ඉවත්කළ හේතුව අදටත් නොදන්නා සන්ෆ්ලවර්ස් 48 වන සාමාජිකයා

  Рет қаралды 15,321

Tharunaya Online

Tharunaya Online

Күн бұрын

Пікірлер: 88
@manaya_officiall
@manaya_officiall 4 ай бұрын
අසේල අයියා කියන්නේ මාරම දක්ෂයෙක්... අද ලංකාවේ කොහොමත් දක්ෂ කමට තැනක් නෑනේ... පට්ටම ආසයි සන්ෆලවර් ගහන දවස් වල ඒ සද්දෙට.. ටෝන් ටික දෙනවා සුපිරියටම.. අහන් ඉන්න ආසයි... ඒත් දක්ෂයන්ට තැනක් නෑ..😢 ඒකයි දුක... ඒ මොනවා උනත් ඉදිරි ගමනට ජය වේවා අයියේ... බුදුසරණයි ❤❤
@chanakasenarathna5903
@chanakasenarathna5903 4 ай бұрын
හරිම නිරහන්කාර මනුස්සයෙක්.ඇන්ටන් රොශාන් අයියලා ෆලෝ කරපු කාටවත් වැරැදිලා නෑ
@kusalravika6483
@kusalravika6483 4 ай бұрын
නීල් කියන්නෙ කොහොමත් ගදයෙක්. මුලින්ම රුවන් බන්ඩාරව එලවන තැනට තල්ලු කරා නෙල්සන් ගෙ කීම අහලා. නෙල්සන්ට වඩා රුවන් කැපිලා පේන්න ගත්ත හින්දා නෙල්සන්ට ඒක උහුලන්න බැරිඋනා. ඊට පස්සෙ ඇන්ටන් පෙරේරා සහ රොශාන් පෙරේරා බල්ලො බලල්ලු වගේ එලියට දැම්මා. අන්තිමේ නීල් ටම කරපු පවු පල දුන්නා. කැසිනො ගහලා බෑන්ඩ් එකට කෙලවලා නන්නත්තාර වෙලා රටිනුත් ගියා පට්ට නිදන් හොරෙක් ට බෑන්ඩ් එක විකුනලා. හොදම එක ඕක නෙවෙයි නෙල්සන් ගෙ ඔපරේශන් එකට සල්ලි එකතු කරේ චාමින්ද විමලසේන. මදි පාඩුව දුන්නෙ නලින් පෙරේරා සහ හැමෝම කුහකයා කියලා බනින රොශාන් ප්‍රනාන්දුයි. නීල් කියන්නෙ එහෙම් පිටින්ම ගූ හට්ටියක්.
@amilasampath8256
@amilasampath8256 4 ай бұрын
සාමාජිකයො එලෙව්ව කියමු.ඒක නායකය විදියට එයාගෙ කැමැත්ත වැඩේ අසාධාරණ වුනත්.මැරෙන්න වැටිල හිටපු තමන්ගෙ එකා ගැන වචනයක්වත් කතා නොකරපු මිනිහා රට ඉදන් ආතල් ගන්නව.
