මාස 5න් මගේ පුතා ඒයිඩන් අම්මිව දාලා යන්න හේතුව😢👼| Part 1🫀|

  Рет қаралды 261,466

Anne Yelina

Anne Yelina

Күн бұрын

Пікірлер: 1 400
@kavindyadulshaniactress
@kavindyadulshaniactress 2 күн бұрын
Duk wenna epaa kiyanna mata bee.. eth haiyata daragrna inna.. viswasa karanna oyala dennage kiri sihinaya ikmaninma sebe wenawa. Oyalage paula sathutin pirenna kiyala man wish karanawa❤🙏
@AnneYelina
@AnneYelina 2 күн бұрын
ඒ ලස්සන ප්‍රාර්ථනාවට ගොඩක් ස්තූතියි නංගී...🙏
@ranalinadeeka1429
@ranalinadeeka1429 2 күн бұрын
පපුව පිච්චෙනවා මේක බලද්දී. දරාගෙන දුක තද කරන් ඉන්න ඔයාලා දෙන්නටම ශක්තිය ලැබේවා !!!! ඉක්මනින්ම පුංචි පැටියෙක් එනවාමයි අනිවාර්යයෙන්ම !!!!! තෙරුවන් සරණයි !!!! ජේසු පිහිටයි !!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThArutHaRu______625
@ThArutHaRu______625 10 күн бұрын
අනේ හතුරෙක්ටවත් , කාටවත් මේ වගේ දුකක් දැනෙන්න එපා .... 🥺 චූටි දරු පැටවු බලාපොරොත්තුවෙන හැම අම්මා කෙනෙක්ගෙ ම කිරි සිහිනය සැබෑ වෙන්න ඕනී.... ඒක මගේ ප්‍රාර්තනය ❤🥰🥺
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 10 күн бұрын
මම ගොඩක් ඇඩුවා..දුකයි..මට මේ අතිදැකීම ලැබුනා වගේ මගේ හිතට දැනුනේ..මම අදහන ආගම අනූව අක්කිට ත්‍රිවිධ රත්නයේ අශිර්වාදයෙන් දරුවා වගේම අක්කිත් නීරෝගී වේවා..අනන්ත බුදු ගුණ බලයෙන් කිසිම දුකක් නොවේවා..සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..🙏
@HiWorld-gw8rf
@HiWorld-gw8rf 6 күн бұрын
අවුරුදු 6ක් වෛද්‍යවරයෙක් වෙන්න ඉගන ගනිද්දි දැකපු අත්දැකීම් අනුව මේ කියන්නෙ නිකන් හිතුමතේ නෙවෙයි.අපි වෛද්‍යවරයෙක් වෙන්න ඉගන ගනිද්දි තේරුම් යන දේ තමයි කවුරු ⁣පිලිගත්තත් නැතත් පව්පින් ඇස්වහ කටවහ මේ දේවල් වලත් යම්කිසි ඇත්තක් තියනවා අපි දකින ලෙඩරෝග බහුතරයක් හැදෙන්න හේතුව මොකද්ද කියල විද්‍යාවට පවා කුතුහලයක්.හැදුනම ප්‍රතිකාර කරනවා තමයි ඒත් ඇයි එයාටම ඒක වුනේ?කර්මය පව්පින් ඇස්වහ කටවහ..අපේ පරණ අත්තම්මලා කියපු කතා බොරු නෙවෙයි 100%ක්ම දරුවෙක් කුසට ආපු ගමන් රටට ලෝකෙට පෙන්නන්න යන්නෙපා පරිස්සමින් පෞද්ගලිකව තියාගන්න කියල ඉස්සර අත්තම්මලා කි⁣යන්නෙ මෙන්න මේව නිසා වෙන්නැති.හම්බුනාට පස්සෙ පවා අවුරුදු 2ක් 3ක් යනකම් මොළය හරියට වැඩිලා නැහැ ඕනම වෙලාවක නොසිතූ දෙයක් වෙන්න පුලුවන්.ඒනිසා gender reveal පාටි දාන්න,pregnancy photoshoot කරන්න යන්න එපා කියලයි මගේ නම් පෞද්ගලික මතය ,මොකද අපි කොච්චර තාක්ෂණිකව දියුණු වුණත් ඇස්වහ කටවහ කියල දේකුත් ඇති අපි පිළි නොගත්තට.😢❤
@chathurinavoda6662
@chathurinavoda6662 4 күн бұрын
ඔයාගෙ කතාව ඇත්ත මාත් එකගයි ඕකට..❤
@jayamininishamala8366
@jayamininishamala8366 4 күн бұрын
මමත් ඉන්නෙ ඒ මතයෙ
@dilinithusharika5975
@dilinithusharika5975 3 күн бұрын
Aththama kathawa
@nera82
@nera82 3 күн бұрын
සියයට දාහක් එකගයි.. ඒ වෘත්තියේ ඉන්න කෙනෙක් විදිහට මටත් හිතුන දෙයක් .. gender reveal preg shoot ඕන දෙයක් තියන්න හැබැයි තමන්ට සහ තම පවුලේ සමීපතමයන්ට පමනක් සීමාකර ගන්නව නම් හොදයි..
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 3 күн бұрын
SHATHIKE ATHTHE
@videashislifestyle5754
@videashislifestyle5754 10 күн бұрын
අනේ..මේ වගේ දුකක් මේ ලෝකේ කිසිම අම්මා කෙනෙක්ට නම් දැනෙන්න එපා දෙවියනේ🙏.ඒ වගේම ජීවිතේ එන අමාරු දවස් මෙච්චර ශක්තිමත්ව දරාගන්න ඔයාට වසන්තයේ ආදරනීයම දවස් මුනගැගෙනවාමයි🙏බුදුසරණයි..🌸🌸
@user-hn9pp2qn1b
@user-hn9pp2qn1b 9 күн бұрын
එක ඇත්ත .✝️ blessed both of you ❤
@M._Supu_
@M._Supu_ 10 күн бұрын
මේ අක්කාටයී අයියාටයී මුකුත් කියන්න එපා ... එයාලාගේ privacy දේවල් මේකේ share කරන්න එපා කියලා.. ඒ අක්කලා රට ඉන්නේ.. ලංකාවේ හිටියානම් පවුලේ අයත් එක්කම් ඒ අක්කාගෙයී අයියගෙයි හිතේ දුක බෙදාගන්න තිබ්බා. එක එක එක්කෙනා ජිවිතේ දුක බෙදාගන්න හැටි හරි වෙනස්.. හැමෝම පුලුවන් තරම් ආශිර්වාද කරන්න 🥺💜 ඒක තමයී අපිට කරන්න පුලුවන් දේ.. මම් දන්නවා මේ දේවල් නිසා තවත් අයට වුනු ජිවිතේ දේවල් මතක් වෙනවා කියලා.. ඒත් අපී හැමෝම ඒ දුක විදගෙන ඉස්සරහට එන සතුට විදගන්න ඒ හැමෝටම ආශිර්වාද කරමූ.. මමනම් පතන්නේම මේ ලොකේ හැම අම්මා කෙනෙක්ට දරුවෙක් ඉන්න ඔනී... ඒ අයගේ ජිවිත ලස්සන වෙන්න ඔනී.. හැම අම්මා කෙනෙකුටම පත්තිනී මෑනියන්ගේ පිහිටයී ... අක්කේ අයියේ ඔයාලා ලගට ඉක්මනින් දරු පැටියෙක් එන්න ප්‍රාර්ථනා කරනවා .. ❤
@chathulifestyle3362
@chathulifestyle3362 10 күн бұрын
Eka atta math oya kiyna deta ekagai eyt kauruth na pau eylt ehma kiynna epa anika eya eka youtube eke mulin kiwwe na eka baba genawa ayusha pramanay tama akka parissamen innwa ne paththini maniyange ashirwadayen akkta aye ikmnt lassana puthek labei adarei akkiyo oya ona deyk share krgnna api ekka oyage laga nathi unat wachanayakin hri udauwk wenna api oyala denna ekka innwa ❤❤❤ adarei
@isurilakshika2491
@isurilakshika2491 9 күн бұрын
ඔයා හරි ...එයාලා තනියම ඉන්නෙ ...❤එයා විඩියො එකකින් හරි එයා හිර කරගෙන ඉන්න දුක පිට කරනවා.එයා ගොඩක් ශක්තිමත් ❤
@ashenifernando9326
@ashenifernando9326 9 күн бұрын
Owwww eka atha
@sasifdo3642
@sasifdo3642 9 күн бұрын
Eka aththa math oya jara cmt dana ayata hodata cmt danma...ai appa minissu mehema wenne daruwek nathi una amma kenekge duka danne a wagema deyak una amma kenek wagema sanwedi hith thiyena minissu witharai...mata e duka hodata danenawa mageth babala 2kma nathi una...anne eya api eyagema aya kiyala hithala api ekka hamadema beda ganne eth meke inna aya ammow kiyana katha....puduma jara minissu inne appa....
@user-asd__1K
@user-asd__1K 9 күн бұрын
Ou eka etta me wage video ekak danna godak hitha haiya wenna oni anika godak minissunta noterunata me video ekenut loku kathawak kiuwe thanks akki menika aiya dennatama mn asirwada karanawa ayemat නිරෝගී lassana akki panage hithe hitiya wagema lassana menik ketayak oyala lagata ikmanin enna kiyala
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 10 күн бұрын
සමහරුන්ට කවදාවත්ම දරු පැටියෙක් කුසට එන්න තරම් වාසනාවක් නැති එකේ.... ඔය දෙන්නට ආපහු දරු පැටියෙක් ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්... දුක කියන දේ හැමෝටම හැමදාම උරුම වෙන්නේ නැහැ. ඔයාලට අනිවාර්යයෙන්ම ඊළඟට එන්නේ සතුට... ජේසු පිහිටයි!❤
@anilgunasinha6423
@anilgunasinha6423 9 күн бұрын
අනිවාර්යයෙන් patiya apu eka gena satutu wenna,mta tama patiyek ne ,mary krla aurudu ,9 oya amma kiyna nmaya hri lebuna,satutu wenna,පරිස්සමෙන් inna nangi patiyo,oyta wagema mth mta wagema ,kiri sihinya partna krna ammawarune sihinya seba wewa,❤❤❤
@sachinikavindya4608
@sachinikavindya4608 9 күн бұрын
මට ඇඩෙනවා මේක බලනකොට.ඔයා ශක්තිමත් අම්මා කෙනෙක්.❤ඉක්මනට පැටියා ආයෙත් එයි.හදවතිනම ප්‍රාර්ථනා කරනවා ඔයාට ලස්සන,නීරෝගි දරුවෙක් ලැබෙන්න කියලා.එතකල් සතුටින් ඉන්න,ඉවසීමෙන් බලාගෙන ඉන්න.බුදු සරණයි ❤💐
@randimawejerathna5873
@randimawejerathna5873 10 күн бұрын
අනේ ඇයි දරුවො මෙහෙම විඩියෝ එකක් දැම්මේ ...හරිම දුකයි මාව වසර 17 ක් අතීතයට අරන් ගියා ...ඔයා විදිහටම මානසිකව දුක් ව්දලා මගෙත් කුළුඳුල් දරු පැටියා ගේ බලාපොරොත්තුව නැතුව ගියා ....ඔයාට වගේම හරිම ශක්තිමත් පිරිමි හිතක් මගේ ලගින්ම හිටියනිසා වසර 5 ක් පුරා අම්මා කෙනෙක් වෙන්න බැරි වුණ දුක හිතේ හංගාගේන සතුටින් හිටියා ...දෙවියන් වුණත් අපිට හොඳම දේවල් දෙන්නේ ඒවායේ අගය ගොඩාක් වැඩි කරලා ..වසර 5 පස්සේ හරිම ලස්සන චූටි රොස මලක් මගේ ලගටම එව්වා ...ඒ රොස මල දැන් වසර 12 ක් සුවදට හඬට පිපිලා ..මම විස්වාස කරනවා ගොඩාක් හොඳ අයට පරක්කු වෙලා හරි දෙවියන් දෙන්නේ ලෝකයේ තියෙන හොඳම තෑග්ග කියලා ...අහිමි වීමක් ළඟ හොඳ ලැබීමක් පාර්තනා කරලා සතුටින් ඉන්න ....💜️💜️💜️💜️
@priyanwadalokuliyana9984
@priyanwadalokuliyana9984 7 күн бұрын
Matath dan awrudu 9kata kalin meka dakkahama hithata dukai godak. Dewa amma oyage pihitata innawa. Jesu pihitai
@tharangapathirana
@tharangapathirana 10 күн бұрын
අනේ මේ වීඩියෝ එක බලලා මට දැනුනෙ මේ දේ මට උනා වගේ. තෙරුවන් සරනින් දෙවි පිහිටෙන් හැමදේම හොඳින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මාත් අවුරුදු 10ක් තිස්සේ බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නංගී. තවමත් ඒ බලාපොරොත්තුවෙන්මයී ඉන්නෙ . මොනවා උනත් අපි දෙන්න සතුටින්. ඒ අපිට හොදටම ඇති.මට සතුටුයි ඔයගේ හිතේ හයිය දැකලා. මන් තවත් motivation උනා. ඔයාලට jesu pihitai. තෙරුවන් සරනයි . හැම දේම හොඳින් වෙන්න කියලා ආයෙත් හදවතින් ප්‍රාර්ථනා කරනවා ❤❤
@nimashikaushalya2688
@nimashikaushalya2688 10 күн бұрын
පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් නිදුක් නීරෝගි දරුපාටියෙක් ඉක්මනටම ඔයලා ලගට එයි. වෙන හැමදේකම හොදපැත්තක් තියේ කියලා හිත හදන් දරාගෙන බලගෙන ඉන්න. බුදුසරනයි.පත්තිනි මෑනියන්ගෙ පිහිටයි.. 🙏
@nimeshasewwandi4226
@nimeshasewwandi4226 10 күн бұрын
මා කල පිනක් වේ නම් ඒ පින් බලයෙන් ඔබට පින්වත් දරු උපතක් ලැබේවා ❤❤
@user.reha.56
@user.reha.56 2 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@subashiniranawaka4693
@subashiniranawaka4693 Күн бұрын
🙏🙏🙏🙏🙏
@sachiniimalsha6482
@sachiniimalsha6482 10 күн бұрын
එයා ආයෙමත් ඔයා ගාවට එයි. ඔයාගෙ බන්ඩියට ඔයාගෙම පුතා වෙලා. සතුටින් ඉන්න ❤
@pawanithennakoon8849
@pawanithennakoon8849 10 күн бұрын
මම දන්න අක්කා කෙනෙක්ටත් මේ වගේ උනා අක්කි...එයා බබාව මාස 7ක් බඩේ තියාගෙන ඉදලා බබා නැති උනේ...කොහොම හරි හිත ශක්තිමත් කරගන්න අක්කි...ඔයා ලඟට ඉක්මනින්ම අයේ එයාලා දෙන්නා එයි... මේ vlog එක බලනකොට පුදුම දුකක් දැනුනේ...ඔයා මේ දේවල් share කරගන්න එක හොඳයි...මේ වගේ දේවල් සිද්ද උන අයට මේක ගොඩක් ලොකු හයියක් වෙයි...ඔයාට ජේසු පිහිටයි...බුදු සරණයි...
@hansipramodika3273
@hansipramodika3273 10 күн бұрын
අනේ 🥺 පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් එයාලා ආයිත් ඉක්මන්ටම ඔයාලා ගාවට එන්න ඕනි 💜
@ireshakalhari5351
@ireshakalhari5351 10 күн бұрын
මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ.මේ වගේ හොඳ මිනිස්සුන්ටම කරදර වෙන්නේ ඇයි කියලා.දුකම හැමදාම උරැම නෑ.ඒ නිසා ආයෙත් ඉක්මනටම ලස්සන පණිවිඩයක් ඔයාට ලැබෙනවා.විශ්වාසයෙන් ඉන්න.ඔය දෙන්නට ඔය දෙන්නා ඉන්නවා.අයියාගෙන් ලැබෙන ආදරේ නිසා ඔයාට ශක්තිමත් වෙන්න පුලුවන්.ඒ වගේම අයියවත් ශක්තිමත් කරන්න.එයාගේ වේදනාවත් හොඳටම තේරෙනවා.god bless u❤. බුදු සරණයි 🙏
@KanchanaSandamali-o5g
@KanchanaSandamali-o5g 10 күн бұрын
කවුරු මොනා කිව්වත් ඔයා හිත හයිය ගැහැනියක් මං දන්නෙ එච්චරයි... 👍👍මං අද දැක්ක අයියා නොකිව්වට මාරම දුකින් ඉන්නවා 😢😢වෙදනවල් අපි හැමොටම උරුමයි අක්කෙ....අපි හිත හයිය කරන් මෙ ගමන යමු...ඔයාලා දෙන්නට ඉස්සරහට ලස්සනට සතුටින් ජිවත් වෙන්න කලයක් එනවා..🥰😃ඔයාල එක්ක හිනා වෙන්න මාත් මග බලාගන ඉන්නවා..බුදු සරනයි..🙏🙏🙏ජෙසූ පිහිටයි අක්කා අයියා
@sumudunisansala2368
@sumudunisansala2368 9 күн бұрын
මමත් ඔයා වගේ අම්මා කෙනෙක් .ඔය අත්දැකීම මටත් තියෙනවා අද මට පුතාලා තුන් දෙනෙක් ඉන්නවා.❤❤❤.වසන්තය එනවා සත්තයි.අපි බලා ඉමු.දෙන්නම සතුටින් ඉන්න.මනස සැහැල්ලුවෙන් තියා ගන්න .ජේසු පිහිටයි බුදුසරණයි
@MekhalaRanwala
@MekhalaRanwala 10 күн бұрын
වැස්සයි බඩේ ඉන්න බබයි දෙන්නම එලියට එනකන් විශ්වාස නෑ කියලා අහලා තියෙනවා.එලියට ආවත් අඩනවද ඇස් පේනවද අත පය හරිද ඔය ඔක්කොම ගෙන බයෙන් ඉන්නෙ.ඉවසන්න.නැති වෙන දේවල් නැති වෙනවාමයි.සතුටින් ඉන්න.මාස 6 න් පස්සෙ ආයෙ ට්‍රයි කරන්න.අනිත් දේ තමයි ඔයාගෙ වීඩියෝ මන් බලනවා.ආයෙ එහෙම උනොත් කාටවත් කියන්න එපා.උශ්න කෑම කන්න එපා.වැඩිහිටියෝ කියන එවා හරිම හරි.ඒවා වරදින්නෙ නෑ.පරිස්සම් වෙන්න
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 10 күн бұрын
Aeththamai. Parana Adahas walatath Garukaramu❤
@DahamiDivyanjalee-v9t
@DahamiDivyanjalee-v9t 10 күн бұрын
ඇත්ත😊❤
@shaninishel505
@shaninishel505 8 күн бұрын
Aye e dennama eii nagiya jesu pihitaiiiii
@prasadineehasanthika9298
@prasadineehasanthika9298 9 күн бұрын
අහන්නකො මැනික . මෙහ් සතුට අක්කගෙන් ගත්ත ඊට වඩා ලොකූ සතුටක් අක්කගෙ ජීවිතේ ට එන්න..මොකද අක්ක වගේ හිත හොද ලස්ස්න හිතක් තියන ගෑණු ලමෙක් ගෙන් සතුට උදුරගන්න කාටවත් බෑ. අක්කටයි අයියටයි ආදරේ කරන්න ගොඩක් අය ඉන්නවනෙ . හිත හයිය කරන් ඉන්න මැනික ... ජේසු පිහිටයි ❤️❤️❤️ තෙරුවණ් සරණයි .. රුවන්වැලි මහා සෑ රජානන් වහන්සේගෙම පිහිටයි ❤️❤️❤️
@Lakminihettiarachchi-vy1zk
@Lakminihettiarachchi-vy1zk 10 күн бұрын
ළගට එන හැමෝම උරුමක්කරුවන් නෙමෙයි නංගි....උරුම අය ඔයා ළගට අනිවාර්යයෙන්ම ඒවි..ඒවගේම ඒ අය එලෙවුවත් යන්නෙ නැහැ .ගිය දේ ගියානේ.....දැන් අනාගතය ගැන සුභ සිහින දකින්න.❤
@sasifdo3642
@sasifdo3642 10 күн бұрын
Mage babala denna nathi unama mage ammala nadayo kiuwe oya kathawamaii 🙏🙏
@Lakminihettiarachchi-vy1zk
@Lakminihettiarachchi-vy1zk 10 күн бұрын
@@sasifdo3642 දුක් විදින කෙනෙකුට ඔනි තව අඩන කෙනෙක් නෙමෙයි,කදුලු පිස දාන කෙනෙක්.
@dianastruth3076
@dianastruth3076 9 күн бұрын
ඵ්ක ඇත්ත, මම හිත හදා ගත්ෙතත් එයා ගියාට පස්ෙස ඔෙහාම හිතලා තමයි. “උරැම අය රැෙදවි…උරැම නැති අය යාවි” ඒක ෙමාන බැ‍දිමටත් එකයි🫂
@dianastruth3076
@dianastruth3076 9 күн бұрын
ඒත් තාම මට මෙග් දරැවා මතක් ෙවනවා.අද ෙගාඩාක් මතක් උනා.දැනට මාස තුනක් විතර ෙවනවා එයා මෙග් ජිවිෙතන් ගිහින්.
@hesaramaneesha2234
@hesaramaneesha2234 6 күн бұрын
අක්කෙ,ඔයා හරි ශක්තිමත් අම්මා කෙනෙක්...හැමදේම හිනාවෙලා දරාගන්න අමාරු උනත් ඔයා ඒ දේ කරනවා...ඔයා ​හොඳ අම්මේක්❤️ඔයාට සතුට ලැබෙනවා අක්කෙ,ඉක්මනින්ම ඒ දවස එනවා.ජේසු පිහිටයි අක්කෙ💗
@rashigimhani9087
@rashigimhani9087 10 күн бұрын
ගෑනු අපි කියන්නේ මේ ලෝකේ ඉන්න ශක්තිමත්ම ජීවී කොට්ඨාසය නේද..එහෙනම් අපි මෙහෙම කඩන් වැටෙන්න හොද නෑ..මට විස්වාසයි ඔයාටයි අයියටයි අනිවාරෙන්ම ලස්සන දවසක් උදා වෙනවමයි..එතකන් ආදරෙන් පරිස්සමින් ඉන්න. ජේසු පිහිටයි❤🙏
@MithikaMithika-es5bc
@MithikaMithika-es5bc 6 күн бұрын
අහම්බෙන් දැකපු video එකක්..පපුව පිච්චිලා ගියා...මටත් පුතාලා දෙන්නෙක් ඉන්නවා....මොනවා කියන්නද තේරෙන්නේ නෑ..ගොඩක් දුක හිතුනා...😢😢..මේ ලෝකේ කිසිම අම්මෙක්ට මේ වගේ දෙයක් නම් වෙන්නෙපා කියලා ප්‍රාර්ථනා කරනවා....අම්මේ ඔයාට නීරෝගී දරුවෙක් බිහි කරන්න ඉක්මනටම හැකිවේවා..තෙරුවන් සරණයි ඔයාට අම්මේ...පත්තිනි මෑණියන්ගේ පිහිටයි ...❤
@cookingwithruhi.2652
@cookingwithruhi.2652 10 күн бұрын
,බුදු අම්මේ මෙහෙමත් දරා ගැනීමක්.ලබන සතියේ කොහොම බලන්නද?..ඔයා මාර ශක්තිමත් නංගි,,බය වෙන්න එපා ඒ දෙනනා පොඩි කාලයක් ඒ ගත්තේ.තව ටික කාලයකින් අයෙමත් ඔයා ලගට එයාලා දෙන්නම එනවා❤️
@WasanaKarunarathna-e9l
@WasanaKarunarathna-e9l 10 күн бұрын
Mata nam nangi pissu wage mey katawa ahala. Oyage vlogs dakkata man baluwe oya pregnant unata passe ewa. Aat mata oya dakkama adare hituna nisa. Oyage duka hitena katawea dakkama mata hita ganna ba oyage dara ganeema nam. Man ehema nam pissu hadila. Aat oya..... oyage patau denna oya lsgata aayemat enawamai ekatama nounat , wena wenama hari. Oyata waradinne naha nangi. Oyata man comment karalama naha. Aat ada karanne native innama bari una. Koitaram duka unat kalayata idadeela balan imu... oyalata teruwan saranai....
@HansikaKulasooriya-lp8fm
@HansikaKulasooriya-lp8fm 9 күн бұрын
මමනම් කියන්නෙ මේ වගෙ දරාගන්න බැරි දුකක් ඇති උන අනිත් අම්මලට මේ අක්කගෙ මේ වීඩියෝ වලින් හොද මෝටිවේට් එකක් ගන්න පුලුවන් කියලා. ඔයා පතන සියලු පැතුම් ඉක්මනින් සැබෑවේවා අක්කේ. බුදු සරනයි ඔයාට ❤
@rohanchaminda1028
@rohanchaminda1028 10 күн бұрын
දරාගන්න බෑ මට නංගී 😢😢😢ඔයා තරම් මගේ හිත හයිය නෑ මැණික 😢😢😢 මල්ලී ඔයාට දෙන ආදරෙ වචනයෙන් කියන්න බැරි තරම් වටිනවා මහ මෙරක් ඔයාට නංගීව හොදට බලා ගන්න මල්ලීයො.❤❤❤ බුදු සරණයි මැණික
@dhananjanisiriwardhana2046
@dhananjanisiriwardhana2046 9 күн бұрын
මේ ලෝකෙ කිසිම අම්මා කෙනෙකුට කිසිම තාත්තා කෙනෙකුට මේ වගේ දෙයක් වෙන්න එපා😢 ඔයා ගොඩාක් හිත ශක්තිමත් කෙනෙක් අක්කී. මට ඔහොම දෙයක් වුනොත් මට පිස්සු හැදෙයි
@DhanushkaMendis-y7q
@DhanushkaMendis-y7q 10 күн бұрын
අනේ ඒ scan එකේ බබාව පේනකොට ඇත්තටම ඇඩෙනව මට දැන් මාස 6ක බබෙක් ඉන්නව එයා මං ගාව තුරුල් වෙලා කිරි බොන කොට හරිම සතුටක් දැනෙන්නේ ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 10 күн бұрын
Thumbnail දැකලා නංගී මං මේ විඩියෝ එක බලන්න ගත්තේ. අනේ මොනද? කියන්නෙ කියලා තේරෙන්නෙ නැ එත් පුලුවන් තරම් හිත ශක්තිමත් කරගන්න නංගී. පත්තිනි මැණියන්ගේ පිහිටෙන් ඔයාට ලස්සන බබලා ලැබෙයි! හොද දේවල් ලැබෙන්නෙ පහුවෙලා කියනවා නේ නංගී. ඒ වගේම පිරිමි හිත් ගොඩාක් දුර්වලයි ගැණු හිත් වගේ නෙමෙයි අපි අඩලා අඩලා හරි දුක තුනී කරගන්නවා. එයලා එහෙම නැ නංගී මට මල්ලීගේ හිතේ වෙදනාව ගොඩාක් තදින් දැනුනා නංගී. මේ ලොකේ වැඩ වසන සියලුම දෙවිවරැන්ගේ පිහිට ආරක්ෂාවෙන් ඔයාලාගේ දෙන්නාගේ හිත් ශක්තිමත් වෙලා ආයෙත් ඉක්මනින් ම ඔයාට දරැ උපතක් ලැබෙවා කියලා ප්‍රාර්තනා කරනවා. 🥺❤️❤️❤️
@ChathuraEdirisingha-to8lj
@ChathuraEdirisingha-to8lj 9 күн бұрын
Atta mnika.oyge katawa mage hita niwenwa
@anushkaperera372
@anushkaperera372 9 күн бұрын
❤❤❤ anee ow lassana pataw godak labei rattaran oyalata ❤❤❤
@AnneYelina
@AnneYelina 9 күн бұрын
ඒ යහපත් ප්‍රාර්ථනාවට ගොඩාක් ස්තූතියි බාගි අක්කේ🙏
@gangatharangani8985
@gangatharangani8985 9 күн бұрын
Oyata budusarani
@manjulakulathunga330
@manjulakulathunga330 9 күн бұрын
God bless you
@chameeliyange5581
@chameeliyange5581 10 күн бұрын
අනේ අක්කේ ඇයි මෙහෙම විඩියෝ එකක් දැම්මේ මගෙ පපුව පැලෙන්න වගේ ඒ තරමට දුකයි . හොදටම ඇඩුනා මට . මං තාම බැදලා නෑ එත් දරුවන්ට ගොඩක් ආදරෙයි. හිත හයිය කර ගන්න අක්කේ තව ලස්සන පැටව් ඔයලා දෙන්නා හොයන් එනවා අනිවාරෙන් . පරිස්සමෙන් ඉන්න බුදු සරනයි දෙන්නටම 🙏🙏
@GimhaniHarischandra
@GimhaniHarischandra Күн бұрын
දරුවෙක් හම්බ වෙන්න කලින් දරුවට නම් හදන්න එපා කියලා ඉස්සර කාලේ ආච්චි අම්මලා කියනවා. අපි ඒ දේවල් විශ්වාස නොකරත් ඒ දේවල් වල ඇත්තක් තියෙනවා . කොහොම උනත් ඔයා හරිම ශක්තිමත් අම්මා කෙනෙක්. ඉක්මනින් ම ඔයාගේ පුතාල දෙන්න නිරෝගී වෙලා ඔයාල දෙන්න ලගටම එන්න ලබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි !!!
@Maneesha-g5c
@Maneesha-g5c 10 күн бұрын
අපිට අනවශ්‍ය කාලේ ලැබෙන දේවල් දෙවියෝ අපෙන් ඈත් කරනවා අක්කේ ..ඔයාට ඔයාගේ ලස්සනම කාලේ එන්නේ ඉස්සරහට මේ පැංචෝ ඔයා ලගට එයි ලස්සනම ලස්සන කුමාරයෝ දෙන්නෙක් වෙලා ඔයා රැජිනක් කරන්න එතකන් ඉවසන් ඉන්න ..බුදු සරනයි ❤...අක්කේ
@deepawijeratne2861
@deepawijeratne2861 8 күн бұрын
දුව හරිම dukai ඔයාගෙ මහත්තයා කොච්චර වේදනාවෙන් ඉන්නවා නේද කියලා පේනවා .නමුත් දුව ජීවිතේ ඇති වෙනවා නැති වෙනවා සුබවාදී හිතන්න .හිත ශක්තිමත් කරගන්න දරු පැටවුන් දෙදෙනා නැවත ඔය දෙන්නා අතර ට එනවා .ජයසිරි මහාබෝධිn වහන්සේ ගෙ පිහිටෙන් ඔයාගෙ දුක නැති වි හිතට ශාන්තිk ම ලැබේවා .බුදු saranai .
@dinugamage1724
@dinugamage1724 10 күн бұрын
අක්කි ඔයාගේ පෞද්ගලික ජීවිතේ හැමදේම පබ්ලික් ශෙයාර් කරගන්න එපා.ඇස් වහ වදිනවා අනේ අපි නොහිතුවට 🥺❤
@jeewanamali6054
@jeewanamali6054 10 күн бұрын
දුක් වෙන්න එපා දුව, ඔයාට හොඳ දරාගැනීමේ ශක්තියක් තියනවා. ඒ නිසා දුක්වෙන්න එපා ඔයාට නිරෝගී වාසනාවන්ත දරුපැටියෙක් හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🎉❤
@thiliniruwangi6466
@thiliniruwangi6466 10 күн бұрын
මට ඇත්තටම මොනවාද කියන්නේ කියලා තේරෙන්නෑ. මම තාම විවාහ වෙලත් නෑ හැබැයි මට අක්කාගේ දුක හොදටම තේරුනා. අක්කාගේ දරාගැනීමේ ශක්තිය ගොඩක්ම උපරිමයි. මුලින් ප්‍රශ්න ගොඩකට මුහුන දුන්නු අය තමයි ජීවිතේ ශක්තිමත්වම ගෙවන්නේ ඔයාලාගේ උත්සහය කැපවීම දිගටම තියාගන්න. බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 ජේසු පිහිටයි
@Dileka44377
@Dileka44377 10 күн бұрын
අනේ ඒ නංගී අඩද්දී බලන් ඉන්න අපිටත් ඇඩෙනවා😢😢😢😢😢. දුක් වෙන්න එපා නංගියෝ ඉක්මනින්ම පැටව් දෙන්නම ඔයා ලගට ඒවි.
@user-jr2mf5cq5t
@user-jr2mf5cq5t 10 күн бұрын
ඔිනවට වැඩිය තමන්ගේ privacy එක public කරන්න එපා.තරහවෙන්න එපා මෙහෙම කිව්වට.හිත හයිය කරගෙන ඔයාලගෙ ජීවිතේ ඉස්සරහට යන්න.දැන් දුකක් වින්දත් ඉස්සරහට ඔයාලගේ ජීවිතේ ලස්සන කරන්න පුංචි පැංචෙක් අනිවාර්යයෙන්ම ඔයාල ලගට එයි.සතුට අරන්.❤
@TharushikaWeerasundara
@TharushikaWeerasundara 9 күн бұрын
Comment එකක් නොදාම බැරි වුණා.......ඔයා මාර ශක්තිමත් කෙනෙක්....අපිට ඔයා ආදර්ශයක්.......විශ්වයට ස්තූති කරන්න ආයෙමත් ලස්සන නීරෝගී දරු උපතක් ලබා දෙයි ඔයාට........පපුව පලාගෙන යන්න රිදුණා වීඩියෝ එකේ අන්තිමට......ඒත් ඔයා මාර ශක්තිමත්......❤
@statussn7385
@statussn7385 10 күн бұрын
චූටිව නැති උනා කියලා මුලින්ම vedio එකකින් අක්ක කිව්ව දවසේ ඉදන් මන් බුදුන් වැදලා හැම දවසකම ප්‍රාර්තනා කලේ අක්කගෙ කුසේ ඉන්න අනිත් දරුවාට යහපතක් වෙන්න ඕන කියලා. " මම මේ කරපු පින් බලයෙන් ඈන් යෙලීනා අක්කගෙ කුසේ ඉන්න දරුවාට යහපතක් වෙන්න ඕන " ඕකයි මගෙ ප්‍රාර්තනාව වුනේ හැමදාම. මන් ඔයාට instagram එකෙන් privet msg එකක් දාලා ඔයාට මෙ ගැන කීවා, උන දේ උනා එක භාර අතීතෙටනේ, ඔය වර්තමානේ ලස්සන අනාගතයක් ගැන බලාපොරොත්තුවෙන් ජීවත් වෙන්න. ඔයාට තෙරුවන් සරනයි... ගොඩක් ආදරෙයි..
@iwnikasandamaly2270
@iwnikasandamaly2270 9 күн бұрын
ඒ අක්කිගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද
@jeewakachandrasoma1649
@jeewakachandrasoma1649 9 күн бұрын
අනේ නන්ගි ඔයාට ඉක්මනටම වාසනාවන්ත නිරෝගී දරු පැටව් ගොඩාක් ලැබේවා....අපි හැමොගෙම ආශිර්වාදය ඔයාට තියෙනවා.මම අදමයි ඔයාගේ vidio බැලුවේ.එකත් අහම්බෙන් වගේ...
@DilukshiSurasinghe
@DilukshiSurasinghe 8 күн бұрын
එක බබෙක් හොදින් ඉන්නවද
@statussn7385
@statussn7385 8 күн бұрын
@@DilukshiSurasinghene
@Dilru6666
@Dilru6666 10 күн бұрын
බලන්න බෑ .. හරිම දුකයි .. ඒත් ඔයා හිත ශක්තිමත් කරගන්න .. අපි නොහිතන දේවල් කොයිතරම් වෙනවද ? ජේසු පිහිටයි සිය පවුලටම ❤❤❤😢
@ManjulaSrilal-eg6hx
@ManjulaSrilal-eg6hx 10 күн бұрын
මින් ඉදිරියට ඔයා පරිස්සම් වෙන්න නංගි... ඉස්සරහට මේ වගේ දෙයක් මාස තුනක් වෙනකම් වත් නොකියා ඉන්න... ඒ වගේම බබාට ඕනි දේවල් මාස 7ක්‌ වෙනකල් ගන්න එපා.. බබාට නම් තියන්නත් එපා... බාර හාර වෙන්න මාස තුනක් ගියාම... අපේ වැඩිහිටියෝ මේ දේවල් නිකන් කියන්න නැතුව ඇති... පරිස්සමින් ඉන්න.. බුදුසරණයි..
