No video

ඔබගේ සුරතල් පූසා ට රෝගයක් වැළඳුණු වහාම හඳුනා ගැනීමට පශුවෛද්‍ය උපදෙස් 10 Signs saying your cat is ill

  Рет қаралды 55,360

The Cat Doctor

The Cat Doctor

Күн бұрын

Veterinary advise on how to detect a cat's illness on time. ඔබගේ සුරතල් පූසා රෝගයකින් පෙළෙනවා ද?දැන ගැනීමට ලක්ෂණ 10 ක්.
/ sylvia_the_catdogtor
/ cloudk9lk

Пікірлер: 454
@chinthamallikarachchi2320
@chinthamallikarachchi2320 2 жыл бұрын
Hey this is great content in සිංහල. JUST WOW! සිල්වියා දිගටම කරගෙන යමු. ALL THE BEST!
@dewanidamsara3184
@dewanidamsara3184 3 жыл бұрын
ඩොක්ටර් අපෙ පුසට නිතරම බඩ බුරුලෙන් මලපහ පිට වෙනෝ වතුර බොන්නෙත් නෑ කෑම කනො විතරයී.පනු පෙතිත් දුන්න. බෙහෙත් අරගෙන දුන්නා. ඒත් තාම ලෙඩෙ හොද නැනෙ. Plzzz උදව් කරන්න ඩොක්ටර් 😥😥😥
@maheemadewmini2540
@maheemadewmini2540 2 жыл бұрын
ඩොක්ට අපේ පූසා හැම වෙලේම ඇගේ මලපහ කරගන්නවා
@malshasuhan5351
@malshasuhan5351 Жыл бұрын
මෙ කට කරපු ව්සදුම් මොනවාද
@harshanidilrukshi6969
@harshanidilrukshi6969 Жыл бұрын
Thank you so much doctor . දැනගන්න ඕන වුනු ගොඩාක් දේවල් දැනගත්තා.
@moneliwallbeoff9474
@moneliwallbeoff9474 3 жыл бұрын
You speak so fluently!!! Great info and I love the cat :)
@gamage9078
@gamage9078 Жыл бұрын
පූසට දැන් මාස 8 ක් ⁣වගේ වෙනවා . අනේ අද හවස ඉඳන් එයාට ඉන්න තැන දියරට මලපහ යනවා .අ⁣නේ ඒකට පුලුවන්නම් බෙහෙතක් කියන්නකෝ ⁣ඩොක්ටර්😢
@shanianuradha1292
@shanianuradha1292 3 жыл бұрын
Very informative! Thank you Sylvia akki 💕👏🏼👏🏼👏🏼
@hasanthiabeykoon6537
@hasanthiabeykoon6537 3 жыл бұрын
This is great Dr. Sylvia! Very useful and keep it up!
@salihafathima6987
@salihafathima6987 3 жыл бұрын
Great Dr. Sylvia. Very useful
@dulanigunathilake951
@dulanigunathilake951 3 жыл бұрын
Excellent work Sylvia ❤️
@malsaravidunuwan2965
@malsaravidunuwan2965 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අපේ ඩොක්ට ♥️⭐🙏
@sumeerisewwandi352
@sumeerisewwandi352 3 жыл бұрын
ගොඩක් වටිනවා..තව videos කරන්න
@malsaravidunuwan2965
@malsaravidunuwan2965 3 жыл бұрын
නියමයි අපේ ඩොක්ටර් වටිනවා මේ වීඩියෝ එක
@induminiweligepola7072
@induminiweligepola7072 3 жыл бұрын
Very usefull. Thank you. Wish to see more vedeos in future ..
@mysticchaaya
@mysticchaaya 2 жыл бұрын
Useful content. Keep up the good work Dr.
@maheshasanjeewani1616
@maheshasanjeewani1616 2 жыл бұрын
පූස් පැටියාගේ ඇස් වලින් සැරව වගේ දෙයක් පිටවෙනවා. පූසට බඩ බුරුල්වත් යනවා කෙට්ටුත් වෙලා 😓 plz help 😥
@FASHIONHEART-onlineshop
@FASHIONHEART-onlineshop 27 күн бұрын
ඔයා බෙහෙත් කරාද. අපේ පුසගෙත් සැරවෙ එනව. මොකද්ද හේතුව
@thathsaraniemethmini9115
@thathsaraniemethmini9115 9 күн бұрын
ඔයාල ඒකට බෙහෙතක් දන්නවනම් මටත් කියනවද තව කෙනෙක්ගෙ ජීවිතයක් බේරගන්න අහන්නෙ. දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද
@tereseemmanuel1675
@tereseemmanuel1675 3 жыл бұрын
Thank you for ur precious message
@NirodhaAbayalath
@NirodhaAbayalath 3 жыл бұрын
Amazing! Keep up the good work!
@kamanibalasuriya5290
@kamanibalasuriya5290 2 жыл бұрын
පූසාට වස විස කැවූනොත් කල යුතු දේ කුමක්ද ? කියා කියා දෙන්න ,සබන් වතුර
@rukmaliwijayarathna6156
@rukmaliwijayarathna6156 3 жыл бұрын
Very informative!
@nimsaraya1495
@nimsaraya1495 2 жыл бұрын
පූස් පැටව්න්ට අහාර ජීරණය වෙන් නැති වෙන එකට මොකද්ද කරන්න ඕන ඉක්මනට reply කරන්නකෝ
@yasarasenarath271
@yasarasenarath271 3 жыл бұрын
Great work akki.. keep it up..😍
@madhurapolkotuwa6434
@madhurapolkotuwa6434 3 жыл бұрын
great work doctor
@brandonsaudioandvideocolle4193
@brandonsaudioandvideocolle4193 3 жыл бұрын
Good job 👍 very helpful
@thamaradarshani513
@thamaradarshani513 3 жыл бұрын
අපේ පූසො එක දිගට එක රෙද්දක දවස් 5 ක් නිදා ගන්නෙ නෑ අපි නම් වැහි කාලෙට bedsheet එක දවස් ගනනක් නිදාගන්නවනේ 😁😁😁😁
@Pubu_Dil_2003
@Pubu_Dil_2003 7 ай бұрын
😍😂
@vimansavimansa9027
@vimansavimansa9027 7 ай бұрын
අපේ පූසා ඊයේ ඉදල කන්නෙත් නෑ.හැම වෙලේම වතුර බොනවා.කකුල් දෙකේ රබර් කිරිත් ගෑවිලා.බඩත් පිම්බිලා . තැන් තැන් වල නිදියනවා.සති 2 පැටවු 2 ක් ඉන්නවා.එයාට බේතක් තියෙන වද?😢
@sugithsugith5429
@sugithsugith5429 7 ай бұрын
Ane ape poosath mehemai..oy mokda kre poosawa hoda kara ganna
@ashaanumusic2442
@ashaanumusic2442 3 жыл бұрын
අපේ පූසා ගොඩක් වතුර බොනව මේ ලගදි ඉදල කෑම කන්නේ නෑ vet ගාවට ගෙනියව්වා බෙහෙත් දුන්නා දවස් පහකින් වගේ අඩුවෙයි කිව්ව ඒත් doctor ගොඩක් බයයි අනේ මොකක් හරි උපදෙසක් දෙන්නකෝ 😢😢😢😢😭😭😭😭😭
@nethuniii
@nethuniii 3 жыл бұрын
Ane ape pusath kem knnema wathura bono godk
@sampathkkc3018
@sampathkkc3018 3 жыл бұрын
@@nethuniii ඉක්මනට පශු වෛද්‍යවරයකු ට පෙන්වන්න.
@malkanthiperera8245
@malkanthiperera8245 Жыл бұрын
Great doctor. Thank you so much .🙏
@k.j.m.rkawshalya3049
@k.j.m.rkawshalya3049 2 жыл бұрын
Ane godak pin doctor 🙏🙏❤️❤️
@rajitharajakaruna9138
@rajitharajakaruna9138 3 жыл бұрын
Great work!!
@shorts-ko1dj
@shorts-ko1dj 2 жыл бұрын
අනේ ඩොක්ටර් මගේ කිටීගේ අතක් ඉදිමිලා එයා අත අල්ලන්නවත් දෙන්නේ නෑ මට බයයි ඩොක්ටර් කරන්න පුලුවන් දෙයක් තියනවා නම් කියන්නකෝ ඩොක්ටර් ගොඩක් වටිනවා මේ වෙලාවේදී😭😭😭
@ayo6206
@ayo6206 2 жыл бұрын
Ane mage pusgeth ehemi oy mokd kale
@chamindakumara3822
@chamindakumara3822 2 жыл бұрын
Thanks
@s.l.animals296
@s.l.animals296 2 жыл бұрын
අපේ පූසෙක් ට සෙම වගේ නිතරම කිවිසුම් අරිනවා කහිනවා කනවත් අඩුයි . මොකක්ද කරන්නේ ඉක්මනින් කියනකෝ ඩොක්ට 🐈
@nuwandammika8660
@nuwandammika8660 2 жыл бұрын
Oya beheth gaththada pusata
@naddevijhashinha8456
@naddevijhashinha8456 10 ай бұрын
අනෙ මගෙ පුසාට එහෙමයි මොකද කරන්නේ මෙහෙ ඉස්පිරිතාලෙ නැ මාස 3 මෙයට
@bernadettevangramberg4447
@bernadettevangramberg4447 3 жыл бұрын
Wow you speak such good Singhala.
@komarelonka8188
@komarelonka8188 3 жыл бұрын
Ane mage pusata dn masa dekak weno eyage ada eka parata kakul pana nathi wela pitipasse pana na wage awidino ane ekt behethak kiyannako plz oyt pin sidda weno
@nethutharaka1226
@nethutharaka1226 3 жыл бұрын
ස්තූතිය
@nilumadu2132
@nilumadu2132 2 жыл бұрын
අනේ ඩොක්ටර් මට උදවු කරන්න ...අපේ පූස් පැටියට අවුරුදු 01ක් වගේ..එයාට නොදැනිම මලපහ පිට වෙනවා...දැන් සති දෙකකට වැඩි..බෙහෙත් දුන්නට අඩුඋනේ නෑ.එයාට පැටව් ලැබෙන්න ඉන්නෙ...අනේ ඩොක්ටර් එයාට දෙන්න ඔිනි බහෙත් ටික කියන්න .pls....
@shanikanilukshi9134
@shanikanilukshi9134 2 жыл бұрын
😥
@madu8705
@madu8705 3 жыл бұрын
Is there your hospital we can meet you doctor? Very helpful content!Thank you...
@thecatdoctor7484
@thecatdoctor7484 3 жыл бұрын
Not at the moment sorry. I'm currently working at Animal SOS Sri Lanka where we mainly focus on stray animals.
@sampathkkc3018
@sampathkkc3018 3 жыл бұрын
@@thecatdoctor7484 doctor පූසන් කටුස්සො ආහාරයට ගත් විට මැරෙනවද?(පිලිතුරක් අත්‍යවශ්‍යයි)
@slgaminghub130
@slgaminghub130 2 жыл бұрын
මට මේකට හැකි ඉක්මනින් උදව්වක් one. අපේ ගෙදර පූසෝ 3 දෙනෙක් ඉන්නවා . ගෑනු සත්තු 3 දෙනෙක් එක කලු පාට එකාට පැටියෙක් ඉන්නවා uuu ඉපදිලා මාස 3.4ක් වගේ යනකොට මැරුනා (හේතුව මේකයි . එක පූසියෙක් මූට සතෙක් ගෙනත් දුන්නා කන්න අර පැටියට. වූ ඒක කාපු වෙලේ ඉදන් වමනේ දදා ඉදලා ඉදලා ඇවිදින්නවත් බෑ. Ohe එක තැනකට වෙලා හිටියා mn uuuwa arn thibba වූ නිදා ගන්න තැනින් ude පාන්දර 4යි මැරෙනකොට ..හේතුව තාමත් දන්නෑ .හැබැයි අර සතා කාපු වෙලේ ඉදන් වමනේ දාපු එකමයි කරේ.වතුර බොන්නෑ.කෑම කන්නෙත් නෑ ඇගට පනත් නෑ. ඒ පැටියා නැති වුනේ දැන් දවස් 4කට කලින්. හරි .. දැන් ඒ පැටියගෙම අර කලු පූසා පැටියගේ අම්මා අද වමනේ දාලා අර විදිහටම එක තැනකට වෙලා ඉන්නවා. කෑම කන්නෑ ,වතුර බොන්නෑ.🥺🥺🥺😞 හේතුව දන්නෑ . මට ඌව බේරගන්න විදිහක් නැද්ද.😞 අපේ පොඩි නංගි එදා ඇඩුවා උදේ පැටියා නැති වෙද්දි. වූ වල දානකොටත් . උදේ ඉස්⁣කෝලේ ගිහින් ගෙදර ඇවිල්ලත් පැටියගේ අම්මව අත ගගා ඇඩුවා..තව ඒ වගේම පැටියෙක් දාන්න කිය කිය 🥺😞 මටත් හෙනම අවුල්.🥺 අනේ මේ පූසත් නැති වුනොත් මොනවැයි මොනවා වෙයිද දන්නෑ 😞🥺 අපේ නංගි අඩයි හොදටම .මට මේක ටයිප් කරද්දිත් ඇඩිලා ඉවරයි 😞 💔 .මට වුව බේර ගන්න විදිහක් කියන්නko .plzz 😞💔🥺🖤 Plzz help 🥺🙏🙏
@Sadeepabro39
@Sadeepabro39 3 жыл бұрын
පූසන්ගේ මවිල් යාම නැවත්වීමට ප්‍රතිකාරයක් තියෙනවද ? Doctor answer plz
@virgeniafernando5116
@virgeniafernando5116 3 жыл бұрын
Thank you.!
@chanthrachanthra9963
@chanthrachanthra9963 3 ай бұрын
අපේ පුසගේ ඊයේ ඉදල මුණ එක පැත්තක් ඉදිමිලා පොඩ් thuwalayak තියනවා කලින් හොදට කෑම කාලා සෙල්ලම් කර කර හිටිය අද කිරි ටිකක් වත් බිව්වේ නැහැ දවසම නිදි එක තැනකට වෙලා මේකට මොකක්ද කරන්න හොද docter 😥😥😥
@Thanu_Abeykoon
@Thanu_Abeykoon 3 жыл бұрын
Great work nanga
@hashanlakmali585
@hashanlakmali585 3 жыл бұрын
අනේ අපේ පුසා ඊයේ වහලෙන් වැටුනා... දැන් එයා මුකුත්ම කන්නේ බොන්නේ නෑ.. අපි මොනාද කරන්න ඕනී... එයාට දෙන්න පුලුවන් බෙහෙත් මොනා හරි කියන්නකෝ... ගොඩක් පින්
@thecatdoctor7484
@thecatdoctor7484 3 жыл бұрын
වහාම පශු වෛද්‍ය වරයෙක් වෙත රැගෙන යන්න. ශරීරයේ අභ්‍යන්තරයේ හානි /රුධිර වහන සිදුව තිබිය හැකිය. පරීකෂා නොකර බෙහෙත් කිව නොහැක.
@nethminethmi1547
@nethminethmi1547 Жыл бұрын
මගෙ පූස් පැටියාට තාම මසයක් වගෙ එයගෙ එක ඇසක කබ ගලනවා එකට බෙහෙත්ක ගෙදරදි කර ගන්න පුලුවන්. හැකි ඉක්මනින් පිලිතුරු බලාපොරොත්තු වෙනවා 🙏
@thathsaraniemethmini9115
@thathsaraniemethmini9115 9 күн бұрын
එයා හොද උනානම් මටත් ඒ බෙහෙත ගැන කියනව්ද😢
@SadewInduwara-gi1zi
@SadewInduwara-gi1zi Ай бұрын
පිළිතුරක් දෙන්න ඩොක්ට. අපේ පූසාගෙ මූන යට කැපුම් පාරක් තියෙනවා. එතන හොදටම ඉදිමිලා. උට කන්න බොන්නවත් බෑ. පැටව් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක්.. මොනව හරි ප්‍රතිකාර තියෙනව ද ඩොක්ට. එහෙම නැත්නම් ඉදිමුම බැහැල යයිද. 😢😢😢😢😢😢 අනේ ඩොක්ට ඉක්මණින් උදව් කරන්න 😢😢😢😢 🙏 🙏 🙏 🙏 🙏
@2nllearningroom706
@2nllearningroom706 2 жыл бұрын
පුසෙන් හීරුවම මොකද වෙන්නේ. හීරුවොත් සෝදල දෙහි ඩෙටෝල් දැම්මම ඇතිද
@dilukaudayangani8906
@dilukaudayangani8906 27 күн бұрын
Docter පූසා පැටව් දැම්මා එ පැටවු අඩු වයසෙන් ඉපදුන පැටව් එයල මැරුන දැන් පූස් අම්මා කන්න බෑ එයගෙ පස්සෙන් දියර වගෙ එන්ව ලේ පටට දැන් සුදු පාට දියර එනව උ කන්නෙ නෑ උට පන නෑ දැන් අවිදින්නවත් මේකට මොකද කරන්න ඕනේ
@isharasewwandi7158
@isharasewwandi7158 Жыл бұрын
godak inne horavetla lede hoya gannath be hariyata mage pusath iye nethi una
@videomarket4355
@videomarket4355 3 жыл бұрын
ඩොක්ට, පූසොන්ටත් කොරෝනා හැදෙනවද???
@tharindumaduwantha1023
@tharindumaduwantha1023 2 жыл бұрын
very good video keep it up
@janudilakshika8486
@janudilakshika8486 Жыл бұрын
අනේ ඩොක්ටර් මගේ පූසාගෙ බඩ පෑගුනා ඌ දැන් ක්‍රියාශීලී නෑ වෙනදා ඌ කොයි වෙලෙත් දුව පැන ඉන්නවා අනේ මගේ පූසා දැන් කිසිම කෑමක් කන්නෙත් නෑ ඌට මුකුත් වෙනේ කක් නෑනේ ඩොක්ටර් 😭😭😭😭😭😭😭
@oneeshaumandi1138
@oneeshaumandi1138 3 жыл бұрын
සතුන්ගේ ලෝමවලින් රෝග හැදෙනවා ද?
@thecatdoctor7484
@thecatdoctor7484 3 жыл бұрын
අපගේ ශ්වසන මාර්ගය තුලට දූවිලි අංශු පවා ඇතුළු නොවීමට නාසයේ සිටම ඉහළ ශ්වසන මාර්ගය පුරා අනුවර්තන පවතී. එබැවින් ලෝම ශ්වසන පද්ධතියට ඇතුළු වීමට ඉඩ තිබේ ද?
@OnithiOnaya
@OnithiOnaya 2 ай бұрын
අපේ පූසගෙ එකකකුලක් පණ නෑ ඊයෙ අඩුවෙන් තිබ්බෙ අද ටිකක් වැඩියි😢😢
@rashmika-bt9hy
@rashmika-bt9hy 16 күн бұрын
අපේ පුසා වතුර ගොඩක් ලගට වේලා ඉන්නෝ දවසේම කන්නේත් නැ🥺
@belle7059
@belle7059 3 жыл бұрын
Doctor pusata una hadunoth gedaradeema karanna puluwan treatment thiyanawad?
@Mrkl177
@Mrkl177 Жыл бұрын
අපේ පූසගේ කට දෙපැත්තෙ හකු ඉදිමිලා.කෑම කන්නත් බෑ.කෑගහන්නෙත් අමාරුවෙන් .යන යන තැන වැටෙනවා .මොකද කරන්න ඕනෙ?😪😪😪😪
@senniesvibe
@senniesvibe Жыл бұрын
ane eyt mkda une ape poosatth ehmai🥺🥺🥺🥺
@rwk9775
@rwk9775 2 жыл бұрын
පූසො ඇයි එක පාරම අතුරැදන් වෙන්නෙ..
@kanish6582
@kanish6582 2 жыл бұрын
උන් මැරෙන්න කිට්ටුව එහෙම තමා.ගෙදර අයිති කාරයට පෙන්න මැරෙන්නෙ නෑ
@shanikanilukshi9134
@shanikanilukshi9134 2 жыл бұрын
@@kanish6582 ඇත්ත්ටමද
@shanikanilukshi9134
@shanikanilukshi9134 2 жыл бұрын
ආයිත් ගිහින් එන්නේන නෑද 😥
@sajithmadugalla2645
@sajithmadugalla2645 2 жыл бұрын
ou ape pusath ehema neththatama nethi una
@nishukavindi2834
@nishukavindi2834 2 жыл бұрын
@@kanish6582 ඔව් ඒක ඇත්ත
@erandacperera8479
@erandacperera8479 8 ай бұрын
ඩොක්ටර්, පූසන්ගේ ඇටමිදුළුවල ලේ වර්ධනය නොවීමට හේතුව කුමක්ද ? සහ ප්‍රථිකාර කෙසේද ?
@dilanthabandara7863
@dilanthabandara7863 3 жыл бұрын
කැස්සට මෙනවද කරන්න ඹනේ
@pradeephemalal1874
@pradeephemalal1874 2 жыл бұрын
ඩොක්ටර් අපේ පූසා දියර ලෙස මලපහ කරනවා ඒකට දෙන්න බෙහෙත් තියෙනවා ද?
@pradeephemalal1874
@pradeephemalal1874 2 жыл бұрын
ඉක්මන් කර පිලිතුරක් දෙන්න ඩොක්ටර් plz
@vishakaranavana5469
@vishakaranavana5469 2 жыл бұрын
පුසා වතුරට ගිහින් නිදියන්නේ ඇයි. එත් එක්කම කන්නේ බොන්නෙත් නෑ. Reply එකක් දාන්නකෝ
@sriyanihirimuthugoda2510
@sriyanihirimuthugoda2510 2 жыл бұрын
අපේ පූස් පැටියටත් මේ අසනීපයම තියෙනවා. අනේ Docter පිළිතුරක් දෙන්නකෝ?
@sriyanihirimuthugoda2510
@sriyanihirimuthugoda2510 2 жыл бұрын
වතුර තියෙන තැනක නිදියනවා කන්නෙ බොන්නෙ නෑ
@user-sl4wc4uy2c
@user-sl4wc4uy2c 2 жыл бұрын
ඩොක්ට අපේ පුසට දන්නෙම නැතිව මලපහ යනවනෙ ටික ටික..
@nadeenadee812
@nadeenadee812 4 ай бұрын
අනේ ඩොක්ටර් අපේ පූස් පැටියා ඊයෙ මාළු කෑවා, පාන්දර ඉදන් එයා කහිනව,නාහෙන් සොටු වගේ එනව,කෑ ගහන්නත් බෑ, කන්නෙත් නෑ, කටින් තමයි හුස්ම ගන්නෙත් මං හිතන්නෙ,අනේ ඩොක්ටර් මොකද කරන්නේ කියන්න
@malsaravidunuwan2965
@malsaravidunuwan2965 10 ай бұрын
Bless you doctor ❤️🙌
@malaniperera8273
@malaniperera8273 3 жыл бұрын
Thank you
@dithushmunasinha4619
@dithushmunasinha4619 2 жыл бұрын
Doctor අපේ පුුසා ටික දවසකට කලින් ඉඳන් කටින් කහ පාට කෙළ වගේ දෙයක් දානවා ඒ හැටිද ලෙඩක් ද doctor
@Enumunasingha
@Enumunasingha 3 күн бұрын
ඔහොම දෙයක් මගේ පූසටත් උනා....එයා කටින් කෙල දානවා....ඒවා එයාගෙ ඇගේ ගෑවුනම දුඹුරු පාට වගේ වෙනවා...ඒ කෙල මාර ගදයි.අපි ඒකට එයාට පනු බෙහෙත් දීලා...හොදට නෑව්වා....ඊට පස්සේ ගොඩාක් දුරට හරි ගියා ...දැන් නම් එයාට හොදයි ....
@hashinimadushika660
@hashinimadushika660 2 жыл бұрын
අපේ පූසාගෙ ඔලුවේ තුවාල දාලා ලොම් හැලිලා දැන් දවස් දෙකක ඉදලා කෑම කන්නෙ නැහැ
@dilmithperera7820
@dilmithperera7820 Жыл бұрын
Ape pusatath ehemi
@lasanthishayamali8917
@lasanthishayamali8917 Жыл бұрын
Doctor අපේ පූසා එක දිගට පැය හතරක් විතර නිදා ගන්නවා . මිස් කියපු දේවල් අපේ පූසාට තියනවා
@rukshanikudahetty4835
@rukshanikudahetty4835 Жыл бұрын
doctor mage poos patiyage bada yata alladdi ka gaganawa. ekata mokadda karanna one
@samithvidusara7604
@samithvidusara7604 2 жыл бұрын
ඩොක්ට අපෙ පූසි පැටියත් අසාමාන්‍ය විදියට කෑ ගහනව.. බිම වැතිරිලා එහාට මෙහාට පෙරලෙනව, කෙ ඳිරි ගානව.. එයා ⁣නිවස ඇතුළෙ විතරයි ඉන්නෙ.. අවු: 1 ක පූසි පැටියෙක්.. දැන් මාස 3ක වාතර ඉඳන්, ඊයෙ(21) ත් පශුවෛද්‍ය වරයෙකුට පෙන්නුවා.. තාම අඩුවක් නෑ එයාට...
@damiththaranga9821
@damiththaranga9821 2 жыл бұрын
අපේ පුසිත් එහෙමයි, අනේ කියන්න කො පශුවෛද්‍ය වරයා මොකක්ද කිව්වෙ, ඒක ලෙඩක්ද😪😪😞😞
@ajanthasandyangani6719
@ajanthasandyangani6719 2 жыл бұрын
Doctor අපේ ගෙදර ඉන්නවා මාස 5ක බලු පැටියෙක් ග්‍රේඩ්ඩෙන් වර්ගයේ හැබැයි cross වෙච්ච කෙනෙක් .එයා ඊයෙ ඉදන් කාලා නෑ ඔහේ ඉන්නවා.ඊයෙ වමනෙත් ගියා .අද උදේ කන්න දුන්නම කෑවෙ නෑ බලාගත්තු අතම බලාගෙන ඉන්නවා plz doctor help plz
@Kankanange
@Kankanange Ай бұрын
Mis g,m pusek innawa ayage aka ahekin kaba anawa godak den a ahe wehila ගිහින් mokada karanna පුළුවන් behethak කියන්න පුළුවන් da mis
@hiruniamandi2556
@hiruniamandi2556 2 жыл бұрын
Doctor, අපේ පුස් පැටියට හොදටම සෙම එයාට බලල් මැස්සා පෙව්වා එත් අඩු නෑ. එයාට මාස 2ක් වගේ වෙන්නේ. ඉක්මනින් උදව් කරන්නකෝ 🥺🙏
@dilininimashasheminifernan662
@dilininimashasheminifernan662 Жыл бұрын
Balal massa kiyanne mokakda semata hodai da mge pusta hodatama sema eka nm loku pusek
@hiruniamandi2556
@hiruniamandi2556 Жыл бұрын
කුප්පමේනියා
@mfix7043
@mfix7043 Жыл бұрын
මගේ පූසට වයස එකහමාරයි. එයාටත් සෙම. ඇවිදින්නවත් බෑ.😓😓
@lakshivlogs2276
@lakshivlogs2276 2 жыл бұрын
අනේ ඩොක්ටර් අපේ පූස් පැටියා ලගකදි ඉදන් කන්නෙ නෑ.... එකම තැනකට වෙලා බලාගත්ත අත බලාගෙන නිදාගන්නවා.. මොකක්ද කරන්න ඕනෙ ඩොක්ටර් 🥺
@sandykumari136
@sandykumari136 2 жыл бұрын
අනේ ඔව් plz riply කරන්න
@lakshivlogs2276
@lakshivlogs2276 2 жыл бұрын
අපේ එක්කෙනා අද මැරුනා 😓😭 මගෙ අතත් කෑවා මට බේතුත් විද්දා 😭
@saranganadee134
@saranganadee134 2 жыл бұрын
ඔයා එයාට මොනාද කරපු බෙහෙත්
@nekki2678
@nekki2678 2 жыл бұрын
Beheth vidinna naogi
@lakshivlogs2276
@lakshivlogs2276 2 жыл бұрын
@@saranganadee134 kanne nthuw idpu wele kuoomeniya dunnna biwwa itpsse psse poddk kanna ptn gtte
@nilooshanayomi3755
@nilooshanayomi3755 3 жыл бұрын
අපේ ඉන්න පූස් පැටවුන් ට දැන් සති 4 යි තාම අම්මගේ කිරි බොන්නේ බඩගිනි වැඩි වුනාමද දන්නේ නෑ කිරි කැට කැට වමනය කරනවා ඒක සාමාන්‍යද නැත්නම් රෝග ලක්ෂණයක් ද රිප්ලයි එකක් දාන්න පුලුවන් ද .........
@susiraranganashilpakalayat4505
@susiraranganashilpakalayat4505 2 жыл бұрын
Doctor පූසන්ගේ ඇස් වලින් කදුලු එනවට ප්‍රරතිකාරයක් තියෙනවාද ..
@Nimeshakavi
@Nimeshakavi Жыл бұрын
Ane matath kiynnko eyge eka ahakin kadulu enw
@harii6742
@harii6742 23 күн бұрын
dr ape poosage eka ahakin eka digata kaba enawane aha athule sudu pata layer ekath tikk rathu wela ekata mokada karanne kiyannko
@missatech
@missatech 2 жыл бұрын
මගේ පූසාගේ පිටුපස කකුල් දෙකෙන් ඇවිදින්න අපහසු තාවයක් ඇතිවෙලා .එයට ප්‍රතිකාරයක් කියන්න
@chalaniherath3187
@chalaniherath3187 2 жыл бұрын
අපේ පුසටත් එහෙම වෙලා පිරිටන් කහ පාට එකෙන් භාගයක් සිලින්ජර් එකකින් පෙව්වා. හරි ගියා.
@Thilinamadhushanka-pd6ht
@Thilinamadhushanka-pd6ht 7 ай бұрын
පුසන්ට බූල් වැවෙන විටමින් එකක් කියන්නකෝ 💞💞
@NethmiMaheshika-je3tu
@NethmiMaheshika-je3tu 7 ай бұрын
ඩොක්ට මගෙ පුස් පැටියගෙ ඇස්වලින් සුදු පාට කබ වගෙ ගලනවා එකට බෙහෙත්ක් කියන්න
@imasha6360
@imasha6360 2 жыл бұрын
අනේ අපේ පූසා මොනාවත් කන්නෙ නැ වමනේ දානවා දැන් මොකක්ද කරන්න ඔනි අනේ ඉක්මනට reply කරන්නකෝ please
@k.j.m.rkawshalya3049
@k.j.m.rkawshalya3049 2 жыл бұрын
Ane ow🥺💔behethaka hoya gathanam kiyanko kawru hari please 😭💔 loku pinaka🙏🙏❤️❤️
@ravindurashmika3151
@ravindurashmika3151 2 жыл бұрын
මගේ පූසා නිදාගන්න වෙලාවට වෙව්ලනවා.ඒ වගේම එකපාරටම කෑගහගෙන අවදිවෙලා එකම තැන පිරිසිදු කරගන්නවා.ඒකත් ලෙඩක්ද ? එයාව පශුවෛද්‍ය කෙනෙක් ගාවට එක්ක යන්න ඕනද ?
@freefiresrilanka8719
@freefiresrilanka8719 3 жыл бұрын
Doctor ape pusa kanne na Bonne na eya mavath hiruva nava nakota Ripley please 😭😭
@samudiBTS---armygirl839
@samudiBTS---armygirl839 5 ай бұрын
අනේ ඩොක්ටර් මගේ පූසා දවස් දෙක තුනක ඉදන්ම බත් කන්නෙත් නෑනෙ කිරි හදලා පෙව්වත් ඒවා ටිකකින්😫 වමනේ දානවානෙ කොයිවෙලාවෙ🥺🥺 බැලුවත් බිමට වතුර හැලිලා තියෙන තැන්වලනේ ඉන්නේ.අනේ ඉක්මනට🥺🥺🥺 මොනාහරි එයාට දෙන්න බෙහෙතක් හරි කියන්නකෝ 🥺🥺🥺🥺🥺
@ayeshakarunajeewa2123
@ayeshakarunajeewa2123 5 ай бұрын
Anee ape pus petiyatath e wage den dawas 2k kanne,wathura diha balannewath ne .oyala monawada kare eyawa bera ganna.
@samudiBTS---armygirl839
@samudiBTS---armygirl839 5 ай бұрын
@@ayeshakarunajeewa2123 මම කඩෙන් L-Trim බෙහෙත් කුප්පියක් අරන් ඇවිත් පෙව්වා විටමින් වර්ග ත් දුන්නා.කන්නැති හින්දා බත්,මාලු බ්‍රෙන්ඩර් කරලා පෙව්වා ........ඒත් එයාව බේරගන්න බැරිඋනා දවස් හතරක් විතර හිටියා
@husma3004
@husma3004 2 жыл бұрын
Budu saranai doctor.api bath uyaddi rampe kola danawa.e bath kanna pusanta hoda nedda.ane doctor eka kiyala denna.
@GithmiPunsadali
@GithmiPunsadali 2 ай бұрын
Ane docter ape pusata pithata wamane giya itapasse clink ekata ekkan giyama mukuth ne kiyala beheth dunna .ane ape pusa den hussma ganne hari amaruwen mama hithann nahaya hirwela wage katin husma ganne mama mokada karanne docter .😢
@dilaniPushpanjali
@dilaniPushpanjali 3 ай бұрын
Doctor ape pusi patau dala sathiyak Vitara wenawa patau 3 k innawa eyala nirogiwa innawa Eth pus Amma iye idala kama poddakwath kanne na pataunta Kiri denawa vitharayi ..pusi kama gannenathi ekata API monawada karanna ona Doctor loku udawwak
@daraaro3572
@daraaro3572 3 жыл бұрын
Great one akki❤
@2nllearningroom706
@2nllearningroom706 2 жыл бұрын
අපේ පූසා නිතරම හචින් යවනව එකදිගට . නහයත් තුවාලවෙලා හච්න් යවලම. මොනාහරි කන්න හදදිත් එහෙම හචින් යන්න ගන්නව වමනෙත් දානවා. ලේත් එනවා. ඇයි එහෙම වෙන්නේ. ඒක ලෙඩක් නම් ඒ මොකද්ද කියල කියන්න පුලුවන්ද.
@chelanibamunusinghearachch4901
@chelanibamunusinghearachch4901 2 жыл бұрын
පූසන් කටින් හුස්ම ගන්නේ මොන ලෙඩේ හැදුනාමද
@surangirasangika7156
@surangirasangika7156 2 жыл бұрын
Ane dokta mage kitige katin sema galanawa e ai
@nimalikusum240
@nimalikusum240 2 жыл бұрын
මම ඉන්නෙ රට මගෙ සුරතල පුස් පැට්යා ලෙඩ වෙලා මොනවද කරන්න පුලුවන් නිතර චුදනවා නිදිමයි කන්නෙඅඩුවෙන් වතූර බොනවා
@fazeerahfazir
@fazeerahfazir 2 жыл бұрын
Doctor what can we do for tummy pain for cats?
@chandanipushpalatha2401
@chandanipushpalatha2401 3 жыл бұрын
පොඩි පූස් පැටියෙක් ඉන්නවා ලොකු පූසෙක් හපලා පිටිපස්සෙ කකුල් දෙක පණ නෑ. Vet ළඟට අරන් ගිහින් බෙහෙත් 5ක් විද්දා තාමත් හොඳ නෑ. මොකක්ද කරන්න පුලුවන්?
@sudathpriyaupul4710
@sudathpriyaupul4710 Жыл бұрын
පූසෝ කබර පැටව් කෑවහම මොකද වෙන්නේ
@KaviWanigabadu
@KaviWanigabadu Ай бұрын
Dokta puusek innawa eya pare happila thiyenne awidinna ba ane mokadda karanne eyata
@samanthakumara1948
@samanthakumara1948 Жыл бұрын
Ane dctr plz help me ape gdra inna puus patiyekge naasayen aswalin kaha paatata gana diyarayak pitawenwa eya husma ganneth katin ane mkdda krnna ona eya chuti patiyek kiri denne nha eyage amma dan patiya bath knwa ane behethak kynnko
@nimsarawijesingha1697
@nimsarawijesingha1697 2 жыл бұрын
අනේ ඩොක්ට....මගේ කිටීට වයස මාස 3ක් වගේ...එයාට ඊයේ රෑ වමනෙ ගියා...උදෙත් චුට්ටක් ගියා....එයාගෙ ඇග ගොඩක් රස්නි වගේ මට දැනෙනවා වෙනදට වඩා.අනේ මං මොකක්ද කරන්න ඕනි
@fernandofernando5949
@fernandofernando5949 2 жыл бұрын
මොකද කරෙ එයාට
@junglook5295
@junglook5295 3 жыл бұрын
Cat scratches are dangerous??? Plz doctor do the video about it
@thecatdoctor7484
@thecatdoctor7484 3 жыл бұрын
That's a misconception. We get scratched all the time. And they just heal without any medication.
@ruwanieverjiniya2342
@ruwanieverjiniya2342 2 жыл бұрын
Ane Dr.pusange bull yanavata behethak kiyannako plz
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 43 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
10 things I WISH I knew BEFORE getting a cat/kitten!
11:05
Amber Aquart
Рет қаралды 1,7 МЛН
15 Strangest Cat Behaviors Explained
10:18
INFORAMA
Рет қаралды 3 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 43 МЛН