No video

✔හවස තේ වෙලාවට ඉතුරු වුණු බත් කෝප්පයයි සීනි කෝප්පයයි පාවිච්චි කරලා රස කෑමක්💓M.R KITCHEN💓

  Рет қаралды 743,145

M.R kitchen

M.R kitchen

Күн бұрын

#eveningsnacks#sweet#mrkitchen#
අවශ්‍ය ද්‍රව්‍ය
බත් 300g
සීනි 200g
පොල්තෙල් මේස හැඳි තුනක්
පාන් පිටි මේස හැඳි දෙකක්
ගෙදර තියෙන දේවල්වලින් රයිස් කුකර් එකේ පොල් කේක් හදමු👇👇
• ✔ගෙදර තියෙන දේවල්වලින්...
විනාඩි 5න් කිරිපිටි වලින් අයිස් කෝෆි හදමු👇👇
• ✔විනාඩි 5න් කිරිපිටි ව...
ප්‍රධාන අමුද්‍රව්‍ය 2න් විනාඩි 10න් කිසිම පිටි වර්ගයක් පාවිච්චි කරන්නෙ නැතුව සුපිරි රෑ කෑමක්👇👇👇
• ✔අමුද්‍රව්‍ය 2න් විනාඩ...

Пікірлер: 528
@gangakumari2253
@gangakumari2253 3 жыл бұрын
අදනං අම්මයි දුවයි දෙන්න එකතු වෙලා රස කෑමක් හදල හරිම රසයි වගේ දූ පැටියගේ හිනාවෙන් පේන්නෙ හදලම බලන්නං පරිස්සමට ඉන්න හැමෝම බුදුසරණයි 😍😍😍😍😍😍😍
@kumarimudalige243
@kumarimudalige243 2 жыл бұрын
අනේ හරි ලේසිරසආහාරයක්.
@user-lf5cn3hz9e
@user-lf5cn3hz9e 2 жыл бұрын
වාවු
@danad7429
@danad7429 2 жыл бұрын
Du Oyager Ol Reasip verry Beutyful b.s
@yaselapriyadarsana7075
@yaselapriyadarsana7075 2 жыл бұрын
R r vtf
@yaselapriyadarsana7075
@yaselapriyadarsana7075 2 жыл бұрын
F=
@omashweerasinghe1973
@omashweerasinghe1973 3 жыл бұрын
දෝනිව දැක්කම ආද⁣රේ හිතෙනවා.... හරිම ලේසියි නෙ මේ රෙසිපිය....👍👍👍😘😘
@nimmadhu8924
@nimmadhu8924 3 жыл бұрын
රස පාටයි ❤දෝනිටත් කවදාහරි හොදට කෑම හදන්න පුළුවන් වෙයි. එයාගෙ චූටි කමට අත් හසුරවන විදිහ 😍❤
@Isharaishara-ll4li
@Isharaishara-ll4li 2 ай бұрын
qey
@bba7150
@bba7150 3 жыл бұрын
අනේ ඔයාගේ බබා හරි ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️
@pawanrashmika1301
@pawanrashmika1301 3 жыл бұрын
ඔයාගෙ දූ පැටියා හරිම ලස්සනයි. කෑම එක මරු.
