දුඹුරු සීනි,රතුහාල්, මිරිස්කුඩු,සෝස් මේ සේරම පිළිකාකාරක ඩයි වලින් නාවල තියෙන්නේ

  Рет қаралды 657,558

Truth with Chamuditha

Truth with Chamuditha

Жыл бұрын

වෛද්‍ය සේනක ගමගේ, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක W.D රොෂාන් කුමාර සමග චමුදිත සමරවික්‍රම.
Dr. Senaka Gamage, Public Health Inspector Roshan Kumara On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 3 800
@aramda447
@aramda447 3 ай бұрын
තිස්ස සර් නිසා දැනගත්තු අය කෝ😢
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 17 күн бұрын
මමත් තිස්ස සර් ගේ වැඩ සටහන බැලුවා ඒකෙන් දැන ගත්තේ
@SameeraDesilva-ub9cg
@SameeraDesilva-ub9cg 17 күн бұрын
Mamat
@user-mp2rf5vz6p
@user-mp2rf5vz6p 16 күн бұрын
මමත් දැනගත්තේ තිස්ස සර්‍ර් කියපු නිසා
@thilinisrimali8987
@thilinisrimali8987 16 күн бұрын
Mama
@IndikaNilanthi-wc9rh
@IndikaNilanthi-wc9rh 15 күн бұрын
Mamath
@AchinthaG
@AchinthaG 4 ай бұрын
අපි මේක ලංකාවෙ වයිරල් කරමු.. එකතු වුනොත් කරන්න බැරි දෙයක් නෑ... අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ ආහාර වල ප්‍රමිතිය පිලිබදව නියාමනය කරන ආයතන වලට බල කරල කැම්පේන් එකක් ගෙනියමු පව් මේ මිනිස්සු.. දරු පවුල් අපි වෙනුවෙන් කතා කරලනෙ මැරුම් කාල තියෙන්නෙ 😢😢😢
@smile.......
@smile....... 4 ай бұрын
Ekekta share karala hawwennepa thowa
@user-vz3it6cz5u
@user-vz3it6cz5u 4 ай бұрын
​share karamu ban
@user-ge4ul1ts9o
@user-ge4ul1ts9o 4 ай бұрын
@smile uba kawda yako ehema kiyanna
@smile.......
@smile....... 4 ай бұрын
@@user-ge4ul1ts9o maranawz ubawz
@smile.......
@smile....... 4 ай бұрын
@@user-ge4ul1ts9o marum kanna oneda
@Kevin_Silva_
@Kevin_Silva_ 19 күн бұрын
ක්ලබ් වසන්ත ලා ගේ මරණ වලට ලැබිච්ච media coverage එක මේ වීරයොන්ගේ මරණ වලට ලැබුණේ නෑ!😢
@DkVlogsSl
@DkVlogsSl 9 күн бұрын
kzbin.info/www/bejne/qojbfIR3nL9giNUsi=pSFbudbgF4G6iscY
@theekshana.M.hasaranga
@theekshana.M.hasaranga 19 күн бұрын
මේ අය තමයි සැබෑ වීරයෝ ❤ නිවන් සුව ලැබේවා😢
@lasanga__boi
@lasanga__boi 15 күн бұрын
රනිල්ට රජපක්ශට ජය වෙවා ජය වෙවා මහින්ද මතිය ඉන්නවා අපිත් එක්ක
@BGroup-qp2lx
@BGroup-qp2lx 13 күн бұрын
JVP එකවත් මේවා කිව්වේ නෑ ක්‍රියාමාර්ග ගත්තේ නෑ😢😢😢
@DkVlogsSl
@DkVlogsSl 9 күн бұрын
kzbin.info/www/bejne/qojbfIR3nL9giNUsi=pSFbudbgF4G6iscY
@jeewankumara4691
@jeewankumara4691 4 ай бұрын
චමුදිත ඔබ මේ පුද්ගලයන් දෙදෙනා වෙනුවෙන් හඬක් නැගිය යුතුයි මොකද ඔබගේ ප්‍රෝග්‍රෑම් එකට ඇවිත් සියලු දේ අනාවරණය කරාට පසු මේ පුද්ගලයන් දෙදෙනා ජීවිතයෙන් සමුවරම් අවසන් මේ වන විට
@ammamage7964
@ammamage7964 4 ай бұрын
ඔව් ඇත්ත 😢
@mgbatta3497
@mgbatta3497 4 ай бұрын
අනිවාර්යයෙන්
@manjulakumara7036
@manjulakumara7036 4 ай бұрын
එක ඇත්ත
@prabhasri1279
@prabhasri1279 4 ай бұрын
ඔව් ඔබතුමා මේ උතුම් දේශප්‍රේමී සහෝදරයන් වෙනුවෙන් හඩක් න ගන්න
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 4 ай бұрын
පිස්සුද මචං මූ කිසිදෙයක් ගැන කතා කරන්නෙ නෑ
@upulnishansonglane9238
@upulnishansonglane9238 5 ай бұрын
ඇත්ත කතා කරන්න ගිහින් ඝාතනයට ලක්වූ ඔබ දෙපලටම උතුම් වූ නිවන් සුව ලැබේවා 😢🙏
@vimukthithilakarathnathila8292
@vimukthithilakarathnathila8292 4 ай бұрын
මාරම සීන් ඒ ක
@upulnishansonglane9238
@upulnishansonglane9238 4 ай бұрын
@@vimukthithilakarathnathila8292 මේක ත්‍රාඩයින්ගෙන් පිරි රටක් මචං 😥 ඕවට කවදාවත් මරපු උන් හොයන්නෙ නෑ. මතකනෙ තජුඩීන්, එක්නැලිගොඩ,ලසන්ත වගේ අයට උනු දේ. මේකත් ඒ වගේම තමා 😥
@hemamalkanthi2920
@hemamalkanthi2920 4 ай бұрын
අනේ ඒ ඩොක්ටර් එයාට මොකද උනේ
@maxlankabro5275
@maxlankabro5275 4 ай бұрын
​@@hemamalkanthi2920 මැරුව දෙන්නවම කම්පැනි වලින්
@relaxingkingdom2739
@relaxingkingdom2739 4 ай бұрын
😢😢😢
@ThushinaRathnayaka
@ThushinaRathnayaka 3 ай бұрын
තිස්ස සර් කියනකං මේ සර්ලා දෙන්නාට උන සිද්ධිය දැනගෙනම හිටියෙ නෑ.. සර්ලා දෙන්නට නිවන් සුව..😢❤
@nimashapingamage-qz7zs
@nimashapingamage-qz7zs 20 күн бұрын
😢😢
@dimuthumadhusanka9386
@dimuthumadhusanka9386 19 күн бұрын
Math
@malmaconicof1
@malmaconicof1 19 күн бұрын
Ane math😢
@user-gg4vw8tf5u
@user-gg4vw8tf5u 19 күн бұрын
Mamath danagaththe sirge video eken
@brilliancyiu4028
@brilliancyiu4028 18 күн бұрын
Math 😢
@rockyviduranga4973
@rockyviduranga4973 18 күн бұрын
බය නැත්නම් මේ දෙන්න වෙනුවෙන් කතා කරන්න ඕනි චමුදිත 😢 එහෙම උනොත් විශ්වාස කරන්න පුලුවන් හොදම සම්මාන ගත්ත නිවේදකයා කතා කරන්නෙ ඇත්තටම අපි වෙනුවෙන් කියලා ❤
@dharmaarachchige3445
@dharmaarachchige3445 8 күн бұрын
චමුදතය යටින් දෝනා කපාගෙන ඉන්නෙ.
@chalidelani9359
@chalidelani9359 4 ай бұрын
තිස්ස සර් ගේ කතාව බලල මමත් මේ වැඩසටහන බලන්න ආවේ. මම මේක ෂෙයා කලා FB එකේ. මේ මානව හිතවාදීන් දෙන්නට උපහාරයක් හැටියට. 😢😢😢😢
@denethhirushan3974
@denethhirushan3974 3 ай бұрын
මමත්
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 3 ай бұрын
මිනිස් මනස බෙදූ විකෘති මිනිහෙක් නිර්මාණය කරන සමාජ, දේශපාලනික, ආගමික, මිත්‍යවාදී, සමාජවාදී, වාමාසික යාන්ත්‍රණයන් භූමිය මත පවතින තාක්කල් මෙවැනි දේ සුලභව දැකිය හැක. මේ යාන්ත්‍රණයන් කොපමණ භයානකද කියනවා නම් තවමත් භූමිය මත සතුටින් නිරෝගිමත් සිටින පුරවැසියා නිර්මාණය වී නොමැත.
@user-pc8ev4by8g
@user-pc8ev4by8g 3 ай бұрын
Mamath
@tharakaruwan3996
@tharakaruwan3996 3 ай бұрын
අනිවා
@avishkarangana
@avishkarangana 3 ай бұрын
Thissa sir marai danne nehe
@sleverything6149
@sleverything6149 5 ай бұрын
වීරයන් මිය ගියද වීරත්වය කිසිදා මිය යන්නෙ නැත 🖤
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln 5 ай бұрын
අනිවා.
@duleeshasinethra3960
@duleeshasinethra3960 4 ай бұрын
ලංකාවෙ දෙකම මියයනවා
@lakmalsandaruwan3732
@lakmalsandaruwan3732 4 ай бұрын
❤❤❤❤❤❤
@shehanirazeek5838
@shehanirazeek5838 4 ай бұрын
හරි ජාතික ප්‍රශ්න ය්ක්
@softballcricketnsjnikulas4288
@softballcricketnsjnikulas4288 4 ай бұрын
බම්බුව
@SachinthaniSachinthani-ig4jl
@SachinthaniSachinthani-ig4jl 19 күн бұрын
මෙච්චර වටිනා මිනිස්සු මැරුනා කවුරුත් දන්නෙ නෑ වෙන කෙහෙල් මල් නම් ඔලුව උඩ තියන් ඉන්නෙ ඔබ දෙපලට වටිනාකම ක් ලැබෙන රටක උප්පත්තියක් ලැබේවා
@DkVlogsSl
@DkVlogsSl 9 күн бұрын
kzbin.info/www/bejne/qojbfIR3nL9giNUsi=pSFbudbgF4G6iscY
@pushpasamarathunga7042
@pushpasamarathunga7042 18 күн бұрын
තිස්ස සර් ගේ වැඩ සටහන බලලා මම දැන ගත්තේ.ඇත්තටම හරිම කගාටුදායක තත්වයක්.අපි හැමෝම එකතු වෙන්න ඕන .මේ දෙදෙ නාගේ මරණයට අර්ථායක් සාධාරණයක් වෙන්න අපි කරන්න පුළුවං දේ කරමු.
@Thimal-lk3uo
@Thimal-lk3uo 17 күн бұрын
Eka Aththa
@indikaudayanga5474
@indikaudayanga5474 4 ай бұрын
මේ දෙදෙනා ගැන චමුදිත හඩ නැගිය යුතුමයි..😢
@MethnaKuruppu-pe2gp
@MethnaKuruppu-pe2gp 4 ай бұрын
Aniwaren
@dasunsenadheera1277
@dasunsenadheera1277 4 ай бұрын
ඔව්.වැඩසටහනක් කරන්න
@thusharamotors6177
@thusharamotors6177 4 ай бұрын
@vijepurathilakasiri7434
@vijepurathilakasiri7434 4 ай бұрын
චමුදිත අද ඉඳන් හඬ අවදි කරලා...පාලකයන්ට කඩේ යන්න...
@lakmal888
@lakmal888 4 ай бұрын
චමුදිත මීක් නෑනෙ...
@gaminiabeyratne775
@gaminiabeyratne775 4 ай бұрын
තිස්ස සර් නිසා මොවුන් ගැන දැනුවත් වුණා. ඔබ දෙපලට අමා මහ නිවන් සුව ලැබේවා!
@WISEMARTIAL
@WISEMARTIAL 3 ай бұрын
ඔය කියන තිස්සයාම තමා පංතිවල ඉන්න පළමු ජන්දය ලැබුන ළමයිව ඔක්කොම කාලකන්නි රාජපක්ෂලාට ප්‍රෝමෝට් කරේ. මතකද? මේවගේ බහුතර වස කෑම හදන කූඨ ව්‍යාපාරකයෝ කාගෙ මිතුරන්ද කියලා පහුගිය කාලයේම අනාවරණය වුනා.... තිස්සයා සමාව ගත්තේවත් නෑ..
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 3 ай бұрын
මිනිස් මනස බෙදූ විකෘති මිනිහෙක් නිර්මාණය කරන සමාජ, දේශපාලනික, ආගමික, මිත්‍යවාදී, සමාජවාදී, වාමාසික යාන්ත්‍රණයන් භූමිය මත පවතින තාක්කල් මෙවැනි දේ සුලභව දැකිය හැක. මේ යාන්ත්‍රණයන් කොපමණ භයානකද කියනවා නම් තවමත් භූමිය මත සතුටින් නිරෝගිමත් සිටින පුරවැසියා නිර්මාණය වී නොමැත.
@raveenphotography3731
@raveenphotography3731 3 ай бұрын
pala gobbaya yanna@@WISEMARTIAL
@rajeesiriwardena8152
@rajeesiriwardena8152 2 ай бұрын
තිස්ස කියල ඒ මිනිහත් අනතුරේ දාන වැඩක්නේද?
@akilachamod3042
@akilachamod3042 23 күн бұрын
මේක බලන වාරයක් පාසා ඔබතුමාලට පිනක් අත් වේවා...මෙවන් අකල් මරනයක් සිදු නොවේවා ...උතුම් බවයක නැවත ඉපදේවා❤🙏
@mahilawijesekara
@mahilawijesekara 18 күн бұрын
චමුදිත නියම පිරිමියෙක් නම් මෙතුමන් ලා වෙනුවෙන් සාදරනයක් කිරීමට ඉදිරිපත් විය යුතුයි
@user-id5cz9mt1y
@user-id5cz9mt1y 15 күн бұрын
ඇත්ත
@iroshaunayangani-yf2bn
@iroshaunayangani-yf2bn 12 күн бұрын
Anivaren
@rumeshavindyani4452
@rumeshavindyani4452 11 күн бұрын
නිවන් සුව ලැබේවා ඔබ දෙපලට 🙏🥲
@sheelaalfred5267
@sheelaalfred5267 4 ай бұрын
මේ උතුම් මිනිස්සු දෙන්නට කරන්ඩ පුලුවන් හොදම 😊උපහාරය නම් මේ දෙපල සදහන් කරන වස විස සහිත ආහාර වර්ග භාවිතයෙන් වැලකීමයි සහ මේ දෙපල ගාතනය කිරීමට වක්‍රවත් සෘජුව වත් සහගාගී වුනු සියලු තිරිසනුන්ට පාඩමක් ඉගැන්වීමයි මේ සදහන් කරන වස ආහාර වර්ජනය කර මිනී මරුවන්ට පාඩමක් උගන්වමු
@ssy8894
@ssy8894 4 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම..
@pradeepakumari2993
@pradeepakumari2993 4 ай бұрын
අනිවාර්යයෙන්
@pradeepakumari2993
@pradeepakumari2993 4 ай бұрын
හැකි තරම් share කරමු
@kanivlog95
@kanivlog95 4 ай бұрын
Aniva
@sumithdiassubasinghenissha6727
@sumithdiassubasinghenissha6727 4 ай бұрын
PAU අහිංසක මිනිස්සු දෙදෙනා AMANAYO නිදැල්ලේ
@solito5717
@solito5717 5 ай бұрын
මේ දෙන්නා මරපු හා මරන්න හවුල් උන කාලකණ්ණි සත්තුන්ට නුදුරු අනාගතයේම ලෝකෙට එලිවෙයි ඒ කාලකණ්ණි න්ට අවශ්‍ය දඩුවම් ලැබේවා.😢
@inokanadee-cy5co
@inokanadee-cy5co 4 ай бұрын
කවදාවත් ඒක වෙන්නෙ නෑ. මොකද, මේක ලංකාව!!!
@mgbatta3497
@mgbatta3497 4 ай бұрын
අනිවාර්යයෙන්
@TikTokSL-rf7uc
@TikTokSL-rf7uc 4 ай бұрын
ඩොක්ටර්ව කවද්ද මැරුවෙ..
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 4 ай бұрын
Esema wewa
@g.n5361
@g.n5361 4 ай бұрын
Doctor nathi une heart attack ekakin
@tndreams
@tndreams 17 күн бұрын
මේ කතාව ඇහුවෙ මම phi මහත්තයා මැරුන දවසෙ.. එදා ඉදන් අද වෙනකන්. ගෙදර අය බිව්වත් මම කිරිපිටි බොන්නෙ නෑ.සොසෙජස් කන්නෑ සෝස් කන්නෑ..චිකන් කන්නෑ..මට හොදක් වෙන්න හිතලා නෙවෙයි මේ මනුස්සයො දෙන්නගෙ ජීවිතේට වටිනාකමක් දෙන්න... මේ වීඩියෝ එක බලලත් මේ කෑම ගන්නවනම් අපි ඇත්තටම කන්න ඕන තනකොල.. පව් මේ මිනිස්සු දෙන්නා... නිවන්සුව ලැබේවා.. ❤❤
@s.h9325
@s.h9325 7 күн бұрын
hoda brand name ekk thiyana dewal ganna. spar, keells wage than walin badu ganna. ethakota ochchara baya wenna deyak na. mokada ganan wadi wenna wenna quality ekath wadi
@janithnishan21
@janithnishan21 3 ай бұрын
අපි වෙනුවෙන් සත්‍ය කතා කරන්න ගිහින් පාප තරයින් අතින් ගාතනයට ලක් වුණු ඔබ දෙපලට අමා මහ නිවන් සුව ලැබේවා !.. අපරාධ කරුවන්ට සොබාදහමෙන් හෝ දඩුවම් ලැබේවා ...චමුදිත ඔයත් පරිස්සමෙන් ...
@chathurangafernando4876
@chathurangafernando4876 4 ай бұрын
මේ දෙන්නා මැරුණෙ ලංකාවෙ මුලු සමාජය වෙනුවෙන් කතා කරලා,මේ සිද්දියම ඇති මුලු සමාජයක්ම අවදි වෙන්න,ඒත් ලංකාවෙ අපි හරිම ආත්මාර්ථකාමී,තමන්ට දෙයක් වුන දාට තමන් තනි වෙනවා,සාධාරණය ගැන කතා කරන්න අපි සංවිධානය වෙන්නෙ නෑ,නිවන් සුව ඔබ දෙපලට 🙏
@rangaranasinghe8762
@rangaranasinghe8762 4 ай бұрын
Niwan suwa oba depalata.me rate meeta wediya deyak balaporoththu wenne be
@bratredhar8957
@bratredhar8957 4 ай бұрын
අරගලයක් කරා කියලා හිතන් ඉන්න සමාජයක හෙළුව එලිවෙන ඛේදවාචකයක් මේක 💔
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 4 ай бұрын
@Maatt0024
@Maatt0024 4 ай бұрын
Ow mewa News wala danne ne kisi channel ekak
@harshanimadhuwanthi5472
@harshanimadhuwanthi5472 4 ай бұрын
Ow lankawe hati
@asankakumara251
@asankakumara251 4 ай бұрын
මෙතුමන් දෙදෙනාගේ මරනය ගැන මොන දේශපාලන වේදිකාවේද කතා කරේ..😢 අපි වෙනුවෙන් ජීවිතය දන් දුන් එතුමන් දෙදෙනාට මතු ආත්මේදීවත් මෙවන් අකල් මරනයක් සිදු නොවේවා.. නිවන් සුව ලැබේවා🙏🙏
@anushalakmali7692
@anushalakmali7692 4 ай бұрын
On Wed
@NisansalaMadushani-op4eq
@NisansalaMadushani-op4eq 18 күн бұрын
තිස්ස සර්ගේ කතාව අහලයි මාත් මේක බලන්න අාවේ.අපරාධ කාරයින්ට සොබා දහම කොයි මොහොතක හෝ දඩුවම් කරාවි.සත්‍ය පැවසිමට ගොස් අකල් මරනයකට ගොදුරුවිමට වුන ඔබ දෙපලට නිවන් සුව ලැබේවා😢
@rupasinghess7660
@rupasinghess7660 18 күн бұрын
Math😢😢
@shalikadilshani2221
@shalikadilshani2221 19 күн бұрын
තිස්ස සර්ගේ වීඩීයෝ එක බලලා ආවේ. පතාලේ කෙනෙක් නැති උනහම හැමෝම එක කතා බහ කරනවා. ඒත් රට වෙනුවෙන් අපි වෙනුවෙන් කතා කරලා නැති උණ කෙනෙක් ගැන අහන්න ලැබෙන්නේ තවත් දේශප්‍රේමීන්යෙක් හඬ නැගුවොත් පමණි.
@ude3333
@ude3333 5 ай бұрын
මේ වටිනා මහත්තුරු දෙදෙනාම දැන් මෙලොව හැර ගිහින්. ඔවුන් පැවසූ මේ කරුණු විමර්ශනය කර රටේ ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්න.
@sherinpieris4084
@sherinpieris4084 4 ай бұрын
Me mahathwaru 2nnama nadda
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 4 ай бұрын
​@@sherinpieris4084අහන්න තියෙන්නෙ මෙපමණයි මහජනයා නඩත්තු කරන. බුද්ධි අංශ කියල එකක් රටේ තියනවද?
@shapri5212
@shapri5212 4 ай бұрын
​​@@sherinpieris4084මේ දෙපළ අප වෙනුවෙන් ජීවිත පුද කරහමාරයි 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🔥🔥? දැන්වත් අපි එක්ව ඔවුන් වෙනුවෙන්සටන් කරමු 💪 හද කකියනවා ඒ ජීවිත දෙක සිහිවන විට😰😭😢
@prasannakumara6159
@prasannakumara6159 4 ай бұрын
කරයි කරයි 😂😂
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 4 ай бұрын
@@prasannakumara6159 මජර දේශපාලුවොත් ඕවට හවුල් ඇති. ඒනිසා ඕව යට ගහනවා
@Danukasandeepa72
@Danukasandeepa72 4 ай бұрын
තිස්ස සර්ගෙ වීඩියෝ එක බැලුවට පස්සෙ තමා දන්නෙ මෙහෙම එකක් ගැන. නිවන් සුව ඔබ දෙපලට.❤😢
@hdfernando6324
@hdfernando6324 4 ай бұрын
එහෙනම් තිස්ස සර්ගෙ ජීවිතේත් පරිස්සම් කරගන්න. මේ රටේ හැටි එහෙමයි 😭
@user-ew5vw8pk3w
@user-ew5vw8pk3w 4 ай бұрын
අනිවාර්යෙන්ම
@spccolomo715
@spccolomo715 4 ай бұрын
අපි එක් වෙමු හිතට ගනිමු මෙි කුට අපරාධකරුවන් දුරලන්නට ,චමුදිත ,ඇතුලු සියලු දෙනා ජනතාවගෙ ගැලවුමි කාරයො, ජිවිත දන්දුන් ඒදෙදෙනා ගෙ මරන ගැන හොයන්න හොයන්න හොඳටම
@gaiya-withseteka2765
@gaiya-withseteka2765 18 күн бұрын
Mat ehemai
@sadushasadusha8384
@sadushasadusha8384 18 күн бұрын
තිස්ස සර්ගේ vidio එක බලලා මේ වැඩසටහන බලන්න. ඔබ දෙපලට නිවන් සුව ලැබේවා . ජාතියට නය නැති දෙපලක් ඔබ දෙපල.
@Babyminu877
@Babyminu877 19 күн бұрын
අන්තිමට ඇත්ත කතා කරලා වෙඩි කාලා මැරුනා මේ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න කවුරුත් නෑ 🥺🥺🥺🥺🥺🥺නිවන් සුව ලැබේවා
@mr.paanaa3765
@mr.paanaa3765 4 ай бұрын
මං අවුරුදු 20 විතර මේවා ගැන අවබෝධයක් නැතුව ඔහේ කඩෙන් එක රක ඒව කැවා.. පොඩිම කාලෙ මැගී සුප් කැට නිකං හපල කැවා, දියරකල බිවා, නූඩ්ල්ස් වර්ග කුඩු පැකට් එක දාලා කැවා, සෝයා වර්ග කැවා, පාට පාට කැම බීම ගොඩක් කැවා. සොසේජස් වර්ග ගොඩක් කැවා, ගනන් කරන්න බැරි තරං ඒව කාලා ඇති. හැබැයි මේ ගැන ලාවට අවබෝදයක් ආව දවසෙ ඉදන් ගොඩක් දුරට මං ඒ කැම අතැරියා. දැන් කිරිපිටි කොහොමත් බෙනෙ නැ. බිවත් බොන්නෙ හයිලන්ඩ්, පැලවත්ත විතරයි. ඒකත් කලාාතුරකින්. තේ බෙනේනෙම නැ. අවුරුදු 20 - 21 ක් විතර ම කාපුවගෙ විපත මට අනාගතයේ හම්වෙයි. හැබැයි මගෙන් පස්සෙ එන එක ලමයෙක්ටවත් මං මේවගේ දෙවල් කන්න ඉඩ තියන් නැ.. මටත් පුළුවන් පුළුවන් විදිහ⁣ට සමාජය දැනුත් කරනවා. අපි හැමොම පුළුවන් පුළුවන් විදිහට සමාජමාද්‍ය පාවිච්චි කරල මේක කරමු... මියගිය phi මහත්තයටයි, ඩොක්ටටයි අපෙ ඇස් පෑදුවට පිං . ❤
@GamingSoul-tn3rs
@GamingSoul-tn3rs 4 ай бұрын
Apita පැහැදිලි karala dunna me dennama ada jiwathun athara ne mahaththayoo😢
@sampathchathuranga8505
@sampathchathuranga8505 3 ай бұрын
Me denna gathanaua kera me video eken masayak yanakota
@udithawijesinghe5336
@udithawijesinghe5336 3 ай бұрын
ඔව් ඒක තමා හොඳම උපහාරය.අපි එතුමන්ලා වෙනුවෙන් මේ වගේ වස විස තියෙන කෑම බීමෙන් වලකිමු.දන්න කියන හැමෝම දැනුවත් කරමු.සල්ලි වෙනුවෙන් ඕනිම සක්කිලි බලු වැඩක් කරන මිනිස්සු ඉන්න ලෝකේ එකම රට ලංකාව.පෙර පිනකට මේ රටේ ඉපදුනා කිව්වට ඇත්තටම පෙර පවකට අපි මේ වගේ අසික්කිත මිනිස්සු ඉන්න රටක ඉපදුනේ..මේ රට ලෝකෙන්ම අති සුන්දර රටක්.ඒත් මේකෙ 90% ටත් වඩා වැඩි පිරිසක් අවලම් අසික්කිතම තිරිසන්ම මිනිස්සු..😥😥😥
@tharindapalansuriya3794
@tharindapalansuriya3794 3 ай бұрын
😮❤
@tharindapalansuriya3794
@tharindapalansuriya3794 3 ай бұрын
🤣 wadek na meva kaata kiyanna da😏😶😓
@mahamethparami
@mahamethparami 5 ай бұрын
අප රැස් කළ සියලු පින් බලයෙන් ඔබ දෙපළම උතුම් කල්‍යාණ මිත්‍ර සේවනය ලබත්වා...
@anushkamalinda3400
@anushkamalinda3400 4 ай бұрын
Oba dedenatama apa anantha sansaraye patan.me mohotha dakwa ras karagath siyalu pin anumodan karamu!!!nibbana suwayama labewa!!!
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 4 ай бұрын
🙏🙏🙏
@ashokaekanayake7304
@ashokaekanayake7304 4 ай бұрын
🙏🙏🙏
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 17 күн бұрын
🙏🙏🙏
@Lakshan_Udayanga
@Lakshan_Udayanga 19 күн бұрын
තිස්ස සර්ගෙ කතාව අහලා ආවෙ...නිවන් සුව දෙපලටම🥲🥺🥺
@heshanimadumika6849
@heshanimadumika6849 3 ай бұрын
හැමොම මේක වයිරල් කරමු අපේ දරුවන් වෙනුවෙන්
@jadindika
@jadindika 5 ай бұрын
මේ දොස්තර මහත්තයා සහ මේ PHI මහත්තයා යන දෙදෙනාම මේ වෙනකොට ජීවතුන් අතර නෙහෙ. ඇත්ත සමාජ ගත කරන්න ගිහින් අකාලයෙ මියගිය එම දෙදෙනාට නිවන්සුව ලෙබේවා !!!!
@alexanderthegreat3169
@alexanderthegreat3169 4 ай бұрын
මෙතුමා මැරුනෙ heart attack එකකින්. දැන් මාස 7 ක් වගේ වෙනවා. Senaka gamage කියලා youtube search කරලා බලන්න.
@RanDi-fd8ct
@RanDi-fd8ct 4 ай бұрын
එහෙම කිව්වට එකත් ගෙමක් තමයි කතාකරපු දෙන්න කොහොමද එහෙනම් මැරෙන්නේ
@Nature60810
@Nature60810 4 ай бұрын
​​@@alexanderthegreat3169Dr,සේනකබිබිලෙ,,ප්‍රොපෙසර් මුනින්ද්‍රදාස්,සෝම ස්වාමින්වහන්සෙ,උපාලි විජේවර්දන..මියගිය විදිය දන්නවාද....හාර්ට් ඇටැක් හැඩෙන්න උනත් ක්‍රම තියනව මෙ දෙපලත් ඒ ලැයිස්තුවට ටම තමා වැටෙනෙ.
@primisekara6422
@primisekara6422 4 ай бұрын
Aka boruwak... Me dennama maruwa
@solito5717
@solito5717 5 ай бұрын
ඔබ දෙදෙනාට මරපු කාලකණ්ණි න්ට නම් වැඩි කල් රගන්න හම්බෙන්නේ නෑ බලමු.ඔබට සාදාරනය ක් ඉටුකරනවා මයි.😢❤
@kanivlog95
@kanivlog95 4 ай бұрын
Anivaryen.
@user-nr1bp7bs9i
@user-nr1bp7bs9i 4 ай бұрын
ඒව බොරු ප්‍රාර්තනා මචං මොකද සේනක බිබිලෙ මැරිල අවුරුදු ගනනක්
@athisatiyen4998
@athisatiyen4998 4 ай бұрын
ඔයාල අපි වෙනුවෙන් එයාල කතා කරේ නිහඩව ඉන්නේ නැතුව මේක මේ විදිහටම රැල්ලක් ඇති කරමු.. මෙතන නිකන් අරකයි මේකයි කිය කියා ඉන්නේ නැතුව මේක ප්‍රචාරය කරමු අපි හැමෝම එකතු වෙමු අපි වයිරල් කරමු මොවුන්ට සාධාරණයක් ඉල්ලමු
@maduka_s
@maduka_s 17 күн бұрын
සාදාරණයක් ඉටු කරන්නම් මෙයාලා කිව්ව භාණ්ඩ අපි ගන්නේ නැතුව ඉන්න වෙනවා .
@kaushibaby2231
@kaushibaby2231 20 күн бұрын
තිස්ස සර්ගේ විඩියෝ එක මේ දැන් දැක්කේ.ඒක බලලා මේක සර්ච් කරලා ආවේ බලන්න 💔. අමාමහනිවන හේතුවාසනාවේවා ඔබවන් පින්වන්ත මිනිසුන් දෙපලකට🙏🏻🙏🏻🙏🏻
@DSRTTV
@DSRTTV 20 күн бұрын
@nadeeshasamaraweera3554
@nadeeshasamaraweera3554 17 күн бұрын
@@kaushibaby2231 තිස්ස සර්ගේ නම කියන්න එපා යකුනේ
@ashanilanka9734
@ashanilanka9734 19 күн бұрын
ඔබ දෙපළට නිවන්සුව ...... තිස්ස සර් ඔබට පිං මේ පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධව.....🙏🙏🙏🙏
@chamindacsk843
@chamindacsk843 4 ай бұрын
චමුදිතත් අනිත් දේවල් ගැන කතා කරන ගැම්මටම මේ මහත්වරු දෙන්න ගැනත් කතා කරන්න. රටේ ගොඩක් අය දන්නෙ නෑ මේ මිනිස්සු දෙන්නම ඝාතනය කළා කියලා වත් . ඒ ඝාතනයට හවුල් වුනු කම්පැනි කාරයන් පිළිබඳවත් රටේ ජනතාව දැනුවත් කරන්න..
@user-cp8dl9po9t
@user-cp8dl9po9t 4 ай бұрын
අන්න හරි මෙයාලා දැන් නැ..මෙයාලා වෙනුවෙන් ඔබ කතා කරන්න ...ඔබත් බයේ ඒකයි ස්වභාවය..😢
@Vidura_Namal
@Vidura_Namal 4 ай бұрын
රටට ආදරේ කරපු ලංකා පුත්‍රයන් දෙන්නෙක් අද ජිවතුන් අතර නෑ . 😢 ඔබ දෙදෙනාටම නිවන් සුව ලැබේවා ❤
@user-nx9zt4pt7f
@user-nx9zt4pt7f 20 күн бұрын
චමුදිත කතා කරන්න දෙන්නෑ ගොඩක්ම.. කච කච ගගා.. බලන්න ඒ දෙන්නා කොච්චර ලස්සනට කතා කරනවද කියලා.. අරක නිකන් වක්කඩ ඇරියා වගේ.. උගතුන් සහ නූගතුන් අතර වෙනස.. නිවන් සුව ❤
@Gansterstreaming
@Gansterstreaming 16 күн бұрын
දැන් ලැට් කටා චමුදිත උබ මේ මිනිස්සු වෙනුවෙන් කතාකරපන්කෝ,උබේ චැනල් එකට ඇවිත් කතා කරපු මේ මිනිස්සු දෙන්න වෙනුවෙන් ,අහිංසක රටට වටින ජීවිත බම් මේවා,උබ මාධ්‍යවේදීයෙක්නී උබට තමා එක පුලුවන් කරන්නත් ,අමා මහ නිවන් සුව අත්වේවා ඇත්ත කතා කල ඔවුන් දෙපලටම 🥺💓💓
@mangalaariyaratne2540
@mangalaariyaratne2540 4 ай бұрын
තිරිසන් ජාවාරම් කරුවන් විසින් මරා දැමූ ඔබ දෙපලට නිවන්සුව ලැබේවා. අපගේ මව්බිම මිනී කන්නන්ගේ දේශයක් කල පාලකයින්ට සාපවේවා
@ForBetterLifeyt
@ForBetterLifeyt 4 ай бұрын
❤❤❤❤මේ වගේ රත්තරං මිනිස්සු තියාගන්න නම් දේශපාලනය හොද වෙන්න ඕන්නේ. ඔබ දෙපලට නිවන් සුව
@sandunmiyunada9661
@sandunmiyunada9661 3 ай бұрын
චමුදිත මාද්‍යට ඇවිල්ලා ... සමාව ගත්තොත් නරකද. ඔයා ඇත්තටම හොද මාද්‍ය වේදියෙක් ... නමුත් මේ වෙලාවේ ඔවුන් දෙදෙනා වෙනුවෙන් ශෝකය පලකරන්න තරම් නිහතමානී වියයුතුයි .... ඒ මරන දෙකට පොඩියට හරි වගකිව යුතුයි ..
@pavithraperera5638
@pavithraperera5638 3 ай бұрын
ඔබ දෙපලට අමාමහ නිවන් සුව අත්වේවා.දෙවිවරු වී ඉපදේවා.😢😢😢😢❤❤❤❤❤
@nadeekananayakkara7690
@nadeekananayakkara7690 4 ай бұрын
තිස්ස සර් නම් පන්තිය තුළ ඔය වගේ නුසුදුසු ආහාර පිලිබදව සුපිරියට explains කරනවා... තිස්ස සර්ගේ ඒ දේශන නිසා ටිකක් හරි අපේ නිවසේ නම් ආහාර සුරක්ෂිතතාව සැලකිලිමත් වෙනවා❤️‍🩹❤️ දිව පිනවන්න ගිහින් බෙල්ලට තොණ්ඩුව දාගන්නවද නැත්ද කියල හැමෝම සැලකිලිමත් වෙමු . රට ගැන කතා කල මේ සත්පුරුෂ මහත්වරුන් දෙදෙනාට අමා මහ නිවන බොහෝ දුර නොවේවා🙏🙏🙏
@MusicwithNishuu
@MusicwithNishuu 4 ай бұрын
අප රැස් කල සියලු පින් බලෙන් මෙතුමන් දෙපලට නිවන් සැප ලැබේවා..🙏🙏🙏..
@mihiranwijesundara8604
@mihiranwijesundara8604 19 күн бұрын
තිස්ස සර්ගෙ short video එක බලලා ආවෙ මේක බලන්න. අපි මේක සමාජයට බෙදාහරිමු
@gayanc6193
@gayanc6193 18 күн бұрын
මුලු රටක මිනිසුන්ගෙ නිරෝගීත්වය, දීර්ඝායුශ වෙනුවෙන් ඔබ කල මේ යහපතින් මේ රැස් කරගත් ඒ මහාර්ඝ කුසලය ඔබ දෙදෙනාට නිවන් පිනිසම හේතු වේවා🙏
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 4 ай бұрын
ඇත්තටම මට මම ගැන සතුටුයි..මොකද මගෙ දුප්පත් රෙස්ටුරන්ට් එකේ අදික මිලක් දරලා අපේ රටේ අපේ කුලුබඩු පමණක් හා කෘතිම රසකාරක හෝ කෘතිම වර්ණක නැතිව මගේ රටේ මගේ වැසියන්ට හොද දේ විතරක් කන්න දීල කුස පුරවන එකට...හරියටම භාවනාවක් වගේ..මගේ ගුරුතුමා පබ්ලිස් සිල්වා ..එතුමාටත් ගොඩාක් පින්
@jhejajayasekara7793
@jhejajayasekara7793 4 ай бұрын
@navodyadesiva5083
@navodyadesiva5083 4 ай бұрын
Good jjob
@MahindaKumara-xu3bi
@MahindaKumara-xu3bi 4 ай бұрын
❤❤❤
@GyanawathiPethan
@GyanawathiPethan 4 ай бұрын
❤❤❤❤❤❤
@shyamafernando1690
@shyamafernando1690 4 ай бұрын
Where z ur restaurant?
@nishukarunarathna7891
@nishukarunarathna7891 4 ай бұрын
මේ වැඩසටහනට ඇවිත් ඇත්ත කතා කරලා මැරුම් කන්න සිද්ද උන ඔබ දෙපලට නිවන් සුව ලැබේවා😢
@user-hi6of6yi4p
@user-hi6of6yi4p 19 күн бұрын
මිනිසුන්ගේ සුබසෙත වෙනුවෙන් හඬ නැඟූ ඔබ දෙපලට මෙවැනි පාපතරයන්ගේ සුලගකට හෝ ලක් නොවී උතුම් මිනිසත් භවක්ම ලබා ඉක්මනින් මේ සසරෙන් එතෙර වන්නට ලැබේවා....
@nihanwithanage9950
@nihanwithanage9950 14 күн бұрын
අපි වෙනුවෙන්, රට වෙනුවෙන් කතා කරපු සැබෑම දෙවිවරු දෙන්නෙක්.❤❤ මිල මුදල් තන්හාවෙන් ඉන්න බහුතරයක් අතරින් තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා හඬ අවදිකල ඔබ දෙදෙනාට අජරාමර නිවන්සුව ...😢😢😢 මේ මහත්වරුන් දෙදෙනා ගැන අපි යුක්තිය ඉටු කරල්න්නේ කෙලෙසද?
@mithilaprabhath5651
@mithilaprabhath5651 4 ай бұрын
තිස්ස ජනනායක සර්ගෙ වීඩියෝ එක බලලා ආවේ😢
@hectorjayalalkarunarathnesoori
@hectorjayalalkarunarathnesoori 4 ай бұрын
චමුදිත මහත්තයො මේ දෙන්නට මොකද වුනේ.මොවුන් පින්‍ රැස්කරගෙන යන්නගිහීන් කියලා ආරන්චියි.
@user-dy6xk4el6l
@user-dy6xk4el6l 4 ай бұрын
Ow
@shanikafernando6375
@shanikafernando6375 4 ай бұрын
මමත්
@dharshanakumar6377
@dharshanakumar6377 4 ай бұрын
මමත්
@uchinimoragoda9817
@uchinimoragoda9817 4 ай бұрын
මාත්
@AWW961
@AWW961 5 ай бұрын
අපේ සමස්ත ජාතිය වෙනුවෙන් ඔබතුමන්ලා දෙපළ විසින් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව කළ ඒ මෙහෙවර අති උදාරයි. අකාලයේ...සදහටම අපව හැරදමා යන්නට සිදුවූ ඔබතුමන්ලා දෙදෙනාටම ඉක්මන් නිවන් සුව අත්වේවා! ❤️❤️🙏🙏
@suduputha2288
@suduputha2288 18 күн бұрын
ඇත්ත කතාකරලා ජිවිතයෙන් සමු දුන් ඔබ දෙපලට නිවන් සුව ලැබේවා මේයය ලංකාවේ ස්භාවය නැවත මෙවන් රටක නොඉපදේවා
@tharindumallawarachi6758
@tharindumallawarachi6758 19 күн бұрын
මේ දෙපළ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් එකම දේ මේක‍ හැම තැනම shair කරන එක ❤
@gmckbekanayake59
@gmckbekanayake59 4 ай бұрын
චමුදිත මහත්මයෝ, ඔබ විසින් මෙහෙයවපු වැදගත් වැඩසටහනින් පසු මේ දෙදෙනා මිය ගිය බව තමයි පිළිගත් මතය. මේ සබැදිව හෙළි කිරීම ඔබගේ අතිශය වගකීමක් වහාම ක්‍රියත්මක වන්න.
@sriyaniesamaranayake2021
@sriyaniesamaranayake2021 4 ай бұрын
Eaka aththa
@DarshaniWeerakoon-fg1wj
@DarshaniWeerakoon-fg1wj 4 ай бұрын
Eka aththa
@seeta164
@seeta164 4 ай бұрын
Ana watena sampatak 2nnak😭😭😭😭😭😭😭😭😭ma teresannu Nate kara
@PradeepaFernando-hl6mb
@PradeepaFernando-hl6mb 4 ай бұрын
Watina minissu dennek❤
@TharanagaHerath-wn7tc
@TharanagaHerath-wn7tc 4 ай бұрын
චමුදිත ට කොන්දක් තියෙනවානම් මේ ගැන සමාජ ය දැනුවත් කල යුතුයි මයි.
@Ruwan84
@Ruwan84 4 ай бұрын
චමුදිත මාධ්‍යවේදීයෙක් විදියට සන්සුන් ව කතා කරානම් program එක තවත් ලස්සනයි
@chaturikadiani9128
@chaturikadiani9128 3 ай бұрын
😢😢
@BinariDharmawardhne
@BinariDharmawardhne 19 күн бұрын
තිස්ස ජනනායක සර් ගේ වීඩියෝ එක බලලා තමා මුල ඉදන් ම වීඩියෝ එක බැලුවේ.
@sasithbandara7509
@sasithbandara7509 17 күн бұрын
🙋🙋
@essaysforstudentsbyA
@essaysforstudentsbyA 19 күн бұрын
අපි ගොඩක් කෑම ජාති කන එක වැලැක්වූවා. ඒ පිනම ඔබ දෙපලට කුසලයක් වේවා
@user-yp2jg3ig1p
@user-yp2jg3ig1p 4 ай бұрын
හොඳම දේ මේවගෙන් වැලකෙන එක විතරයි.මිය ගිය දෙදෙනාටම නිවන් සුව..සොබාදහම නඩු අහන දවස ඉක්මනින් උදාවේවා ..
@sonalkss6973
@sonalkss6973 4 ай бұрын
ජාතික වීරයන් දෙන්නෙක් ඔබ දෙදෙනා.❤❤
@user-mq7vh7by1m
@user-mq7vh7by1m 3 ай бұрын
❤😢
@shanshazmi9847
@shanshazmi9847 11 күн бұрын
Aniwaryea😢,🙏
@maduravindapasan9311
@maduravindapasan9311 19 күн бұрын
තිස්ස සර් විතරයි කතා කලේ මෙයාල දෙන්න මැරුනට පස්සෙ.. චමුදිත ඔයා මේ මරණ වල පරීක්ෂණ ප්‍රගතිය ආයෙ හොයලා බලන්න.. අපි බලන් ඉන්නවා..😢😢😢😢
@samanmalinagahawattha8394
@samanmalinagahawattha8394 18 күн бұрын
උතුම් නිර්වානය ඉපදෙන භවෙක අත්වේවා ...නොමිනිසුන් නැති යහපත් භවෙක ඉපදේවා !
@madu.992
@madu.992 4 ай бұрын
චමුදිත කතා කල යුතුම හඩ නැගිය යුතුම අවස්තාවක් මේ දෙපල වෙනුවෙන්
@AkilaAriyathilaka
@AkilaAriyathilaka 4 ай бұрын
චමුදිත කතා කරලා, හඬ නගලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ට කියන්න ඕන දේ කියන්න ඉඩ දුන්න එකම මදිද. අනිත් මිනිස්සුන්ට වගකීම පටවන්නේ නැතුව තමන්ගේ වගකීම ඉටු කරන්න. තමන් හඬ නගන්න, තමන් අනිත් අයව දැනුවත් කරන්න.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 3 ай бұрын
මිනිස් මනස බෙදූ විකෘති මිනිහෙක් නිර්මාණය කරන සමාජ, දේශපාලනික, ආගමික, මිත්‍යවාදී, සමාජවාදී, වාමාසික යාන්ත්‍රණයන් භූමිය මත පවතින තාක්කල් මෙවැනි දේ සුලභව දැකිය හැක. මේ යාන්ත්‍රණයන් කොපමණ භයානකද කියනවා නම් තවමත් භූමිය මත සතුටින් නිරෝගිමත් සිටින පුරවැසියා නිර්මාණය වී නොමැත.
@sadunkumara6030
@sadunkumara6030 19 күн бұрын
ඔහුත් බයයි මේකයි මූ නිහඩ
@Meowie811
@Meowie811 18 күн бұрын
​@@AkilaAriyathilakaඔව්
@hasarangapathirana3506
@hasarangapathirana3506 18 күн бұрын
චමුදිත උබ මේ දෙන්න ගැන කතා කරන්නම ඕනි.. නැත්තම් උබ මහ කයිය ගැහුවට පොන්නයෙක් 😥😥😥
@bathiya01
@bathiya01 5 ай бұрын
දැන් මේ දෙන්නම ජීවතුන් අතර නෑ. ශ්‍රී ලංකාව කොතරම් සුන්දර රටක් වුවත් එහි සිටින සුළුතරයක් වූ බඩගෝස්තරවාදී නරුම චෞර ව්‍යාපාරික පැලැන්තියක් හා කාලකන්නි පාලකයන් විසින් බහුතරයක් අහිංසක ජනතාවගේ ජීවිත බිලිගන්නව
@hashinikaushalya8178
@hashinikaushalya8178 5 ай бұрын
Ai a denna marune
@funnysl8695
@funnysl8695 5 ай бұрын
​@@hashinikaushalya8178doctor heart attack එකක් හැදිලා, phi මරල
@upulnishansonglane9238
@upulnishansonglane9238 4 ай бұрын
@@hashinikaushalya8178 ඩොක්ටර් සේනක අභිරහස් ලෙස මියගියා ගිය අවුරුද්දෙ (කිව්වෙ නම් හාට් ඇටෑක් එකක් කියලා) , PHI රෝෂන් මහතා ගිය සතියෙ ගේ ඇතුලෙම ඔහුගෙ දරුවා ඉදිරියේ නාදුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කලා. 😥😥😥😥
@RajapakshaWasala
@RajapakshaWasala 4 ай бұрын
ඔය කියන දේවල් නිසා 😢
@chathukakaushan3064
@chathukakaushan3064 20 күн бұрын
නිවන්සුව අත්වේවා !!!ඔබලා මෙවැනි දේවල් මිනිස්සුන්ට දැනගැනිම පිනිස පැවසුවාට.උතුම් නිර්වානයම සැලසේවා!!!
@DRJfamily
@DRJfamily 18 күн бұрын
ලෝකයාට සත්‍ය්ය පවසා අපි වෙනුවෙන් දිවි පිදූ ඔබ දෙපලට නිවන්සුවය ලැබේවා !!!🙏🏻 චමුදිත අයියේ ඔබ හඩක් නැගිය යුතුයි මේ සර්ලා වෙනුවෙන් අපි හැමෝම මේක ශෙයාර් කරමු සමාජයේ දැනුවත් වීමට හා ඔවුනට උපහාරයක් වීම උදෙසා
@AshenTM_007
@AshenTM_007 4 ай бұрын
ජීවත්ව හිටපු කාලේ අවංකව මිනිස්සුන්ට ඇත්ත පහදා දීපු පින් බලෙන් ඔබ දෙදෙනාට ඉතා ඉක්මනින් නිර්වාණ සුවයම අත් වේවා. මේ මහත්වරුන් දෙදෙනාගේ පවුල් ගැන සොයා බැලීම මුළු මහත් සමාජයේම වගකීමක්.
@madukasewwandi685
@madukasewwandi685 4 ай бұрын
Aththa
@thushariperera3182
@thushariperera3182 4 ай бұрын
මේ මිය ගිය මහත්වරැන් ගැන කතා කිරිම ඔබේ වගකිමක් සහා යුතුකමක් චමුදිත. එතකොට තමයි say the truth වෙන්නෙ . කරැණාකරලා මනුෂ්‍යත්වය නාමයෙන් හිතලා හරි මේ මිනිස්සු දෙන්න වෙනුවෙන් කතා කරන්න . ඔබදෙපලට උතුම් චතුරාර්‍ය සත්‍ය පුර්ණය වේවා !!!
@erandikaharshani3246
@erandikaharshani3246 3 ай бұрын
චමුදිතගෙ වැඩසටහන ප්‍රමොට් උනානි. එු ඇති චමුදිතට. දේශපාලනේ මාධ්‍ය මේ දෙකම දැන් කාලකන්නින්ට ගිහින් තියෙන්නෙ.
@dinushaperera6631
@dinushaperera6631 3 ай бұрын
අපි මේක ලංකාවෙ වයිරල් කරමු.. එකතු වුනොත් කරන්න බැරි දෙයක් නෑ... අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ ආහාර වල ප්‍රමිතිය පිලිබදව නියාමනය කරන ආයතන වලට බල කරල කැම්පේන් එකක් ගෙනියමු පව් මේ මිනිස්සු.. දරු පවුල් අපි වෙනුවෙන් කතා කරලනෙ මැරුම් කාල තියෙන්නෙ TKS ACHINTHAG FOR THE QUOTE
@hiruniudeshika1990
@hiruniudeshika1990 12 күн бұрын
කොච්චර වටිනා දෙදෙනෙක්ද😢 නිවන් සුව ලැබේවා🙏 නැවත මෙවන් සමාජයක් තියන තැනක ඉපදෙන්නෙ නැතුව හොද රටක ඉපදෙන්න ඕන යහපත් ජිවිතයක් ලැබෙන්න ඕන 🙏🙏🙏
@4u_mobile
@4u_mobile 3 ай бұрын
චමුදිත මහත්තය ඔබතුම මෙ දෙදෙනාගෙ ඡීවිත දෙකට වක්රාකාරව වගකිව යුතුයි.. ඒ නිසා යුතුකමක් තීනවා මොවුන් වෙනුවෙන් දැන් හඩ නැගීමට. රටෙ ඡනතාව වෙනුවෙන් හඩ නගන්න මෙක තමයි අවස්ථාව
@hasithmadushan4358
@hasithmadushan4358 20 күн бұрын
චමුදිතත් මැරෙන්න බය ඇති
@dineshmaddumage506
@dineshmaddumage506 19 күн бұрын
Chamuditha. Billata. Deeela. Dan.. meek.. na. Muge. Kata. Vitaraie.. kaalakanniya😢😢😮
@Npphorana
@Npphorana 16 күн бұрын
අනිවාර්යයෙන්
@Nature-rz1ce
@Nature-rz1ce 15 күн бұрын
100%
@dilanpriyadarshana7397
@dilanpriyadarshana7397 15 күн бұрын
හැබැයි මිනිස්සු දැනුවත් වෙන්න , චමුදිත මේ වීඩියෝ එක චැනල් එකෙන් delete නොකර තියෙන එකත් ඇති
@bathikamh4471
@bathikamh4471 4 ай бұрын
චමුදිත ඔයා හරි වැරදියි. ඔයාට යුතුකමක් තියෙනවා මෙ මිනිස්සු වෙනුවෙන් හඩක් නගන්න. අපේ ජීවිත වෙනුවෙන් කතාකරපු මේ මිනිස්සු දෙන්නව මරාදාපු එක වෙනුවෙන් ඇයි කතා නොකරන්නෙ😢 😔
@DulaMayumi
@DulaMayumi 19 күн бұрын
Yes
@hashanmadusanka1098
@hashanmadusanka1098 18 күн бұрын
චමුදිතත් බය ඇති ඉතින්
@rspartydeco4743
@rspartydeco4743 13 күн бұрын
Eka nam athta
@Saliyabthennakoon
@Saliyabthennakoon 17 күн бұрын
කාටහරි පුළුවන්නම් මේකේ ශෝර්ට් වීඩියෝ හදන්න....ටික්ටොක්,fb ශෙයාර් කරමු....ඒ මිනිස්සුන්ගේ ජීවිත කැපකරපු එකේවත් ප්‍රයෝජනක් නෑ නැතිනම්
@maneljajanthi1128
@maneljajanthi1128 3 ай бұрын
ජනතාව වෙනුවෙන් ඇත්ත පහදාදුන් ඔබ දෙපලට ගොඩාක් පින්.නිවන් සුව ලැබේවා ..
@user-lv5zn5mp9g
@user-lv5zn5mp9g 4 ай бұрын
අපි වෙනුවෙන් ,රටේ ජනතාව වෙනුවෙන් හඩක් නගපු ඒ උතුම් මහත්වරු දෙදෙනාට නිවන් සුව ලැබේවා !!!
@GamingSoul-tn3rs
@GamingSoul-tn3rs 4 ай бұрын
අපිට kiynn wenne එච්චරයි නේද .api ඔක්කොම අසරණයි .දූෂිත පාලකයෝ නිසා api okkogema ජීවිත අනතුරේ
@chamarasampath7303
@chamarasampath7303 5 ай бұрын
ඔබ දෙදෙනාම ප්‍රශ්ණ සහගත ලෙස ජීවිතයෙන් සමු අරන්.. සුබ ගමන් ඔබ දෙපලට..🎉
@oshadhakaushalya
@oshadhakaushalya 5 ай бұрын
mkkda e dennata une? mn lokuwt news bln na. me dennawa maralada
@shenukafernando7236
@shenukafernando7236 5 ай бұрын
@@oshadhakaushalya ow marala
@lakshithaprasad7802
@lakshithaprasad7802 5 ай бұрын
@@oshadhakaushalyaමේ දෙන්නම ගේමක් දීලා මැරුවා
@gunawardhanag
@gunawardhanag 5 ай бұрын
දෙන්නම රට ගියා
@binurawaduge5061
@binurawaduge5061 5 ай бұрын
මේ මහත්වරු දෙන්නව ජවාරම්කාරයින් විසින් මැරුවා😢
@user-qk5wx5ro2f
@user-qk5wx5ro2f 16 күн бұрын
Respect ❤ඒත් ඇයි අපේ රට විතරක් මෙහෙම පාතාලෙ,දූශකයෝ උන්ට කරන්න ඕනෙ දේ කරන්න දීලා බලන් ඉන්න්නේ.....නීතියට කොන්දක් නැත්තෙ ඇයි... මෙච්චර වටින මිනිස්සුන්ව බල්ලො වගේ මරන්න ඉද දෙන්නෙ ඇයි.... රටේ මෙච්චර පාලකයෝ ඉද්දි මෙච්චර රටේ මැරයො,පාතාල,වැඩි ඇයි තමන් ගැන විතරක් හිතන මිනිස්සු ඉන්නකන් මේ රට හරිම ආත්මාර්තකාමී එකක් වෙයි
@anuhaswicramage3147
@anuhaswicramage3147 18 күн бұрын
අපි වෙනුවෙන් කතා කරන්න ගිහින් ජීවිතේ පූජා කරපු අපේම මිනිස්සු දෙන්නෙක්🎉😢
@nalanijayasingha4586
@nalanijayasingha4586 4 ай бұрын
ජනතාවට හොද දේ කියාදුන්නු නිසාම අද ඔබ දෙපලටම ජීවිතේ අහිමි උනා උතුම් නිවන් සුවයම ලැබේවා !!!!"
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 5 ай бұрын
විශ්ව ලංකාගෙ post එකක් දැකල ආවෙ ඇත්ත කතාකරපු මෙතුමන්ල දෙදෙනාටම නිවන්සුව ලැබේවා
@roshansenarathna8166
@roshansenarathna8166 15 күн бұрын
චමුදිත සර් ඔබ මේ දෙපල වෙනුවෙන් කතා කල යුතුමයි. අපි බලා ඉන්නවා.
@maduka_s
@maduka_s 17 күн бұрын
මිහිපිට පහළ වු දෙවියන් දෙදෙනෙක් .අපේ අවාසනාවකට නැති උනා.❤❤ පුළුවන් නම් මේ දෙන්නා කියපු ඒවා නොකා ඉමු .
@ayeshamadushani971
@ayeshamadushani971 4 ай бұрын
අපේ දරුවන් වෙනුවෙන් හඩ නගා ජීවිතයෙන් වන්දි ගෙවු ඔබ තුමන්ලට නිවන් සුව ලැබේවා !
@ajithpanawalage6402
@ajithpanawalage6402 4 ай бұрын
දේශපාලන වැරදි නිසා,රට ජාතිය වෙනුවෙන් දිවිපිදු මෙම විිරුන්ට ද ජාතියේ උපහාරය ,චමුදිත ඔයත් රටට අවශ්‍යම කෙනෙක් ජයවේවා
@Muthu1835
@Muthu1835 17 күн бұрын
අනේ දෙයියනේ බඩගින්නට කන බත් ටික වසක් විසක් වෙන රටක්, ඒවා කියලා දෙන මිනිස්සු ජීවිතෙන්ම වන්දි ගෙවන්න වෙන රටක්😢😔🥺 කොච්චර අසරණයිද මේ රටේ මිනිස්සු 😢
@sherinarajap8387
@sherinarajap8387 15 күн бұрын
තිස්ස සර් කිව්වට පස්සේ දැනගෙන මේ video එක බලන්න ආපු අය කෝ.. 🙋‍♀
@madushanijayaweera4076
@madushanijayaweera4076 4 ай бұрын
ජනතාව වේනුවෙන් සාධාරණ කතා කර ඔබ දෙන්නා මරලා දරුවන්ට ආදරයනිය පිය උරුමය නැති කරා මේ අහිංසක දරුවන්ගේ අනාගතය සුන්දර වේවා ❤ ඔබ දෙදෙනාට නිවන් සුවය ලැබේවා 💐🙏මතක් කර දුන් තිස්ස සර්ට ❤
@dilhanichandimadilhani4064
@dilhanichandimadilhani4064 4 ай бұрын
රටේ දරුවන් බේරගනීමට දරපු මෙහෙයට ජීවිතෙන් වන්දි ගෙවූ ඔබ දෙපලට නිවන් සුව ලැබේවා 🥹🥹🥹මේ දෙවනි පාර බලන්නේ
@tharugamage2800
@tharugamage2800 19 күн бұрын
වරද ඉදිරියේ ස්භාවධර්මයෙන් බේරෙන්න කාටවත් බෑ. ඔබ දෙපලට සුවදායී ආත්මභාවයක් ලැබේවා,,🙏🙏
@SupuSupu-is5vw
@SupuSupu-is5vw 17 күн бұрын
අපේ රටේ පිළිකා රෝහල්වල වැඩි රෝගීන් පිරිසක් ඉන්නේ මේ වගේ කෘත්‍රීම ආහාර ගන්න නිසා වෙන්න ඇති. මේ රටට මේ විදියට වෙලා තියෙන්නේ මනුස්සකම පාගලා දාලා මිල මුදල් වෙනුවෙන් හඹායන බල්ලො මරලා හරි සල්ලි හොයන සක්කිලි මනුස්සයෝ බිහි වෙලා තියෙන නිසා. මේ වගේ ආහාර ගන්නකොට හොදට කල්පනාකාරී වෙන්න ඕනේ. අනිත් අයත් දැනුවත් කරන්න ඕනේ. මේ වගේ මහත්මා ගතිගුණ තියෙන මෙම මහත්වරු දෙපලගේ සසර ගමන සුවපත් වෙන්න ඕනේ. 😢
@rohanatennakoon100
@rohanatennakoon100 Жыл бұрын
දැනුවත් කිරීම පිලිබද බෝහෝම ස්තුතියි . බලදාරීන් වහාම මේ කරන විනාශය නැවත්වීමට කටයුතු කල යුතුයි.. මුදල් දීලා වස කනවා මේ රටේ පුරවැසියෝ. හරිම දුකයි...😢
@abhisheksandamal6414
@abhisheksandamal6414 4 ай бұрын
දැන් දැනුවත් කළ දෙදෙනාම ඝාතනය වී හමාරයි
@user-ys7be4zw5v
@user-ys7be4zw5v 4 ай бұрын
මේ වගේ අමුනුස්ස රටක නොඉපදේවා ඔබ දෙපල අජරාමර නිවන් සුව ලැබේවා ඔබලාට .ඇත්ත හරි සේ කතා කරාට 😢😢🙏🙏🙏🙏🙏🙏🙏
@navibro2015
@navibro2015 3 ай бұрын
මේ දෙදෙනාටම උතුම් නිර්වාණ සුවය ලැබේවා.මේ වැඩසටහන පුළුවන් තරම් අප අතරේ sare වෙන්න ඕන.මේ දෙදෙනාගේ උත්සහයේ ප්‍රතිඵලය ඒක.මේ දේවල් ප්‍රචාරණය කරන චමුදිත මැතිතුමනි ඔබටත් ගොඩක් පිං.
@fareenafasuk789
@fareenafasuk789 Ай бұрын
තිස්ස sir ගේ කතාව බැලුවා 😢😢මෙහෙමත් තිරිසන්නු දෙවියන් දඩුවම් දෙයි කර පවු වලට
@lalanijayasena7669
@lalanijayasena7669 Жыл бұрын
ඇස් උඩයන අනාවරණයක් තමයි ,ඇත්තෙන්ම බොහොම පිං ඔබතුමන්ලාට ,ආහාර වලට වස දාන උන්ට අපායෙත් දොර ඇරිලා තියෙන්නේ ....පව්කාරයො සොබාදහමත් දඩුවම් දේවි මේ ආත්මෙදීම..
@gamebrosl2569
@gamebrosl2569 5 ай бұрын
Oya dila thiyenne daduwam Ahinsaka dr phi tai
@sriyanidammika2481
@sriyanidammika2481 3 ай бұрын
Jawaram.kara.naruma Viwaparikaintath.naruma Minimaruwantath.yahathin Jiwathwenna.nolabewa Kalakanni.perethauo. Apayatama.pala
@user-pn9rs5xi1x
@user-pn9rs5xi1x 4 ай бұрын
අපි ,අපේ දරුවන් වෙනුවෙන් ඇත්ත කතා කරපු ඔබ දෙපලගෙ සසර ගමන සුවපත් වේවා !
@amithgayashan7382
@amithgayashan7382 19 күн бұрын
😢😢 ඇත්ත කතා කරපු සෑබෑ වීරයන් දෙදෙනෙක් .. 🙏 .නිවන් සුව අත්වේවා .
@wihangasihilel2318
@wihangasihilel2318 3 ай бұрын
මේ video එකට views මදි අඩුම 5M වෙනකන් මේක යන්න ඕන
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 20 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 484 М.
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 27 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 20 МЛН