‪@SachiniNipunsala‬

  Рет қаралды 339,720

Magic Compass

Magic Compass

2 жыл бұрын

Sachini Nipunsala කිව්වම නොදන්න කෙනෙක් ඉන්න විදියක් ඉන්න නෑනෙ. ඔන්න මේ සැරේ Food Challenge එක ඔයාලා ගොඩක් ආදරේ කරන සචිනියි එයාගෙ ආදරණීය ස්වාමිපුරුශයා ඉසුරුයි එක්ක.
Sweet Chili Restaurant එකේ කරපු වීඩියෝ එක. 👇
• අමතක නොවෙන සුපිරි රසක්...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
MUSIC :
Track: Green monster is so refresh - Seoul June [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Green monster is so re...
Free Download / Stream: alplus.io/GreenMonsterSoRefresh
----------
THANK YOU!
#Food_Challenge

Пікірлер: 1 900
@SachiniNipunsala
@SachiniNipunsala 2 жыл бұрын
Thank you kuchi buchi අපිට invite කලාට ❤️ ජය වේවා !
@nisalidevika7480
@nisalidevika7480 2 жыл бұрын
Isuru ayya heminma kala iwarakale kohomada akke? 😁
@imaadmuhinudeen2919
@imaadmuhinudeen2919 2 жыл бұрын
Akki kohomada champion stars unlimited ekata peshalawai anurada ayyawai set unoth mala kolamai wenne 😂👌
@thiruniruchindya3355
@thiruniruchindya3355 2 жыл бұрын
Isuru ayya lassanata kewa..😁😁
@shakthisadaruwan6304
@shakthisadaruwan6304 2 жыл бұрын
Aneh....marama marai...akkee..hrima lassanata thibba oylge wdawalta ithn hinawelama iwaraykna...isuru aiya ahinsakai...lovely couple...❤️❤️❤️❤️❤️❤️❤️hamadama sathutin inna...budusaranai...
@thakshilachathu6606
@thakshilachathu6606 2 жыл бұрын
Maru sachini akki vedio eka
@apsarahansamali1827
@apsarahansamali1827 2 жыл бұрын
මම ආසම දෙන්නෙක්.ගොඩක් ආසාවෙන් බැලුවේ.සචිනිගේ හස්බන්ඩ් හරිම අහිංසකයි.හරිම නිහතමානී දෙන්නෙක්.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔව් ඒ දෙන්න මාරම නිහතමානි සුපිරි චරිත දෙකක්. 😍😍❤️❤️❤️
@siyanimeemanage5714
@siyanimeemanage5714 2 жыл бұрын
ඉසුරු මල්ලි හරිම අහිංසකයි..⁣shooi අනේ ඔයා😍..කථාකරන විඳිය වුනත් හරිම ආදරනීයයි.සචිනි නංගී හරිම වාසනාවන්තයි එහෙම husband කෙනෙක් ලබන්න .හැමදාම සතුට්න් ඉන්න බුදුසරණයි හතරදෙනාටම..ආදරෙයි ගොඩාරියක් ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. 😍❤️😍
@sadumanohari5265
@sadumanohari5265 2 жыл бұрын
🙎‍♀️🙎‍♀️🐰🐰👐👐
@mewansayuranga7081
@mewansayuranga7081 2 жыл бұрын
Isuru ithin mn wagee sachini wagee kellak matath hmbunoth😇
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 2 жыл бұрын
ඉසුරු අයියා තමයි හොදටම කලේ💟
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
සාතික ඇත්ත. 😍❤️😍
@yehani-
@yehani- 2 жыл бұрын
මේක එනකං බලන් හිටියේ..🤗💖💕 ආසම චරිතයක් සචිනි අක්කී🔥💕
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@Gossip10482
@Gossip10482 2 жыл бұрын
සචිනි&ඉසුරු යශී&අනුරාද ගින්දර වගේ ඩබලක් 🔥😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
@dilshaheshani1717
@dilshaheshani1717 2 жыл бұрын
නිරහංකර අක්කා ...... සචිනි අක්කා ම්න් අසම චරිතයක් .. එ වගෙන එයාගෙ හස්බන් හරිම ශොක් වගෙම ඔහොමත් කුචු බිචි ඩබලට කොහොමත් අසයි ආදරෙයි අයියාගෙ කියවිල්ලත් මරු ඉතින් අදරෙයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී.. ආදරෙයි ගොඩම ගොඩාක්. ❤️😍😍❤️
@sachinisenarathne5390
@sachinisenarathne5390 2 жыл бұрын
ඉසුරු අයියා නිසාමයි බැලුවෙ.❤️ ඒ කඩහඩ ,ලස්සන, නිහතමානීකම😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤️❤️❤️😍😍😍
@ruchithalakshan9523
@ruchithalakshan9523 Жыл бұрын
මාර මානසික ලෙඩ්ඩු ඉන්න රටක් මේ සිරීලංකාව 😃
@user-gi7fh7kz6h
@user-gi7fh7kz6h 2 жыл бұрын
ඉසුරු අයියා සිරිමත් වගේ ලමයෙක් 🤭
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😀😀😍😍😍
@nuwimandawala9069
@nuwimandawala9069 2 жыл бұрын
ඉසුරු තමයි හොදටම කලේ😂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
සාතික ඇත්ත. 😍
@roundtheworld4480
@roundtheworld4480 2 жыл бұрын
සචිනි අක්කි කියන්නේ මං ඉස්සර ඉදන් දකින අාදර්ශමත්, දක්ෂ ,all rounder character එකක්..එයා අධ්‍යාපනය වගේම බාහිර වැඩත් පිලිවෙලට කරපු කෙනෙක් නිසා..අනික එයා අපේ ගමේ නිසා😍 යශී අක්කි අනුරාධ අයියාත් ලස්සනට කැපවීමෙන් වැඩ ටික කරගෙන යනවා..අද වැඩෙත් නියමයි.❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම. සචිනි කියන්නෙ සුපිරිම චරිතයක්. 😍😍😍 ගොඩාක් ස්තූතියි 😍❤️😍
@soogi2688
@soogi2688 2 жыл бұрын
අද නම් නියමයි.ඉසුරු අයියගේ සැඟවුණු දක්ශතා❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@samindirathnayake3415
@samindirathnayake3415 2 жыл бұрын
මරු couple එකක් සචිනි අක්කයි ඉසුරු අයියයි පොඩ්ඩක්වත්ම skip නොකර බැලුවේ 😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍
@savinikularathne3216
@savinikularathne3216 2 жыл бұрын
ශෝයි අනේ....❤️❤️ ඇත්තටම මේ දවස් වල ගෙවෙන ඒකාකාරී බවෙන් මිදෙන්න පුලුවන් පොඩි හරි වෙලාවකට මේ වගේ වීඩියෝ බලල... thanks kuchi & buchi ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පට්ටම පට්ට තැන්කු හොඳේ මේ අගය කිරීමට. 😍❤️❤️😍
@shenya3563
@shenya3563 2 жыл бұрын
Travel with wifeලගෙ food challenge එකෙන් පස්සෙ දැකපු සුපිරි challenge එක 😍 yshi තමා හොදටම කරේ 😹
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පට්ටම පට්ටම තැන්කූ හොඳේ.. 😍❤️ අන්නේකයි ඒ හොඳටම කරපු ඒවට රවුම් කරලා එහෙම උපරිම සාධාරණයක් ඉශ්ඨ කලේ. 🙈😀
@lakinshanishadi2297
@lakinshanishadi2297 2 жыл бұрын
අම්මෝ කරපු හොර වැඩ ගොඩ. අද නම් නියමයි. 😍😍❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... ගොඩාරියක් ස්තූතියි 😍😍❤️❤️😍😍
@slcricket1611
@slcricket1611 2 жыл бұрын
කෙල්ලෝ දෙන්නගේ හොරකමත් පරදා කොල්ලෝ දෙන්නා ජයග්‍රහනය කරන ලැදි. අනුරාධ මල්ලි, යශී නංගි ඔය දෙන්නට බුදු සරණයි පරිස්සමින් ඉන්න.
@heshaniruwanthika2665
@heshaniruwanthika2665 2 жыл бұрын
Ai sachini
@slcricket1611
@slcricket1611 2 жыл бұрын
හ්ම්ම් ඔව් තමයි සචිනි නිපුන්සලා එයත් නියමයි
@hashinisilva8929
@hashinisilva8929 2 жыл бұрын
මරු මරු... ගොඩක් ආසාවෙන් බැලුවා.. දෙගොල්ලටම ගොඩාරියක් ආදරෙයි..😘😘😘❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍😘😘😘
@hansikavidanapathirana
@hansikavidanapathirana 2 жыл бұрын
අනේ ඒක මරු❤️🔥 ආසම හතර දෙනෙක් ❤️😁 පරිස්සමෙන් ඉන්න හැමෝම❤️ බුදු සරනයි😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️❤️😍😍
@dilmitharushi960
@dilmitharushi960 2 жыл бұрын
ඉසුරු අයියා හරි අහිංසක පාටයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️😍😍😍
@nipusathsarani
@nipusathsarani 2 жыл бұрын
අද නියමයි 🤩😂👍 . ඉදිරියටත් මෙවැනිම වීඩියෝ ගොඩාක් ඕනී. ආදරෙයි කුචි & බුචි 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි අම්බානෙකට 😍😍😍❤️❤️❤️
@isharamunasinghe
@isharamunasinghe 2 жыл бұрын
අම්මෝ හොර කරනෝ අක්කලා දෙන්නම😂😂😂 ඉසුරු අයියා තමයි හොදටම කරේ..අයියලා දෙන්න මරු...තව ඉස්සරහට මේ වගේ ඒවා ඕනේ 😍😍❤️❤️💑💑🌹bs...
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍😍❤️❤️😍😍
@nnnnn9897
@nnnnn9897 2 жыл бұрын
හරි ආසාවෙන් හිටියේ ඔයාලව බලන්න.හතර දෙනාටම ගොඩක් ආදරෙයි. 💓💓💓💓💓💓💓👌👌👌👌👌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
@tharikarasangani3917
@tharikarasangani3917 2 жыл бұрын
නියමයි අනේ ... අසනීප වෙලාවෙ මේ වගේ අක්කාගෙයි අයියාගෙයි වීඩියෝ එකක් බලලා සතුටු වෙනවා.. ආතල් එකේ ඉමු.. ජය වේවා!
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනේ අසනීපෙන්ද ඉන්නෙ. ඉක්මනටම සම්පූර්ණයෙන්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 😍❤️❤️😍
@CraftAngle1016
@CraftAngle1016 2 жыл бұрын
හොර වැඩේ පුරුදු කරන්න වෙයි කියලා හිතන් හිටියට, හොදටම කලේ සචිනී ♥️ ආදරෙයි සෙට් එකටම
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... ඒකනෙ වැඩේ... බලන් ගියාම නියම ඩබල එකට සෙට් උනේ. 🙈😀 ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍😍❤️
@sachinipremasiri4480
@sachinipremasiri4480 2 жыл бұрын
අද නම් මරේ මරු...... ✨💜💫😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@Erangi.H.P294
@Erangi.H.P294 2 жыл бұрын
නියමයි මේක.. 👍👍 හතරදෙනාම සූරයෝ.. ❤ Much love to Isuru 😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️
@Erangi.H.P294
@Erangi.H.P294 2 жыл бұрын
@@MagicCompass ඔය දෙන්නටත් ❤ හොදේ 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
@@Erangi.H.P294 apith adareiii 😍😍❤️❤️
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 2 жыл бұрын
ඉසුරු අයියා අහිංසකයි වගේ😍ඒ දෙන්නාම හරි නිහතමානි නේ😍 යශී අක්කියි සචිනි අක්කියි හොර කලා ලස්සනට😂😂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️
@mddulee4409
@mddulee4409 2 жыл бұрын
අනේ වීඩීයෝ එක නම් නියමයි,,,, ඔයාලගෙ වීඩියෝ ගැන ඉතිම් කියලා වැඩක් නෑ සුපිරිම සුපිරියි,,,,, 💖💖💖💖💖💖💖💖💖💖 පරිස්සමින් ඉන්න දෙන්නම 💗💗💗💗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍❤️❤️😍
@mddulee4409
@mddulee4409 2 жыл бұрын
@@MagicCompass 💖💖💖💖
@chathurathnayake2546
@chathurathnayake2546 2 жыл бұрын
Magic compass යනු සැගවුණු කුසලතා එලියට ගන්නා වැඩසටහනකි. ( උදාහරණය : ඉසුරු )
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්නේකයි කුස පුරවන ගමන් ලතාවට කුසලතා එලියට ගන්නවා. 😀😀😀😍
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 2 жыл бұрын
මාධව අයියා ආවනම් එයා තමා හොදටම කරන්නේ.😂 නියම වීඩියෝ එකක්. ආදරෙයී හැමෝටම.❤️‍🔥❤️‍🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. 😍❤️❤️😍
@dulekahansamali9607
@dulekahansamali9607 2 жыл бұрын
මරු 4 දෙනා සුපිරි ඉතිම් ආයේ කියන්න දෙයක් නෑ ආදලෙයි 4 දෙනාටම ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි හැමදාමත්. ❤️❤️😍😍❤️❤️
@thakshilavidanapathirana1716
@thakshilavidanapathirana1716 2 жыл бұрын
අද වීඩියෝ එක නම් හරිම ලස්සනයි අක්කේ... ගොඩක් ආදරෙයි ඔයාල හතර දෙනාටම❤️😘😍🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️❤️😍😘😘😘😘
@shenuliviha9813
@shenuliviha9813 2 жыл бұрын
අනේ මන් ආසම couple දෙක එකට 😍❤️😘😘😘 ඔය දෙන්නටම ගැලපෙන ආතල් ජෝඩුව 😁❤️ මේක trending එනවා අනිවාර්යයෙන් 😌❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔන්න කිව්වා වගේම ට්‍රෙන්ඩින් ආවා... ඔයාලා නිසා තමයි මේ සතුට. ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍😍
@chamilairoshani7757
@chamilairoshani7757 2 жыл бұрын
Shaa maruuuneeee vedio ekaaa....😊😊😊😊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍😍❤️❤️
@mareenafernandez2123
@mareenafernandez2123 2 жыл бұрын
Ahhhhh 🥰🥰🥰🥰❤❤❤❤ awesome akka aiya. Patta video eka
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පට්ටම පට්ට තැන්කූ වේවා. 😍❤️❤️😍
@oshadi1128
@oshadi1128 2 жыл бұрын
Travel with wife ලාට දෙවෙනි නෑ වගේ 😂❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
තකට තක. 😀😀😍😍😍
@ayeshma_ft_083
@ayeshma_ft_083 2 жыл бұрын
නියමයි ..❤😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😘
@hashinihashi2064
@hashinihashi2064 2 жыл бұрын
අක්කලා හොර කරපු හැටි අන්තිමට පෙන්නද්දි තමා මරැ😅😅 lassanai ada nam maru
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ..... හොර වැඩ වලත් ආතල් එක අන්නේකයි 🙈😀😀 ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍❤️❤️
@papersforolschoolarship1600
@papersforolschoolarship1600 2 жыл бұрын
Good luck akke &ayye good luck for 100k views
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thank you sooooo much. ❤️❤️❤️😍😍😍😍
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
ආසම චරිත හතරක් 😍😍 ආදරෙයි ❤❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මේ දෙන වටිනාකමට. ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️
@musiclovers2957
@musiclovers2957 2 жыл бұрын
මෙහෙම food challenge එකක් තියෙනවා කියලා කලින්ම දැනගත්තේ , මාධව සචිනිගේ live එකෙන්.. ආසාවෙන් හිටියේ මේ වීඩියෝ එක බලන්න ...💕💕💕💕💕💕
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔව් එයාලා මෑත දවසක ලයිව් එකේදි ඒ ගැන කිව්වනෙ. ගොඩාක් ස්තූතියි හොඳේ බලන්න ආවට. ❤️❤️❤️😍😍😍
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 2 жыл бұрын
Eka maru❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
තැන්කූ වේවා... 😍😍 අපි ඉක්මනටම ආයෙ එකක් කරමු හොඳේ, කට්ටියගෙ රික්වෙස්ට් තියනවා ගොඩාක්.... 😁😁❤️❤️
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 2 жыл бұрын
@@MagicCompass aniwaren❤️
@samodyaudumalagala929
@samodyaudumalagala929 2 жыл бұрын
Wow maru . Badagnith una habei 😍😍🤩🤩♥️♥️ thwa food challenge oni 😀😀🤗🤗 love u soo much akki and ayya. Be safe ♥️♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත්. ❤️❤️❤️😍😍😍
@umashasenevirathna7932
@umashasenevirathna7932 2 жыл бұрын
Niyamai ......💖
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@CraftAngle1016
@CraftAngle1016 2 жыл бұрын
අදට #10 on trending ♥️, ජය වේවා.... අපේ කපල් එකට වගේම, මේ ජෝඩුවගේ ආරාධනය පිළි අරගෙන ආවාට, 😎,
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔයාලා අපේ ලඟ ඉන නිසා තමයි මේ සතුට අපි බුක්ති විදින්නෙ. ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️❤️😍
@geyumikavindi1574
@geyumikavindi1574 2 жыл бұрын
Woow🌸 trending awill.💕💕much love akki and aiya.sachini akki & isuru aiya kiynne ithin asama couple ekk thama 💕💕😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Ekaneeee kaaalekin trending awa video ekak 😍😍 Godak sthuthiii apiwa balanna awata nangi... Adareiiiii ❤️❤️
@madushanichandima3862
@madushanichandima3862 2 жыл бұрын
nice vdo🥰 njoyed a lot👌❤️🤗
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thank you soooo much. ❤️😍😍
@Chathu_Girl
@Chathu_Girl 2 жыл бұрын
Ammoooo eka ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😀😍😍
@dilinirajakaruna8125
@dilinirajakaruna8125 2 жыл бұрын
superB..! ❤️ _isuru is soo handsome 😍😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thanx a lot. ❤️😍
@himansirukshila673
@himansirukshila673 2 жыл бұрын
අදත් වීඩියෝ එක මරු 👌 . ජය වේවා!🤩❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️❤️😍😍
@maleeshasooriyabandara8141
@maleeshasooriyabandara8141 2 жыл бұрын
Wowww niyamaii akki video aka sachini akkith maru adarei godariyak parissamen sathutin inna Budhu saranaii.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍😍❤️❤️😍😍
@dahami6276
@dahami6276 2 жыл бұрын
ඉසුරුලා කන්න දක්ශයි😌❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අත්දැකීමෙන් වගේ කියන්නෙ. 😀😀❤️😍
@kaveeshathisera6622
@kaveeshathisera6622 2 жыл бұрын
අනේ ඒකනම් මරු සචිනි අක්කයි ඉසුරු අයියයි. මට මේක බලද්දි මතක් උනේ traval with wife එකේ චමරි අක්කයි යශී අක්කයි හොර කරපු විදිහ 😂😬❤️‍🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... යශීට අහු උනා කියන්නෙ ඕනෙ කෙනෙක්ව හොරෙක් කරලා තමා පස්ස බලන්නෙ. මන් විතරයි තාම බේරිලා ඉන්නෙ. 🙈😀😁😍😍😍
@kaveeshathisera6622
@kaveeshathisera6622 2 жыл бұрын
@@MagicCompass අම්මෝ අයියේ අක්ක පවු හැබැයි 😉🙊
@udayanganirajapaksha4198
@udayanganirajapaksha4198 2 жыл бұрын
🤩🤩🤩🤩 superb . Much love ❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thanx a lot. Love you more 😍❤️😍
@San_Dun
@San_Dun 2 жыл бұрын
Love it😍❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@sdwckavee7497
@sdwckavee7497 2 жыл бұрын
සචිනි කියන්නෙ ඇත්තටම හරි දක්ශ ,ලස්සන ,නිහතමානි කෙල්ලෙක් ...❤️🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අනිවාර්‍යයෙන්ම 😍❤️❤️😍
@sdwckavee7497
@sdwckavee7497 2 жыл бұрын
@@MagicCompass මේ අක්කිගෙ නම දන්නෙ නම් නෑ ... හැඹැයි ඔයත් ලස්සනයි ...❤️🔥
@niranjaladayananda6893
@niranjaladayananda6893 2 жыл бұрын
Aneeee aiiye akke harima lassanai ada vedio eka patta mata nam wachana na kiyanna me vedio eka gana hina wewi baluwa ane me wage ewa digatama apita aran enna niyamai niyamai suba pathanawa oyalata mewage ewa digatama aran enna
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි මේ ආදරණීය අගය කිරීමට. මේ වචන අපිට ලොකු ශක්තියක්, ආශිර්වාදයක් 😍😍❤️❤️😍😍
@isurifrenando2812
@isurifrenando2812 2 жыл бұрын
Aneee eka shoiiii😍😍😍😍 funy kattiyama🥰🥰🥰 Sachi akka video eka start karaddi baya una😂🤭 love you guys gdk kalekin video balanna puluwan une🥺 ehamai kiyala adare adu wela na hode🥰❤️❤️😇
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි නංගි අපිත් ගොඩම ගොඩාරියක් ❤️❤️❤️😍😍😍❤️❤️❤️❤️
@kavindyaweerarathna7852
@kavindyaweerarathna7852 2 жыл бұрын
ආසම චරිත 4ක්.. අද නම් නියමයි 😍❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍😍
@raviharinissanka7210
@raviharinissanka7210 2 жыл бұрын
හතර දෙනාම සෝක් අනේ 😍😍❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
@dilininadeesha8376
@dilininadeesha8376 2 жыл бұрын
Maru ...😁😁😁😁😁 super video
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@medyachandrasekara5185
@medyachandrasekara5185 2 жыл бұрын
Love it. ♥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️
@ishanisilva5726
@ishanisilva5726 2 жыл бұрын
ඉසුරු අයියා තමයි හොදටම කලේ 🙊
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආයෙත් අහලා. 😍❤️😍
@srilankantiktokyoutubevide9395
@srilankantiktokyoutubevide9395 2 жыл бұрын
මම ඔය දෙන්නගේ චැනල් දෙකේ ඔක්කොම videos බලලා තියෙන්නේ තියෙන video හරි ෂෝක් හරි ආතල් හිනා යනවා ගොඩක් ඒවට ඔය දෙන්නටම ආදරේ හැමදාම
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.... ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ.. ආදරෙයි අපිත් හැමදාමත්. 😍😍❤️❤️
@alex...7134
@alex...7134 2 жыл бұрын
Great food challenge... ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thank you sooooo much. ❤️😍😍❤️
@HelloExplorersLK
@HelloExplorersLK 2 жыл бұрын
Interesting මචන් අද වීඩියෝ එක. සුපිරි ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පට්ටම තැන්කූ වේවා මචන්. ❤️😍❤️
@maheeshadissanayake3901
@maheeshadissanayake3901 2 жыл бұрын
ඉසුරු අයියා කෑවේ කොහොමද කියලා හොයාගන්න බැරුව දෙතුන් පාරක් බැලුවා. මරු👍👍👍❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.. ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@Dhaneesha001
@Dhaneesha001 2 жыл бұрын
😍ඉසුරු & සචිනි😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@mastercrown631
@mastercrown631 2 жыл бұрын
අද නම් මරු😍..
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@memoriescelibretion2240
@memoriescelibretion2240 2 жыл бұрын
සුපිරියක් ඈ ❤️❤️❤️ සචිනී අක්කා ආසම කෙනෙක් 😍 හතර දෙනාම පරිස්සමේන් 😘😘 අදරේයී ඔක්කොටම ❤️😍😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි අම්බානෙක. 😍❤️❤️❤️❤️
@ruwahasi8006
@ruwahasi8006 2 жыл бұрын
සුපිරිම 4ක්‌ ඉසුරු සුපිරි ❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@koshigayani8147
@koshigayani8147 2 жыл бұрын
සචිනි අක්කා,ඉසුරු අයියා❤🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤️❤️🙌🙌😍😍❤️❤️
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
Woow niyamai👌👌👌👌👌🔥🔥🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@mihiridewage924
@mihiridewage924 2 жыл бұрын
Harima lassanai video ekak ,gdk asawen beluwa.aiya nam hemadama wage sadaranai.😊asama 2k sachi&isuru.tawa lassana v.genna aiya&akki.aderei dennatama ❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී. ආදරෙයි හැමදාමත් 😍😍❤️❤️😍😍
@isrimali1651
@isrimali1651 2 жыл бұрын
ඉසුරු මල්ලි ආදරෙයි ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️😍
@dinisha4747
@dinisha4747 2 жыл бұрын
ඒක ලස්සනයි ❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️😍
@anuradhawariyapperuma4846
@anuradhawariyapperuma4846 2 жыл бұрын
Wowww
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍❤️😍❤️
@srimathibanagalage2281
@srimathibanagalage2281 2 жыл бұрын
Enjoyble moment......❤❤❤❤❤❤❤ tc
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thak you sooo much. ❤️😍❤️
@shazzayn2166
@shazzayn2166 2 жыл бұрын
20.25 isuru's reaction 😍❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... 😀😀😍😍
@lihinigimhani1847
@lihinigimhani1847 2 жыл бұрын
යශී අක්කයී සචිනී අක්කයී තමයී හොදටම කරේ..🤪🤪🤪❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආයෙත් අහලා. 🙈🙈😁😁😁😍😍😍
@sachithranishadani9984
@sachithranishadani9984 2 жыл бұрын
අනෙහ් මේ වීඩියෝ එක එනකම් බලාගෙන හිටියේ🤗🤗🤗 ආසම කරන හතර දෙනෙක් ඉතිම් ඔයාලා❤❤අද නම් වීඩියෝ එක සුපිරිම සුපිරි👍👏ආදරේයි ඔයාලා හැමෝටම😍😍😍පරිස්සමින් ඉන්න.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි ගොඩම ගොඩාක්. ❤️😍😍❤️
@kavindirajapaksha5553
@kavindirajapaksha5553 2 жыл бұрын
Woww super ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thank you sooo much. 😍❤️😍
@gmeye6503
@gmeye6503 2 жыл бұрын
කෙල්⁣ලො දෙන්නා තමයි හොඳටම කරේ හැමදාමත් වගේ....😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ 😍😍 තැන්කූ වේවා සැරිසරන්නී ❤️❤️🙌🙌
@Sewwandi_danawansha
@Sewwandi_danawansha 2 жыл бұрын
Favorite couple 🥺😍❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Much love. ❤️😍
@thilinadkarunathilaka5732
@thilinadkarunathilaka5732 2 жыл бұрын
ආයි කියන්න වචන නෑ ඉතින් සුපිරියක් තමා... හරිම ආසාවෙන් බැලුවෙ. ❤️❤️❤️❤️👌👌👌👌👌👌👍👍👍✌️✌️✌️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️
@Nawodi_Sankalpana
@Nawodi_Sankalpana 2 жыл бұрын
Danakan balan hitiye.🤩❤️thank you hode.❤️😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි බලන්න ආවට.❤️❤️😍😍❤️❤️
@nishadisarathchandra8079
@nishadisarathchandra8079 2 жыл бұрын
❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@tharushikanethmini1943
@tharushikanethmini1943 2 жыл бұрын
අදත් මරු... සංගීත් - සංජානා ගෙනාවනන් මරුවටම කයි😂😂😂😂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අපි එකක් කලා ඒ දෙන්නා එක්ක. ආයෙ challenge එකක් කරන්න ඕනි ඉස්සරහට 😁😁😍😍❤️❤️
@navindiwinshika562
@navindiwinshika562 2 жыл бұрын
සුපිරි අනේ..හිනාවෙන්න ඕනි නිසා යි මං අක්කිගෙ විඩියෝ බලන්නෙ.......අයියා සුපිරි ..අහිංසක කොල්ලා...........
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😀 පට්ටම පට්ට ස්තූතියි හොඳේ... ❤️❤️❤️😍😍😍😍
@vishanrodrigo8564
@vishanrodrigo8564 2 жыл бұрын
අද video එක ගැන කියන්න වචන නෑ…මාරම ලස්සනයි..🤩 ඒක සුපිරියක්..🥂 ආයිත් පාරක් සචිනි අක්කවයි ඉසුරැ අයියවයි ඕනේ දවසක ♥️🌸😍 ජයවේවා හැමෝටම..පරිස්සමින් ඉන්න..🙏🏻
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් අපි මේ අගය කිරීමට. 😍😍😍❤️❤️😍😍😍
@sandunidiwyanjali1315
@sandunidiwyanjali1315 2 жыл бұрын
ඔහෝ ❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😍❤️
@hansikadeduni7101
@hansikadeduni7101 2 жыл бұрын
නියමයි 🔥🔥🔥🔥
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️❤️
@manushidilshani7903
@manushidilshani7903 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ පරිස්සමෙන්💖 බුදු සරණයි සියලු දෙදෙනාට🙏💐🙏
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍😍
@malindikaushalya1024
@malindikaushalya1024 2 жыл бұрын
Wow superb ආදරෙයි ඔක්කෝටම ❤️😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thank you darling 😍😍 ආදරෙයි අපිත් ගොඩාක්... ❤️❤️
@deshkavi4569
@deshkavi4569 2 жыл бұрын
සචිනි අක්කා නිසා බැලුවේ. මන් ආසම කපල් එකක් බුදු සරණයි අක්කි හැමදාම සතුටින් ඉන්න දෙන්නම.love you all💛💛
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි අපිව බලන්න ආවට.ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍❤️❤️
@shiromichandima5714
@shiromichandima5714 2 жыл бұрын
අපෝ....අක්කා හැමදාම හොර කරනවාවාවා..😟 ඉසුරු අයියා ඒක මාර පිලිවෙල ට කෑවනේ 🤩
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... හොර කරලත් දිනාගන්න බැරි උන එකනෙ වැඩේ. 😀🙈
@kavindyaliyanage2298
@kavindyaliyanage2298 2 жыл бұрын
හරිම ශෝක් අනේ...😍😍😍 හතර දෙනාම නියමයි...🤗💖💖💖
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️😍
@rasikalagajanayaka7400
@rasikalagajanayaka7400 2 жыл бұрын
මේ වීඩීයෝ එක එනකන් හිටියේ,ගොඩක් ආසාවෙන් බැලුවා සචිනි අක්කා& ඉසුරු අයියා,අනුරාධ අයියා & යශි අක්කා ආදරෙයි ඔයාලට💕
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. ආදරෙයි අපිත් මහ ගොඩාක්. ❤️❤️❤️😍😍😍❤️❤️❤️
@isurukavishkaj
@isurukavishkaj 2 жыл бұрын
Trending 10 😍😍 යූටියුබ් පෙරලමු.... එකම ගහන්නෝනි🖤 ජයින් ජය ✌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පට්ටම පට්ටම ස්තූතියි හොඳේ... ඔයාලා තමා මේ සතුට අපිට අරන් දුන්නෙ. 😍❤️😍
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 4,3 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 27 МЛН
සල්ලි වලට අරගත්තු ප්‍රාර්ථනා - VLOG 315
24:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 55 М.
දෙමවුපියන්ව අඬවපු Prank එක - VLOG 268
19:02
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 224 М.