@nk3479
@nk3479 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගා ලේසියෙන්ම හදා ගන්න කියා දුන්නට. චූටි බෝලේත් අද ඉන්නවා. බුදු සරණයි පැටියට🎉️🎉️🎑️🎑️🎑️🎑️🎑️🎑️🎑️🎑️
@diliniliyanage977
@diliniliyanage977 Жыл бұрын
මමත් හැදුවා.හරිම රසයි.ගෙදර හැමෝම ගොඩක් ආසාවෙන් කෑවා..හරිම පොඩි දේවල් ටිකක් විතරනේ ඕනේ... ඉක්මනින්ම හදා ගන්නත් පුළුවන්.. ගොඩක් ස්තූතියි මේ වගේ recipe කියා දෙනවට
@kchandrawathi420
@kchandrawathi420 Жыл бұрын
අනේ චූටි දෝණියා ශෝයි
@fathishaz1532
@fathishaz1532 Жыл бұрын
Tnq so much akki kiyapu vidhihatama man hedhuva harima rasai 😍❤
@saurithishara99
@saurithishara99 Жыл бұрын
මමත් අද හැදුවා ඇත්තටම ගොඩාක් රසයි. හරිම ලේසියි .වරදින්නෙත් නැහැ .thankyou 🤗😚😚
@jofg48
@jofg48 2 жыл бұрын
ඇත්තටම හරිම රසයි ටිකක් හැලෙන ගතියක් තියෙනවා ගොඩාක් ස්තුතියි
@thathsaranibandara3281
@thathsaranibandara3281 3 жыл бұрын
ලස්සන බබෙක් 😍
@geesihumsandeepa9129
@geesihumsandeepa9129 2 жыл бұрын
hfs
@sriwardena9687
@sriwardena9687 3 жыл бұрын
ඔයාගේ කෑමගැන කියන්න වචන නෑ හරිම රසයි. ඔයා කොහෙන්ද ඉගෙන ගත්තේ මේ වගේ කෙටි කාලයක් තුළදී කෑම වර්ග හදන්න
@nishiweerakoon3699
@nishiweerakoon3699 3 жыл бұрын
චූටි දෝණිගෙ ඇස්දෙක හරිම ලස්සනයි ඔයාට තෙරුවන් සරණයි ❤❤❤
@nuwanwijayasiri6062
@nuwanwijayasiri6062 3 жыл бұрын
හරි ශෝක්. . අද චූටි සූපවේදිනියත් ඉන්නවා💐
@maliniwijayaweera2249
@maliniwijayaweera2249 3 жыл бұрын
Ll"
@fathimaamna1190
@fathimaamna1190 3 жыл бұрын
Akka pls pls show your face
@nadeekalakmali1996
@nadeekalakmali1996 Жыл бұрын
Anna ekane.chuty chef innawane
@RathnaArabawela
@RathnaArabawela Жыл бұрын
​😮LG u h 4z Mm iolite😂🎉😢😮
@RathnaArabawela
@RathnaArabawela Жыл бұрын
😊😊Lop
@hansaniwijesinghe4022
@hansaniwijesinghe4022 3 жыл бұрын
මාත් අදම හැදුවා. හරිම රසයි. ❤️ Thank you.
@SamsungSamsung-jl2uc
@SamsungSamsung-jl2uc 2 жыл бұрын
අනේ මේ මිශ්‍රනේ භාජනේ ඇලෙනවනෙ 😥💔
@apsaradissanayake1696
@apsaradissanayake1696 3 жыл бұрын
අද හැදුවා. රසයි හරියටම හැදුනා thank you so much sister ❤❤😍🙏🙏🙏
@sadu..sadu..7801
@sadu..sadu..7801 3 жыл бұрын
Rasayda..hodt tibbda..
@malkanthipdr8384
@malkanthipdr8384 3 жыл бұрын
ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි
@sevwandihettiarachchi9250
@sevwandihettiarachchi9250 3 жыл бұрын
අනේ.. 🥰🥰දූ පැටියා 🥰🥰 බුදු සරණයි !
@tharuvish5508
@tharuvish5508 3 жыл бұрын
Oya kiwwa widihatama haduwa.. Godak rasai akkiyo.. Oyage manika godak lassanai.. Thanks rasa kama hadanna hamadama kiyala denawata..
@amabalasooriya2719
@amabalasooriya2719 3 жыл бұрын
ඔන්න මන් දැන් හදලා ඉවර උනේ.හරිම රසයි..😍😘..මේක සුපිරි රෙසිපියක්..තැන්කූ අක්කේ😍😍😘😘
@malkimalki7360
@malkimalki7360 3 жыл бұрын
Week end eke math hadanawa ..
