Пікірлер
@ShadowShadow-r7e
@ShadowShadow-r7e Күн бұрын
Commando අපි තමයි ,,jetliner ,,එකේ ආරක්ෂක කන්ඩායම .අපි එදා ඒ බිහිසුණු අත් දැකීමට මුහුණ දුන්නා ඇත්තටම එද ඩෝරා වලින් මාරම ගේම් එකක් දුන්නා මහ මුහුදේ.මස් වැද්දෝ මුහුදු කොටි හොදට ගුටි කෑවා .,,nevy,, එකේ කොල්ලෝ එදා මුහුදෙන් අපිට මාරම හයියක් දුන්නා
@KasunCool-q9v
@KasunCool-q9v Күн бұрын
අපි ඉපදුනේ බං වැරදි. අවුරැද්දේ බං අපරාදේ එක්ක 2000 පස්දේ ඉපදෙන්න තිබුනා නැත්නම් යුද්ධ කාලේ වගේ අපරිදේ ඇ 😅
@LGLasantha
@LGLasantha Күн бұрын
Dukai mewa dakinakota 😢
@mohammedfarook9408
@mohammedfarook9408 Күн бұрын
NATANIYAHU LAGADIMA PUKAY ARAGANNEWA 😅😅😅😅😅
@RgGamage
@RgGamage Күн бұрын
මොන තරම් වටිනා වැඩසටහනක් ද ❤️🤗
@thakshidesilva-z7s
@thakshidesilva-z7s Күн бұрын
හැබැයි ඔය මාලිමාවෙ එවුන් නම් ශත පහක් වියදම් කලේ නෑ.
@GaminiPriyantha123
@GaminiPriyantha123 Күн бұрын
275.n200.vetara.hiteya.adunika.sabalu.a.hiteya.aygan.math.akkanak
@nilankapradeep2012
@nilankapradeep2012 Күн бұрын
kzbin.info/www/bejne/d4enn6l-Zb6biq8&si=6qf_6Sw3m4VgqBPp Commando හක්කා..
@cnscustomerservice6507
@cnscustomerservice6507 Күн бұрын
ආදරෙයි Israyalayata
@SamaraGunawardana-hn9vv
@SamaraGunawardana-hn9vv Күн бұрын
ලෝකේ පුරහම ඉන්න අන්තවාදින් ට හොදම පාඩමක් ............
@AdmiringMusicalInstrumen-jj2hp
@AdmiringMusicalInstrumen-jj2hp Күн бұрын
නමින් විර ගැමුණු වෙනම ගැමිමක් තමයි
@TharukaDinithThilakarathna
@TharukaDinithThilakarathna Күн бұрын
දැන් ඊළාම් යුද්ධය වීඩියෝ කරන්නේ නැද්ද?
@hansanaAyash
@hansanaAyash Күн бұрын
Apo yakka puththu
@indikejayalal6010
@indikejayalal6010 Күн бұрын
Nice presentation ❤
@insight-nenasa
@insight-nenasa Күн бұрын
Thanks 🙏
@sangeethjayamaha105-b4o
@sangeethjayamaha105-b4o 2 күн бұрын
මීනු තමයි ඔතන පලවෙනි ශොට් එක දෙන්නේ කුට්ටිට ❤
@wasanthaherath2012
@wasanthaherath2012 2 күн бұрын
කොහොමද.අපේ.ජනපති.මහින්ද...ත්‍රිවිද.හමුදා ව.මෙහෙයපු.හැටි.
@wasanthaherath2012
@wasanthaherath2012 2 күн бұрын
❤❤.
@sujithkumarathunga2172
@sujithkumarathunga2172 2 күн бұрын
Dukay vidapu duka matakh wenagane
@sujithkumarathunga2172
@sujithkumarathunga2172 2 күн бұрын
Api yuddakareuwe Ltitiye auda aragana canhdika medamh dipuwa vitaray tibune apita
@upulbandara3777
@upulbandara3777 2 күн бұрын
Sf එකේ ලෆිර් සර් මැරුනේ මේ මුලතිව් එකේ අපේ කොල්ලො බේරගන්න සහයට ගිහින්
@pradeeprohana5650
@pradeeprohana5650 2 күн бұрын
ගාමිණී වීරයෙක් ආයේ කථා දෙකක් නැහැ. ඒ යුද්දේ අස්සේ ඒ බුල්ඩෝසරේ උඩට නැග්ග එකම ඇති. ඒත් මම අහපු කතාවක් තමයි. බුල්ඩෝසරේට අත් බෝම්බ දෙක දාලා කලුවරේම බුල්ඩෝසරෙන් බිමට පැනලා ආපහු දුවගෙන එද්දී අදුර ගන්න බැරිවෙලා අපේ අයම කොටියෙක් කියලා හිතලා ගාමිණී ට වැරදීම කින් වෙඩි තිබ්බා කියලා. ඒකේ ඇත්තක් නැතිද.
@RgGamage
@RgGamage 2 күн бұрын
ස්තුතිය යි ඔබතුමාට 🙏❤️
@AselaPiyathilaka
@AselaPiyathilaka 2 күн бұрын
Ma gam akata giya hati mathak weanawa adambarai maka dakkama
@kavidusampath-f4m
@kavidusampath-f4m 2 күн бұрын
🦁🩸🇱🇰❤
@kavidusampath-f4m
@kavidusampath-f4m 2 күн бұрын
🦁🩸
@thajudernmohamed4695
@thajudernmohamed4695 2 күн бұрын
all lie in sri lanka
@petiya1271
@petiya1271 2 күн бұрын
Add යනවා වැඩී ඕයි
@RgGamage
@RgGamage 2 күн бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් ❤
@UpaliDharmasiri-j8e
@UpaliDharmasiri-j8e 2 күн бұрын
Sf .commandos la witharak satan kale naha lankawenam thawath meyalatath wada daksa hoda senanka thiyai hitiya meyala wagema darunu puhunuwim labapu aya hode
@UpaliDharmasiri-j8e
@UpaliDharmasiri-j8e 2 күн бұрын
uddaya kale ammage redda asse ringan hitiya buruwek ahanawa hamudawe kiyak innawada uddeta 300000 thiyan inne ai kiyala godak thiyai uththara kiyanna widihak naha .amanayek wennepa harako
@gayanNushanga
@gayanNushanga 2 күн бұрын
Mama army api jetliner eke kks idam trinco yana enakota dunnu arakshawa❤❤❤❤❤❤ respect navy❤❤❤❤❤
@slcreation2068
@slcreation2068 2 күн бұрын
මගේ සහෝදරයත් මුලතිව් ප්‍රහාරයට ලක්ව දිවි අහිම් කරගත්ත..
@HeenbandaSantha
@HeenbandaSantha 2 күн бұрын
ලෝකයට සාමය උදා වේවා 😢😢😢
@gaminirankoth
@gaminirankoth 2 күн бұрын
සුභ උදෑසනක් ඔබතුමාගේ වැඩසටහන් මං ඉතා ආදරෙන් ශ්‍රවණය කරනවා වැඩසටහන අවසාන වෙනතෙක් ශ්‍රවණය වීමෙන් හදවතට මතුවන්නේ අප ඒ හා සමග යුද්ධයක සිටිය හැටියටයි ඒක ඉතින් ඔයාගේ දක්ෂතාවය තව දෙයක් ඔබතුමාට මම පවසන්නම් මං ගොඩක් අගය කරන කෙනෙක් නිසා ලංකාවෙ තුළ ඔබතුමා දේශපාලනය කරණයට සහභාගි නොවුනානම් හොදයි ඉතා අගය කල යුතු මාධ්‍ය වේදියෙක් ප්‍රොෆිසර් කෙනෙක් හැටියට අපි සලකන ඔබතුමා දේශපාලනය නොවුනානම් තවත් දක්ෂයි මාධ්‍යවේදියෙ යනු දේශපාලනකරණයකට එකතුවීමක් නොවන තමන්ට ලෝකයාට දැනගන්ට පුළුවන් ඇත්ත ප්‍රචාරය කරනවා මිසක වෙනත් රාජකාරියක් නොවේ පසුගිය වැඩසටහන්වලදී ඔබතුමාගේ විවේචනාත්මක වැඩසටහන් බලද්දී මට නම් ඉතා දුකක් ඇතිවුණා මෙවැනි දක්ෂයෙක් කෙසේද දේශපාලනකරණයේ වූයේ කියන එක කොහොමත් මම ආදරය කරන චරිතයක් තරහක් තියාගන්න එපා මෙය කියවා ඔබතුමාම කල්පනා කරන්න
@prasadkaluarachchi2190
@prasadkaluarachchi2190 2 күн бұрын
Putin 🇷🇺🇷🇺🇷🇺🇷🇺👌👌👌👌👌❤❤❤❤
@UpaliDharmasiri-j8e
@UpaliDharmasiri-j8e 2 күн бұрын
Chandika mathiniyai mahinda mathi thumai nositinna ada lankawa demalunge ratak api unge wahalun wela me kalaye math oya pedesaye hitiye darunu satan kalayak .ada inna un eda hitiya me me nayakayan hire danna horu kiya hanwadu gesuwata a denna nositinna .pakisthanaya apita godak udaw karapu ratak
@prasadkaluarachchi2190
@prasadkaluarachchi2190 2 күн бұрын
🇷🇺👌👌👌👌👌👌
@aravindhavijayanayaka7564
@aravindhavijayanayaka7564 2 күн бұрын
ඊශ්‍රායල්වරු ගොඩක් දුක් වින්දා.දැන් ඔවුන් ශක්තිමත් .ඒ වගේම බුද්ධිමත් .ඔවුන්ට නිදහසේ ඉන්න ඉඩ දිය යුතුයි .
@MadMax-pq6fo
@MadMax-pq6fo 2 күн бұрын
අද පවත්නා රජය ජාතික බුද්ධි ප්‍රධානී තනතුරට ලුතිනන් ජෙනරල් දයා රත්නායක පත්කිරීම ඉතා වටිනා කාරනාවක්❤
@magedaragamage9824
@magedaragamage9824 2 күн бұрын
ආයෙත් රටේ මේ වගේ මිලේච්ච සංවිදාන බිහිනොවේවා...
@RgGamage
@RgGamage 3 күн бұрын
🙏❤
@madhawajayasekara3996
@madhawajayasekara3996 3 күн бұрын
Niwan suwaya labewa !!!
@UpulSirimanna
@UpulSirimanna 3 күн бұрын
96 mamath 9 s r mulatu satane hitiye
@dahampasala4734
@dahampasala4734 3 күн бұрын
1988 අගෝස්තු 11 ජේෂ්‍ටයන්ට කීකරුවීම .දෙවියන්ගේ වචනය ප්‍රචලිත කිරීම.තම ආගම විජයග්‍රහණය කිරීම.❤
@dahampasala4734
@dahampasala4734 3 күн бұрын
තමන්ගෙ ආගම වෙනුවෙන් ජීවිතය දුන්න අභීත නායකයා ❤️
@VirajI.p.v.msenawirathna
@VirajI.p.v.msenawirathna 3 күн бұрын
යුද්ධය නිසා දෙපැත්තේම අය මැරුණා. කරුණාටත් යුද්ධය එපා උනා. අන්තිමේ සිංහල දෙමළ හැමෝටම යුද්ධය එපා උනා. කලකිරුනා.😢.