ගෝඨාගේ බෝම්බ පරීක්ෂණයෙන් හෙළිවූ වැදගත්ම රහස | 4th Eelam War-Episode 29

  Рет қаралды 51,718

නැණස NENASA 🇱🇰

3 күн бұрын

තම සහෝදරයන්ව සතුරාට පාවාදුන් දේශද්‍රෝහී අමනයින්ගේ නිරුවත හෙළිකළ සුවිශේෂී බුද්ධි මෙහෙයුම පිළිඹඳ ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ.
ආශ්‍රිත පෙර වැඩසටහන්:
1. ගෝඨාභයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය kzbin.info/www/bejne/h5iUdmSnh9uSqpY
2. මිග් යානා ගනුදෙනුවේ ඇත්ත නැත්ත kzbin.info/www/bejne/f3i7ZWWBjtKSjtk
3. සිව්වන ඊළාම් යුද්ධය සියල්ල මුළ සිට - kzbin.info/aero/PLXFDHEpf_Uk2wZ3GQxqy_dHI94LW_rJ-5
Subscribe: www.youtube.com/@insight-nenasa
00:00 පෙරවදන
01:44 කරුණු පැහැදිළි කිරීමයි
04:40 පාවාදෙන්නාගේ තවත් කෙරුම්
06:39 මේජර් මුතාලිෆ් ඝාතනයටත් සම්බන්ධයි
09:12 ද්‍රෝහීන්ගේ ජාලය
12:39 නැගෙනහිර පළාත උණුසුම් වෙයි
මූලාශ්‍ර:
රණමඟ ඔස්සේ නන්දිකඩාල් - මේජර් ජනරාල් කමල් ගුණරත්න
Gota’s War - C.A. Chandraprema
Assignment Peace in the Name of the Motherland by L.M.H. Mendis
The Situation Report Column Series by Iqbal Atas one Sunday times
- www.sundaytimes.lk/061210/Columns/sitreport.html
- www.sundaytimes.lk/061210/News/n101.html
Diamond of the Silent Blue - Sri Lanka Navy 60th Anniversary Publication
Music tracks used in this video:
------------------------------
Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) kzbin.info/www/bejne/fZPZoGSco8mahq8
------------------------------
------------------------------
Somewhere In Nature by Simon More soundcloud.com/user-73416670
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/2CDmNO2
Music promoted by Audio Library kzbin.info/www/bejne/gKbIn5Rnq7WInrM
------------------------------
------------------------------
Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
kzbin.info/www/bejne/oYfWaYChfNOapZY
------------------------------
#srilankaarmy #srilankanavy #srilankaairforce

Пікірлер: 228
@simplebee2701
@simplebee2701 2 күн бұрын
තිත්ත ඇත්ත පලකිරීම පිළිබදව ස්තූතී.දේශපාලන පක්ෂ ලේවලට කාවද්දාගත් අදබාල හෙන්චය්යන්ගේ උසි ගැන්වීම අධර්‍ය්යට පත් කිරීමේ උත්සාහයන් අදෝමුකයෙන්ම බැහැරකරන්න.
@sashinthadanushka2136
@sashinthadanushka2136 2 күн бұрын
@@simplebee2701 umbe amma lolu anurage eka allagaththata apita karanna deyak neha mahinda nethnam umbe adhomukaye prabhakaran nama kotala puka nodee indahan
@MeMe_Hub2752
@MeMe_Hub2752 2 күн бұрын
@@sashinthadanushka2136 රාජපක්ශලා කීදෙනෙක් ඇරියද උබෙ අම්මට? කියල අහලා බලහන් අම්මගෙන්😂😂
@sashinthadanushka2136
@sashinthadanushka2136 Күн бұрын
@@MeMe_Hub2752 umbe ammanam baduva unata ape ammata hukanna thaththa innava ammage eka den boor vela eththe neda balloth ekkath budiyagena
@sashinthadanushka2136
@sashinthadanushka2136 Күн бұрын
@@MeMe_Hub2752 ammage puke hile thathvaya Mokada lolu Anurala ganika madam demmama rassavata yavanna puluvanne neda
@cricitic
@cricitic 3 күн бұрын
තිත්ත ඇත්ත කතා කරන එකම නාළිකාව. මිත්‍රයා ඉවසන්න, ඉතිහාසය විසින් ඔබේ මාධ්‍යකරණය ඉහලටම ගෙන යාවි.
@insight-nenasa
@insight-nenasa 3 күн бұрын
ස්තුතියි
@haasampath
@haasampath 3 күн бұрын
ජනප්‍රිය/ප්‍රසිද්ධ මතයේ නිවැරදි දේ ලෙස දකිමින් සියල්දල දත් ලෙස රගදකවන මිනිසුන්ට ඔබේ ගවේෂණාත්මක මාධ්‍ය කරණය පහරක් වී ඇත, නමුත් ඔවුන් එය යථාර්තය ලෙස නොදකියි, එය ජතියෙම් අවාසනාවයි, නමුත් උඩුගම්බලා පිහිනිය යුතුමය... 👍🤜🤛🙏🙏🙏
@chamalsandaruwan1625
@chamalsandaruwan1625 3 күн бұрын
යුද්දෙ ඉවර කරලා සුද්දෙ දුන්නෙ ලෙසටම.ඒතරම් ආදරෙයි අපිට.කේපී එක්ක එකතු වෙලා එමිල් කාන්තන් එක්ක උගන්ඩාවෙ ගහපු ගේම් අහුවුන කාලෙට ඒවත් දාපන්
@nukestrom5719
@nukestrom5719 3 күн бұрын
@@chamalsandaruwan1625 මමත් මේ බලන් ඉන්නේ ඔය උගන්ඩාවේ බිලියන 18 ගේනකන්. දැන් ඉතින් තමුන්ලගේ ආණ්ඩුවක් තියෙන එකේ ඔය සුද්දෙ දුන්නයි කියන අයට නීතිය ක්‍රියාත්මක කරන එක ප්‍රශ්නයක් වෙන්න බැහැනේ. අපිත් බලන් ඉන්නේ.
@manujaprabaswara9799
@manujaprabaswara9799 3 күн бұрын
​@@chamalsandaruwan1625 දැන් තොපේ ආණ්ඩුවක් නේ තියෙන්නේ කනවැන්දුම් ගෑණිවගේ නහයෙන් නොඅඩා ඕවා හොයපන්.හොයලා දාපල්ලා හිරේ.
@haasampath
@haasampath 3 күн бұрын
@@chamalsandaruwan1625 dollar සංචිත බිලියන 1/2ක් නැති රටක dollar හංගන මෝඩයෝ ඉන්නවාද ? වක්කඩේ හකුරු හංගන්නේ කවුද අප්පා... මම මුලින්ම කිව්වනේ ජනප්‍රිය/ප්‍රසිද්ධ මත කරේ තියන් යන ජනතාවක් ඉන්න එක රටේ අවාසනාව කියල, කියල කට ගන්න උනේ නැහැ, යමක් තාර්කිකව හිතන්නවත් පුරුදු වෙන්න උගන්ඩාවේ සංචිත තියන dollar හංගන්න සුදුසු රටක්ද ? අපරාදේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගැන්නුවේ, කොටන්න විතරයි දන්නේ...
@chanakawijeweera1594
@chanakawijeweera1594 3 күн бұрын
අර ටිරාන් කිව්වෙ කොටින්ට සල්ලි දුන්නා එවා නේ ඒ සල්ලි වලින් කොච්චර විනාශයක් කාරාද නේ
@SandaruMuthumala
@SandaruMuthumala 3 күн бұрын
ඔය පාවා දෙන පරපුරේ උන් තමයි මේ වීඩියෝ දැක්කම එක එකාට කඩේ ය්නවයි කිය්න්නේ..xd
@teshithdamlaka
@teshithdamlaka 2 күн бұрын
එකේ නම් ඇත්තක් තියෙනවා 👍
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 3 күн бұрын
අලුත් එක එනකල් බලන් හිටිය...ස්තුතියි ජයවේවා ❤💐
@nayanaadikari4454
@nayanaadikari4454 2 күн бұрын
මුදලට ⁣හොර හැඳුනුම්පත් කොපමන හදල දීල ඇතිද.ඒ දිනවල පුවත්පත්වල තම වාසගම සහ නම් වෙනස් කිරීමේ දැන්වීම් පිටු ගනන් පලවුනා.
@mtg12342
@mtg12342 3 күн бұрын
අන්තිමට ගෝඨබය ජනාදිපති වෙලා රාජපක්ශ පවුලේ කිසිම කෙනෙක්ට චන්දේ ඉල්ලන්න බැරි තැනටම පත් කලා😂
@jeewssam8418
@jeewssam8418 Күн бұрын
ගෝටාබය කියන්නේ රටේ අවාසනාවන්තම ජනාධිපති...කොවිඩ් එක ආව ජනාධිපති වෙලා මාස හතරෙන්, එනකොට නය බෙල්ලටම හිරවෙලා තිබ්බේ, තමන්ගේ පවුලේ අයම මිනිහට වල කැපුවා
@UshaRajapaksha
@UshaRajapaksha Күн бұрын
😂 🎉
@juderoshan6353
@juderoshan6353 Күн бұрын
දිට්ඨධම්ම වේදනීය කර්මය ඵල දුන්නා👍😌
@sarathperera8913
@sarathperera8913 2 күн бұрын
ඔබතුමාගේ අදහසට හොනදම උදාහරණය තමයි කමල් ගුණරත්න කියන පුද්ගලයා ශ්‍රීලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු මැතිවරණ කොම්සාරිස්වරයකු හිටපු බව ඔබ නොදන්නවා නොවේ ඒ අනුව අනිවාර්යයෙන් විය යුත්තේ අදාළ තනතුර හොබවන පුද්ගලයාගේ අවංක කමයි
@isurukelumdisanayaka7142
@isurukelumdisanayaka7142 3 күн бұрын
කථනයේ පොඩි අවුලක් තියනව. වෙනද තිබෙන ජීවගුනය නෑ වගේ. අසනීපයක්නම් ඉක්මන් සුවය පත්නව!
@insight-nenasa
@insight-nenasa 3 күн бұрын
බොහොම ස්තුතියි
@nipuwa5869
@nipuwa5869 2 күн бұрын
ඔව් මටත් එහෙම ස්වභාවයක් නිරීක්ෂණය වුණා
@dushmanthafernando7541
@dushmanthafernando7541 Күн бұрын
Mjr muthalief සුපිරි චරිතයක් දන්නෝ දනීථි මහත්මයාට ස්තුතියි බුදුසරණයි ඔබට
@isurulakshan8218
@isurulakshan8218 3 күн бұрын
ආරක්ශක ලේකම් කියන තනතුර හමුදා නිලධාරියෙක්ට හිමිවිය යුතුයි අනිත් අමාත්‍යාංශ ලේකම් කෙනෙක්ට වඩා ආරක්ශක ලේකම්දූරය බලවත් බව සමාජ මතයක් බවට ගෙනාවේ ගෝටාභය.ඊට පස්සේ ඔහු රටේ නායකය උනාවත් ඒ වගේම කමල් ගුණරත්නත් රැගුවා.ඒ නිසා එම සමාජ මතය වගේම මාද්‍ය මතයත් මාද්‍ය හාවිතයත් ටික ටික අඩු කරන්න ඕනා.
@SportsByKD
@SportsByKD 2 күн бұрын
ජනාධිපතිට සමීපම කෙනෙක් වෙන්නත් ඕනෙ.
@teshithdamlaka
@teshithdamlaka 2 күн бұрын
ඔව් ත්‍රිවිද හමුදාවේ කෙනෙක්ට හිමි විය යුතුයි
@isurulakshan8218
@isurulakshan8218 2 күн бұрын
@@SportsByKD ඔව් අනිවාරෙන්ම නමුත් එය රාජ්‍ය පරිපාලන තනතුරක් මිස රාජ්‍ය පාලනය කරන තනතුරක් හෝ දේශ්පාලන තනතුරක් නොවිය යුතුය
@isurulakshan8218
@isurulakshan8218 2 күн бұрын
@@teshithdamlaka එසේ අවශ්‍ය නැත.එය පරිපාලන සේවයේ තනතුරකි.නැතහොත් එය ආරක්ශාව හා සම්බන්ධ තනතුරක් වුවත් එහිදී සිදුවෙන්නේ පරිපාලනමය කටයුත්තක්.ආරක්ශාව සම්බන්දව සේනාදිනායක ඇතුලුව ත්‍රිවිධ හමුදාපති වරු ඉන්නවනේ ආරක්ශක මාණ්ඩලික කියලත් ඒකාබදධ මෙහෙයුම් අද්‍යක්ශක වගේ තනතුරුත් දැන් තීන එකේ ආරක්ශක ලේකම් පරිපාලන නිලධාරියෙක් උනාම ඇති
@mountlankatours3090
@mountlankatours3090 3 күн бұрын
හැමදාම හරිම දේ හරියටම . ස්තුතියි
@rohansunimal3306
@rohansunimal3306 23 сағат бұрын
Teruwan saranai jaya wewa watina vedio akak man pasale egana ganna kale me dewal walata hwlayan pawala dunna waradi minissunta daduwan labadenna katauthu salasewa
@prasannasenevirathna4473
@prasannasenevirathna4473 22 сағат бұрын
Siyallantama daduwam aniwrya wee.🙏👍
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 2 күн бұрын
බොහොම ස්තූතියි ඔබට ❤❤
@Caldeira198
@Caldeira198 3 күн бұрын
ඇනිමේෂන් සමහර ඒව සුපිරී.
@insight-nenasa
@insight-nenasa 3 күн бұрын
ස්තුතියි
@thilijay8837
@thilijay8837 15 сағат бұрын
Aviocrat චැනල් එකේ අලුත් වීඩියො නැත්තෙ ඇයි 😢
@insight-nenasa
@insight-nenasa 3 сағат бұрын
ඉක්මණින් ගේනවා
@ArunaAruna-ze4xm
@ArunaAruna-ze4xm 2 күн бұрын
එහෙම සමහර ඔත්තු දුන්නු උන්ට ෂොට් එක දුන්නා දෙන විදියට.. පොලිසියෙ සමහර branch වලින් එහෙම ඕවා හෙව්වා
@supunperera8203
@supunperera8203 2 күн бұрын
Ice mnaju Kandy valin ahu Una kiwwa .. eeta passe kiwwa varadeenak EE gen ake ek kiyala 😂😂. Karannama oona pakek
@UnknownUserUnknown-mi3jp
@UnknownUserUnknown-mi3jp 3 күн бұрын
Good Explain ❤ Keep it & Go Forward
@insight-nenasa
@insight-nenasa 3 күн бұрын
Thanks 🙂
@ThusharaPradeep-lp5ok
@ThusharaPradeep-lp5ok 2 күн бұрын
ස්තුතියි ඔබට මේ පාවා දුන් නිළධාරියාගෙ අද තත්වය කුමක්ද
@ChamathNisansalaPushpaka
@ChamathNisansalaPushpaka 3 күн бұрын
මේජර් මුතාලිප් ගැන දන්නේ නැති අය කියවන්න විජේවීරගේ ඝාතකයා ප්‍රේමදාසද? කියන පොත. වීරයෙක් වගේම අනෙක් පැත්තෙන් තිරිසනෙක්
@sw1138
@sw1138 3 күн бұрын
මොනාද ඔහුගෙන් වෙලා තියෙන අකටයුතුකම්
@chandimabandara1995
@chandimabandara1995 3 күн бұрын
Muthalipge Thani Uvamanawatada Wijewera maruwe na..Janaka perera , A lokko okkotama Ana dunne..Pemadasa minimaruwa..
@isurukelumdisanayaka7142
@isurukelumdisanayaka7142 3 күн бұрын
එවකට jvp එක ත්‍රස්තවාදී සoවිධානයක්. විජේවීර ඒ සoවිධානයේ නායකය. ඒ කියන්නෙ ඔහු ත්‍රස්තවාදීයෙක්.
@Thgfdfggffhv
@Thgfdfggffhv 2 күн бұрын
මචන් මේජර් තුවාන් මුතාලිෆ් කියන්නේ රෝහන විජේවිර පනපිටින් පුච්චන්න සම්බන්ද උන එකාද
@kamallanka4918
@kamallanka4918 2 күн бұрын
රාජකාරිය කියන්නෙ ඒකට තමයි යාලුවා..
@sw1138
@sw1138 3 күн бұрын
පොඩි ගැටලුවක් තියෙනවා . යුද්ධය කාලේ උතුරෙන් පහලට තිබ්බ සියලුම රජයේ ඉස්පිරිතාල ,අපෙ හමුදාවට ඒ කාලෙ ප්‍රතිකාර කරානෙ, උතුරෙත් විශාල ඉස්පිරිතාල ගණනක් රජයේ පාලන යටතේ පැවතුණා,Jaffna uni ඇරෙන්න අනිත් හැම වෛද්‍ය පීඨයෙන්ම එලියට එන අය රජයේ පාලන තිබ්බ hospital වලනෙ වැඩ කරෙ. ඒත් LTTE සතුව තිබ්බේ උතුරෙ පොඩි ඉස්පිරිතාල ගණනක්, කුඩා වෛද්‍යවරු ප්‍රමාණයක් ( JAFFNA UNIVERSITY එකෙන් පමනක් වෛද්‍ය උපාධි හදාරලා එළියට එන අය), එතකොට එහෙම වෙද්දි තුවාල ලබන එල්.ටී.ටී. උන්ට ප්‍රතිකාර කරලා කරල උන්ගෙ පිරිස් බලය හරියට කළමනාකරණය කෙරුනෙ කොහොමද? LTTE උන්ට ප්‍රතිකාර කරන්න නැත්නම් වෙනම විදේශවලින් වෛද්‍යවරු ගෙන්නුවද?
@rasikame
@rasikame 2 күн бұрын
ඔකුන්ට බෙහෙත් කලෙත් සින්හල ඉස්පිරිතාල වල , තව මඩකලපුව ත්‍රිකුනමලය වව්නියාව වගේ ඉස්පිරිතාලවලත් , විදේශ ආදාර ලබපු ජන්ගම රොහල් කොටි පාලන ප්‍රදෙශ වල තිබ්බ.
@kamallanka4918
@kamallanka4918 2 күн бұрын
රෝහලකට අදාලව ඕනෑම රෝගී පුද්ගලයකු රෝගියකු වේ.... ගොල්ෆෙස් නාටකේ වෙලාවෙ තුවාල උනු පොලිස් නිලධාරීන්ට ඇතුල් වෙන්න ඉඩ නොදුන්න මතක ඇතිනෙ.. ඒ වෙලාවෙ ඩොක්ට කෙනෙක් දැඩිව කිවුවත් ඔවුන් රෝගීන් කියල , ඒ ඩිෆෙන්ටර් හරවල යවන අතරමට මෙහේ එවුන් කුරිරු උනා.. උතුරෙදි ඕනෑම කෙනෙක් රෝගීන් ලෙස සලකා ප්‍රතිකාර කලා... Ltte හො වේවා ආරක්ෂක අන්ශ සාමාජිකයි හෝ වේවා, සියලු දෙනාටම සමානව , ඒක රාජ්‍ය හා වයිද්‍ය ආචාර ධර්ම.
@SLcomments
@SLcomments 2 күн бұрын
ඉන්දියාව පරයෝ තමය් ඉතින් වෙන මොක්කුද
@teshithdamlaka
@teshithdamlaka 2 күн бұрын
ඔව් විදේශ රටවලින් උදව් කලා තව රතු කුරුස සංවිධානයෙනුත් ප්‍රතිකාර කලා
@supunperera8203
@supunperera8203 2 күн бұрын
​@@kamallanka4918e police nemey gahanna set Una set ekak Boru kiynnepa abn
@tharusha119
@tharusha119 18 сағат бұрын
අපේ බුද්ධි අංශ පට්ට දක්ශයි නෙ බලන් යනකොට 😂
@SanaR...75
@SanaR...75 2 күн бұрын
ඔබ තුමා video එක පටන් ගද්දිම දාන කියමන් කොහෙන්ද හොයාගන්නේ?
@insight-nenasa
@insight-nenasa 2 күн бұрын
අන්තර්ජාලයෙන්
@SanaR...75
@SanaR...75 2 күн бұрын
@@insight-nenasa mokak kiyalada search karanne?
@chandanapradeep9535
@chandanapradeep9535 3 күн бұрын
ඔබට ඉක්මන් සුවය
@insight-nenasa
@insight-nenasa 3 күн бұрын
ස්තුතියි
@dwrs852
@dwrs852 Күн бұрын
තට්ටෙ ගාගෙන පාරක් පාරක් ගානේ යන ගෑනිගෙ මිනිහත් ඔය වලල්ලෙ එකෙක් ඌටත් ෂොට්එක දෝන්නෙ ඔතනින් තමයි
@SumithRajapakse
@SumithRajapakse Күн бұрын
කවුද ඒ ගෑණි
@chalithasandaruwan7157
@chalithasandaruwan7157 3 күн бұрын
Voice අවුල් ගිහින් මොකද? ඉස්සර තිබ්බ ගැම්ම නෑ
@insight-nenasa
@insight-nenasa 2 күн бұрын
ටිකක් අසනීපෙන් වීඩියෝ එක කළේ
@SalmanBagya
@SalmanBagya 2 күн бұрын
ඉක්මන් සුව මහත්මයා!!
@DonKatuwawala
@DonKatuwawala 3 күн бұрын
Stop using AI generated images. They are affecting your overall quality
@insight-nenasa
@insight-nenasa 3 күн бұрын
Thank you for that feedback ❤️
@pasindumadushan5847
@pasindumadushan5847 2 күн бұрын
Yes
@malsarawidda
@malsarawidda 2 күн бұрын
yes.
@WijerathnaAthapattu
@WijerathnaAthapattu 2 күн бұрын
Tama. Innawa ehema kuhakayo
@praveennarangoda494
@praveennarangoda494 3 күн бұрын
පාවා දුන්න මේජර්වරයාගේ නම සඳහන් කරන්න බැරිද
@insight-nenasa
@insight-nenasa 3 күн бұрын
කිසිදු මූලාශ්‍රයක ඔහුගේ නම සඳහන් නැහැ
@RavindraPal-rq7zg
@RavindraPal-rq7zg 2 күн бұрын
SLA Maj Manamendra Dasanakaya.
@Thgfdfggffhv
@Thgfdfggffhv 2 күн бұрын
උ සියදිවි නසාගත්තනෙ​@@RavindraPal-rq7zg
@RavindraPal-rq7zg
@RavindraPal-rq7zg 2 күн бұрын
@@insight-nenasa SLA Maj Manamendra dasanayake.
@chamarabasnayaka6490
@chamarabasnayaka6490 3 күн бұрын
ජය❤
@sampathsirisena3340
@sampathsirisena3340 2 күн бұрын
K.P. ට මොකද වුනේ? කොහෙද ඉන්නේ ? කොටින්ගේ වත්කම් වලට වුන දේ ගැනත් කියන්න
@dilipdarshana2676
@dilipdarshana2676 3 күн бұрын
Thawamath okun thamai thamange jathiya rata agama pawa denne
@antonpradeep6534
@antonpradeep6534 2 күн бұрын
සම්පූර්ණ වැරදියි.
@GunasenaMaharaba
@GunasenaMaharaba Күн бұрын
❤❤❤
@chandimabandara1995
@chandimabandara1995 3 күн бұрын
Gotaba Kaleth Rata pawala dunna aka thamai..Rate Salli hora kapu aka Deshedrohi kamak thamai..
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 2 күн бұрын
හොරා කෑවානම නඩු දාන්න මෙතන රගන්නෙ නැතිව, ලසන්ත වික්‍රමතුංග වගේ කොටින්ට කඩේ ගිය අය තමයි දේශ ද්‍රෝහීන්, ඔහුට ලැබිය යුතු දඩුවම ලැබීම සතුටක්
@gamunuanuradha
@gamunuanuradha 2 күн бұрын
😂😂
@SusanthaSanjeewa-e1p
@SusanthaSanjeewa-e1p Күн бұрын
🤔😡මීට වඩා හොදයි කලිසම ගලවල කොටින්ට පු😡ක දීපියව්...පේනව ලොකු දඩයමකට අර අදින බව..සහ මිනිස්සුන්ගෙ මොල විකෘති කරන බව..😡😡😡
@sashinthadanushka2136
@sashinthadanushka2136 2 күн бұрын
Mahinda rajapaksha is the last king of srilanka
@sebaSe111
@sebaSe111 3 күн бұрын
ඔයාලා වීඩියෝ එකේ දිනේ දැම්මා නම් හරි
@RamithD
@RamithD 3 күн бұрын
Perfect 👌
@insight-nenasa
@insight-nenasa 3 күн бұрын
Thanks 😄
@slththaravi
@slththaravi 3 күн бұрын
👌👌👌
@thesanduthejaka
@thesanduthejaka 3 күн бұрын
Munge namuth kiwwanam hari minissunta danaganna
@thisarawickramasinghe7636
@thisarawickramasinghe7636 3 күн бұрын
rajapakshala pasku praharaya karapu hatith kiyanna ko asai oyagen ahanna
@kanishkasenarathne7038
@kanishkasenarathne7038 3 күн бұрын
mun ehema korai kiyala thami baya
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 3 күн бұрын
Palayan huttige putho yanna etakota pitararatawal wala trasthawadi bomba gahuweth gotada moda pakaya 🤣
@isurukelumdisanayaka7142
@isurukelumdisanayaka7142 2 күн бұрын
@@thisarawickramasinghe7636 ඔයා පාස්කු ප්‍රහාරය කරේ කවුද කියල දන්නව වගේ. CID එකට එකට කැදවල ප්‍රකාශ ගත්තනම් හරි.
@gamunuanuradha
@gamunuanuradha 2 күн бұрын
Ithin yako bomba gahuwa puthala dennage thaththa jvp eke jathika ලැයිස්තුවේ hitapu kenekne😂. Mona widiluda bn mewa😂. තොරතුරු hriyata danum dunne na kiyala ain karapu unwa aith sewaye pihituwala😂. Thopila wage gon mati harak innawane ithin 😂😂
@jerardujayasingha8489
@jerardujayasingha8489 3 күн бұрын
❤❤❤❤❤❤❤
@techbynuwan9440
@techbynuwan9440 3 күн бұрын
පාවාදීම කරපු කෙනාගෙ නම කියන්න
@insight-nenasa
@insight-nenasa 3 күн бұрын
නම නොදනී
@RavindraPal-rq7zg
@RavindraPal-rq7zg 2 күн бұрын
SLA Maj Manamendra dasanayake.
@RavindraPal-rq7zg
@RavindraPal-rq7zg 2 күн бұрын
Any way he was a frustated bastard.
@jinadariwimalarathne9401
@jinadariwimalarathne9401 3 күн бұрын
👍👍👍👍👍👋
@asithabandara1617
@asithabandara1617 3 күн бұрын
🙏
@nilanthavithanage9580
@nilanthavithanage9580 3 күн бұрын
🙏🙏❤️🙏🙏
@PinimutuThennakoon-gs2vk
@PinimutuThennakoon-gs2vk 2 күн бұрын
🖤🤟
@ChandanaBandara-v6b
@ChandanaBandara-v6b 2 күн бұрын
Oaya kiyana majaruth awasanaye kotingama target akak una.oyala hithan inna kena nawai niyama pawadenna. Aya thamai niyama pawa denna.ayath muthaif sirge lagama yaluwek. Ayath muslim
@ShaneV1127
@ShaneV1127 Күн бұрын
Name eka mokkda
@sriyanimangalika805
@sriyanimangalika805 2 күн бұрын
This severe Gossip written by a terrorist to disgrace GOSL Armed Forces . I observed like that.
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤
@Mudhunters90
@Mudhunters90 3 күн бұрын
❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰
@ranilchanaka8203
@ranilchanaka8203 3 күн бұрын
🇮🇹❤❤❤❤❤❤❤
@JeratPiris
@JeratPiris 3 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lasavijaya2
@lasavijaya2 3 күн бұрын
🎉
@antonpradeep6534
@antonpradeep6534 2 күн бұрын
කරුනට සල්ලි දීලා බෝම්බ ගස්ස ගත්තා ගෝඨා .
@supunperera8203
@supunperera8203 2 күн бұрын
Vennath puluvan
@evienleema101
@evienleema101 2 күн бұрын
සිරාම කතාව ඕක
@prageethbandara5381
@prageethbandara5381 2 күн бұрын
උබව cid එකට ගෙනියන්න ඕන ප්රශ්න කරන්න.
@starrynight43451
@starrynight43451 2 күн бұрын
නිකම් ඉන්නකොට හිතෙනවා ද? එක එක ඒවා?
@evienleema101
@evienleema101 2 күн бұрын
@@starrynight43451 නෑ නෑ විමර්ශන ශීලිව ඉද්දි හිතෙනවා
@kanishkasenarathne7038
@kanishkasenarathne7038 3 күн бұрын
ilagata yoshitha baby muhudu koti balasenawak thani athin mella kala hati😛😛🤪🤪😜😜
@DileepaHerath-mx3ly
@DileepaHerath-mx3ly 2 күн бұрын
ai pemadasa
@nuwansilva7292
@nuwansilva7292 3 күн бұрын
Up
@ChamalDinusha-l7v
@ChamalDinusha-l7v 3 күн бұрын
GOTAGE REDI HODANTA LANKAWE INNA HODAMA DAKSAYEK
@kavinduashen6820
@kavinduashen6820 2 күн бұрын
ඈ ගොම් පගෝ මේකෙ ගෝටගෙ රෙදි හෙදුව වගේ පේනවද වෙසිගෙ පුතෝ 😂
@ChamalDinusha-l7v
@ChamalDinusha-l7v 2 күн бұрын
@@kavinduashen6820 OW PA£O PARANA EWA DAN DANNE REDI HODANTA NEDA HU2TIGE PUTHOOO ...... HETA ANIDDA HIRE YANAWA KIYALA DANNE NISA..... ANE PAW APE RATE YOUDDAYA DINUWA NAYAKAYA KIYALA JANATHAWAGE RALLAK HADAGANTA MINISSUNTA ETHTHU GANNANAWA NEDA ME KARANNE ...... OKAWA HIRE DANTAMA ONI ... GOTABAYA KIYANNE ME RATA KAPU PARA BALLEK HOREK..... THO WAGEMA GOBBEK .... THOPITA HODAI ... THOPI WAGE PUNNAKU BAIYANTA
@ChamalDinusha-l7v
@ChamalDinusha-l7v 2 күн бұрын
@@kavinduashen6820 PASKU WADETH GOTABAYALA PLAN KARA KIYALA OYAGE VOICE EKN AHANTA ASAI ....
@Shanaka1945
@Shanaka1945 2 күн бұрын
ඉතිහාසය ඉගෙනගනින්. ගොනා 🐂
@ChamalDinusha-l7v
@ChamalDinusha-l7v Күн бұрын
@@Shanaka1945 bata punnakku onida??
@chanakawijeweera1594
@chanakawijeweera1594 3 күн бұрын
රාජපක්ෂ කොටින්ට සල්ලි දුන්නා එකෙත් video එකක් කරන්ඩ
@SalonRansha
@SalonRansha 3 күн бұрын
Ane bn ubalage ganu aran wage bn a minihata mada gahanne ubala sinhala koti do
@DayarathnaBandara-ob2jt
@DayarathnaBandara-ob2jt 3 күн бұрын
Dayaka sabawa tiper
@starrynight43451
@starrynight43451 3 күн бұрын
ඉතින් උඹ දන්න ඒවා දාලා හදපං කෝ වීඩියෝ එකක්. මෝඩ යක්කු
@madukadil1494
@madukadil1494 3 күн бұрын
රාජපක්ෂ කොටින්ට සල්ලි දීලද යුද්ධය ඉවර කරේ😂
@AselaDisanayaka-m9s
@AselaDisanayaka-m9s 3 күн бұрын
Oya kamathi eka oyata oni piliwalata nemey karanne. Uba kamathi eka balapan akamathy eka nobala hitapan.
@RavindraPal-rq7zg
@RavindraPal-rq7zg 2 күн бұрын
He was Maj SLA Manamendra dasanayake.
@Thgfdfggffhv
@Thgfdfggffhv 2 күн бұрын
උ සියදිවි නසාගත්තනෙ
@RavindraPal-rq7zg
@RavindraPal-rq7zg 2 күн бұрын
@@Thgfdfggffhv Are you sure . Where was he suicide.
@RavindraPal-rq7zg
@RavindraPal-rq7zg 2 күн бұрын
@@Thgfdfggffhv Are you sure. And when was it.
@SandaruMuthumala
@SandaruMuthumala 3 күн бұрын
👌👌👌
@SarathHewage-e8t
@SarathHewage-e8t 3 күн бұрын
👍👍👍
@priyanthagamini3860
@priyanthagamini3860 2 күн бұрын
❤❤❤
@isurusriwardana2094
@isurusriwardana2094 2 күн бұрын
❤❤❤
@MalaniWicramasooriya
@MalaniWicramasooriya 3 күн бұрын
❤❤❤❤❤
@GihanKarmal
@GihanKarmal 3 күн бұрын
❤❤❤
@AmilaNuwan-el6vg
@AmilaNuwan-el6vg 3 күн бұрын
❤❤❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 3 күн бұрын
❤❤❤❤❤
@sriyaniroyal
@sriyaniroyal 3 күн бұрын
❤❤❤❤❤❤❤
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 20 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 822 М.
Девочка хочет взять собаку вместо папы 😥 #фильмы #сериалы
0:57
DixyFilms - Фильмы и сериалы
Рет қаралды 2,1 МЛН
Жена изменила 😞
1:00
Митя Толерантный
Рет қаралды 6 МЛН
Part 5. Roblox trend☠️
0:13
Kan Andrey
Рет қаралды 3 МЛН
С кем Вика пойдёт на свидание?
0:19
ЛогикЛаб
Рет қаралды 922 М.