Рет қаралды 8,193
විනාඩි 5න් දරුවෝ ආසම රස ගුණ පිරුණු රුලං කෙසෙල් පෑන්කේක් පොඩි බඩගින්නට , උදේ කෑමට
(5 minutes Semolina/Semola/Rulan Banana Pancakes)
රුලං කෝප්ප 2
කෙසෙල් ගෙඩි 2
දියකරගත් බටර් 50g
ගසාගත් බිත්තර 1
සීනි මේස හැදි 2 හෝ 3
බේකින් පව්ඩර් තේ හැදි 1/2
කුරුදු කුඩු තේ හැදි 1/4
කිරි (ෆ්‍රෙශ් මිල්ක්) කෝප්ප 1 1/4
Janani Gurusinghe
Cooking Made Simple පහසුයි රසයි
Facebook page -
/ jananigurusinghe2015