Niwana | Pattana Desana | Kiriwaththuduwe Ariyadassana Thero

  Рет қаралды 44,952

Nirwana Dwara නිර්වාණ ද්වාර

Nirwana Dwara නිර්වාණ ද්වාර

Күн бұрын

පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
◽නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
Link - / @zero-dq8kd
Mail - nirwanadwara@gmail.com
◽පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
chat.whatsapp....
◽නිර්වාණ ද්වාර Facebook Page -
www.facebook.c...
◽පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක (පොතේ දිග - 5අඟල් × පළල - 4අගල්) රුපියල් 60./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
(නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
අංක 27/3/C,
රඹුක්කන පාර,
ගලගෙදර ,)
◽පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
අරැන - 077 681 2049
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🏻🪷
#PattanaDesana #KiriwaththuduweAriyadassanaThero

Пікірлер: 160
@gunathilakamanike3445
@gunathilakamanike3445 Ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා. හරිම පැහැදිලියි මම එකම දේසනාව කිප සැරයක්ම අහානවා. ඔබ වහාන්සේට නිදුක් නිරොගි සුවය ලැබෙිවා. තව තවත් මෙවැනි ධර්ම. දේශනා අසන්නට ලැ⁣බෙිවා.🙏🙏🙏.
@pdmavij1531
@pdmavij1531 Ай бұрын
තෙරුවන් සරණයි.ඔබ වහන්සේගේ දේශනා දිගටම අහන්න පුරුදු කරමින් කෙලෙස් දුරු වෙනවා .බලාගෙන ඉන්න කොට.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා .නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා .🙏🙏🙏🙏🙏
@user-qs6zf3nf5i
@user-qs6zf3nf5i 20 сағат бұрын
ඔබ වහන්සේට පරම නිබ්බාන සුවයම පසක් කර ගැනිමට මේ පින් උපකාරී වෙත්වා 🙏🙏🙏🙏
@vipulimanikkuge2867
@vipulimanikkuge2867 27 күн бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා. ඉතා ගැඹුරැ දහමි කරැණු සරලව පැහැදිලි කරන ඔබ වහන්සේට මෙි කර්තව්‍ය දීර්ඝ කාලයක් කිරීමට හැකිවෙිවා.
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw Ай бұрын
සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@manjulatennakoon8978
@manjulatennakoon8978 Ай бұрын
සාධූ සාධු සාධූ !!! ඒ උතුම්ම ශ්‍රී සද්ධර්මයටද, එය මැනවින් අවබෝධ කර දුන් ඔබ වහන්සේටද මම නමස්කාර කරමී, මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
@user-kw2kh5hp7c
@user-kw2kh5hp7c Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏ඔබවහන්සේගේ ධර්ම දේශනා ඉතාමත් සරලවම , කිහිප වාරයක් පැහැදිලි කරන නිසා මට අමාරුවෙන් තිබුනු යම් යම් ධර්ම කරුනු ඉතාමත් අසාවෙන් ඉතාමත් සතුටින් තේරුම් අරගෙන දේශනාව න් සවන් දෙන්නෙ .බොහෝමත්ම පින්.. ඔබවහන්සේ අහගෙන ඉන්න අයට බනින නිසා ඉස්සර ම්න් ඔබවහන්සේ ගේ දර්ම දේශනා යනකොටත් මන් හිතින් තනියම හිතල අහන්න කැමති නෑ. එහෙත් ස්වාමින්වහන්ස , මන් දැන් ඔබවහන්සේ ගේ දර්ම දේශනා සොය සොය අහනව ඉතාමත් පැහැදිලි , සමාදිසුවයෙන් අහගෙන ඉන්න ආසාව ඇතිවෙන විදියට මතකයේ රැඳෙන විදියට දේශනාව කරන්නෙ .ඔබවහන්සේ මහන්සියෙන් අමුතුවෙන් ම සැකසී පැමින අපට අනුකම්පාවෙන් කරන මේ උත්සාහය ට බොහෝමත්ම පින්. නුදුරු භවයකදීම,ඉතාමත් කෙටිකාලයකදීම,පහසුම ආකාරයෙන් උතුම් ධර්මවබොධයම ලැබේවා .., තෙරුවන්සරනයි ඔබවහන්සෙට 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@shayamalijayakody6538
@shayamalijayakody6538 19 күн бұрын
පින්වත් shamin වහන්සේට mage නමස්කාර වේවා oba වහන්සේගේ desana harima පැහැදිලිව kiya dena oba වහන්සේ utum niwanama ලැබේවා me wage ධර්මය tawa tawa අසන්නට ලැබී chturarya sathtya අවබෝධ වේවා
@ayonavindya1224
@ayonavindya1224 25 күн бұрын
සාදු සාදු සාදු !!!!🙏🙏🙏🙏🙏🙏
@chandraabepala8351
@chandraabepala8351 Ай бұрын
ඔබ වහන්සේ ඔය විදියට ම දිගටම බණ කියා ගෙන ගියොත් ඒකාන්තයි අපි ට මේ බවයේදී ම සෝවාන් මාර්ගය ට අවතීර්ණ වෙන්න පුළුවන් මේ පින් බලයෙන් ඔබ වහන්සේ ට නිවන පිණිස ම හේතු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! තව තවත් මෙවැනි ධර්ම දේශනා කිරීමට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@ajantharathnasiri4364
@ajantharathnasiri4364 Ай бұрын
මේ දේශනාවන් මේ ආකාරයටම සිදුකිරීමට ඔබ වහන්සේට කායික මානසික නිරෝගී සුවය ලැබේවා!!!සාදු!සාදු!!සාදු!!!
@damayanthiliyanage4491
@damayanthiliyanage4491 11 сағат бұрын
මාගේ ජීවිතයේ ප්‍රබල herawum ලක්ෂයකි ඔබ වහන්සේගේ මේ උතුම් බන දේශනාවන් 🙏🙏ඔබ වහන්සේට මේ භවයේදීම සියලු දුකින් අත මිදීමට මේ බන දේශනාමය පින් හේතු වේවා..🪷🪷🙏🙏
@SudarmasilmathaRagala-cx5oy
@SudarmasilmathaRagala-cx5oy 6 күн бұрын
🙏🙏🙏Swamin wahansa oba wahanseta me gambeera darmaya awaboda wewa
@KamaniRangikamahawaththa
@KamaniRangikamahawaththa 21 күн бұрын
ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ විසින් දේශනා කරන පාලි භාෂාව ඇතුලත් බණ මම ඉතාමත් කැමැත්තෙන් කැමැත්තෙන් අහනවා.. සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට නීරෝගී සුව ලැබේවා
@ZERO-dq8kd
@ZERO-dq8kd 20 күн бұрын
බොහොම පින්...🙏🙏🙏
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 8 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!!
@disnasenanayake9890
@disnasenanayake9890 27 күн бұрын
සාදු🙏 සාදු 🙏 සාදු 🙏
@Angelgsm
@Angelgsm 24 күн бұрын
තෙරැවන් සරණයි 🙏
@chamaraprasansamuthukumara8181
@chamaraprasansamuthukumara8181 Ай бұрын
ඔබ වහන්සේ දේශණා කරන දහම් කරුණු අතිශය ප්‍රනීතය. නිර්වාණ අවබෝධය පිණිසම හේතු වන්නේය. ඔබ වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා 🙏පතන්නාවූ බෝධියකින් උතුම් නිර්වාණය සාක්ශාත් වේවා 🙏
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
සාධූ සාධූ සාධු...අනුමෝදන් වෙමි..🙏🙏🙏
@KumuduniHerath-ob6zu
@KumuduniHerath-ob6zu 8 күн бұрын
සාදු සාදු සාදු 😢
@user-fp9to2hc9w
@user-fp9to2hc9w 24 күн бұрын
ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා ,
@sriyanivithanage6279
@sriyanivithanage6279 16 күн бұрын
Theruwan sarani oba wahanseta
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 8 күн бұрын
නැවතත් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@MasterMcnyaw
@MasterMcnyaw 19 күн бұрын
Namaskara wewa buddha puthrayanan wahanseta.🙏🙏🙏🙏
@user-lo2kq9ev6n
@user-lo2kq9ev6n 20 күн бұрын
මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏🙏🙏🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🪷🪷🪷
@user-wr1fm4bl3o
@user-wr1fm4bl3o 20 күн бұрын
Teruvan saranai swaminwahansa 🙏🙏🙏
@IsabelaSiriwardena
@IsabelaSiriwardena 17 күн бұрын
🙏සාධු🙏 සාධු🙏 සාධු 🙏.......මගේ එකම උත්සාහය , මේ ගෞතම බුදු සසුනේදීම රහත් බෝධියෙන් නිර්වාණාවබෝධය සාක්ෂාත් කර ගැනීමයි, ගෞරවනීය ස්වාමීන් වහන්ස.......ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා !!! පතන්නාවූ බෝධියෙන් නිර්වාණාවබෝධය ලැබේවා !!!.🙏🙏🙏🙏🙏🙏🙏
@ZERO-dq8kd
@ZERO-dq8kd 16 күн бұрын
ඔබට බොහොම පින්
@amithauyangoda9490
@amithauyangoda9490 Ай бұрын
අවබෝධ කර ගත හැකි අයුරින් ,, ඉතාමත් පැහැදිලිව උතුම් ධර්මය තේරුම් කර දෙන ඔබ වහන්සේට අමා මහ නිවන බොහෝ දුර නොවේවා,, වන්දනීය පූජනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@indraniyapa5809
@indraniyapa5809 Ай бұрын
ඔබවහන්සේගේ ධර්ම දේශනා දිගින් දිගටම ශ්‍රවනය කිරීමෙන් හොඳ දැනුමක් ලබා ගන්නට හැකිවුණා. හිතට හරිම සතූටුයි. පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී බවම ලැබේවා. දීර්ඝායු වේවා. 🙏🙏🙏🙏
@arunaprasad3030
@arunaprasad3030 28 күн бұрын
අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!
@nelumwithanage658
@nelumwithanage658 14 күн бұрын
ඉතාමත් සරල බසින් ධර්මය දේශනා කරන ඔබවහන්සේට බොහෝ පින්🙏 උතුම් නිවනින්ම සැනසෙත්වා ! ස්වාමීනි .
@SirimaDissanayake
@SirimaDissanayake Ай бұрын
🙏🙏🙏🙏සාධු සාධු සාධු මේ උතුම් පට්ඨාන ධර්ම දේශනය ශ්‍රවණය කරන කුසල් බලයෙන් නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ආත්ම භාවයකම සම්මා දිට්ඨියම පහළ වේවා 🙏🙏🙏සාධු සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයන් වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! පාපි මිත්‍යා දෘෂ්ටියක් කිසිම කලකත් ඇති නොවේවා 🙏🙏🙏🌹🌹🌹 බුදු පසේ බුදු මහරහත් උතුමන් වැඩ වසන පින් රැස් කල හැකි දාන ශීල භාවනා වැඩියෙන් කලහැකි පතිරූප දේශයකම උපත ලැබේවා !!! උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏🌹🌹🌹සාධු පාරමිතාවක් වේවා 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
@ThilakAnuruddha
@ThilakAnuruddha Ай бұрын
නිවන් මග අවබෝධ වේවා...
@SirimaDissanayake
@SirimaDissanayake Ай бұрын
🙏🙏🙏​@@ThilakAnuruddha
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 17 күн бұрын
නිබ්බාන ..සුවයෙන් . සුඛිත .තරවෙත්වා
@srinathsilva6463
@srinathsilva6463 17 күн бұрын
Theruwan Saranai pinwathh Swaminwahansa
@vishakawanigasekera2386
@vishakawanigasekera2386 2 күн бұрын
🙏🙏🙏 සාදු!සාදු!!සාදු!!!
