KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
One & Only Yamaha R1 M Bike in Sri Lanka |අම්බානි ගාවත් නැති ලංකාවෙ තියෙන සුපිරිම bike එක| Charithe
23:22
වටිනාකම කෝටි 2.5 යි | HARLEY DAVIDSON MOTORBIKES | Hithumathe JAPAN Travel |4K
18:31
Try this prank with your friends 😂 @karina-kola
00:18
VIP ACCESS
00:47
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
Une nouvelle voiture pour Noël 🥹
00:28
#4k
Рет қаралды 26,591
Facebook
Twitter
Жүктеу
875
Жазылу 1,9 М.
Bandainkorea
Күн бұрын
#southkorea #sinhalavlogs #seoullife #bike
Пікірлер: 180
@kasunmaduranga1638
9 ай бұрын
ඇත්තටම මම කොරියන් එක්සෑම් කරන්නේ මට S1000rr එකක් ගන්න ඕනි හින්දා.....😊😊😊
@BandaKorea
9 ай бұрын
👍ඇත්තෙන්ම ඒ බලාපොරොත්තුව ඉක්මනටම හරි යන්න කියලා සුභ පතනවා 🫶❤️❤️
@vidushasandupama2532
9 ай бұрын
Hm.. 😇✌️❤️❤️
@Kaveesha_Rajapakshe
9 ай бұрын
Ado mamat bn
@sameerabandara6139
8 ай бұрын
Ninja H2 🤭🖤
@KumuduniRanaweera-p7g
8 ай бұрын
E balaporoththuwa ikmanata ishta wenna jaya wewa
@manojshalinda4094
8 ай бұрын
ඇත්තටම මං එක්සෑම් කරන්නෙ බයික් පිස්සුව හින්දා. නැතුව වෙන මගුලකට නෙවෙ. ❤❤මේක නම් මාර මෝටිවේට් එකක්. සුපිරි. තව බයික් වීඩියො එකක් ගේන්නා. Bmw s1000 rr. Ducati v4s yamha r1m hasky 701 ❤
@BandaKorea
8 ай бұрын
එ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින්ම හරියන්න කියලා 💐සුභපතනවා .පුලුවන්නම් මගෙ Channel එකත් එක්ක ඉන්න ඉස්සරහට මෙ වගෙ Video අරගෙන එන්නම්❤️❤️
@KumuduniRanaweera-p7g
8 ай бұрын
Jaya wewa hemotama
@ds_music_home
8 ай бұрын
ගොඩාක් කල් ඉදන් හොයාපු වීඩියෝ එකක් thanks අක්කේ ❤
@BandaKorea
8 ай бұрын
අනෙThank you මල්ලි 🤗❤️❤️
@ropektaprint1674
8 ай бұрын
පවු ලංකාවේ අපි. ඇත්තටම. දුපතක හිර කරලා තියෙන්නේ අපිව මේ හිවල්ලු 225
@BandaKorea
8 ай бұрын
?😟🫶❤️❤️❤️
@gamingdemonyt120
2 ай бұрын
ඔයා විතරයි මේ වගේ video ekak karala thiyenne koren wala ganan wena kawruth karala me wage ekak
@BandaKorea
2 ай бұрын
Thank you 🤗🫶❤️❤️❤️❤️❤️
@DG_මාව_අනාත_කරා
Ай бұрын
Video එකනම් ලස්සනයි part 2 දෙන්නකෝ bike plz 😥😥😥
@BandaKorea
Ай бұрын
Thank You🫶 me dawaswala Koreayawe winter aka nisa 🏍️ bike padinawa aduyi Winter aka iwara unama aluth bike wala Video akak aragena annam ❤️❤️❤️
@vidushasandupama2532
9 ай бұрын
Shoiii ane video eka hari lassanai..🥰😇✌️❤️❤️
@BandaKorea
9 ай бұрын
Thank You අනෙ 💐😍❤️❤️
@Sandeeppate-ww3db
8 ай бұрын
Miss💖, D TRACKER වගේ බයික් නැද්ද? vidio එක සුපිරි ..🎆🎆🎆 ජය වේවා🏍️🎆🎆🎉
@BandaKorea
8 ай бұрын
මට Miss කියන්න ඹ්නානෑ🤗 අක්කා හරි,නංගි හරි කියලා කියුවම හරි 🫶 D TRACKER Bike තියනවාද කියලා හරියටම දන්නෑ. පුලුවන් වුනොත් බලලා කියන්නම්❤️❤️❤️
@Sandeeppate-ww3db
8 ай бұрын
@@BandaKorea තෑන්ක් යූ මට 23 යි 🙋 අක්කා වේද? නංගි වේද? යාලු වේද?....🤝 ඔබට ජයෙන් ජයම 🎉🎆🎆🎆🎆
@BandaKorea
8 ай бұрын
@@Sandeeppate-ww3db නංගියෙක් නෙමෙ😂😂 දැනටමත් මෙහෙම ❤️ එකතු වෙලා ඉන්න අපි හැමෝම යාලුවොනෙ🫶🍀
@Sandeeppate-ww3db
8 ай бұрын
@@BandaKorea 🤝🤝🎉🎉 ඔයා කොරියාවේ work ද study ද කරනේ
@BandaKorea
8 ай бұрын
@@Sandeeppate-ww3db 😉😁
@pasibro3824
8 ай бұрын
අම්මොහ් ❤❤❤❤❤ පිස්සුවක්නෙ ඉතින්
@BandaKorea
8 ай бұрын
එකනෙ පිස්සුවක්ම තමයි 🫶❤️❤️
@Mr.scoopio
2 ай бұрын
Harley davidson v rod එකක් පදින්න ආසවෙන් කොරියාවට එන්න බලන් ඉන්න අහිංසක මන් 😁
@BandaKorea
2 ай бұрын
එ ආසාව එ විදිහටම හරියන්න කියලා සුභපතනවා🍀❤️❤️❤️
@SLMonsterGaming7610
8 ай бұрын
Ducati panigale lassanai maru bara 186 kg barai habai.niyama bike ekak😊😊😊😊 apita ithin dukai oya wage bike lankaawe maru ganan
@BandaKorea
8 ай бұрын
😟🫶❤️❤️❤️
@Az_Bbygirl
4 ай бұрын
මං ගෑනු ලමෙක් උනාට මාරම බයික් පිස්සුවක් තියෙන්නෙ. මේ රටේ ඉදලනන් ඔව්ව ගන්න බැ. මාත් ඇවිත් බයික් එකක් ගන්නවමයි. Kawasaki ninja h2r 🥇/400cc /ducati/s1000rr 🙂❤️ ඒක මං කොහොම හරි ඉශ්ට කර ගන්නව !
@BandaKorea
4 ай бұрын
Ama ඹයාගෙ 🇰🇷කොරියාවට එන බලාපොරොත්තුව වගේම ජීවිතයෙ අනෙකුත් බලාපොරෙත්තු එ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම 💐 සුහපතනවා. මට හිතෙන විදිහට නංගි ඹයා හරිම ශක්තිමත් ගෑනුලමයෙක් වගෙ 🫶 Ama (Bike පිස්සි ) 🤗 හොදට පාඩම් කරන්න.❤️❤️❤️❤️❤️🍀
@welcometosrilanka362
8 ай бұрын
Math eno korean next year ❤️🥰.
@BandaKorea
8 ай бұрын
👍ජයවේවා 😍❤️❤️
@DonghuaSL
9 ай бұрын
bike video ekak hoya hoya hitiye. ❤❤❤❤❤
@BandaKorea
9 ай бұрын
🤗❤️❤️
@sanjeewapereraperera6615
Ай бұрын
love u..😍
@BandaKorea
Ай бұрын
🤗❤️❤️❤️
@harshanamaduwantha5664
9 ай бұрын
ආසම type video eakak karala thibba nisa sub kara 🌝💗 habai video eaka karannea bike pissiyek kiyala nam sirawatama hithuwea na 🙉
@BandaKorea
9 ай бұрын
Thank you Subscribe කරාට 💐❤️❤️
@shanikajayasingha4220
8 ай бұрын
මරැ බයික්ටික😎😈🤑
@BandaKorea
8 ай бұрын
Thank you❤️❤️
@kahatapitiya-gs8oc
8 ай бұрын
❤🎉🎉
@BandaKorea
8 ай бұрын
❤️❤️
@manojshalinda4094
8 ай бұрын
කවුරුත් කරෙ නැති හොය හොයා හිටපු වීඩියො එකක්
@BandaKorea
8 ай бұрын
Thank you 🤗🫶
@Danka__444
8 ай бұрын
මම korean එක්සෑම් එක ලියලා කොරියාවට එන්න ආසාවෙන් ඉන්නේ h2r එකක් ගන්නේ.අනිවාරෙන් මම කොරියාවට එනවා❤
@BandaKorea
8 ай бұрын
ඹයාගෙ ආසාව එ විදිහටම හරි යන්න කියලා සුභ පතනවා 💐හොදට පාඩම් කරන්න ❤️❤️
@Saojin13-f4i
Ай бұрын
Akka korea yawa lomboghini akak kiyada ❤
@BandaKorea
Ай бұрын
“Lamborghini "model ake widiyata option add karana vidiyata ganag wenas wenawa, oyata denaganna onee mona model akada genada Malli 🍀❤️❤️❤️
@shenyt8091
8 ай бұрын
Ducati V4 SP 2 neda ? ❤❤❤❤
@BandaKorea
8 ай бұрын
තියනවා😁❤️❤️
@deleeshanuvan2173
6 ай бұрын
Motivation❤
@BandaKorea
6 ай бұрын
🤗❤️❤️❤️
@Kavisha-drz
8 ай бұрын
Math exam karanna hithan inne husqvana 701 super moto ekak gnna 😊❤
@BandaKorea
8 ай бұрын
ඹයාගෙ හැම බලාපොරොත්තුවක්ම හරි යන්න කියලා සුභ පතනවා 🫶❤️❤️
@Kavisha-drz
8 ай бұрын
@@BandaKorea බොහොම ඉස්තූති අක්කා same to you ❤️🩹🥺
@RuwanaraKaviMihira-රුවනාරකවිමි
8 ай бұрын
Honda Honet thama mn asama
@BandaKorea
8 ай бұрын
👍❤️❤️❤️
@ChalatMalani
8 ай бұрын
වාහන පිස්සුව හින්දම තමයි ඉතින් මේ ට්‍රයි කරන්නෙ🇰🇷 ❤️
@BandaKorea
8 ай бұрын
බලාපොරොත්තුව උත්සහය තියනවනම් බැරිවෙන්නෑ 👍හොදට පාඩම් කරන්න❤️❤️
@shanakacharith110
8 ай бұрын
Me wiidiya tinne koi hariyeda
@BandaKorea
8 ай бұрын
Seoul Toegye-ro කියන පැත්තෙ තියෙන්නෙ❤️❤️
@djruwan2687
3 ай бұрын
Duckati panigale v4 I love ❤
@BandaKorea
3 ай бұрын
@@djruwan2687 👍❤️❤️❤️
@samadhijayasri
5 ай бұрын
panigale eka😍
@BandaKorea
5 ай бұрын
@@samadhijayasri 👍❤️❤️❤️
@KavithMudalige
Ай бұрын
Ducati v4s ekak red bike ek 🌹
@BandaKorea
Ай бұрын
👍❤️❤️❤️
@Muditha49256
9 ай бұрын
❤❤
@BandaKorea
9 ай бұрын
🤗❤️❤️
@isurusampath9524
8 ай бұрын
මම කොරියාවෙ බයික් ගැන වීඩීයො එකක් හොය හොය හිටීයෙ ❤️❤️❤️❤️ ටැන්ක්ස්
@BandaKorea
8 ай бұрын
ඉස්සරහටත් මෙ වගෙ video ටිකකුත් අරගෙන එන්න තමයි හිතන් ඉන්නෙ.🫶❤️❤️
@chinthakapawan2449
6 ай бұрын
Twa chuutk bike gna toraturu hoyala price ekkma dammanm tawath watinwa...❤
@BandaKorea
6 ай бұрын
@@chinthakapawan2449 Thank you 💐 Isarahata aragena annam❤️❤️
@chinthakapawan2449
6 ай бұрын
@@BandaKorea waiting ... ❤❤❤
@chamikasankalpa873
7 ай бұрын
අක්කෙ ඔය high capacity bike අරගෙන කොරියාවේ සාමාන්‍ය පාරවල් වල පදින්න පුලුවන්ද? එහෙම පුලුවන් නම් වේග සීවාව කීය වගේද? ඒ වගේම අපි වගේ වෙන රටක කෙනෙක්ට international drive licen එකෙන් මේ බයික් එකක් අරං පදින්න පුලුවන් ද නැත්නම් වෙනමම licen එකක් කොරියාවෙදි ගන්න ඕනද? Reply plz
@BandaKorea
7 ай бұрын
සාමාන්‍ය පාරවල් වල වාහන යන වේගෙට High capacity bike පදින්න පුළුවන්. අධිවේගී මාර්ගයේ නම් යන්න බැහැ මම දන්න විදිහට. High capacity bike පදින්නනම් High capacity bike පදින්න පුළුවන් විදියේ Driving license එක තියෙන්න ඕනේ. ලංකාවේ International driving license එකේ High capacity bike පදින්න පුළුවන් විදියේ එකක් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නැත්නම් මෙහෙන් High capacity bike පදින්න පුලුවන් license එක ගන්න වෙනවා මල්ලි.❤️❤️
@chamikasankalpa873
7 ай бұрын
@@BandaKorea ගොඩක් ස්තූතියි අක්කෙ reply එකට. ජයවේවා♥️💐
@TharikaTharika-y5z
4 ай бұрын
Ducati
@lasithlakshanliyanage
6 ай бұрын
Akkeee Kawasaki ninja H2 eka south korea wala street legal da?🤔
@BandaKorea
6 ай бұрын
@@lasithlakshanliyanage Mama danna vidihatanam illegal nee Malli 🤗🫶
@lasithlakshanliyanage
6 ай бұрын
@@BandaKorea ayyooo💔😖
@BandaKorea
6 ай бұрын
@@lasithlakshanliyanage🤔කොරියාවෙ නීති විරෝදි නෑ .පදින්න පුලුවන්❤️❤️
@HannadigeWinitharanjani
8 ай бұрын
❤❤❤😊R1😊❤❤❤
@BandaKorea
8 ай бұрын
😉❤️❤️❤️
@pathumchandana8451
23 күн бұрын
Mama asama Yamaha WR x 250
@BandaKorea
23 күн бұрын
👍❤️❤️❤️
@MithushaNimsara
9 ай бұрын
e bike tikanam pissuvak ❤❤❤❤
@BandaKorea
8 ай бұрын
එකනෙ🤩❤️❤️
@ronenlakshan5731
8 ай бұрын
Husky701 💥
@BandaKorea
8 ай бұрын
❤️❤️
@AshinFdo
8 ай бұрын
මගෙ kavasaki ninja H2 bike හීනෙ හැබෑ කරගන්න මමත් ළගදීම කොරියාවට එනවා😊😊
@BandaKorea
8 ай бұрын
ඉක්මනටම කොරියාවට එන්න ලැබෙන්න කියලා සුභපතනවා🍀❤️❤️
@lankanweb2609
8 ай бұрын
Akke apita ohen aran lankawata gennanna fuluwanda.
@BandaKorea
8 ай бұрын
හරියටම කියන්න දන්නෙ නෑනෙ මල්ලි🤔❤️❤️
@tharux_24
Ай бұрын
Brand new da okkoma
@BandaKorea
Ай бұрын
Ow Athana thibunenam Brand new awa ❤️❤️❤️
@ShehanRuwantha-u9m
20 күн бұрын
කවසාකී නින්ජා 1000 cc එක මාන් කීයද
@BandaKorea
19 күн бұрын
@@ShehanRuwantha-u9m Kawasaki Ninja ZX-10R nag 3000만원 witara wenawa.. SX akanag 2200만원 witara wenawa 🍀❤️❤️❤️
@ShehanRuwantha-u9m
18 күн бұрын
@BandaKorea මාන් 3000 යි කියන්නේ ලක්ෂ 75 ක් වගේ නේ ද අම්මෝ මාරම ලාබයි කොරියාවේ ❤️
@BandaKorea
18 күн бұрын
@ 😀😀😀❤️❤️
@amilachathuranga6916
7 ай бұрын
Ducati mortard 900cc ?
@BandaKorea
7 ай бұрын
🤔❤️❤️
@amilachathuranga6916
7 ай бұрын
ducati hypermotard 950 😊
@KavithMudalige
Ай бұрын
මාත් exam කරලා web watenna inne Avith bike ekak gannawa 😍❤️🔥
@BandaKorea
Ай бұрын
Ikmanatama Koreayawata anna lebenna Subapathanawa 🫶 Merry Christmas 🎄❤️❤️❤️
@MotivationVibes278
9 ай бұрын
ඔහොම විඩියෝ එකක් හොය හොය හිටිය
@BandaKorea
9 ай бұрын
Thank you ❤️❤️
@boon3697
6 ай бұрын
9:49 S1000rr price kohomd dnne nh ne😓💐
@BandaKorea
6 ай бұрын
@@boon3697 S1000rr එක ලංකාවෙ මුදලින් 5,873,000Rs ගානක් වගෙ වෙනවා ❤️❤️❤️🍀
@seojin-u1i
Ай бұрын
Oya bike shop aka koreayawa kohada❤
@BandaKorea
Ай бұрын
Me bike tiyenne Seoul Toegye-ro kiyana peththe🫶❤️❤️
@Saojin13-f4i
Ай бұрын
Akka inna seoul walada
@BandaKorea
Ай бұрын
@ Ow mama inne Seoul wala malliyo🫶❤️❤️
@Dexterpanda.
8 ай бұрын
😻
@BandaKorea
8 ай бұрын
❤️❤️
@sha_mal_
8 ай бұрын
Drz ekak gnn enawa komhri💗
@BandaKorea
8 ай бұрын
ඹයාගේ එ බලාපොරොත්තුව ඉක්මනින්ම හරි යන්න කියලා සුභ පතනවා 🍀❤️❤️
@NightShan
7 ай бұрын
gamak akkee
@BandaKorea
7 ай бұрын
🫶
@sachintha-de2cp
8 ай бұрын
ලංකාවට එවන්න බැරිද බයික් එක අරන්
@BandaKorea
8 ай бұрын
😁❤️❤️
@tharindudanushka1
9 ай бұрын
🎉
@BandaKorea
9 ай бұрын
🤗❤️❤️
@dreams2894
9 ай бұрын
😍😍😍
@BandaKorea
9 ай бұрын
🫶❤️❤️
@dilshanvlogs8373
8 ай бұрын
කොරියාවෙ කාර් වලට වඩා බයික් ගනන් වැඩි ඇයි
@BandaKorea
8 ай бұрын
කොරියාවෙ වාහන Motorbike වලට වඩා මිල අඩුයි කියන්න අමාරුයි. මිලෙන් අදික වාහන තියනවා . එ වගේම මිල අදික bike තියනවා.මෙ දේවල් පාවිච්චි කරපු එවා ගන්නවනම් ගාන අඩුවට ගන්න පුලුවන්. කොරියාවෙ ලංකාවට සාපේක්ෂව බැලුවම පාවිච්චි කරපු වාහන ගන්නවනම් අඩු මිලකට ගන්න පුලුවන්. අනිත් එක තමයි කොරියාව කියන්නෙ වාහන නිෂ්පාදනය කරන රටක්නෙ❤️❤️
@dilshanvlogs8373
8 ай бұрын
@@BandaKorea ow neda. Bohoma sthuthiy danuwath kalata❤️❤️❤️
@DonghuaSL
9 ай бұрын
wrx price ehema kohomada akke
@BandaKorea
9 ай бұрын
Yamaha wr250x ද 🤔 මල්ලි ❤️❤️
@DonghuaSL
9 ай бұрын
@@BandaKorea ow 400cc or 250 cc .
@BandaKorea
9 ай бұрын
@@DonghuaSL හරියටම කියන්න දන්නෑනෙ බලලා කියන්නම් 🫶
@nawoddinusha7045
5 ай бұрын
මම කොරියාවෙ යන්නෙම මට YAMHA r1m එකක් ගෙන්නම.😊❤
@BandaKorea
5 ай бұрын
@@nawoddinusha7045 Oyage A balaporotthuwa Ikmanatama hariyanna kiyala Subapathanawa 💐❤️❤️❤️
@duminduudaya6120
5 ай бұрын
කොරියන් වල ඉදලා ලන්කාවට ගෙන්න බැයිද එකක් 🥺
@BandaKorea
5 ай бұрын
@@duminduudaya6120 hariyatama kiyanna dan nee nae🤔❤️❤️
@YashenUdarsha
5 ай бұрын
Genna puluwan eeth genawata passe tax wadinawa ne😢
@duminduudaya6120
5 ай бұрын
@@YashenUdarshaකීයක් වගේ වදිනවද
@YashenUdarsha
5 ай бұрын
@@duminduudaya6120 ekanam hariyatama danna bro mn hithanne lkr 2 500 000 withara wena bike eka tax galala register karatath passe lkr 6 500 000 vithara weii
@sam-l2f8y
5 ай бұрын
ඊට වඩා හොදයි මෙහෙන් ගන්න එක
@shanikajayasingha4220
8 ай бұрын
කොරියාවේ 1000 cc 🤑😈
@BandaKorea
8 ай бұрын
❤️❤️
@ShaanShaan-i1t
4 ай бұрын
නියමයි අක්කේ wRx250 බඉක් තිබ්බෙත් දාන්න
@BandaKorea
4 ай бұрын
@@ShaanShaan-i1t අනිවාර්යෙන් මල්ලියො ඉස්සරහට අරගෙන එන්නම් 🫶❤️❤️
@raveeshashamindi8673
8 ай бұрын
ducati panigale v4 💖
@BandaKorea
8 ай бұрын
😉❤️❤️
@GeethaRathnayaka-cj2lo
7 ай бұрын
Ducati❤
@BandaKorea
7 ай бұрын
😉❤️❤️
@hirushahimeth-i2o
Ай бұрын
h2r
@BandaKorea
Ай бұрын
👍❤️❤️❤️
@Phsisirakumara
Ай бұрын
මන් කැමති kavasaki ninja h2r
@BandaKorea
Ай бұрын
👍😉❤️❤️❤️
@Hansnni
9 ай бұрын
S1000rr
@BandaKorea
9 ай бұрын
BMW fan කෙනෙක්නෙ…..🤗❤️❤️
@SanujaGayani-v8f
5 ай бұрын
Man nam ASA dukatiyata
@BandaKorea
5 ай бұрын
@@SanujaGayani-v8f 👍❤️❤️❤️
@janithichamudika111
8 ай бұрын
cbr
@BandaKorea
8 ай бұрын
❤️❤️
@nimeshsudarshana8588
8 ай бұрын
Dukati v4
@BandaKorea
8 ай бұрын
❤️❤️
@chandikaap4286
3 ай бұрын
පොඩි අයට නෑ ද
@BandaKorea
3 ай бұрын
@@chandikaap4286 Bike da?😄❤️❤️
@hansikaperera84
9 ай бұрын
ducati eka thama
@BandaKorea
9 ай бұрын
😉❤️❤️
@Dreamss189
8 ай бұрын
Drz 🥺
@BandaKorea
8 ай бұрын
❤️❤️
@shanikajayasingha4220
8 ай бұрын
කොර
@BandaKorea
8 ай бұрын
😁❤️❤️
@Kavinda_Malitha
7 ай бұрын
❤
@BandaKorea
7 ай бұрын
🤗❤️❤️
@ShaveenRushandu-tx6zx
4 ай бұрын
❤❤
@BandaKorea
4 ай бұрын
@@ShaveenRushandu-tx6zx ❤️❤️❤️
23:22
One & Only Yamaha R1 M Bike in Sri Lanka |අම්බානි ගාවත් නැති ලංකාවෙ තියෙන සුපිරිම bike එක| Charithe
Charithe
Рет қаралды 150 М.
18:31
වටිනාකම කෝටි 2.5 යි | HARLEY DAVIDSON MOTORBIKES | Hithumathe JAPAN Travel |4K
Hithumathe JAPAN
Рет қаралды 32 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
14:08
ජපානයේ බයික් සහ අමතර කොටස් වල මිල ( Japan Sinhala Vlog | Japan Bikes )
Japan BoyZ
Рет қаралды 18 М.
22:38
ජපන් හොනට් පැදලා ඉවරයි | MOTORCYCLES PRICES IN JAPAN
Hithumathe JAPAN
Рет қаралды 76 М.
4:01
Super bikes price in south korea
ALPHA RIDERS
Рет қаралды 709
20:13
කෝටි දෙකේ තුනේ බයික් ගන්නේ කොහොමද? ඩුබායිවල ලංකාවේ කොල්ලන්ගේ වැඩ මෙන්න..Dubai Bike Set Eka
KONARA VLOG
Рет қаралды 21 М.
18:09
Motorbike shop in Japan | ජපානයේ මොටර්බයික් වල මිල ගණන්.
Japantasy
Рет қаралды 64 М.
27:04
Life experience කොරියාවෙ මේතරම් කාලයක් වැඩකරන්න උනේ තට්ටු2ට ගේ හදන්න ගත්ත නිසා|Manjuwithsouthkorea|
Manju with south korea
Рет қаралды 114 М.
12:19
PANIGALE V4S 2021 & YAMAHA R1 2014 in SL රටක් වටින හදවතක් කවුරැත් දන්න H2 ලොකුව බලන්න ගියා
Yakada Husma යකඩ හුස්ම
Рет қаралды 288 М.
22:03
ජපානයේ බයික් වල මිල 2 වන කොටස (Japan Sinhala Vlog)
Japan BoyZ
Рет қаралды 57 М.
15:41
කොරියාවේ වාහන මිළ මෙච්චර අඩුද?
Samee and Sandu
Рет қаралды 452 М.
34:44
ජපන් බර අවි 🥵Motorcycles prices in Japan🇯🇵|Sinhala review
Ethera Kolam - එතෙර කෝලම්
Рет қаралды 9 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН