මාස 5 බබා/5 Month Old Baby

  Рет қаралды 105,416

යෙහෙළි Yeheli

යෙහෙළි Yeheli

Күн бұрын

Пікірлер: 1 400
@sandalinilakshmi1112
@sandalinilakshmi1112 3 жыл бұрын
සමහරක් අම්මලා ඉන්නවා දරුවෝ නැතුව ගොඩක් අඩනවා.සමහර අම්මලා ඉන්නවා දරුවෝ ලැබිල ඒ චූටි පැටවුන්ට දරාගන්න බැරි වෙන්න වද හිංසා කරනවා. ඒ අතරින් අක්කි වගේ අම්ම කෙනෙක් ලබන්න යශෝදරා පැටියා ගොඩක් පින් කරලා තියෙනවා .අක්කි ගාව ගොඩක් හොද ගතිගුණ තියෙනවා .ඒ දේවල් සමාජයට පෙන්නල දෙනවට බෙදල දෙනවට අක්කිට ගොඩක් පින්. මන් a/l කරලා ඉවරයි අක්කි.ඔයා මේ videos වලින් ගොඩක්ම පෙන්නලා දුන්නේ අම්ම කෙනෙක්ගේ ආදරේ .ඒක ගොඩක් වටිනවා.ලමයි උස් මහත් වෙලා දරදඩු දික් වෙනකොට දෙම්ව්පියන්ට අත උස්සනවා ,බනිනවා.ඒ වගේ අයට මේ වගේ දේවල් දැකල තමන්ගේ අම්මත් තමන්ව මේ විදියට ආදරෙන් හදා වඩා ගත්තද කියල මතක් වෙයි. බුදු සරණයි ඔයාල හැමෝටම.🙏😌❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Patiyo oya oyage wayasata Godak budhimath Oyata me video wala tiyana sebema arutha therenwa Godak adarei mage Patiyo e oyage lassanama hithata❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nirupaperera7320
@nirupaperera7320 3 жыл бұрын
ආදරණිය අමිමා කෙනෙක් .ආදරණිය තාත්තා කෙනෙක්.හුරතල් දරැපැටියෙක්.ඇත්තටම හරි සතුටක් දැනෙනවා .ආදරබර සිනාව දැක්කම පුදුම සතුටක් දැනෙනවා
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee godak isthuti mage Patiyo 😘😘😘
@strongheart454
@strongheart454 3 жыл бұрын
Yashodara පැටියාගේ තාත්තට මගේ ගෞරවය ......🙏🙏obathuma wage තාත්තලා ගොඩාක් අඩුයි ....mage ඇස් දෙකට කදුලු ආවා.දෝණි උපන් දා පටන් ඔබතුමාගෙ අත් දෙකෙන් පැටියාගේ සියලුම වැඩ කරන්නේ .අනේ දෝණියෝ ඔයා ගොඩාක් පිංවන්තයි.බුදු සරණයි !නිදුක් නිරෝගි දිඝාසිරි වේවා !.පුංචි පවුල හැමදාම සතුට්න් ඉන්න ...💕💕💕💕
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti ❤️❤️❤️❤️
@udeshikauyanwattha1081
@udeshikauyanwattha1081 2 жыл бұрын
@@yeheli ane manike kiyannako nitharama hembirisawa mage patiyata sathi 3k den nawannath na eyata ena maseta 4 labenne beheth godak dunna eyata kiwisum yanawa mekata wisadumak nadda nawanna hoda nadda ethakota beheth godak peuwsta kamak nadda
@hemamaliekanayaka7218
@hemamaliekanayaka7218 2 жыл бұрын
@@yeheli ane akke mge baba thama peralennewath na...masa 5i.ane e ai
@hirushapramodhi3968
@hirushapramodhi3968 3 ай бұрын
අනේ මගේ මහත්තයත් මේ වගේම හැම වැඩකටම උදව් වෙනවා ❤❤❤❤
@sandamalipriyadarshani3301
@sandamalipriyadarshani3301 3 жыл бұрын
අනේ... හරිම සෝයි දෝනි...දැං හරි දඟකාරි වෙලා හරි හරියට වැඩ පෙන්නනවා🥰🥰..ආදරෙයි දෝනි❤️❤️❤️.ජේසු පිහිටයි...
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti ❤️❤️❤️❤️❤️❤️❤️❤️adarei
@BEDELTBRKCNJayathilaka
@BEDELTBRKCNJayathilaka 3 жыл бұрын
අනේ අක්කි ඔයාගේ video play වෙනකොට මගේ මාස පහමාරේ චූටි දගයා කරන වැඩ නවත්තලා හිනා වෙනවා. එයාට ඔයාගේ කටහඩ හරිම හුරුයි. අප්පෝ චූටි යශෝ මැනික තාත්ති වගේ කියනකොට තාත්තිගෙ ආඩම්බර පාට
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee adarei e mage chuti patiyata 😘😘😘😘😘😘😘😘 Thati wage neda Patiyo
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 3 жыл бұрын
තාත්තා ගෙ කපාපු paluva.අනේ tikiri.සිහිනව.සූරතල් යශෝ පැටියා ඇතුළු ඔබ family එකට සම්මා සම්බුදු සරණයි ..ඩුබායි සිට මම
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Patiyo ❤️❤️❤️
@sadeeperera1551
@sadeeperera1551 3 жыл бұрын
මේ හිනාව තරම් අවංක හිනාවක් මේ ලෝකේ කා ළගවත් නෑ.. තෙරුවන් සරණයි යශෝ මැණික..
