ළමයින් 7 දෙනෙක් හදපු ප්‍රකෝටිපති තාත්තා |Sujeewa Palliyaguru|

  Рет қаралды 1,665,628

DUHUWILI

DUHUWILI

Күн бұрын

මෑත කාලයේදී සාමාජ මාධ්‍ය හරහා ඉතාමත් ප්‍රසිද්දියට පත්වූ මහනුවර පුරවරයේ පදිංචී වී සිටින දක්ශ, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වගේම දරුවන් හත් දෙනෙකුට ඉතාමත් ආදරණීය පියෙක් හා ඔහුගේ ආදරණීය බිරිඳ අලලා සිදු කරන ලද විඩියෝවකි.
මෙම වීඩියෝව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගෙන වෙනත් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කිරීම සපුරා තහනම්ය.
------------------------------
Like | Subscribe | Share
------------------------------
Script Writer & Director :- Sasanka Priyamal
Cinematography :- Harin Jayawardhana
Special Credits :- Praneeth Isanka / Akash Jayawardhana
------------------------------
For business inquiries & sponsorship
Mail address : priyamal1998@gmail.com
Contact No. : 076 1 77 57 43 (Sasanka)
------------------------------
Official KZbin Channel of Palliyaguruge Family :-
/ @palliyaguruge4842

Пікірлер: 2 500
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
ළමයි හත්දෙනාම මාර ලස්සනයි .අම්මා තාත්තා ගේ ලස්සන තමයි . වාසනාවන්ත පවුලක්.❤ තෙරුවණ් සරණයි !
@prasannapradeep6594
@prasannapradeep6594 3 жыл бұрын
Ane ow mara pinwantha paulak
@Cars7556
@Cars7556 3 жыл бұрын
මේ වගේ පිරිමි ලමයි හම්බෙනකන් ලමයි හැදුවොත් මාර වැඩේ වෙන්නෙ
@Musiclk.sinhala
@Musiclk.sinhala 3 жыл бұрын
@Superman Eka eyalage kamaththa aythiya☺☺Eyalata prashnayak nathnam apita mokoo
@SONIC-s98
@SONIC-s98 3 жыл бұрын
සිංහල ජාතියට ලමයි අඩුයි මේ වගේ පෝස්ත් අය හරි ලමයි හදනවනං අපේ ජාතියට සෑහෙන්න වටිනවා ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි ජීව මාන රාවනයන්ගේ පිහිටයි ආයුශ බොහෝ වේවා!!
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 3 жыл бұрын
Machan daruwo hadanta taram ape sinhala minissunta kisima aanduwakin pilisaranak na...ape sihala Un asaranai. ....ape salli tiyena unta tiyenawa. .nathi unta na....nathi ekawa paagala daanawa ape jara sinhala Un. ...kohewath nathi sakkili anunge gaanu horakam karapu balu raawanek gana katha karanta epa bn. .budu dahama tiyenawa e athi neda. .raawaya kiyana eka nisai me jaathiya ballatama gihin tiyenne. ...
@Cars7556
@Cars7556 3 жыл бұрын
ජනගහනය වැඩිවුනොත් තවත් දුප්පත් වෙයි ලංකාව.කන්න නැතුව,පඩි නැතුව මිනිස්සු අසරන වෙලා ඉන්නෙ.
@sithumsanjaya8934
@sithumsanjaya8934 3 жыл бұрын
@@Cars7556 දන්නේ නැත්තම් නොදන්න දේවල් කියන්න එපා ජනග්‍රහනය වියපත් වුනාම රටේ අර්ඨිකය වැටෙනවා දැනටමත් යුරෝපයට ඒ දේ වෙමින් පවතිනවා ග්‍රම බලකාය වැඩි වුනාම රටේ අර්තිකය දියුණු වෙනවා දැණ් දැන් පකිස්තානය බංගලදේෂය යත් එහෙම වෙන්නේ ජනග්‍රහනය මත රටේ අර්තිකය ක්‍රයා කරන්නේ පාලකයන්ගේ කලදසාව මත
@Cars7556
@Cars7556 3 жыл бұрын
@@sithumsanjaya8934 ආර්තිකය වර්ධනය වුනාට වැඩක් නෑ ගොඩක් මිනිස්සු දුප්පත්නම්.ඉන්දියාවෙ 50% ක් විතර දුප්පත්. එහෙනම් කෝටි 135 ක් ඉන්න ඉන්දියාවෙ තමා ලෝකෙ ලොකුම ආර්තිකය තියෙන්න ඕනි.කෝටි 6.5 ඉන්න Uk ආර්තිකය India ට වඩා වැඩී. ජනගහනය වැඩිවුනාම ඒක පුද්ගල ආදයම අඩුවෙනව. ලංකාවෙ දවසට රු:600 ක් ගන්න අය ලක්ස 25 ක් ