Life experience කොරියාවෙ මේතරම් කාලයක් වැඩකරන්න උනේ තට්ටු2ට ගේ හදන්න ගත්ත නිසා|Manjuwithsouthkorea|

  Рет қаралды 111,678

Manju with south korea

Manju with south korea

2 жыл бұрын

කොරියාවට එන අපි ඔයාල හැමෝගෙම එකම හීනයක් තමා හොද ගෙයක් හදාගෙන පාඩුවෙ කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන එක,ඒ හිනෙ වෙනුවෙන් තමා ගොඩක් කොල්ලො කෙල්ලො කට්ට කන්නෙ,ඒත් අපිට වරදින එක තැනල් තමා පුන්චියට කරන්නෙ නැතිව ලොකුවට කරන්න හිතන එක පව්ද්ගලික මටත් මේ අත්දැකීම තියෙනව,මේ වීඩියෝව තුලින් ඔයාලට පුන්චි හරි දෙයක් හිතට දාගෙන අනාගතේ හොදට ප්ලෑන් කරගන්න පුලුවන් වේවිය කියල හිතනව..
මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි
කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
Fallow on us
manju vlogs facebook page / / manju-vlogs-. .
tiktok / tiktok.com/@manjuvlogs
instagram/ manju_with_south_korea
Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
Koreanlife vlog 07 • #Koreanlife#vlog 07 අ...
Koreanlife vlog 08 • #Koreancompanylife#vlo...
Koreanlife vlog 09 • #Koreanlife vlog#09 ම...
Koreanlife vlog 10 • #Koreanlife vlog10 ...
Koreanlife vlog 11 • #Koreanlife #vlog11# ...
Koreanlife vlog 12 • vlog 12 ලංකාවෙදි සැප ව...
Koreanlife vlog 13 • #Koreanlife13 කොරියාවෙ...
Koreanlife vlog 14 • #Koreanlife#vlog14 කොර...
Koreanlife vlog 15 yotu.be/an2k-OBJQAY
Koreanlife vlog 16 • #Koreanlifevlog16 මේවග...
Koreanlife vlog 17 • #Koreanlifevlog-17 මහ...
Koreanlife vlog 18 • #Koreanlifevlog-18 කො...
Koreanlife vlog 19 • Koreanlife-vlog19 හ...
Koreanlife vlog 20 • Koreanlifevlog-20 ඔන්...
Koreanlife vlog 21 • Koreanlife#vlog21 උස්ප...
කොරියාවෙ මාසික වැටුප / • #koreanlife#vlog 05 ...
කොරියාවට එන්නෙ කොහොමද/ • #koreanlife#JobinKorea...
#Koreanlifevlog#Manju with southkorea
#srilankanhouse# interiordesignsrilanka#bedroom#bedroomdesign#

Пікірлер: 845
@srstofficial7520
@srstofficial7520 2 жыл бұрын
කොරියාව නෙමෙයි එංගලන්තයේ ගියත් මොලේ තියෙන්න ඕන ..දුරදිග බලලා මොලෙන් ගේම ගහන්න් ඕන 👌👌👌👌👌
@Julian_1990
@Julian_1990 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත කතාව.
@mrbandi0
@mrbandi0 2 жыл бұрын
මාරම Motivation එකක් මංජු අයියේ😃😃 කිසිම බොරුවක් නැතුව හැම දේම කිව්වට චමිල් අයියටත් ගොඩක් ස්තුතියි..🙏 ජයෙන් ජය🙌🙌
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌🇰🇷😍
@dspro9959
@dspro9959 2 жыл бұрын
මේ වගේ chanal එකක් තියෙන එක ලොකු දෙයක්..කොරියාවෙ නැතුව ලංකාවේ ඉදන් අපි කොරියාව දකිනවා..බුදු සරණයි අයියෙ පරිස්සමින් ඉන්න
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@janithshaminda6483
@janithshaminda6483 2 жыл бұрын
ඇත්ත කතාව ගෙයක් හදනවා නම් තමන් ළඟ ඉන්නම ඕන... නැතිනම් බාස් ඌගේ ගේ හදාගෙන ඉවර කරනවා අපි හදන ගේට කලින් . මටත් ඔය කතාවම තමයි වෙලා තියෙන්නේ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍🙏
@sandeepadananka6985
@sandeepadananka6985 2 жыл бұрын
Eknm athth ayye ape gei hdnn gthth anthimt slli iwri baget wed krl 😑😑ithuru tik hdnn thw klyk ynw
@ashasewwandi7008
@ashasewwandi7008 2 жыл бұрын
කොන්ත්‍රාත් දුන්නොත් නරකද
@mashadisanayaka279
@mashadisanayaka279 2 жыл бұрын
Ane okunta ahema karoth gewaluth kadagena yanwa menessu duk vidala ganna salli...oya bas karayo krnnama gini kana eka. .
@jpSL
@jpSL 2 жыл бұрын
හොඳ සංවාදයක් බ්‍රදර්ස් 👍👍👍 ගෙවල් කියන්නේ වත්කමක් නෙවෙයි වගකීමක්.කුලියට දෙනවනම් අවුලක් නෑ.ගොඩක් අය එරෙන තැනක් ඕක.කතා කරපු එක හොඳයි.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන්
@sarathsisirakumara3115
@sarathsisirakumara3115 2 жыл бұрын
හරිම වටින වැඩ සටහනක්....චමිල් මහතා ගේ නිර්ව්‍යාජ කරුණු දැක්වීම ඉතාම අගනේයි..පුරසාරම් කෙලීම වෙනුවට තමන්ගේ අත් දැකීම බෙදා හදා ගැනීම ඉතාම අගනා ක්‍රියාවක්..
@pubudunamal
@pubudunamal 2 жыл бұрын
අපරාදෙ දුක් විදල ගන්න සල්ලි. හොරකම නම් බාස්ල ලග මදි නොකියන්න. ලෝකයා සතුටු කරන්න පුදුම කරන්න යනකල් අපිට අපේ ජීවිතය ලස්සන කරගන්න බෑ. පාරක් අයිනෙන් ඉඩමක් අරන් පොඩි බිල්ඩින් එකක් හැදුව නම් මාසෙට ලක්ශයක් වගේ ගානකට කුලියට දෙන්න තිබුන. ඉඩම් අරන් දාන එකත් ගොඩක් හොදයි. Kdh එහෙම ගන්න එක නම් මෝඩ වැඩක්. කොරියන් ගිහින් නාස්ති උන ජීවත ඕන තරම්. අරමුණක් නොදැන යන මග ගොඩක් ප්‍රශ්න.
@chamathsandaru69
@chamathsandaru69 2 жыл бұрын
මංජු අයියේ ගොඩාක් වටිනවා ජීවිතේ කළමනාකරණය කර ගන්න කොරියන් අපු අයට❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌🇰🇷😍
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අයියේ මේ වගේ වැදගත් වැඩසටහන් රැගෙන ඒම පිළිබඳව. ජීවිතයට ඉගෙන ගන්න ලොකු කතාවක් මේ තුළ තියනවා. ගෙයක් හදනකොට නම් සැලකිලිමත් උනේ නැත්නම් ජීවිතයට පසුතැවීමක් ඉතුරු වෙනවමයි. ඔයාගෙත්, මේ කතා කරපු අයියගෙත් ජීවිත නියත වශයෙන්ම සාර්ථක වේවා ! තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@nuwanhasaranga6823
@nuwanhasaranga6823 2 жыл бұрын
කොරියා එන එක අතෑරලා තිබ්බ මට ආයේ එන්න try කරන්න මාර motivation එකක් අයියේ ඔයාගෙ channel එක.. අනික ඔයා කතා කරන හැමදෙයක්ම ප්‍රායෝගිකයි අහන් ඉන්න ආසයි.. බුදු සරණයි ❤️❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@Shan4000
@Shan4000 9 күн бұрын
❤❤❤❤
@user-pv3rz2ju3x
@user-pv3rz2ju3x 2 жыл бұрын
ගොඩක් වටිනවා මංජු අයියේ දෙන්නටම බුදුසරණයි බලාපොරොත්තු සෙරම සැබැ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌😍🇰🇷
@sithumakalanka743
@sithumakalanka743 2 жыл бұрын
100% ඇත්ත කතාව❤✔️ ගෙයක් හදද්දී කොරියාවෙ කියලා දැනගත්තොත් 1:2න් තමයි ගණන් හැදෙන්නේ අත්දැකීමෙන් කියන්නේ😣😏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷🚗😍😥
@unanduwa8353
@unanduwa8353 2 жыл бұрын
වැඩෙත් ඇදෙනවා රබර් වගේ😂😂
@sithumakalanka743
@sithumakalanka743 2 жыл бұрын
@@unanduwa8353 සිරාවට😣💔
@harshadanceAcademyvlogs
@harshadanceAcademyvlogs 9 ай бұрын
ගෙවල් හදන කමිපැනියක් කතාකරන් හැදුවොත් හරි
@sandalitharaka3449
@sandalitharaka3449 2 жыл бұрын
හැමදාම් වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ💪❤️ සුපිරියක් තම මංජු අයියේ🇰🇷❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@easytoptips
@easytoptips 2 жыл бұрын
මටත් ඔය ටිකම තමා ව්ලා තියෙන්නෙ ඒත් මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මට හිතුණා තාමත් පරක්කු නෑ කියලා මගෙ ගේම ගහන්න ගොඩක් ස්තූතියි දෙන්නටම මේ විදිහට අපිට මේ ඉන්න කාලේ අපේ ගේම පැලැන් කරගන්න හැටි කියලා දුන්නට 🙏🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ජයවේවා
@malanfranklin5417
@malanfranklin5417 2 жыл бұрын
අපේ ලංකාවේ මිනිස්සු හරිම මෝඩයි ආදායමක් ලැබෙන දෙයට වියදම් කරනවාට වඩා ආදායම් නැති දේවල් වලටයි වියදම් කරන්නේ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍👌🇰🇷🙏
@dineshjayawardana2469
@dineshjayawardana2469 Жыл бұрын
නියමයි කොල්ලො චැනල් එක නම් ඉස්සරහට කොරියා කොල්ලන්ට ගන්න හොද idea තියනව මේක බැලුවම congratulations ❤❤
@chamindagamage9078
@chamindagamage9078 2 жыл бұрын
මේ වගේ දැනුවත් කිරීම ඉතාමත් කාලෝචිත දෙයක් ගොඩක් වටිනවා, තව තවත් මේ වගේ අදහස් අරගෙන එන්න. ජය වේවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷🙏
@chamallakmal9466
@chamallakmal9466 2 жыл бұрын
Supiri Motivation එකක් තමා💙💪💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍👌
@sasindusadaruwan6700
@sasindusadaruwan6700 2 жыл бұрын
ගොඩක් වටිනවා පට්ට ❤️
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
අපිට අහන්න ඕන ප්‍රස්නේම උබ අහනවා 😃ඒක පට්ට ඈ මොනාද කරගත්තේ ඒක තමා ආස අහගන්න
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇱🇰😍🇰🇷
@sumudusampath2647
@sumudusampath2647 2 жыл бұрын
නියමයි අයියා. සුපිරි පාඩමක් කියල දෙන්නෙ. අනිවාර්යයෙන්ම එනව. මාත් ඔයාලගෙ ගම කිට්ටුවම තමයි. පරිස්සමෙන්. බුදුසරණයි අයියා ♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@dasuncharuka3679
@dasuncharuka3679 2 жыл бұрын
හැම video එකක්ම බලනවා අයියෙ,ගොඩක්ම වටිනවා video එක ......🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@srilankankolla4324
@srilankankolla4324 2 жыл бұрын
Maara vidiyatama watinawa ayye me video eka.. pattama hitha hoda kollek manju ayya nm ❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍👌
@prasadhometuning4510
@prasadhometuning4510 2 жыл бұрын
අනිවාර්‍යෙන් මං පිහිලි කරන්නේ කොරියන් ඉන්න කට්ටියගෙ වැඩ මං කරනව ගොඩක් යූටියුබ් එකෙන් එන.එයාලා කියන දේවල් එක්ක කවදාවත් වංචාවක් කරන්නෙපා...මොකද අපිත් සල්ලි හොයන්නේ අමාරුවෙන් ඒකේ වටිනාකම දැනගන්නනම් මහන්සි වෙන කෙනෙක් වෙන්න ඕනී.අහුවෙන්නෙපා හිතල තීරන ගන්න
@shashiwijendra4840
@shashiwijendra4840 2 жыл бұрын
E aiyanam maru aa.bokkenma katha karanawa.budu saranai!
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@kaveeshnethmina4861
@kaveeshnethmina4861 2 жыл бұрын
ගොඩක් වටිනවා මංජු අයියේ ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@maheshrajapaksha6053
@maheshrajapaksha6053 2 жыл бұрын
ගොඩාක් වටිනවා මංජු අයියේ මේ වීඩියෝ එක ඇත්තටම කෙනෙක්ගේ ජීවිතේ වැරදිච්ච තැනක් අතපසුවීමක් ගැන කියලා ඒ දේ උබලගේ ජීවිතේට කරගන්න එපා උබලා ඒවා අරන් බලලා ජිවිතේ ගොඩදාගනිල්ලා කියලා කොල්ලොන්ගේ ඔලුව හදනවාට මංජු අයියට පින්🙏❤️බුදු සරණයි පරිස්සමට ඉන්න මංජු අයියේ 🇰🇷💪❤️චුසොක් නිවාඩුවත් ඉක්මනට ඕන😁
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@achaladeemantha.1462
@achaladeemantha.1462 2 жыл бұрын
එකනම් සුපිරි ලොකු පාඩමක් කියල දුන්නෙ 👌❤️ ජයවේවා 🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@reshagamage6048
@reshagamage6048 2 жыл бұрын
මංජු අයියෙ ඔයා හොද video එකක් කරලා තියෙන්නෙ..මගේ හස්බන්ඩ් කොරියාවල ඉන්නෙ..අපිටත් හැමෝම කියුවෙ තට්ටු 2 ට ගේ හදන්න..ලංකාවෙ ඉදලත් මිනිස්සු තට්ටු ගනන් වලට ගෙවල් හදන්නෙ කියලා..ඒත් අපි හැදුවෙ තනි තට්ටුවේ ගෙයක් ඒකටත් කෝටියකට වඩා ගියා..දැන්නම් ඒ ගානෙන් හදන්න හිතන්නවත් බෑ ලංකාවෙ..අපි කොරියාවල පඩි හදන්න ඕන ඒ වැඩ කරපු මාසෙට විතරයි..මොකද මගේ හස්බන්ඩ් වැඩ කරපු කම්පැනි 2 ක් වැහුනා එක අවුරුද්දට ,දැන් ඉන්න එකෙත් වැඩ අඩුයි..මාස ගානක් කම්පැනි හෙවුවා..ඒ අපි නොහිතපු ප්‍රශ්න..ඒක අපිට හොදටම දැනෙනවා.. i wish you all the best
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි 🇰🇷👌🙏
@asithadilshan2464
@asithadilshan2464 2 жыл бұрын
විඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ. අද වීඩියෝ එකනම් නියමයි. පරිස්සමෙන් ඉන්න හැමෝම.ජයවේවා !🙏🙏🇰🇷🇰🇷🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@nethminirajapaksha9372
@nethminirajapaksha9372 2 жыл бұрын
ගොඩක් වැදගත් මේ වීඩියෝ එක අයියේ😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌🇰🇷😍
@kumudinirenukawickramasing4116
@kumudinirenukawickramasing4116 2 жыл бұрын
හොදම ක්‍රමය තමයි ඉස්සෙල්ලා ආදායම් මාර්ගයක් හදල ඒකෙ එන සල්ලිවලින් ඕන ගෙවල් හදන්න , මොකද ගෙයක් කියන්නෙ සල්ලි වියදම් වෙන දෙයක් ලොකුවට හැදුවා වගේම තියනකන්ම නඩත්තුවට සල්ලි ඕන විදුලි බිලෙ ඉදන් 😢
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🙏🇰🇷
@pinsarapasandul2485
@pinsarapasandul2485 2 жыл бұрын
වටින විඩියෝ එකක් මංජු අයියේ 💖🔥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌🇰🇷😍
@pamood8960
@pamood8960 2 жыл бұрын
නියමයි මන්ජු අයියෙ කොරියන් එන්න තියන ආසාව තවත් වැඩි වෙනව ❤😍🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌🇰🇷😍
@sluk4057
@sluk4057 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් ඔයාගෙ විඩියෝ තවත් කෙනෙකුට වැදගත් ඇත්තටම මටත් ඔය ටිකම තමා උනෙ මමත් බාගෙට හදපු ගේ අඩුවට විකුනල තනි පොඩිගෙයක් හදාගත්ත නැත්නම් මාත් තවම ගෙවල් හදනව ජයවේවා මචෝ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ජයවේවා
@maduamarasinghe1778
@maduamarasinghe1778 2 жыл бұрын
අනේ පව් මේ කොල්ලා දකිද්දීත් දුකයි හ‍රි අහිංසකයි. කොච්චර මහන්සියෙන්ද හම්බ කරන්නේ...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🙏🇰🇷
@sunethbalasuriya2525
@sunethbalasuriya2525 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියෙ.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@twominuteskorean3621
@twominuteskorean3621 2 жыл бұрын
Good job brother.. ape kollo wenuwen . Ela
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷👌😍
@kosalawejesooriya8344
@kosalawejesooriya8344 2 жыл бұрын
ඔයා කරන වැඩේ සුපිරියි....ජයවේවා...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@kasunbandara2029
@kasunbandara2029 2 жыл бұрын
අද නම් මාර හැන්ඩ්සම් වීඩියෝ එකක්...😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@aroshbhagya6784
@aroshbhagya6784 2 жыл бұрын
දාන පරක්කුව විතරයි ක්ශනිකව බලනව 💖
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍👌
@topseller1265
@topseller1265 2 жыл бұрын
Me kolla patta talent kollek...supiri
@dilankawithanage2381
@dilankawithanage2381 2 жыл бұрын
Nihathamani charithayak .koriyawata adaree karana hamaoma wagee manju ayyage widiyo enakan balan inneh.hamadama sathutin inna oneeh. Apita koriyawa gana wisthara kiyala denawata goodak sthuthi ☺️💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@tharuneth4488
@tharuneth4488 2 жыл бұрын
හරිම හොඳ අදහස් මම දන්න හුගදෙනෙක් වරද්ද ගන්න තැනක් තමයි. ගෙවල් හදන තැන! අන්තිමේ සේරම විකුණලා හිටපු තැනින් පහලට වැටෙනවා. දැනුවත් කෙරුව විදිය හොඳයි.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🙏👌🇰🇷😍
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
අහිංසක කොල්ලෙක් හෙනගහනවා ඔයා ගේ හදපු උන්ට උබට වරදින්නා මචන් වැඩි වැඩියෙන් ලැබෙනවා උබට 👊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇱🇰😍🇰🇷
@kmlsrilanka6100
@kmlsrilanka6100 2 жыл бұрын
👍 video එකේ arrange එක වෙනස් වෙලා. එල 👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍👌🇰🇷
@tharindudilshan9132
@tharindudilshan9132 2 жыл бұрын
Gammak tamai manju aiyage video aka tava video akak ikmanata ona
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌🇰🇷😍
@chubby2942
@chubby2942 2 жыл бұрын
සුපිරි ජය වෙවා! ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@adeeshaniblink1343
@adeeshaniblink1343 2 жыл бұрын
♥. Godak watinwa. Thanks . manju aiyye
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷👌😍
@nirukshikahansamali5529
@nirukshikahansamali5529 2 жыл бұрын
Tnk aiye apit hamdam watin video danwat😊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@chamirathnayake4026
@chamirathnayake4026 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් අයියෙ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷👌😍
@thimira1521
@thimira1521 2 жыл бұрын
මමත් බද්දේගම..ලබන පාර එන්න හිතන් ඉන්නව...ආවොත් චමිල් අයියයි ඔය සෙට් එකම හම්බ වෙන්න හිතන් ඉන්නෙ බලමු😁❤
@prasadedirisingha2179
@prasadedirisingha2179 2 жыл бұрын
විදේශීය රටවල රැකියා කරන කොල්ලන්ට කෙල්ලන්ට තිබෙන ගැටලු බොහොමයක් ,,තමන්ගේ ටාකට් කවර් කරගන්නට පෙර පවුලේ අනිත් අයගේ ටාකට් කවර් කරන්න වෙනවා,,ඉතිං ඒ යුතුකම් කරලා තමන්ගේම සිහිනය සැබෑකරගන්න තවත් අවුරුදු ගනනක් විදෙශිය රටවල ජීවත් වෙන්න වෙනවා,,,
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන් සුපිරි කතාවක්
@PRABATHRANDIKASILVA
@PRABATHRANDIKASILVA 2 жыл бұрын
ඇත්තටම වටින video ekak good luck
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@chathurangakumarakarunarat699
@chathurangakumarakarunarat699 2 жыл бұрын
Digatsma vidiyo karsnna ayye.godak watinawa ..bs
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@jeewakamaduranga2182
@jeewakamaduranga2182 2 жыл бұрын
අනිවාර්යයෙන් plan eka වැදගත් 😍😍😍😍😍😍😍😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷👌🙏
@chathuonline17
@chathuonline17 2 жыл бұрын
වටිනවා 🔥😘❤🇰🇷🇱🇰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ඒකබාර් 🇰🇷👌😍
@avishkadilshan4443
@avishkadilshan4443 2 жыл бұрын
හේ
@pamood8960
@pamood8960 2 жыл бұрын
@@manjuwithsouthkorea තරු දෙමු🤣
@pamood8960
@pamood8960 2 жыл бұрын
චතුවා❤
@cj-gn1sp
@cj-gn1sp 2 жыл бұрын
සුබ උදෑසනක් වේවා මන්ජු අය්යාහ් 🙂❣️💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷👌😍
@harshanamaduwantha5664
@harshanamaduwantha5664 2 жыл бұрын
මේ වගේ motivation video නම් මරු 😍❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍👌🇰🇷
@robinsonsmith5200
@robinsonsmith5200 2 жыл бұрын
සුපිරියක් මංජු අයියේ 😘😘
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@wasanthapreshad5320
@wasanthapreshad5320 2 жыл бұрын
Hambena rupiyalak unath ayya hariyata manage karagaththoth tika kalayak katta kala unath ape target walata yanna puluwan.dennama parissamin wada karanna.budu saranai dennatama.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@chandralathalatha1514
@chandralathalatha1514 2 жыл бұрын
Manju malliyo kohomada kalakena awa taruwan saranai malliyo thanks danumatha karata ⚘🕊⚘🕊⚘🕊🇰🇼
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ස්තූතියි අක්කෙ
@kavishgimhan7067
@kavishgimhan7067 2 жыл бұрын
This is my first comment in your video so continue your motivation video good luck brother 🤝
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌🇰🇷😍
@madhukarathnayaka5083
@madhukarathnayaka5083 2 жыл бұрын
සුපිරි මංජු අයියා.. ❤️❤️🇰🇷🇱🇰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍👌
@ImeshMaxx
@ImeshMaxx 2 жыл бұрын
නියමයි ජයවේවා 💜️👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌🇰🇷😍
@buddithajanidu1396
@buddithajanidu1396 2 жыл бұрын
මාරම motivation එකක් තමා මංජු අයියා ඔයාගේ වීඩියෝස් බලන අයට ඔයා දෙන්නේ... ✌✌✌👍👍👍 Thank you so much brooooo...😘😘😘😍😍😂😂😂😂😂 ජය වේවා !!🙏🙏❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌🎁
@sajiyavlogs663
@sajiyavlogs663 2 жыл бұрын
වටිනවා ඒක❤️
@shashika119
@shashika119 2 жыл бұрын
ඔබට ජය සහෝදරයා ❤️❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🙏😍🇰🇷
@tharindurajapaksha1489
@tharindurajapaksha1489 2 жыл бұрын
Godak watina vedio akak budu srani ❤️❤️🇰🇷
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
හපොයි ඒ අයියත් බද්දෙගමද.මේ ගේ දැකලත් ඇති ඕන තරම්😊😁ගොඩක් දෙනෙක් බද්දෙගමනෙ.සතුටුයි අයියේ.කොරියන් ආසාව තව තවත් වැඩි වෙනව ගමේ අය මෙහෙම ඉන්නව දැක්කම.ස්තූතියි අයියා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
හොස්පිටල් එක ඉස්සරහ පාරෙ තියෙන්නෙ.🥰
@dilulife4456
@dilulife4456 Жыл бұрын
​@@manjuwithsouthkoreaගාල්ලේ බද්දෙගම ද අපි ත් පෝද්දල මොන රටේ හිටියා ත් ගෙවල් හදද්දි ඔහොම වෙනෝ😢
@chamudithadhananjaya6853
@chamudithadhananjaya6853 2 жыл бұрын
මංජු අයියට අද නිවාඩුයි වගේ😁♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
වැඩ වැඩ මේ
@malithmendis10
@malithmendis10 2 жыл бұрын
Manju ayya video akak danakn balan inne.dakka gaman awa.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷👌
@kavindukasuntha2005
@kavindukasuntha2005 Жыл бұрын
ටාගට් එකක් ඇතුව හැමදෙයක්ම කලොත් ඔන දෙයක් සාර්තක වෙනවා.ජය හැමොටම 👊❤️
@ManojDilshan95
@ManojDilshan95 2 жыл бұрын
වටින වීඩියෝ එකක් ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🙏🇰🇷👌
@dammikapriyadarshani959
@dammikapriyadarshani959 2 жыл бұрын
ගැම්මාක් අයියා මන්ජු .🇰🇷👍👍👍👍👍.සුපිරි වීඩියෝ එකක්.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@diyego4279
@diyego4279 Жыл бұрын
එහෙම තමා අය්යෙ , අපිට දන්නෙම නැතුව වැඩකට නැති දෙයක් බොරු වැඩක් , අපරාදෙ මෙච්චර වියදම් උනා, මට මෙහෙම කරන්න තිබ්බෙ කියලා පස්සෙ තමා හිතෙන්නෙ.එතකොට ඉතින් පෙරහැර ගිහින් ඉවරයි.මටත් ඔය වගේම වැඩක් උනා.අම්ම රට හිටියෙ.මටත් ඕනි උනා තිබ්බ ගෙදරට තට්ටු වක් ගන්න.මන් හිතුවෙ නෑ ලොකූ වියදමක් යයි කියලා.හිතුවට වඩා පට්ට වියදමක් ගියා, ඔක්කොම බාගෙට, අම්මා ඉතුරු කරන් ආපු සේසතම ඉවරයි උඩ වහලෙ ගහල අනම් මන්ම් කරන්න.ඒ ගියපු සල්ලි වලින් පරන ගෙදර ටයිල් කරලා ලස්සන්ට ගන්න තිබ්බ 🥺.පවු අම්මා.එයා අහනවා ඔයා කසාදයක් කරගන්නෙත් නැත්න්ම් ඇයි බොරුවට පුතේ උඩ තට්ටුවක් හැදුවෙ කිය්ලා, මගේ පපුවට පිහියකින් අනිනව වගේ අය්යෙ.. පස්සෙ තමා තේරෙන්නෙ බන් 😢..ඉතින් මටත් ඕනි කොහොමහරි අම්ම්ට ලස්සනට ඉන්න ගේ ඉතුරුවැඩ ටික කරගන්න, කාරෙක් අරගෙන අම්මව ඇවිදින්න එක්ක යන්න.ගේමක් ගහන්න මෙහෙ ඉදල බෑ කියල දැන් තමා තේරෙන්නෙ.මාත් එනවා කොරියාවට 2024 exam කරලා. Anyway මේ අය්යගෙ කතාවට දුකයි.කමක් නෑ.ජීවිතය වරදිනව හරියනවා. ජය වේවා දෙන්නටම.💛
@sandeeppathum430
@sandeeppathum430 2 жыл бұрын
Patta watima kathawak 🔥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@tharindudilshan8471
@tharindudilshan8471 2 жыл бұрын
Tnx manju aiya.❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷👌😍
@mavindiranahansika9231
@mavindiranahansika9231 2 жыл бұрын
නියමයි අයියා 💜💜❤️❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@tharinduthiranagama235
@tharinduthiranagama235 2 жыл бұрын
වටිනා දෙයක් ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@tharindunishan9871
@tharindunishan9871 2 жыл бұрын
Ape game aiya kenek. Marama sathutui aiye...❤👍👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
පොඩ් ගෙවල් 2ක්‌ හදාගන්න තිබුණා a සල්ලි වලින්.. හිත හොද කොල්ලෙක් ජයවේවා.. ❤
@chamindukulawansha6737
@chamindukulawansha6737 2 жыл бұрын
Malli fatta video eka ela ban math inne wando wala mara,wedagath video ekak good.b.s
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌😍🇰🇷
@Tharindu_lakmal_lucky
@Tharindu_lakmal_lucky 2 жыл бұрын
niyamai manju aiye
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌😍🇰🇷
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 2 жыл бұрын
Ikmanin siyaluma balaporothtu ituwewa basla gana kiyala wadak na oyala dennatama dirgausa labewa budu saranai devi pihitai
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Budusaranai
@MCR0001
@MCR0001 2 жыл бұрын
Bokken katha කල ඔබට සදා ජය ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍🙏
@dammikapriyadarshani959
@dammikapriyadarshani959 2 жыл бұрын
ඒ අයියට ගොඩක් ස්තුති 👍👍👍🇰🇷🙏🥰☘️😋
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌🇰🇷😍
@dilshan9659
@dilshan9659 2 жыл бұрын
මරු අයියේ ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌🇰🇷😍
@vidurasakumara7902
@vidurasakumara7902 2 жыл бұрын
Jayawewa bro.nice chat
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷👌😍
@supunrashmi1257
@supunrashmi1257 2 жыл бұрын
කොහොමත් අපේ රටේ මිනිස්සු අවංක නැති බව නම් ඇත්ත ...කාගම සිරිනන්ද හාමුදුරුවන් කියන්නේ ඒක නෙ ..මේ කාලෙ වැවක් හදන්න ගත්තොත් වැව තියෙයි පොල්කට්ටක් විතර හදන්න බාර ගත් එකාගෙ ගේ තියෙයි වැවක් විතර ..කියලා ...ඒ තමයි අපේ රටේ ඇත්ත තත්ත්වය ...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
අනිවාර්යයෙන්
@rangikasinethkariyawasam9665
@rangikasinethkariyawasam9665 2 жыл бұрын
ගමේ අයියා කෙනෙක්. ජය 👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🙏🇰🇷😍
@skylife95
@skylife95 2 жыл бұрын
Good job aiya.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@kasunbandara2029
@kasunbandara2029 2 жыл бұрын
අද නම් පොඩ්ඩක් පරක්කු උනා වීඩියෝ එක බලන්න..එ උනාට ඕන් බැලුව..👍👍👍❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷👌
@bw1234ek
@bw1234ek 2 жыл бұрын
නියමයි වීඩියෝ එක✌❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🏊🇰🇷😍
@tinuranasingha1476
@tinuranasingha1476 2 жыл бұрын
වටිනවා..❤️💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌😍🇰🇷
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 2 жыл бұрын
නියම මොරාල් එකක් තියෙන අයිය කෙනෙක්. පට්ටම අවංකයි. තට්ටු දෙකකට හදන එක වැරැද්දක් නෙමෙයි මේ කාලකන්නි හැම එකාම හොරාකනව ඒකයි අව්ල.සුපිරි අයියෙ ජය වේවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷🥰💜
@gihan.kavinda
@gihan.kavinda 3 ай бұрын
Niyamai.. me wage program tawa karanna watinawa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 ай бұрын
😍🇰🇷
@tharindudamith5151
@tharindudamith5151 2 жыл бұрын
ආදරෙයි මංජු අයියේ.....වීඩියෝ එකක් එනකන් ඉදියෙ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍👌
@charakarajitha
@charakarajitha 2 жыл бұрын
supiriyak manju ayye.. ape chamila ayya suprima nihatamani charitayak,,,
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍🙏
@darshanahewagamage7516
@darshanahewagamage7516 2 жыл бұрын
හොද ඩොකිවුමන්ට්‍රි එකක්. කොරියාවෙ හැමෝටම වරදින තැන
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🙏🇰🇷😍
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 2 жыл бұрын
Kollo okkoma bokkema kiynawa.....echaray.....jaya wewa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 66 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 16 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН