KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ළමයින් 7 දෙනෙක් හදපු ප්‍රකෝටිපති තාත්තා |Sujeewa Palliyaguru| @palliyaguruge4842
16:54
සෙනසුරාදා දවස බබාලා 5 දෙනා එක්ක ගත කර හැටි | පිටකොටුවේ ක්‍රීඩා උපකරණ ගන්න යමු #v7අපි #with5kids
16:50
진짜✅ 아님 가짜❌???
0:21
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
18:28
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Thank you mommy 😊💝 #shorts
0:24
හුරතල් පොඩ්ඩෝ 5ක් එක්ක සැපට ඉන්න ව්‍යාපාරික අම්මයි - ඉංජිනේරූ තාත්තයි
Рет қаралды 191,629
Facebook
Twitter
Жүктеу
1
Жазылу 180 М.
DUHUWILI
Күн бұрын
Пікірлер: 208
@jobhoyannno3865
Жыл бұрын
දරුවෙක්ව ගුන යහපත් විදියට හදලා තියෙනවනම් ඒක තමා දෑවැද්ද ..පට්ට එ කතාව❤❤
@littlemermaid5921
Жыл бұрын
මන් මේ family එකේ ලොකුම ලොකු fan කෙනෙක්. මාත් දවසක බබාලා ගොඩක් හදනවා . ආදරෙයි තේජා අක්කි and අයියා ❤❤❤
@nirashagamage3785
Жыл бұрын
V 7 family මම බලනවා .. දරුවෝ කොපමන ඉදියත් වැඩිනෑ අනේ.. හරිම පිං වන්ත පවුලක්...බුදු සරනයි..
@sudarma8148
Жыл бұрын
හරිම ආස හිතෙන විඩියෝ එකක්,පවුලක් විදිහට අලුතින් ජිවිතය පටන් ගන්න ඉන්න අයට ඉගෙනගන්න ගොඩක් කරැනු තියෙනවා ,වැඩ සටහන මෙහෙයවපු මහත්මාටත් ස්තුති
@sashikasewwandi1635
Жыл бұрын
V7 අපි හැමදාම ඔයාට අපි ආදරෙයි ❤❤❤
@prashadi27
Жыл бұрын
හරිම ලස්සන ෆැමිලි එකක්. ආදරණීය ලස්සන පවුලට බුදු සරණයි ! හැමදාමත් සතුට්න් පරිස්සමෙන් සැනසීමෙන් ඉන්න ලැබේවා !❤️
@chathurikajayalath6123
Жыл бұрын
අද තමයි අයියා ගේ කටහඩ අහුවේ.පොඩ්ඩො න්ටයි අක්කටයි අයියටයි තෙරුවන් සරනයි.හැමදමත් සතුට ඉතිරේවා.
@dilaniranasinghe8133
Жыл бұрын
God bless you all very happy to see this family.❤
@sarasidewindi942
Жыл бұрын
ගොඩක් කල් ඉදන් V7 යූටිඋබ් චැනල් එක බලනව අදමයි අයියගෙ කටහඩ ඇහුවෙ..තේජා අක්කි ආදරෙයි ඔයාලා හැමෝටම 😍❤️
@randunisarasi3716
Жыл бұрын
Wena rataka inna math ude waruwe mage baba ekka waeda karanagaman lankawe gedaraka tiyena sadda badda ahan asawen balana V7.
@asafernando6290
Жыл бұрын
නියම පවුලක් සමාජයට හදුන්වා දුන් ඔබට ස්තුතියි.
@MangalikaHewage-j6b
Жыл бұрын
වාසනාවන්...! වාසනාවන් ..! ඔබ සැමට තෙරුවන් සරණයි ! ආදරණීය ආදර්ශමත් එකතුවීමක්.....
@maduperera1123
Жыл бұрын
V7 හරිම ආසාවෙන් බැලුවා .... අද තමයි චමීර අයියගේ කටහඩ හොදටම ඇහුවේ .... තේජා අක්කී... well done duhuwili.....
@kamanisilva59
Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා ,ආදර්ශමත් පවුලක් ,v7 අපි ඔයාලට ගොඩක් ආදරෙයි,සුබපතනවා බුදුසරනයි
@wpadmalatha5415
Жыл бұрын
ඔයාලවගේ අය මෙිලොකේ අඩුයි සල්ලි උතුරන්න තියෙන පවුල්වල අයත් ලමයි හදන්නෙ දෙන්නයි ඔයාලසාමාන්‍ය පවුලක් වෙලත්මෙිවගේ දරුවො හදපු එක ගැන ගොඩක් ආදරේ හිතෙනව සිංහල ජාතිය නැති වෙිගෙන යන කාලේ ඔයාල උතුමි මනුස්සයො නිදුක් නිරොගි වාසනාවන්ත ජිවිතයක් ලැබෙිවා බුදුසරනයි
@roshanadriyan2931
Жыл бұрын
නිහතමානී කමින් පිරි පවුල ක් බුදු සරණ යි.❤❤❤❤
@nilanidarshika8136
Ай бұрын
හොද අම්මා කෙනෙක් වැදගත් තාත්තා කෙනෙක් 💜️
@sumethracol3331
Жыл бұрын
මෙඅාදරනීය පවුලේ සාර්තකත්වයට මුලිකම දේ තමයි දෙදෙනාගේම අදහස් වලට දෙදෙනාම ගරු කිරිම එකිනෙකාට උදවි අැතිව අවබෝදයෙන් ඡීවිතයට පොලවෙ පය තියලා මුහුන දිමමයි❤❤❤❤❤
@bagyavikramarathna8028
Жыл бұрын
තේජා නංගි ගොඩාක් සතුටුයි , අද තමයි මල්ලි ගේ කටහඩ ඇහුණේ, මම ඔයාගේ න් ගොඩාක් දේ ඉගෙන ගන්න වා, තුරුනුවන්ගෙ සරණයි
@h.l.malani.6278
Жыл бұрын
සියපවුලටම තෙරැවන්සරණයි 👍🙏❤❤❤❤
@khsshemachandra2140
Жыл бұрын
Lucky Family. Congratulations. DewiBalikawe hoda diyaniyak.
@thilinajayasinghe7339
4 ай бұрын
Wow !!!” නියමයිනෙ! Good Luck “!!!
@anushapushpakanthi9808
Жыл бұрын
ආදරණිය පව්ලක් අපි හැමදාම ආදරෙයි v7ඔයාලට හැමදාම ඔයාලගේ වීඩියෝ බැලුවත් මල්ලිගේ කටහඩ අද තමයි හරියටම ඇහුවේ බුදුසරණයි හැමෝටම
@nextours1986
Жыл бұрын
සැමට තෙරුවන් සරණයි
@chandiniroshapriyadarshani2437
Жыл бұрын
🇱🇰🙏🇮🇹💐👍👏👏 Lassana wadak.jayama wewa.🌻🌻🌻🌻🌻🌻🌻❤️
@sithumsanjaya8934
Жыл бұрын
අපේ අම්මගේ පවුලේ ලමයි 5ක් ඉන්නවා 😅අපේ තාත්තගේ පවුලේ එයා විතරයි එත් ලමයි වැඩි පවුල් හරි සමගියි එ වගේ පවුල් වල ලමයි සමාජ විරෝදි ක්‍රීයාවලට යොමු වෙන්නේ ඉතාමත් අඩුවෙන් ❤❤❤❤❤එක සත්‍යම කතාවක්
@chamilakrishanthi7401
Жыл бұрын
හරිම ලස්සනයි ආසයි බලන්න හරිම ලස්සන පවුලක් .බුදු සරණයි
@Cool-pd3ck
Жыл бұрын
Kenu මැණික...v7 ape ආසma family එක...තේරුවන් සරණ y 🙏🙏
@nethulyasooriarachchi8625
4 ай бұрын
අපිට දරුවො හය දෙනෙක් ඉන්නවා. දුවලා පස් දෙනයි බාල පුතයි. ලොකු දුවට වයස විසි හටයි. එයා දැන් පෘතුගාලයේ ආචාර්ය උපාධියට ඉගෙන ගන්නවා. දෙවෙනි දුවට විසි හතරයි. එයා රාගම වෛද්‍ය පීඨයේ ආචාර්ය උපාධියට ඉගෙන ගන්නවා. තුන් වෙනි දුවට විසි එකයි. එයා විශ්වවිද්‍යාලයේ තුන් වෙනි වසරේ ඉගෙන ගන්න අතර cinnamon head office එකෙ L & D consultant කෙනෙක් විදියට වැඩ කරනවා. හතරවෙනි දුවට දහ නවයයි. එයත් විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙන ගන්න අතර ඇමරිකාවේ ආයතනයක රස්සාව කරනවා. පුංචි දුවට දහ හතයි. එයා මෙ අවුරුද්දේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විභාගය ලියනවා. පුතාට අවුරුදු දහ හතරයි.එයා සාමාන්‍ය පෙළ ලියන්න සූදානම් වෙනවා. රජයේ නිලධාරියෙක් විදියට කාලයක් කටයුතු කල මම පස්සේ දරුවො බලාගෙන ගෙදර නතර වුණා. දැන් මම මගේ දරුවො ගැනත් එයාලව මෙ විදියට මෙහෙයවන්න හැකි වීම ගැනත් ඉන්නෙ කියන්න බැරි තරම් ලොකු සතුටකින්.
@niroshasajewani761
11 күн бұрын
❤❤❤
@ThusharaThejan
10 күн бұрын
❤❤
@oselaamarasinghe7523
Жыл бұрын
වාසනාවන්ත පවුලක්❤️🌼
@wasanafernando6314
Жыл бұрын
ඔබ සැමට තෙරුවන් සරණයි !!
@kanchanahathilakasinghe51
Жыл бұрын
V7....හැමදාමත් ඔයාලගේ video බලනවා ....ඇත්තටම සතුටුයි ....සුභ පතනවා..ඔයාලට ....තෙරුවන් සරණයි ....❤❤
@sriyakanthirathnalatha1403
Жыл бұрын
V7 ගොඩක් වීඩියෝ බැලුවා ඒත් ළඟ දී නම් බැරි වුණා.කොහොමත් දරුවො කීප දෙනෙක් ඉන්න පවුල් වල දරුවො ගොඩක් හොඳයි. හොඳ ගතිපැවතුන් තියෙනවා. මම දැකලා තියෙනවා. ඔයාලාගේ ඉදිරි අනාගතය ගොඩක් සුබ වෙනවා. බුදුසරණයි.
@Abdullah_xx_legend
Жыл бұрын
I have a huge love n respect with this beautifull family ❤
@dinushasampath3720
Жыл бұрын
අපේ ආදරණීය V7 සෙනෙහෙවන්ත පවුල්. ❤
@nisansalahansamali3637
Жыл бұрын
mn aaasama avyajama charithaya V7.adai aththatama aiyage katahada ahuwe.aththatama samajeta wedagath me wage family ekakage vedio ekak krapu ekata godak pin oyalatath
@shakyasmom..6547
Жыл бұрын
Wenath programme ekakin akkalawa dakiddi mara sathutui ❤❤❤🙏🙏🙏 V7 අපි 🎉🎉🎉🎉
@SudeshNanayakkara-x8p
5 ай бұрын
Wow, lovely family, harima Adambarai, Budusaranai
@warnikanayomi7148
Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා...
@shamalirathnayake3036
3 ай бұрын
තෙරුවන් සරනයි පව්ලටම
@onithikaveesha9142
Жыл бұрын
ආදර්ශමත් පව්ලක් ❤
@shanadiyaddehiwatta487
Жыл бұрын
තේජා අක්කා අයියා....ලස්සනයි හැමදාම වගේ
@chathurikajayaweera4853
Жыл бұрын
Budu saranai..❤❤😊
@sudarshaniliyanage8379
Жыл бұрын
බුදුසරණයි ❤️❤️🙏
@priyanthiniluka5837
Жыл бұрын
ඔයාලට බුදු සරණයි ♥️♥️♥️♥️♥️
@RuwanKumari-y8b
Жыл бұрын
Oyala siyalu denatama theruwan saranai
@PiyumikaNadeeshani-y7e
Жыл бұрын
❤❤❤ budu saranin siyalu dewiyange pihiten thawat wasanawantha daru sampathak lebee balaporottuwa sapala wewa..!🙏
@chathurikaprabodani4964
Жыл бұрын
Mn asama youtube chanel eka v7...😍😍😍
@aruninaw
Жыл бұрын
Good job nuwan malli❤. ❤Theja n family
@poornimakaushalya2914
Жыл бұрын
Attama godak adarshamath katawak hamadama sathutin inna theruwan saranai
@cheramidealwis1063
Жыл бұрын
All the best Theja akka💐💐
@ramyaweerakoon4911
Жыл бұрын
ඔබ සැමට තුනුරුවන්ම සරණයි!❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@meththarathnayake4020
Жыл бұрын
V7Love you all......තෙරුවන් සරනයි හැමෝටම ...
@jayanthaaravinda1110
8 ай бұрын
Thaja nanga daruwo 5 danata mallita jesu pehitai hama pathumakma etu wewal good 👍 💖 luck ♥️ ❤❤❤❤❤❤❤Adaraii hamadama wage satutin inna man Dilani satharasinghe akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@donamalika3908
Жыл бұрын
God bless 🙏🙏🙏🙏🙏🙏 all of you ❤️🙏👍🙏
@annpeiris8203
Жыл бұрын
God bless your family ❤
@chalanidinusha849
Жыл бұрын
Hari asawen beluwe, welawa giya terune Wath nehe, good luck family❤❤❤
@udulanelum6959
Жыл бұрын
Ada thama aiyage kata hada ahuve 🥰🥰🥰
@NisansalaNisansala-j1k
Жыл бұрын
❤ V 7 අපි
@kaushalyajayathunga6407
Жыл бұрын
V7♥️♥️♥️♥️♥️♥️♥️ Lovely family 💐
@ashapabodanistudioa5266
Жыл бұрын
Good job nuwan... keep it up...🥰🥰🥰
@rathnaranathunga1838
Жыл бұрын
God blessed your family. Congratulations
@dineshpriyadarshana6629
4 ай бұрын
Budu saranai adarshamat paulak.
@sriyajayasinghe3141
Жыл бұрын
Harima adarainiyai.
@madn..marasingha
4 ай бұрын
Theruvansaranai adaraniya paulak ❤️❤️❤️❤️❤️
@lakamalagedayani6626
Жыл бұрын
ඇත්තටම ඉතින් ඔයාල වාසනාවන්තයි සතුටුයි ඉතින් දරුවන්ට සහ ඔබ දෙදෙනාට සහ පවුලේ අයට සහ ඔයාලගෙ මිතුරු මිතුරියන්ට තෙරුවන් සරණයි .💕❤💕❤💕❤💕❤💕
@harshakasun6445
Жыл бұрын
ආදරෙයි හැමදාමත් v7❤️❤️❤️
@dammikakarunarathna9819
Жыл бұрын
තෙරුවන් සරනයි
@rasikalasanthi6262
Жыл бұрын
බුදු සරණයි 🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@saddesilva5927
Жыл бұрын
Ethama Honda Cham paulak obala siyalu denatama yahapathakma wewa, deergayu wewa, theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa
@donawijiwardana4269
Жыл бұрын
God bless all of you again again.
@mangofriendsavacadobar6523
5 ай бұрын
🎉🎉🎉😍😍බුදුසරණයී ඔයාලට!!!
@brahmanageshantha9342
Жыл бұрын
නිදුක් නීරෝගීසුව ලැබේවා ..❤❤❤❤❤❤❤❤❤❤
@supuniprashanshika2078
Жыл бұрын
V7 api blnawa hemdama ❤
@ටිකිරිලියා-ථ7ච
Жыл бұрын
Good luck dear හැමෝටම....
@tinula
4 ай бұрын
Good program..
@kamanihandunge6578
Жыл бұрын
V7 ❤❤❤
@kanchanasanjeewani-z9j
Жыл бұрын
Harima asawen beluwe budusarani
@rashidfawmy8020
Жыл бұрын
God bless u family
@NilushikaMadumali-jc3hl
Жыл бұрын
V7 ආදරෙයි අපි❤❤
@minipotstory9521
Жыл бұрын
Good luck v 7 💜💜💜💯🙏🙏
@KumuduniPriyanka-n2z
Жыл бұрын
Nathi bari demaupiyo thamai daruwo godak hadanne.puluwan un behethata waage ekai hadanne. Waasanawan.jayawewa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@rajakarunawimal7770
Жыл бұрын
God bless you and your family 🌹🌹🌹🙏
@manoriharshika468
Жыл бұрын
V7 oyalata api kohomath adareiii
@chethanadilrukshi296
Жыл бұрын
Man asama kanthawak bathik nirmana eyage lassanai
@amalipridarshani9340
Жыл бұрын
God bless 🙏🙏🙏
@hansaru4865
Жыл бұрын
ආදරෙයි V7💖💖💖
@samanthagunathilaka9951
Жыл бұрын
❤❤ආදරෙයි ඔයාලට...
@dinushahatharasinghe7748
Жыл бұрын
දකුණු රටේ ❤❤❤
@dinushahatharasinghe7748
Жыл бұрын
සම්බුදු සරණයි ❤
@priyanganiambalangoda2221
Жыл бұрын
ලස්සනයි ගොඩක්
@janakijanu-tn5sq
Жыл бұрын
Budusaranai
@cindyaleesha
Жыл бұрын
V7 Budu saranai ❤️
@champipriyadarshani8896
Жыл бұрын
May your shadow never glow less
@silosanagayathri-or3ls
Жыл бұрын
V7 API kiyanne apema family ekak bs
@nishanthikodi5888
Жыл бұрын
Suba pathum niyamai
@DhinooshikaSandhuruwani
Жыл бұрын
Akki....budusaranai hamotama ..
@dilinidinethma6878
Жыл бұрын
බුදු සරණයි ශෝයි ආදරේ යි ඔයාලට
@rumeshmalinda7417
Жыл бұрын
හරිම ලස්සන යි අක්කේ ඔයාගේ පවුල.
@jerandhisaumya3897
Жыл бұрын
😍aneeeee theja akki 😘
@madudil2444
Жыл бұрын
V7 ❤ආදරෙයි හැමදාම ❤
@dilinithusharika5975
4 ай бұрын
V 7 uthsahawantha nangi kenek saha ayya kenek
@dulinipathumika8773
Жыл бұрын
Good luck !!!
@imaniayanthika9600
Жыл бұрын
Love you v7😘😘😘
16:54
ළමයින් 7 දෙනෙක් හදපු ප්‍රකෝටිපති තාත්තා |Sujeewa Palliyaguru| @palliyaguruge4842
DUHUWILI
Рет қаралды 1,6 МЛН
16:50
සෙනසුරාදා දවස බබාලා 5 දෙනා එක්ක ගත කර හැටි | පිටකොටුවේ ක්‍රීඩා උපකරණ ගන්න යමු #v7අපි #with5kids
v7 අපි
Рет қаралды 520 М.
0:21
진짜✅ 아님 가짜❌???
승비니 Seungbini
Рет қаралды 10 МЛН
18:28
ДОСЫМЖАН ЕКЕУМІЗГЕ 6 ОЙЫНШЫ ЖАБЫЛДЫ!
EROOKA
Рет қаралды 111 М.
0:28
🎈🎈🎈😲 #tiktok #shorts
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
0:24
Thank you mommy 😊💝 #shorts
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
29:30
අලුත් අමුතු දේවල් නිපදවන නුවර-එළියේ කෝටිපති ඩොලර් නිර්මාණකරුවා |Sahan Yapa|
DUHUWILI
Рет қаралды 172 М.
31:20
නාමල් උඩුගම ලැජ්ජා නැද්ද රුවන්ති මංගලාව මහින්දගේ ඇ# මිරිකන්න යවන්න | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 154 М.
28:42
කෝටි ගණන් වල හර්ස්, ලක්ෂ ගණන් වල මිනී පෙට්ටි එක්ක ඔට්ටුවෙන කෝටිපතියා |Tips for Funeral Planning|
DUHUWILI
Рет қаралды 107 М.
1:24:17
Hiru TV Copy Chat Mother's Day Special Live | 2024-05-12
Hiru TV LIVE
Рет қаралды 173 М.
25:36
සිංහල නිවේදකයෙක් කසාද බඳින තීරණේට මට ගොඩක් බලපෑම් ආවාIසිංහල ප්රවෘත්ති කියන මුස්ලිම් ෆාතිමාI.
Harindra Jayalal
Рет қаралды 621 М.
46:04
මරණ සහතිකයක් හිමි ජීවත්ව සිටින එකම ගැහැණිය නදීකා මල්කාන්තිගේ බිහිසුණු මතකය @wanesatv
WANESA TV
Рет қаралды 2,4 М.
19:38
ළිඳට වැටී හුස්ම හිර වෙද්දීත් අම්මාගේ ජීවිතේ බේරාගත් පුංචි පුතා - Aruna.lk - Derana Aruna
Aruna lk
Рет қаралды 824 М.
28:23
හොඳ කොලෙස්ටරෝල් වැඩි කර ගන්න කන්න ඕන මොනවාද? Anoma's food for the Podcast with Doctor Subash - 01
Anoma's Kitchen
Рет қаралды 156 М.
16:28
බබාලා 5 එක්ක පාසල් දවසක හවස් වරුව Evening Routine with 5 kids#v7අපි #eveningroutine #v7family #v7api
v7 අපි
Рет қаралды 143 М.
19:03
මට ඕනේ චරිතවත් ගෑණු ළමයෙක් වෙන්න| වැඩසටහන අතරතුර සංවේදී වූ පාට කුරුල්ලෝ නිම්නාවිHaritv|Paatakurullo
Hari Tv
Рет қаралды 252 М.
0:21
진짜✅ 아님 가짜❌???
승비니 Seungbini
Рет қаралды 10 МЛН