No video

මේ දේවල් 5 පූසන්ට විෂයි | Five things toxic to cats

  Рет қаралды 16,604

The Cat Doctor

The Cat Doctor

Күн бұрын

/ cloudk9lk

Пікірлер: 124
@hiruresa
@hiruresa 8 ай бұрын
පැරසිටිමෝල් , කපුරු හෝ ඒ මිශ්‍රිත දේවල්, ලූනු සහ සුදු ලූනු - රතු රුධිර සෛල විනාශ වෙනවලු, තේ සහ කෝපි ,මීයන් මර්ධනයට යොදන විෂ වර්ග... මේ දේවල් හොන්ද නැහැලු... ( ඔබේ මතකයට)
@flyingwithnimna3534
@flyingwithnimna3534 2 жыл бұрын
1.පැරසිමොල් 2.කපුරු 3.ලූනූ සහ සුදුලූනු 4.තේ සහ කෝපි 5.මීයන් මර්දනයට ලබා දෙන විෂවර්ග
@AkilaDJ
@AkilaDJ 3 ай бұрын
කෝ චොකලට්?
@vajirlasanthi6541
@vajirlasanthi6541 3 ай бұрын
@madhurasulakshitha4585
@madhurasulakshitha4585 2 жыл бұрын
පූසන්ට ලින්නා මාළු දුන්නට කමක් නැද්ද? පූසන්ට සුදුසු නුසුදුසු මාළු වර්ග තියෙනවද?
@nethuv4951
@nethuv4951 2 жыл бұрын
පූසන්ව නෑවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන video 1ක් ඕනෙ
@thakshilaamali5838
@thakshilaamali5838 Жыл бұрын
ගොඩක් වටිනවා thank you
@udeniperera1369
@udeniperera1369 2 жыл бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්.
@lahiruprasad1173
@lahiruprasad1173 2 ай бұрын
Panadol hodaida?
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ඩොක්ට ගොඩාක් කරුණාවන්තයි පූසන්ට දක්වන ආදරය කරුණාව වට ස්තුතියි 🙏 🌹 ❤ මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා ස්තුතියි 🙏 🌹 ❤ ඩොක්ට 🙏 සියලුම පූසෝ සතුන් නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤
@manjulafernando4347
@manjulafernando4347 6 ай бұрын
Piritan wisa sahithada
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
බොහොම පින් ස්තුතියි 🙏 🌹 ❤ ඩොක්ටර් අපිව දැනුවත් කලාට .
@chathurikamunasinghe3353
@chathurikamunasinghe3353 2 жыл бұрын
Very useful! Thank you Dr Sylvia
@rrrrr0987
@rrrrr0987 2 жыл бұрын
Informative as always. Thank you doctor
@NethimiAdithya4840
@NethimiAdithya4840 9 ай бұрын
Doctor ai පුසෝ මාමයිට් කන්න කැමති කියලා video ekk one plessss😢😢😮😮
@nayomiakila7744
@nayomiakila7744 2 жыл бұрын
Dr.Syl, Thank you so much for providing important information 😍
@sampathgems8966
@sampathgems8966 2 жыл бұрын
Thank you doctor.
@salihafathima6987
@salihafathima6987 2 жыл бұрын
Useful.Thank you Dr. ❤️
@shaviiranashinha4627
@shaviiranashinha4627 2 жыл бұрын
Thank You doctor ❤️🙏
@sugathperera6468
@sugathperera6468 Жыл бұрын
Thank you doctor ❤️ this video very usefull for me !
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 Жыл бұрын
very valuable video
@catlinksl
@catlinksl Жыл бұрын
පූසොන්ගෙ නියපොතු කපන විදිහ කියලා දෙන්නකෝ doctor
@malsaravidunuwan2965
@malsaravidunuwan2965 2 жыл бұрын
Ape doctor lassanyi ⭐⭐⭐⭐⭐
@user-ye3qk9gq7q
@user-ye3qk9gq7q 11 ай бұрын
Doctor maasa ekahamaraka pus patiyek innawa ape gedara. Eyata vitamin ekak kiyanna puluwanda mata. Pasiyan wargaye pus patiyek inne. Denata thambapu saalayo ekka bath denawa. Ita amathare piti kiri denawa man.
@malkanthidissanayake3899
@malkanthidissanayake3899 2 жыл бұрын
Thank you Doctor!♡
@nayonayo1639
@nayonayo1639 9 ай бұрын
Pusanta katusso kawahama wisaida
@senu3046
@senu3046 2 жыл бұрын
Thank you so much doctor
@Niv_Men
@Niv_Men Жыл бұрын
Tnq
@dinushalankani9393
@dinushalankani9393 Жыл бұрын
මටම වටින video ටිකක් 🐈🐎🥰❤️
@k.j.m.rkawshalya3049
@k.j.m.rkawshalya3049 2 жыл бұрын
Thankyou doctor🥰
@dishanthisenadhipathy8479
@dishanthisenadhipathy8479 2 жыл бұрын
Thank you madam.
@nadeelankakatawalage8970
@nadeelankakatawalage8970 2 жыл бұрын
Doctor Mage puusa hitapu gaman pana nathivela watenawa.aye itapasse nagitinawa.api eyawa doctor kenek gawata giyama kiwwa eyata snayu ledak thiyenawa kiyala.doctor meyata gedara karanna puluwan treatment kiyannako doctor.please
@nadeelankakatawalage8970
@nadeelankakatawalage8970 2 жыл бұрын
Pusata thama masa 9
@hasalipabasara1571
@hasalipabasara1571 2 жыл бұрын
doctor, pusange ahe suda badila kiyala danaganne kohomada?
@rukkaiyaalsamrukaiya3988
@rukkaiyaalsamrukaiya3988 2 жыл бұрын
Ape pusa Ceylon cat kenek eyata mama pusonta dena biscuits denne nehe mona hari venavadha dunne neth nam pls reply karannako
@funycat5134
@funycat5134 Жыл бұрын
ane ape pusage kambule loku kuharayak hadila aken panuwoth anawa akata mokada karanne
@sandamalijayaratne5341
@sandamalijayaratne5341 2 жыл бұрын
detol hoda naha kiyla tiynwa . can i k w the reason?
@peachesthecat6461
@peachesthecat6461 2 жыл бұрын
My young kitten is 7 months old. Weight is 3.5kg and he eats only catfood. Some times he eats fish or boild chiken. He is dewormed cat. But now he has loosmotion. Please can you tell why is that.
@thecatdoctor7484
@thecatdoctor7484 2 жыл бұрын
How frequent is it?
@peachesthecat6461
@peachesthecat6461 2 жыл бұрын
@@thecatdoctor7484 It's been about a week now and I forgot to tell, cat's poop is runny.May i give antibiotics? What is the dose?
@apsarashawindi-km8xo
@apsarashawindi-km8xo Жыл бұрын
Korean look 1k thiyenawa 😊👉👈
@imii8703
@imii8703 2 жыл бұрын
docter mage pusa masa 2.5k vge.eya kanava adui.eya kettui godak.eyawa wardhanaya karanna puluvan deyak kiyannako docter
@kidschannel1578
@kidschannel1578 2 жыл бұрын
ඩොක්ටර් අපේ ගෙදර පූස් පැටියාව මගේ අම්මට පැගෙන්න ගිහින් ඒ පූස් පැටියා අපේ අම්මගේ කකුල දත් වලින් හෝ නියපොතු වලින් කකුල අල්ලලා තිබුනා ලේත් ආවා. ඒකට මොකද ඩොක්ටර් කරන්නේ ඒක විසයිද අම්මට 😢
@slgaminghub130
@slgaminghub130 Жыл бұрын
පූසා කෙට්ටු වෙන්නේ ඇයි ..කෑමත් හොදට කනවා 🥺
@janakajayasekara1900
@janakajayasekara1900 2 жыл бұрын
Thanks
@gayathyakarunathilaka8491
@gayathyakarunathilaka8491 Жыл бұрын
Doctor mge pusata kaha patat diyryk ynw pitipssen ekt hethuw mokdd ekt denn oni beheth monwd
@priyanthagodagewatta580
@priyanthagodagewatta580 2 жыл бұрын
Doctor මගේ පූසගෙ කකුල් හිටපු ගමන් කකුල් පණනැති වෙලා ,එයා වතුර වගේ මලපහ කරනවා,අමුතුවිදිහට කෑ ගහනවා,ඊට පස්සෙ ටික දවසකින් ඉබේම හොද වෙලා ටික දවසකින් ආයෙ හැදෙනවා.මේකට බෙහෙතක් කියන්නකෝ doctor ,plz 🥺
@himalisubasinghe1576
@himalisubasinghe1576 2 жыл бұрын
ඒකට හේතුව බත් නොදිරවීම...බත් අඩු කරල මාළු කැට් ෆුඩ් දෙන්න
@pemarathnarathnayake8806
@pemarathnarathnayake8806 2 жыл бұрын
මගේ පූසටත් මේක ම වෙනවා
@Hobi-pn3et
@Hobi-pn3et 2 жыл бұрын
ඔයා බෙහෙතක් හොයා ගත්තද
@anuradhabandara4118
@anuradhabandara4118 2 жыл бұрын
Mis mage poos patiyata pawo virus eka hadila . Eyata thama 2 months. Eyawa beraganna puluwn kohomad
@javirathnayaka8289
@javirathnayaka8289 2 жыл бұрын
Doctor contact karaganna vidiyak thiyenavada plz
@thusithakumara5294
@thusithakumara5294 Жыл бұрын
Ane manda...ape allapu gedara aunty maluth ekka penadol kudukarala bath anala deela puusata.midule jara karala yanawalu. Den satiyak witara wenawa.puusath hodata innawa.mukut wela ne.uu meryi kiyala bayayi doctor..
@charithadushmanthi4764
@charithadushmanthi4764 2 жыл бұрын
Thank u doctor
@isankadevmini4884
@isankadevmini4884 2 жыл бұрын
අනේ dr ikmnta reply ekak denna puluwand 🥺mge kityge nikata idimila wendta mn ge athule dala yanne eliyata yddi ad eliyata dala giya gihi eddi thma dakke mm idimila thiyenwa ehenma ekkan giya behth ganna doctor beehth widda eth thma idimuna bhala na eyala kiuwe sarpeyk dashta krlada kiyala eylt kiyamna ba kiyala idimuma bhinna bebhth widinnam kiuwa 🥺dn gedr genawa mta bayai sarpayek dashta kloth monada athi wrma roga lakshana
@Rickylovelykey
@Rickylovelykey Ай бұрын
Dan oyage pusata kohomda ? Monawda krpu treatment? Matath e gana dangnn puluwanda mth visthra hoyanwa.
@pushpakumarabandara9701
@pushpakumarabandara9701 2 жыл бұрын
dokta api hadna cat pana ni wage innawane ayi danne ne
@shashishashi4349
@shashishashi4349 2 жыл бұрын
Dr mage kitita kesak thiyanewa ai a dr
@induchathu4619
@induchathu4619 2 жыл бұрын
Penadoluth hoda nedda
@pubuduweerapana8320
@pubuduweerapana8320 2 жыл бұрын
ne
@thecatdoctor7484
@thecatdoctor7484 2 жыл бұрын
ඔව්. Panadol කියන්නේ Paracetamol වලටමයි.
@nimsarawijesingha1697
@nimsarawijesingha1697 Жыл бұрын
ඩොක්ටර් මං ලග ඉනනවා සති 5ක වගේ පැටියෙක්...එයාගෙ එක ඇහැක් හොදටම ලොකු වෙලා ඉදිමිලා තියනවා..වයිරස් එකක් කියලා කිව්වා අදුරන කෙනෙක්..එයාව මට හම්බෙනකොටත් ඇහැ ඒ වගේමයි තිබ්බේ....එයා හොදට සෙල්ලම් කරලා ක්‍රියාශීලීව ඉන්නවා..ඇහැ ඉදිමුන වයිරස් එක මිනිස්සුන්ට බෝ වෙනවද
@jagathedirisekara422
@jagathedirisekara422 Жыл бұрын
අපි කන සැමන් මාළු එහෙම විෂ නැද්ද
@jananichinthani713
@jananichinthani713 2 жыл бұрын
Panadol sirup hod ndd doctor
@thecatdoctor7484
@thecatdoctor7484 2 жыл бұрын
නැහැ. කිසිම අයුරකින් Paracetamol කිසිම වර්ගයක් දෙන්න එපා
@rukmaliwijayarathna6156
@rukmaliwijayarathna6156 2 жыл бұрын
Katerina can't stay still 😹
@vihangashiran1016
@vihangashiran1016 2 жыл бұрын
Mge puspatiyat mas dekk witr wys podi patiyek..eyt smhr welawkt eya dnnem ntiw mlpaha bohom poddk pit wenw welawkt eya natt ussgen nwttnnem ntiw kaghnw. Smhr ay kiynw podi patwunt podi kaledi nitrm mlpaha wen ledk hadenw kiyl. eyat ehem ledk hadenn enwd kiyl mm dn gnne kohomd miss ane kiynnkoo plzz..😢
@kadupitigechaminda3613
@kadupitigechaminda3613 2 жыл бұрын
අසමෝදගම් විසද මිස්.
@nadeesharuna203
@nadeesharuna203 2 жыл бұрын
Kalin pusata Mooka une
@u.t......
@u.t...... 2 жыл бұрын
ඩොක්ටර් අනේ මගෙ අතින් පූසට පැරසිටමෝල් පෙති බාගයක් පෙවුනා, එයා මැරෙයිද😢😢
@NK-yg8lx
@NK-yg8lx Жыл бұрын
@U.t.... පූසට මොකද උනේ කියලා කියන්න පුළුවන් ද...මොකද මමත් දන්නැතුව පූසට පැනඩෝල් බාගයක් දුන්නා..ඌ දැන් ගොඩක් දුර්වලයි...කන්නෑ බොන්නෑ..බෙහෙත් ගත්තා ඒත් එහෙමමයි...පොඩ්ඩක් පුළුවන්නන් කියනවද..😢🥺
@u.t......
@u.t...... Жыл бұрын
@@NK-yg8lx ඩොක්ටර් ලඟට ගෙනිච්ච එවෙලෙම මම
@u.t......
@u.t...... Жыл бұрын
@@NK-yg8lx සේලයින් දීල ඉන්ජෙක්ෂන් විද්දා තුනක් ද කොහෙද...
@u.t......
@u.t...... Жыл бұрын
@@NK-yg8lx ඩොක්ටර් කිවුවෙ vet
@u.t......
@u.t...... Жыл бұрын
@@NK-yg8lx ඉන්පස්සෙ වෙට් බේත් ටිකක් දුන්න, එයා කවුව සතාව ගෙනාවෙ හොඳ වෙලාවටය කියල, නැත්නම් මොනවහරි වෙන්න තිබුනය කියල
@ranjethwimalasiri587
@ranjethwimalasiri587 2 жыл бұрын
අපෙ පුසා කන්නෙ නෑ මම කූප්පමෙනියා දෙන්නද එයාට පනු ආමාරුව.
@nekki2678
@nekki2678 2 жыл бұрын
Ha denna
@nekki2678
@nekki2678 2 жыл бұрын
පූසට බත් දෙන්න එපා පණු බෙහෙත් දෙන්නත් එපා ජලය දෙන්න යෝගට් චීස් මාළු දෙන්න එතකොට හරියාවි
@ravindulakshan5776
@ravindulakshan5776 2 жыл бұрын
පුසෝ නැවුවට කමක් නැද්ද. ගොඩක් කට්ටිය කියනවා නැවුවම මැරෙනවා කියලා.
@damithasankafans7781
@damithasankafans7781 2 жыл бұрын
කන් ඇතුලට වතුර යවන්න එප
@pramodhyadilhani110
@pramodhyadilhani110 2 жыл бұрын
@@damithasankafans7781 වතුර ගියොත් මොකද වෙන්නේ?අනේ මන් නෑව්වා..කනට වතුර ගියා..😣
@rukkaiyaalsamrukaiya3988
@rukkaiyaalsamrukaiya3988 2 жыл бұрын
@@pramodhyadilhani110 aiyo kana ehenna nethi vai oya puso navana vidiya KZbin search karala balanna eyalaye ega vitharai vathira dala hodanne oluva saha muhuna athin tamai pihadanna one oya youtube eke video balanna oyata terei ethakota pls ayeth navanakota hari vidiyata navanna oya danne nethuvane kare prashnayak nehe haridha baya venna epa
@rukkaiyaalsamrukaiya3988
@rukkaiyaalsamrukaiya3988 2 жыл бұрын
Masekata serayak navanna one navana vidiyak tiyenava eka KZbin search karala balala navanna
@pramodhyadilhani110
@pramodhyadilhani110 2 жыл бұрын
@@rukkaiyaalsamrukaiya3988 man ayema newwema na. Kanata vet kenekgen beheth gattha..den hari eyata..❤❤thnq dr..
@user-zf9lo5lp2r
@user-zf9lo5lp2r 2 жыл бұрын
Полезно. Не знал
@Hobi-pn3et
@Hobi-pn3et 2 жыл бұрын
අනේ අපේ පුස් පැටියා කන්න ඉල්ලලා කෑගැහුම කෑම දෙනවා බඩ පිරෙන්න කෑවත් එයාට ශක්තිය නෑ උඩකට නගින්න ඇවිද ගෙන යන්න තැන තැන ඇගට පණ නැතුව වැටෙනවා ගොඩක් වෙලා නිදාගන්නවා එක පාරක් කුප්ප මේනිසා දීලා හොද වුනා දැං ආයෙත් ඒ වගේ උදවු කරන්න කෝ😭😭😭😭🙏
@sandunidilhara3332
@sandunidilhara3332 Жыл бұрын
ඒ බත් දෙන නිසා බඩ පිරෙන්න බත් දෙනවා නම් ඉතින් වැඩක් නෑ.
@Hobi-pn3et
@Hobi-pn3et Жыл бұрын
@@sandunidilhara3332 ඔවු දැං අඩුවෙන් දෙන්නේ,මං ඒ ලෙඩේට බෙහෙතක් හොයාගත්තා සුදා කුප්පමේනියා කොටලා ඉස්ම පෙවුවා දවසට දෙපාරක් වෙන්න බත් වැඩියෙන් කෑවම තමයි එහෙම වෙන්නේ ❤️
@sandunidilhara3332
@sandunidilhara3332 Жыл бұрын
@@Hobi-pn3et ඔව් අපෙ පූසටත් එහෙම වුනා. වෙට් තමයි කිවුවේ බත් කෑවම පූසන්ට දිරවගන්න බැරිව ඔහොම වෙනව කියලා
@damithasankafans7781
@damithasankafans7781 2 жыл бұрын
ඔයා කැට් ඩොක්ටර් කෙනෙක් උනේ කොහොමද
@darknoise150
@darknoise150 2 жыл бұрын
Vatinva
@princess7677
@princess7677 2 жыл бұрын
පූසගෙ කනේ අමාරුවක් ඇවිල්ල මන් දන්නෙ නැතුව පෙනඩෝල් පෙත්තක් දුන්නා ඊයෙ.. දැන් මූන ඉදිමිල ගොඩක් අමාරුයි අනේ ඩොක්ටර් එයා මැරෙයිද
@NK-yg8lx
@NK-yg8lx Жыл бұрын
@Princess 🦄🎀 පූසට මොකද උනේ කියලා කියන්න පුළුවන් ද .තරහ නැතිව..🥺..මගේ පූසටත් නොදැනුවත්ව පැනඩෝල් බාගයක් පෙවුනා..බෙහෙත් ගත්තත් තාම හොදක් නෑ..ඒකයි..🥺
@princess7677
@princess7677 Жыл бұрын
@@NK-yg8lx නැති උනා 🥺
@NK-yg8lx
@NK-yg8lx Жыл бұрын
@Princess 🦄🎀🥺
@NK-yg8lx
@NK-yg8lx Жыл бұрын
@Princess 🦄🎀මගේ පූසත් අද මැරුණා 🥺
@princess7677
@princess7677 Жыл бұрын
@@NK-yg8lx 🥺♥️
@jayathrichathuprbhawijekoo5662
@jayathrichathuprbhawijekoo5662 2 жыл бұрын
💟💟
@thikshanaanuradha6305
@thikshanaanuradha6305 Жыл бұрын
පූසන්ගෙ නහයෙන් ලේ එන්නේ මොකක් නිසාද
@user-pe6dk6yb9j
@user-pe6dk6yb9j 2 жыл бұрын
චොකලට් විශ නැද්ද ඩොක්ටර්
@rukkaiyaalsamrukaiya3988
@rukkaiyaalsamrukaiya3988 2 жыл бұрын
Pusonta dena chocolate nam prashnayak nehe api nethnam denna epa sini valata kes yanawa akki
@fayizfayiz6704
@fayizfayiz6704 Жыл бұрын
පූසන් පුහුනු කරන වීඩියෝ
@srimarasanjali149
@srimarasanjali149 2 жыл бұрын
Thanks docter...
@lahirugimhana1653
@lahirugimhana1653 2 жыл бұрын
🙄
@jananichinthani713
@jananichinthani713 2 жыл бұрын
Puso nawwt kmk ndd
@malsaravidunuwan2965
@malsaravidunuwan2965 2 жыл бұрын
⭐⭐⭐⭐⭐🌟🌟🌟🌟🌟🌟🌟🌟
@gimhani5455
@gimhani5455 2 жыл бұрын
ඩොක්ට පූසන්ගෙ බඩෙ අමාරු වලට අසමෝදගම් දුන්නට කමක් නැතිද.අපෙ පූස් පැටියාගේ වයස මාස 9 යි එයගෙ පස්ස පැත්තෙන් දිග පනුවෙක් වගෙ දෙයක් එලියට අවා.අපි පනුබෙහෙත් දුන්නා.දැන් ආයෙමත් එයා වමනෙ දානවා එයාට මලපහ යන්නේත් නැ .ප්ලිස් ඩොක්ට විසදුමක් කියන්න ..🙏
@nekki2678
@nekki2678 2 жыл бұрын
පණු බෙහෙත් දෙන්න එපා කුප්පමේනිය දෙන්න ජලය දෙන්න බත් නම් දෙන්න එපා යෝගට් චීස් දෙන්න එතකොට හරියාවි
@venuriumaya2876
@venuriumaya2876 2 жыл бұрын
අනේ ඩොක්ට අනාත වෙච්ච පූස් පැටියෙක් ඉන්නවා තාම කිරි බොන වයසෙ විතර එයාට කෑම දුන්නම හොදට කනවා ඕනම දෙයක් ඒ උනාට නොදැනුවත්වම බඩේලිය යනවා...ගොඩාක් දුර්වලයි පූස් පැටියා මොනවද කරන්න ඕන කියලා පොඩ්ඩක් කියන්නකො...
@venuriumaya2876
@venuriumaya2876 2 жыл бұрын
දියර වගේ මලපහ වෙන්නෙ...
@hiru663
@hiru663 2 жыл бұрын
♥️
@harshiramanayaka
@harshiramanayaka 2 жыл бұрын
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 27 МЛН
Funniest animals will make you laugh uncontrollably 😆
31:36
Pets Melody
Рет қаралды 3,3 М.