@charakalahiru2705
@charakalahiru2705 4 ай бұрын
සහතික ඇත්ත නීල් නෙල්සන් දෙකම එකයි අර්නි එලව ගත්තා මුලින්ම එලව ගත්තා ,හැකියාව ගැන තැකිමක් නැහැ සල්ලි විතරයි
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 4 ай бұрын
සූදූ අන්තුවෙක්
@dhilanramesh8614
@dhilanramesh8614 4 ай бұрын
කැසිනො නිසා විනාශ වෙච්ච බෑන්ඩ් එකෙක්....නිදන් හොරෙක් නිසා ආයෙත් බෑන්ඩ් එක විනාශ කරගත්තා
@erangasudarshana7103
@erangasudarshana7103 4 ай бұрын
තිත්ත උනත් ඇත්ත කතාව ඕක තමයි
@harishchandrawijekoon8422
@harishchandrawijekoon8422 4 ай бұрын
හරිම වැදගත් විදියට කතා කරා අන්තිමට කිව්වා සුපිරි වචන ටිකක් ස්තුති
@KumaKumq-v9l
@KumaKumq-v9l 4 ай бұрын
Ow❤❤❤❤
@kara5215
@kara5215 4 ай бұрын
අසේල මල්ලි ඔයාගෙ හැකියාව ගැන අපි දන්නව කොහොමත් කුහක කම තියන උන් කැමති නැහැ දක්ෂයො ඉදිරියට එනවට ඔයාට හැමදාම අපි ඉන්නව❤❤❤❤ ඉන්දික අයියා ❤
@prabhath.gunarathna
@prabhath.gunarathna 4 ай бұрын
සුපිරි සංගීත කණ්ඩායමක වාදනය කරන්නට හැකියාව ලැබෙන්න ඕනි…..❤❤❤❤
@anuwickramasinghe9406
@anuwickramasinghe9406 4 ай бұрын
meet wela nam na.. eth mage yaluwek oya gena kiyala thiyenawa mata.. jayawewa ayya...
@madhurajayawardena3995
@madhurajayawardena3995 4 ай бұрын
රජරට අපේ දක්ෂයා...හිත හොද මිනිසා...අසේල ...❤❤❤❤
@NilanthaJanaka-cx8wu
@NilanthaJanaka-cx8wu 4 ай бұрын
පට්ට දුකක් හිතේ තියන් කතා කලේ.. 😢😢
@DineshMusicStudio
@DineshMusicStudio 3 ай бұрын
30:27 ඇත්ත කතාව. මට නම් හේතුව තේරුණා.
@danieljohn7306
@danieljohn7306 4 ай бұрын
මම නම් දන්න තරමින් මේ දෙදෙනා කහතුඩුව බෑන්ඩ් එකේ හිටපු ඔක්ටපෑඩ් ගහපු කෙනාව කපන්න ගේමක් දුන්නා. ඊට පස්සේ මේ දෙදෙනා එලියට විසිවුනා.
@YSGGaiya
@YSGGaiya 4 ай бұрын
කහතුඩුවෙ එයාලා ගොඩක් කල් ඉදල නැහැ ....අනික ඒ සංගීත කන්ඩායම කරන කෙනා කිසි වගකීමක් නැති කෙනෙක්...එක එක දවසට එක එක මිනිස්සු ගෙන්නලා.....එයාලගේ වීඩියෝ දකිනකොට තේරෙනව සංගීත කන්ඩායම දුවන්නේ අසේල ,රනිල්,කපිල , නිසා බව....ඔක්ටො ගහපු කෙනා රනිල්ට සෙට් නැහැ .... එයාලට එතන යන විදිය හරියන් නැහැ....එයාලට ගේම් ගහන්න දෙයක් නැහැ....එයාලා ඒ සංගීත කන්ඩායමේ අනික් අයට වඩා ඉස්සරහින් ඉන්නවා......ඔතන වෙන දේවල් කහතුඩුවේ ගොඩක් අය දන්නවා
@danieljohn7306
@danieljohn7306 4 ай бұрын
@@YSGGaiya රොෂාන් පෙරේරා අනුරුද්ධටවවත් දාපු නැති ෂෝ තමයි රනිල් ඔක්ටපෑඩිස්ට දැම්මේ 😅😅
@sritraveller5443
@sritraveller5443 4 ай бұрын
Anton tamai Niyama charithe ❤nihathamaniwa agaya karanawa asela 🫡
@thushsradilruk8812
@thushsradilruk8812 4 ай бұрын
කසුන් චාමිකරයා සුදත් නාවලගේ එක්ක එකතු වෙලා තමයි අසේලව පැන්නුවේ.ඒක එහෙම තමයි .කතා දෙකක් නෑ.සුපිරි දක්ශයා තබුත්තේ ගම.
