✔හාල්පිටි පාන් පිටි නැතුව හවසට හදාගන්න පුළුවන් රසවත් කෑම විනාඩි 5න්| tea time recipe|💓M.R KTCHEN💓

  Рет қаралды 867,905

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 324
@nishadarshana3803
@nishadarshana3803 2 жыл бұрын
මන් මේක බලපු ගමන් හැදුවා 👌 👌 නියමයි පට්ට රසයි විනාඩ් 10ක් වත් යන්නෙ නෑ ගොඩාක් ස්තූතී ආදරෙයි 😍😍❤❤
@hplsweets659
@hplsweets659 2 жыл бұрын
මං මේක විනාඩි 10 වගේ හදලා කෑවත් එක්ක හරිම රසයි ..❤️❤️❤️❤️
@Shivanthi6
@Shivanthi6 3 жыл бұрын
අවශාඅ බඩු ලිස්ට් එක පහලින් දාන්න ඒක හරිම පහසුයි. ඉස්තුතියි
@dahamisandeepani4556
@dahamisandeepani4556 2 жыл бұрын
ඔව්.
@thejanjayawardena467
@thejanjayawardena467 8 ай бұрын
ඔව්.
@randomstuff8968
@randomstuff8968 3 жыл бұрын
මමත් අනිවාර්යෙන් හදනව Thanks නංගා. ❤️❤️❤️❤️
@minukkitchen7900
@minukkitchen7900 3 жыл бұрын
බොහොම ස්තූතියි මදූ අක්කේ හවසට කන්න බොහොම රසවත් කෑමක් හදන හැටි කියල දුන්නට 😍 අනිවාර්යයෙන් හදලා බලනවා ❤️😊
@tharangasampath6178
@tharangasampath6178 2 жыл бұрын
මමත් හැදුවා රසයි බොහෝම ස්තූතියි කියලා දුන්නාට
@ajanthasubasingha7576
@ajanthasubasingha7576 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුම්යට 🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි අපට හදන විදිහ පැහැදිලි කර දුන්නාට .............!!!
@GpRamani
@GpRamani Жыл бұрын
සුපිරියි ❤❤🎉😊😊🎉
@sanukagamage8043
@sanukagamage8043 23 күн бұрын
හරිම රසවත් 🎉🎉
@kanthikanthi358
@kanthikanthi358 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට ...
@mmnaturegloss9808
@mmnaturegloss9808 3 жыл бұрын
Kemath rasawath.oyage voice ekath ahnna asai.eliye hadapu karavila curry eke idan me wenathuru blnwa.good luck. My 1st comment.
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරැවන් සරනයි බොහොම ස්තුතියි සරලයි ලේසියි
@ආතල්ලොකය-ණ9ග
@ආතල්ලොකය-ණ9ග 3 жыл бұрын
අද මං ඔයාගෙ වන්ඩු ආප්ප රෙසපිය හැදුවා විතරයි මේ මට ආවා thank you so much හැමදාම ඔයාගේ වීඩියෝ එකක් දානකම් අපි බලාගෙන ඉන්නවා
@anushasudarshani8213
@anushasudarshani8213 Жыл бұрын
බොහොම ඉස්තුතී ඔබ තුමියට😊❤️
@krishanishewoon6272
@krishanishewoon6272 2 жыл бұрын
හරිම රසයි මදූ අක්කෙ 😍
@neetharanjani1692
@neetharanjani1692 3 жыл бұрын
නිරවුල් වැඩ සටහනක් ගොඩක් ස්තූතියි 🌷🌷🌷
@susanthawap5307
@susanthawap5307 3 жыл бұрын
අනෙ අක්කෙ බුන්දි හදන විඩියො එකක් දාන්න කො 🥰🥰🥰😋😋
@chuttatv5342
@chuttatv5342 2 жыл бұрын
Ow ow mamath kemathi
@m.s.mnausathnausath8232
@m.s.mnausathnausath8232 2 жыл бұрын
මටත් ඔනි අක්කා
@roshanbuddika4655
@roshanbuddika4655 2 жыл бұрын
Kalin dammane
@tashikadinusara9135
@tashikadinusara9135 2 жыл бұрын
@@roshanbuddika4655 hh
@kaveeshanathmini678
@kaveeshanathmini678 2 жыл бұрын
Ane ou akke bundi hadana vidiha oni
@viranjagunatilake7624
@viranjagunatilake7624 3 жыл бұрын
හදලා බලනව ගොඩක් ස්තුතියි.
@maneldissanayaka8050
@maneldissanayaka8050 4 ай бұрын
Man haduwa හැරීම rasai tanks oyatha❤❤❤
@tharutharu1645
@tharutharu1645 3 жыл бұрын
හදන්නම්කො හදලා රස කින්නම්❤️❤️❤️❤️❤️
@onescreen1424
@onescreen1424 2 жыл бұрын
පට්ට හොදරසක් තියෙනවා
@nalanisenarathna8407
@nalanisenarathna8407 2 жыл бұрын
හදමු! !ස්තුතියි.
@chathurangagalmulla6060
@chathurangagalmulla6060 3 жыл бұрын
දාපු ගමන් බැලුවා .maru👍
@anuraranaweera2683
@anuraranaweera2683 2 жыл бұрын
මන් ඔබගෙ කැවුම්,රුලං කෑලි,අලුවා අවුරුද්ද ට හදන්න යන්නේ බොහොම ස්තුතියි ගොඩක් පින් කියලා දුන්නාට. ඒ වගෙම පොඩි ඉල්ලිමක් සව් බොරො /රුලං වලින් හදන (රුලං රවුම් බිස්කට්) මිලදී ගන්නවා හදිසි බඩගින්නකට( ආයුර්වේද වෛද්‍ය තුමියගෙ අවවාද අනුව normal Biscuit නොකා) එන්න එන්න මිල වැඩියි මාර්කට් එකෙ එය ගෙදර හදාගන්න පුළුවන්නම් කියලා දෙන්න බලන්න.💓👍💓
@nandananandana1747
@nandananandana1747 3 жыл бұрын
Maru rsapatai ikmanata hadanawa ane mata kiyannako ara pol cake koppe hadana vedio ake apita cake thatiyaka owen ake hadanna puluwanda kiya
@anuraranaweera2683
@anuraranaweera2683 2 жыл бұрын
අදයි දැක්කේ සුපිරි .කඩේට සල්ලි නොදි හදාගන්න පුලුවන් .බොහොම ස්තුතියි ආඩම්බරයක් ඔබ අපට.❤❤❤❤❤👍👍👍❤❤❤❤
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ 3 жыл бұрын
හරිම සුවදයිලු මම ඔික කලින් හැදුවා රුලං බදින්න ඔිනි නැතිනම් අමු රහයි.
@hashininadeesha6936
@hashininadeesha6936 3 жыл бұрын
Thanks kiuwata
@isusam9595
@isusam9595 Жыл бұрын
හරිම රසයි අක්කි.බූන්දි ලේසියෙන් හදන විදිය දාන්නකෝ
@nimalicharuni3201
@nimalicharuni3201 2 жыл бұрын
Rullan bedalada ganna one .👍🏻👍🏻
@rithushilove3787
@rithushilove3787 3 жыл бұрын
Tnx ඔයාට. 👍 ❤️❤️🌹🌹 හදන්න ඕන
@damiththushari6004
@damiththushari6004 2 жыл бұрын
අපිත් හැදුවා අක්කේ හරිම රසයි thank you අක්කේ ඔයාට 😘
@kiwikiko9051
@kiwikiko9051 2 жыл бұрын
5
@inokathilakarathne7925
@inokathilakarathne7925 2 жыл бұрын
Haduwa harima radai sthuthi
@asindhunimsara1947
@asindhunimsara1947 2 жыл бұрын
Oya lipe thibba pan eka electric cooker eke tiyanna puluwanda
@dhinushaninisansala5766
@dhinushaninisansala5766 2 жыл бұрын
Thaks akke rulan pack ekak genath thiyan hitiya hadanna kammali hithuna eth oya kiuyala dunna widiyatanam dan hadanawa.eth rulan badhaldha ganna one akke.
@manojsameera8749
@manojsameera8749 3 жыл бұрын
Akki. recipe Hari lesi. akki mama godak kema jathi hadanawa. Akkigen egenagena. Akkita Budu saranai. 😍😍😍😍😍😍😍
@geethanifrenando5089
@geethanifrenando5089 Жыл бұрын
Hadanna pahasi adeka weyadam nethi oyage kema warga ,godakma sthuthi
@shukriyasiddiq5625
@shukriyasiddiq5625 3 жыл бұрын
Adama hadanawa txfor sharing yummy recipes
@gangashaini8470
@gangashaini8470 Жыл бұрын
Meka hadal kochara kal. Thiyagnda puluwanda
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 3 жыл бұрын
ගොඩාක් ස්තූතී ... හදනව ඉක්මන්ටම
@shaminilakshani4498
@shaminilakshani4498 3 жыл бұрын
Akki oyage recipe harima shok,harima piliwalai.....akki youtube ekath thawa thawath diunuwenna oni.akkige chuti warddak.thiyenawa.man kiyana eka therun gani kiyala hithenawa.palaweni eka oya recipe description eka danna.අමුද්‍රව්‍ය ekak unath.dewani eka oyagen man reply ena prashna godak ahuwwa.eth ekakatawath reply kare nha..akki time madi athi bt.api wenuwen oya ea ganth vhuttak hithanna.
@sithumiasha1596
@sithumiasha1596 3 жыл бұрын
Mmmm rasa patata thiyana
@lakmalindika7572
@lakmalindika7572 2 жыл бұрын
හරිම රසයි
@inushashen846
@inushashen846 2 жыл бұрын
Niyamai ne
@ramanivithanachchi5842
@ramanivithanachchi5842 2 жыл бұрын
මිස් ඇත්තෙන්ම මං හරිම කැමති ඔයාගෙ ඔක්කොම වීඩියෝස් රෙසිපිස් නියමයි. සුබ පතනවා ලොකු වැඩක් කරන්න
@oshadarumeshakalanka8057
@oshadarumeshakalanka8057 3 жыл бұрын
Niyami
@sandradesilva7899
@sandradesilva7899 3 жыл бұрын
Meaka Harima rasai piti badala hadannath puluwan 👍🏼👌🏽👏🏾♥️🧡💕
@ApeMSKitchen
@ApeMSKitchen 3 жыл бұрын
Thanks you ලස්සනට ලෙසි විදිහට කරන ව්දිහ කියලා දුන්නට
@srilankatrawal404
@srilankatrawal404 3 жыл бұрын
Thanks akke onna man 1ta baluwa
@bhashinisathsarani3766
@bhashinisathsarani3766 3 жыл бұрын
Niyamai toge kama gono
@pramudithaanee1543
@pramudithaanee1543 3 жыл бұрын
Ada mama haduwa meka.. harima rasata awa.. thank u so much for ur ezy recipes.. 🤗
@thisarasandeepani4994
@thisarasandeepani4994 3 жыл бұрын
👍👍 nice
@charithsandaruwan8697
@charithsandaruwan8697 7 ай бұрын
ආදරෙයි❤❤
@babyfunny625
@babyfunny625 2 жыл бұрын
රුලං badalada ganna oni
@prasadinikumari2366
@prasadinikumari2366 2 жыл бұрын
Akke rulan badalada ganna oni
@ashade7114
@ashade7114 2 жыл бұрын
Wow Wow ?
@sudunishanthi9002
@sudunishanthi9002 2 жыл бұрын
Rulan badinna nadda nange 🙏🙏🙏
@ruhununature8602
@ruhununature8602 2 жыл бұрын
Mmm😋eka nm rasama rasa patai. Hadamuko...👍
@Chefrenuka76
@Chefrenuka76 3 жыл бұрын
Niyamaiiiiii
@sheroneferreira6545
@sheroneferreira6545 2 жыл бұрын
Nice I made it. Thank you for your recipe
@අමා-ම2ර
@අමා-ම2ර 3 жыл бұрын
1 මිලියන්වලට සුබ පැතුම් නැන්දේ ❤🤗
@sriyanirajapaksa9361
@sriyanirajapaksa9361 2 жыл бұрын
rulan bedalada nedda miss
@ShaSha-nj7lv
@ShaSha-nj7lv 3 жыл бұрын
Akki rulang bedalada ganna oone
@chandanisagarikadanapala8228
@chandanisagarikadanapala8228 2 жыл бұрын
Awashya deewal saha pramana kiyanna..rulan badinna oonada...eewa පැහැදිලි karagenama giya nm.hari.
@KanthiSilwa
@KanthiSilwa 10 ай бұрын
Rula n badinne nadda kiyanawada?
@afrashibly7003
@afrashibly7003 2 жыл бұрын
Should we roast the semolina ?
@yenumi7767
@yenumi7767 3 жыл бұрын
Maru akke niyamay 😍❤️
@sujatharohini3949
@sujatharohini3949 3 жыл бұрын
කියලා ,වැඩ ක්,නැහැ නියමයි ,යාලුවෙිි ඔයාට බුදුසරනයි ..❤
@raheemramsudheen5350
@raheemramsudheen5350 2 жыл бұрын
Akka mama Fathima Alva hathanne kohanatha video 1 thannako
@thilininarmada9320
@thilininarmada9320 3 жыл бұрын
Rulan kabale badinne nethuwada ekathu karanne
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
Godak Sthuthi
@oshadiwarunika9113
@oshadiwarunika9113 2 жыл бұрын
Akke rulan tika badinna onada
@dimuthulakmal8351
@dimuthulakmal8351 2 жыл бұрын
Akke 300g.suger dammama pani raha wadi unane.
@Rush-yt-u5y
@Rush-yt-u5y 3 жыл бұрын
Madhu💐💐💐
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Жыл бұрын
Godak stutiy ❤
@අසිතදිස්මාල්
@අසිතදිස්මාල් Жыл бұрын
Rulan badinna oneda
@velkopetkov8461
@velkopetkov8461 2 жыл бұрын
Kalin rulan bada ganna one ne neda
@hirusadu6660
@hirusadu6660 Жыл бұрын
Kade rulan badinna oneda akkeeee
@අසිතදිස්මාල්
@අසිතදිස්මාල් Жыл бұрын
Rulan badin nedda
@disniruwani641
@disniruwani641 2 жыл бұрын
Rulan 100k wage gannawanam seeni kohomada ganne
@NavodaSenuri-il2qu
@NavodaSenuri-il2qu Жыл бұрын
Kal tiya ganna pluvanda
@chamoy1002
@chamoy1002 3 жыл бұрын
Rulan tikak bedagannawada danna kalin..
@anushasewwandi3908
@anushasewwandi3908 3 жыл бұрын
Akki rulan badaganna onida?
@CanadaSLVlogs
@CanadaSLVlogs 3 жыл бұрын
හදල බලන්න ඕන ❤️🥰
@ushani9571
@ushani9571 3 жыл бұрын
Rulan badinna one nadda. Ape amma hadanawa pol kiri daala . Thank you
@hashininadeesha6936
@hashininadeesha6936 3 жыл бұрын
Ruln badinta ona nadda kaden gatta ewata mokuth karanne nadda
@ajanthaperera4735
@ajanthaperera4735 2 жыл бұрын
MAMA HARIMA KEMATHI OBAGE KEAMA HEDIMATA,VERY EAZY METHODS,THANKS
@malikasenseirathna7463
@malikasenseirathna7463 2 жыл бұрын
කොහොමද.සිනි.කිරන්නෙ.මැනලා.ගන්න බැරිද
@rekshilasenarathne3110
@rekshilasenarathne3110 Жыл бұрын
පොල්පැණි දාලා හදන්න පුලුවන්ද මිස්,බොහෝම් ස්තුතියි🙏💖🙏
@anuradhamendis5224
@anuradhamendis5224 2 жыл бұрын
Meka rulan badinnedda
@agithdinethu1901
@agithdinethu1901 2 жыл бұрын
Rulan bedada ganna
@nisansalalakmali6599
@nisansalalakmali6599 2 жыл бұрын
Rulan Bedale nei neda ganne
@sldailymeme6121
@sldailymeme6121 3 жыл бұрын
Rulan venuvata panpiti ganna puluvanda
@pramathilaka3472
@pramathilaka3472 2 жыл бұрын
niyamai jaya wewa.
@ravindulakshi6251
@ravindulakshi6251 3 жыл бұрын
Aniwarenma hadanna ona
@kavee_perera
@kavee_perera 3 жыл бұрын
Cake recipe one 😁😁😁 ilagata
@isurihimasha9520
@isurihimasha9520 2 жыл бұрын
Akke Meka kalthiyaganne puluwan neda
@RejinaPriyakanthi
@RejinaPriyakanthi 21 күн бұрын
Me hadana kama වල recipe danna plz
@123shammicmarasinghe6
@123shammicmarasinghe6 3 жыл бұрын
Akki rulan dodol dawas kiyak thiyaganna puluwannnada
@nalakagunasekara9960
@nalakagunasekara9960 3 жыл бұрын
රුලං බැදලද ගන්න ඕනා.thank you .
@Princess-im5ee
@Princess-im5ee 3 жыл бұрын
ඔව්.මන් හිතන්නෙ🤔පහළින් ගොඩක් අය අහල තිබුනා
@anuradhamendis5224
@anuradhamendis5224 2 жыл бұрын
Rulan badinna onada
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 37 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН