4wd කෑම්පින් | ලස්සන කෑම්ප් සයිට් හොයා ගිය ගමනක් | Episode 3 | GUTDGrip |

  Рет қаралды 22,532

GUTD Grip

GUTD Grip

Күн бұрын

#camping #sinhala #sinhalavlog
Music
Track: BEAUZ & Heleen - Alone [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch: • BEAUZ & Heleen - ...
Free Download / Stream: ncs.io/BH_Alone

Пікірлер: 128
@SachithDilankaSamarasinghe
@SachithDilankaSamarasinghe Жыл бұрын
කවද හරි කැනඩා යන්ව කියල හිතගෙන හිටපු මම ගිය අවුරුද්දේ Outback QLD Ep7 බලලා කොහොම හරි Aussi එනවා කියල හිතාගත්තා. දැන් ඉන්නෙ Perth වල. පෙබරවාරි මාසෙ ඒ කඩයිමත් පැන්නා. දැන් ඔලුව උස්සන ගේම ගහන ගමන් ඉන්නෙ. කවදාහරි ඉක්මනට මේ වගේ රටපුරා රවුම් ගහන්න ඉන්නේ. කොහොමහරි ඒකත් කරන්වා. ❤
@diamond.1234
@diamond.1234 Жыл бұрын
ඇයි හැමෝටම කියන්නේ .. තමන් කරන කට ඉස්සර කරන් කියන්න එපා
@kapilawickramasinghe7639
@kapilawickramasinghe7639 Жыл бұрын
ටොයිලට් ප්‍රශ්නෙ මුලින්ම ඇහුවේ මමයි.මතකද මන්දා.සතුටුයි හොඳේ දීපු උත්තර වලට.මම හිතුවෙ කෙලින්ම කැලේට රිංගනවා කියලා රෙද්ද උස්සගෙන😂😂😂
@Kaushika173
@Kaushika173 Жыл бұрын
මම අලුතින් set වුනේ . දැන් සතියක් ඇති. මගේ ආසම utube chanell එක මේක වෙලත් ඉදරයි. Video quality පට්ට. Gammak brothers . දිගටම video ඕනේ
@deshithadissanayake139
@deshithadissanayake139 Жыл бұрын
Balagena hitiye video enakal
@isurudeshangajayarathna6954
@isurudeshangajayarathna6954 Жыл бұрын
මේ experience එක නම් ඉක්මනටම ගන්න ඕන එකක් 😌
@disebleyoutuber3792
@disebleyoutuber3792 Жыл бұрын
GREAT ONE...2
@jayanathjayawardana6428
@jayanathjayawardana6428 Жыл бұрын
එල එල 💖💖💖💖💖💖👍👍👍👍🤝🤝🤝🤝
@poornajayashan2390
@poornajayashan2390 Жыл бұрын
ගැම්මක් අයියේ ❤️🤘. Video එකේ මුල තියන background music එක මොකද්ද අයියේ .
@damithkarunasena6536
@damithkarunasena6536 Жыл бұрын
THANKS MADURANGA FOR YOUR TIME, WE KNOW THAT YOU ARE A ENVIRONMENT LOVER, RESPECT FOR THAT.
@teampatrol61
@teampatrol61 Жыл бұрын
ආයෙත් හැම සතියේම අයියලා සතියෙන් සතිය videoes දාන්න, Free වෙලාවට, Superb ❤️❤️
@chamindudissanayake
@chamindudissanayake Жыл бұрын
Feel like a watched a documentry, Amazing cinematic shots😍
@pradeeppitiyegedera4101
@pradeeppitiyegedera4101 Жыл бұрын
Great informations and advices not only for those who are new to camping and travelling but also for the people who doesn't know the proper way. Great series of videos
@Mithilamapa
@Mithilamapa Жыл бұрын
Addicted to the your videos, no doubt about your talent brother
@msworld5434
@msworld5434 2 ай бұрын
Supirii...❤❤
@buddhikaneel7930
@buddhikaneel7930 Жыл бұрын
Danakam balan unne... Thanks Maduranga aiyeee...❤❤❤
@SLDK758
@SLDK758 Жыл бұрын
11:17 calm tnx;-)
@shayanwijekularathne7545
@shayanwijekularathne7545 Жыл бұрын
Gammk thama aiyye niyamai 💪💪
@kalanarashmika279
@kalanarashmika279 Жыл бұрын
Informative video maduranga ayya 👌 Relaxing place 🌿 GUTD GRIP ❤🔥
@chamoddulakshitha5973
@chamoddulakshitha5973 Жыл бұрын
Drone shots ටික මාරු thanks Ayya ❤❤❤❤❤ supiri please eka❤❤🥰🔥
@pradeepweerathunga8753
@pradeepweerathunga8753 Жыл бұрын
සිරා කතාව ඇ... අත්දැකීමෙන් කියන්නෙ සවල මාර විදිහට වටිනවා..😂😂 👍
@gayanthanimalsiri3882
@gayanthanimalsiri3882 Жыл бұрын
Videography quality was good and nice shots. Keep it up.
@hansanaakash958
@hansanaakash958 Жыл бұрын
Patta aaaa
@shehankarunarathna7772
@shehankarunarathna7772 Жыл бұрын
superb😍❤Great informations and advices..
@katumaaris
@katumaaris Жыл бұрын
ආදරෙයි මධුරංග අයියෙ වීඩියෝ එකක් ගේන කම් බලන් හිටියට වැඩත් එක්ක දැක්කෙ නැ ආයි නිකමට චැනල් එකට ඇවිල්ලා බැලුවම දැක්කෙ ආදරෙයි හැමදාම ඔයාලට කොහෙ ගියත් මොන දේ කරත් පරිස්සමෙන් හැමදාම ඔයාල එක්ක ❤
@kavindumadushan823
@kavindumadushan823 Жыл бұрын
අයියෙ මං අහලා තියෙන විදියට Australia වෙ ඉන්න venomous snakes , spiders එ වගේ සත්තු ඉන්නවා ගොඩක් ඉතින් කොහොමද ඔයාලා ඒ දේවලින් ආරක්ශා වෙන්නෙ... Specialty crocodiles ලා.. ඔයාල camp කරන spots කොහොමද safety ද නැද්ද දැනගන්නෙ...
@nimsarakasturiarachchi1165
@nimsarakasturiarachchi1165 Жыл бұрын
Gutd grip පිස්සුවක් 🔥🖤🖤
@shashen_tharindu
@shashen_tharindu Жыл бұрын
විඩියෝ එක දැන්ම ගමන්ම ආවා ඔන්න බලන්න 🥰😍
@prabuddhanipun8109
@prabuddhanipun8109 Жыл бұрын
සුපිරි
@shashen_tharindu
@shashen_tharindu Жыл бұрын
අයියා එන්නකෝ මේනක අයියා එක්ක live එකක් 🥰
@lalithpathiraja7756
@lalithpathiraja7756 Жыл бұрын
මධුරංග මල්ලි ඇතුළු පවුලේ සියලුම දෙනාට නීරෝගිමත් වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා .. 🙏❤️ අලුත් Video එකක් එනකන් බලාගෙන ඉන්නේ .. Travel video එකක් ඉක්මන් ගේන්න ..
@ArunaVidu
@ArunaVidu Жыл бұрын
Remote places walata gihin river ekaka naaddi kimbullu inna puluwan ne. Specially Australia wala innawane.
@chanakarajapaksha1307
@chanakarajapaksha1307 Жыл бұрын
සුපිරි අයි්යේ 👌🔥😍❤
@buddhika_ns
@buddhika_ns 7 күн бұрын
@sumuditha6602
@sumuditha6602 Жыл бұрын
🤩
@ramyalathawijesundara4410
@ramyalathawijesundara4410 Жыл бұрын
අඩි රූල් gna kyangmn bna bna wala harana kotsa mru!😂🤣🤣🤦🤭
@maithreepala1120
@maithreepala1120 Жыл бұрын
Thank you brother all videos super ❤❤❤❤❤❤🇶🇦🇶🇦🇱🇰🇱🇰👍👍👍👌👌👌😍😍😍
@PraveenThilakerathne
@PraveenThilakerathne Жыл бұрын
Another informative video ❤️
@gamikarasanjana
@gamikarasanjana Жыл бұрын
gmmc thmy guys
@dhanujapramod9763
@dhanujapramod9763 Жыл бұрын
Aiye 4x4 ekak 6x6 convert karala ovweland camping walata use karana eka odaida?
@manujasandesh-cu5we
@manujasandesh-cu5we Жыл бұрын
I love gutd grip❤❤❤❤
@amilavikasithakandambi2527
@amilavikasithakandambi2527 Жыл бұрын
දානකම් බලන් හිටියේ
@chethiyakavinda1369
@chethiyakavinda1369 Жыл бұрын
This feeling 😍
@thiveendamnatha1499
@thiveendamnatha1499 Жыл бұрын
supiri ma video ekak wenama sin ekak danune mata vithrada
@kavidumadusanka6996
@kavidumadusanka6996 Жыл бұрын
y61 එකක් හරි62 හරි6*6 කරපුවම තියෙන වාසි අවාසි මොනාද 😮😮ඊලග video එකෙ පොඩ්ඩක් කියනවද 😮😮😮😮
@heshanvishmika1186
@heshanvishmika1186 Жыл бұрын
You rock.
@dm_svlog
@dm_svlog Жыл бұрын
සුපිරියක් ❤❤
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 Жыл бұрын
Ayye live ekak enawada menaka ekka. Video eke lassanay.
@Virajnambukara
@Virajnambukara Жыл бұрын
camping කරනකොට toilet යන විදිහ මේ video එකෙන් කපල වෙනම video එකක් විදිහට දාන්න . බොහෝ දෙනෙක් දැනුවත් වේවි . සමහරවිට viral යන්නත් පුළුවන් ..👍👍👍
@srmgaming7123
@srmgaming7123 Жыл бұрын
සුපිරි ❤️🥺🥺
@thiVAagaming9344
@thiVAagaming9344 Жыл бұрын
Enkn balan hitiye
@pasinduroshan6534
@pasinduroshan6534 Жыл бұрын
adeh thwa ekk dala thanks
@dulanjanwimarshana3960
@dulanjanwimarshana3960 Жыл бұрын
❤❤❤❤❤
@chanukaranaba
@chanukaranaba Жыл бұрын
සුපිරි ❤❤
@ishanayantha7925
@ishanayantha7925 Жыл бұрын
waiting for it aiya thanks ❤
@n80sr5
@n80sr5 Жыл бұрын
Ado, you named the dog with my name (Chappy) 😂😝
@thariduabesekara5322
@thariduabesekara5322 Жыл бұрын
Keep it up 🥂
@janithasri8367
@janithasri8367 Жыл бұрын
Supiriyak ❤❤🎉
@SKattacker
@SKattacker Жыл бұрын
Ayye video karanakota podak brightness eka podak wedi karanawada adurui wagee 😄(❤️😎)
@siththinadiya9988
@siththinadiya9988 Жыл бұрын
Awaa awaaa
@supunasl7186
@supunasl7186 Жыл бұрын
Video oni
@lalithpathiraja7756
@lalithpathiraja7756 Жыл бұрын
මධුරංග මල්ලි අලුත් Video කෝ? ..දෑස රිදෙනවා අලුත් Video එනකන් බලාගෙන ඉදලා 🤩
@GUTDGrip
@GUTDGrip Жыл бұрын
ලගදීම එනවා
@lalithpathiraja7756
@lalithpathiraja7756 Жыл бұрын
@@GUTDGrip ස්තුතියි 🙏 ලස්සන Travel video එකක් එයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා
@chamathnethmal8454
@chamathnethmal8454 Жыл бұрын
superb ❤ අනිත් එක කවද්දෝ 🥺
@lakshikaprasadini4475
@lakshikaprasadini4475 Жыл бұрын
අයියේ video එකක් දාන්නකෝ😂
@VU11-11
@VU11-11 Жыл бұрын
😍😍😍😍😍😍😍😍
@vidundulseth
@vidundulseth Жыл бұрын
Anuradha ayya ko😮
@PrabhathMHerath
@PrabhathMHerath Жыл бұрын
Addicted 😍
@daniruperera
@daniruperera Жыл бұрын
Place එක ගැන නම් කියන්න වචන නෑ 🥺❤️
@ravindudil5han
@ravindudil5han Жыл бұрын
Editing කරන්න use කරන laptop එක මොකද්ද
@chathurakavinda860
@chathurakavinda860 Жыл бұрын
Aiye oya video ganna camera eka mokakda
@grmreaer8437
@grmreaer8437 Жыл бұрын
Show cooking process
@user-gg1bi9uu5k
@user-gg1bi9uu5k Жыл бұрын
prado eka off road yanna hodada
@hashanranjula5978
@hashanranjula5978 Жыл бұрын
Video ekak danakam balan hitiye
@heshandananjaya8487
@heshandananjaya8487 Жыл бұрын
superb ❤🎉
@lidtechnologes8621
@lidtechnologes8621 Жыл бұрын
Australian Ga da Pa na gus.
@manojpriyankara1364
@manojpriyankara1364 Жыл бұрын
Nice ❤❤
@wathsiludissanayake4138
@wathsiludissanayake4138 Жыл бұрын
Love you guys ❤️❤️🥺
@sachindilsara542
@sachindilsara542 Жыл бұрын
අලුත් වීඩියෝ එකක් නැද්ද❤❤❤
@rukshanrukshan221
@rukshanrukshan221 Жыл бұрын
ko bn Menaka ya?
@navodjayasinghe516
@navodjayasinghe516 Жыл бұрын
Nice 🍺🍺
@thilijay8837
@thilijay8837 Жыл бұрын
මදුරංග අලුත් වීඩියෝ නැද්ද් 😢🥺
@hansaraperera744
@hansaraperera744 Жыл бұрын
Menaka aiya kalekin dakke na
@kushansanjeewa3182
@kushansanjeewa3182 Жыл бұрын
gutd grip ❤️
@nishanthanishantha3043
@nishanthanishantha3043 Жыл бұрын
👌👌👌👌
@prabuddhanipun8109
@prabuddhanipun8109 Жыл бұрын
😍😍😍🇱🇰🇱🇰💯💯😎
@chathurakavinda860
@chathurakavinda860 Жыл бұрын
Cam eke nama mokakda aiye
@chamindudilshan9368
@chamindudilshan9368 Жыл бұрын
ආය විඩියෝ එකක් එන්නේ කවද්ද 😢
@udayangaakash6286
@udayangaakash6286 Жыл бұрын
Apita mehe town eke hitiyath 100mbps nm ynne jewitheta 😅😅
@hwakilasrimantha5395
@hwakilasrimantha5395 Жыл бұрын
❤️❤️👍
@damsaranawarathnasgn
@damsaranawarathnasgn Жыл бұрын
විඩීයෝ එකක් දානවකො 😒
@kavinduishara9052
@kavinduishara9052 Жыл бұрын
❤️🔥❤️
@oshanjayanidu4309
@oshanjayanidu4309 Жыл бұрын
❤️💫👌
@sankaliyanage366
@sankaliyanage366 Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰
@dishaninduranga4163
@dishaninduranga4163 Жыл бұрын
Aiye Video ekak oone maasayak wenawa meka daala 😢
@darshanamadushanka7930
@darshanamadushanka7930 Жыл бұрын
ආදරේ ❤
@ajithpallawala2177
@ajithpallawala2177 Жыл бұрын
බල්ලා තමයි නියම ආතල් එක ගන්නෙ.
@damithkarunasena6536
@damithkarunasena6536 Жыл бұрын
❤❤❤❤
@janithchandima5169
@janithchandima5169 Жыл бұрын
😍😍😍😍
@ashithadilshan8725
@ashithadilshan8725 Жыл бұрын
❤️😍
@sithumgayantha4422
@sithumgayantha4422 Жыл бұрын
🔥😍😍😍🔥
@DulanAlgiriya
@DulanAlgiriya Жыл бұрын
niyamai brothers !
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 78 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 60 МЛН
Nuwaragala Camping | part 1 | අලිත් එක්ක නුවරගල රැයක් 🐘🇱🇰
41:13