විනාඩි 5 න් කැරමල් පොප්කෝන් ගෙදර හදමු| Caramel popcorn| Popcorn recipe sinhala by hot kitchen

  Рет қаралды 1,428

Hot Kitchen

Hot Kitchen

Жыл бұрын

විනාඩි 5 න් කැරමල් පොප්කෝන් ගෙදර හදමු| Caramel popcorn| Popcorn recipe sinhala by hot kitchen
අවශය ද්‍රව්‍ය
බඩඉරිඟු ඇට 100g
සීනි මේසහැදි 4
පොල්තෙල් | බටර් මේසහැදි 1
උණු වතුර
⁣If you like this video
Subscribe
Like
Comment & share
Thank you so much
#caramel #popcorn #hotkitchen

Пікірлер: 21
@nishavideochannel8814
@nishavideochannel8814 Жыл бұрын
ගොඩක් රාසයි මාත් ගෙදර හදලා බැලුවා 😋😋😋😋😋
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති අක්කෙ ❤️
@travelwithshyama2662
@travelwithshyama2662 Жыл бұрын
Beautiful sharing nice video 😍
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Thank you so much ❤️
@SihinaPiyapath
@SihinaPiyapath Жыл бұрын
නියමයිනේ ගොඩක්ම රසවත් කැරමල් පොප්කෝන්
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූතියි යාලුවෙ
@winnervoicestudio824
@winnervoicestudio824 Жыл бұрын
අනිවාර්යයෙන් මමත් හදනවා 👌🙏😌
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති ❤️
@lovelynovels
@lovelynovels Жыл бұрын
නියමයි දුවේ . ගොඩාක් හොඳ රෙසිපි එකක් දුව . තෙරුවන් සරණයි ඔයාට . සුභ දවසක් වේවා දුවේ . සතුටෙන් ඉන්න හැමදාම .🙏🙏🙏🌺🌺🌺❤️❤️❤️❤️
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති නැන්දෙ.තෙරුවන් සරණයි.සුභ දවසක් වේවා ❤️
@singerpathum
@singerpathum Жыл бұрын
කැරමල් පොප් කෝන් එක බලන්න මාත් ආවා නංගි..හරිම රසවත් නියමයි සුපිරි Best ජයම වේවා නංගි
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ. සුභ දවසක් වේවා. තෙරුවන් සරණයි
@singerpathum
@singerpathum Жыл бұрын
@@Hotkitchen1 සුභ දවසක් වේවා තෙරුවන් සරණයි නංගි
@DNSC
@DNSC Жыл бұрын
කැරමල් පොප් කෝන් මරු👍😋 ජය වේවා !🙏
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූතියි යාලුවෙ සුබ දවසක් වේවා
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
පොප්කෝන් ලේසියෙන්ම හදන්න පුලුවන් මේ ක්‍රමයෙන් 👍
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ගොඩක් ස්තූති අක්කෙ
@chithramanel5296
@chithramanel5296 Жыл бұрын
Good duwa...
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Thank you so much ❤️
@nalikaswarnakanthi9755
@nalikaswarnakanthi9755 Жыл бұрын
බඩ ඉරිගු කරල් වලින් ගැලවූවට කමක් නැද්ද
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
ඒවයින් බෑ.තොග කඩවල,සුපර්මාර්කට් වල බඩඉරිඟු ඇට විකුණන්න තියෙනවා.ඒවා තමයි ගන්නෙ
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 4,8 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 12 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 35 МЛН
Popcorn Recipe | Home Made Popcorn in Just 3 Minutes |
0:39
Home Made Food Veg Only
Рет қаралды 3 МЛН
Tasty Masala Popcorn in 5 min | monsoon special popcorns #shorts.
0:52
Easy Cooking with Yogii
Рет қаралды 1,6 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 4,8 МЛН