Walimbe hela | වාලිඹේ හෙල තරණය | ආදිතමයන්ගේ මං සළකුණු ඔස්සේ වාලිඹේ කදු මුදුනට

  Рет қаралды 174,183

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

කිලෝමීටර තුනකට ආසන්න අංශක හැටකට වඩ වැඩි ආනතියකින් යුක්ත දුශ්කර දුර්ගයක් දිගේ ගමන් ගැනීම ඉතා සුන්දර සහ වික්‍රමාන්විත අත්දැකීමකි. එසේ ඉහලට ගමන් ගැනීමෙන් අනතුරුව වාලිඹේ කදු මුදුනට ලගා විය හැකි අතර පාරාදීසයක සිටගත්තා සේ හැගීමක් අවට සුන්දරත්වය නැරඹීමෙන් ලබා ගත හැකිය. දින දෙකක් පුරා වන සතුන් ග්‍රහන වනාන්තරය පුරා ඇවිද ගොස් කැලේ මැද හමුවන ගල් පර්වතයක රාත්‍රිය ගෙවා, මහා දුර්ගයක ඉහලට ගමන් කොට තිසාහාමි සිටියා යැයි සැළකෙන වාලිඹේ හෙල සොයා ගිය වික්‍රමාන්විත ගමනෙහි රූප රචනාව මෙලෙස ගෙන හැර දක්වමු.
මෙබදුම වූ වික්‍රමාන්විත සංචාර කිහිපයක්
ලකේගල තරණය - • Lakegala-Meemure | මීම...
නුවරගල තරණය - • Nuwaragala | Ampare | ...
බලාන (ආදිතමයන්ගේ ගල් ලෙන් සොයා)
Part one - • උරුමය සොයා අම්පාර "බලා...
Part two - • උරුමය සොයා අම්පාර "බලා...
අවාරයේ මහ වනාන්තරය මැදින් - • අවාරේ සිරිපා | Off sea...
DAP production
#srilanka #ampara #walibe #dinesh_a_pathum

Пікірлер: 1 600
@nisalacademy
@nisalacademy 3 жыл бұрын
මීකිරි දීපු මහත්මයා ගැන පට්ට දුක හිතුනා... මේක තමයි අපේ මිනිස්සුන්ගේ මනුස්සකම...❤️❤️❤️❤️❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
සත්තකින්ම... මහ පුදුමාකාර මනුස්ස කමක් තියෙන මිනිස්සු.. ❤️🇱🇰👏
@nisalacademy
@nisalacademy 3 жыл бұрын
@@DineshAPathum ❤️❤️❤️❤️
@dileeshinawodya1785
@dileeshinawodya1785 3 жыл бұрын
yes
@Spark-of_Hope
@Spark-of_Hope 2 жыл бұрын
උදෙ යන කෙනා රෑට එන්නෙ අලි ඉන්නවා කොටි හරක් පැටව් කනවා ඔහොම තමා මිනිස්සු මෙහෙ ජීවත් වෙන්නෙ ☺️
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
මී කිරි දීපු සහෝදරයා මේ පාර මාලිමාවට
@adithyadivyanjana6367
@adithyadivyanjana6367 3 жыл бұрын
අහම්බෙන් දැකපු එක වීඩියෝ එකකින් මේ චැනල් එක දැකලා රැයක් දවාලක් නැතුව හුස්මක් කටක් නොගෙන හැම වීඩියෝ එකක්ම බැලුවා..මාර සංයමයක් ආටෝප ටිප්පනි නැතී ඉතාම හරවත් පැහැදිලි කිරීමක්..දිනේශ් අයියේ..ඇත්තටම දැන් ඔයා මගේ ජීවිතේ උදාන චරිතයක් වගේ...ඔයාගෙ වීඩියෝ එක බැලුවම ඉතින් මම එතනට ගියා වගේ තමා හැගීම නම්...❤️❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
නැවතත් සුපුරුදු රිද්මයට ජය වේවා දිනේශ් අයියෙ ❤🌿💙
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි.
@duleeppriyalalofficial6400
@duleeppriyalalofficial6400 3 жыл бұрын
Solo hiker komlo
@Ceylonsolohiker
@Ceylonsolohiker 3 жыл бұрын
@@duleeppriyalalofficial6400 ❤🌿💙
@shadeeradeshan
@shadeeradeshan 3 жыл бұрын
අයියා ❤️🙂
@warunaoshan11
@warunaoshan11 3 жыл бұрын
මං දැක්ක ලංකාවේ හොදම traveling chanel දෙකක් #solo_hiker #dinesh_a_pathum
@sitharasewwandi3867
@sitharasewwandi3867 3 жыл бұрын
මැකීගිය දඩමං වගේම වන සරන පොත් දෙකම කියවලා ආසාවට වගේ ආදිවාසීන් ගැන හොයන්න හිතිල google search කරනකොට තමයි මේ video එක දැක්කෙ.එතන ඉඳන් මේ video එක ඉවරවෙනකන් හරිම ආසාවෙන් බලන් හිටියෙ.ස්පිට්ල්ගේ පොත්වල මේ හෙලගැන විස්තර කරද්දි නිකමටවත් හිතුනෙ නෑ මේක video එකකින් හරි දකින්න ලැබෙයි කියලා.හරිම ලස්සන වැඩක්.හදවතින්ම සුබපතනවා..
@thimirapawan2294
@thimirapawan2294 Жыл бұрын
ඒක කියවල මේක බලනකොට තමා මරු
@udayangasasanga8719
@udayangasasanga8719 3 жыл бұрын
කවද හරි අයියගෙ channel එක ලංකාවේ හොදම travelling channel එක වෙනවා කියන එක නම් සථිරයි... 😍😍
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
නැත්තම් කැලේ යන එකම කොල්ලා අලි වලස්සු එක්ක අවදනම
@hansakasachibandara2695
@hansakasachibandara2695 3 жыл бұрын
අනිවා එකඟයි❤️💪
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... ❤️🌿🇱🇰
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
@@bhagyasampath8670 ගොඩාක් ස්තූති
@hanumaff7119
@hanumaff7119 3 жыл бұрын
සත්තකින්ම
@lahiru1212
@lahiru1212 3 жыл бұрын
නිහඬ ගමන් සගයා... "ලොකු පීරිස්"!!
@chandimasandamali4657
@chandimasandamali4657 3 жыл бұрын
වචනයක්වත් කතා කරන්නැති හැමවෙලේම රවාගෙන ඉන්න ලොකු පීරිස්ගෙ මම ලොකු fan කෙනෙක් 😂💥🤙💪 🏞️
@ayodyageethanjali7470
@ayodyageethanjali7470 3 жыл бұрын
මාත් එහෙමයි 😂😂😂😂🙈
@nruthyagraphics5858
@nruthyagraphics5858 3 жыл бұрын
ලොකු පීරිස් තාත්තා කෙනෙක් වගේ කියලා මට හිතෙන්නේ.ළමයි ටිකක් බලාගන්නවා වගේ .ලකේ ගල මතකද යන්න අමාරු තැනක් මුලින්ම යන්නේ එයා.ආරක්ෂිතයි නම් යන්න අවසර ලැබෙනවා.රවාගෙන හිටියට ආදරණිය චරිතයක් ❤️😇
@manoriperera4158
@manoriperera4158 3 жыл бұрын
මාත් 🙂
@Prabodha-ew3mj
@Prabodha-ew3mj 3 жыл бұрын
මාත්
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
මමත්... මේක ඇත්තටම හිනා වෙලාම නෑනෙ 🤣😃
@priyankaperera6300
@priyankaperera6300 3 жыл бұрын
සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ කාලය විසින් හෑරුව නුග ගසක බෙ ණේ මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල මේ සන්හිඳේ එළියක් ඇත සවස් ක ල ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළ හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ල වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර ත ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ ත සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම ත එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ ත දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම කෙම්වර දවස්වල පානින් සැරසී ම වන අතු කඩා ගස් දෙබලක දැවටී ම මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම සාගත වසංගත හා එන නියඟ වලින් සහනය පතා වන දෙවියන් ළඟට කෙළින් එන මේ පිරිස සැරසීමට නුවණ මලින් පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින් ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන අහුමුලු නෑර සිය අණසක පතුරු වන බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන මේ අය රකිනු මැන යන එන සියලු තැන පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන මීමුන් මදින් මත්වී අං මදින තැන වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන මේ අය රකිනු මැන යන එන සියලු තැන මා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැන අලි කොටි වළස් මුළු කොළහල කරන තැන නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන - විමලරත්න කුමාරගම
@upalislk6553
@upalislk6553 7 ай бұрын
What a great blessing in there 🙏🙏
@travelwithnalaka9563
@travelwithnalaka9563 3 жыл бұрын
මෙවැනි පුතෙක් මෙලොවට බිහි කරපු ඒ රත්තරන් අම්මට ගොඩාක් පිං 🙏 සොබාදහමේ රැකවරණය නිරතුරවම ඔබ සමඟයි ❤️🙏❤️
@nuwancat
@nuwancat 3 жыл бұрын
oyageth video patta bro
@sandunikarashmi2471
@sandunikarashmi2471 3 жыл бұрын
Oyage videos hama akkma balanawa gdk lassnaii soba dahamata adaraya karana obatath soba dahame rakawaranaya labenawa nirathuruwa
@gihankavishka2705
@gihankavishka2705 3 жыл бұрын
❤❤❤❤
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් පිං.. මේ වචන ටිකම මට සම්මාන සියයකට වඩා වටිනවා. ❤️👏🥺
@thilinilakmali958
@thilinilakmali958 3 жыл бұрын
වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉදන් කමෙන්ට් එකක් දාන්නම හිතෙනවා පස්සෙ හිතාගත්තා... ඉවර වෙලාම දානවා.... කියලා.... අනේ සඳගලතැන්නෙන් සිරීපාදේ ගිය සෙට් එකේ වීඩියෝ එකක් එනකම් බලන් ඉඳියේ තැන්කූ දිනෙෂ් අයියා.... බඩා ඉමංක ලොකු පීරිස් ඔයාල නියම චරිත ....... බඩා❤❤ ....🤭🤭🤭🤭 මරු හොදේ ඊලඟ එකේ කොම හරි ලොකු පීරිස් අයියව හිනස්සමු හොදේ .... ට්‍රැවල් නම් දිනෙෂ් ✌ අයියම තමා.....❤... සොබාදහමේ ලස්සනම වීව්ස් එක්ක අපිට තවත් වීඩියෝ ගේන්න ශක්තිය ලැබෙන්න ඕනී.... බුදු සරණයි අයියේ ☺️ පරිස්සමින් ඉන්න 😷
@BeautifulSoul17
@BeautifulSoul17 2 жыл бұрын
ලොවම එපා වී ලොවම කලකිරී තැවී දැවී හිදිනා වේලේ.. ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ..❤
@nanadood8748
@nanadood8748 3 жыл бұрын
අපේ ලංකාවේ කොහේ කොතැනක ගියත් අමුතුම රහක් තියෙනවා. මේ ශුෂ්ක කලාපයේ රහ හරි වෙනස්.හැබැයි ගොඩ දෙනෙක් එච්චරම කැමතිත් නෑ. දින්නා ඔයා ඒ රහ හරියටම ඉස්මතු කරලා පෙන්නුවා. ඒ සොබාදහම ඇති සැටියෙන් අමු අමුවේ ඔයාලා වින්දා. ඒක තමයි අපිටත් එය එලෙසින්ම විදගන්න පුළුවන් වුනේ. ඒකට ගොඩක් පින්!! මේ සොබාදහමට ඔච්චරම ගෞරවයෙන් ආදරයෙන් සලකන පිරිස ඉන්නේ ඉතාම අතලොස්සයි. ඒ නිසා කරන වැඩ සියල්ලකදීම දින්නා ලොකු පීරිස් ඇතුළු කණ්ඩායමටම සොබාදහමින්ම ආදරේ ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා, මෙවන් තැන් සොයායාමට තවත් ශක්තිය දෛර්යය ලැබේවා!! කියල ප්‍රර්ථනා කරනවා.