@amilagayan7965
@amilagayan7965 4 ай бұрын
කසුනා එහෙම එකෙක් ද
@MenakaHeshan-gm6mo
@MenakaHeshan-gm6mo 4 ай бұрын
හපෝ නෑ. උෟ සීතලයා​@@amilagayan7965
@thushsradilruk8812
@thushsradilruk8812 4 ай бұрын
අමනයෙක් ඌ.දන් සනිදප ගිහින්.ඒකටත් දෙයියන්ගේ පිහිටයි 😢😢😢😢😢
@kusalravika6483
@kusalravika6483 4 ай бұрын
නීල්,නෙල්සන් ගෙන් පස්සෙ සන්ෆ්ලවර් හිටිය ලොකුම ගදයා තමයි කසුන් චාමිකර කියන්නෙ. බෑන්ඩ් එකේ කොටවන කේලම් චීත්ත වැඩ කරපු තරමක් කරපු පඩත්තල හුථ්ථිගෙ පුතා.
@HemanthaDesilva-xx4si
@HemanthaDesilva-xx4si 4 ай бұрын
කසුනා සනිධප ත් ඉවර කරලා තමයි නිකන් ඉන්නෙ මුඩුකන්නා 😭😭
@ruwanfernando5073
@ruwanfernando5073 4 ай бұрын
Hoda kathawa.aselata suba anagathayak.dawasaka hari yai.❤
@SampathMallawarachchie
@SampathMallawarachchie 3 ай бұрын
ආගමත් හෙතූ කර ගන්නවා
@Samanpalitha-si8ws
@Samanpalitha-si8ws 4 ай бұрын
hoda dakshayek asela malli.❤
@dhilanramesh8614
@dhilanramesh8614 4 ай бұрын
මේවනම් මහ කැත වැඩ....මංජු අය්යා මාලන් අය්යා රුවන් අය්යා ලටත් ඔය ටිකම තමයි ...නීල් අය්යා අයින් කරලා දැම්මා....
@SANJUSRI-h9s
@SANJUSRI-h9s 4 ай бұрын
Mata drummer kenek widihata mulinma play karanna awasthawa dunne asela aiya eyagema band eke. A kale mata drummer kenek widihata enna asawa unanduwa thibbata awasthawak labune na ath mata asela aiya eyage band eke play karanna awasthawa dunna ❤🙏
@warunakangara6791
@warunakangara6791 4 ай бұрын
Adai danne mehema kenek ❤, jayawewa, Honda tanak set wei eyata
@doltonlaksiri4614
@doltonlaksiri4614 4 ай бұрын
Wass.kiyanne uniyamak.ruwan kiyanne.niyama kollek❤❤❤❤❤
@Liveshowdiary
@Liveshowdiary 4 ай бұрын
නායකයා නොදැන බෑන්ඩ් එකේ සාමාජිකයන් ඉවත් කරන්න කුමන්ත්‍රණ යනවා නීල් කියන්නේ කියන්න තේරේන්නෙ නෑ දුර්වල කොන්ද පණ නැති නායකයෙක්
@___sanu___bby___4744
@___sanu___bby___4744 4 ай бұрын
අසේල army එකට අරං ගිය කෙනා මතකද (තලාවෙ)
@kavinduyoshitha5977
@kavinduyoshitha5977 4 ай бұрын
ශශික අයියා එක්ක එකක් ඕනෙ❤
@dushanfonseka9444
@dushanfonseka9444 4 ай бұрын
Ow mihira aiye...
@udenaranasinghe1707
@udenaranasinghe1707 4 ай бұрын
සන්ෆලවර්,ට කෙලෙඋනේ නීල් ගේ වැරදි පුරුදු නිසා,
@indikadarmappriya9537
@indikadarmappriya9537 4 ай бұрын
Aniwa
@pubuduwtd3639
@pubuduwtd3639 4 ай бұрын
Talent keyboardist
@rajithadissanayake7522
@rajithadissanayake7522 4 ай бұрын
❤❤❤❤❤Hoda charithayak 🎉🎉🎉🎉🎉🎉🎉
@Dammikakrishantha-yc7ox
@Dammikakrishantha-yc7ox 3 ай бұрын
අදයි දැක්කෙ
@DarshanaSampath-k6m
@DarshanaSampath-k6m 4 ай бұрын
අසේල ඔබට ජය වේවා
@prabhath.gunarathna
@prabhath.gunarathna 4 ай бұрын
❤❤❤❤❤❤❤
@Senuwara_Senuja
@Senuwara_Senuja 4 ай бұрын
අබිබවා යාවි කියන බයට වෙන්න ඇති කියල මට හිතුනේ මල්ලී
@ChamindaHansika
@ChamindaHansika 4 ай бұрын
දක්ෂයෙක් අසේල අයියා ❤❤
@tharakairoshan2461
@tharakairoshan2461 4 ай бұрын
නීල් අය්යා ගෙ ඉන්ටවිව් එකක් ඕනේ
@අටම්පහුර
@අටම්පහුර 4 ай бұрын
ඌ මිහිර කතා කළාට එන්නෑ බං
@mihirabandaraphotography9807
@mihirabandaraphotography9807 4 ай бұрын
@@අටම්පහුර😂😂 Already done before 3 years
@mihirabandaraphotography9807
@mihirabandaraphotography9807 4 ай бұрын
යන්න කලින් අන්තිම එක අපි කලා . පරණ වීඩියෝ වල තියනවා
@musicart5182
@musicart5182 4 ай бұрын
❤🎉
@KaviWithWesternMusic
@KaviWithWesternMusic 4 ай бұрын
❤❤
@Nissanka-yv9bj
@Nissanka-yv9bj 4 ай бұрын
🎹🎹🎹
@අටම්පහුර
@අටම්පහුර 4 ай бұрын
අරයා පොර , මෙයා පොර ...... කියලා ........ කියුවට ....... අර්නී ඇරුනහම අනිත් හැමෝටම ..... මේ කතාව අදාලයි ....... ලූෂන් අලහකෝන්ටත් එහෙමයි .......... අතුලටත් එහෙමයි ....... මහින්දටත් එහෙමයි ......... හැබැයි ..... ඇන්ටන් සහ රොෂාන් තමයි ...... බෑන්ඩ් එකට කෙලවෙන තැන ......... උන් දෙන්නා නැතුව ..... යන්ඩ ගිහින් නීල් අතින් ඇරං පුකෙං තියාගත්තා ...... නෙල්සන් මොකෙක්ද බං ........ නීල්ගේ පුක හෝදන සට්ටැඹියා
@indikadarmappriya9537
@indikadarmappriya9537 4 ай бұрын
Yes
@randikal7361
@randikal7361 4 ай бұрын
Sunflower හරි නම. Sunflowers නෙමෙයි. කලින් program වලත් sunflowers කියල කියන්නෙ. මිහිර අයියේ නිවැරදිව නම කියන්න
@dasunkumara4382
@dasunkumara4382 4 ай бұрын
Sunflower ekatath Lanka cricket team ekata una de une kerali karayo wedi una dakshayo kepuwa asela kiyanne supari weddek
@LakmalPerera-dk9gc
@LakmalPerera-dk9gc 4 ай бұрын
Kasun gothayo hinada thamai band eka kadunne
@erangasudarshana7103
@erangasudarshana7103 4 ай бұрын
දැන් බෑන්ඩ් එකට කට්ටිය ගන්නේ නීල් නෙවෙයි චමින්දද😂😂😂😂
@nalinmanoj8772
@nalinmanoj8772 4 ай бұрын
අන්තිමට කිව්ව එක .....😶😶😶
@amilasampath8256
@amilasampath8256 4 ай бұрын
කසුන් කියන ගෝතයා තමයි මේ හැමදේටම මුල මට හිතෙන විදියට
@charakalahiru2705
@charakalahiru2705 4 ай бұрын
උ කෝඩිවිනයක්
@kavindudilshannhk6287
@kavindudilshannhk6287 4 ай бұрын
එයාත් සනිධප ගිහින්
@ChamindaHansika
@ChamindaHansika 4 ай бұрын
දැන් සනිධපත් ඉවරයි 😂
@charakalahiru2705
@charakalahiru2705 4 ай бұрын
@@ChamindaHansikaමිනිහාව ගන්න නම් ශාන් හරකෙක් වෙන්න ඕනි
@slgaming4117
@slgaming4117 4 ай бұрын
Neels managment is a shit.. now look at the band called flashback
@akilaheshan6866
@akilaheshan6866 4 ай бұрын
නමට පුක දිදි උන්නොත් ඔක තමා වෙන්නේ බ්‍රෝ.. HUKANNE NATHUWA OYAGE WEDAK KARAGENA YANNA 😂😂😂😂
@sumithjayasundara7819
@sumithjayasundara7819 4 ай бұрын
Watina kenek band 1ta nathi karagaththe.
@අටම්පහුර
@අටම්පහුර 4 ай бұрын
නෙල්සන් කියන්නෙත් බබෙක්ද
@JayaKandy
@JayaKandy 4 ай бұрын
අනේ මු හොයන්නෙම අනුන්ගේ කුණු ඇයි යකෝ කුණු හොයන්නේ, රසවත් දේ පමණක් දාපිය අපිට වැදගත් නැහැ අයින් උණු විදිහ,
@kapilasampath5508
@kapilasampath5508 4 ай бұрын
සන්ෆලවර්ස් කියල එකක් නෑ බ0.. බෑන්ඩ් එකේ නම sunflower...ඔච්චර fan කෙනෙක් වෙලත් තාම හරියට නම දන්නෙ නෑනෙ ....🤮🤮
@thusithk9741
@thusithk9741 4 ай бұрын
නම ගොඩ නගපු මනුස්සයා නම කාගත්තම අපිත් 2012 ට කලිං 1998 ඉඳං ලයිව් දැකපු අහපු මතකයක් ඔලුවෙ තියාගෙන සහ මාමල බාප්පල තව සන්ෆ්ලවර් ලේවලට එකතු කරගත්ත 84 ඉඳං මින්ස්සු අහපදැකපු ඒව අහන ගමන් පරණ වීඩියෝ බල බල පරණ සන්ෆ්ලවර් ලව් එක මතක් කර කර ඉස්කෝලෙ කාලෙ රොෂාන් ගහපු සෙබලානනේ එකේ ඩ්‍රම් ⁣බ්‍රේක් එක නටරාජ් කවකයු පෙට්ටියෙන් ගහල චිල් වෙලා බෑන්ඩි පිස්සුවක් ඇති කරපු සන්ෆ්ලවර් ලව් එක නීල්ම නැති කරපු එකේ නම එහෙට මෙහෙට වුනා කියල මොනා කරන්නද බං
@madugeethonline
@madugeethonline 4 ай бұрын
සන්ෆ්ලවර්ස් බන් හරි නම
@erangasudarshana7103
@erangasudarshana7103 4 ай бұрын
රජ්ජුරුවෝ කියන එකාට හෙන ගානව යකෝ මේ වගෙ අහිංසකයන්ට කරපු අපරාධ වලට
@Nissanka-yv9bj
@Nissanka-yv9bj 4 ай бұрын
❤❤
@kumaramiranda5196
@kumaramiranda5196 4 ай бұрын
❤❤❤
@ganidurajapaksha7091
@ganidurajapaksha7091 4 ай бұрын
අනුරගේ පාර්ලිමේන්තුව
44:51
Bharatha Thennakoon
Рет қаралды 50 М.
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 24 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 18 МЛН
සූර සජිත්ගේ වැඩ දහය
1:21:42
SL VLOG
Рет қаралды 81 М.
නාමල්ට අනුකම්පා කරන්න
1:20:36
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 24 МЛН