KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හිරි පොද වැස්සේ මොනාද වෙන්නේ ? ☔️🎬🫶🏻
21:55
කතරගම ගියේ ඇයි අපි???? එතන මොකද උනේ??
8:33
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
00:58
When u fight over the armrest
00:41
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
මේවා හදලා කන්නේ කොහොමද?? ඉන්න බැරි උනා.. Sachin liyanage _ Dusheni Miyurangi _ korean _ Ramen
Рет қаралды 661,951
Facebook
Twitter
Жүктеу
1
Жазылу 183 М.
Sachin Liyanage
Күн бұрын
Пікірлер: 2 700
@chathushinimashika6442
2 ай бұрын
එඩිට් නෑ සරල පෙනුම කතා බහ ඒ විදියටම දෙනවා. වෙන අය වීඩීයෝ කරද්දි අමුතු ජීවීතයක් ගත කරනවනේ පෙන්නන්න යන්නෙ. ඒ අතින් ඔයාලා දෙන්න greate .aiyya & akka ❤❤❤love you lot ❤
@MashKaw-q6j
2 ай бұрын
Sirwtama
@niroshadissanayake8028
2 ай бұрын
❤😂😂😂sachin
@priyanidammika3234
2 ай бұрын
❤❤❤❤
@HasiniKaushalya-y1p
Ай бұрын
❤
@SudarmaBalasooriya
28 күн бұрын
Ha.....nee❤ĺ.oyala denna neda.me keli.podda man eya chuti kale idan dakela tiyanawa kema monawa unat oyala dekkama marama sathutui.ane..harima hurathal....uyanawata wada kanawadooo
@sachiniweerasekara4853
2 ай бұрын
අනේ ඔය දෙන්නට වැඩි වැඩියෙන් හරියන්න ඕන ❤.. හැමදාම දුශේනි අක්කත් එක්ක video ගේන්න.. මීටත් වඩා දිග video එකක් ඕන.. අක්කයි , අයියයි හරිම ලස්සනයි.. දෙන්නගෙම ලස්සන නිර්මාණ ගොඩක් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ❤🥰
@madukafernando754
2 ай бұрын
හරිම සරල දෙන්නෙක්....අනේ අපි මැද පන්තියෙ ෂැම්පු පැකට් එකත් වතුර දාලා ගාන්නෙ කිවීව....ඒ අමු සිංහල ඇත්ත වචන වලට ඇත්තටම ගරු කරනව....සාර්ථකයි....ඔබ දෙපලගෙ ජීවිතය❤❤❤❤🎉🎉🎉අති සාර්ථකයි..!!!
@nayanabest
2 ай бұрын
Sirawata.. didn’t expect that.. awesome couple
@AnushaArambawela
2 күн бұрын
අපිටත් කාල බලන්න හිතුනා ❤️❤️
@jayamahaaroshini7734
22 күн бұрын
Dusheni හැමදාම ඔය වගේ සරලව ඉන්න.. God bless both of you 🎉
@darshanipremarathne6138
2 ай бұрын
ඔය දෙන්නගේ ආදරය විවාහයකින් නැවතිය යුතුයි ❤❤ බොරු සෝබන නැති ඩබලක්. හරිම ආදෙරයි ❤❤❤ හැමදේම වෙන්නේ හොදට. Good luck
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
2 ай бұрын
අනේ මම හුගක් ආදරේ කරන දෙන්නෙක් ඔය වගේ සතුටින් ජිවිත කාලයම ඉන්න කියලා මම. හදවතින් ප්‍රාර්ථනා කරනවා දෙන්නට ආදරෙයි හැමදාමත් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍
@achinigimhani6525
2 ай бұрын
මම දැකපු නලු නිලියන්ගෙන් ❤️😘❤️සරලව ජීවත් වෙන දෙන්නෙක් .ආදරෙයි දෙන්නටම.. හැමදාම සතුටින් ඉන්න
@RohiniSilva-yv8zn
29 күн бұрын
පැකටි ඒකම දාන්න ඒපා සැර වැඩියි
@menakamadhumali6583
2 ай бұрын
ඔය දෙන්න හරිම සරලව .කිසිම ලොකු කමක් නැති දෙන්නෙක් හරිම නිහතමානීයි. දෙන්නටම ආදරෙයි. ❤❤
@BashiEkanayake-dw9nc
2 ай бұрын
ඔයාව මට හම්බවුනා කඩවතදී මේ ඉරිදා මතකද..හරිම නිහතමානී කෙනෙක් ..❤ හැමදාමත් ආදරෙයි ඔය දෙන්නට cute girl දුශේනී❤
@Jithmika
2 ай бұрын
අදමයි ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවෙ,ලස්සනයි ඒ වගේම හරිම සරලයි,තෙරුවන් සරණයි ඔයාලට❤️
@Jithmika
Ай бұрын
හේ හේ මම මේ දැනුයි මේ වගේ video එකක බැලුවේ 🥲කවුද මේ comment දැන්මේ 😅😂😂
@HMWTHerath
Ай бұрын
owa nitharakanna Honda Madi. A ...unata oyala choooi🎉🎉❤❤😅
@shanikamadubashini3518
24 күн бұрын
Math ithin ehemayi
@NadinthiDisanayaka
2 ай бұрын
ගැලපෙන කෙනා හම්බුනාම මුලු ජීවිතේ ම වෙනස් කරන්න පුලුවන් ...ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න...හදවතින් සුභ පතනවා....ඔය දෙන්නට ම ආදරෙයි ...හැමදාම ඔය දෙන්නා ඉන්න විඩියෝ දාන්න....ඔය දෙන්නා දවසක හම්බ වෙන්න ආසාවෙන් ඉන්නවා ....❤
@AmandiEdirisinghe-iz3zv
2 ай бұрын
ගැලපෙන අය හමු වෙනවා ඒක ලොවේ ස්වභාව.... ❤ ( අයියයි නංගියි වගේ පේන්නෙ මට විතරද) love you my fv actor and actress akki & ayya 🤍😘
@isharamadushani1398
2 ай бұрын
😮
@ireshakumari9585
2 ай бұрын
Dusheni wadimal ne 1 k e unta mokd dennama hodtma machin sathutin inna🥹💗
@watson1212
2 ай бұрын
akkai malliy wage ❤
@irudika9295
2 ай бұрын
Ane ow e denna අයියා නංගී වගේම thamai .
@AkmAnulawathi
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Snuu123
2 ай бұрын
දුශේනි මාර ලස්සනයි අප්පා පුදුම පින් පාටක් එයාට තියෙන්නෙ🥺
@tharusanjeewani26
2 ай бұрын
මේක හදද්දි පෙරන්න එපා වතුර පොඩ්ඩක් තියල ඒකට සෝස් එක දාන්න, සෝස් එකෙන් භාගයක් වගේ දාගන්න වතුර ගතිය එක්ක, මාරම රහයි ❤❤❤❤
@IndikaPushpakanthi-pg9ic
2 ай бұрын
මම ඉන්නෙ සවුදි රටෙ මෙි රටෙ මිනිස්සු ගොඩාක් කනව ඔයාල දෙන්න හරිම නිහත මානි අරදෙයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි දෙන්නටම❤❤❤❤❤❤
@NiroshanWijesooriya-
2 ай бұрын
අනෙ ඔය දෙන්න ජිවිත කාලෙම ඔහොම එකට ඉන්න හරිම සතුටුයි බුදුසරණයි ❤❤
@isharadayananda2219
2 ай бұрын
දෙන්නම එක වගේ......අනේ හැමදාම ඔහොම සතුට්න් ඉන්න අනේ...❤❤❤
@ShahiniNanyakkara
2 ай бұрын
අනේ..... රත්තරන් පුතේ.... හැමදාමත් මේවගේ සතුටින් ඉන්න ..... හැමදාමත් මේ වගේ පොලවේ පය ගහලා ඉන්න දරුවෝ දෙන්නෙක් වෙන්න ..... ජීවිතයේ හැම සතුටක්ම.... හැම සැනසීමක්ම ලැබේවි...... තෙරුවන්සරනයි. ....සියලු දෙවියන්ගෙ පිහිටයි.....හැමදාමත් ආදරෙයි ගොඩක් .....❤🙏
@user-Sanuli
2 ай бұрын
මන් අද තමා ඔය දෙන්නා එකට ඉන්න වීඩියෝ එකක් බැලුවේ ඇත්තටම දෙන්නව දකිද්දී ගොඩක් ආස හිතුනා දැන් හැමදාම ඔය දෙන්නගේ වීඩියෝ බලනවා බොරු පොෂ් එක නැතුව මෙහෙම ඉන්න අයට නම් ගොඩක් කැමති දෙන්නා ගොඩක් ලස්සනයි දෙන්නා ආදරෙන් සතුටින් ඉන්න ❤😊
@wmskwansinghe1073
2 ай бұрын
දුශී මගේ පන ...මම ඔයාට ගොඩක්ම ආදරෙයි මගේ දුව ඒක කියලා නිම කරන්න බැහැ මට කවදහරි දවසක ඔයාව ඇත්තටම දකින්න ඕනමයි ඔයාලා දෙන්නට සුබ ම සුභ අනාගතයක් වේවා..මුලු ජීවිත කාලය පුරාම සතුටින්ම ඉන්න පුතේ ❤❤
@MaheshMaheah-f4o
2 ай бұрын
මේවා කද්දීන් අයිස් කැට ගොඩක් dala බිම මොනවහරි බොන්න යෝගට් කන්න. බඩේ දැවිල්ල හැදෙනවා ඒකට කිරි යෝගට් දෙකම පාවිච්චියට ගන්න. සැර උනාට හරිම රසයි.. යෝගට් වලට සැර අඩුවෙනවා. සතුටින් ඉන්න හැමදාම ආදරෙයි දෙන්නටම ❤❤❤
@queensanku5615
2 ай бұрын
දුශේනී කොහෙද මං එතන ❤ මාරම ආසයි අනේ එයාට.එයා ආපු කාලෙ ඉදන්ම.අනේ මැරෙන්න කලින් ලගට ගිහින් කතා කරන්න තිබ්බ නම් ❤
@CharuMano-y4l
Ай бұрын
I
@saviniimasha2583
2 ай бұрын
අනේ ඔය දෙන්න හැමදාම ඔහොම ඉන්න හාද ❤ ලස්සනයි අනේ හරිම මැචින් 🥺❤
@saradapalamure1304
2 ай бұрын
Maching couple 😊
@nishadyajayawardana7526
Ай бұрын
ඕකටම එනව තව මිරිස් කෑලි එක්ක mix උන seeds packet ekak...ඒකත් දාලම බලන්න...2* එක සුපිරියටම දැනෙයි....කාලා ඉවර උනාම දුම් දාන්නෙ 😂😂😂❤️❤️ ඔයාල දෙන්නටම මන් මාරම ආදරෙයි.....මගේ fav සචින් අයියා ...ඔයා...❤ දුශේනි අක්කිගෙ acting ආයි නෑ ඉතින් superb.. ❤❤❤ඔයාල දෙන්නම එකට ඉන්න film එකක් බලන්න මාරම ආසයි..❤❤❤❤
@pahandipriyadarshani7549
2 ай бұрын
අපි මේක පෙරල ගත්තා කීවම මම බැලුවා කෝ පෙරලුන විදිය කියල... 😄.. ඔය දෙන්න මරු අනේ... ආදරෙයි... මටයි මම ආදරේ කරන කෙනාටයිත් ඔය දෙන්න වගේ ඉන්න තිබ්බා නම්....❤️❤️❤️
@HappyAutoRace-cr2bh
2 ай бұрын
හරිම ආදරෙයි දෙන්නටම..හැමදාම මෙහෙම අහිංසක කමින්ම ඉන්න..කාලයක් යද්දි වෙනස් වෙන්න එපා..ලොකු කම් නැතිව..ඔයාට පුතේ දුෂෙනි හම්බ උන නිසා හොඳයි..අරය ඔයාගේ ජීවිතෙන් ගිය එකම හොඳයි..
@lalanicooray-fc9fw
2 ай бұрын
මගේ පුතේ හරිම ආදරේ ඔය දෙන්නට මම කමට නම් ඔක්කොම කියෙව්වේ නැහැ දුසේන පුතේ හරිම රසට ඇති ඔයාගේ කෑම මීට පස්සේ පුතේ ඔය නන්ස්ටික් වලං වල උයනකොට ඔය ස්පූන් පාවිච්චි කරන්න එපා ඇයි දන්නවද පුතේ එතකොට ඔය භාජනය ඩැමේජ් වෙන්න බලනවා ඒ නිසා වුඩන් ස්පූන් පාවිච්චි කරන්න හැමදාමත් දෙන්නත් එක්ක ආදරෙන් ඉන්න ඕනේසංසාර සංචාරයේ ආදරෙයි හැමදාම සචින් පුතේ
@gjdilhara2538
2 ай бұрын
සචිනෝ අයියෙ ඔයාගෙ රූපෙ නම් මම ලංකාවේ දැකපු ලස්සනම නලුවා.. හිතක් නිවෙන ලස්සන රූපයක් තියෙන්නේ නිකන් භාවනාවක් වගේ..ඒ තරම් ලස්සනයි❤
@NadeePriyadarshani-x4i
21 күн бұрын
මම හරිම ආසයි ඔයාල දෙන්නට හරිම සරල දෙන්නෙක් බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤
@cookwithdilru
2 ай бұрын
ඇත්තටම අනිත් අයට වඩා ඔයාලා මාර පොෂ්. මොකද ඔයාලගේ සරල කම බොරු ෂෝ නෑ. ඇත්ත ජීවිතේ ඒ විදියටම පෙන්නනවා. ආසයි video skip නොකර බලන්නේ. ඇස්වහක් කටවහක් වදින්නෙපා. Lovely couple. හැමදාම ඔය විදියට ඉන්න. බුදුසරණයි ♥️
@narmadasachi1669
2 ай бұрын
ඔය දෙන්න හරිම සරලව. සාමාන්‍ය කතා බහ සාමාන්‍ය හැසිරීම බොරු පොශ් කෑලි දම දම රගන්නෙ නැති නිසා video එක ඉවරවෙනකම් බැලුව සතුටුයි ඔය දෙන්න ශලිනි වගේ අඩි 10 ක් උඩින් යන්නෙ නැති එකට තෙරුවන් සරනයි සතුටින් ඉන්න හැමදාම❤❤❤❤❤
@Sandaniwijerathna
2 ай бұрын
මං මේ අද තමා ඔයාලා දෙන්නගේ වීඩියෝ එකක් බැලුවේ..දිගටම වීඩියෝස් දාන්න..අද ඉදලා බලාගෙන ඉන්නවා..මරු අනේ.. ඉතුරු ටික කටේ 😂❤️
@nirmalapinto7370
2 ай бұрын
දෙන්න එකට දකිද්දි හරි සතුටුයි
@WaruniDezoysa-ok4uc
2 ай бұрын
අම්මෝ ඒ රස කියන විදිය 🤗🤗 අපිටත් දීලා කෑවා වගේම දැනුනා.. ලස්සනයි ඔයාලා දෙන්නම.බුදුසරණ යි.
@Kaveesha-yh3tc
Ай бұрын
Dusheni akka lassany..e wagema sachin aiyath handsome...oyala denna lassana fv couple ekk..adrei denntm..good luck..♥😍
@indraniperera_1
2 ай бұрын
ශෝක් aneeyy.. 😘 මාරම සතුටුයි ඔයාලා දෙන්නව දකිද්දි දිගටම මේවෙගෙ videos,vlog ගෙන්නකො 🥺❤️
@ramyas19
2 ай бұрын
දුශේනි හරි හුරතල් පාටවගේම කතාවත් හරි ශෝක්. සචින් ඔබට නියම කෙනා හමු උනා.හොදම කෙනා.ඇහැලියගොඩ ලොක්කිහාමි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාගෙ වටින ජීවිතේ එක්ක සමහරු සෙල්ලම් කලානෙ.දුශේනිට තමයි හරිම දේ තේරුනේ.හරියට සහෝදරයො 2ක් වගෙ.ගැලපෙනව නියමෙට.හැමදාම ඔය සමගිය සතුට රැකගන්න.එච්චරයි.❤❤❤❤❤❤
@NisansalaSandamali-f2b
2 ай бұрын
දුෂේනි හරිම අහින්සකයි වගේ.බන්ටිට වඩා.ආසම දෙන්නෙක් ඔයාලා.සචින් වගීෂ චරිතේ හරිම ලස්සනට කරනවා ඔයා මල්ලි.සුබ පතනවා දෙන්නටම.
@subhaathapattu4300
17 күн бұрын
දුශ් අපේ නැන්දම්මා වගේ හැමදේම උයන ගමන් කනවා.😄😄😄 good job.උත්සාහය සාර්ථකයි .ප්‍රතිඵලයත් සාර්ථකයි .❤❤❤
@hasanthidammika8990
6 күн бұрын
අම්මො ඕක ගොඩාක් සැරයි මම මේ දැනුත් හදලා කැවා ❤❤ ඕකට චීස් දැම්මනම් තවත් රසයි තෙරුවන් සරණයි දෙන්නාම මම ආසම දෙන්නෙක්❤❤❤
@nipunethranjali9383
2 ай бұрын
අඩේ සචින් අයියනම් මරු දැං කාලේ තරුණ නලුවෝ හරි අදිමාන්නෙන් ඉන්නේ සචින් අයියනම් හරි නිහතමානියි
@shashikakuruppu8287
2 ай бұрын
ආසම නලුවා. දුශේනි මන් ආසම චරිතයක් ඔයා
@AshiAke
2 ай бұрын
බොරු පොෂ් නෑ.බබා,මැනික ,පැටියෝ අරකඳ මේකද නෑ ,හරි නැචුරල්.හැමදාම ඔය විදිය තියා ගන්න.ආදරෙයි දෙන්නටම.උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ❤❤❤❤
@nirvan_1
2 ай бұрын
බබා මැනික කියන්නෙ පොශ් අය විතරද 😂😒😒💔💔🤣🤣
@TeshnSasmitha
2 ай бұрын
එක එකා ආදරෙ කරම විදොය වෙනස් බං හැමදෙම ජජ් කරන්න යන්න එපා😶
@dasu9068
2 ай бұрын
අම්මො ඒ උම්මා එකෙ දිග😅😂
@AshiAke
2 ай бұрын
@@dasu9068 ඒක තමා නේද.
@SanuliNanayakkara
2 ай бұрын
Eka aththa wadi wikara na Harima lassana couple ekak
@DulikakalhariRanaweeraarachchi
26 күн бұрын
ඇත්තටම ඔය දෙන්නට මේ විදියට හැමදාම සතුටින් එකට ඉන්න ලැබෙන්න කියලා ප්රර්තනාකරනව ..අනිත් නලු නිලියන්ට වඩා ඔයාල ගොඩක් සරල නෝමල් එකේ ඉන්න දෙන්නෙක් ..හැමදාම ඔහොම ඉන්න ..බුදු සරණයි!
@samasriyanisriyani7507
2 ай бұрын
හරි අහිංසක දෙන්නෙක් මම ගොඩක් කැමති දෙන්නටම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️
@lithumperera8056
2 ай бұрын
ගැලපෙනම කෙනා හම්බ උනේ සචින්ට දැන් තමයි❤❤❤❤❤
@nadeeshakumari6426
2 ай бұрын
මට මතකයි අයියේ ඔයා හිරු අවුරුදු කුමාරයාට ආව නේද, ඒ අන්තිමට හිටපු කට්ටියගෙන් ඔයා තමයි අමුතු ලස්සන, එක පාරට හිත යන මාර ලුක් එකක් තිබුනේ, oya 4d kohed unee mn 1 wenkn bln idiyeee🥺🥺🥺🥺🥺🥺🥺, e unata oy dn dinliwrayiiii❤️😍😍
@khantikhanti2884
2 ай бұрын
මම ආසම දෙන්නෙක් දුසෙනි කවදා හරි මම හිතෙනවා මට හමුවෙයි කියලා එදාට කතාකරනවා එයා ගේ මහා ගෙවල් අපිට ළඟයි සමන් පුරා නේද😂😂😂
@SubaGajanayake
Күн бұрын
අනේ මම ඔයාල දෙන්නටම ආසයි ගොඩාක් ආදරෙයි එයා ඩුබායි ආපු වෙලේ මම ගත්ත ෆොටෝ එකක් මං ලග තියනවා ගොඩාක් නිහතමානි කෙනෙක් ( දුශේනි ) පරිස්සමෙන් සතුටින් ඉන්න ඕන ඔයාල දෙන්න ආදරෙයි බුදුසරණයි ❤
@SamKwt-r6o
Ай бұрын
ඔයාල දෙන්න හරිම නිහතමානී ....අමුතු ෂෝ කෑලි නැහැ .. ලස්සනයි දුවේ පුතේ පුරුදු වෙන්න ඕනි හැම දෙයක්ම ...
@ireshaDissanayaka-z4z
2 ай бұрын
ඔය දෙන්නා හරිම maching couple එකක්...marry කලාද ඔය දෙන්නා..🥰
@S.Dissanayake-io2ny
2 ай бұрын
Living together
@nalikabulathsinghala8991
2 ай бұрын
එක්කු සුපන් අයියෙකුයි නංගියෙකුයි වගේ...හරිම ලස්සනයි ...❤
@sasha_shehani
2 ай бұрын
දෙන්න එකතු වෙලා දිගටම කරන්න❤ ඒ විදිහ ලස්සනයි💕
@OshaniBeautyZoneBridalByOshani
4 күн бұрын
Ramen කොහොම වෙතත් මන් බැලුවේ ඔයාලා දෙන්නාගේ සරලබව දිහා.හරිම නිදහසේ ඉන්නවා.ලස්සනම කපල් එක ඔයාලා දෙන්නා.අනේ අනෙක් අය වගේ වෙන් වෙන්න එපා .හැමදාම ආදරෙන් ඉන්න.
@NethmiMalshani-y4p
23 күн бұрын
වතුර ඔක්කොම පෙරන්නේ නැතුව ගන්න චුට්ටක් ඉතුරුකරලා එතකොට තවත් රසයි.ආයේ හදද්දින් එහෙම හදන්න හරිම ලස්සනයි දෙන්නම❤
@tharakaprasath596
2 ай бұрын
මම ආසම දේන්නේක් තාමා සචින් අය්යත් දුෂේනි අක්කාත් දේන්නාටම ආදරෙයි ❤❤ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.... හැමදාම ඔහොම ආදරෙන් ඉන්න ඔයාලා දේන්නා ❤💐💕
@nishiweerasinghe1833
2 ай бұрын
හරිම සතුටුයි සචින්,දුෂේනි ඔය දෙන්නා ,ඔය විදිහට දිගට ම හොඳින් ,සතුටින් ඉන්න.❤ පුංචි දේවල් හදල උයන්න පුරුදු වෙන්න.ඒක හරිම වටිනවා .
@ganeshamadushani1344
2 ай бұрын
මම මාර ආසම දෙන්නක් බොරු පොශ් නෑ හරිම ලස්සනයි දෙන්නම කෑම හද න ඒවා ගේන්න චැලේන්ජ්ස් ගේන්න ආසාවෙන් බලනවා අපි ආදරෙයි දෙන්නටම❤❤❤❤❤❤❤
@sigwon9391
Ай бұрын
දෙන්නටම් උයන්න අමාරුයි කියල තේරෙනව 😂😂. ඉස්සරහට දෙන්න ම ඉගෙන ගනිවි.ඔහොම තමයි ඉතින් හැමෝටම මුලදි.ආදරෙයි ❤❤❤❤
@ShriyaMaanel
2 ай бұрын
ඒකට දාපු වතුර මදි. ඒ ටික වැහෙන්නම වතුර දාලා හදන්න ගන්න. ඒකේ තියෙන කුඩු පැකට් එකත් දාන්න. අර දාපු සැර සෝස් එකෙන් බාගයක් විතර දාන්න. ඉතිරි ටික ක්ලිප් එකක් ගහලා වෙන වෙලාවක නූඩ්ල්ස් හදනකොට දාන්න fridge එකට දාලා තියන්න.❤❤❤❤❤❤❤ මමත් ඕවා කන්න හරි ආසයි. හැබැයි ඒ සෝස් එක වැඩි වුණොත් රස දැනෙන්නේ නෑ.
@AppApp-nq6wo
2 ай бұрын
ඔය සෝස් පැකට් එක මාරම සැරයි.මම නම් 4 සැරයකට use karanne.බැදපු තුනපහ ටිකක් හීනියට කපාගත් ලූනු කොළ හෝ කොත්ත මල්ලි කොළ,චීස්,බැදගත් බිත්තරයක්.චුට්ටක් විතර තව තෙත ගතිය ඕනි.ඒ මගේ ක්‍රමය. තව තව ඔය දෙන්නගේ වීඩියෝස් දාන්න. අපිට බලන්න.ඔබ දෙන්නට සියලුම දෙවි පිහිටයි❤❤❤❤❤❤❤❤
@randikamuththumali3862
2 ай бұрын
Ganna thiyana thanak kiyanna
@sahasmiA
2 ай бұрын
දුශී හරිම අහිංසක පාටයි..ශෝක් අප්පා එයා❤❤❤❤❤ අවු 19 ක කෙල්ලෙක් වගෙ
@IshankaLak-pb4uz
2 ай бұрын
Nha 16
@SanuliNanayakkara
2 ай бұрын
Ow ane❤
@lakshmandisanayaka243
2 ай бұрын
Shoi ane
@SASINI549
2 ай бұрын
Yes Really ❤💯
@J......M
2 ай бұрын
මාරම සතුටුයි මෙහෙම දකිද්දි ආසම දෙන්නෙක්❤️
@NethmiNimasha-dc1cv
2 ай бұрын
Yes❤
@Neshukinawodya
2 ай бұрын
Mn marama asa naluwek aiye oya ❤❤❤
@anomapriyaw-ht8gh
28 күн бұрын
මම ගොඩක් අාදරය කරන දෙන්නෙක් ...ගොඩක් සතුටුයි .....ජීවිතේ ඔය වගේ හැමදාමත් සතුටින් ගෙවන්න...රසට තව කෑම හදන්න...♥♥♥♥♥♥♥
@AsinkaNilmini
2 ай бұрын
බොරු පම්පෝරි නැති සරල නිහතමානී චරිත දෙකක් ♥️♥️
@induradhini9992
2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤අනේ අදරෙයි ,,සතුටින් ඉන්න හැමදාම ,,,ජීවිතේ කියන්නේ ම සතුටින් ඉන්න එක🎉🎉🎉ආදරෙයි දෙන්නාටම🎉🎉🎉🎉🎉
@Dragoneyes6551
2 ай бұрын
අපි මධ්‍යමපාන්තික කොල්ලෝ ශැම්පෝ පැකට් එකට වතුර දාල ගාන්නේ 😂
@AyeshaPerera-h9c
2 ай бұрын
❤❤❤❤❤
@Kaveesha_Fernando
2 ай бұрын
Exactly😂😂❤❤
@nilangapiumini6714
2 ай бұрын
ආසම දෙන්නෙක්.😍 අනේ අක්කි එක්ක තව විඩියෝ ඕනී.🥰💜
@ThushariThushari-b6n
Ай бұрын
හොඳයි ගොඩක් ආදරෙයි හැම දාමත් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤
@verosicamaydaysimp4439
29 күн бұрын
ආදරෙයි ඔයාල දෙන්න ටම ගොඩක් ..ඒ වගේ ම packet කල කෘතිම කෑම හැකි තරම් අඩු කරන්න ❤
@GunaratneWasanthi
2 ай бұрын
මන් ආසම දෙන්නෙක් අහිංසක ලස්සන couple එකක් ❤️❤️
@d.m.wijetunga599
2 ай бұрын
Dushenita ගොඩාක් ආදරෙයි. එයාට දුකක් දුන්නොත් Sachin උබව මරනවා 😂😂❤❤❤❤❤
@megabooster1620
2 ай бұрын
Dukak nodi kohomada yako adare karanne??? Gonaaa😂😂😂😂
@IyuniMelani
2 ай бұрын
දුශේනි ආසම චරිතයක් 🥺අහිංසක හිනාව🖤
@ronikafrenando3612
2 ай бұрын
pada.shooa.na.harima.adrea.hithenwa ❤.matanam.ara.salaniwa.peannaba.hethuwakuthna..aasathnaa😅
@ShanukaRavishan-n9b
2 ай бұрын
ඔයා කියවනවා කියපු හින්දමයි දැම්මේ කමෙන්ට් එක ❤ ආදරෙයි
@SamadiNisansala-g2t
20 күн бұрын
මේ දෙන්නා ගොඩක් ලස්සනයි පරිස්සමෙන් සතුටින් වැඩ කටයුතු කරන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤🫶🙏😊
@SalikaDilruksi-my5by
2 ай бұрын
මම ආසම නලුවා සචින්.❤❤ඔය දෙන්නා හොදට මැච් වෙනවා😍දෙන්නාටම ගොඩාක් ආදරෙයි❤❤අලුත් වීඩියෝ එකක් එනකම් මග බලා ගෙන හිටියේ😍❤.ඔයාගේ youtube එකට නිතරම අැවිත් බලනවා අලුත් වීඩියෝ එකක් දාලාද කියලා.ඔය වගේ හිනා වෙලා හැමදාම සතුටින් ඉන්න.අපි ගොඩාක් ආදරෙයි ඔය දෙන්නාටම💝💝❤😘
@anju8943
2 ай бұрын
රාමේන් එක වෙනම තම්බන්න ඔනේ නෑ..මුලින්ම ලූණූ මිරිස් බිත්තරයක් සොසේජ් කපලා තෙලට දාලා තියන්න..ඒක විනාඩි 2 ක් 3 ක් තියලා රාමේන් ටික කෑලි 4 කට වගෙ කඩලා ඒකටම දාන්න..( තම්බම්නේ නැතිව) ඊට පස්සේ වතුර කෝප්ප 1 1/2 ක් වගේ දාලා රාමේන් පැකට් එක ඇතුලේ තියෙන ස්පයිසි/ සෝස් පැකට් දාන්න..වතුර හොදටම ඉවර වෙනකම් ඉන්නැතුව ටිකක් වතුර ගතිය තියෙන්න ලිපෙන් ගන්න.. එහෙම හදලා කාලා බලන්න.. කලු පාට පැකට් එකේ එක රසයි..😋
@behappyvidios
2 ай бұрын
ඔයාලා දෙන්නට ගොඩක් ආසයි❤ හැමදාම සතුටින් ඉන්න... විඩියෝ දාන්න ඔයාලා දෙන්නගේ ආසාවෙන් බලනවා ඒ තරම් කැමති copul එකක් . පාරාදීසේ බලනවා අපි ❤❤ සචින් දුශී 2න්නා ඉන්න drama හෝ film එකක් බල්න්නත් ආසයි..❤❤
@KaushalyaMadumali-i9d
23 күн бұрын
කොත්තු චැලේන්ජ් එකක් ඕනි අයියා & අක්කා.... බලන්න බලන්න ආස හිතෙනව ඔයාලගෙ වීඩියෝස් ගොඩක් ලස්සනයි තව චුට්ටක් දිගට වීඩියෝ ඕනී ❤❤❤❤❤🎉
@anuradharanathunga270
2 ай бұрын
ෂෝයි අනේ.. බොරු සෝබන නෑ... නියම ජෝඩුව.. හැමදාම සතුටින් ආදරෙන් සාර්ථක ජිවිතයක්.. ගමනක් යන්න... දුශේනිට දුකක් නම් දෙන්නෙපා...
@isurikaushalya2002
2 ай бұрын
ඔන්න ඔහොම දෙන්න එක්ක වීඩියෝ දාන්නකො අනේ ❤️🥰
@IshaniSanjeewani-rv1pd
2 ай бұрын
කිසිම ලොකු කමක් නැති දෙන්නෙක් හරිම නිහතමානීයි.... බුදු සරණයි 🤍
@slart3208
2 ай бұрын
1:15 ❤ Sachin Ayya & Dusheni Akka ❤
@kumariekanayaka752
2 ай бұрын
Dannatama සුභ පතනවා
@indukumari1159
2 ай бұрын
ලස්සන අනාගතයකට ආසිරි ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ආදරෙයි. පරිස්සමින් ඉන්න. බුදු සරණයි. ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@Srilanka-t6p
16 күн бұрын
ඔයාලා හැදුවට මන් හිතන්නේ නැ කාවි කියලා ඇස් වලට කදුළු පනිනවා ළමයි 😂😂😂❤පරිස්සමින් බුදුසරණයි දෙන්නටම
@pemawathiperera1220
2 ай бұрын
පුතා දුව හරිමලස්සනයි හරිම සතුටින් පලවෙනි පාරට විඩියෝ එක බලනවා❤❤ මම ඉතලි වල ඉන්න අමිම කෙනෙක් හදවතින්ම සුබ පතනව❤ ඔය දෙන්නටම ඒවගේම ඔයාල රඟපාන ටෙලි නාට්‍ය බලනවා❤❤ ඔචිචර සැරට කන්න එපා දරුවනේ පරිස්සමෙන් බුදුසරණයි 🙏🎁🌻🌻🌷🌷💐
@Redmi10bandara
2 ай бұрын
අනේ තව වොල්ග්ස් අරන් එන්න කො ❤cooking vlogs මරු ආදරෙයි දෙන්නටම 😍😍😍
@Rdkgamage
2 ай бұрын
කොරියන් ඔරිජිනල් රාමියොන් හදන්නෙ මෙහෙමයි- වතුර ටිකක් වැඩිපුර තියල ඒක උනු වෙන්න දෙන්න. වතුර ටික නටනකොට රාමියොන් එක හතරට කඩල දාන්න. ඒ ගමන්ම ස්පයිසි පැකට් එක දාන්න. ඒ කට බිත්තරයක් කඩල දාන්න. ඊට පස්සෙ ඒක මික්ස් කරන්න. විනාඩි 5 ක් විතර තැම්බෙන්න දීල බෝල් එකකට දාගන්න. මේ කොරියන් අය කන විදිය. මේක සුප් එක වගේ. වතුර ටිකක් තියනව. ඔයාල හදපු විදියත් හොදයි..❤ congrat for your try..❤❤
@SachiniKaushalya-h6e
2 ай бұрын
Hari laasanaii ayyee...dennama...hamadama sathutin parissamen inna onee dennma. bs. Oyalta..❤🙂
@littlekids9937
19 күн бұрын
ඔය දෙන්නට අපි ගොඩාක් ආදරෙයි ....යේසු පිහිටයි ..පරිස්සමෙන් සතුටින් ඉන්න ....❤❤❤❤❤
@damithPerera-xg3ey
2 ай бұрын
සචින්, දුශේනි දෙන්නටම හරිම ආදරෙයි... ජය වේවා...
@SehashikaUmayangani
2 ай бұрын
❤මන් ආසම නලුවා..(ලොකූ..) & ආසම නිළිය.. බන්ටී
@kasumimahanama7811
2 ай бұрын
ලස්සනයි දෙන්නම. ප්ලේන්ටී එකක් හදාගෙන ඕකත් එක්ක බොන්න දැවිල්ල අඩු වෙනවා. එළකිරි නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් පොඩ්ඩකුත් එකතු කරල හදන්න අනික් පාර. සැර අඩු වේවි. ජය වේවා දෙන්නටම! 💐❤️
@Tharidudanushka-mf4xu
17 күн бұрын
දෙන්න මරුවට මැච් වෙනවා අනේ .Aadrey dennatama .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ireshasadamali9446
26 күн бұрын
සචින් දුශේනි අනේ ඔය දෙන්නා ගොඩාක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි දෙන්නටම ❤️❤️
@achinichamodya6664
2 ай бұрын
4:43 අනෙ කනවා 😂😂😂😂
@dilshandilshan4949
2 ай бұрын
Ane oyala denn shoi..mama asai oyala dennata.hamdama sathutin inna.adarei.❤
@dilrukshl
2 ай бұрын
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@MenukaRosaniWandurambawithanag
2 ай бұрын
Mulinm kiyanna ona oyala dennanm harima soi. Dushenige kathawat mam harim asai. Onna oiwage boru soban nathi, jeevithe sabama de mehemai gatha karanne kiyala pennwanm lassanai. Oya noodles aka kohomath sarai. Sara adu kara gannm alawalu tikak akathu kara gan chicken ,start souse akathu Karan.❤❤❤❤❤❤❤❤❤adarei oyala dennata.
@KushanShantha
Ай бұрын
හරිම ලස්සන video එකක් ❤ ආදරෙයි ඔයලට
21:55
හිරි පොද වැස්සේ මොනාද වෙන්නේ ? ☔️🎬🫶🏻
Shiny Nethicumara
Рет қаралды 244 М.
8:33
කතරගම ගියේ ඇයි අපි???? එතන මොකද උනේ??
Sachin Liyanage
Рет қаралды 229 М.
00:58
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
Comedy Club
Рет қаралды 6 МЛН
00:41
When u fight over the armrest
Adam W
Рет қаралды 32 МЛН
00:15
А я думаю что за звук такой знакомый? 😂😂😂
Денис Кукояка
Рет қаралды 4,1 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,3 МЛН
28:45
මේ මොකද මේ?? මට නම් බෑ අම්බෝ😂😂😂
Sachin Liyanage
Рет қаралды 307 М.
8:30
පැටියෝ රත්තරං කියන වචන අපි ගාව නැහැ අපි දෙන්නට දෙන්නා කතා කරන්නේ තමුසේ ඕයි කියලා Dusheni & Sachin
GEETH
Рет қаралды 397 М.
20:50
කාලෙකින් ගෙදර! Dinner date with my❤️ මං ආසම breakfast recipe එක🥣|ගෙදර ගෙවෙන දවස්🫶🏽
Shanudrie
Рет қаралды 678 М.
59:12
තාත්තා මැරුණ දවසේ ඉඳලා ගෙදර තාත්තා වුණේ මල්ලි | සචින් ලියනගේ | Sachin Liyanage | Cafe R with DEARO
Rangana De Silva
Рет қаралды 255 М.
18:33
Sachin Liyanage | Kiyadenna Adare tharam.. Sachin Liyanage
KONARA VLOG
Рет қаралды 1,1 МЛН
21:59
නැන්දම්මගේ ලේලී | The Daughter In Law | Nandammage Leli - @Lochi
Lochi
Рет қаралды 4,9 МЛН
19:30
second hand bike ගන්න කලින් මේක බලන්න. මට වෙච්ච දේ වීඩියෝ එක්කම#scooter #bike
Shihara gamage 📽🔔 ( My Channel )
Рет қаралды 20 М.
19:45
Food Battle එකට ඇවිත් මේ දෙන්නට වෙච්ච දෙයක් | B&B Food Battle - Anjalee & Vidusha
B&B - Bold & Beautiful
Рет қаралды 199 М.
1:53
Dusheni Talks about Boyfriend Sachin on Raigan Tele Awards 2024 Stage
SL Noize
Рет қаралды 395 М.
20:21
Visekari | Episode 26 - (2024-11-25) | ITN
ITN Sri Lanka
Рет қаралды 92 М.
00:58
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
Comedy Club
Рет қаралды 6 МЛН