KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
143. ශක්තිමත් හිතක් හදාගන්න | චුල්ල කාලිංග ජාතකය | සාලුක ජාතකය | නුවණ වැඩෙන බෝසත් කථා | 2023-10-14
55:01
සිත සතුටින් තියාගන්නේ කොහොමද..? | අහස් ගව්ව Ahas Gawwa
50:29
Sigma Kid Mistake #funny #sigma
00:17
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
Beat Ronaldo, Win $1,000,000
22:45
141. හිතින් කඩාවැටෙන්න එපා! | සෙය්‍යංස ජාතකය | මණිසූකර ජාතකය | 2023-10-12
Рет қаралды 334,087
Facebook
Twitter
Жүктеу
1
Жазылу 101 М.
Shraddha TV Dhamma Series
Күн бұрын
Пікірлер: 554
@chamaradasanayaka1123
6 ай бұрын
විවාහ වෙලා මාස 3 යි. බිරිඳ මිය ගියා පිලිකාවක් නිසා. ජීවිතයම එපාම වෙලා ඉන්න අවස්ථාවක මේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා, ඒ කඩා වැටිච්ච හිත හදාගන්න ගොඩක් පිලිසරණක් වුණා. ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
@gamisuwada2389
5 ай бұрын
මගේ අක්කටත් එවැනිම වැඩක් උනා..තමන්ට උනා හා සමානයි එ වෙදනාව...මේ හාමුදුරුවන්ගෙ දේශනා අහලම තමයි යතා තත්වෙට පත් වුනෙ..එක පුදුමාකාර වෙනසක්.🫂
@tecUtube
5 ай бұрын
ඔබට තෙරුවණ් සරණයි❤
@tecUtube
5 ай бұрын
@@gamisuwada2389ඇත්තටම ඔව්❤
@Isalmankan6
4 ай бұрын
ධර්මය ම තමයි හැම ප්‍රශ්න යකට පිළිතුර
@AmandiSansala
2 ай бұрын
දෙවියන් ඔබව ආරක්ශා කරයි.🙏🙏
@shanikamihirani4895
Жыл бұрын
මම කතෝලිකයෙක් නමුත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් මම අහනවා . ඔබ වහන්සේගේ දේශනයන් මගේ ජීවිතයට ගොඩක් වටිනවා . ඔබ වහන්සේට තෙරුවන් සරණයි .🙏🙏
@lasangadissanayake8633
Жыл бұрын
මොන ආගම ඇදහැව්වත්, වෙනත් ආගමික ශ්‍රාස්තෘවරයන් වහන්සේ කෙනෙක් කියන හොද දෙයක් තමන්ට අහන්න ,පිලිපදින්න පුලුවන් නම් , එය ශ්‍රේශ්ඨයි.🙏
@Shadow_killer_99
Жыл бұрын
සසරෙන් නිදහස් වීමට ආසා නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සෙව සරණ කරගන්න පින්වත් සහොදරිය.😊
@Shadow_killer_99
Жыл бұрын
සසරෙන් නිදහස් වීමට ආසා නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සෙව සරණ කරගන්න පින්වත් සහොදරිය.😊
@Hirushika-pm8ky
Жыл бұрын
දර්ම දේශනාවලට සවන් දෙන්න ලැබුන එකම ඔයාගෙ වාසනාවක්
@shaniwarnakulasooriya6977
Жыл бұрын
මමත්
@fujiruzi3618
8 ай бұрын
ඔබ වහන්සේ වැදූ හැදු මවට පියාට පවා පින් අත් වේවා ❤
@uththara-ug5wd
4 ай бұрын
🙏🙏🙏
@niroshanjayasinghe7082
10 ай бұрын
මම කතෝලිකයෙක්... එහෙත් බුදු දහමට හරිම ආදරෙයි .... බුදු දහමෙ තියෙන කරුනු ඉගෙන ගන්න මේ ජීවිත කාලයම මදි වේවි. ...ඒ තරම්ම උතුම් දහමක්... හිතින් වැටෙන හැම වෙලාවකම බුදු බණක් අහලා හිත හයිය කරගෙන ආයෙ ආයෙත් ජීවිතය ඉදිරියටම අරගෙන යනව.... ❤
@UdaraNidarshani
9 ай бұрын
Same me... wenn oni yahapath widiya komada oyl hamoma prartana krn de e widiytm hodinm sithe sanasilla atiwena widiytm siduwewa...
@SaumyaSaloon
8 ай бұрын
අවශ්‍යම වෙලාවක මේ බන පදය ඇහෙන්නට සැලැස්වූවාට විශ්වයට ස්තූති වේවා...තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@mAth4u657
8 ай бұрын
උපතකින් වසලයකු නොම වේ, උපතකින් බමුණෙකුතු නොම වේ, තමාගේ වරදින් වසල වේ, තම යහපතින් වේ, (වසල සූත්‍රය)
@thilakrohana7651
6 ай бұрын
Obe pera pinak ati
@tecUtube
5 ай бұрын
ඔයා හරි නිරෝෂ් පුතා
@hashaninanayakkara7112
11 ай бұрын
හෙට ජීවිතේ නැති කර ගන්නනවා කියල හිතාගෙන හිටපු මොහොතක, මගේ පෙර පිනකට අහම්බෙන් හමුවුණු බණක්. තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වෙවා !
@shehan6857
10 ай бұрын
විසදගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවානම් ලගම ඉන්න කෙනෙක්ට කියන්න. එත්කොට ලොකු සහනයක් එනවා.ජිවිතේ නැති කරගන්න හිතන්නවත් එපා. ඒ අකුසලයෙන් ගැලවෙන්න ඔයාට කල්පයකට බැරිවෙයි. ජිවිතෙට ශක්තිමත්ව මුහුන දෙන්න. මමත් මොන ප්‍රශ්න තිබ්බත් එහෙමයි හිතන්නෙ.
@eram6441
9 ай бұрын
DAMMO HAWE RAKKATHI DHAMMACHARI
@DUSHMANTHAJAYASINGHA
9 ай бұрын
ඕනිම හිත් පීඩාවකට බුද්ධ දහම තුල නිවැරදි පිලිතුරැ සහිතයි.....හොද ස්වාමීන් වහන්සේලාගේ බන පද වලට ඇබ්බැහිවෙන්න
@KaveeGirl2024
9 ай бұрын
Aththa❤️🫂drgnnv kiynne loku abiyogyk
@mbldissanayake2901
8 ай бұрын
සාදු සාදු සාදු
@dushanbasnayaka4264
10 ай бұрын
හිතින් කඩාවැටිලා ඉන්න අවස්තාවක ඔබ වහන්සෙගේ මේ ධර්ම දේශනය ට සවන් දුන්නේ.ගොඩාක් වටිනවා සාදු සාදූ සාදූ 🙏
@sandyakanthi4281
Жыл бұрын
ගැලපෙනම වෙලාවක අසන්නට ලැබුනු මේ බණ පදයෙන් මගේ සිත සැනසී ගියා. පිංවත් ඔබ වහන්සේටත් බණට අනුග්‍රහය දැක්වූ සියලු දෙනාටත් පිං සිදුවේවා
@harshanaprabath302
Жыл бұрын
Ekanm ettak
@IreshaMadushani-uc2fo
11 ай бұрын
G O h 2000i lu ne tiyenne bn e hinada hada 3 😍
@kaveeshasathira1317
6 ай бұрын
ජීවිතේ හැමදේම නැතිවෙලා ඉවරයි . අමාරුයි හිත හදාගන්න . මැරෙන්න හිතෙන වාර අනන්තයි ස්වාමීන් වහන්ස . ඒත් මේ මමම කරපු පවු නේද ගෙවන්නෙ කියලා ඉන්නවා . ඔබ වහන්සේගෙ හිතේ සැනසීම මටත් ලැබේවා . සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@JayaminiEdirisinghe
3 ай бұрын
49:39 Kimmmmiiiim
@JayaminiEdirisinghe
3 ай бұрын
49:39 Kimmm
@nevilkadilhani4177
11 ай бұрын
ඔබවහන්සෙ මාගේ හිත සුවපත් කලා .මම ගොඩාක් වේදනාවෙන් අසරණ වූ තනි වුනු කෙනෙක් .. ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු
@Sachi20019
Жыл бұрын
වේදනාවෙන් පිරිලා තිබුණු මගේ හිතට පුදුමාකාර සහනයක් ලැබුණා . තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්ස, 🙏🙏🙏🙏
@eram6441
9 ай бұрын
DAMMO HAWE RAKKATHI DAMMACHARI
@nayanimadushika8925
9 ай бұрын
දෙමව්පිය අහිමිවීම නිසා ජීවිතේ එපා වෙලා කඩා වැටුණු මොහොතක ඔබ වහන්සේගේ වීඩියෝ එකක් දැක්කේ.පින් රුවක්.ජීවිතය හරි විදියට ගත කරන්න ඔබ වහන්සේගේ වදන් පුදුම තරම් වටිනවා.❤
@shalikaabeysinghe6
11 ай бұрын
වෙනදාටත් වඩා අද මට මේ බණ අසන්න ලැබීම ගොඩාක් වටිනවා.ඔබවහන්සේටත් අනෙකුත් සියලු දෙනාටත් මා හටත් උතුම් වූ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට හෙතු වාසනා වේවා.!🙏🏻🤍
@nadinadi647
Жыл бұрын
සාදු සාදු සාදු නමොබුද්දාය පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@kumarikumari6421
Жыл бұрын
අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏
@weerakoondona5317
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@wasala2744
Жыл бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 සාදු ...සාදු ..සාදු .... අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා .... නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ... පින්වන්ත ස්වාමින් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා ...සාදු ..සාදු ..සාදු .. පින්වන්ත ඔබවහන්සේ නිදුක් වේවා ..නීරෝගි වේවා ..සුවපත් වේවා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ....සාදු ..සාදු ..සාදු ..
@chandraweragoda7791
11 ай бұрын
ජිවිතෙ එපා කියලා හිතුන මොහොතක අහන්න උන බනක් බුදුසරණ ස්වාමීන් වහන්ස
@WasanthaKirthi-vq9kg
Жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේ නිදුක් නිරොගි වෙවා 🙏🙏🙏🙏🙏 අපගේ පින්වත් සුවමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏
@pradeepjanaka7408
11 ай бұрын
පිංවත් අප ස්වාමීන් වහන්සේට...මාගේ නමස්කාරය...නමස්කාර වේවා...🙏🙏🙏
@KaveeGirl2024
9 ай бұрын
හිත ගොඩාක් දේවල් වලින් හිත වැටිලා තිද්දී අහම්බෙන් දැක්කේ.. ගොඩාක් හිත නිවුනා බුදුසරණයි හාමුදුරුවනේ 🙏❤️
@nipuninimali8062
8 ай бұрын
මම කතෝලික කෙනෙක්..ඔබ වහන්සගේ දෙශනා අහන්න හරිම අසයි....🙏💐
@FamilyTeachings
Жыл бұрын
මහා සංඝරත්නය නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා .ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු .ධර්ම දානය සදහා දායක වූ ජිත්මි පෙරේරා දුවට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .
@kalindukalindu4445
Жыл бұрын
මේ උතුම් ධර්ම දේශනා වල පින් බලයෙන් මගේ අම්මා ට සහ දරුවන් සියලුදෙනාම සෙතක් ශාන්තියක් වේවා බුදු සරණයි ධර්ම දේශනා පවත්වන ඔබවහන්සේ ට නිදුක් නීරෝගී බව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏සාදු සාදු සාදු
@kaveeshavidanage6940
Жыл бұрын
මාගේ හිත සුවපත් වෙන්න මේ දර්මය මට උපකාරී උනා, 8:48
@samadaradassanayak3281
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏 තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
@Dila9900
Жыл бұрын
ඔබ වහන්සේගේ කටහඬ ඇහුනත් මගෙ හිත පුදුම තරම් නිවෙනවා. දවල්ට කොයිතරම් හිනාවෙලා වැඩ කලත් රැට නිදාගන්න ආවම පුදුම දුකක් මට මං ගැන දැනෙනවා. මේ ජිවිතෙ මම විදපු දේවල් නිසා . මම දැන් මගෙ හිත සුවපත් කරගන්නේ ඔබ වහන්සේගෙ බණ අහලා. බුදු දහම හැර වෙන මගක් බෞද්ධ අපිට නැහැ. ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා !
@malanidingiriya7197
Жыл бұрын
සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹පින්වත් ස්වාමින් වහන්සේ නීදුකින්ම සුවසේ මේ උතුම් ශ්‍රී සත් ධර්මය අවබෝධ කර ගන්න ලැබේවා සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻🌹සාදු 🌹🙏🏻තෙරුවන් සරණයි 🙏🏻නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@MaleeshaParindya123
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@randiwejasihng8111
Жыл бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගිභාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏
@disalaharshani1200
9 ай бұрын
තව තවත් මෙවන් ධර්ම දේශනා සිදු කිරීමට ඔබවහන්සේට තව තවත් ශක්තියම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏
@pryankashanika3606
9 ай бұрын
මෙි උතූමි ඨර්ම දේශනා වල පින් බලයේන් මගේ අමිමා හොද තැනක ඉපදේන්න ඔනි 🙏🙏
@ChandraniLokuwithana
9 ай бұрын
සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏
@kusumjayanthikm9689
Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏
@piyumisamarathunga
Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏 මෙවන් ධර්ම දේශනාවන් සුමදුර ලෙස දේශනා කර දහසකුත් දෙනාගේ සිත් සුවපත් කිරීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා...🙏🙏 දහම් දෙසූ ඔබ වහන්සේටත් එය ශ්‍රවණය කරන සැමටත්..සියලු සත්වයන්ටත් නිවන් මාර්ගය පසක් කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා...🙏🙏🙏
@RohinimabaranaArachchige-bz8hl
Жыл бұрын
🙏🙏🙏
@prabathlakshitha4804
Ай бұрын
😂
@piumiupamalika
Жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@nalinbandaraphotography5125
Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩක් පිං.
@Craftprinsess
9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස,මට ගොඩක් ප්‍රශ්න..ගෙදරත් ගොඩක් ප්‍රශ්න..ඒ නිසා මන් හිතින් ගොඩක් කඩන් වැටිලා හිටියේ..ලගම එන විභාගයට පවා මට වැඩ කරන්න හිතුවට කරන දේවල් හිතට යන්නේ නෑ..මට ජීවීතේ නැති කරගන්න හිතුන වෙලාවක අහම්බෙන් හමුවුන බනක්..මට ගොඩක් හිත ශක්තිමත් කරගන්න පුලුවන් උනා..ගොඩක් පින් ස්වාමීන් වහන්සේට..
@eram6441
9 ай бұрын
DHAMMO HAWE RAKKATHI DHAMMACHARI
@harshakumara9562
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@positivethinking3148
7 ай бұрын
මගේ ජීවිතේ දුකක් දැනුන හැම මොහොතකම මට පිහිට වුනේ ධර්මයයි. මට සංසාරේ නිවන දක්වාම පිරිසිදු වූ උතුම් බුදු බණ ඇසේවා. මේ පිනෙන් නිවන ලඟාවේවා!. පිංවන්ත ස්වාමින්වහන්සේටත් මේ ධර්ම දානයට දායකත්වය දැක්වූ සියලු දෙනාටමත් මේ පිං අනුමෝදන් වේවා!!!! සියලුම දෙව්මිනිසුන්ට මේ පින් අනුමෝදන් වේවා!!! සියලුසත්වයන්ට මේ පිං අනුමෝදන් වේවා!!!
@AmandiSansala
2 ай бұрын
මං උසස්පෙල.. මට ගොඩක් බාධක තියනවා.. මට හරිම අමාරුයි ස්වාමීන් වහන්ස.. හීනය අතාරින්නම හිතෙනවා.. ඒත් පවුලේ හැමෝම හිනාවෙන්න බලාගෙන ඉන්නේ ස්වාමීන් වහන්ස.. මට උපදේසයක් දෙන්න. මට උදවු කරන්න සිටින පිරිස බොහෝම අඩුයි.. ඇත්තටම කිව්වොත් අම්මා විතරයි. අම්මත් සමහර වෙලාවල්වලදී මං එක්ක නෑ ස්වාමීන් වහන්ස. මට ජීවිතේම එපා වෙලා තීන්නේ..මං මොකද්ද ස්වාමීන් වහන්ස කරන්න ඔනේ???..🙏🙏🙏
@D.d..dayani
Жыл бұрын
🌷🌷🌷 නමෝ බුද්ධාය ! 🌷🌷🌷 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🪔🪔🪔සාදු ! සාදු!! සාදු!!!🪔🪔🪔 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shyamaleesandamalee2108
Жыл бұрын
🙏 බුදුගුණ සත්‍යයි !!!🙏
@Gaming-Rush
10 ай бұрын
ඔබ වහන්සේට මේ පින හිත සුව පිනිසම හේතු වාසානා වේවා 🙏🙏🙏
@Sugeeshwara-im
Ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලබත්වා..... සියලු සත්වයෝ නිදුක් වේවා.. සියලු සත්වයෝ නීරෝගී වේවා... සියලු සත්වයෝ සුවපත් වේවා...
@anomadesilva6712
Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය 🙏🙏🙏.
@ManojPrasanna-u1u
Жыл бұрын
පින්වත්ඔබවහන්සේට මාගේවමස්කාරයවේවා සාදු🙏 සාදු🙏 සාදු🙏❤
@renukasamarakoon5720
4 ай бұрын
සසර කල පව්වලට කරදර ඉවරයක් නැහැ. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@dilminithakshila4582
11 ай бұрын
හිත වෙහෙසිලා බර වෙලා ඉන්න වෙලාවට අහන්න ලැබෙන මේ බණ සැනසීම ගේනවා🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේටත්, අනුග්‍රහක භවතුන්ටත්, දෙවියන්ටත් පිං අයිති වේවා🙏🙏
@rashmisenanayake7927
Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට තුනුරුවනේ සරනයි 🙏🙏🙏 මාගේ වන්දනාව වේවා 🙏🙏🙏🙏
@srirajapaksha3494
Жыл бұрын
🙏🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ස්වාමින් වහන්සේt සම්මා සම් බුදුසරණයි 🙏🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹සාදු 🌹🌹🙏සාදු 🌹🙏සාදු 🌹
@SamanthikaPerera-cs7ct
11 ай бұрын
මගේ සිතට සහනක් ලැබුණි..ධර්ම දානයට දායක වු සියළු දෙනාට තෙරැවන් සරණයි .
@WasanthiWasanthi-h5w
Жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා
@HashiniHansika-s7x
Жыл бұрын
ඔබ වහන්සේලාගෙ ධර්ම දේශනා ගින්නකට ජලය එක් කරනව වගේ🙏අනේ ඔබ වහන්සේලාට දීර්ඝායුෂ වේවා😊🙏
@maduRanawaka96
7 ай бұрын
හිත හොදටම කඩා වැටිලා ඉන්න වේලාවකයි මම මෙික අහනිනෙ..මම මේ ආත්මේ දන් දුන්නට සසරේ දන් දීලා නැ..තෙරුවන්සරණයි ස්වාමින් වහන්ස🙏🙏
@JanakaSilva-g8l
10 ай бұрын
පිංවත් ස්වාමීන් වහාන්සේට නිදුක් නීරෝගි සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@k.skothalawala2766
Жыл бұрын
තෙරුවන්.සරනයි.පින්වත්.ස්වාමින්.වහන්ස🎉🎉🎉.🙏🙏🙏
@asiriherath1838
Жыл бұрын
සාදු සාදු සාදු ..!!!
@kanthiihalage866
10 ай бұрын
පින් .ස්වාමින්වහන්ස. සාදු.සාදු.සදු
@Anushagunawardanagunawar-hh1wg
9 ай бұрын
තෙරැවන් සරණයි අපේ හමූදූරැවනේ
@sachithramaheshini9235
Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@wasanthikularathna215
3 ай бұрын
Sitha sanasuna. ඔබ wahanseta නමස්කාර වේවා!!!!
@Sithucrafts
11 ай бұрын
සාදු සාදු සාදු .නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි..
@Leena_Dew
3 ай бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🏻🙏🏻 🙏🏻 නමෝ බුද්ධාය!!!🪷
@devmartins6693
11 ай бұрын
මේ බණ පද කාෂ්ඨක පොළොවට වැටුනු දියපොදක් වගේ.. නිවිසැනසෙනවා ....සාදු සාදු සාදු 🙏🙏🙏
@thusharidilrakshi3283
10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
@AsankaherathKiwulpane
11 ай бұрын
❤❤❤ තෙරුවන් සරනයි .අපෙ හාමුදුරුවනේ ❤🙏🙏🙏🙏
@rohinikarunarathne8524
6 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ දේශනා මම ගොඩාක් අහනවා .හිත හදාගන්න පුදුම දහම් ඖෂධයක් 🙏🙏🙏
@subsinha-pp9gz
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@harshachamara4942
11 ай бұрын
උතුම් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සදු සදු සදු 🙏🙏🙏
@ranjanirajapaksha522
8 ай бұрын
මගේ හිත ශක්තිමත් කර ගැනීමට ඔබවහන්සේගේ ධර්මය මට ශක්තියක් උනා, ඉඩ ලැබෙන හැම විටම අහස් ගව්ව ධර්ම දේශනා වලට සවන් දී හිත හදාගන්නවා,ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා theruwan saranai🙏🙏🙏
@사두니
5 ай бұрын
පින් සිදු වේවා පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
@SanjeewaBandara-sv7gp
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@SujiniDesilva-hz3fv
9 ай бұрын
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@sandayasepalika626
4 ай бұрын
ඇත්තටම හිතට කිසිම සැනසීමක් නැති මොහොතක මට මේ දර්ම දේශනාව අසන්න ලැබුනේ🙏🙏🙏🙏🙏
@Wajicool
10 ай бұрын
කාලෝචිත බණ කියන ඔබ වහන්සේට දිර්ඝ අයුෂ ලැබේවා!
@chamarasampath2698
9 ай бұрын
ධර්ම ධානයක්ම වේවා සාදු සාදු සාදු
@pinkartby1584
Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!! 🙏🙏🙏
@NilminiRupamala
21 күн бұрын
උතුම් වූ ධර්මය දේශනා කළ ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා!මාගේ ජීවිතයට මේ මොහෙතේ ඇති වී ඇති ප්‍රශ්න වලට ධර්මයට අනුව මුහුණ් දීමට අද සිට අදිටන් කර ගමි. මේ දහම මට මීට පෙර ඇසුරු කිරීමට ලැබුනානම් කොතරම් අගනේද.එහෙත් මම නොසැලෙමි.අද් සිට මේ දහම් මග යන්නෙමි අද් සිට සියල්ලටම මෙත් සිතින් මුහුණ් දෙමි ඔබ වහන්සේට ළග භවයකදීම උතුම් වූනිර්වාණ් සම්පත්තියම ලැබේවා මේ දහම දේශනා කළ් පිනෙන්
@shivanthiperera2396
9 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා..
@hiroshaperera6481
Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!
@udaritennakoon8089
11 ай бұрын
කල්‍යාණ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....
@nishanthakumara6267
9 ай бұрын
ගොඩක් ස්තූතියි ස්වාමීන් වහන්ස කාලෝචිත වැඩසටහනක් 🙏🙏🙏🙏🙏
@devikamalkanthi9702
3 ай бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාර ය.වෙිිවා!🙏🙏🙏
@suchirathushani9587
5 ай бұрын
මම උපතින් කතෝලිකයෙක් හැබැයි මම ඔබවහන්සෙගෙ මේ දේශනා අහනවා මගෙ හිතට සැනසීමක් දැනෙනවා අහද්දි ... හාමුදුරුවන් ගෙ හඩත් හරි ම කාරුණිකයි..... බොහොම පිං..🙏
@amaludara6930
3 ай бұрын
ගොඩාක් සතුටුයි ඔබ ගැන...හැම ආගමකටම ගෞරවය කලයුතයි..නමුත් බෞද්ධ දර්ශනය තරම් අපේ ජීවිත ගැන ගැඹුරින් විග්‍රහ කරන තවත් දහමක් නැති තරම්...ඔබගේ පෙර කුසල් බලවත් වෙන සමයක්...චතුරාර්‍ය සත්‍ය ඉක්මනින් අවබෝධ වේවා...වැලිමඩ සද්දාසීලී හිමිගේත් දේශනාවන් අහන්න...
@HiruGraphic-qy2re
Ай бұрын
ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා .සාදු සාදු සාදු ඔබ වහන්සේ වැදූ හැදු මවට පියාට පවා පින් අත් වේවා
@SamanthaHemamali-h2d
3 ай бұрын
සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගි වෙවා සුවපත් වෙිවා සාදු සාදු සාදු පින්වත් ඔබටත් ධර්ම දානය සියඑ යහපත උදා වෙිවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය සාදු සාදු සාදු
@gayanidissanayake1614
6 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස. නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා...❤❤
@ramanijayampathikodagoda262
2 ай бұрын
පින්වත්ත ස්වාමින් වහන්ස, මම ශ්‍රද්ධා ගුවන්විදුලියෙන් ඔබ වහන්සේගේ බණ අහන්නේ මෑතකදී ඉඳන්. මම නින්දට යන්නෙත් ඔබ වහන්සේගේ බණ පදයක් ගැන සිතමිනුයි. තව තවත් මෙවැනි දහමි කරුණු කියා දීමට ඔබ වහන්සේට ත්‍රීවිධ රත්නයේම පිහිට, ආරක්ෂාව ලැබේවා.
@ChithraKumari-x3x
3 ай бұрын
ජීවිතේම එපා වෙලා හිටිය වෙලාවක ස්වාමින් වහන්සේගේ දේශනාව ගොඩක් වටිනවා 🙏🏿🙏🏿🙏🏿
@wasalabandara..........
7 ай бұрын
සාදු සාදු සාදු....සියලු දෙනාටම ධර්මය අවබෝධ වේවා...♥️🙏
@umeshperera9536
8 ай бұрын
නමෝ බුද්ධාය! පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏 තෙරුවන් සරණයි!
@derrickdias3471
6 ай бұрын
තෙරුවන් සරනයි ඔබවන්සෙට ඉතා වට්නා දෙසනාවක් අපෙ හාමුදුරුවනේ
@KusumaSoma
6 ай бұрын
සාදු සාදු සාදු.උතුම් තිසරනයට මාගේ නමස්කාර කරමී.උතුම් සී සත්දර්මය දේසිත පින්වත් සුවාමීන් වහන්සේට උතුම් නිර්වානයම ලෙබේවා .සාදු සාදු සාධු.
@AnojaAirangani
2 ай бұрын
උතුම් තෙරුවන් සරනයි පින්වත් හාමුදුරුවනේ🙏🙏🌹 මම ව්දෙස් ගතව ඉන්නේ ගොඩක් හිත දුකින් ඉන්න අවස්තාවක තමයි😔 මේ දර්ම දේශනාව සවන් දුන්නේ ගොඩක් පින් හාමුදුරුවනේ 🙏🙏🙏🙏🌹🌹🌹🌹නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා හාමුදුරුවනේ 🙏🙏🙏🌹ඔබ වහන්සේ හැදු වැඩූ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🌹
@malikajayalath3036
3 ай бұрын
🙏🙏🙏 පින්වත් සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු
@ErangaHarshani-b3n
3 ай бұрын
සාදූ සාදූ සාදූ..තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.ධර්ම දේශනා ශ්‍රවණය කරමින් මා සිදුකරගත්තා වූ සියලූම පිං මේ මොහොතේ කායික හෝ මානසික පීඩාවකින් ඉන්න කෙනෙකුන් හට ආශිර්වාදය ක්ම වේවා
@ThanujaPriyadarshani-c7f
9 ай бұрын
ඔබ වහන්සේගේ බන මන් අහනව හිතට පුදුම සහනයක් denenawa🙏🙏🙏🙏මන් රට ඉන්නෙ පොන් එකේ මට පුලුවන් වේලාවට බන අහනව 🙏🙏🙏🙏🙏🙏
@ashcharyakavindi3768
11 ай бұрын
ඔබ වහන්සේ මේ කරන උතුම් ක්‍රියාවට ,මිනිස්සුනගෙ මනස නිරව්ල් කරන මේ කරන්නා වූ කුසලක්‍රියාවට ඔබ වහන්සේට බොහෝම පින්.🙏
@ThilakaLiyanage-n3h
Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🏵️🏵️🏵️
@LalithaSwarnapali-m6z
Жыл бұрын
Namo buddhaya 🎉🎉🎉 Ape swaminwahansa🎉🎉🎉 niduk veva!!! niroga wewa!!! 🎉🎉🎉🙏🙏🙏
55:01
143. ශක්තිමත් හිතක් හදාගන්න | චුල්ල කාලිංග ජාතකය | සාලුක ජාතකය | නුවණ වැඩෙන බෝසත් කථා | 2023-10-14
Shraddha TV Dhamma Series
Рет қаралды 12 М.
50:29
සිත සතුටින් තියාගන්නේ කොහොමද..? | අහස් ගව්ව Ahas Gawwa
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 172 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
54:38
166. බාධා මැදත් පින් කරන්න | විසය්හ ජාතකය | 2023-11-07
Shraddha TV Dhamma Series
Рет қаралды 74 М.
1:50:04
#seth pirith Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව (සෙත් පිරිත්)
Budu Bana
Рет қаралды 168 М.
49:37
24. කාටවත් අවුස්සන්ට බැරි කෙනෙක් වෙන්න | ජීවිතය වෙනස් කරන බණ පදයක් | 2024-11-28
Shraddha TV Dhamma Series
Рет қаралды 16 М.
57:31
174. ඔබේ සැනසිල්ල හදාගත යුත්තේ ඔබ ම යි! | බාවේරු ජාතකය | අරඤ්ඤක ජාතකය | 2023-11-15
Shraddha TV Dhamma Series
Рет қаралды 62 М.
45:50
සිත පාලනය කිරීම හා සිත දියුණු කරන ක්‍රමය | Galigamuwe Gnanadeepa Thero Bana | sitha bana | Bana 2022
සදහම් මාවත - Sadaham mawatha
Рет қаралды 585 М.
57:28
133. හිතේ වෙහෙස නිවී යන බණක් | මන්ධාතු ජාතකය | නුවණ වැඩෙන බෝසත් කථා | 2023-10-04
Shraddha TV Dhamma Series
Рет қаралды 44 М.
50:51
12) සිතට වද දෙන හිතුවිලිවලින් බේරෙන විදිහ | සුපින්බර අරුණොදය
Shraddha TV Daily
Рет қаралды 202 М.
3:08:27
seth pirith | රාත්‍රී නින්දට යන විට සහ උදෑසන දිනපතා මෙම පිරිත් දේශනාව අසන්න සියලු ලෙඩ රෝග දුරුවේවි
Bawa kathara
Рет қаралды 393 М.
57:31
138. කාටවත් ම වෛර කරන්න එපා! | උලූක ජාතකය | ආරාමදූසක ජාතකය | නුවණ වැඩෙන බෝසත් කථා | 2023-10-09
Shraddha TV Dhamma Series
Рет қаралды 31 М.
1:36:00
පොඩි දේටත් හිත ගැටෙන එක කේන්තිය පාලනය කරගන්න හැටි... | බක් පුන් පොහෝ දා දේශනාව
Shraddha TV
Рет қаралды 40 М.
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН