ලංකාවේ 5ක් එකට කරපු පලවෙනි FOOD CHALLENGE එක-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 617,553

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #dinithiwalgamage #devnakaporage #anjalirajkumar #hashini #foodchallange
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 202
@sekira9370
@sekira9370 Жыл бұрын
මන් හිතනවා සන්ගීත්ට හරිටනම කෙනා දිනිතී කියලා ✌👈💝😘දිනිතිට බනින්නෙ ඇයි කියලා දන්නෙ නෑ ඒ උනාට එයා සුපිරි කෙල්ලක් බන් ජය වේවා
@pasidujayasingha5366
@pasidujayasingha5366 2 жыл бұрын
දෙව්නකයි හශිනි ඩිස්ට ඩිඩිං වගේ💝😁 මියුසික් වීඩියෝ එකත් දැක්කා හැබැයි😁
@harshiharshi2116
@harshiharshi2116 2 жыл бұрын
අංජලී නම් මරු. බොරු පොෂ් ගති නෑ
@geshujesy9878
@geshujesy9878 2 жыл бұрын
මම ආසම ඔතනින් සංගීත් අයියයි, දෙව්නකයි, හශිනි 😊❤👍🔥 අනික් අයටත් good luck 🔥
@nadeeraperera6269
@nadeeraperera6269 2 жыл бұрын
කාපු විදියට නම් වැඩිය රස නෑ වගේ කවුරු හිටියත් අම්මා නැති අඩුව දැනුනා
@shashishashi8967
@shashishashi8967 2 жыл бұрын
මෙච්චර ගාල්ලෙ ඉන්නවා ඉපදුනෙත් ගාල්ලෙ ඔහොම තැනක් ගැන දන්නෙ නෑනෙ 😁😜❤️
@jeromeevan5438
@jeromeevan5438 2 жыл бұрын
අපිත් එක්ක Food Challenge කරන්න කවුරුත් නෑනේ....
@kasippugaming1214
@kasippugaming1214 2 жыл бұрын
සංක - පුබුදු සුපිරියක් තමයි. ගාල්ලේ තියෙන බෙස්ට්ම ෆූඩ්ස් ඉතින් ෆැට් බෝයිස් කිචන් තමයි. ❤💛
@tanujadilshan7303
@tanujadilshan7303 2 жыл бұрын
දිනිති අක්ක ඇත්තටම ගොඩක් හොද කෙනෙක්.
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
අනේ අද අම්මා ආවේ නැද්ද ගොඩක් පාලුයි වගේ
@heshankollo3238
@heshankollo3238 2 жыл бұрын
මූ විතරයි ආටිස්ට්ලගෙන් යු ටියුබ් චැනල් එකක් කරන්නෙ හරියට හොදටම කරනවා 🥰💯💯💯💯
@senurikalpana4847
@senurikalpana4847 2 жыл бұрын
අනේහ් ශෝයි ඔයාලාහ්🥺❤️මාත් ආසයි ඔයාලා එක්ක.කොහෙ හරි යන්න ඒක හීනයක්ම.තමා ඉතිම්😔හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔක්කොම.හැමෝටම ආදරෙයි❤️❤️
@samalka9124
@samalka9124 2 жыл бұрын
දෙව්නක ❤️හසිනි 🥰🥰🤭
@dhammi8602
@dhammi8602 2 жыл бұрын
නියමයි ...සියලුදෙනාට👍👍❤️ අදරෙයි....ජේසු පිහිටයි
@hansihansi5953
@hansihansi5953 2 жыл бұрын
අද නම් තවත් මරු අයියේ. ලස්සනයි ඔහොමත්.කට්ටියක් ම ඉන්නවනේ.
@vimansagunathilaka2302
@vimansagunathilaka2302 2 жыл бұрын
Hashi akkigei dev ayyagei cover song ek nm maru ...sangerth ayyyaa thnks a lot me vedio ek asawen bluw 😍😍😍
@user-vw9dr5rx4p
@user-vw9dr5rx4p 2 жыл бұрын
සුපිරියක් තමයි ......හැමෝම හොදටම කලා...❤️❤️❤️❤️
@amilasampath8256
@amilasampath8256 2 жыл бұрын
ගමේ කොල්ලො දෙන්නා..ජයවේවා ෆැට් බෝයීස් ඩබල..👍👍👍
@every77
@every77 2 жыл бұрын
Super 😂😂 anjali kohomath athal ne 😁😁
@anushaanusha9951
@anushaanusha9951 2 жыл бұрын
නියමයි වැඩේ හොදටම කලා බුදුසරණයි
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 41 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 41 МЛН