@nimaljaya5041
@nimaljaya5041 15 күн бұрын
Sadu sadu sadu
@dhanushkaweerasinghe7470
@dhanushkaweerasinghe7470 Ай бұрын
Theruwan sarani පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙇 පින්වත් ස්වාමීන් වහන්සේගේ යහපත් ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම සඵල වේවා🙏🙏🙏 ප්‍රාර්ථනීය බෝධීන් සුවසේ නිවී සැනසේවා🙏🙏🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Ай бұрын
සාදු සාදු සාදු
@RenukaPriyangani-cd1jv
@RenukaPriyangani-cd1jv Ай бұрын
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා
@ChandraH-po4id
@ChandraH-po4id Ай бұрын
Theruwan saranai ස්වාමීන් වහන්ස
@user-pp5th9rn2h
@user-pp5th9rn2h Ай бұрын
Gawrawaniya pinwath swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu ...ade sita digatamabalanwa
@vidanagamagechandralatha4122
@vidanagamagechandralatha4122 Ай бұрын
සාදු සාදු සාදු,🙏🙏🙏,ඔබ වහන්සේට ,කායික මානසික නීරෝගීතාවය ලැබී, හුදී ජනයා සුවපත් කරන්නට,ධෛර්යය ශක්තිය ලැබේවා,🙏🙏🙏,ඔබ වහන්සේ පානදුර අවට වඩින දිනයක්,අපිට දැනගැනීමට සැලසුනොත්,දේශනාවකට සවන් දෙන්නේ ඉන්නේ පුදුම ආසාවකින්,බොහොම පින්,
@ShiraniShirani-dx4dm
@ShiraniShirani-dx4dm 14 күн бұрын
ආස්චර්‍යෛ ස්වමිනි ඔබවහන්සේට නමස්කාට්වෙවා.අපත් සමගම නිර්වානයට පත්වෙවා
@renukakaranappulige
@renukakaranappulige Ай бұрын
Obawahanseta aneka warayak pin athweva sadu sadu sadu mewan darma deshana thawa thwath asannata labewa obawahansta uthum nirwanayama awaboda weva🎉🎉🎉
@kumariLankanayake-kx6qs
@kumariLankanayake-kx6qs Ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි මේ වගේ බණ අහන්න ආසයි කාලය කොතරම් දිග උනත් . ඔබවහන්සේ ට අනෙක් වාරයක් නමස්කාර ය වේ වා
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
🙏🙏🙏 පට්ඨාන ශ්‍රී සද්ධර්ම යේ පිහිටයි
@prabhagunathilake9865
@prabhagunathilake9865 Ай бұрын
නෙළුම් මල් බලා ගෙන ඉන්නවා.. ඉර එළිය වැටෙනකම්.... 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
@anulaadicaram2467
@anulaadicaram2467 16 күн бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@nilmini-fz4bf
@nilmini-fz4bf 10 күн бұрын
නමස්කාර වේවා උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස. සාදු සාදු.
@kulathilakabanda8826
@kulathilakabanda8826 Ай бұрын
Jසාදු සාදු සාදු 🙏🙏🙏🎉🎉🎉
@bodawalapiyabharathi9086
@bodawalapiyabharathi9086 Ай бұрын
තෙරුවන් සරණින් දිගාසිරි ලැබෙත්වා ගෞරවණීය ස්වාමීන් වහන්ස.
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
🙏🙏🙏
@menikep2172
@menikep2172 Ай бұрын
🙏🙏🙏
@hemanthiechandrika9782
@hemanthiechandrika9782 Ай бұрын
Namaskara wewa pinwath swaminwahanseta
@tharakaherath2825
@tharakaherath2825 Ай бұрын
sadu sadu sadu 🙏🙏🙏 pinwath suwamin wahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏 budusarany 🌹
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Ай бұрын
සතුටින් srawanaya කළෙමි .obawahanseta namaskara wewa tharuwan saranai .
@jithendriwelikala5984
@jithendriwelikala5984 7 күн бұрын
🙏
@sarojinidesilva7874
@sarojinidesilva7874 Ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@beatriceabeysiri4105
@beatriceabeysiri4105 Ай бұрын
ගැඹුරු දහම ඉතා පැහැදිලිව සරළව ,අවබෝධ වන ආකාරයට දේශනා කිරීම පිළිබඳව ඔබ වහන්සේට බොහොම පින්.තෙරුවන් සරණයි. සාදූ !සාදූ !සාදූ ! ඔබ වහන්සේට
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
🙏🙏🙏
@sarathkumara6150
@sarathkumara6150 Ай бұрын
සාදු සාදු 🙏🙏🙏අනුමොදන් වෙවා
@AgnesYakdehigeY.A.pathir-yh4bv
@AgnesYakdehigeY.A.pathir-yh4bv 3 күн бұрын
සාදු සාදු සාදු දුරකතන අංකය ලබා දෙන්න .
@AjaniRanasinghe-hx4vl
@AjaniRanasinghe-hx4vl 13 күн бұрын
🙏🙏🙏
@emilatukorala3720
@emilatukorala3720 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NandaniMendis-nc9zg
@NandaniMendis-nc9zg Ай бұрын
සක්කය දිශ්ටිය කියන දර්මතව ය යම්තාක් තෙරුනා සවාමීන්වහන්සේට තෙරුවන් සරනයි . දීර්ඝ යු වේවා.
@PriyankaChamari-k8u
@PriyankaChamari-k8u 22 күн бұрын
Theruwan saranai swamin wahansa
@RenukaPriyangani-cd1jv
@RenukaPriyangani-cd1jv 27 күн бұрын
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේ වැඩ සිටින දීසාවට මාගෙ නමස්කාරය වේවා
@priyanthidhammika-vb4wj
@priyanthidhammika-vb4wj Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
@rohiniperera9426
@rohiniperera9426 Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි සුවාමින්වහන්ස ඔබවහන්සෙට
@nayananandani7073
@nayananandani7073 Ай бұрын
Oawahanse melowata bihikala demapiyanta mage namaskaraya wewaa.🙏🙏🙏
@nandaliyanage3066
@nandaliyanage3066 Ай бұрын
තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට නැවත නැවත අසන්නට වටිනාම දේශනා 🙏🙏🙏
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
ඔබට පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🙏🙏
@ChillDudenoenemies
@ChillDudenoenemies Ай бұрын
සාදු සාදු සාදු
@sumanaperera4433
@sumanaperera4433 Ай бұрын
මහා සංඝරත්නය ට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
🙏🙏🙏
@sirilpiyathissa8697
@sirilpiyathissa8697 28 күн бұрын
සාධු සාධු සාධු
@kadkpiyasena3879
@kadkpiyasena3879 Ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏
@NeranjalaRanasingha
@NeranjalaRanasingha Ай бұрын
Theruwan saranai !suwaminwahansa
@madhupeiris1541
@madhupeiris1541 Ай бұрын
Theruwansaranai swaminwahansa 🙏
@NaveenGuruge
@NaveenGuruge Ай бұрын
සාදු සාදු සාදු ❤
@ThilakAnuruddha
@ThilakAnuruddha Ай бұрын
ඔබ වහන්සේට නිර්වාන සුවය ලැබේවා .....!!!!
@user-nb8od1kq3p
@user-nb8od1kq3p Ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන ද්‍රයනවහන්ස හරිම ප්‍රණීතයි...සෙවු දෙයක්ලැබුනා වගේයි.🙏🙏🙏🙏🙏
@user-pe7wf3ih1w
@user-pe7wf3ih1w Ай бұрын
Oba vahanseta nivañsu va psthami😊
@premanikodithuwakku7627
@premanikodithuwakku7627 12 күн бұрын
මාගෙ.නමස්කාරය.වෙවා සාදූ සාදූ සාදූ
@NandaniMendis-nc9zg
@NandaniMendis-nc9zg Ай бұрын
නමස්කාර වේව සවාමීන්වහන්ස . සාදු. සදු. සාදු
@user-mv7ck3nb2d
@user-mv7ck3nb2d Ай бұрын
Sadhu sadhu sadhu 🌹🙏🙏🙏
@dankotuwasubunit-do4ci
@dankotuwasubunit-do4ci Ай бұрын
Sadu...sadu ..sadu ......
@charunnyadehigama8123
@charunnyadehigama8123 Ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@warunajayawaradena7351
@warunajayawaradena7351 Ай бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා සාදුසාදු සාදු
@SirimaDissanayake
@SirimaDissanayake Ай бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු බෝධි සත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!! උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
@seethajayasinghe654
@seethajayasinghe654 Ай бұрын
Budu Saranai Ape Swameen wahanseta
@ChandraLatha-bo9wb
@ChandraLatha-bo9wb Ай бұрын
Sadu sadu sadu teruwan saranai ape swwamin වහන්ස
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
බොහොම පිං ඔබට 🙏🙏🙏
@moreendisanayaka9111
@moreendisanayaka9111 Ай бұрын
Sadu sadu sadu sadu theruwansaranai oba wahanseta
@aththadassibikku8602
@aththadassibikku8602 Ай бұрын
🙏🙏🙏💐🌼💐🌼💐🌼
@bosalem3727
@bosalem3727 Ай бұрын
තෙරුවන් සරණයි
@prabhashwareesenanayake619
@prabhashwareesenanayake619 2 күн бұрын
🙏🙏🙏🙏🙏
@champikadamayanthi7948
@champikadamayanthi7948 Ай бұрын
Oba wahanseta mage namaskaraya wewa
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
🙏🙏🙏
@SirimaDissanayake
@SirimaDissanayake Ай бұрын
🌹🌹🌹🙏🙏🙏🙏මේ කුසල් ශක්‍ර දෙවියෝ සතර වරන් දෙවු රාජවරු අනුමෝදන් වෙත්වා බලවත් වෙත්වා බලවත් වෙත්වා 🙏🙏🙏🌹🌹🌹සාධු අප සැමටත් පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට ත් සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹🌹
@SirimaDissanayake
@SirimaDissanayake Ай бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු සෝවාන් සකුර්දගාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏🌹🌹🌹සාධු පාරමිතාවක් වේවා 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
@chathurasuranga1509
@chathurasuranga1509 23 сағат бұрын
Sadu! Sadu! Sadu!
@preethirenuka5047
@preethirenuka5047 Ай бұрын
ස්වාමීන් වහන්සේ ගේ දේශනයක් සංජිව ඇසීමට කෙසේ ද සම්බන්ධ වන්නේ. දැනගන්න කැමති.
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
සියලු විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ පළකර ඇත
@user-te9mf2wj6j
@user-te9mf2wj6j Ай бұрын
🎉🎉🎉theruwan saranai swaminwahansa. Deegau wewa!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
බොහොම පිං ඔබට
@amilawagaarachchige9312
@amilawagaarachchige9312 Ай бұрын
ඔබවහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා !!!!
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
🙏🙏🙏
@Piyumi_Bhagya
@Piyumi_Bhagya Ай бұрын
🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹
@deepikaneranjana6400
@deepikaneranjana6400 Ай бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼🏵️🏵️🌸🌸🌺🌺🌺🌹🌹🌹
@user-gg4zo6bs8s
@user-gg4zo6bs8s Ай бұрын
Oba wahansege dharma desana ahanna api pin karala vennama oni.pinwath swamin wahanseta deergausha labewa ..
Maranaya - Upatha | Pattana Desana | Kiriwaththuduwe Ariyadassana Thero
1:03:47
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 7 М.
Udayawyaya - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero
47:10
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 10 М.
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 36 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
Niwana - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero
58:13
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 19 М.
Bawana wadasatahana 03 - Kiriwaththuduwe Ariyadassana Thero
56:37
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 15 М.
සංසාර බන්ධන | Niwana Soya | Niwathapa Thero #bana#budubana#niwanasoya
1:35:47
Niwana Soya | නිවන සොයා
Рет қаралды 6 М.
Bawana Wadasatahana 04 - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero
1:05:11
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 7 М.
Karmaya Ha Wipaka| Kiriwaththuduwe Ariyadassana Thero
1:08:36
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 6 М.