@rebeka_8176
@rebeka_8176 3 жыл бұрын
අද පුංචි comment එකක් දාන්න හිතුවා , ඇත්තටම මගෙ අප්පච්චි හරිම කැමති දිනේෂ් අයියගෙ videos බලන්න ඉතින් හැමදාම මගෙන් අහන්නෙ දිනේෂ්ගෙ video එකක් තාම දාලා නැද්ද කියල ,ඉතින් notification ආපු ගමන් මං අප්පච්චිට බලන්න දෙනව , පැයක video එකක් වුනත් skip නොකර බලන්නෙ අනිත් අයටත් ඒ අත්දැකීම් දෙන්න ඔයාලා ගොඩක් මහන්සි වෙන නිසා 🙏ඇත්තටම ගොඩක් ස්තූතියි 🙏 ❤මේ වගෙ අවදානමක් අරගෙන අපිටත් ඒ අත්දැකීම ගේනවට 🔥🔥 ලොකු ගමනක් යන්න සුභ පතනවා Brother ❤❤❤
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
මගේ තාත්තා මේ වෙද්දි මගෙන් ගොඩාක් ඈතකට ගිහින්.. තරුවක් තරම්ම දුරකට. එහෙව් මට තව තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන ආශිර්වාදය මහ මෙරක්. අප්පච්චිව ආදරයෙන් මතක් කරා කියන්න නංගි. ගොඩාක් ස්තූති .
@siemens6429
@siemens6429 3 жыл бұрын
ලොකු පීරිස් 🧡 උහ් නියම නායකයෙක්! පැක් එකේ ඇල්ෆා! අමාරුම එකාටත් වැටෙන්න නොදී ඌවත් ඇදගෙන උඩට එක්ක ගියපු එකා 🧡 ආදරෙයි පැලෙන්න ඔය වගේ මිනිස්සුන්ට 🧡
@nethuakarsha1901
@nethuakarsha1901 2 жыл бұрын
Math adarei pelenna.
@lifehunts4725
@lifehunts4725 3 жыл бұрын
සුපිරි වදනක් කිව්වා.. 😍🤭 “අපිව කෙල්ලන්ටනම් වට්ටන්න බැරිවෙයි, කන්දක් තරණය කරගන්න බැරිවුනොත් වැටෙනවා ඇරෙන්න..”😃😊
@cdayan809
@cdayan809 3 жыл бұрын
අහේතුවකව මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ❤️🙃
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
සොබාදහම විදින එකම හේතුවක් 🌿❤️
@maleshamalshan9222
@maleshamalshan9222 2 жыл бұрын
තප්පරක්වත් skip කරේ නෑ ඒ තරම් ආසාවෙන් බැලුවා ❤️
@dakshinadevinda2540
@dakshinadevinda2540 3 жыл бұрын
දිනේෂ් අයියා මටනම් පේන්නෙ SF එකේ කොල්ලෙක් වගේ 😏🔥 වැඩසටහන හරිම ලස්සනයි ජය වේවා! ❤️
@susanthaliyanagama
@susanthaliyanagama 3 жыл бұрын
මැකීගිය දඩමං පොතේ සදහන් මෙම ස්ථානය අපට දැකගැනීමට සැලැස්වූ ඔබට ඉතාම ස්තුතියි.
@sahasramadusanka7935
@sahasramadusanka7935 3 жыл бұрын
ලංකාවේ ට්‍රැවලින් වෙනම කෝණයකින් ගේන සුපිරිම චරිතයක්... අපේ දිනේශ් අයියා ❤️🇱🇰
@nadirakaushan6166
@nadirakaushan6166 Жыл бұрын
Hi මම දිනෙෂ් ඒ වචනය ඇහැනකොට හිතට නිදහසක් දැනෙනවා❤
@travelwithchabiya
@travelwithchabiya 3 жыл бұрын
ලංකාවේ traveling වෙනස් කරන්න යන්නේ....👣👣 ජය වේවා.....🖤🖤මොකද කියන්නේ...අපේ ලොකු අයියාට ජය වේවා....❤️❤️
@hiranyaperera5505
@hiranyaperera5505 3 жыл бұрын
🍃❤️
@tharidu1662
@tharidu1662 3 жыл бұрын
එල🤩🤩
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලො
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 Жыл бұрын
අම්පාර මගේ ගම❤❤❤
@teacuploversusa2495
@teacuploversusa2495 3 жыл бұрын
ඉතාම සංයමයෙන් පරිසරයට ඉතාම ආදරයෙන් ඔබ යන ගමන් ඉතාම සුන්දරයි පරිස්සමින් දිගටම යන්න 👊👊🇺🇸
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ..... ඔයාලා දෙන සහයෝගය ඉතා උතුම් ලෙස සළකනවා
@teacuploversusa2495
@teacuploversusa2495 3 жыл бұрын
ඉතාම තදින් හිතට දැනුනු සංචාරකයෙක් දවසක උදව්වක් ඕන වුනොත් දන්වන්න👊🇺🇸
@chamaridushyanthi4246
@chamaridushyanthi4246 2 жыл бұрын
වනසරණ සහ මැකි ගිය දඩමං පොත් කියවන විට මා සිතින් මවාගත් තැන් මගේ දෑසෙන් දැකීම ඉතා සිත්ගන්නා සුළුය. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකට.. සුභ පැතුම් දිනේෂ් සහ කණ්ඩායමට..
@island_country5894
@island_country5894 3 жыл бұрын
ජැක්සන් ඇන්තනී මහත්තයාගේ කලුගග දිගේ වැඩසටහනට නොදෙවෙනි ලෙස මෙසේ මේ දිගහැරුමක් ඉදිරිපත් කරන සහෝදරයා ඔබට සියලු දෙවි රැකවරණයි..බුදුසරණයි 🙏🏻
@randikanishaga5967
@randikanishaga5967 3 жыл бұрын
අනිවා සහෝ 😁😁🥰
@maheshkumara6667
@maheshkumara6667 3 жыл бұрын
ලස්සනයි සහොදරයා ගහට කොලට ආදරෙ මිනිස්සු පරිසරය විදිනවා වගෙම ඒ අයට අරක්ශාත් කරනවා පරිස්සමෙන් ජ්‍ය වෙවා
@Imeth_Mandiv
@Imeth_Mandiv 3 жыл бұрын
අම්මෝ අයියන්ඩි සෑහෙන වෙළාක ඉදන් බලන් හිටියා..තාම බැලුවෙත් නෑ..අනිවාරෙන් කොහොමත් දන්නවා මේක ලස්සන ගමනාන්තයක් වෙනවා කියලා.ජය වේවා අයියේ🔥👀
@anushatissera5233
@anushatissera5233 Жыл бұрын
මඩු - සීකස් ඉතා අනර්ගයි දිනේෂ් ඔබලාට ජය !
@champikahimansala3960
@champikahimansala3960 3 жыл бұрын
අව්‍යාජ තරුණයා, ඔබේ ගවේෂණ සම්පූර්ණයෙන්ම බලන්න බැරි උනාට ඔබට ආශිර්වාද කරමි .
@gaweshaka7268
@gaweshaka7268 2 жыл бұрын
ඔන්න බලන්න ඇබ්බැහි උනා දැං ❤️
@indikasampath9431
@indikasampath9431 3 жыл бұрын
ලංකාවෙ තියෙන හොඳම ට්‍රැවලින් චැනල් එක😍😍 චැනල් කොච්චර තිබ්බත් අපි travel කරලා වගේ දැනෙන්න කරන එකම චැනල් එක💖💖 ජය වේවා...
@wickramaarachchigelakshika6600
@wickramaarachchigelakshika6600 3 жыл бұрын
නැවතුන තැන .... අවාරේ සිරීපාදේ.❤👌🌻
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
මම නැවතිලා ඉදල පටන් ගත්ත තැන.. බෙහෙවින්ම ස්තූති ❤️🌿🇱🇰
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
කන්දේ අන්තිම ටික යනකොට බලන් ඉන්න අපේ හිතටත් ලොකු බයක් කුහලයක් දැනෙනවා💪 කොහම හරි උඩටම ගියා ම තියන view එක fatta..💪 හැමදාම වගේ අයියගේ මුලු අත්දැකීම ම හැමදාම වගේ අපි එක්ක බෙදා ගන්න එකට අපි ගොඩක් ආදරෙයි❤️💪
@dasunweligamagephotography9577
@dasunweligamagephotography9577 3 жыл бұрын
❤️
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ඔයාලා දෙන්නටම... ❤️🌿
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 Жыл бұрын
මං පුදුමෙන් බලාගන ඉන්නෙ ඔයාල පාර හොයාගන යන හැටි මාරයි කියන්න වචන නෑ wish you all the best
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 3 жыл бұрын
ලංකාවේ ට්‍රැවලින් වෙනස්ම මාවතකට ගෙනියන සුපිරිම කොල්ලෙක්..❤️❤️ජය වේවා
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති ... ❤️🇱🇰🌿👏
@perera9101
@perera9101 3 жыл бұрын
ඔය සුන්දරත්වය හැමදාමත් තිබෙවා අපෙ පැතුමත් ස්ත්තුති ඔබටත් දිනෙශ්
@neetharanjani1692
@neetharanjani1692 3 жыл бұрын
නෙත නොදුටු තැන් සොයා පියතබන ව්ට පෙරට ගල් මුගුරු කටු පදුරු මලක් වේවා සුමට 🌷🌷🌷🌷
@tharinduviraj4813
@tharinduviraj4813 2 жыл бұрын
Videos කොච්චර දිග උනත් එපා වෙන්නෙ නම් නෑ.පට්ට අසාවෙන් බලනවා.
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
❤❤❤❤❤❤ ජය වේවා දිනේෂ් මල්ලි දළදා සමිදු පිහිටයි හොඳින් ඉන්න ❤❤❤❤❤❤
@sasadikari
@sasadikari 2 жыл бұрын
වනාන්තරවල පිස්සු නටන මිනිස්සු අතරෙ මේ වගේ පරිසරය⁣ට ආදරයෙන් සිරිවිඳින අය දැකීමත් පිනක්. ස්තුතියි අපත් රැගෙන ගියාට.
@sandu9971
@sandu9971 3 жыл бұрын
4:42 අයියනායක පද්‍ය පන්තිය ගැන අයියා කියන්නෙ.ඒකෙ කියන්නෙ නුවර කලාවිය මිනිස්සු සංහිඳ නම් ස්ථානය ක ප්‍රදේශයේ අරක් ගත් දෙවියන් වෙන අයියනායක දෙවියන්ට තමන්ගෙ දුක ඔය විදිහට ම ගහක කොල අතු එල්ලලා කියනව කුමාරගමයන් තමන්ගෙ මුලින්ම දුශ්කර පත්වීමෙදි ලබපු අත්දැකීමක් විදිහට ...අයියා ඒක මතක් කෙරුව නිසා මේ කීවේ .....😌✋ හැමදාම වගේ ම යන්න හීනෙන් හරි නොහිතෙන තැනකට එක්කන් යනවට ගොඩක් ස්තූති අයියේ...😌❤️ ඒ වගේ ම හැමෝම පරිස්සමෙන් බලාගන්නවට නිහඬ ලොකු පීරිස් ට මගේ ප්‍රණාමය 😌✋... අයියා ගෙ ට්‍රැවල් වීඩියෝ යනු අවාරේ සිරිපා කරුණාවේ සිට මාගේ ඇබ්බැහියකි..😁..travel videos වල ඇබ්බැහි කරවන සුළු වෙනස් වූ මානය DAP Productions ඔයා ට ජය අයියේ ✌
@ranjankumara2320
@ranjankumara2320 Жыл бұрын
මම භූගෝලය උගන්වන කෙනෙක් පාසලක...ඒත් මම කොකාගල වාලිඹේ හෙල ගෝවින්ද හෙල දැක ගත්තෙ මේ වැඩ සටහන් වලින්...බොහොම ස්තූතියි ඔබතුමන්ලාට
@tharagamahesh2308
@tharagamahesh2308 3 жыл бұрын
සුපිරි අයියේ
@BuddhikalakmaliJayarathn-of5rs
@BuddhikalakmaliJayarathn-of5rs Жыл бұрын
අයියේ හැමදාම ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා හදවතින්ම සූභ පතනවා ඔයාට හැමදාමත්
@anuhaskalupahana9297
@anuhaskalupahana9297 3 жыл бұрын
උපන් ගමේ වෙලත් මන් වත් ගිහින් නැ... මාර පිනක් ඔහොම තැනකට යන්න ලැබෙන එකත්.. හැමදාම වගේ අදත් ලස්සනයි... ස්වභාවික පරිසරයට ගැලෙපෙන පද ගැලපිල්ල , වාග් මාලාව මාරම සුපිරි .. නියම adventure කියන්නෙ මේවට💞 keep it up අයියේ ❤️
@supunsandaruwan3686
@supunsandaruwan3686 2 жыл бұрын
ඒ හමුවෙන මිනිස්සුන්ගෙ සහ දිනේෂ් අයියගෙයි තියෙන පුදුමාකාර මනුස්සකම එකට මුන ගැහුනම පුදුමාකාර සුන්දරත්වයක් තියෙන්නෙ... ඒ අද්දැකිම අපිට ළගා කරල දෙනවට අයියට ගොඩක් පිං ඔබ වැදුව දෙමාපියන්ටත් ගොඩක් පිං..
@chamithrasanjana8960
@chamithrasanjana8960 3 жыл бұрын
දිනේෂ් @ පැතුම් ,මං සරන්නා ,solo haiker, Travel with chathura , Trip pisso,sailor ආසම Brand තමා 💕💕💕
@sandakelumgamer87
@sandakelumgamer87 3 жыл бұрын
ayeth ahala...gammak thama
@nayanafashion5228
@nayanafashion5228 2 жыл бұрын
මුල 3නා මගේ ලිස්ට් එකෙත් මුලින්ම ඒ අය
@chandimafrancis4574
@chandimafrancis4574 3 жыл бұрын
ඇස් දෙක අහකට නොගෙන එක දිගටම බැලුවා, ඔයාලා මොන තරම් පිං කරලා ඇත්ද අපේ පුංචි දූපතේ ලස්සන තැන් හොයාගෙන යන්න ඒවා දකින්න ඒ සුන්දරත්වය විඳින්න, ඒ වගේම කිසිම දෙයක් වෙනස් නොකරන ඒ ස්වභාවික පරිසරයේ ඇති ලස්සන අපිට බලන්න සලසන ඔබ ඇතුළු කණ්ඩායමට තව තවත් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️ මගේ රටට හදවතින් ම ආදරය කරන ඔබ වැනි අය තවත් බිහි වේවා 🙏 ස්තුතියි දිනේෂ්,❤️ ඔබට පිං 🙏
@Lakitha805
@Lakitha805 3 жыл бұрын
ගමනාන්තයට විතරයි මුල් තැන කෑමට බීමට මුල් තැන නැත. දිනේෂ් 💕❤️💕
@MIYURUAWARAYA
@MIYURUAWARAYA Жыл бұрын
ජයෙන් ජය
@Chathuhettiarachchi
@Chathuhettiarachchi 3 жыл бұрын
Tv traveling program එකක් උනත් කරන්න සුදුසු සුපිරි දක්ෂයෙක්. නියමයි කතා විලාසයේ ඉදන් හැමදේම. ජයම වේවා දිනේෂ් අයියේ ❤️💚
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති නංගි.. 🤭🌿🇱🇰❤️
@niroshiindika1622
@niroshiindika1622 29 күн бұрын
ඔයා නම් සුපිරි අයියේ කතාකරනවා අහන් ඉන්න ආසයි.පරිස්සමින් බුදු සරණයි දිනේෂ් අයියේ..❤❤❤❤🎉❤
@samanmaj1196
@samanmaj1196 Жыл бұрын
නියමයි සහෝදරයා 💜️💪
@hikingfirst
@hikingfirst 3 жыл бұрын
"මං මේ මහන්සියෙන් හීන මවනවා. ඔය කදු මුදුනෙත් උඩට ඇවිල්ලා,පොඩි ගිනිමැලයක් ගහගෙන, මේ පැත්ත ඈතට පේනකන් බලාගෙන ඉන්න හැටි" අතිවිශිෂ්ටයි දිනේශ් අයියේ 🇱🇰 💚🍃👣🚶❤️
@hasharajeewajith5005
@hasharajeewajith5005 2 жыл бұрын
Als wlt තාම දවස් 19යි.මහන්සි වෙලාවට නිදාගන්න කලින් අයියගෙ vlog එකක් බලලා නිදාගත්තෙ නැත්ත්ම් හිතට හරි නැ.පාඩම් කරපු මහන්සිය නැති වෙලා යනව ❤️❤️
@Mr-hq5ne
@Mr-hq5ne 3 жыл бұрын
ලකේ ගල වගේ හිතෙන්නෙ මට විතර ද. මාරම ලස්සනයි අයියන්ඩි. වචනෙකින් වත් සොබාදහමට හානියක් නෑ ඔයාලගෙන්. පරිස්සමට දිගටම කරන් යන්න අපි ඉන්නවා. ❤
@Mr-hq5ne
@Mr-hq5ne 3 жыл бұрын
ඉතුරු ටික දැන් බලන්නෙ. ලකේ ගල වගේකියල කීව එක හරි මං 😁🙏
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ඔව් මල්ලි.. ලකේ වගේ . පුදුම ලස්සන තැනක්. ගොඩාක් ස්තූති මල්ලි
@Mr-hq5ne
@Mr-hq5ne 3 жыл бұрын
@@DineshAPathum ❤
@Prabodha-ew3mj
@Prabodha-ew3mj 3 жыл бұрын
Thanks, thanks ඔන්න දෙපාරක් කිව්වා, හැබැයි කොච්චර ස්තුති කරත් මදි , ඔය ඇස් දෙක ගොඩක් පින්වන්තයි .... ඔයාගෙ ඇස් දෙක තරම් ⁣නැති වුනත් මගෙ ඇස් දෙකත් පින් කරල ඇති කවමහරි දවසක මෙි දිව්‍යලෝකේ ලස්සන බලන්න , නාමල් ගේ පුතා ජනාධිපති වුනත් මම නම් මේ පින් බිම දාලා යන්නේ නෑ , ❤️🌎😌🌼🔥
@Sehan_dilrr
@Sehan_dilrr 3 жыл бұрын
ලොකු පිරිස් 😝 ලකේගල නැගපු වීරයා 💙❤️
@nethuakarsha1901
@nethuakarsha1901 2 жыл бұрын
Army bessoth ethin gindara tamai.
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 Жыл бұрын
අහලවත් නැති තැනකට ඔයා අපිව එක්ක ගියා නියමයි තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා👍👍👍🙏🙏
@Madhusanka0331
@Madhusanka0331 3 жыл бұрын
මාරම අත්දැකිමක් එක ඔය මඩු ගෙඩි වෙලලා පිටි ගන්නවා කැම වර්ග එහෙම හදනවා❤
@bluee_3
@bluee_3 Жыл бұрын
Traveling නම් DAP තමයි🍀❤ජය වේවා😌🔥
@sbsaliyabandarasb3208
@sbsaliyabandarasb3208 3 жыл бұрын
ලොකු පීරිස් ගැම්මට එද්දී අලි කොටි වලස්සු තෙල් කරවල්ලු ඇඹරෙනවා ඇති. 🙈🙈😂 ජයවේවා දිනේෂ් , පීරිස්.. සෙට් එකටම 🙈🙈😍
@ravindumadusanka685
@ravindumadusanka685 3 жыл бұрын
පලවෙනි දවසෙ උදේ ඉර පායනවත් එක්ක කදු පේලිය දකිද්දි මේ ලංකාවද කියල හිතුන..මාරයි..😍
@themobiletraveller4102
@themobiletraveller4102 3 жыл бұрын
තවම විනාඩි 22 යි බැලුවේ.. මෙහෙම සටහන් කරන්න හිතුනා.. Travel vlogs වල වෙනම මානයක් ඔයා පෙන්නල ඉවරයි.. Dry zone එකේ තියන රස ඔයා පෙන්නල ඉවරයි.. ආවට ගියාට මෙහෙම ගමන් යන්න බෑ.. ඒකට අවශ්‍ය background knowledge එක ඔයාට තියනවා කියන්න නොදැනුවත්ව ම ඔයා පෙන්නල ඉවරයි.. පොඩි hint වලින් ඒක අල්ලගන්න පුලුවන් කෙනෙකුට.. මේ වගේ team එකක ගමනකට එකතු වෙලා මේ අත්දැකීම් ගන්න මේ දැනුමේ රස බලන්න තියනව නම් ඒක ලොකූ භාග්‍යක් කොට සලකනව amature traveler කෙනෙක් විදිහට.. ජය වේවා 🖤
@ශාන්-ඳ6ට
@ශාන්-ඳ6ට 3 жыл бұрын
සුපිරිම ට්‍රැවලින් චැනල් එක 🧘👀🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@dineeshanpathirana4189
@dineeshanpathirana4189 3 жыл бұрын
මගේ පව්ලේ හැමෝම අයියගේ ප්‍රේක්ශකයෝ වෙලා ඉවරයි . දිනේශ් අයියා , ලොකු පීරීස් ඇතුලු කන්ඩායමට ජය ❤️
@anuruddhachamika5918
@anuruddhachamika5918 3 жыл бұрын
සුපිරි සුපිරි නියමයි හොඳේ...
@sapnashiwanthi7406
@sapnashiwanthi7406 3 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැහැ අයියගෙ videos .. පරිස්සමට බුදුසරණයි ..👍👍❤️❤️
@neranjanranga6976
@neranjanranga6976 3 жыл бұрын
අහම්බෙන් set වුනේ channel👍❤️ එක පටිිට ලස්සනයි පරිස්සමෙන් කට්ටියම බුදු සරණයි .❤️❤️❤️❤️❤️❤️👍👍
@tenishiwasana5634
@tenishiwasana5634 3 жыл бұрын
ඒ කටහඩ...මරු
@mindlk4987
@mindlk4987 3 жыл бұрын
මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම.🙏❤
@Spark-of_Hope
@Spark-of_Hope 2 жыл бұрын
අපෙ ගමේ සුන්දරත්වය ☺️
@DineshAPathum
@DineshAPathum 2 жыл бұрын
ආයෙමත් එන්න ඉන්නෙ.. පුදුම මනුස්සකම් තියෙන මිනිස්සු ඉන්න ගමක්
@Spark-of_Hope
@Spark-of_Hope 2 жыл бұрын
එද්දි අනිවාර්යයෙන්ම කියන්න අපිත් එනො යන්න ඔයාලා එක්ක ☺️
@Spark-of_Hope
@Spark-of_Hope 2 жыл бұрын
ආසම.දේ සංචාරය උනාට යන්න සල්ලි කේස් 😕 එත් මෙහෙ ආවොත් කියන්න යන්න එනො අපිත්☺️
@travel4604
@travel4604 2 жыл бұрын
අම්මෝ.... 😍😍😍 සුපිරියක් තමයි..
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
සම්පුර්ණම බැලුවා අයියේ❤️❤️..පොඩි දුකක් ආවා වාළිඹේ මුදුනේ රැයක් හිටියේ නැති එකට 😪😪
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි.. මෙන්න අවස්ථාව "the kollo” channel එකට. උඩ රැයක් ඉදලා මගේ ගමන සම්පූර්ණ කරල එන්න. ❤️🇱🇰🌿
@thekollo4260
@thekollo4260 3 жыл бұрын
@@DineshAPathum අනිවාර්යයෙන්ම ❤️🖤
@chamothchamoth8593
@chamothchamoth8593 2 жыл бұрын
ආයුබෝවන් ...මම දිනේෂ්...ඒ වචනවලට ඇබ්බැහි වෙලා තියෙන්නේ දැන්නම් ❤️🔥
@Jmul-2002
@Jmul-2002 3 жыл бұрын
මාර පෞරුෂයක් තියන නිහතමානි චරිතයක්...ජය වේවා අයියේ....💪💪💪💪
@itube925
@itube925 Жыл бұрын
අදත් පට්ට ගමන.👊♥️😍
@nruthyagraphics5858
@nruthyagraphics5858 3 жыл бұрын
බලන්න ගත්තා විතරයි .දැනටම දැනෙනවා වෙනම ලෝකේක ගිහින් අතැරියා වගේ .බලලා ඉවර වෙලාම ආයි එන්නම් මොනවාහරි කියන්න 🖤🌿❤️🇱🇰
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
ගොඩාක් ස්තූති නංගි. ❤️🌿
@lochanalasantha-ey6ez
@lochanalasantha-ey6ez Жыл бұрын
ලංකාවෙ ඉපදුනත් නම ඇහුවෙත් මේ වීඩියෝ එකෙන් ඔයාට ගොඩක් ස්තූතියි
@TravelSerendib
@TravelSerendib 3 жыл бұрын
දිනෙශ් අයියා video එක බැලුවේ පොඩ්ඩයි එත් හිතට දැනුන මේ දේ ලියන්න හිතුණා 😍 මේ සුන්දරත්වය ලස්සන අපිත් විදින්දා ඔයාගේ කතා විලාසය ඒ තරම් අපූරුයි කැලේ සතුන් ඒ තරම් අපූරුයි අයියා ඔයාගේ video එනකම් අපි බලන් ඉන්නෙ ආසාවෙන් 😊 ඔයගේ දැනුම බලන අපිට ගොඩක් වටිනවා 🙏🙏🙏
@DineshAPathum
@DineshAPathum 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූති ... සොබාදහමට ආදරය කරන ඔයාලා දෙන්නගෙ සුන්දර චාරිකාවන් හරිම වර්ණවත්.. ඒ වගේම ලස්සනයි. සුභ පැතුම් 🌿🇱🇰❤️
@Saqunyt
@Saqunyt Жыл бұрын
මගෙ අසම හිනෙ ඔක අයියා අයියා ලස්සනට කරන් යනවා මට අයියලා එක්ක එකතු වෙන්න පුලුවන් නම් ❤️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
ආවා ආවා වීඩියෝ එක. මේක එනකම් තමයි මෙච්චර දවසක් බලන් හිටියේ🙊❤️💪💪
@sithumrashmina1153
@sithumrashmina1153 3 жыл бұрын
❤❤❤❤❤
@tishankavishka283
@tishankavishka283 3 жыл бұрын
වාලිඹේ කදු මුදුනෙන් දුන් දිනේෂ්ගේ ප්‍රාර්ථනාව ඉටු වේවා🙏🙏🙏❤️❤️❤️
@kavindunethsara5586
@kavindunethsara5586 3 жыл бұрын
‌වචන හැසිරවීම හරිම ලස්සනයි. හදවතටම දැනෙනවා කතාව දිනේශ් අයියගෙ, ජයවේවා...❤❤❤
@chameeramadu8400
@chameeramadu8400 Жыл бұрын
Hariyata film ekka wage mara lassanai mudune idana pahala baladdi ara pena diya para hatharakata bedena thana patta...kiyanna wachana na patta lassanai tnx dinesh aiya...❤😊
@Annz_World
@Annz_World 3 жыл бұрын
ඇත්තටම වාලිම්බෙ ගියා වගේ දැනුනා..කියන්න වචන නැති තරම් ලස්සනයි♥️♥️♥️♥️♥️♥️
@nathidurahal4574
@nathidurahal4574 3 жыл бұрын
Niyamai සහෝදරයා
@ishanmaduhansa1196
@ishanmaduhansa1196 3 жыл бұрын
වෙලාව ගියා දැනුනේවත් නෑ... ගොඩක් ලස්සනයි බලන් ඉන්න ආසයි 😍♥️
@damiduprabath8398
@damiduprabath8398 2 жыл бұрын
ඒ වීව් එක. ❤ මේ අපේ රට ලස්සන මේ විදිහට අපිට විදින්න අයියල ගන්න මහන්සිය ගොඩක් පින්.. මහා සන්චාරකයො හතරදෙනාටම තෙරුවන් සරණයි යන එන සියලු ගමන බිමන දෙවියන් විසින් රකිත්වා ❤
@kushanichathuryaweerasingh9577
@kushanichathuryaweerasingh9577 2 жыл бұрын
මේ තියෙන හිනාව,කතාව නිහතමානීකම වගේම අපේකම හරිම වටිනවා අයියේ. හරි ආසයි ජීවිතේ විදින්න මේ සුන්දරත්වය එක්ක. යන්න බැරි උනත් අයියට පිංසිද්ද වෙන්න බලලා හරි සතුටු වෙන්න පුලුවන් උනා. ♥️
@tharakaprasadtharakaprasad2941
@tharakaprasadtharakaprasad2941 3 жыл бұрын
නියමයිනේ
@oshadhikannangara5068
@oshadhikannangara5068 3 жыл бұрын
“මේ සුන්දරත්වය වචන වලින් කියා නිම කල නොකැකියි,මෙය අදටත් මතුවටත් මතු අනාගතයටත් මෙලෙසින්ම සුරැකී තියේවා"දිනේශ්ගේ මෙන්ම අපගේත් ප්‍රාර්ථනය !!
@dinuugirl5671
@dinuugirl5671 3 жыл бұрын
හරිම වැදගත් ලස්සන විඩියෝ එකක් දිනේෂ් අයියේ. ගොඩක් පින් ඔයාට. මම මෙහෙම තැන් තියනවා කියන එක ගැන දැන ගත්තේත් අයියගේ විඩියෝ වලින්. හැමදාම වගේ කියන්නේ අයියා පරිස්සමට හැමදේම කරන්න අයියා මගේ රටට වටින මනුස්සයෙක් ❤️🇱🇰 ආදරේයි හැමදාම මේ නිහතමානී මනුස්සකමට 👌❤️
@vimarshanaaloka1802
@vimarshanaaloka1802 3 жыл бұрын
හදවතෙ නවාතැන්ගත් සොදුරු සංචාරකයා, community post එකෙ දාපු දවසෙ ඉදන් ඒ ලස්සන සංචාරය බලන්න ඉවසිල්ලක් නැතුව හිටියෙ,ස්තුති ඒ සුන්දරම මතක සටහන් අපි එක්ක බෙදා ගත්තට🙏❤️❤️❤️ ඉක්මණට තුවාල සනිප වෙවා ❤️💝
@iamusic1202
@iamusic1202 2 жыл бұрын
මම අයියගෙ හැම වීඩියො එකක්ම බැලුව මන් ඇත්තටම අයියගෙ වීඩියෝස් වලට ආස වෙන්න පටන් ගත්ත අවාරෙ සිරිපා වීඩියෝ එකෙන් .....ඒත් අයියගෙ හැම වීඩියෝ එකක්ම මන් එකක් නෑර බලල තියෙනවා අයියෙ .....ඒත් මෙක මේ බලන 10 වෙනි පාර ....අයියා ඇත්තටම ස්වභාධාහමට ඇත්තටම ආදරය කරන කෙනෙක් .......ඔයාල පරිස්සමෙන් හැමදාම ඉන්න ❤️❤️❤️💪💪
@sujee1425
@sujee1425 2 жыл бұрын
කෙල්ලන්ට වට්ටන්න බැ හොද කතාවක් . ගොඩක් ලස්සනයි අයියේ ආසාවෙන් බැලුවා තෙරුවන් සරණයි ඔයලා හැමෝටම ❤️❤️🌹🌹
@Ruwandarmasena4392
@Ruwandarmasena4392 2 жыл бұрын
ඔයාලා පිං කරලා තියනවා මෙහෙම සොබා දහම විදගන්න.... නියමයි මචන්.. Video ඔක්කොම බලනවා 💜
@dimanthamanoj7679
@dimanthamanoj7679 3 жыл бұрын
දැනුනා බන් අපේ කම.... නැතිවෙන උරුමය... ගොඩක් පිං මේ අද්දැකීම අපිට දුන්නට... බුදුන්ගෙ සරණයි අපේ කොල්ලො හතරදෙනාට🙏🏻 මගෙ එකා දිනේශ් උබ කතා කරන කොට උබේ මනුසාකම... එ වගේම සුන්දරත්වය ලේවලටම කිදාබහිනවා..✌️
@ishialo18
@ishialo18 Жыл бұрын
ආයුබෝවන් දිනේෂ් අයියේ ❤️🙏 මේකත් ලස්සනම ලස්සන සංචාරයක්.. පැල්කොටේ,ගව පට්ටිය, ඒ නැවුම් කිරි, මී හරක් ඒවා දකිද්දි ගමක් ගැන ලියවුණු කතා පොතක මුලාරම්භයක් වගේ දැනුනා.මුලින් දැක්කාම ගමන දුශ්කර එකක් කියලා හිතුනත් හොදම හරිය දැක්කේ අන්තිමට... වාලිම්බේ කන්ද නගිනවට වඩා බහිද්දි බයක් දැනුනේ නැද්ද අයියේ .... මේ වීඩියෝ එක දැකලා මගේ කකුල් දෙක වෙවුලනවා අයියලා බහිද්දි අම්මෝ ඒක.. 😲 ඇත්තටම ගොඩක් පින් අයියේ ඔයාලා මේ ගෙන එන රූප රචනාවන්..මාරම ලස්සනයි ඒ කදු ටිකයි අහසයි ඒ ටිකේම හරි අපූර්වත්වය දැක්කා ඒ වගේ තමා අර සත්තුන්ගේ අස්ථි කොටස් ගැන කරන පැහැදිලි කිරීම්,ගස් කොලන් ගැන.ඉතිහාස ගත තොරතුරු ගැන කියන දේවල් වල මාර වටිනාකමක් තියනවා. සාමාන්‍යයෙන් අපි travel කරද්දි කරන්නේ වටපිටාවේ අසිරිය බලන එක විතරයි.නමුත් අයියා, අපි හිතන්නේ නැති පැතිකඩක් හරහා ඒ පෙන්නන දේ අගය කල යුතුමයි. විශේෂයෙන්ම මම 🤗 ගොඩක් ගස් කොල පල ගැන අවබෝධයක් නෑ.ඒ නිසා ඒවා දැක්කත් ගාණක් නෑ. අයියා ඒ හැමදේම නිසි ගවේෂණයක් කරලා පැහැදිලි කරලා දෙනවා.... ඇත්තටම දිනේෂ් අයියේ ඔයා නම් BRAND එකක්.... ඔයා ලොකු සේවයක් කරනවා අයියේ ලොකු පීරිස් අයියා සහ අනිත් අයියලා එක්ක.... ඇත්තටම අයියේ ඔයා නම් මාරම මනුස්සයෙක් හැමදාම වගේ හැම සංචාරයකදී අයියලා පරිස්සමින් ගිහින් පරිස්සමින් ආපහු ගෙදර එන්න. ස්වභාව දහමේ ආදරණීය සොදුරු සංචාරකයා 💚 බුදුසරණයි ඔයාලා හැමෝටම ❤️🙏
@dilshanwickramasinghe2507
@dilshanwickramasinghe2507 3 жыл бұрын
අයියා පුලුවන් නම් english subtitles දන්න..මොකද ඔයාගේ travel එක් international level තියනවා... ලංකාවේ ලස්සන ලොකෙටම අරන් යමු❤️
@kasunviraj5630
@kasunviraj5630 3 жыл бұрын
ජය වේවා 💪❤️
Кого Первым ИСКЛЮЧАТ из ШКОЛЫ !
25:03
Minecraft: Who made MINGLE the best? 🤔 #Shorts
00:34
Twi Shorts
Рет қаралды 46 МЛН
Secret to sawing daughter in half
00:40
Justin Flom
Рет қаралды 33 МЛН
Wangedigala ( PART 01 ) - Travel Vlog 06
33:41
YODO
Рет қаралды 150
Еп278 | Теодосий Теодосиев: Как да хакнем системата?
3:30:24
Свръхчовекът с Георги Ненов
Рет қаралды 181 М.
Кого Первым ИСКЛЮЧАТ из ШКОЛЫ !
25:03