@dhammikamalkanthi4552
@dhammikamalkanthi4552 3 жыл бұрын
Kalath balanna hode
@imansathsindu7260
@imansathsindu7260 2 жыл бұрын
මාත් හැදුවා හරිම ලේසියි හරිම රසයි
@thakshilakodithuwakku592
@thakshilakodithuwakku592 3 жыл бұрын
Sha niyamai akki...❤️‍🔥😋😋😜😜😜chuti donith harima shok
@enhypeland3049
@enhypeland3049 3 жыл бұрын
ඔයාගේ රෙසිපි හරිම ශෝක්.ලේසියෙන් හදන්න පුලුවන්.අලුත්ම විදිහේ ඒවා.මේ වගේ වීඩියෝ අපිට දෙනවට ගොඩක් ස්තූතියී..
@dilakshishani65
@dilakshishani65 3 жыл бұрын
Cerfew kale godaakma sarala oyage recipe witharai.😋😋
@saumyaperera6788
@saumyaperera6788 3 жыл бұрын
හරිම ලේසි recipe ekak . හදලා බලන්න ඕනෙ . Thank youuuuu 🌷🌷
@saliyahemantha3525
@saliyahemantha3525 3 жыл бұрын
Godak kematiy.thank you miss.chooti duwata budu saranai
@suvanthamaler4031
@suvanthamaler4031 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කා
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
ගොඩක් කැමතියි.අම්මා ටයි.දුවටයි..තව තවත් ශක්තිය දහිරිය ලැබේවා.තෙරුවන් සරණයි
@nawodaprabashini6480
@nawodaprabashini6480 2 жыл бұрын
අම්මිගේ දු පැටියා ලස්සනයි බුදු සරණයි ඔයාගේ කෑම රේසිපි හරි ලේසි වැඩි ආටෝප නෑ මම ආසයි
@manelsubashini2915
@manelsubashini2915 Жыл бұрын
Akka mn adai meka haduwe. ... Habai mata lipe paya bagayak thiyaganna una.... Eka rasai akka... Thanku
@evelynfernando3660
@evelynfernando3660 3 жыл бұрын
අනෙ. සැගඋනු. දියනිය ලක්ෂණයි thank you 👍
@pushpagamage3190
@pushpagamage3190 3 жыл бұрын
හරිම සරලයි.ස්තූතියි ගොඩක්.
@user-jf2rs6jp1c
@user-jf2rs6jp1c 3 жыл бұрын
චුට් බට්ට් ඉන්නවා 😘😘 මැනික ❤️❤️❤️. බුදු සරණයි ..
@dhammikamalkanthi4552
@dhammikamalkanthi4552 3 жыл бұрын
Chuuuuuuti keli podiththa niyamaaaaai bs
@chalanipriyadarshika3893
@chalanipriyadarshika3893 3 жыл бұрын
Mn ada hawasa haduwa.gedara okkoma Aya asawen kawa. thank u very much 💐
@kosaladisanayake7834
@kosaladisanayake7834 3 жыл бұрын
රස පාටයි හරිම ශෝක් අක්කි
@nawathena4388
@nawathena4388 3 жыл бұрын
Oya kiyla dipu godak kema warga mn heduwa matam hitha gann be mnmada mewa hadanne kiyla godak pin mokda wedi anam manm ne ape gedra thiyena dewal walin ikmntma hadann puluwan dewal kiyla denawa ස්තුති 🥰🥰🥰🥰
@madushanikaushalya6745
@madushanikaushalya6745 3 жыл бұрын
දෝනි cute 😋 අනිවාර්යයෙන් රස බලන්න ඕන.... ඒ කෑමෙත් 👌😋
@yenuliprarthana8982
@yenuliprarthana8982 2 жыл бұрын
මම හදල මේ රස බලන ගමන් ගොඩාක් රසයි මේ වගේ ලේසි රෙසිපි කියල දෙනවට ගොඩක් ස්තූතියි අක්කි👍👍💚
@kanchanakumari3649
@kanchanakumari3649 2 жыл бұрын
නියමයි මාර රසයි වගේම ගුණයි අක්කේ අක්කට පිං 🙏🙏😍😍
@samithasamitha9723
@samithasamitha9723 2 жыл бұрын
Atthatama godak rasai. Mewa kiya denawata godak pin. Parissamin inna
@xfizerff7894
@xfizerff7894 3 жыл бұрын
Thanks rasa recipe denawata♥️
@wasanthasamarakoon3580
@wasanthasamarakoon3580 3 жыл бұрын
Thanks man illapu de dunna oya lassana duwek. ❤️❤️❤️
@bishairabichchu4461
@bishairabichchu4461 3 жыл бұрын
Ane kella lassanai,, mama muslim kenek,, oyage hema resipi ekakma balanawa, balala hadanawa, tnx mr akki
@sanduniperera4793
@sanduniperera4793 3 жыл бұрын
මාත් හැදුවා රසනම් හොදටම තියනවා. Thank you akki
@aththanayakanimanka9760
@aththanayakanimanka9760 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි..👍👍👍
@anurakk808
@anurakk808 7 ай бұрын
අපිත් අද දොදොල් හැදුවා හරි රසයි♥️😋
@dishnakumari166
@dishnakumari166 3 жыл бұрын
මන් අදම හැදුවා හරිම රහසයි ස්තුතියි 🙂
@dshdhammi7724
@dshdhammi7724 2 жыл бұрын
ස්තුතියි හරිම සරලව කියාදෙනවා යහපතක් ම වේවා
@sagarikakelaniyangoda3854
@sagarikakelaniyangoda3854 3 жыл бұрын
Oyaage recipes kipayalma heduwa. Ewaharimarasai. Ewagema hadhannath pahasui. Godak sthuthii. Chuti duwatath oyaatath paule sematath theruwan saranai . Stay safe . Be careful .
@sajanasadamali
@sajanasadamali Жыл бұрын
ඇත්තමයි මේක ගොඩක් රසවත් මම මේක වීඩියෝ එක බලන ගමන්ම හැදුවා හරිම රසයි
@chathusewwandi293
@chathusewwandi293 2 жыл бұрын
අනේ අක්කෙ මම අදයි හැදුවෙ මෙික. රස නම් සුපිරි. දැන්නම් බත් ඉතුරු කරල මේක හදන්න හිතුන. එ් තරම් රසයි
@k.m.k.kothalawala1698
@k.m.k.kothalawala1698 3 жыл бұрын
අම්මයි දූයි....තෙරුවන් සරණයි ඔයාල හැමෝටම.. .පරෙස්සමින් ඉන්න.. ඒ ගමන්ම අපිට මේ වගේ දේවලුත් කියල දෙන්න හොදේ ❤❤👌🌷🌷
@ushani9571
@ushani9571 3 жыл бұрын
Hadala balannamko oyage resipi hari lesi man godak dewal hadala thiyenawa. Thank you❤️❤️❤️❤️❤️
@podda_hostale_123
@podda_hostale_123 2 жыл бұрын
මමත් හැදුවා රසයි.තැන්ක්ස්
@DemU-
@DemU- Жыл бұрын
මං ඕක හැදුව බලාගෙන ... මාරම රසයි 🥺♥️
@kaumadiscreations1958
@kaumadiscreations1958 3 жыл бұрын
හරිම රසයි... 😍 thank you akke..
@menakawimalasena6026
@menakawimalasena6026 10 ай бұрын
අක්කෙ මමත් හැදුවා . හරිම ආසවෙන්
@methmanamodi4322
@methmanamodi4322 Жыл бұрын
හරිම ශෝක් මම මෙ කෑම එක 3 පාරක් හැදුවා හරිම රසයි
@bluecaptraining9889
@bluecaptraining9889 3 жыл бұрын
කෙල්ල හරි ආසාවෙන් කෑව😃😍😘❤️
@sujatharohini3949
@sujatharohini3949 3 жыл бұрын
අදනමි,දුනත්,එකතුව ,කැමහැදුව,සතුටට,මගෙු්බඩ,මෙන්ම ,හිතත,පරැනා,ඔයාලටතෙරැවන්,සරනයි..🙏🙏🙏🙏🙏🙏🙏👍
@nirmalapamala7784
@nirmalapamala7784 2 жыл бұрын
රස දොදොල් කන ලස්සන දෝණි ඹයාට තෙරුවන් සරණයි ජේසු
@chamikakuruppu1489
@chamikakuruppu1489 3 жыл бұрын
ඔයා හදන එව බලන්න හරි ආසයි..හදන්න ත් ලේසියි ...රසත් එමයි...🌹🌹🌹❤️❤️❤️
@tilakarahim499
@tilakarahim499 3 жыл бұрын
Godak stuti ...e wagema podi donith harima sundaraii... Budusaranai .
@btsyasin730
@btsyasin730 3 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි Thanx
@anuradhakalum2720
@anuradhakalum2720 3 жыл бұрын
අද දූත් ඉන්නවා . බුදු සරණයි . රස පාටයි . අනිවාර්යයෙන්ම Try කරනවා . Thanks 😊
@nalanisenarathna8407
@nalanisenarathna8407 2 жыл бұрын
හදමු, ලස්සනට තියනවා. ස්තුතියි. 🌹🌹🌹
@sameesalon3890
@sameesalon3890 3 жыл бұрын
ෂා නියමයි හිතා ගන්නත් බැ ඔබ හදන කැම වට්ටෝරු ස්තුති චුටි දුවටත් තෙරුවන් සරණයි ..
@nirodhithakshila3916
@nirodhithakshila3916 9 ай бұрын
හරිම ලෙසියි අක්කෙ Thank you 😘 තව මෙවගෙ video දාන්න ☺
@nandakarunathilaka6207
@nandakarunathilaka6207 3 жыл бұрын
මං ඔයා කියලා දුන්න බිස්කට් පුඩින් එක හැදුවා.හැමෝම රසයි කිව්වා.මේකත් හදනවා.thank you😋
@malikaariyarathne4159
@malikaariyarathne4159 3 жыл бұрын
ලස්සනයි දෝණි පැටියා. ඔයාටත් ගොඩාක් ස්තුති. ඔයාගේ recepy ලේසි නිසා ඉක්මනට අපි හදාගන්නවා dr. .
@kanthikanthi7849
@kanthikanthi7849 2 жыл бұрын
Oyage.resapy.aka.gogak.lesy.akak A.nisa.mamath.hadnawa.oyatatai.chutiyatay.budu.saranay
@thiliniparsangikaranathung8566
@thiliniparsangikaranathung8566 3 жыл бұрын
Mamath haduwa.harima rasai.et pol tel nodamma nm hodai hituna.amu tel rahak enawa.et rasata tibba
@inushadushmantha4249
@inushadushmantha4249 2 жыл бұрын
Mamath haduwa rasai thank you
@uthpalageorge5624
@uthpalageorge5624 3 жыл бұрын
Man ada me recipe eka hadala baluwa , godak rasaii aththata, 🤩 ee wagema godak ikamanata hadanna puluwan, godak thank you me wage honda recipes hadala pennanwata, thank you very much! All the very best! ❤️❤️❤️
@ranjanijayathilake1118
@ranjanijayathilake1118 3 жыл бұрын
Wow panch.....අදයි දැක්කේ .අම්මාවත් දැක්කා දුවත් දැක්කා .තාත්තාවත් පෙන්නන්න .තාත්තාත් උදව් කරනවානේ. පහසුවෙන් හදාගන්න පුලුවන් දේවල් කියලා දෙනවා. Thanks . God bless u all family
@riznyr1209
@riznyr1209 Жыл бұрын
atha apith hethuva harima rasai
@disnaariyathilaka1908
@disnaariyathilaka1908 2 жыл бұрын
හරිම රසයි
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 жыл бұрын
Thank you receipeekataduwa oyawagemai, Hari wasanavanthapenumai, Good luck
@blood_hunter5324
@blood_hunter5324 2 жыл бұрын
ane apith hadhuva harima rasayi
@kumarikumari5789
@kumarikumari5789 3 жыл бұрын
මම හැදුව හරිම රසයි ඔයාටස්තුතියි
@nimalimadushika9777
@nimalimadushika9777 2 жыл бұрын
දූ පැටික්කි ලස්සනායි.මේ පාර හබී ආවම අපි දෙන්නා හැදුවා .සුපිරි ....මන් තමයි ගොඩාක්ම කෑවේ....😋😋..
@user-gw9cc7il4b
@user-gw9cc7il4b 11 ай бұрын
Lesi yen hadanna puluwan kemak .thank you akke
@user-pg7fh5lw9j
@user-pg7fh5lw9j Жыл бұрын
චූටි දුවට බුදුසරණ වේවා
@sanjeewanishanika9154
@sanjeewanishanika9154 Жыл бұрын
අනේ මාත් හැදුව....දර ලිපේ...ගොඩක් ස්තූතිය
@sanjusrilanka3463
@sanjusrilanka3463 3 жыл бұрын
අනේ ශෝයී සුදුමැනික උම්ම්මා.ආදරෙයිමැනික බුදුසරනයි
@samarasingh3065
@samarasingh3065 3 жыл бұрын
Dodolwalata wadiya du manika watinawa budusaranai patiyo🙏💞💐🇱🇰💐
@pramudijayodya8141
@pramudijayodya8141 2 жыл бұрын
Mama haduva oya kiyapu vidiyatama thanks oyata
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 2 жыл бұрын
ගොඩක්ම ස්තුතියි හුරතල් චූටි දූ සිගිත්තිටත් අම්මාටත් බුදු සරනයි තෙරුවන් සරනයි සියලුම දෙව්වරු ආරක්ෂා කරත්වා
@chamalisugandika7750
@chamalisugandika7750 3 жыл бұрын
මමත් දෝදෝල් හදලා බැලුවා කලාත් බැලුවා හරිම රසයී චුටි දෝනි ඔයාටත් බුදුසරණයී අමිමා ටත් බුදුසරණයී
@prarthanajayaweera5886
@prarthanajayaweera5886 2 жыл бұрын
Aththatama hondai eth anthima tike ara dodol wage thele badila ekata ekathuwena gathiya awe na...set wenne nathiwei kiyala tray ekata damma min 30kma balala... tray eke allen nathuwa hodata set una... Thank you...
@roshanroshan6518
@roshanroshan6518 3 жыл бұрын
Oyage kama niyamai.thanks
@manelsudu1507
@manelsudu1507 3 жыл бұрын
Doni harima cute ....apith hadala balannam tnq akki apita ලේසි recipes denawata
@lakshininimeshika1771
@lakshininimeshika1771 3 жыл бұрын
දෝණි මැණික නම් හරිම ලස්සනයි 😘😘😘😘
@sriyaniranasinghe8814
@sriyaniranasinghe8814 2 жыл бұрын
Lassana du sigiththa Theruwan saranai donita
@chandiperera6763
@chandiperera6763 2 жыл бұрын
Math haduwa ..rasama rasaaaaiii
@manojkariyawasam6292
@manojkariyawasam6292 3 жыл бұрын
Akke hwsa math hduwa. Rasata tibba... tnx for recipi
@iraniayesha9311
@iraniayesha9311 3 жыл бұрын
චූටි දෝණිය නිසාමයි අද nam බැලුවේ
@sarojanipushpakumari651
@sarojanipushpakumari651 2 жыл бұрын
පට්ට♥️♥️♥️🌹🌹🌹🌹
@Anushka-zp9ss
@Anushka-zp9ss 3 жыл бұрын
Apith haduwa harima rasai thank you akki 😍
@nuwandamith6989
@nuwandamith6989 2 жыл бұрын
අදනමි.නියමයි.හදමු..බලන්න..thank.u.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,4 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 2,4 МЛН