විනාඩි 5 ක් කැපකර ‌‌මෙම උතුම් කුසලය ඔබත් අනුමෝදන් ව‌ෙන්න.....Maha Rahathun Wedi Maga Osse..

  Рет қаралды 340,843

Maha Rahathun Wadi Maga Osse!!!

Maha Rahathun Wadi Maga Osse!!!

Күн бұрын

මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!!
උතුම් වූ ධර්ම දානය උදෙසා මෙම දුර්ලභ ධර්ම ‌ද‌ේශනා හැකිතාක් Share කරන්න...
තෙරුවන් සරණයි..

Пікірлер: 517
@priyanthakumara270
@priyanthakumara270 5 жыл бұрын
ඒ මහා රහතන් වහන්සේට මාගේ හද පිරි නමස්කාරය වේවා..සාදු සාදු...
@ayeshamadanayaka1546
@ayeshamadanayaka1546 4 жыл бұрын
මහා සංඝ රත්නය චිරහත් කාලයක් සම්බුද්ධ සාශනයේ අාරක්ෂාව පිණිස වැඩ වාසය කරත්වා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@madusankaseumini1202
@madusankaseumini1202 6 жыл бұрын
නමෝ බුද්ධාය ලොව්තුරැ අමාමැණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🌷🌸🌹සාදු..සාදු ..සාදු !!!පින්වත් කල්‍යාණ ම්ත්‍රයන් වාහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🌷🌸🌹සාදු..සාදු..සාදු !!!
@nishanvlog1138
@nishanvlog1138 6 жыл бұрын
ලංකාදීපයේ වැඩවසනා ඔබ වහන්සේ මා දන්නා තරමින් රහතන් වහන්සේ නමක්මයි..!! ලෝ වැසියන්ට චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගැනීමට ඔබ වහසේගේ ධර්මදේශනා හේතූ වාසනා වේවා....වෙම්වා...!!
@nilanthihewagamge2037
@nilanthihewagamge2037 6 жыл бұрын
NISHANTHA THILAKARATHNE
@chandrawathirathnayaka2832
@chandrawathirathnayaka2832 5 жыл бұрын
Matath ehema hithuna theruwan saranai obata suwapath wewa
@kehanmakalanda1755
@kehanmakalanda1755 5 жыл бұрын
NISHANTHA THILAKARATHNE basmantv
@SH-cy6lh
@SH-cy6lh 4 жыл бұрын
මහනුවර වජිරබුද්දි ස්වාමීන් වහන්සේගේත් බණ අහන්න.උන්වහන්සේත් රහත් බව අවබෝධ කරගත් රහතන් වහන්සේ නමක් බවයි මට හැගෙන්නේ.
@malaniwidanapathirana6752
@malaniwidanapathirana6752 3 жыл бұрын
Sadu sadu sadu
@gayathriangel4252
@gayathriangel4252 6 жыл бұрын
I am Christian but I love Buddhist 🙏❤
@renukasamankumarivithanage8417
@renukasamankumarivithanage8417 6 жыл бұрын
Gayathri angel respect
@sachinthakawindu
@sachinthakawindu 5 жыл бұрын
Buddhist is not a religion my friend. It explains about your mind and thats all
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
සුපිරි කොල්ලෙක්
@shanalikavindya7769
@shanalikavindya7769 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@mihirangamage9338
@mihirangamage9338 4 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා මේ කරනවා කුසල් ධර්මයෙන් එම පිහිටෙන් මහා මහා නිවන් මාර්ගය ඉක්මනට පත් වේවා
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 6 жыл бұрын
සාදු සාදු සාදු අවසරයි අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝයුෂ ලැබේවා .
@liyanagesenadeera5760
@liyanagesenadeera5760 3 жыл бұрын
sadu sadu sadu...oba wahanseta niduk neerogi suwa labewa..sadu sadu sadu
@sithanivanasadahamdeshana.8194
@sithanivanasadahamdeshana.8194 5 жыл бұрын
සාදු සාදු සාදු......🙏🙏🙏 ඔබවහන්සේගේ උතුම් දහම් දේශනාවන් අපේ රටේ සියලු දෙනාටම අහන්න ලැබේවා... ඒවගේම සියලු දෙනාටම උතුම් දහම් අවබෝධය ලැබේවා...! ඔබවහන්සේටත් මේ අත්බැවේදිම උතුම් නිර්වාණය සාක්සාත් වේවා...!
@latalatakuwait756
@latalatakuwait756 3 жыл бұрын
සාදු සාදු සාදු අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතුවේවා අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@malshanadishani663
@malshanadishani663 4 жыл бұрын
මගේ ජිවිතයේ මට හමු වූ වටීනාම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ඔබවහන්සේ ස්වාමීනි නමස්කාර වේවා....
@AngelHub443
@AngelHub443 3 жыл бұрын
Sadu sadu....namaskara wewa
@himachiekanayaka1146
@himachiekanayaka1146 6 жыл бұрын
පින්වත් සුවාමීනි,ඔබ බුදුන්ගේ ධර්මය දැහැමින් අවබෝධකරගත්තේහිද ඔබ වහන්සේ බුදුන් දැක්කා හා සමානය.
@priyangawellappili8646
@priyangawellappili8646 4 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට 🏵️🏵️🏵️🏵️
@සෙහන්ෂාපෙරේරා
@සෙහන්ෂාපෙරේරා 6 жыл бұрын
උතුම් වු බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ....
@devamanikwt7255
@devamanikwt7255 4 жыл бұрын
මෑත කාලයේ මා දකින උතුම් පින්වත් ස්වාමින් වහන්සේ නමක්මයි ඔබ වහන්සේ අපේ හාමුදුරුවනේ. ආසයි පින්වත් ඔබ වහන්සේට දානයක් දෙන්න කවදාහරි ඔබ වහන්සේ මුණ ගැහෙන්න ප්‍රාර්ථනා කරනව මමත්. මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා. සාදු සාදු සාදු
@සෙහන්ෂාපෙරේරා
@සෙහන්ෂාපෙරේරා 6 жыл бұрын
සාධු` සාධු` සාධු` ......උතුම් වු ⁣බුද්ධ රත්නයේ තේජානු භාවයෙන් මාගේ පවුලේ ඇත්තාවු සියලුම දුක් කරදර දුරුවේවා ලෝ වැසි සියලුම දෙනාගේද ඇතුළුව සිත් නිවි පහන් වේවා සාධු` සාධු` සාධු` ..
@sisterayshapriyantika9925
@sisterayshapriyantika9925 6 жыл бұрын
සාදු සාදු සාදු ..ධර්ම දානය පැහැදිලිව අවබෝධ කර දෙන පින්වත් ස්වාමීන් වහන්සේට ..තෙරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ගායු වේවා !!!
@samankaluarachchi7668
@samankaluarachchi7668 6 жыл бұрын
Mage pin bimata mewan pinwantha himiwrun thaw thawth pahalawewa
@sanulimolligoda1659
@sanulimolligoda1659 5 жыл бұрын
Oh u
@manikrathnayaka7402
@manikrathnayaka7402 4 жыл бұрын
ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. උතුම් වූ ශ්‍රී සද්ධර්මය සදා කල් බැ බැ ලේ වා සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා.
@nne823
@nne823 4 жыл бұрын
Terwan sarnai ape suwamin වහන්සේට දළදා සමිදු pihtiai sadu sadu sadu niwa maga awboha වේවා mage namaskea වේවා 🙏🙏
@විහාරඅරලිය
@විහාරඅරලිය 6 жыл бұрын
සාධු සාධු සාධු ගෞරවණීය මහා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...අමා මහ නිවන් මග අවබෝධ කර ගැනීමට ඔබ වහන්සේට මේ පින් හේතු වාසනා වේවා.. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්මයෙන් බිඳක් ඇසූ විට සිතට දැනෙන්නේ පුදුම සැනසීමක්... 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@petsmenia6824
@petsmenia6824 5 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා..
@somalathakariyawasam2849
@somalathakariyawasam2849 2 жыл бұрын
🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින්වහන්සෙට තෙරුවන් සරණයි.
@theruvansaranaitheruvansar6045
@theruvansaranaitheruvansar6045 6 жыл бұрын
මේ පින්වත් සුවාමින් වහාන්සෙට මාගේ නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණ ලැබේවා .🌷🌷🌷🌷🌷
@kavishaedussuriya2757
@kavishaedussuriya2757 4 жыл бұрын
Me nam රහතන් වහන්සේ namakmai.mage නමස්කාර ya වේවා .budusaranai.
@sameerajayasinghe1546
@sameerajayasinghe1546 4 жыл бұрын
බුදු සසුන බැබලේවා.බුදුරජානන් වහන්සේට ගරු කල හැක්කේ එම ප්‍රතිපදාව නිවැරදිව අනුගමනය කිරීමෙනි
@gangawijayananda6780
@gangawijayananda6780 3 жыл бұрын
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට .....නිවන් සුව ලැබේවා .....පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ...
@sureshrangana1419
@sureshrangana1419 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@shyamali2834
@shyamali2834 4 жыл бұрын
Sadu sadu sadu..namo buddhaya .oba wahanseta bohoma pin .. oba wahanseta utum u niwan maragaya awabodaya labewa 🙏🙏
@sriyanisrilanka7749
@sriyanisrilanka7749 5 жыл бұрын
Sadu.sadu.sadu🙏🙏🙏 Teruwan.saranai.ape.hamuduruwanae.🙏🙏🙏
@chandrawathirathnayaka2832
@chandrawathirathnayaka2832 5 жыл бұрын
Saadu....Saadu.....Saadu Pinwath suwamin wahanseta niduk neerogi suwaya labewa deergayu sapa labewa theruwan saranai siyalu dena tama mama Oman sita
@sraatnike170
@sraatnike170 3 жыл бұрын
🙏🙏🙏🙏සාධු සාධු සාධු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි
@eliXpress208
@eliXpress208 4 жыл бұрын
ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා 🙏🙏🙏
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 5 жыл бұрын
Tharuwan saranai oba wahanseata sadu sadu sadu
@heenmanekarani9970
@heenmanekarani9970 5 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා
@chandichandi2288
@chandichandi2288 5 жыл бұрын
Uthum chathurarya sathtya siyalu baudyanata awaboda wewa.... deergayu himiyane obawahanseta..
@prasadinipavithra5908
@prasadinipavithra5908 6 жыл бұрын
සාදු ... සාදු .. සාදු ... පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!
@kurunegalawidanage1375
@kurunegalawidanage1375 3 жыл бұрын
නමෝ බුද්ධාය ☸️🙏 සාදු සාදු සාදු
@padmaratnayaka652
@padmaratnayaka652 2 жыл бұрын
Sadu sadu sadu 🙏 🙏 🙏 oba wahanseta mage mamas karaya wewa 🙏 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 Germany
@BeatyOfLife
@BeatyOfLife 3 жыл бұрын
ස්වාමින් වහන්සේට නමස්කාර වේවා!🌺
@kushanchiranga260
@kushanchiranga260 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏
@nilanthinilanthi7825
@nilanthinilanthi7825 5 жыл бұрын
Sadu sadu sadu teruwan saranai pinwat suwamin wahanseta
@seethanuwarage1347
@seethanuwarage1347 5 жыл бұрын
Pinwath suwamin wahanseta deergausa labewa. Theruwan saranai🌷🌷🌹🌹🌷🌷
@lasanthichampikakariyawasa1459
@lasanthichampikakariyawasa1459 4 жыл бұрын
නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්ස
@niroshnlkmali3064
@niroshnlkmali3064 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@erandijayasekara8144
@erandijayasekara8144 5 жыл бұрын
සාදූ සාදූ සාදූ නමස්කාර වේවා පින්වත් සුවාම්න් වහන්සේට 🙏🙏🙏
@lalithapiyasoma7838
@lalithapiyasoma7838 3 жыл бұрын
Obawahanseta mage namaskaraya. Vewa....sadusadu sadut
@rparanamana
@rparanamana 6 жыл бұрын
පිංවතුන් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා....උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා......
@deepthiyathugodage2470
@deepthiyathugodage2470 6 жыл бұрын
සාදු ..සාදු ..සාදු ....
@damnikarahapaksha5470
@damnikarahapaksha5470 6 жыл бұрын
Sadu sadu
@akeshbandara8770
@akeshbandara8770 6 жыл бұрын
සඳු සඳු
@Priyantha-ed6nj
@Priyantha-ed6nj 6 жыл бұрын
Sadu sadu sadu
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 3 жыл бұрын
Sadu sadu sadu 🌼🌼🌼👋👋👋 obawahanseta mage Gaurawaniya namaskayewewa
@rasikadeepthisenarathna4617
@rasikadeepthisenarathna4617 3 жыл бұрын
නිවන් අවබෝදය පිනිස හෙතු වාසනා වේවා ගෞරව සුවාමින් වහන්සේට ,🙏🙏🙏
@kavindusandaruwan5929
@kavindusandaruwan5929 3 жыл бұрын
Budusaranai සාධු සාධු සාධු
@kapilakumar902
@kapilakumar902 3 жыл бұрын
සාදු සාදු සාදු !
@sanilkamudalige5200
@sanilkamudalige5200 5 жыл бұрын
සාදු සාදු සාදු !!!
@nuwannadeera5341
@nuwannadeera5341 3 жыл бұрын
Theruwan saranai ape hamuduruwane...
@nuwannuwan94
@nuwannuwan94 5 жыл бұрын
අවසරයි අපෙ හාමුදුරුවනේ.සාධූ!සාධූ!සාධූ! මෙපින් බලයෙන් ඔබ වහන්සේට බුදු බව ලැබේවා!! අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.
@thilinamotors1991
@thilinamotors1991 3 жыл бұрын
Theruwan saranai 🙏🙏🙏
@suneethakahil6414
@suneethakahil6414 6 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා
@niroshapriyedarsheni248
@niroshapriyedarsheni248 6 жыл бұрын
Hadewethinme budusarenai suwamin වහන්සේ
@samanbuddhikabandara1540
@samanbuddhikabandara1540 5 жыл бұрын
sadu sadu sadu oba wahanseta namaskara wewa,pin labewa.
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 5 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට බෙහෙවින් පින් තෙවැන්න සරණයි
@rmkarurathnayaka2224
@rmkarurathnayaka2224 4 жыл бұрын
Sadu sadu sadu ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@denaly9387
@denaly9387 3 жыл бұрын
බුදු සරණයි 🙏
@sagarikawimalasooriya3301
@sagarikawimalasooriya3301 5 жыл бұрын
පතන්නා වු බොධියකින් උතුම් නිවන් අවබොධ කර ගනීමට ධෛර්යය වාසනාව හිමි වේවා!!!!
@gurudeniyemettajeewa8811
@gurudeniyemettajeewa8811 3 жыл бұрын
අද වර්තමානය අපේ රටේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගේ අතුරින් ශ්‍රේෂ්ඨතම සහ නියම භික්ෂුවකගේ ප්‍රතිමූර්තිය උන්වහන්සේය. උන්වහන්සේට නඩත්තු කරන්නට ස්තාන නැත. ගෝල හිමිවරුන් ද මා දන්නා තරමින් නොමැත. උන්වහන්සේ බොහෝ ධර්මාවබෝධයක් ලැබූ ස්වාමීන් වහන්සේ කෙනෙක් බව මට විශ්වාසය.වර්තමානයේ අපේ රටේ ධර්මධර, විනයධර ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ම වැඩ වසති. බුදු දහමේ පැවැත්ම උදෙසා උන් වහන්සේලාගෙන් ඉටුවන සේවය ද ඉතා උසස්ය. නමුත් උන් වහන්සේලාගේ ධර්ම ප්‍රචාරක කටයුතු සහ ස්ථාන නඩත්තු කිරීමේ හේතුවෙන් ලාභ කීර්ති ප්‍රශංසා වලට නොදැනුවත්වම අහු වීමට ඉඩකඩ ඇත.රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේට නඩත්තු කිරීමට කිසි දෙයක් නැත.උන්වහන්සේගේ ජීවිතය ආකාශය මෙන් සැහැල්ලුය. එවැනි ශ්‍රේෂ්ඨ වූ දුර්ලභ ස්වාමීන් වහන්සේ නමක් අපට ඉතා ආදර්ශමත් ය. උන්වහන්සේට අරහත්වය ම සාක්ෂාත් වේවා!
@thusharabandarathushara1169
@thusharabandarathushara1169 2 жыл бұрын
Thaeruwan saranai pinwath obe wahanseta
@ruchirakumara2997
@ruchirakumara2997 5 жыл бұрын
Obawahanseta niwan suwayen sanasewa.
@අම්මාමගේරැජිනයි
@අම්මාමගේරැජිනයි 6 жыл бұрын
මේ පිං බලෙන් සියලු සත්වයෝ සුවපත් වේවා...
@burneycreations5144
@burneycreations5144 6 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@mdjasimsheikh9332
@mdjasimsheikh9332 5 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා තෙරුවන් සරණයි
@samanmaliaponso2320
@samanmaliaponso2320 4 жыл бұрын
ඇපේ හාමුදුරුවන්ට ගොඩක් පින් ලැබේවා ලැබේවා ලැබේව.
@deepikand5722
@deepikand5722 6 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ පුංචි වෙලාවකදි දේශනා කළ අති උතුම් විශාල ධර්ම කරුණු ටික හදවතටම දැනුනා අපෙ හාමුදුරුවනේ දුරු රටක සිටියත් අපිට තියන එකම පිහිට බුදුන්ගේ පිහිටයි මේ මොහොතේ මට දැනුන දේ ඔබ වහන්සේ වැඩ සිටින තැනකට දුවගෙන ඇවිත් පිණ්ඩපාත දානයට යමක් පූජා කරලා ඔබ වහන්සේගෙ දෙපා නැමැද ධර්ම කරුණු ටිකක්අහන්න තිබුනානම් කොතරම් හොඳ දැයි මගේ සිතට දැනුනා අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@wasanthadissanayake9763
@wasanthadissanayake9763 6 жыл бұрын
සාධු සාධු සාධු තෙරැවන් සරණයි අ⁣පේ හාමුදුරුවනේ ..
@chanaka461
@chanaka461 5 жыл бұрын
ඔබ වහන්සේට නිවන්සුව පිණිස මිෙ පින් අනුමාේදන් වෙත්වා.
@kaushalyaweerathunga6816
@kaushalyaweerathunga6816 3 жыл бұрын
අප මහා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️ පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 5 жыл бұрын
තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමින්වහන්සේට ......
@sadaruwanrathnayaka5997
@sadaruwanrathnayaka5997 5 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@danarajamilindamadushanka208
@danarajamilindamadushanka208 3 жыл бұрын
සාදු සාදු සාදු
@madhuathauda
@madhuathauda 3 жыл бұрын
ඔබවහන්සේ උතුම් නිර්වාණ සුවයෙන් නිවී සැනහේවා! 🙏
@thusharabandarathushara1169
@thusharabandarathushara1169 2 жыл бұрын
Deergausha labewa pinwath Swaminwahansa obe wahanseta
@prasad.omecseals447
@prasad.omecseals447 5 жыл бұрын
සාදු සාදු සාදු.............!!!
@ramanihewge7026
@ramanihewge7026 5 жыл бұрын
Sadu sadu obawahanseta godak pinsiduwawa..budu saranai
@sisterayshapriyantika9925
@sisterayshapriyantika9925 5 жыл бұрын
සාදු සාදු සාදු ..උතුම් වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!සේවය කරන ගමන් ඔබ වහන්සේගේ ධර්මයට සවන් දුන්නේ....ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිදුක් නිරෝගී දීර්ගායු වේවා..ඒ වාගේම වාගේම ධර්ම ප්‍රචාරය කරන ඔබටද තෙරුවන් සරණයි!!!!
@sssddd4854
@sssddd4854 5 жыл бұрын
Sadu sadu sadu ape pinwath suwamin wahaseta mage namaskaraya wewa.
@darshaniviraji8563
@darshaniviraji8563 2 жыл бұрын
සාදු සාදු දෙපානමදිමි මෙිබවයේදිම චතුරාණි සත්‍ය අවබෝධ වෙිව නිරොගි සමිපත් ලැබෙිවා 🙏🙏🙏
@jasmineflower9411
@jasmineflower9411 6 жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Beautifully said apey swaminwahansa, a very humbling story with a lot of depth and meaning. Beautiful pictures too🌼🌸🌺🌻
@kuwaitcity8513
@kuwaitcity8513 5 жыл бұрын
අපමහ.....බෝසතානන්..වහන්සේගෙ..බුදුගුන..සත්නියයි..සාදු..සාදු..සාදු🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@harshanalakshan6263
@harshanalakshan6263 5 жыл бұрын
sadu sadu buduguna saththae oba wahansata newan suwa labawsa
@ලසන්තදිල්රැක්
@ලසන්තදිල්රැක් 4 жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබතුමාට
@mihindukulasuriyafernando4907
@mihindukulasuriyafernando4907 3 жыл бұрын
Saadu Saadu Saadu!!! Dharmadanayata godak pin sidu wenawa!!!
@chanuka4026
@chanuka4026 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏🙏🙏🙏
@danushsh2327
@danushsh2327 5 жыл бұрын
Budusaranai...!
@samudrikarathnayake7307
@samudrikarathnayake7307 3 жыл бұрын
ඔබ වහන්සේට මගෙ නම්ස්කරය වෙවා .සදු සාදු සාදු
@shiromipathirana3629
@shiromipathirana3629 6 жыл бұрын
සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා ...තෙරුවන් සරණයි
@dayakandambige5210
@dayakandambige5210 6 жыл бұрын
Xx xx see
@thennagamagepushpasmanmale8591
@thennagamagepushpasmanmale8591 5 жыл бұрын
පින්වත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..තෙරුවන් සරණයි
@thamalkad7316
@thamalkad7316 6 жыл бұрын
සාධූ සාධූ සාධූ !!!.ඔබ වහන්සේට උතුම් නිවනම වේවා !තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වමින් වහන්සේට !
@Tiktok-nh5mb
@Tiktok-nh5mb 5 жыл бұрын
ආර්ය සංඝරත්නයට නමස්කාර වේවා
@ජානකීපතිරණ
@ජානකීපතිරණ 4 жыл бұрын
තෙරැවන් සරණයි
@deshanmaduranga9622
@deshanmaduranga9622 4 жыл бұрын
ඔබ වහන්සෙට තව දුරටත් බුදු රජානන් වහන්සෙගෙ උතුම් දර්මය,ලොක සත්වයාගෙ හිත සුව පිනිස දේශනා කිරිමට ,නිදුක් නිරෝගී බාවයම ලැබෙවා... සාදූ සාදූ සාදූ🙏🙏🙏
@thilinamadushanka6799
@thilinamadushanka6799 6 жыл бұрын
Obawahanseta niduk nirogi suwa labewa !!! Sadu sadu sadu !!!
@සදතාරුකා
@සදතාරුකා 5 жыл бұрын
නමාමි සංඝං මුනිරාජ සාවකං ..සාදු සාදු සාදු . ඔබවහන්සේට මේ භවයේම උතුම් නිර්වාන සම්පත අත් වේවා .දිර්ඝායු වේවා. ඉතාම පැහැදිලි සද්ධර්ම දේශනා..
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,8 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 29 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
සිත සිතින්ම රකින්න - සදහම් අරණ
14:25
සදහම් අරණ - Sadaham Arana
Рет қаралды 1,7 М.
බණින කොට අහගෙන ඉන්න... | Most Ven. Kiribathgoda Gnanananda Thero
9:14
උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
Рет қаралды 23 М.