ලංකාවේ ණය ගෙවලා දාන්න පුළුවන් තරම් වටින ලොව සුඛෝපභෝගීම යොට් නෞකා 5ක් | Most Expensive Yachts

  Рет қаралды 240,372

Wishma Lokaya

Wishma Lokaya

2 жыл бұрын

5 Most Expensive Yachts In the World
Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 259
@indikadeshapriya1375
@indikadeshapriya1375 2 жыл бұрын
ඔයාලා කරන දැනුම් අරගලය නිසා අපේ දැනුම් පිපාසේ සන්සිදෙනවා ගොඩක් ඉස්තුති ඔයාලගේ උත්සාහයට ❤
@user-cn6ii1eg1r
@user-cn6ii1eg1r 2 жыл бұрын
Ube danuma sansidunata ratata palak na. Gon athal gnne nathuwa puluwan nm dollar hoyanna blpn
@ravinduavishka991
@ravinduavishka991 2 жыл бұрын
@@user-cn6ii1eg1r 😂
@wosithakalhan292
@wosithakalhan292 2 жыл бұрын
Ammo yako😅😅
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
හැමදාමත් වගේ අදත් වටිනා තොරතුරු ගොඩක් දැනගත්තා විශ්ම ලෝකය නිසා. විශ්ම ලෝකය හැමදාමත් අපි නොදන්නා වටින තොරතුරු අපිට ලබා දෙන එකට ගොඩක් ස්තුතියි. අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක ඉන්නවා අයියේ.
@duleninsuka2450
@duleninsuka2450 2 жыл бұрын
මේ නැව අපේ රටට ලැබුණොත් ගොඩ thank you so much විශ්ම ලෝකය මේ වගේ දෙයක් දැනුවත් කලාට ❤️❤️😘😘👍👍🇱🇰🇱🇰
@botamage8863
@botamage8863 2 жыл бұрын
මෙක ලැබුනා කියලා මහ ලොකු දෙයක් කරන්න බෑ මොකද ලංකාවෙ නය ඩොලර් බිලියන 26ක්
@user-cn6ii1eg1r
@user-cn6ii1eg1r 2 жыл бұрын
Nav hambenakan balan idala hari yanne na huktho api hoyanna one dollar..
@lakshmanpinto813
@lakshmanpinto813 2 жыл бұрын
Why can't wè Manufacture This Type of Yoths With the Help of Marine Engineers and Navy??
@vishakamanel9743
@vishakamanel9743 2 жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ට දැනුම බදාදෙන එකත් ඔයාලා කරන්න ලොකුම අරගලයක්‌. බුදුසරණයි.
@sandali.
@sandali. 2 жыл бұрын
ඔකක් ගන්න සල්ලි තියනවන්ම්🥲 ඒකෙන් ණය ටික ගෙවලා දානවනෙ විඩීයො එක සුපිරි අයියේ🥰🥰🥰
@user-cn6ii1eg1r
@user-cn6ii1eg1r 2 жыл бұрын
Ganna kyl nemei bn apita pinata dunnoth kiyala u kynne
@devikawaasala2346
@devikawaasala2346 2 жыл бұрын
අව්රුදු 20 ට කලින් මේ ඩුබායි රාජ්‍ය තිබ්බ විදියට අද තියෙන දියුණු ව දැක්ක ම අපිට ත් සතුටුයි. මේ රාජ්‍ය නායකයෝ හොරු උනානම් මේ දියුණුව තියෙයිද. මේ රටේ රජතුමා මහ ජනතාව ට පුදුම තරම් ආදරෙයි.අපිට ඕනේ අන්න එහෙම නායකයෙක් 😔🙏
@dmbncd
@dmbncd 2 жыл бұрын
🥰🥰🥰
@avishkad1701
@avishkad1701 2 жыл бұрын
අදත් ගොඩක් වැදගත් video එකක්. Thanks විශ්ම ලෝකය 😚❤ 🇱🇰 🔥🙏
@anastanravindra6788
@anastanravindra6788 2 жыл бұрын
ඔයාගෙ vedios වලින් ලබාදෙන දැනුම වටිනවා සහෝ ❤
@statusking1950
@statusking1950 2 жыл бұрын
බිලියනපතියන්ගේ සෙල්ලම් බඩු තමයි ඕවා🥺අපි hamogema හීනයක්නේ බිලියනපතියෙක් වෙන එක.නමුත් ලන්කාවෙ මේ තියෙන තත්වයත් එක්ක ඒක හීනයක්ම විතරයි.😓💔
@sadun3530
@sadun3530 2 жыл бұрын
ONE day you can
@Air4Flyers
@Air4Flyers 2 жыл бұрын
eyalata owa vatinawa. toys vage neme owa ගැන hithanne. සල්ලි තියන කෙනා හම්බ කරන්න ඕන මහන්සිය දන්නවනේ
@sadun3530
@sadun3530 2 жыл бұрын
Money valata vada mind eka vatinavaa.
@madushanbandara9727
@madushanbandara9727 2 жыл бұрын
උත්සහය නැති තැන හැමදෙයක්ම හීනයක් තමා.
@shehalfernando
@shehalfernando 2 жыл бұрын
"ගෝඨා-ගෝ ගමේ" තිබූ වාහනය තදබදය හා සාමකාමී අරගලයේ youtube වීඩියෝව 👇👇👇 kzbin.info/www/bejne/e4XIfKx6lLd1irs
@deric8210
@deric8210 2 жыл бұрын
ගෙවෙන හැම තත්පරයක් ගානෙම ලෝකය වේගයෙන් දියුණු වෙනවා නමුත් අපි සහා අපේ රට හැමදාම එකම තැන. පාලකයන්ගේ අවිදුර දුෂ්ටිකත්වය සහා රටේ බහුතරයකගේ මෝඩකම නිසා රටක් විදියට අපි හැමදාම එකම තැන ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරලා ඉහල ආදායම් ලබන රටක් ගානට පත්වෙන්න අපි හැමෝම උත්සාහ කරමු. We can develop as a nation
@user-mj3tq3lo3w
@user-mj3tq3lo3w 2 жыл бұрын
අපේ මහින්ද අයියටත් උගන්ඩාවේ නැව් තියෙනවා.
@user-mj3tq3lo3w
@user-mj3tq3lo3w 2 жыл бұрын
@S L ceylon gaming දන්නෙ නැද්ද ඩාං වෙනවා.ඩීං වෙනවා.
@Air4Flyers
@Air4Flyers 2 жыл бұрын
@@user-mj3tq3lo3w cer Fried Rice Human Barrier Standby Watermelon oneda oyata?😂😂
@Air4Flyers
@Air4Flyers 2 жыл бұрын
@S L ceylon gaming 😕😂
@2ksubswithnocontent197
@2ksubswithnocontent197 2 жыл бұрын
Eka landlocked country ekak 😂
@dinukadilshara2359
@dinukadilshara2359 2 жыл бұрын
වෙනදා වගේම අදත්.....සුපිරි..👌
@n.n.8402
@n.n.8402 2 жыл бұрын
අදත් වැදගත් video එකක්.❤️❤️❤️❤️
@DinujaRashmika
@DinujaRashmika 2 жыл бұрын
වීඩියෝ එක සුපිරියි ❤️❤️❤️
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
හරිම ලස්සනයි
@rohithanawarathna9250
@rohithanawarathna9250 2 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක්
@voicekuma9290
@voicekuma9290 2 жыл бұрын
superb wishma lokaya.hamadama adarei.2 million sub gamu.
@NVFilmsSL
@NVFilmsSL 2 жыл бұрын
නියමයි 👌 ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@nelash3367
@nelash3367 2 жыл бұрын
Niyamai, niyamai wishma lokaya.... oyala dan godak honda video danawa.... mage dead hand eka thama kale ne hebei.
@qualitylife8195
@qualitylife8195 2 жыл бұрын
මේ නැව රටට ලැබුණත් හොරු ඉද්දි බැ කරන්න. උන් ඔක්කොම භුක්ති විඳිනවා 😭😢, video එකට thank you ❤️
@samaanishaa2835
@samaanishaa2835 2 жыл бұрын
ලංකාවෙ මුලු ⁣විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 51යි..ඉතින් මේවගේ yachts කීයක් ඕන වෙයිද??video එක සුපිරි විශ්ම ලෝකය
@Me-ss9os
@Me-ss9os 2 жыл бұрын
Thank you Wishma lokaya ❤️
@Hewagej
@Hewagej 2 жыл бұрын
ලස්සනයි ගොඩක් ලස්සනයි
@malingakalhara5059
@malingakalhara5059 2 жыл бұрын
Viedo eka niyamai😀👍☺
@hirusenevirathna6737
@hirusenevirathna6737 2 жыл бұрын
ලෝකයේ තියෙන ඉහළම සැප සම්පත් ලැබෙන්නත් ලොකු පිනක් කරල තියෙන්න ඕන
@DINO-gw8zd
@DINO-gw8zd 2 жыл бұрын
අනිවාරෙන්
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 2 жыл бұрын
නැහැ නේද ඒගොල්ලන්ට අපිටත් වඩා ප්‍රශ්න ඇති....😭😭😭
@DINO-gw8zd
@DINO-gw8zd 2 жыл бұрын
@@s.d.a.d.r8538 අපිට් ප්‍රශ්න් අඩුවෙලා තියෙන්නේ මොකුත් නති හින්දා😂
@hirusenevirathna6737
@hirusenevirathna6737 2 жыл бұрын
කොහොම හරි මේ වගේ යන එන සැප විඳින අය නම් පුදුම පිනක් කරලා තියෙන්නේ ,
@tishantishan2147
@tishantishan2147 2 жыл бұрын
super thanks bro.
@0wassana0
@0wassana0 2 жыл бұрын
🇱🇰 දියුණු කරන්න පුළුවන් ව්‍යාපෘති ටිකක video එකක් ඔිණි අනිවාර්යයෙන් ම ❤
@slplusmotivationshow8918
@slplusmotivationshow8918 2 жыл бұрын
අනෙ ඔන
@susirinishantha4361
@susirinishantha4361 2 жыл бұрын
මේක බ්ලියන 450 කියමුකො. අපි ලබා ඇති ණය ? රුපියල් බිලියන ව්සිදාහක් ??
@onlykdh2008
@onlykdh2008 2 жыл бұрын
වීඩියෝ එක නියමයි 👍
@g.royalsmusic1477
@g.royalsmusic1477 2 жыл бұрын
Mashmello ගැන video එකක් ඕනි 👍
@haritharajapaksha3088
@haritharajapaksha3088 2 жыл бұрын
Sherlock Holmes ග ගැන විඩීයෝ එකක් ඕන
@sachiya.5801
@sachiya.5801 2 жыл бұрын
නියමයි වීඩීයෝ එක.💖
@gauraprabhashana3386
@gauraprabhashana3386 2 жыл бұрын
සුපිරි #gohomegota
@kavishkau
@kavishkau 2 жыл бұрын
Niyamai ayye
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
ලස්සනයි අයියා
@nandaniabeywickrame3498
@nandaniabeywickrame3498 2 жыл бұрын
Niymai❤️❤️ aiyee❤️ supiriyi ❤️ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඔනි අයියේ ප්ලීස් ❤️😁
@NVFilmsSL
@NVFilmsSL 2 жыл бұрын
Super 👍 👍 👍
@innovativeideas440
@innovativeideas440 2 жыл бұрын
මහාචාර්‍ය අම්බික්කර් මහතා ගැන වීඩියෝවක් කරන්නකෝ
@cricket_world000
@cricket_world000 2 жыл бұрын
Gammk tama hamadama wge 🙏🌹😍
@gkvlogs4116
@gkvlogs4116 2 жыл бұрын
👍👍👍හැමදම වගේ..
@stitem7325
@stitem7325 2 жыл бұрын
Niyamayi
@Djmusiclkofficial
@Djmusiclkofficial 2 жыл бұрын
මරු හැබැයි.
@voicekuma9290
@voicekuma9290 2 жыл бұрын
wishma lokayata adare kattiya kooooo . adare nam like karan yanna
@ThisaraSandeepa887
@ThisaraSandeepa887 2 жыл бұрын
Neymar 🔥ganath video ekk oni aiye ❤️
@vinindudilaksha8107
@vinindudilaksha8107 2 жыл бұрын
ඒ යොට් නෞකා ගොඩක් ජර්මන් සමාගම්වල නිශ්පාදන.😁සිතන්නට යමක්.
@pasindubhanuka2215
@pasindubhanuka2215 2 жыл бұрын
I think most of South Asian people (Like our Sri Lankans) work on that companies.
@2ksubswithnocontent197
@2ksubswithnocontent197 2 жыл бұрын
Ranil kadadhasi bottu nishpadanqyq diyunu karanawalu
@vinindudilaksha8107
@vinindudilaksha8107 2 жыл бұрын
@@pasindubhanuka2215 Germany hasn't raw materials ,they import and collect its to products,but we have those materials but we don't make anything in our country.
@parabanda261
@parabanda261 2 жыл бұрын
scott adkins ganath vedio ekk krnna ❤️❤️🥺😍🥰🥰💪💪
@chamithrasanjana8960
@chamithrasanjana8960 2 жыл бұрын
Colombo dockyard eka ganath review ekak oniiiiii 🤜🤛
@chayanethshini1542
@chayanethshini1542 2 жыл бұрын
Good video ♥️♥️♥️♥️♥️♥️♥️♥️👍
@nandanabandara985
@nandanabandara985 2 жыл бұрын
Ayye coffe gana vidio ekak ona
@shehankolla6522
@shehankolla6522 2 жыл бұрын
බොර තෙල් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
@binarasathsanda__28
@binarasathsanda__28 2 жыл бұрын
Wishma lokaya ❤️❤️❤️ අරාබි වසන්තය ගැන video එකක්
@Sam33169
@Sam33169 2 жыл бұрын
චේ ගැන video ekak karannako aiye
@mexi855
@mexi855 2 жыл бұрын
අයියේ කොරියන් ඉතිහාසය ගැන video එකක් ඕන. Plz ඕනමයි🙏
@crown-gaming-official4
@crown-gaming-official4 2 жыл бұрын
Niynai ඉස්සර වගේ පැහැදිලිව තියෙනව
@drewacii
@drewacii 2 жыл бұрын
gammak 2nd
@nadupanethviru886
@nadupanethviru886 2 жыл бұрын
lord of the rings ගැන video එකක් කරන්නකො අයියෙ
@tharukashadilshan5818
@tharukashadilshan5818 2 жыл бұрын
Mama eka
@anurawellappuli4674
@anurawellappuli4674 2 жыл бұрын
Aiye russian presidentge yot newa gena video ekak ona ☺️
@gayanpabasara2974
@gayanpabasara2974 2 жыл бұрын
පොඩි කාලේ ඕකක් ගන්න හීන දැකපු මම 🥺🥲
@Jeram.warnakulasuriya
@Jeram.warnakulasuriya 2 жыл бұрын
albania rata ganath video ekak ikmanin ona
@namaldn7
@namaldn7 2 жыл бұрын
Tube ekk thiye hulan gahapu mn gawa
@hashithachamara1665
@hashithachamara1665 2 жыл бұрын
මම නම් හැමදාම දාන video බලනවා
@dinilisuru8159
@dinilisuru8159 2 жыл бұрын
eclipse eka hadala thiyenne Blohm+Voss eken
@tharukashadilshan5818
@tharukashadilshan5818 2 жыл бұрын
Wishma lokayage muna balanna asa aya me kenata
@mhtrainvlogs9651
@mhtrainvlogs9651 2 жыл бұрын
Missing jacobo molo yachts, Nord, sunseekers.
@la1peace938
@la1peace938 2 жыл бұрын
👌👌👌👌👌
@jayanthachristopher3366
@jayanthachristopher3366 2 жыл бұрын
Knot හෙවත් නාවික හැතැක්මක් කිලෝමීටර් වලින් කීයක් වෙනවද?
@thilinashiwantha7924
@thilinashiwantha7924 2 жыл бұрын
❤️👍
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 2 жыл бұрын
Ton 9 1/2 bara, weradi wagei
@ThusharaWedagedara
@ThusharaWedagedara 2 жыл бұрын
naya gewanda puluwan manikak hambuna neda? ko eka?
@anushkagayan7389
@anushkagayan7389 2 жыл бұрын
දෙවන ලොක යුද්ධය කාලයේ හිට්ලර් විසින් නිර්මාණය කරපු අයුධ ගැන video එකක්
@malingakalhara5059
@malingakalhara5059 2 жыл бұрын
Ov aiye viedo ekak dennako
@respect7161
@respect7161 2 жыл бұрын
❤️😘
@sujithgunarathna6184
@sujithgunarathna6184 2 жыл бұрын
Ane Lil pump gana video ekkak krannako please
@k8rtedu95
@k8rtedu95 2 жыл бұрын
මං ආස් yatch "A" එකටයි, black pearl yatch එකටයි 😎
@sithijaputhasl1686
@sithijaputhasl1686 2 жыл бұрын
❤️
@Roshan-yo2ko
@Roshan-yo2ko 2 жыл бұрын
❤❤❤❤
@ugnandana228
@ugnandana228 2 жыл бұрын
😀😃🙂🙃
@buthmaltharuneth495
@buthmaltharuneth495 2 жыл бұрын
❣️
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
දැන් මේ වෙනවිට ලංකාව තියෙන තත්වෙ එක්ක ලොකු වැඩ වලට අතතියන්න බැරි නිසා රට ඇතුලෙන්ම රට දියුනු කරන්න අනවශ්‍ය වියදම් නැතිකරන්න වගේම ඉක්ක්මනින් ප්‍රශ්න ටික විසදගන්න පිටරටවල ඩොලස් ටිකක් ඇදගන්න යන දෙකම එකවර කරගන්න හොද වැඩපිලිවලක් ගැන වැඩසටහනක් දෙන්න පුලුවන්නම්.
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
@@uzodiweivaiweliwaantiabort2022 🙏 කියන්න උසො
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
@SL LEARN MAN ඔයාගෙ විස්ථර කිරීම පැහැදිලියි , කටහඩ ලස්සනයි , දිගටම කරගෙන යන්න විශ්ම ලෝකයවගේම බබා. I subscribed you. 🙏
@jayasenasanjaya2240
@jayasenasanjaya2240 2 жыл бұрын
ape rate ewa hora kanne nethuwa 225 ekathu wela mekata gemak gehuwanam
@shiran7403
@shiran7403 2 жыл бұрын
♥️♥️♥️♥️♥️ .
@creation6985
@creation6985 2 жыл бұрын
ලංකාවෙ ණය ගෙවන එකයි watt Ship එකයි අතර තියෙන සම්බන්ධ ය මොකක්ද ?
@haritharajapaksha3088
@haritharajapaksha3088 2 жыл бұрын
Sherlock Holmes ගැන විඩීයෝ එකක් ඕනේ
@haritharajapaksha3088
@haritharajapaksha3088 2 жыл бұрын
Sherlock Holmes ග ගැන විඩීයෝ එකක් ඕන
@mathswithnadhra6684
@mathswithnadhra6684 2 жыл бұрын
Realme C11 එකක දැන් market price එක කීයද?දන්න කෙනෙක් කියන්නකො..
@wishwamargaya8503
@wishwamargaya8503 2 жыл бұрын
අද වීඩියෝ එකත් මරු 🥰🥰 ඩයිනෝසරයන් ගැන වීඩියෝ එකක් දැම්මේ නෑ නේ ද 😁😁😁 ඉක්මනට ඩයිනෝසරයන් ගැනත් වීඩියෝ එකක් දාන්න ඇ..... 😁😁😁😁😁😁
@punchigaweshakaya1091
@punchigaweshakaya1091 2 жыл бұрын
Helloo
@wishwamargaya8503
@wishwamargaya8503 2 жыл бұрын
@@punchigaweshakaya1091 helloooo
@punchigaweshakaya1091
@punchigaweshakaya1091 2 жыл бұрын
@@wishwamargaya8503 😄
@tharukashadilshan5818
@tharukashadilshan5818 2 жыл бұрын
Like ekath mage
@danumpedia
@danumpedia 2 жыл бұрын
Ayiye minissunge (positive thinking) Hoda akalpa pilibada tiyena video Ekak danna ko ( e wage ratawal tiyenawada /💯😊🤓
@wishwagaweshan7945
@wishwagaweshan7945 2 жыл бұрын
ala
@rodneygrand890
@rodneygrand890 2 жыл бұрын
රනිල්ව අගමැති කිරීමෙන් බලාපොරොත්තු වන්නේ IMF එකෙන් ණය ලබා ගැනීමටයි. මොකද රනිල්ට විදේශ සබදතා වැඩි නිසා IMF එකෙන් ඉල්ලපු ගමන් ණය ලබා දෙනව. තවත් ණය ලබා ගැනීමෙන් රට අගාදයට යනවාක් මිස ගොඩ ගැනීමට නොහැකිය.
@harshanarathnayaka2674
@harshanarathnayaka2674 2 жыл бұрын
IMF ekn slli hmbunt rata agadyt ynne na... Ekn hmben benefit mnwd kylwth dnnwd..
@samaaliwijesooriya752
@samaaliwijesooriya752 2 жыл бұрын
👍👍👍👍
@amaaanulhaq1278
@amaaanulhaq1278 2 жыл бұрын
Ape th hadala adayamk labena widihata wikunuwanam hari
@infinity-ce8bi
@infinity-ce8bi 2 жыл бұрын
Anthima yacht aka KHALILAH aka €28,500,000 sell karanna list karala thiyenne superyacht KHALILAH search karanna .
@Zenepic
@Zenepic 2 жыл бұрын
💗
@SajiYa-Gaming
@SajiYa-Gaming 2 жыл бұрын
මං ගාවත් ඔකක් තියෙනවා Gta5 එකේ 😁
@janithudara5286
@janithudara5286 2 жыл бұрын
රුවන්ඩාව ගැන ඕනෙ.ඉක්මනට දෙන්නකො 🥲😙😁
@2ksubswithnocontent197
@2ksubswithnocontent197 2 жыл бұрын
Aniwa #wishmalokaya poddak me gana balanna. E rata diyunu wechcha hati gana one. Kagame kohomada ehema kale kiyalath one
@arunalusri526
@arunalusri526 2 жыл бұрын
පාන් ගෙඩියක් ගන්න නැති මිනිස්සුන්ට විහිළු කරන්න එපා බං.
@amiladanushka3012
@amiladanushka3012 2 жыл бұрын
ඔය dasapalayata ana
@naveenweerasinghe3285
@naveenweerasinghe3285 2 жыл бұрын
දකුණු ආසියාවේ ලොකුම ධනවතා කව්ද කියලා දන්නේ කවුදෝ.. ( සුනාමිවලට එහෙම ගොඩක් ආසා පුද්ගලයෙක් 😂 )
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
නාකි මයිනා.
@sandali.
@sandali. 2 жыл бұрын
ඔවා ඔනෙ නැ අනෙ🤓🤓ඇමතිවරු හොරාකාපු එවා එකතු කලාන්ම් ණය ගෙවලා දාම්න පුලුව්න්🤓😂
Smart Sigma Kid #funny #sigma #comedy
00:19
CRAZY GREAPA
Рет қаралды 8 МЛН
WHY IS A CAR MORE EXPENSIVE THAN A GIRL?
00:37
Levsob
Рет қаралды 21 МЛН