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe 9 күн бұрын
Hmmmm
@amashahashani9174
@amashahashani9174 9 күн бұрын
Ow eka eththa ape ammath kiuwa😌🥹
@user-es5yi7gs5o
@user-es5yi7gs5o 7 күн бұрын
Atta oya hari 100%
@piumifernando6251
@piumifernando6251 6 күн бұрын
Ow ඇත්ත මාත් මාස තුනක් යනකම් කාටවත් කිව්වේ නෑ , social media වල photo එකක්වත් දැම්මේ නෑ, මට දෙපාරක්ම miscarriage උන නිසා පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ❤
@NilanthiBalasuriya-f6c
@NilanthiBalasuriya-f6c 6 күн бұрын
මාස හතෙන් මමත් මල දරුවෙක් ඛිභි කලා හරියට දුක් වේදනා වින්දා
@dilmiisharasewwandi3158
@dilmiisharasewwandi3158 10 күн бұрын
අනේ අක්කි හිත හයිය කරගන්න ♥️ අපිට ලැබෙන්න ඕනි දේවල් අපි මොනව කරත් නැතත් ලැබෙනවා ❤️ ඒ වගේම නොලැබෙන දේවලුත් එහමයි... අක්කිට අනිවාර්යෙන් ලස්සන පුංචි පුතෙක් ඉක්මනින්ම ලැබෙනවා ❤️
@Saheli_Sharanya_
@Saheli_Sharanya_ 10 күн бұрын
හැමදේම වෙන්නෙ මොකක්හරි හොදකට කියලා හිතලා හිත හදාගමු ආයෙත් චූටි පැටියෙක් ගේමු ❤️
@surekasadamali8718
@surekasadamali8718 8 күн бұрын
මම පස් වතාවක් ඔය දුක වින්දා .ඒට් අපි දෙන්නා ඒ හැමදේම දරා ගත්තා. අවුරුදු හතකට පස්සේ රෝස මලක් ආවා අපි ලගට..එයා හරිම හොඳ ලස්සන දූ පැටියෙක් .ඔයාට ත් ලස්සන හොදම පැටියෙක් ලැබෙන වාමයි...බුදු සරණයි ..
@sheharanilupul1792
@sheharanilupul1792 10 күн бұрын
මම මාස 9 බබා හම්බෙනකම්ම පුදුම තරම් බයෙන් හිටියේ සති 34, මට කොවිඩ් හැදුනා.. ඒ දවස් 10 IDH එකේ හිටියේ පිච්චී පිච්චී.... මට ඔයාවතේරෙනවා.. සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගි දරුවෙක් ලැබේවා... තව අවුරුද්දක් වගේ ඉන්න අක්කේ... මුලින්ම ඔයා නිරෝගී වෙන්න බුදුසරණයි❤
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 10 күн бұрын
මමත් අත්වින්දා ඔය වේදනාවම එක්කෙනෙක් ඉපදිලා නැති උනේ ආයෙමත් ප්‍රෙග්නට් වෙලා එයත් ගියා දැන් අවුරුදු 10 කට පස්සෙ පුංචි පුතෙක් ඉන්නවා හැමදේම ලැබෙන්නෙ පරක්කු වෙලා ඉක්මනින් ඔයාලට නිදුක් නිරෝගි වාසනාවන්ත දරුවෙක් ලැබේවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි ජේසු පිහිටයි ආරක්ෂාවයි ලැබේවා
@prasannathanuja8517
@prasannathanuja8517 10 күн бұрын
නංගී ඔයා දුක් වෙන්න ඒක එපා කියන්න අපට බෑ ඒත් ලගදිම ඔය දුක සතුටු ගංගාවක් වෙලා ඔය දෙන්නා ගාවට එනවා ඒක සත්තයි එතකන් අපි බලාන ඉමු ඔයාට තෙරුවන් සරණ වාගේම පත්තිනි මෑණියන්ගේ පිහිට ආශීර්වාදය ලැබිලා නීරෝගිමත් වාසනාවන්ත දරුවන් ලැබේවා කියලා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@nipuniumanda2973
@nipuniumanda2973 10 күн бұрын
මන් දෙයක් කියන්න කැමති මන් අපේ ගෙදර හතරවෙනි ලමයා මට දැන් අවුරුදු 22යි අම්මට මාව හම්බෙන්න ඉද්දි doctors ලා කිව්වා දරුවගෙ හදගැස්මෙ ප්‍රශ්නයක් කියලා කියලා තිබ්බා බබා ගැන ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා කියලා තියෙනවා ඒත් මන් ගොඩක් පරිස්සමෙන් මේ ලෝකෙට ආවා මට පොඩි කාලෙ මට හදවතේ ප්‍රශ්නයක් තියෙනවදවත් කියලා දැනුනෙ නෑ අනිත් අය වගේ sport කලා A/L වලදි මට ඔපරේෂන් එකක් කලා ටිකක් අමාරු වෙලා ඒකෙ ගොඩක් සාර්ථකව උනා හැබැයි මට සති දෙකක් මට ඇවිදගන්න බැරි උනා ඒ නිසාමන් ආදරේ කරපු පිරිමි ලමයත් මාව අතෑරියා සති දෙකකින් මන් නැගිට්ට හොදට A/L ලිව්වා ගොඩක් හොදට පාස් වෙලා දැන් මේ වෙද්දිත් කැම්පස් යනවා හැබැයි අගෝස්තු මාසෙ මුල් හරියෙ මට කරන්න තිබ්බ අවසාන ඔපරේෂන් එකත් කලා දැන් මට ගොඩක් හොදයි ඇවිදින්න බැරි උනේවත් මොකුත් උනේ නෑ වෙනදට වඩා ශක්තිමත්ව හිටියා ඊලග සති දෙක තුන මගෙ මැහුම් කපනවා හැබැයි ඒ වෙද්දි මන් තව පිරිමි ලමයෙක්ට ආදරේ කරනවා මොන හේතුවකටවත් එයා මාව දාලා ගියේ නෑ ජීවිතේ මොන ප්‍රශ්නෙ ආවත් අපි ශක්තිමත් වෙන්න ඕන ඒවගේම අපි ගාව හයියට ඉන්න මිනිස්සුන්ට නිතරම අපි ආදරේ කරන්න ඕන අවන්කවම ජීවිතේ හොදම දේ හම්බෙන්නෙ පහු වෙලා මන් තේරුම් ගත්ත එක දෙයක් ඒ ශක්තිමත්ව ඉන්න ❤❤❤❤❤❤
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 10 күн бұрын
ඔයාට තියෙනවා හයිය හිතක් නංගී ,ඔයාට ගොඩක් ආදරේ කරන්න මල්ලී ඉන්නවා ,පවුලේ හැමෝම ඉන්නවා.අපි හැමෝම ඉන්නවා,පැංචො දෙන්නම ගොඩක් ශක්තිමත් වෙලා තවත් ලස්සන වෙලා ආයෙත් ඔයා ළඟට එනවාමයි,ඔයා ඒ වෙනුවෙන් ලෑස්ති වෙන්න.මේ ඔයාට ලැබුණේ පරීක්ෂණයක්,ඒකට සතුටින් මූණ දීලා පාස් වෙන්න නංගී ,ඒකෙන් ලැබෙන සම්මානය විදිහට ඔයාට දරු පැටව් දෙන්නවම ලැබෙනවා,මෙච්චර හොඳ දෙමව්පියෝ දාලා එයාලට යන්න බෑ❤❤ඔයාට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා නංගී ❤❤
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 9 күн бұрын
ඔයාගෙ හිත හරීම ශක්තිමත් . ජේසු ඔයාට අඩු නැතුව ඒ ධර්‍යවන්ත හිත දීලා ❤ මටත් ඔය වගේම වේදනාවක් ලැබුනා ඒ දුක අමතක කලේ මම youtube channel එකක් හදලා මගෙ කාලෙ ගෙවාගෙන❤ ඔයාට ආයෙ ඉක්මනින් මේ ලස්සන හීනය සැබෑවේවා ❤
@Jayani2504
@Jayani2504 10 күн бұрын
අනේ අක්කි ඔයා අඩනකොට මටත් ඇඩුනා🥺 හරිම දුකයි අක්කි..ආයෙත් ඔයාට මේ හැම සතුටක්ම ඉක්මනට ලැබෙන්න ඕනේ..ඒ ලස්සන දවස ඉක්මනටම අක්කිට ලැබෙයි..ඔයා හරිම ශක්තිමත් අක්කි..ඔයාට කවදාවත් වරදින්නෙ නෑ..ගොඩාක් සතුටු වෙන්න පුලුවන් දවසක් ඉක්මනටම එයි..බුදුසරණයි අක්කි පරිස්සමින් ඉන්න🙏🙏❤️
@nethuthennakoon8289
@nethuthennakoon8289 10 күн бұрын
කොයිම මොහොතකවත් ජීවිතෙන් වැටෙන්න එපා ඈන්. ඔයා ගොඩක් ශක්තිමත්. ❤ මෙ දේවල් ඔයා දරාගෙන ඉන්න විදිහ දැකලා තවත් ගොඩක් අය ශක්තිමත් වෙනවා. ඒ පිනෙන්ම ඔයාලා දෙන්නාගම ජීවිතේ සතුටින් පිරෙන දවසක් ඉක්මනින් ම ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. ❤
@nirashagamage3785
@nirashagamage3785 10 күн бұрын
මම හිතනවා ඔයාගේ පුද්ගලික ජීවිතය ඕනවට වඩා shear කරගන්න එපා මම හිතනවා කාගෙවත් ජීවිත ජීවත්වන විදිය ලෝකයාට පෙන්නන එපා ..මට හිතෙන දේ කිව්වේ හුගක් අයට ඒ දේවල් ලොකු බලපෑමක් වෙනවා.. ඇස් වහ කියන දේ නෑ කිව්වට ඒ දේවල් තියෙනවා ..ඔයාට හුගක් ආදරෙයි හැමදේම ලැබෙන්න ඕන වෙලාවට ලැබෙනවා දුක් වෙන්න එපා..
@user-uf3bm1zz3r
@user-uf3bm1zz3r 10 күн бұрын
ඇත්ත ඔයාට බුදු සරණයි
@Shani2024-e9o
@Shani2024-e9o 10 күн бұрын
Matath eka hithuna nango
@maneeshafernando9562
@maneeshafernando9562 10 күн бұрын
Ane meyage lamai dennama nadda dnn...mata eka therune nhne hariyt😢
@sinalivimarsha5347
@sinalivimarsha5347 10 күн бұрын
Ow ek aththa , evil eye eke balapama thiyenw ,aduma tharame masa 3 k ynkn wath e dewal gana ka ekkwath share kra gnn epa
@nayomisenawirathna1513
@nayomisenawirathna1513 10 күн бұрын
Ane ow atatama😢
@HadungeDilrukshi
@HadungeDilrukshi 9 күн бұрын
ඉඩෝරයකට පසුව ගිම්හාන ඒනවා . ඒක හරිම ලස්සනයි. ඔයාලටත් ජිවිතයට ඔය ඇවිත් තියෙන අමාරු කාලය ඉක්මනට ගෙවිලා යයි.ඒතකන් හිත ශක්තිමත් කර ගන්න.සතුට ඉක්මනට ඔයාලා ලගට ඒවි.ඉක්මනටම ඔයාට දරු සුරතල් බලන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි.
@SilmiyaGhouse-rf5mj
@SilmiyaGhouse-rf5mj 10 күн бұрын
අනේ නංගි මටත් ගොඩක් දුකයි ඇඩුනා.ඔයාගේ ලස්සන හිතට කිසිම අඩුපාඩුවක් නැතිව ලස්සන දරු පැටියෙක් ඉක්මනින් ම ලැබෙනවා.මට ගොඩක් ගොඩක් විශ්වාසයි.නැතිවෙන දේවල් ගැන දුක් වෙන්න එපා.අපිට හොද දේවල් අපිලග ‍රැදෙයි.අනිවාර්යයෙන් ම.ජේසුපිහිටයි..මගෙ සුදු ලස්සන නංගා...❤❤❤❤❤❤
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 10 күн бұрын
ඔයයි අයියයි මාර ශක්තිමත් අක්කී.. ඔයා මේ කතාව share කරපු එක ගොඩක් වටිනවා මොකද ප්‍රශ්න කියන දේවල් දරාගන්න බැරුව දුක් විදින දෙන්නා දෙපැත්තට යන කාලයක් මේක. මේ වගෙ කාලෙක ඔයාලා දෙන්නගෙ මේ ශක්තිය ලෝකෙටම කියා දීපු එක ගොඩක් වටිනවා. කකවුරු හරි කෙනෙක් මේකෙන් දෙයක් ඉගෙන ගයි.. එක්ක්කො තමන්ට මෙහෙම දෙයක් වුණොත් මුහුණ දෙන්න්ව් කොහොමද එහෙමත් නැත්තන් වෙන කෙනෙක්ට මෙහෙම දෙයක් වුණොත් එයාට ඒක දරාගන්න උදව් කරන්න ඕන කොහොමද කියන එක තේරුම් ගන්න මේක ඔයා කිව්ව එක වටිනවා. ඔයාලා දෙන්නට වාසනාවන්ත පැටියෙක් ඉක්මනින් ම ලැබෙයි. ඔයා හැමදාම vlog එක පටන්ගන්නෙ මුලු ලෝකෙට ම යහපත්ක් ම වේවා කියන ප්‍රාර්ථනාවෙන්.. මන් ආසම ඒ කොටස අහන්න.. ඉතින් අක්කි අනිවාර්යයෙන් ම ඔයාලටත් යහපතක් ම වෙනවා. හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ♥️ ජේසු පිහිටයි ♥️
@thakshilaedirisinghe9359
@thakshilaedirisinghe9359 10 күн бұрын
හිත ශක්තිමත් කරගන්න නංගී ....මමත් ඔය වගේ අත්දෑකීමක් ගත්ත අම්මා කෙනෙක් 2024.8.15 ඉපදීලා මගෙන් කිරි බීලා දින 79 ඉදලා මාව දාලා ගිය පුතු පැටියෙක් අම්මා කෙනෙක් ..තාම ත් දුක හුලන්න බෑ..නංගී ඔයාට ආයිත් පැටවු දෙන්නා ඔයා ලගට එයි...ඔයා ට පත්තිනි මෑනියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!!
@ruchinisashiprabha5810
@ruchinisashiprabha5810 10 күн бұрын
බුදුසරණයි ඔයාටත්
@thanujadananjaya5423
@thanujadananjaya5423 10 күн бұрын
@@thakshilaedirisinghe9359 ane oyatath ikmanata darupatiyek labei.budu saranin
@Sith-novel
@Sith-novel 9 күн бұрын
ඔයාල හැමෝටම නිදුක් නීරෝගී දරු පැටියෙක් කුසට පැමිනේවා..
@ChathurangiDewasinghe
@ChathurangiDewasinghe 9 күн бұрын
Theruwan saranai oyata.hithe duka nethiwewa ❤.paththini maniyange pihiten niduk nirogi darusampath labewa 🙏🙏🙏
@jagathkumara2277
@jagathkumara2277 10 күн бұрын
මං කරපු පිං බලයේ මහිමයෙන්. බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ බලයෙන් ඔයාගේ කුසේ නැවත ඉක්මනින්ම රත්තරං පැටව් දෙන්නා පිලිසිඳ ගන්න ඕනි.
@dilroo6475
@dilroo6475 10 күн бұрын
ජිවිතේ ඇත්තටම මහ පුදුම දෙයක්...හැමදේම දරා ගන්න ඔය දෙන්නට ශක්තිය ලැබේවා ♥️
@MaduSathsarani
@MaduSathsarani 10 күн бұрын
මමත් පැටව් දෙන්නෙක්ගෙ අම්මෙක්. වීඩියෝ එකේ අන්තිම ටික බලන්න කොහොමටවත් බැරි උනා. වේදනා විඳලා දරු පැටියව මේ ලෝකෙට ගෙනාවට පස්සෙ ඒ පැටියා අපිව දාලා යනවා කියන්නෙ...😢 මට නම් ඒ වේදනාව හිතා ගන්න බෑ අක්කෙ. ඒ පැටව් දෙන්නා නීරෝගිමත් ශක්තිමත් පැටව් වෙලා ඔයා ලඟට ඉක්මනට එනවා අක්කෙ විශ්වාසෙන් ඉන්න. බුදු සරණයි ඔයාලට..❤❤❤❤
@piyumirenukakankanamge6470
@piyumirenukakankanamge6470 10 күн бұрын
අනෙ අක්කෙ පපුව කඩන් වටෙනෝ.....අවසානය දුකක් උනත් අලුත් වාසනාවන්ත ආරම්භයක් ලබෙයි...තෙරුවන් සරනයි
@KaviGirl-kq7vf
@KaviGirl-kq7vf 10 күн бұрын
අනේ 🥺 හරිම දුකයි අක්කි.ජේසුගේ පිහිටෙන් වගේම බුදුහාමුදුරුවන්ගේ පිහිටෙන් අක්කිට නිරෝගි ලස්සන පැටියෙක් අක්කි ලගට ඉක්මනින්ම එවී .බුදු සරණයි අක්කි ජේසු පිහිටයි.පරිස්සමින් ඉන්න❤
@ChandiraKalpani-gc5yu
@ChandiraKalpani-gc5yu 10 күн бұрын
මමත් ඔය අත්දැකීම දෙපාරක්ම විඳපු කෙනෙක් බලාපොරොත්තු අත්හැරලා ඉන්නකොට මට ආයි අලුතෙන් බලාපොරොත්තුව හිතුවෙවත් නැති වෙලාවක හම්බ වුණා ඒ මගේ පුතා ඔයාටත් එහෙම හම්බවෙයි ඒත් එදා මගේ හිත ඔයාගේ තරම් හයියට තිබ්බෙ නෑ ඒත් ඔයාගේ හිත හයියයි ඔයාටතෙරුවන් සරණයි ඔයාගේ කිරි සිහින ඉක්මනින්ම හැබෑවෙයි
@pavithraudayamaly1330
@pavithraudayamaly1330 9 күн бұрын
නංගි ඔයා මාරම strong..මගෙ පපුවත් එක්ක හිර උනා මේක දැකලා.එයාලා දෙන්නාම නීරෝගි පුතුන් වෙලා ඔයාලා ලගට ඉක්මනින්ම එන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..තෙරුවන්සරණයි ඔයාලාට.
@bhagyaharshani4916
@bhagyaharshani4916 10 күн бұрын
එයාලව බලන්න පුදුම ආසාවකින් හිටියේ.. ❤ කමක්නෑ දෙන්නා හතරදෙනා හරි වෙලා නීරෝගී පැටව් වෙලා හැමදාටම අම්මි ලගට එන්න කියලා ප්‍රාර්ථනා කරමු. පුතේ ඒ හරි ආදරණීය අම්මෙකුයි තාත්තෙකුයි... අනේ පුලුවන් තරම් මනසින් ගතින් වැටෙන්නේ නැතුව කොහොමහරි හිත හයිය කරන් ඉස්සරහට මූණදෙමු අක්කී ❤
@SameeraMadusanka-w7q
@SameeraMadusanka-w7q 5 күн бұрын
අනේ අක්කේ ඕවා ගැන හිතන්න එපා අක්කි මටත් ගොඩාක් දුකයි මට ඇඩුනා 🥺... පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් වගේම බුදුහාමුදුරුවන්ගෙන්ම පිහිටෙන් වගේ ❤️... ත්‍රිවිද රත්නයේ අනුබවෙන් වගේම සියළුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් ඔය හැමදේම හරියනවා අක්කි 🙏❤‍🩹
@sew2710
@sew2710 10 күн бұрын
අක්කි මට මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ..😢 මාත් ඔය වේදනාව හොදට විදපු අම්මා කෙනෙක් මාස තුනක් බංඩියේ තියන් ඉදලා මාගේ පැටියත් මාව දලා ගියා..මං pregnant කියලා දැන ගෙන දවස් 3 එයා ගියා...මං එයාව scan එකකින්වත් දැකල තිබුනේ නෑ එත් මට ඒ වේදනාව මතක් වෙද්දි අදටත් දුකයි...අක්කිගේ දුක මට හොදට තේරෙනවා හැම දේම වෙන්නේ මිනිසුන්ට කිව්වට ඒ දෙවල් වෙද්දි දාරා ගන්න හරිම අමාරුයි අක්කි...අක්කිගේ චුටි කොලු පැටව් දෙන්න ආයේ ඉක්මනට නිරෝගිමත් පැටව් වෙලා අක්කි ලගටම එනවා එතකන් චුට්ටක් ඉවසලා ඉන්න අක්කි...සියලුම දෙවියන්ගේ පිහිටයි..😢😢
@amilasenevirathna4837
@amilasenevirathna4837 10 күн бұрын
හැමදේම වෙන්නෙ හොඳට නංගි...ඔයා ගොඩක් strong කෙනෙක් ඔයාගෙ හයියට ඔයාට ගොඩක් ආදරේ කරන husband කෙනෙක් ඉන්නවා නංගි...හොඳම දවසට ආයෙත් ඔයාගෙ චූටි පැටවු ඔයා ලගට එනවමයි...ජීවිතේට ශක්තිමත්ව මූණ දීල ලස්සනට ඉන්න නංගි ඉක්මනින්ම ආයෙත් ලස්සන චූටි පැටියෙක් ඇවිත් අම්මා කෙනෙක් වෙන්න ලැබේවා...❤🙏බුදු සරණයි
@user-fy1gu9lj7x
@user-fy1gu9lj7x 10 күн бұрын
අනේ ඔයා අපිවත් අඩවනවනේ අක්කෙ 😭😭😭 මොනවා කියන්නද මංදා 😭💔 සතුටින් ඉන්න දෙයියනේ හිත හයිය කරගෙන
@nijanicamathka5159
@nijanicamathka5159 9 күн бұрын
අනේ අක්කෙ 🥺 මට නං ඇඩෙනවා 😢 ඔයාට කොච්චර කරදරද . අක්කි හිතට ශක්තියක් අරං සතුටින් ඉන්න උත්සාහ කරන්න 🙂 බුදු සරණයි 🙏එයා ආයෙත් ඔයාගෙ බණ්ඩියටම එයි❤ පරිස්සමින් ඉන්න ❤️
@sadusampath451
@sadusampath451 10 күн бұрын
දළදා සමිඳුන්ගේ පිහිටෙන් හැමදේම හොඳින් වෙයි අක්කියෝ ❤❤❤
@nethminikaumadi9081
@nethminikaumadi9081 8 күн бұрын
බුදුසරණයි නංගී ඔයාට ඇස්වලට කදුලු ආවා ඔයාගේ වීඩියෝ එක දකිද්දී ඒත් ගිත ශක්තිමත් කරගන්න ඔයාගේ පුංචි දරු පැටවු දෙන්නා ඔයා ලගටම එන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !!!!! බුදුසරණයි පත්‍තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏🙏🙏❤️❤️
@SujaniKaushalya-c9e
@SujaniKaushalya-c9e 10 күн бұрын
ජීවිතය ඔහොම තමා අක්කි අපිට හොදම දේවල් ලැබෙන්න කාලයක් යනවා .බලාපොරොත්තු අත් අරින්නෙ නැතිව හිත ශක්තිමත් කරගෙන ඉන්න ඕනි 😔😔 දෙන්නටම ජේසු පිහිටයි❤❤❤
@nimalidilrukshi7742
@nimalidilrukshi7742 7 күн бұрын
ජීවිතේ අපි කැමති දේවල්ම විතරක් වෙන්නෙ නෑ.ඔයා ඒක හොදින් තේරුම් අරගෙන ඉන්න ශක්තිමත් අම්මෙක්.... ඔයාට නීරෝගී වාසනාවන්ත දරුවො ලැබිලා සතුටින් ඉන්න පුලුවන් වෙයි ඉක්මනින් ❤❤❤❤
@NimeshaLiyanage-cy5fo
@NimeshaLiyanage-cy5fo 10 күн бұрын
අනේ මට නම් කියන්න වචන නෑ.ඒත් ඔයා හරි ශක්තිමත් කෙනෙක්.ආයිමත් ඉක්මනින් චූටි පැටියෙක් ඔයාලා ලගට එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සතුටින්ම ඉන්න ලස්සන සුරංගනාවි.දෙන්නටම තෙරුවන් සරණයි ❤🙏
@roshanmadushanka526
@roshanmadushanka526 14 сағат бұрын
Fb එකේ දැක්ක short v එකකින් හොයන් ආවේ. මාත් ඔය වේදනාව එක වතාවක් වින්ද අම්මා කෙනෙක්. ඒත් ඒ බබාම ආයේ අපිව හොයාගෙන ආවා මාස දෙකකින්. දැන් බබාට අවුරුද්දයි. අක්කාටත් ඉක්මනින් නිදුක් නීරෝගී දරු පැටියෙක් ඉක්මනින් ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා
@sandunipreshala6673
@sandunipreshala6673 10 күн бұрын
අක්කෙ,මන් තාම විවාහ වෙලත් නෑ මට මේ වීඩියෝ එක බලනකොට හිතුනු එක දෙයක් අක්කා කොච්චර understanding කෙනෙක්ද කියන එක අපි වැඩිපුරම ආස දේවල් අපිට ලැබෙන්නත් පුළුවන් නොලබෙන්නත් පුළුවන් ලැබිලා නැති වෙන්නත් පුළුවන් අකමැත්තෙන් හරි මේ ලෝකේ ස්වාභාවය ඕක කියලා තේරුන්ගන්න ඕනෙ.ඔයා ඇත්තටම ශක්තිමත් කෙනෙක් මට දැනුන එකම දේ ඒක මන් බෞද්ධ මන් ප්‍රාර්ථනා කරනවා මන් කරපු සියලු පින් බලෙන් ඔයාලට මේ හැමදේම එක්ක සිතට ඉක්මන් සැනසීම ක් ලැබෙන්න කියලා.ඒ වගේම ඒ පැටව් දෙන්නට හොඳ බවයක් ලැබෙන්න කියලා මේ වචන tike ඔයාලගේ හිත රිදෙනා දෙයක් තියේනම් අනේ සමාවෙන්න.ඔයාලා දෙන්නට ම budusaranai දළදා වහන්සේ ගේ පිහිටයි.ඒ වගේම ජේසු පිහටයි ❤❤❤❤❤❤❤❤❤
@koreandiary_with_ishu.
@koreandiary_with_ishu. Күн бұрын
දිගටම videos දාන්න dear❤ මේක බලන අය අනිවාර්යයෙන් ඔයාට ගොඩක් positive comments ගොඩක් දෙනවා .. ජීවිතේ ඉස්සරහට steps තියෙන්න ඒවා ගොඩක් ලොකු හයියක් වෙවි.. අනිවාර්යයෙන් ඒ සතුට ඔයාලව හොයාන ඉක්මනටම ඒවි❤... එතකන් අල්ලගෙන ඉන්න ❤ ආදලෙයි
@IshaniSrimali
@IshaniSrimali 10 күн бұрын
මේ මගේ අදහස කවුරු මොනා කිව්වත් ඔයාගේ අත්දැකීම ඔයාගේ හිතේ හයිය කරපු කියපු දේවල් ඒ හැමදෙම Video කරලා තව කෙනෙක්ට බලන්න දැම්ම එක ඇත්තටම හොඳයි මොකද හැමොටම ඔහොම හිත හයිය නැහැ අක්කී ඒ නිසා හිත හයිය කර ගන්න ඔයාගේ Video එක ප්‍රයොජනවත් වෙයි කෙනෙක්ට ඔයාගේ හිත හයියයි දවසක දෙන්නා තුන් දෙනෙක් වෙලා ඔයාලාගේ ලඟට එයි............. අනිවාර්යයෙන්ම එයි අක්කී විශ්වාසයෙන් ඉන්න ❤️
@sithumisanithya826
@sithumisanithya826 10 күн бұрын
හිත හයිය කරන්න මාත් ඔය දුක විදපු අම්මා කෙනෙක් ඇත්තටම ඔයා අක්කී ඒ දේ ජීවිතයට ආශිර්වාදයක් කරන්න ඇත්තටම ඔයා හිත හයිය කෙනෙක් ඔයාගේ මහත්තයා හරිම හොඳ කෙනෙක් මගේ මහත්තයා වගේ මගේ අක්කේ ඔයාට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න බය වෙන්න එපා මේ ජීවිතේ අපිට ලොකු දෙවල් කියලා දෙනවා ❤❤❤
@MaheekaPunsara
@MaheekaPunsara 10 күн бұрын
මම බුද්ධාගමේ කෙනෙක් විදියට මම දන්නේ අම්මා කෙනෙක් වෙන්න ඉන්නවා කියලා දැන ගත්ත දවසේ ඉඳලා ඒ ගැන වැඩිය කාටවත් කියන්න හොඳ නැහැ කියලයි.ඉතින් නංගී ළගදීම ආයෙමත් ඔයා අම්මා කෙනෙක් වෙනවා ඒ ගැන දෙමව්පියන් ට විතරක් කියන්න.බබාට ලැබෙන්න මාස 6_7 කියලා බබාගේ බඩු ගන්න.මෙ හැමදේම අකුරු බව ට පත් වුනේ දුකට ඒ තරමට මට නංගී ගැන දුකයි ආඩම්බර යි.. කවදාවත් වරදින් නැහැ චුටි පැටියෙකු ත් එක්ක video එකක් ගේන්න ඉක්මනින්.. බුදුසරණයි....
@Alokasampath96
@Alokasampath96 10 күн бұрын
එයා ශක්තිමත් අම්මා කෙනෙක්..❤ ආයිමත් ඒ පැන්චො දෙන්නම හොද නීරෝගි බබාලා විදිහට ඔයාගෙ බන්දියට එන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා..god bless you❤
@user-vn8do2dv2p
@user-vn8do2dv2p 10 күн бұрын
අනිවාර්යයෙන් එයාලා ආයෙමත් ඔයා ලගටම ඒවි..ඉක්මනටම..පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් කිරි සිහින සැබෑ වේවා...🥹🙏
@user-jd6ts2vd6p
@user-jd6ts2vd6p Күн бұрын
සසරෙ මා විසින් කරගත් බලවත් පින් අඩුවක් නෑර ඔබට අනුමෝදන් කරමි.චතු කිසිදාක මෙවන් දේ නොමවේවා!නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි දරැ සම්පත් ලැබ සතුටින් ජීවත් වීමට ලැබෙිවා නංගි ඔයාලා දෙන්නට❤️
@deeshananihari6203
@deeshananihari6203 10 күн бұрын
Meka baladdi pudumakara amuthu duka hegimak deiyne enne..ane mage akki aiya hitha koma hari ශක්තිමත් kara ganna anee..me chuty petau anivaryenma ayema oyala denna gavata enavamai ane godaaaaaaaaaaaaaaaaliyakama nirogiva aneee..amaru kala koma hari daragena inna aneee dennma ekatama inna anee..aye කවදාවත් mema deyak hinekinvath noveva kiyala parthana karanava anee..puluvan thran hitha ශක්තිමත් karan inna balanna akkiyooo..varadin nee anivaryenma ikmanatama hemadema hodata venavamai anee..budu saranai devi pihitai ane oayalta..❤❤❤
@MadhushaHarshani-l4u
@MadhushaHarshani-l4u 9 күн бұрын
මටත් ඔය වගේම මගෙ පළවෙනි දරු පැටියා මාව දාලා ගියා😢..ගොඩක් දුකයි හරිම ආසාවෙන් බලාපොරොත්තු ගොඩක් තියාගෙන එයාව බංඩියෙ තියන් හිටියෙ.ඒ උනාට එයාව මගෙ ලගට ගන්න එයාට මම ලගට එන්න වාසනාව නැති උනා...මම හිතන්නේ එයා අයෙත් අපි ලගට ආවා.දැන් මට ලස්සන හුරතල් චූටි පැංචියක් ඉන්නවා.එයාට මාස 6ක් 😍.ඔයත් හිත ශක්තිමත් කරගන්න .ඔයාට ඉක්මනින් අයෙත් ඔයාගෙ කිරි සිහිනේ සැබෑ කරගන්න පුළුවන් වෙනවා..පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .බුදු සරණයි.
@gandccreations
@gandccreations 10 күн бұрын
මටත් මගෙ පැටියා අවු.12කට පස්සෙ මගෙ බන්ඩියට ඇවිත් මාව දාලා යන්න ම ගියා ගිය මාසේ.අනේ ඇයි මෙහෙම දේවල් වෙන්නේ.. ඔයා කොහොම මේ දේ දාගන්නවාද කියලා මට තේරෙනවා නංගී..අනේ කිසිම අම්මා කෙනෙක්ට මේ වගේ දෙයක්නම් වෙන්න එපා දෙවියනේ.....මට තාම වේදනාව කම්පනය දරාගන්න බැරුව ඉන්නේ...😭😭
@tharindunijanz800
@tharindunijanz800 10 күн бұрын
මේක ගැන මොනව කියන්න ද කියලා හිතා ගන්න බෑ අක්කෙ.මටත් ඇඩුනා.අක්කෙ ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්.අයියත් ඒ වගේමයි හැම දේම දරාගෙන ඔයාටත් හයියක් වෙලා එයත් හිත ශක්තිමත් කරන් ඉන්නවා.හැම දෙයක්ම හොද විදිහට වෙයි අක්කෙ.ඔයාට ජේසු පිහිටයි 🥺❤️🙏
@user-ig9wb6xu1g
@user-ig9wb6xu1g 9 күн бұрын
ඔයාට ඔය උන දේම මටත් උනා..මගෙ පුතාලා දෙන්නම මාව දාල ගියා මාස 5 න්...ඒ වේදනවා කියන්න වචන නෑ.අද මේ වීඩීයෝ එක බලද්දී ඒ හැම දේම එකින් එක මතක් උනා...ඒත් මගෙ මහත්ටයා හැමදාම මාව ශක්තියමත් කලා.....අද මට ලස්සන සුදු පුතෙක් ඉන්නවා ..ජේසු පිහිටයි මැනිකේ..මට ආයේම ඉස්සෙල්ලා ප්‍රශ්නයෙන් පස්සෙ මාස 7කින් සුබ ආරන්චියක් ආවා.....පරිස්සමින් ඉන්න.ඔයගේ අම්මා කියන හීනේට මම හදවතින්ම සුබ පතනවා..ඔයාලා දෙන්නටම ජේසු පිහිටයි....පින්වන්ත දරුවෙකුගේ දෙමාපියන් දෙන්න ඉක්මනට ලැබේවා!!!!!❤❤❤️
@nethminikaushalya5268
@nethminikaushalya5268 8 күн бұрын
නංගි මට විශ්වාසයි යහපත් ව්දියට හැමදේම විසදගෙන ආයමත් ඒ පැංචෝ දෙන්නම ඔයලා ලගට එයි අනිවාර්යයෙන්ම පින් දහම් කරන්න .කුසල් අවශ්‍යයි දාන දෙන්න ඔයදෙන්නා එකතුවෙලා ,මරණයට කැපවුණු සතුන් නිදහස් කරන්න,මමත් ඒ දෙවල් කරපු කෙනෙක් ,හැමදේම හොදින් විසදෙයි,තෙරුවන් සරණයි ,ආදරෙයි ඔයදෙන්නාට❤❤
@asph2002
@asph2002 10 күн бұрын
අක්කේ ඔයා කැමතී දෙයක් you tube දාන්නකෝ.. මන් මේ වගේ දේවල් දන්නෙත් අද 😒 දුක් වෙන්න එපා හැමදේම හොදින්ම වෙයී.... අනික ඔයාට හොද you tube family එකක් ඉන්නේ.... postitive comment විතරයි තියෙන්නේ 😍❤️ සතුටින් ඉන්න 🥹❤️
@sasifdo3642
@sasifdo3642 10 күн бұрын
negative comment dana ayath innawa nangi ane manda dukai ewa dakkama...daruwek nathi una ammek thama e wedanawa danne 😞😞😓😓
@hasaradilrangi4298
@hasaradilrangi4298 6 күн бұрын
අන් අදහන ආගම අනුව ඔයාට රුවන්වැලි සෑ රදුන්ගේ පිහිටයි පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඊලග වර ගැබ් ගැනීමේදී අංග සම්පූර්ණ දරුවෙක් මෙලොවට බිහි කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදුසරනයි දෙවිපිහිටයි
@pererasewmini5376
@pererasewmini5376 10 күн бұрын
ඒ බබාලා දෙන්නම ආයිමත් අක්කිගෙ බඩට එනව ❤❤❤ අක්කිව දෙපාරක් අම්මි කෙනෙක් කරගෙනම 😊😊😊
@ChathurangiMadhavi
@ChathurangiMadhavi 7 күн бұрын
මන් අහම්බෙන් දැක්ක ලස්සන ආදරණීය couple එකක් ඔය දෙන්නා මන් ප්‍රාර්ථනා කරනවා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් ම චුටී පැටියෙක් ඔයාගේ බන්ඩියට එන්න කියලා ..බුදුසරණයි ❤
@user-ok1zx7qr3w
@user-ok1zx7qr3w 10 күн бұрын
ජීවිතේ ලස්සනම කාල එන්නේ ඉස්සරහට අක්කේ ඔයාට පුළුවන් ❤ ජේසූ පිහිටයි අක්කේ ❤
@yohanireshma9579
@yohanireshma9579 7 күн бұрын
දුක් වෙන්න එපා අක්කි ❤ අක්කා කොහොමත් ශක්තියමත් කෙනෙක් නෙ නෙද ?❤❤ ලස්සනම ලස්සන නීරෝගි බබලා අක්කටයි අයියටයි ලැබෙනවා අනිවාර්යයෙන්ම ❤❤❤❤❤ බුදුසරණයි ඔයාලා දෙන්නටම❤❤❤❤ සතුටින් හිනා වෙලා ඉන්න හැමදාමත් ❤❤❤❤ ❤ආදරෙයි ❤
@ChethakaMadusanka-z6d
@ChethakaMadusanka-z6d 8 күн бұрын
අනේ මේ ලෝකේ කාටවත් කවදාවත් මේ වගේ දුකක් දැනෙන්න නම් එපා දෙයියනේ.අක්කගේ කුසට ආයෙත් ඉක්මනින් පින්වන්ත නිරෝගිමත් දරුවෙක් එන්න ඕන බුදුසරනින් සියලු දෙවියන්ගේ පිහිටෙන්😢❤❤
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 61 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26