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo ❤️❤️
@mewankadulani6670
@mewankadulani6670 3 жыл бұрын
ගොඩක් ආදරෙයි බට්ටිච්චිට 😍❤️ ඇස්වහක් නම් වදින්න එපා චූටි දෝනී පැටියට 🙏 අක්කියි,අයියයි හරිම වාසනාවන්තයි මේ වගේ දෝණියෙක් ලබන්න. ඒ වගේම දෝණිත් වාසනාවන්තයි අක්කියි,අයියයි වගේ අම්මෙකුයි,තාත්තකෙකුයි ලබන්න 🙏 ආරක්ෂා කරන්න හැමදාම ඔයාලා තුන්දෙනාම ❤️🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️❤️❤️
@hmmsherath5670
@hmmsherath5670 3 жыл бұрын
yaso පටියා කොන්ඩෙ කපලා චූටි කොලු පැටියෙක් වගේ .......ලස්සනයි බුදු සරණයි මැණික ආදරෙයි ගොඩාක් 💖💖💖💖💖💖💖💖💖
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Adarei ❤️❤️❤️
@malshiminoshika7546
@malshiminoshika7546 3 жыл бұрын
අපේ යශෝ මැණික දැන් චූටි වැඩ්ඩෙක් වෙලානේ ...අාදරෙයි මැණික....❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei 🥰😘😘😘
@dmikdissanayaka859
@dmikdissanayaka859 3 жыл бұрын
අනේ එයා කක්කි .🙈නලා කොන්ඩෙ කපලා 🙈එයා අයියා වගෙමයි තෙරුවන් සරණයි යශෝ මැනික 😍😍😍😍😍😍❤❤❤❤❤❤.කන විදින්නෙ නැද්ද අක්කි එයාගේ
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Patiyo ❤️❤️❤️❤️❤️
@dhananjaniamararathna8864
@dhananjaniamararathna8864 3 жыл бұрын
යශෝ පැටියා ගෙ video බලන්නේ හරිම ආසාවෙන් අක්කි. Hospital bag එකේ video eke ඉඳන්ම හැම video එකක්ම මන් මඟ නොහැරම බලලා තියෙනවා. සමහර videos මන් මගේ මහත්තයා එක්ක බලලා එයාට කියනවා ඔයත් මේ වගේ වෙන්න කියලා. මටත් ඉන්නවා මාස 3 ක‍ චුටි දුවෙක් . අක්කි දාන video බලලා මම හිතනවා මගේ චුටි දුවත් යශෝ පැටියා වගේ, ඊලගට මේ දේ, මේ වගේ කරයි නේද කියලා හරිම ආසාවෙන් මන් බලන් ඉන්නේ.. චුටි යශෝ පැටියට තෙරුවන් සරණයි..!
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee kochara deyakda Patiyo oya mehema kiyana ekath apita loku haiyak Godak adarei Chuti patiyata umma ekaka denna yeheli nendi dunna kiyala😘😘😘😘😘
@dhananjaniamararathna8864
@dhananjaniamararathna8864 3 жыл бұрын
@@yeheli ආදරෙයි yeheli නැන්දි 😍 අපි අපේ පැටව් එක්ක අපේ පුංචි රට ලස්සන කරමු අක්කි. හැම දාමත් අපි එකතු වෙලා ඉන්නේ yeheli channel එකත් එක්ක ❤️
@anjulachamodi2456
@anjulachamodi2456 3 жыл бұрын
අම්මෝ චූටි දැන් ලොකු ළමයෙක් නෙ දැන් හෙන කෝලම් චූටිගෙ බලන්න ආසයි 😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@indunilmadusanka7016
@indunilmadusanka7016 3 жыл бұрын
ඔයා ගොඩාක් පින්වන්‍ත දෝනියෙක් රත්තරන් ....ඔයාගෙ අම්මි ගොඩක් හොද අම්මියෙක්..තාත්තිත් ගොඩක් හොද තාත්තියෙක්....අක්කි මන් ඔයාට ගෞරව කරනව ....හැම අම්මෙක්ගෙම හිත මේ ලෝකෙටම කියනවට ඔයාට ගොඩක් පින්..දරුව ගැන කතා කරන වචනයක් වචනයක් ගානෙම ඔයගෙ ආදරේ අපිට හොඳටම දැනෙනවා ..ඔයාගෙ ඇස් වලින් වැටෙන කදුලු හැම ආදරනිය අම්ම කෙනෙක්ටම උපහාරයක් වේවා ....කියන්න වචන නැහැ අක්කි ගොඩක් සතුටුයි ....ගොඩාක් ආදරෙයි ..හිනාවෙලා ඉන්න හැමදාම ....තෙරුවන් සරනයි ....💞💞💞🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌼🏵️🌷🌹🌺🥀
@yeheli
@yeheli 3 жыл бұрын
Anee mage Patiyo ohoma kiyanakota ess walata kadulu enawa Patiyo Oyage hite api wenuwen upan e senehasata godak adarei Me wachana mawa thawath shaktimath karanawa Godak adarei mage Patiyo ❤️❤️❤️
@indunilmadusanka7016
@indunilmadusanka7016 3 жыл бұрын
@@yeheli 😘😘😘💞😍💞😍🙏🙏
@indunilmadusanka7016
@indunilmadusanka7016 3 жыл бұрын
අක්කි මගේ පුතා හෙට මුලින්ම ස්කූල් යනව....එක වසරට බාර දුන්නා.....
@ishu9590
@ishu9590 3 жыл бұрын
අනේ මගෙ රත්තරං මට ඔයාව දැක්කම මගේ මුළු හිතම පිරීලා යනවා.. මගේ චූටි සුරංගනාවී ඔය ලස්සන හිනාව හැමදාම ඔය විදියටම ඔයා ලග තියා ගන්න පුතු මැණිකේ.. ඔය හිනාවට ඕනම හිතකට සැනසීම ආදරය අරං එන්න පුළුවන්.. මගේ දෝණි මේ ලෝකේ ඉන්න හොදම ලස්සනම දූ පැටියා ආදරෙය් රං.. බුදු සරණයි.. මට ඔයාව ඇස් දෙකට දකින්න ආසයි රත්තරං.. අනේ මං ආදරෙයි මගේ පුතේ ❤️❤️❤️❤️❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee e lengathu kamata godak isthuti Patiyo 🥰🥰🥰🥰🥰adarei godak
@navindiwinshika562
@navindiwinshika562 3 жыл бұрын
පවු අනේ චුටියා පැටියා ගෙ හුරත්ලේ..ආදරේ හිතෙනවා පැටියෝ ...බුදු සරනයි මැනික ........උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
@yeheli
@yeheli 3 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰
@lovebirdslanka5405
@lovebirdslanka5405 3 жыл бұрын
දළදා සමිඳු පිහිටයි යශෝ බබා 🧚අක්කී අයියා 😘😘😘😘😘 හිත නිවෙනවා අක්කේ බබාලගෙ සෙල්ලම් බලන් ඉන්නකොට😍😍😍😍😍🧚🧚🧚🧚🧚🧚🧚
@yeheli
@yeheli 3 жыл бұрын
Anee godak isthuti mage Patiyo 🥰🥰🥰
@lovebirdslanka5405
@lovebirdslanka5405 3 жыл бұрын
@@yeheli 🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚💗
@roshantharu5836
@roshantharu5836 3 жыл бұрын
අනේ තාත්ති වගේමයි .😘😘😘😘😘😘 බුදු සරනයි .....යශෝ හුරතලේ...
@yeheli
@yeheli 3 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰
@kavirushean9222
@kavirushean9222 3 жыл бұрын
අනේ තාත්තා වගේමයි🌹❤️❤️❤️ ඇස් වහක් වදින්න එපා!
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Patiyo ❤️❤️❤️
@lasninadee7473
@lasninadee7473 3 жыл бұрын
බුදුසරණයි මැණික ඔයාට..කොලු පැටියෙක් වගේ කොන්ඩෙ කපලා ඔයා..අපි ආදරෙයි ...මටත් ඉන්නවා මාස 4ක චූටි නංගි පැටියෙක් ඔයා වගේ..♥️
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeee shoi❤️❤️❤️
@sajanijayawickrama3457
@sajanijayawickrama3457 3 жыл бұрын
Ane raththrn patiya dn loku babek wela lassnai 😍❤️😘
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️
@ayeshalakmali2168
@ayeshalakmali2168 3 жыл бұрын
අපේ යශෝධරා පැටික්කි..... ආසාවෙ බෑ යශෝධරා අම්මා .... ඇත්තටම වැදගත් වැඩක් ,ගොඩාක් වටිනව අම්මා💞💞.. අනේ අපේ චූටි පැටියත් ඔයවගේ හුරතල් වැඩ කවදකරාවිද දන්නෑ😍😍😍... අපේ යශෝධරා පැංචිට ගොඩාක් ආදරෙයි .... 😘😘😘.... යශෝධරා අම්මටත් අප්පච්චිටත් ,ඇත්තටම ගොඩාක් පින් ,මේ කරන සේවයට .. ගොඩක් පින් ඔයාල ඔයාලගෙ මේ අත්දැකීම් අපි එක්ක බෙදාගන්නවට...🙏🙏🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Ane Patto onna balannako masa3passe e kalaya oyath uda wenawa Godak adarei mage Patiyo ❤️❤️❤️
@maduisha5634
@maduisha5634 3 жыл бұрын
කිරිහුරතල් දකින්න පෙරුම් පුරනවා අක්කෙ. මටත් පුංචි මැණිකක් ඉක්මනට කුසට එන්න කියලා පතන්න.. ආදරෙයි මැණික...❤
@yeheli
@yeheli 3 жыл бұрын
Anee wastuwa ikmanin pin wath daru patiyek oyage kusata wadiwaaaaaaa!!!!❤️❤️❤️
@maduisha5634
@maduisha5634 3 жыл бұрын
@@yeheli ආදරෙයි...❤🥺
@jrshashidilshanjayathilaka7495
@jrshashidilshanjayathilaka7495 3 жыл бұрын
Akkiyooo pregnet wel inn kale...biththr kiyk dwskt kwd..??
@yeheli
@yeheli 3 жыл бұрын
Ekak kewa Patiyo dawalta
@chamila2rendage237
@chamila2rendage237 3 жыл бұрын
ආදරෙයි මැණික ❤😍 ඔයා දවසින් දවස අලුත් දේවල් අත්හදා බලනවා ඉගෙනගන්නවා... ඒ හැමදේම අතරේ අම්මි තාත්ති ආදරේ කරුණාව ඔයාට උගන්නවා.. මගේ දූ ආදරණිය දියණියක් වෙන්න හැමදාම අම්මි එක්ක අපිව බලන්න එන්න...❤ මගේ නංගිටත් ගොඩක් ආදරෙයි 😘 පරිස්සමින් ඉන්න ❤
@yeheli
@yeheli 3 жыл бұрын
Anee mage Akki Godak isthuti Godak adarei api❤️❤️❤️
@sehashiperera3805
@sehashiperera3805 3 жыл бұрын
අනේ යශෝ පැටියාව දකිද්දී මට මතක් වෙන්නෙම එයා ඉපදුන දවස අක්කි...පැටියා ටික ටික ලොකු වෙනවා දකිද්දී ලොකූ සතුටක් දැනෙනවා...😍 එයත් දවසක අනිවාර්යෙන් අක්කි වගේම හොඳ කෙනෙක් වෙයි. එ්කට අපි හැමෝම පැටියාට හදවතින්ම අාශිර්වාද කරනවා.god bless all of you💖💖💖💖💖💖
@yeheli
@yeheli 3 жыл бұрын
Anee godak isthuti mage Patiyo E ashirwadayata Godak isthuti wastuwa Adarei godak ❤️❤️❤️
@achiniindrachapa3395
@achiniindrachapa3395 3 жыл бұрын
Akkige hinawamai yasho patiyata tiyenne...😍😍😍❤️😚
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee godak isthuti 😘😘😘😘
@pavithragunasena242
@pavithragunasena242 3 жыл бұрын
මං මේ වීඩියෝස් බලන්නෙ හරිම ආසාවෙන්..සීතල,රස්නෙ හැමදෙයක්ම දරාගන්න විදිහ පැටියට කියලා දෙන්න අක්කෙ..රස්නෙ වෙලාවට හුලං ටිකක් ගහන්න බබාට.කවදහරි දරුවා ස්තූතිකරාවි පොලවෙ පයගහලා ජීවත් වෙන්න අම්ම තාත්ත මග පෙන්වපු එක ගැන.ආදරණීය අම්මෙක් තාත්තෙක් එයාට ලැබිල ඉන්න නිසා හොදම දේ උගන්වාවි ♥️
@yeheli
@yeheli 3 жыл бұрын
Anee Patiyo den ehama podi welwak tiyagana innawa rasse wedenna eth wedi wela nam tiyanne nehe dukai Godak isthuti Patiyo
@niroshlk7861
@niroshlk7861 3 жыл бұрын
යශෝදරා මැනික 💓❤👩‍❤️‍👩
@yeheli
@yeheli 3 жыл бұрын
❤️❤️❤️❤️
@roshantharu5836
@roshantharu5836 3 жыл бұрын
අක්කිගෙ හිනාව තියෙන්නෙ යශෝ මනිකට.....😍😍😍😍😍
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Patiyo ❤️
@piyumisacheera6527
@piyumisacheera6527 3 жыл бұрын
මගේ බබාට අදට හරියටම මාසයයි.මාත් මගේ බබා මේ වගේ දග වැඩ කරනකම් ආසවෙන් බලාගෙන ඉන්නේ.
@yeheli
@yeheli 3 жыл бұрын
E dawasa ikmanin uda wei Patiyo
@anumirihana8971
@anumirihana8971 3 жыл бұрын
Ane Punchi manikak...! Punchi yashodarata, yashodara dewiya wagema uthum kanthawak wenna labewa kiyala hadawathinma parthana karanawa...a wagemai Akka oyatath godak adarei... Oyage wachanawala adare waahenawa... matath dan oyata wagema Punchi du patiyek innawa. Thawama maasayai eyata... Mn nodanna dewal hugak oyaggen igena gaththa.ewata oyata hugak pin.. API hamadamath oyath ekka innawa... Budusaranai... !
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee godak isthuti mage Patiyo Oyage chuti patiyata me umma eka yeheli nendigen 😘😘😘😘😘onna dena ona hodada😘😘😘
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ පරිස්සමෙන් ඉන්න ඔයාලට ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💗💗💗💗💗💝💝💝💝💞💞💞💞💞 ගොඩක්
@yeheli
@yeheli 3 жыл бұрын
Akki oya hodi innwada?godak istuti godaaaaaaaaaaaaaaaaaak Adarei
@hashilamaduwanthi8974
@hashilamaduwanthi8974 3 жыл бұрын
එයා නම් ෂෝයි අනේ දැං.. සූකිරි බෝලේ..අම්මල තාත්තාලා බලන්නකො දරුවන් වෙනුවෙන් කොච්චර දේවල් කරනවද... ආදරණීය මතකයන් ගොඩක් තියෙනවා පැටියෝ ඔයාට ලොකු වුණාම බලන්න... පුංචි කැදැල්ල හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් 💗💞💖 බුදු සරණයි
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Patiyo KZbin e kaletath tiboth hodai neda Patiyo
@දමයන්තිරාජපක්ෂ
@දමයන්තිරාජපක්ෂ 3 жыл бұрын
අනී සුදු මැනික තාත්ති වගේමයි හැබැයි නහායනම් අක්කාගේ වගේ කෙල්ල ලොකු වෙද්දි කොලු පැටියෙක් වගේ තමයි දග වැඩ ඔක්කම බලන්නකෝ❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Oww Patiyo dawasin dawasa eya wenas wenwa Godak isthuti ❤️❤️❤️
@manojavishka3124
@manojavishka3124 2 жыл бұрын
මගේ බබාටත් දැන් මාස පහ ඉවර වෙනවා අක්කි.එයා තාම දන ගාන්නෙ නම් නෑ.ඉදගන්න තමයි try කරන්නෙ.මමත් හැමදාම උදේට පුතාව මල් බලන්න සමනල්ලු බලන්න කුරුල්ලො බලන්න එලියට අරන් යනවා එයා ඒවට හරිම ආසයි.ඔය වගේම ගහ කොලට ආදරේ කරන්න එයාලා තමයි අපිට හුස්ම දෙන්නෙ කියලා කියනවා එයාට තේරුනේ නැතත් ඒ දේවල් හිතට දැනෙනවා ඇති කියලා මං තදින්ම විශ්වාස කරනවා.
@yeheli
@yeheli 2 жыл бұрын
Aniwaryenma Patiyo babekta mul aurudu3 manasata dena dewal thamai jiwita kalen 80%tiranaya wenne itin hoda dewal hemadama api demu Patiyawa bimin tiyana kalaya wedi karanna Patiyo ikmanin danaganawa Budusaranai Adarei ❤️❤️❤️
@amithshihan8856
@amithshihan8856 3 жыл бұрын
දෙමාපියන් යනු........ නොකා නොබි දරැවන් රකින දුක සැප දෙකෙහිම ලග සිටින තම මුලු ජිවිතයම දරැවන් යැයි සිතන ඇය අමිමා විය ඔඋු තාත්තා නමි විය......😊😊😊😊 දාරක ස්නේහය ඇට මිදුරැ බිද හදවත පතුලටම කිදා බහි එයයි අරැමැත මවි සෙනහස පිය සෙනෙහස yasodaraa manikaaa godaak wasanawantha manikakkk ammma oya venuwen eee karana kapa kirima as dekenma dakinnna puluwan venawaa anee edata hitheii mage ammma mawa bihi karannaa darapu vedanawama atii ayata adu nathuwa senahasa pudannnaa pnuchi patiyek mage bandiyeth innnawaa mata ada wathura tikakk bonnna baaa ane mage ammath eee dukama vidinnna ati ki dan mata hithenawaa 😥😥 oya thun denatamaaa devi pihitaiiii
@yeheli
@yeheli 3 жыл бұрын
Oyage hema wachanayakama tibuna adare karunawa siyalla bandi gediye inna punchi petiyata pihitawa Godak isthuti Godak adarei ❤️❤️❤️
@lakmiherath4238
@lakmiherath4238 3 жыл бұрын
shoii akki. ahinsakama uthurala ynwa. budusarani patiyoo. matath hurathla krnan tibba nm kyala hithenwa. ane akki shokk pillows tika. pink colour sleeping eye pilow eka koind gatte kiyannkoo?
@yeheli
@yeheli 3 жыл бұрын
Godak istuti patiyoo.me pillows mata yaluwek dunne patiyo
@gayathrihimaya9186
@gayathrihimaya9186 3 жыл бұрын
නොතේරෙන අහිංසක දරුවෙකුගෙ වීඩියෝ එකකට unlike කරන්න තරම් කුරීරු මින්ස්සුත් ඉන්නවා මේ සමාජෙ.
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo api ewath adaren bara gamu samajaya ada kuruwal wela adaraya karunawa terenne nehe irisiyawa enawa ikmanata itin e hith walatath adaraya lebwaaa e hithuth adaren pirewa kiyala mama mage hadawatinma prathana karanawa Patiyo ❤️❤️❤️❤️
@gayathrihimaya9186
@gayathrihimaya9186 3 жыл бұрын
ඔව් හොද මිනිස්සු හැමදාම සතුටින් .✌️💚
@madurangishanika7999
@madurangishanika7999 3 жыл бұрын
Yashodara manikaga hinawa aththatama lassanai.akki,oyaga bada, mahatha ehama adu unada? E gana karannako vidio ekak.
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo Oww den mama yoga karanwa e gena video ekak dannam❤️❤️
@imeshadilhani8598
@imeshadilhani8598 3 жыл бұрын
අක්කි බබාට කරාබු දාන්නෙ නැතිද..❤️ චූටි සුරංගනාවි ශෝයි.තෙරුවන් සරනයි.❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Nehe Patiyo eyata wedanawak kiyanna beri kale ehama karanna mata hitenne nehe eya loku wela illuwoth kana hiri wetena cream eka gala kana widala denwa
@imeshadilhani8598
@imeshadilhani8598 3 жыл бұрын
@@yeheli අනේ අක්කියෝ ඇත්තටම මට ඒක හිතුනෙ නැහැ..ඔයා කොච්චර හොද අම්මා කෙනෙක්ද ❤️😘 මාත් මැරීඩ්.බබෙක්ව බලාපොරොත්තු නැහැ තවම.මට හිතෙනවා මන් බබෙක්ගෙ වගකීම දරන්න පුලුවන් උන කාලෙට තමා බබෙක්ව හදන්න ඕනෙ කියල.අපි මූල්‍යමය පැත්තෙන් තව ටිකක් ස්තාවර වෙලා දෙමාපියො වෙමු කියලයි හස්බන්ඩ් කියන්නෙ..බැදලා අවුරුදු 2ක්.මිනිස්සු හරි පුදුමයි අක්කි..එක එක කතා කියනවා මට.දුකයි.😥 එයාලට ඕනෙවට බබාලා හදලා බෑනෙ අක්කි නේද
@yeheli
@yeheli 3 жыл бұрын
@@imeshadilhani8598 ane wastuwa eka loku deyak Patiyo api sathwara unahama ena patiyata duk widinna one nehe Minissu kiyana ewa ahanna epa Shaktimath wenna ehama kiyana ayata munatama kiyanna eka oyala bala gannam kiyala Mata patiyawa lebune aurudu9passe ammo mata kiuwa kata mama berima thena kiyanna gatta mama wada geniyek kiyala ethakota kata wegens nisa 😃 Api jiwath wenna one apita one widiyata lassnata katawath karadarayak neti widiyata withrai mai Patiyo Jiwite lassanai ethakota Pitin kata ehema kota hoda deyak nam gatta naraka hitha ridena deyak nem anith kanen pita karanna wastuwa ❤️❤️❤️
@slkidssenudi3891
@slkidssenudi3891 3 жыл бұрын
බුදු සරණයි ! චූටි මැණිකට.ඇස්වහක් ,කටවහක් වදින්න එපා වස්තුවට .අම්මිගෙයි,තාත්තිගෙයි ආදරය ,කරුණාව එක්ක හැමදාමත් සතුටින් ඉන්න වස්තුවේ..ජීව්තයේ හැම තත්පරයක් ගානෙම ජීවිතය දිනන්න වාසනාව ,ශක්තිය ලැබේවා ! මගේ පුංචි දුව සෙනුදි යශෝ මැණිකගෙ වීඩියෝ බලලා සතුටු වෙනවා,හිනාවෙනවා.හරිම ආසාවෙන් බලන්නෙ.බබා බබා කියලා ආසාවෙන් හිනාවෙවී බලනවා.මගෙ චූටි යශෝධරා පැංච්ට තෙරුවන් සරණයි ! ආදරෙයි සුදු දුවේ ගොඩාක් .❤
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeee sendi patiyata budusaranai Godak isthuti Patiyo Yashodhara ta dena adarayata ❤️❤️❤️
@musicwavecreations9672
@musicwavecreations9672 2 жыл бұрын
Ane akki mage babatath masa 5I eya thma peralennewath nane konda kelin thiygnnth ba ane mn mkd krnne akki doctorta pennanna weida pls reply....
@yeheli
@yeheli 2 жыл бұрын
kzbin.info/www/bejne/pYLbg2xpastnnJI Patiyo balanna
@jrshashidilshanjayathilaka7495
@jrshashidilshanjayathilaka7495 3 жыл бұрын
Akki pregnet un mul dws vl apple knn hod ndd
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo Apple kal tiya ganna ewa gahana nisa ehama palathuru kanna epa
@eurekasandamali7460
@eurekasandamali7460 2 жыл бұрын
Akki me kaledi baba samanyen urin past kale kohomada kochchara welawakin wageda?
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo eka eka eka babata wenas
@trinco2086
@trinco2086 3 жыл бұрын
ඔයා නියම අම්මා කෙනෙක් අක්කේ ...බබාට කතා කරන විදිය ශෝක් අනේ ආදරෙයි ගොඩක් ඔයාලට බුදු සරණයි !!!!!
@yeheli
@yeheli 3 жыл бұрын
බොහෝම ස්තුතියි ,ආදරෙයි පැටියෝ
@chamodipoornima9119
@chamodipoornima9119 3 жыл бұрын
✨ yashoo godak daksha daruwek wenwa kwda hari , Parissamin inna akki ayyai yashoth ekka . Budu saranai
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️
@udarichethanadesilva7602
@udarichethanadesilva7602 3 жыл бұрын
හරිම ලස්සන , ආදරණීය පවුලක්...😍 බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම, ආදරෙයි ගොඩාක් ...♥️♥️♥️
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo ❤️❤️❤️
@yashodhanuwanthi9580
@yashodhanuwanthi9580 2 жыл бұрын
Oyala wage amma kenekui, thaththa kenekui labunu yashodhara patikki harima wasanawanthai akke..adare hithenawa hamawelema akke..❤❤
@yeheli
@yeheli 2 жыл бұрын
Aneeee Godak isthuti mage Patiyo Adarei ❤️❤️❤️
@sithu1895
@sithu1895 3 жыл бұрын
කොන්ඩේ කපලා කොල්ලෙක් වගේ .අයියා වගේමයි අක්කි යශෝ පැටියා .හීනාව නම් ශෝයි .අක්කි වගේම ඉදි ලොකු උනාම ..ටික ටික ලොකු වෙනකොට ආස හිතෙනව..බුදු සරණයි .සතුටින් ඉන්න හැමදාම 😊❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Anee owww Patiyo loku wenkota asai Godak isthuti ❤️❤️❤️
@piyumimadushani5304
@piyumimadushani5304 3 жыл бұрын
Adarei chuti patiyata ❤️❤️ akki babata hoda baby cream body wash shampo kiynnko lankawen gnn
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo mama use karanne babycheramy ❤️
@nirmaliayesha9446
@nirmaliayesha9446 3 жыл бұрын
Anee mehe thaniwela inna mata oyage වීඩියෝ baladdi harima sathutak දැනෙනවා ..doni manika ආදරෙයි ...jayasrima bo samidun pihitayi Araksawayiii oyala හැමෝටම mama isreal wala ඉන්නේ ....❤️❤️❤️❤️❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Patiyo api hithin oya ekka innwa oya thani wela nehe Api oyata godak adarei ❤️❤️❤️❤️❤️
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 3 жыл бұрын
අනේ චූටියා දැම් ලොකුයි, දග වැඩත් ගොඩයි, බලම් ඉන්න ආසයි 💜️💜️💜️💜️💚💚💚💚💙💙💙💙💛💛💛💛❤️❤️❤️❤️😙😙😙😙😙 අක්කි බබාගෙ පිලෝස් ලස්සනයි ❤️💛💙💚💜️😙😙😙
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Patiyo ❤️❤️❤️
@Shama-g6o
@Shama-g6o 3 жыл бұрын
Ane akki lassana video ekak 😍 okkoma beluwa math nikan akkilage gedara hitiya wage .... aiyath poddi weda walata godak help karanawa neh... Love you akka and aiya ❤️🥰🥰🥰
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Patiyo Ane Oww Patiyo Eya karan lokuma dee thamai baba nawana eka.den den ayya lagath godak wela eya inne nehe ammatama huru wela❤️❤️❤️❤️
@dinushiamaya7697
@dinushiamaya7697 3 жыл бұрын
අනේ අක්කි දැන් දෝණි හුරතල්.ආදරේ හිතෙනවා බුදුසරණයි මැණික
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Patiyo ❤️❤️❤️
@maleeshasooriyabandara8141
@maleeshasooriyabandara8141 3 жыл бұрын
Ane appochchiyooo menika Budhu saranaiii .
@yeheli
@yeheli 3 жыл бұрын
Budusaranai ❤️❤️❤️
@sandunimadumali546
@sandunimadumali546 3 жыл бұрын
Akki puthala sellan daanna kal yanawa kiyana kathawa aththada...
@yeheli
@yeheli 3 жыл бұрын
Godak welwata ehama kiyanawa Patiyo eth eka ehama wennath puluwan nowennath puluwan
@piuminimeshika4677
@piuminimeshika4677 3 жыл бұрын
Shoi akki doni.. akki masa 6k wenakota poddage bara thiyenna oni kohomada..
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo 7wada tiyenne one
@lakminimadushani9602
@lakminimadushani9602 3 жыл бұрын
Ane me petau ikmanata loku wenawa neda akke. Yasho petiya ummmmma. Akke oyage videos harima wedagath. Thank you adarei.
@yeheli
@yeheli 3 жыл бұрын
Anee Oww wastuwa ikmanata loku wenwa hariyata hinayak dakina was wage Godak isthuti Patiyo Adarei ❤️❤️❤️
@eslimswalasmullads9867
@eslimswalasmullads9867 3 жыл бұрын
Budu saranay mage yasoooo patiyata..adarey yasoooo patiyata mama godak..
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti 🥰🥰🥰🥰🥰
@sandalisandali3208
@sandalisandali3208 3 жыл бұрын
Akka gdmng ❤🌸.man sathi 34 pregnant amma kenek eththatama dawas 2wage idan kakule naharayak ekka konda ridenawa .harima wedanawak enne doctor kenekta kiyanna onada 😔😔😔😔
@yeheli
@yeheli 3 жыл бұрын
Oww Patiyo godak wedanawa enwa nam vog doctor penna one
@sandalisandali3208
@sandalisandali3208 3 жыл бұрын
@@yeheli 🙏🙏🙏🙏🙏🙏😘
@myself9700
@myself9700 3 жыл бұрын
ගොඩක් හොඳ video ekak,mage putata dan masa 4i,3n denatama බුදු සරණයි ,😍😍
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti ❤️❤️❤️
@dilaniperera3926
@dilaniperera3926 3 жыл бұрын
Anee ithin chooty manika.ආදරෙයි ❤ Akki ara lassana pillow tika hadagatte kohenda
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Patiyo Pillow tika gift lebuna ewa yaluwek gen Patiyo
@paradisetiliz
@paradisetiliz 3 жыл бұрын
Ane mata ape baba podi kale matak una... 💜️💜️💜️💜️💜️
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeee🥰🥰🥰🥰🥰🥰
@neelaharshani3473
@neelaharshani3473 3 жыл бұрын
Babi patiya ashwaya gon tik tik kare koi kaleda .budu saranai patiyo
@yeheli
@yeheli 3 жыл бұрын
E kiuwe patiyooo
@hansanianjalika1619
@hansanianjalika1619 3 жыл бұрын
අනේ චුටි මැණිකව දකිනකොටත් ආස හිතෙනවා. දැන් හරිම චන්ඩියා වෙලා නේද අක්කි. ආදරෙයි චුටි මැණිකට ගොඩක්♥️♥️♥️.පරිස්සමින් ඉන්න පැටියෝ😍😍. ජේසු පිහිටයි රත්තරන් දෝනි😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Patiyo ❤️❤️❤️
@oleeya1999
@oleeya1999 3 жыл бұрын
අනේ ඇත්තමයි කොන්ඩේ කපලා කොලුපැටියෙක් වගේ ❤️❤️❤️❤️❤️ ඇස්වහක් වදින එපා මැණිකට 😘😘😘😘😘😘😘😘😘 තෙරුවන් සරණයි මැණික අක්කා ඔයා කතා කරන විදිහට මං හරිම ආසයි මාර විදිහට හිතට වදිනවා
@yeheli
@yeheli 3 жыл бұрын
Anee godak istuti mage patiyooogodak adarei
@madhumaheshika9386
@madhumaheshika9386 3 жыл бұрын
ගොඩක් adarei patiyo❤️❤️ane akke oyalage gedara inna සුරතල් බල්ලන් genath video ekak karannako eyalage විස්තර tikak gena.
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo aniwaryenma karannam
@rashmiprathibha2658
@rashmiprathibha2658 3 жыл бұрын
Anee den hari hurathal akkiyo❤️❤️❤️es wahaknam wadinna epa kawadawath patiyata😍😍lassana family ekak akkiyo..godaaak adarei akkiyo..budusaranai 🙏🏻
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee hemadama oya bedana adarayata godak adarei mage Patiyo ❤️❤️❤️❤️❤️
@rashmiprathibha2658
@rashmiprathibha2658 3 жыл бұрын
❤️❤️❤️❤️❤️😍😍😍😍
@thanujadilrukshi3367
@thanujadilrukshi3367 3 жыл бұрын
Chuti wasthu kete harima hurathal thawa me wage video one nangi. Parissamin inna theruwan saranai😗😗😗😗😗
@yeheli
@yeheli 3 жыл бұрын
Anee godak isthuti akkiyoo Aniwaryenma dannam😘😘😘
@kanchanapriyadharshani6397
@kanchanapriyadharshani6397 2 жыл бұрын
Budu srnai patiyt Akki. ..💞💞Akki mge patiyt dan masa 5i. Eya thama harenne peralenne naha. Ai ehem prkku wenne akki
@yeheli
@yeheli 2 жыл бұрын
kzbin.info/www/bejne/pYLbg2xpastnnJI Patiyo meka balanna
@thamaliwijesinghe7162
@thamaliwijesinghe7162 3 жыл бұрын
මන් යසෝදරා පැටියා ඉපදුන දවසේ ඉදන් අද වෙනකම්ම හැම වීඩියෝ එකක්ම බැලුවා.යසෝදරා පැටියට හරිම ආදරෙයි මන්. බුදු සරණයි මැනික.
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Patiyo e adarayata godak isthuti mage Patiyo Godak adarei ❤️❤️❤️
@hirushiperera9693
@hirushiperera9693 3 жыл бұрын
Baba dagaladdi kiri dana eka kamak nadda ?mage babatath masa 4.5i.eyath tikak wadipura dagaluwama kiri danawa
@yeheli
@yeheli 3 жыл бұрын
Ane kiri dena eka nawatanna epa Patiyo baba dagai kiyanne eya hoda kriyashili patiyek
@sanulidamsa9806
@sanulidamsa9806 3 жыл бұрын
Ane shoi... chuti petiyo.. mage petiya chuti kale man ohomai heduwe eyatath godariyak parisaraya hurui 😘😘😘😘❤️❤️❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeee kochara hoda amma kenekda oya Patiyo 🥰🥰🥰🥰
@dilinisasanthika5033
@dilinisasanthika5033 3 жыл бұрын
Akka adata dala tiynwa animals pillow gththe kohenda.mage donita dn Masa 2k. Wenwa ane akkiyo ewa hari lassnai
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo Anee rosa pata ewa thegi lebuna ewa Patiyo
@dilinisasanthika5033
@dilinisasanthika5033 3 жыл бұрын
@@yeheli anee😳
@sushensuhansi452
@sushensuhansi452 3 жыл бұрын
බුදුසරණයි පැටියට,මගේ පැටියට දැන් මාස 2යි.අක්කේ ඔයාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා.මට ගොඩක් වැදගත් උනා ඒ විඩියෝ.ආදරේයි චුටි මැණික❤️❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Anee chuti patiya hodin neda wastuwa Godak adarei oyala2natama Godak isthuti ❤️❤️❤️
@travelwithrash4312
@travelwithrash4312 2 жыл бұрын
Babata kela denkota mulinma wadi krlada akke dunne.. Eya thaniyma wadi wenwda ethkta.. Ude keeyta vthrada akke baba nagitinne. Ita passe kema dena time kohomda akki
@yeheli
@yeheli 2 жыл бұрын
kzbin.info/aero/PLRqH5k49Lf8TqABZKN1tWmoHDMcp1KKfb Patiyo balanna
@praneethasandamali5404
@praneethasandamali5404 3 жыл бұрын
Asawe ba me video eka baladdi mage patiyath ape lagata enna thawa masayai ... iwasillak na ape patiyage muna dakkinna..... yashodara patiyata jesu pihitaii
@yeheli
@yeheli 3 жыл бұрын
E lassana dawas oyata lassanata uda wewa Patiyo Godak adarei
@k.a.paqwel9872
@k.a.paqwel9872 3 жыл бұрын
,akkiyooo komada den doniya dagamallak wela neda , amma wagemai
@yeheli
@yeheli 3 жыл бұрын
Oww Patiyo den chuti patiya sellam danna patan aran
@chandimairosha8666
@chandimairosha8666 3 жыл бұрын
Harima watina videos oya daanne yashodara patiya ekka....oyalata budu saranai....❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Budusaranai mage Patiyo
@djshivasl4722
@djshivasl4722 3 жыл бұрын
Budusaranai Manikata.. Kochchara Busy unath Patiyage Videos Balanna Amathaka karanne na Api.... ❤
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Patiyo
@GeorgeReddy2012
@GeorgeReddy2012 Жыл бұрын
Akkage videos baladdi godak dewal theruna egena gatta . Man wadiya katha baha karana kenek newei mata thibuna akama prashne mata nakenekgewath babek ekka katha karanna adahas anna e katha kalath fit naha . Mewa beluwama godak adupadu hada ganna adahas enava harima family bawak danenne akkee ♥️♥️
@yeheli
@yeheli Жыл бұрын
Anee manika eka kochara loku deyakda Oya hoda amma kenak ❤️
@sadashitharunnaya4380
@sadashitharunnaya4380 3 жыл бұрын
යශෝදරා පුංචි පෑටියගෙ හුරතල් වෑඩ දිහා මගේ චුටි දු ගොඩක් ආදරෙන් අසාවෙන් බලන් ඉන්නවා.අක්කිගෙ චුටි දු පෑටියගෙ විඩියෝ බලන්න මගේ දු ගොඩක් ආසයි.බුදු සරනයි මෑනික.
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee chuti donige nama mokakda Patiyo Api eyata adarei kiuwa kiyanna wastuwa
@sadashitharunnaya4380
@sadashitharunnaya4380 3 жыл бұрын
සදසි තාරුන්යා මගේ දුවගේ නම
@yeheli
@yeheli 3 жыл бұрын
@@sadashitharunnaya4380 Ane harima lassana namak🥰🥰🥰
@sadashitharunnaya4380
@sadashitharunnaya4380 3 жыл бұрын
tnx akki patiyo
@sahananuditha4886
@sahananuditha4886 2 жыл бұрын
Akki chuti babage kakul aniwaren hadanna oneda. Aththada akki kakul bakal wenawa kiyanne.plz reply karanna akki
@yeheli
@yeheli 2 жыл бұрын
kzbin.info/www/bejne/b33EaaCphsqkptE Patiyo balanna
@raviniaberathna2846
@raviniaberathna2846 2 ай бұрын
ගොඩක් ලස්සනයි❤ ❤❤ ස්තූතියි ඔයාට❤❤❤ පැටියාට තෙරුවන් සරණයි ...
@yeheli
@yeheli 2 ай бұрын
Adarei manikaa🩷
@shehaninilukshika143
@shehaninilukshika143 3 жыл бұрын
Yasho patiya adarei hari ikmanata awidie wage ape patiya mage duwath masa 10 n awidda harima lassana hinawak ❤❤❤❤ god bless yasho patiya
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Patiyo Oyage du patiyatah Godak adarei wastuwa ❤️❤️❤️❤️
@rashafathima1728
@rashafathima1728 3 жыл бұрын
Ane shoy ane.athatama daga weda karaddi asai balan inna.masa keeyenda akke munin athata peralune?
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo masa 3iwara wena issala eya peraluna
@rashafathima1728
@rashafathima1728 3 жыл бұрын
@@yeheli 💞💞💞💞
@chamindakumara5106
@chamindakumara5106 3 жыл бұрын
බුදු සරනයි චූටි පැටියට ......du වාසනාවන්තයි akkai aiyai vage demaupiyo labenna....oyala thundenama siyalu deviyo raka deva........🙏🙏🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo ❤️❤️❤️❤️❤️
@sujinibamunuarachchi907
@sujinibamunuarachchi907 3 жыл бұрын
ane sudu menika ummi bole adare petiyo ,lokuwela ratata wedadai hoda gunayahapath duwek wenna menike ,akki adarei godaraiya oyata budusaranai rathrn paulata ..
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee adarei mage Patiyo ❤️❤️❤️
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Akke babata masa kiyada.....
@yeheli
@yeheli 3 жыл бұрын
5 Patiyo
@dileeshakumari2089
@dileeshakumari2089 Жыл бұрын
Akke masa 5n yogurt dunnata kamak nadda
@yeheli
@yeheli Жыл бұрын
Ane manika epa mau kiri withrak api demu
@tharushimadumali9438
@tharushimadumali9438 2 жыл бұрын
Akki katha karana mara adaraniya widiyata ...yasho patiya wasanawanthai akki wage amma knk labanna ...❤️
@yeheli
@yeheli 2 жыл бұрын
Anew godak istuti mage patiyo
@hirudisanayaka387
@hirudisanayaka387 3 жыл бұрын
...💖💖💖💖💖💖💖💖Yashodara patiya dan lokui neda.dakinakota asa hithenawa.oya aththatama godak adaraniyai akki.mage donita masa 3. Dan.mn oyage video balanwa godak asawen.nihathamaniwa apith ekka oyage jiwithe bedagnawata thanks akki..oyalata godak adarei theruwan saranai...
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee godak isthuti Patiyo ohoma kiyanakota thawa video karanna shaktiya enawa e adaryata Godak adarei mage Patiyo ❤️❤️
@knandu3600
@knandu3600 3 жыл бұрын
Budu saranai doniyata ane ape babata masa 5i eyata thama hariyata oluwa kelin thiyaganna bane eka paththata tikak alaine
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo eka eka babala eka eka kaleta ewa karanne eka nisa eka gena duk wenna epa baba bimin tiyanna puluwan hema welwakama ethakota ewa ikmanin karanwa
@thiliniedirisooriya4208
@thiliniedirisooriya4208 3 жыл бұрын
Aderai chuti patiyooo...mama ape patiyata katha krna widihtmai oyage babatath oya ktha krnna akki...sankutu booola..❤️❤️❤️❤️😍😍😍 budusaranai..chuti duuuta..
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeee ethada wastuwa Pataunge bashawa ekawage wenna ethi neda Patiyo 🥰🥰🥰
@thiliniedirisooriya4208
@thiliniedirisooriya4208 3 жыл бұрын
ana...ou akkiyooo...❤️❤️❤️❤️
@buddikaruwanthi5814
@buddikaruwanthi5814 3 жыл бұрын
Adarei yashodara patiyoo.... බුදු සරණයි !!! Thundenatama....
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti Patiyo ❤️❤️❤️
@nadeekakumuduniwanasinghe1474
@nadeekakumuduniwanasinghe1474 Жыл бұрын
Akke me masa 5sampurna welada donita. Budu saranai oyalata💝💝💝💝
@yeheli
@yeheli Жыл бұрын
Patiyo 5-6
@w-88paligodafishmarket..53
@w-88paligodafishmarket..53 3 жыл бұрын
Akki mage babata masa 5i akki eya dawalta nidagannawa reta nidagnne pandara 2,3 withara wenawa nidaganiddi hamadama mehemai akkiyo me ratawa wenas karaganna puluwanda pls reply
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo Oww puluwan Eyata dawalta nida ganna kalaya adu karanna eka eka kriyakarakam kara wanna reeta9ta withra edata gihin dim light ekak dala eyata nida ganna yanawa kiyana hegima denna
@w-88paligodafishmarket..53
@w-88paligodafishmarket..53 3 жыл бұрын
Hari akkiyo thank you
@priyangikaweerakoon2341
@priyangikaweerakoon2341 3 жыл бұрын
Anee suduu wasthuwakk ...budusaranai wasthuu keteetaa💖💖💖💖💖💖
@yeheli
@yeheli 3 жыл бұрын
Godak Isthuti patiyooo
@ආදරෙයිවස්තූ-භ7ඝ
@ආදරෙයිවස්තූ-භ7ඝ 2 жыл бұрын
ගොඩාක් ආදරේ හිතෙනවා අක්කී.බුදුසරණයි චුටී මැණිකේ
@yeheli
@yeheli 2 жыл бұрын
Anee godak isthuti mage Patiyo ❤️❤️
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 25 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 64 МЛН
10months baby development/මාස 10  දග වැඩ
21:14
යෙහෙළි Yeheli
Рет қаралды 34 М.
VLOG 016 - දරු සුරතල්
27:43
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 173 М.
3 months baby development
22:35
යෙහෙළි Yeheli
Рет қаралды 131 М.
Feeding Chair/Playpen/baby pool
18:47
යෙහෙළි Yeheli
Рет қаралды 44 М.
බබාට කෑම/Baby Foods
44:51
යෙහෙළි Yeheli
Рет қаралды 50 М.