452 : අපිට වැරදුනා කියල පිළිගන්න තැන තමා ආර්ය දැක්ම උපදින තැන

  Рет қаралды 26,411

Buddhists Melbourne

Buddhists Melbourne

Күн бұрын

ආරණ්‍යවාසි ස්වාමින් වහන්සේ නමක් සමග කරන දුර්ලභ ධර්ම සාකච්ඡාව
අපිට වැරදුනා කියල පිළිගන්න තැන තමා ආර්ය දැක්ම උපදින තැන
#dhamma #dhammatalk #dhammatalks
#vipassanameditation
#satharasathipattana
#deepjunglemeditation
#vipassanameditation #deepjunglemeditation #sathiya #buddhism #buddha #buddhist #buddhistmonk #buddhistmeditation

Пікірлер: 117
@TharikaJayasundar
@TharikaJayasundar 9 ай бұрын
අපට මේ උතුම් ශ්‍රී සද්ධර්මය සෑම පෝයකටම අසන්න ලැබේනවා...කරඩුලෙන ආරණය පුදබිමෙන්...ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ලොවට අනුකම්පාවෙන් අවබෝධයයෙන් දේශනා කරන ඔබවහන්සේ ඇතුලු ඒ උතුම් මහා සංඝරත්නය මාගේ නමස්කාරය වේවා...!!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි ...!!! සාදු ..සාදු ...සාදු ..🙏🙏🙏
@estharniru8635
@estharniru8635 9 ай бұрын
🙏🙏🙏🙏🙏💐💐💐💐
@samlivera8992
@samlivera8992 3 ай бұрын
සූරියවැවද
@gunathilakamanike3445
@gunathilakamanike3445 Жыл бұрын
ඔබ වහන්සේ සියැසින් දැක දානය පුජා කරලා , ධර්ම දේශනාවකට සවන් දිමට ලැබිම මා ලබපු පුන්‍යකර්මයකි.ඔබ වහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝායුෂ ලැබෙිවා. තවත් මෙවැනි ධර්ම දේශනා දේශනා කරන්න සාදු සාදු සාදු.
@renukagalappaththi2110
@renukagalappaththi2110 Жыл бұрын
ගුනතිලක මහත්මිය මම ගොඩක් කැමැත්තෙන් ඉන්නවා ස්වාමින්වහන්සේ දැක දර්ම දේශනාවක් අසන්න. ලොකු පිනක්!!'🙏
@sandamaligarusingha2866
@sandamaligarusingha2866 10 ай бұрын
Kohomada munagehenna puluwan widiyak kiyannwada
@miniruwan2868
@miniruwan2868 8 ай бұрын
ම්ට්ත් ඒ අවස්තාව ලබා ගන්න ඇත්නම්
@rasikajayasena8061
@rasikajayasena8061 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ....ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏ඒ භාග්‍යවත් වූ ,අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ සද්ධර්මය තව තවත් සුන්දර දේශනා කරන්න අවශ්‍ය නිරෝගී සම්පත්තිය උදා වේවා 🙏🙏🙏 තෙරුන් සරණයි 🙏🙏🙏
@chandrikajayawardene3831
@chandrikajayawardene3831 Ай бұрын
ඔබවහන්සේ සියැසින් දැක ධර්ම ශ්‍රවණය කිරීමට ලැබීම මාලද මහත් භාග්‍යයකි. 🙏🙏🙏
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 Жыл бұрын
🙏🙏🙏 සාදු! සාදු! සාදු! ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏 සාදු! සාදු! සාදු! සකල ධර්ම සමූහය තත්වාකාරයෙන් දැන වදාළ වූ බුදුන් වහන්සේ උතුම් පිහිටක් කොට සේවනය කරම්!!!🙏🙏🙏 සාදු! සාදු! සාදු! පර්යාප්ති ධර්මය සහිත වූ නවලෝකෝත්තර ධර්මය උතුම් පිහිටක් කොට සේවනය කරම්!!! 🙏🙏🙏 සාදු! සාදු! සාදු! කල්‍යාණ පෘථග්ජනයා සහිත අෂ්ඨාර්යපුද්ගල මහා සංඝරත්නය උතුම් පිහිටක් කොට සේවනය කරම්!!!🙏🙏🙏 සාදු! සාදු! සාදු! උතුම් තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින්වහන්ස. සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා!
@bandaraekanayake7301
@bandaraekanayake7301 8 ай бұрын
මහා කල්‍යාණ මිත්‍ර අරහතුන් වහන්සේට දීඝායු වේවා....
@dicaudio8814
@dicaudio8814 Жыл бұрын
ඔබ වහන්සේ බුදු පුත්‍රයෙකි නිදුක් වේවා,නිරෝගී වේවා නිවනින් ාසැනසේවා දීර්ඝ ආයුෂ ලැබේවා!!!!
@thamalkamarasinghe5174
@thamalkamarasinghe5174 Жыл бұрын
සාධු සාධු සාධු !!!උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කරන්න ට ලැබුනා .උතුම් තුරුණුවන් සරණ හැර අන් සරණක් නෑ .පින්වත් ස්වමින් වහන්ස ඔබවහන්සේ විසින් කරන්නා වු උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කරන්නට ලැබුනා ඒ මගින්ම මගේ උතුම් තාථගත සම්බුදු පියාණන් වහන්සේ ජිවමාන දැක ගන්න ලැබුණා.මට මව වු පියාණන් වු මගේ බුදුපියාණන් වහන්සේ සරණ යමී!මට වෙන සරණක් නෑ .මේ ආත්ම භවයේම උතුම් නිවනම සාක්ශාත් කර ගන්නට හේතු සැකසේවා !🙏🙏🙏අත හිත දුන් සියලු දෙනාටම උතුම් නිවනම වෙත්වා !
@ranasinhapremalal6418
@ranasinhapremalal6418 Жыл бұрын
තෙරැවන් සරණයි සුවාමින් වහන්ස ඹබ වහන්සේගේ දේශනාව මම වරින් වර අහනවා ඹබ වහන්සේගේ මසුරන් වටිනා යහපත් දේශනාව අසන මා ඇතුලු සියලුම සත්වයන්ට අවබෝද වෙිවා වැටහේවා පින්වත් සුවාමින් වහන්සට නිරෝගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු
@thilakapattuwage6815
@thilakapattuwage6815 Жыл бұрын
සත්‍යය දහම් තමා තුලින්ම අවබෝධය ලබා ගනිමූ.සාදු.සාදූ.සාදු 🙏🙏🙏
@champikaranasinghe1038
@champikaranasinghe1038 2 ай бұрын
සාදූ ! සාදූ !! සාදූ !!!
@prabathvijayantha8414
@prabathvijayantha8414 Жыл бұрын
අති උතුම් භාග්යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..! උතුම් ශ්‍රී සද්දර්මයට මාගේ නමස්කාරය වේවා..! මේ උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ හටද මාගේ නමස්කාරය වේවා..! වේවා..! වේවා..! 🙏🙏🙏
@RWanigasekara
@RWanigasekara 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@karunawathiethihthagallega1952
@karunawathiethihthagallega1952 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nirosharanatunga9141
@nirosharanatunga9141 Жыл бұрын
සාදු සාදු සාදු ..උතුම් ස්වාමීන් වහන්සේ ට නමස්කාරය වේවා !!
@shyamaliegunaratna4422
@shyamaliegunaratna4422 Жыл бұрын
තෙරුවන් සරණින් දෙව් රැකවරනින් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා! සාදු සාදු සාදු!!!
@IndraniHenadeera-s4f
@IndraniHenadeera-s4f Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස මම කැමති දේ තමයි මහන වීම. ඒදේට මේ ලෝකේ ඉඩක් නෑ මම අවුරුදු 54ක නිදහස් නිරෝගී ගැහැනියක්. මට පිහිට වෙන්න
@amarasenhaamarasenha4779
@amarasenhaamarasenha4779 Жыл бұрын
🙏🙏🙏🎡🌹🌹🌹තෙරැවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමා ඇතුලු සියලු දෙනාටම නිබිබාන පරම සුඛයම සුඛිත තර වෙත්වා 🙏🙏🙏
@danushakthanthiriwatthage
@danushakthanthiriwatthage Жыл бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි !!!🙏🙏🙏
@dliyanage1575
@dliyanage1575 7 ай бұрын
රැවටෙන හිත නිවුනා අාශ්වාදය අාදීනව නිස්සරණය දැනුනා 🙏🙏🙏තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස හිත ගැන දිගටම දේශනා කරන සේක්වා....🌻
@ranjaniborala598
@ranjaniborala598 Жыл бұрын
බුදු පියානනේ නමස්කාර වේවා ... සාදු සාදු සාදූ !!!!! නමස්කාර වේවා ස්වාමීන් වහන්ස !!!
@ayanthiperera243
@ayanthiperera243 Жыл бұрын
Realised clearly
@pushpaperera2602
@pushpaperera2602 Жыл бұрын
ගෞරවනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@hasinthapiyumali9489
@hasinthapiyumali9489 Жыл бұрын
සත්‍ය ම ධර්මය සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස
@sumuduerangani6981
@sumuduerangani6981 Жыл бұрын
උත්තම ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා !🙏🙏🙏
@wathsalasamarasinghe2421
@wathsalasamarasinghe2421 Жыл бұрын
හොදටම අවබෝධ වුනා ස්වාමීන් වහන්ස, සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේට .
@Pali_Bro
@Pali_Bro Жыл бұрын
ගොඩක්ම වටිනවා මෙම දේශනාව .... 🙏🙏🙏 හිත ගොඩක් වෙනස් විදිහට හිතන්න උපකාරී උනා ...🙏🙏🙏සාදු...සාදු සාදු ..🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏 නමස්කාර වේවා ....
@dilrukshivp1667
@dilrukshivp1667 Жыл бұрын
ඔබවහන්සේට මාගේ වන්දනාව වෙිවා! 🙏🙏🙏
@v.vimaya2969
@v.vimaya2969 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Жыл бұрын
පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ දේශනාව මනාලෙස වැටහුණා...ඔබ වහන්සේට ⁣මාගේ නමස්කාරය වේවා..සාදු ..සාදු ...සාදු 🙏🙏🙏..ඔබවහන්සේ ප්‍රාර්ථනා කරනා බෝධියකින් නිර්වාණය අවබෝධ වේවා..තෙරැවන් සරණයි ස්වාමීන්වහන්ස..🙏🙏🙏
@ranasinhapremalal6418
@ranasinhapremalal6418 Жыл бұрын
තෙරැවන් සරණයි අපේ සුවාමින් වහන්ස මම එදාා රැවටුනා අද නිවැරදි වුනා සාදු සාදු සාදු තෙරැවන් සරණයි ඹබ වහන්සේට
@daranagama284
@daranagama284 Жыл бұрын
😊😊😊😊😊😊😊
@chandrikawarushavithana5444
@chandrikawarushavithana5444 Жыл бұрын
sadu sadu swaminwahansa oba wani buddha putrain apita mahat labayak sadu sadu swaminwahanse apita anukampawen me sundara dharma deshnawa english walin ahanna labenawanam imahat pin.
@apeakka9497
@apeakka9497 Жыл бұрын
🙏🙏🙏 Oba wahansege deshana prathiharyak...... Oba wahansege me paniwudaya siyalu nuwaneththange sawanatha munagesewa.....
@PremanathKumarage
@PremanathKumarage Жыл бұрын
තෙරුවන් සරණයි!!
@malidesilva7504
@malidesilva7504 Жыл бұрын
PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA SUWAMINWAHANSA!!!
@t.v.deranabestfans5554
@t.v.deranabestfans5554 Жыл бұрын
🙏🏼💓🙏🏼💓🙏🏼💓sadu sadu sadu teruwansaranai
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 11 ай бұрын
සුවපත් වේවා !🙏
@ranjaniborala598
@ranjaniborala598 Жыл бұрын
සාදු !! සාදු !!! සාදූ !!!!
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
නමස්කාර වෙීවා ස්වාමීණි
@thakshilafernando8177
@thakshilafernando8177 Жыл бұрын
සාදු සාදු සාදු
@premaweerasinghe3164
@premaweerasinghe3164 7 ай бұрын
Obavahansege dam sakacchaeabudu huduruvangema pivitjuru dahamma meyamay liyala hithanawa oba vahansata pin siduwewa
@thamaraalwis9592
@thamaraalwis9592 Жыл бұрын
pinwath aryan wahnseter mage namaskaraya wever.
@shanthiwanninayake6363
@shanthiwanninayake6363 Жыл бұрын
Theruwan Saranai suwaminwahasa
@malaniedissanayake6692
@malaniedissanayake6692 Жыл бұрын
🙏🙏🙏 ...svamin vahanse ta niduk nirogi suvayama labeva ,paripoorna voo darmayata namaskara vewa ..!!
@k.w.g.rekhanianthi4196
@k.w.g.rekhanianthi4196 Жыл бұрын
Sadu sadu sadu .
@senarathbandara8517
@senarathbandara8517 Жыл бұрын
Saadu Saadu Saadu, theruwan saranai
@r.s.g.5106
@r.s.g.5106 4 ай бұрын
බොහොම වටිනා ධර්ම සාකච්ඡාවක්. අපි කෙසේද මේ ස්වාමීන් වහන්සේව සම්බන්ධ කරගන්න. Email address එකක් හෝ දුරකථන නම්බරයක් දානවනම් බොහොම පිං 🙏🌹
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Sadu sadu Saadu ❤😊
@jayadasapallewatte5290
@jayadasapallewatte5290 Жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🌹🌹🌹🌹
@tharangarajapakse3176
@tharangarajapakse3176 Жыл бұрын
Sadhu Sadhu Sadhu 🙏🙏🙏
@geethadamayanthi4467
@geethadamayanthi4467 Жыл бұрын
Sadu sadu sadu!.
@Malithi123-t1e
@Malithi123-t1e 29 күн бұрын
@ayanthiperera243
@ayanthiperera243 Жыл бұрын
Realised clearly
@thalathaherath8682
@thalathaherath8682 Жыл бұрын
Swamin wahanse sambanda karaganeemata t.p.no.eka sandahan karanna. Pinathwei. Tharuwan saranai
@dicaudio8814
@dicaudio8814 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, මෙත් භාවනාවෙ සියලුසත්වයෝ නිදුක් වේවා කියද්දී ඒත් මගේ හිත නේද එහෙම කියන්නෙ?
@DUCKPERSIL
@DUCKPERSIL Жыл бұрын
🙏🙏🙏
@ranthilakasiriwardhane9208
@ranthilakasiriwardhane9208 Жыл бұрын
Sadu sadu sadu
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
සාධු සාධු සාධු හිමියණි පැහැදිලිවම සත්‍යයි සත්‍යයි සාධු සාධු සාධු සාධු
@nadanakumari9490
@nadanakumari9490 Жыл бұрын
🙏🙏🙏!!!
@pulomathilakarathne430
@pulomathilakarathne430 Жыл бұрын
🙏🌼🙏🌼🙏🌼
@kumarigunawardana598
@kumarigunawardana598 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SudinnaDolosbage-hg5uu
@SudinnaDolosbage-hg5uu Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@chandrarathnaamarawansha5133
@chandrarathnaamarawansha5133 Жыл бұрын
🙏🙏...🙏!!!
@maniqueratnayake2566
@maniqueratnayake2566 7 ай бұрын
P0🙏🙏🙏
@kalyaninissanka1116
@kalyaninissanka1116 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻 🌷🌹🌷🌹🌷🌹
@luckyfurnandez709
@luckyfurnandez709 Жыл бұрын
🙏🙏🙏 🙏
@mallikagardi3149
@mallikagardi3149 Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@yamunajayasooriya561
@yamunajayasooriya561 Жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@padminikumari8414
@padminikumari8414 Жыл бұрын
💐💐💐🙏🙏🙏💐💐💐
@kusumhewapathirana478
@kusumhewapathirana478 Жыл бұрын
අරිහතුන් වහන්සේ ගේ දහම පුලුවන් තරම් අපේ මව් භාෂාවෙන් දේශනා කරන්න කියල කාරුනිකව ඉල්ලා සිට්මි අපේ සින්හල අය නේ ඔක්කොම පිටරට ඕවා අහන්නෙ
@hasinthapiyumali9489
@hasinthapiyumali9489 Жыл бұрын
අනේ තුෂාර මහත්තයා අපටත් මෙ ස්වාමීන් වහන්සේ මුනගස්ස නිවන මෙ භවයේ ම ලැබෙවි
@ayeshrandil4316
@ayeshrandil4316 27 күн бұрын
මේ උතුමන් වහන්සේ නම් ⁣වහා වහා සසර දුකින් මිදෙන්න ඕන. සාරිපුත්තයන් වහන්සේගේ සඟ පරපුරෙන් පැවැත එන කළ්‍යාණ මිත්‍රයන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@shiromigalhenage9254
@shiromigalhenage9254 25 күн бұрын
Ape swameen wahansae contact kara ganne kohomada. Please help me. Theruwan Saranai
@uditharanathunga4155
@uditharanathunga4155 Жыл бұрын
Sadu! Sadu! Sadu!
@malanichandrikaserasinghe4653
@malanichandrikaserasinghe4653 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@premaweerasinghe3164
@premaweerasinghe3164 7 ай бұрын
Sawaminvahase danna kenekk wenam munahassanna puluwanda
@MarasinghaEliyet
@MarasinghaEliyet 7 ай бұрын
Karadulena aranayeda me suwamin wahanse weda inne...කොහෙද thiyenne
@ChandikaAriyarathne-ey8tl
@ChandikaAriyarathne-ey8tl 6 ай бұрын
Shadhu shadhu shadhu shadhu shadhu shadhu
@dimuthuranavaka4857
@dimuthuranavaka4857 Жыл бұрын
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@iranganiperies4026
@iranganiperies4026 11 ай бұрын
Sinhala Sinhala Sinhala
@padmaabeykoonkudaralalekam3854
@padmaabeykoonkudaralalekam3854 Жыл бұрын
Swamin wahanse keti deshana karanna.mokada weda nisa eka digata ahanna amarui
@kusumalathatikiralage-eu3kw
@kusumalathatikiralage-eu3kw Жыл бұрын
Sadu sadu sadu
@DUCKPERSIL
@DUCKPERSIL Жыл бұрын
🙏🙏🙏
@Mudith_Vancouver
@Mudith_Vancouver Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@bandaraekanayake7301
@bandaraekanayake7301 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@disnachandrasekara8525
@disnachandrasekara8525 Ай бұрын
🙏🌸🙏🌸🙏🌸
@DinushaGamagecombinedmaths
@DinushaGamagecombinedmaths Жыл бұрын
🙏🙏🙏
@champanandanie2780
@champanandanie2780 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@champaweerakkody4146
@champaweerakkody4146 Жыл бұрын
🙏🙏🙏🙏
@sumethradias9245
@sumethradias9245 Жыл бұрын
🙏🙏🙏
@malithchanaka9367
@malithchanaka9367 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chandikumari3818
@chandikumari3818 Жыл бұрын
අහෝ ගෞතම බුද්ධ සසුනේ අසිරිය .මාගේ උතුම් වු ගුරැ ආර්‍යන් වහන්සේ මෙි සක්වා තලය කමිපා කරමින් චතුරා්‍ය සත්‍ය දේශනා කරන්නේය.සියලු ලෝක සියලු සත්වයෝ උතුම් සෝවාන් පලයෙන් නිවි සැනසෙත්වා .උතුම් සකෘදාගාමි පලයෙන් නිවි සැනසෙත්වා උතුම් අනාගාමි පලයෙන් නිවි සැනසෙත්වා .උතුම් අරිහත් පලයෙන් නිවි සැනසිමට පත්වෙිවා
@Itzjustsanu-t9j1
@Itzjustsanu-t9j1 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹
@gayanigoonawardhana3607
@gayanigoonawardhana3607 Жыл бұрын
🙏🙏🙏
@ayanthiperera243
@ayanthiperera243 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@champaliyange1325
@champaliyange1325 Жыл бұрын
🙏🙏🙏
@Suneetha527
@Suneetha527 Жыл бұрын
🙏🙏🙏
@sandayaalmeida
@sandayaalmeida Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@ki.dg.123
@ki.dg.123 Жыл бұрын
🙏🙏🙏
@Suneetha527
@Suneetha527 Жыл бұрын
🙏🙏🙏
@junemahanama2437
@junemahanama2437 Жыл бұрын
🙏🙏🙏
@karunadahanayake1106
@karunadahanayake1106 Жыл бұрын
🙏🙏🙏
@tanyakarunathilaka8570
@tanyakarunathilaka8570 Жыл бұрын
🙏🙏🙏
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
ද්වේශය | සම්මා දිට්ඨි | Samma Ditthi
1:40:41
Samma Ditthi UK | සම්මා දිට්ඨි UK
Рет қаралды 5 М.
Niwana | Pattana Desana | Kiriwaththuduwe Ariyadassana Thero
56:59
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 69 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН