No video

ටෝස්ටර් එකේ හදන රුලං සැන්ඩ්විච් රසට වගේම ගුණට (Healthy Semolina toaster sandwiches)

  Рет қаралды 89,773

Janani Gurusinghe

Janani Gurusinghe

Күн бұрын

දුවලා පුතාලට රස ගුණ පිරුණු රුලං සැන්ඩ්විච් පහසුවෙන්ම විනාඩි පහකින් ටෝස්ටර් එකේ හදාගමු
Semolina / Semola toaster sandwiches for kids within 5 minutes
රුලං කෝප්ප 2
බිත්තර 2
රස අනුව ලුණු
කෑලි මිරිස් තේ හැදි 1/2
බේකින් පව්ඩර් තේ හැදි 1/4
වතුර 200ml විතර
කැමති එලවලු ටිකක්..
තම්බාගත් මස් හෝ මාලු
ඔයාලට රෙසිපි 1300ක් පමන මගේ ෆේස්බුක් පේජ් එකෙනුත් බලාගන්න පුලුවන් 2015 සිට එකතු කරපු
ස්තූතියි
Janani Gurusinghe
Cooking Made Simple පහසුයි රසයි
Facebook page -
/ jananigurusinghe2015
Music: Happy Kids
Musician: Amusicmedia
URL: pixabay.com/mu...

Пікірлер: 117
@ramaniharindranath3644
@ramaniharindranath3644 2 жыл бұрын
රුලං වලින් කෑම හදන විදිහ අරගෙන ආවේ ඔයා තමයි..👏👏👏👌👍🥰🥰
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
ස්තූතියි ඔයාට රමණි 🥰🥰🥰 සතුටුයි මට
@manelchandra410
@manelchandra410 2 жыл бұрын
An
@user-gj8mb1ct9n
@user-gj8mb1ct9n 2 жыл бұрын
හොදයි ලේසියි
@sriyanigoonetilleke5752
@sriyanigoonetilleke5752 2 жыл бұрын
A little too slow.
@tironsampath3632
@tironsampath3632 Жыл бұрын
8+ P
@Sakunsakun-gl1gi
@Sakunsakun-gl1gi 12 күн бұрын
හරිම වටිනවා. ස්තුතියි ඔබට. බුදු සරණයි
@ayeshashamalee9217
@ayeshashamalee9217 2 жыл бұрын
ස්තුතියි අක්කේ රෙසිපි එකට 😍😘 පොඩි අයට රස ගුණ පිටි කෑමක්.... මාත් පුතාට හදලා දෙන්න ඕනි
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
ශා නියමයි 👌
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
ස්තූතියි ඔයාට ❤
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
රස පාටයි ...හදලා බලමු..Thank You ..❤️
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
හොදයි , ස්තූතියි ඔයාටත් ❤️❤️
@madhushi5234
@madhushi5234 2 жыл бұрын
ගොඩක් වටිනවා 😍. බබාට උදේ කෑම එකට හොදයි . හදලා බලන්නම් ❤️
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
සතුටුයි , ස්තූතියි 🥰🥰
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Wow good morning must make for dinner thank u from Melbourne
@ridgemonddiwakara1621
@ridgemonddiwakara1621 2 жыл бұрын
Brilliant I am definitely going to make it for my grand kids. Thankyou.
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
Happy 😊 thank you too
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
🥰🥰🥰
@samanthaseenadiragedon6167
@samanthaseenadiragedon6167 2 жыл бұрын
watina vidiyo ekak grazie
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
Oyatath sthuthi 🥰🥰
@Nadeeka0228
@Nadeeka0228 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි දැනුම අපිත් එක්ක බෙදා ගත්තට
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
ඔයාටත් ස්තූතියි ❤️❤️
@sarikadilrukshi3484
@sarikadilrukshi3484 2 жыл бұрын
ඔව් මේ විදියට මමත් හදනවා ,මගේ චූටි පුතාටත් පුලුවන් මේක හදන්න රසයි තමයි ,❤❤
@ludmilaperera3
@ludmilaperera3 2 жыл бұрын
Dr eka poddak hayiyata da enne?mn haduwa.ehema wenne ai?
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
සතුටුයි නංගි ❤️❤️
@sandyapriyadarshi6966
@sandyapriyadarshi6966 13 күн бұрын
Thanks ඔයාට
@user-oh1gi3iv4j
@user-oh1gi3iv4j 3 ай бұрын
love this beautiful recipe thank you dear for sharing this video you are so kind Love More thanks you dear sister God blessings on you take care love you ♥️♥️👍👍
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 2 жыл бұрын
හොඳ දෙයක් ස්තුතියි
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
ඔයාටත් ස්තූතියි
@ranisirilanka5812
@ranisirilanka5812 2 жыл бұрын
හරිම ලස්සන කතාව 🙏❤️🌷❤️
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
ස්තූතියි ඔයාට ❤❤
@ramaniperera6801
@ramaniperera6801 3 ай бұрын
හොද කැමක්
@gunaniesujathamathangaweer8392
@gunaniesujathamathangaweer8392 5 ай бұрын
ගොඩාක් Tanks ඔයාට Budu Sarani
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
වටින වීඩියෝවක් දුවේ♥️♥️♥️♥️♥️♥️♥️
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🥰
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
සෞදි අරාබියේ. මම. බලලා. මැඩම් ට. කිව්වා. දන්. මම. හදලා දෙනවා. රැට. කැමට. ඔයාට බුදු සරණයි ♥️♥️
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
සතුටුයි , ස්තූතියි..පරිස්සමින් ඉන්න , බුදුසරණයි ඔයාටත් ❤
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
@@jananigurusinghe6843 මම් හැදිලා දුන්නා කැවා. මීස් රසායි. කිව්වා. මේ. ඇය කැවෙ. අර. සවූදි අරාබියේ. තියෙන්නේ මිරිස් වතුර. බොතල් එවාසමග
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
අනේ ❤ මටත් සතුටුයි , ඔයාට පිං එයාලා සතුටින් කෑවනම්..පරිස්සමින් සතුටින් ඉන්න හොදේ.. 🥰🥰 ඔයාට දැන් ගොඩක් රෑ නේද , ගුඩ් නයිට්
@aa.d.jranasingha8512
@aa.d.jranasingha8512 2 жыл бұрын
Nice thank you
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
❤️❤️
@jacinthafonseka6099
@jacinthafonseka6099 Жыл бұрын
A tasty recipe thanks
@piumiachala5961
@piumiachala5961 2 жыл бұрын
Wow akki awesome work 👌👌❤️❤️❤️
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
Thank you dear nangi ❤️
@nalinikumari4724
@nalinikumari4724 Жыл бұрын
Looks very delicious👍🙂
@swarnakirinde7894
@swarnakirinde7894 2 ай бұрын
Thank you
@oliviyajatyan362
@oliviyajatyan362 2 ай бұрын
Thanks ❤
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 2 жыл бұрын
Thanks
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
❤️❤️
@oliviyajatyan362
@oliviyajatyan362 2 ай бұрын
කතාව තව ටිකක් වේගවත් කරන්න
@nidukakarunaratne991
@nidukakarunaratne991 2 жыл бұрын
Wow
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
Thank you ❤
@chandranisenevirathne1935
@chandranisenevirathne1935 Жыл бұрын
Brilliant
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
Thank you 🥰
@indikakalhariindikakalhari9110
@indikakalhariindikakalhari9110 13 күн бұрын
Akka meka masa 11 babakuta dena puluwanda
@shifnasiraj4073
@shifnasiraj4073 6 ай бұрын
Semolina flour? Can we do this with regular semolina
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
ඔයානම් නියමයි....👌👌👌
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
ස්තූතියි සමන්ති 🥰🥰
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
පාන්පිටි කවල මරන්න හදන රටේ ඔයා සුපිරි කෑමක් කියා දුන්නෙ.පාන්පිටියි ඊස්ට් දෙකම නැති රස කෑම අපේ අම්මලට කියලා දෙන්න. ඒක ඔයාට ලොකු පිනක්. අම්මල පාන් පිටි ඊස්ට් දරුවන්ටනෙ කවන්න. අපේ අනාගත පරපුර රැකගන්න ඔයාටත් දායක වෙන්න පුළුවන්.
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
සතුටුයි බොහොම ස්තූතියි චතුරාණී ❤❤❤
@chathuranidharshika7532
@chathuranidharshika7532 2 жыл бұрын
@@jananigurusinghe6843 සතුටුයි බොහොම ස්තුතියි කියල වැඩක් නෑ. ඔව් ඒක හොද අදහසක් ඉදිරියටත් එහෙම කරන්න උත්සාහ ගන්නවා කියන්න.
@thusharikuruvitage9541
@thusharikuruvitage9541 5 ай бұрын
❤❤❤
@jananigurusinghe6843
@jananigurusinghe6843 5 ай бұрын
🥰🥰🥰
@shiromanithamel
@shiromanithamel 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක් අක්කේ.👍🏼 රෑට හදලා උදේට කන්න දෙන්න හොඳ නැද්ද අක්කේ ?
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
ඉක්මනින් හදාගන්න පුලුවන් නිසා ඒ වෙලාවෙම හදලා දෙන්න නංගි ❤
@yamunagajanayake797
@yamunagajanayake797 Жыл бұрын
👍👏👏
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
Thank you 🥰
@seethadewi9917
@seethadewi9917 2 жыл бұрын
හොදයි
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
ස්තූතියි ❤
@sujiwaamarasingha4227
@sujiwaamarasingha4227 2 жыл бұрын
Rulan pity karala ganna onada.pity nokara rulan walin puluwanda
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
Puluwan , onenam biththarath ekathu karanna
@nishanimadushika1694
@nishanimadushika1694 2 жыл бұрын
Hamadama rulan piti valin hadana kema denna hodada
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
හොදයි , ස්තූතියි ඔයාට ❤️❤️
@senakitchen5560
@senakitchen5560 2 жыл бұрын
Like 🌺🌺🍋🍋🍋
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
🥰🥰
@shivanthinifernando8899
@shivanthinifernando8899 8 ай бұрын
How to get the semolina flour
@ssslove0779
@ssslove0779 2 жыл бұрын
Meka mehema Nikan pan ekath keranna puluwan neda
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
ඔව් පෑන් එකෙත් පුලුවන් හැන්දෙන් වක් කරලා විහිදවලා රවුමට රොටි වගේ හදාගන්න ❤
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z Жыл бұрын
😘😘
@manjuplaystore1857
@manjuplaystore1857 Жыл бұрын
👍👍👍❤️
@kaushalyasamaraweera9538
@kaushalyasamaraweera9538 2 жыл бұрын
බබාගෙ lunch box එකට ශෝක්. මිශ්‍රණය කලින් දවසෙ හදලා fridge එකේ තිබ්බට කමක් නැහැ නේද?
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
කමක් නෑ..මිශ්‍රණය ඝනට නැතුව හදාගන්න , බබා කන්න කැමති මස් වර්ගයක් එකතුකරන්න..❤
@kaushalyasamaraweera9538
@kaushalyasamaraweera9538 2 жыл бұрын
@@jananigurusinghe6843 බොහෝම ස්තූතියි. ගොඩාක් අය පිළිතුරු ලබා දෙන්නෙ නැහැ. 😍😍
@nalakasandaruwan3573
@nalakasandaruwan3573 2 жыл бұрын
රුලං බැදලද ගන්න ඕනෙ.
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
නිකන් ගන්න, රුලං පිටි
@monicawilliams949
@monicawilliams949 8 ай бұрын
👍😋⭐️
@leoniedesilva9387
@leoniedesilva9387 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
❤❤
@ajanthahemamali3041
@ajanthahemamali3041 2 жыл бұрын
රැලං ටික චුට්ටක් බැදල ගන්නද
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
රුලං පිටි ගත්තේ බදින්න ඕන නෑ ❤❤
@dilanimadushika-re6tr
@dilanimadushika-re6tr Жыл бұрын
Lipe hadanna beda
@jayashanirandika7987
@jayashanirandika7987 2 жыл бұрын
Rulan piti hadanne rulan bedala aranda akke??
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
රුලං නිකන්ම පිටි කරලා ගන්න නංගි ❤️❤️
@lahirugrin1865
@lahirugrin1865 2 жыл бұрын
Rulan banda karanna onada
@nandanidesilva1943
@nandanidesilva1943 2 жыл бұрын
රැලං බැදලද ගන්නෙ
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
නැහැ නිකන් ගන්න, රුලං පිටි 😊
@ludmilaperera3
@ludmilaperera3 2 жыл бұрын
Eka soft ekata awe nene.ai ehema wenne?poddak hayiyata awe.suwadata rasata tibba.et baba kanna asa une ne hayiya nisa
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
මිශ්‍රණය ඝණ වැඩි ඇති..ඒකයි හයියට එන්න ඇත්තේ..
@nirupaperera7282
@nirupaperera7282 2 жыл бұрын
Olive oil lagata mona da danne පැහැදිලි na eka
@nirupaperera7282
@nirupaperera7282 2 жыл бұрын
Eka පොඩ්ඩක් කියන්න mona da කියලා
@nirupaperera7282
@nirupaperera7282 2 жыл бұрын
Hello mata උත්තරයක් ලැබුනේ නැ
@nirupaperera7282
@nirupaperera7282 2 жыл бұрын
Mata කියන්න olive oil වෙනුවට thawa මොකක්ද danna කියලා eka පැහැදිලි කරන්න
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
යෝගට් මේස හැදි දෙකක් කියලා සදහන් කලේ ❤
@nirupaperera7282
@nirupaperera7282 2 жыл бұрын
Thank you so much
@sriyanigoonetilleke5752
@sriyanigoonetilleke5752 2 жыл бұрын
Very slow. Like a kindergarten school lesson.
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
This video is about 5minutes long..I do not understand what you mean by 'very slow' Thanks anyway 😊 Others got the idea, made it, enjoyed it, and said thank you.. They all loved this kindergarten lesson 😊
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 2 жыл бұрын
ඩයඩ් කරන කෙනෙකුට හොදයිද කියන්නකෝ..
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
රුලං පිටි එකෙත් whole wheat flour එක ගන්න එතකොට හොදයි ❤
@yohansilva8649
@yohansilva8649 2 жыл бұрын
Rulan bedalada ganne
@jananigurusinghe6843
@jananigurusinghe6843 2 жыл бұрын
නෑ නිකන් ගන්න, රුලං පිටි 😊
@shanthiwanninayake6363
@shanthiwanninayake6363 8 ай бұрын
Thank you
@manelmangalika7561
@manelmangalika7561 2 жыл бұрын
Thanks dear
@malarchandrasekaram165
@malarchandrasekaram165 Жыл бұрын
Thanks
@jananigurusinghe6843
@jananigurusinghe6843 Жыл бұрын
❤️❤️
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 27 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН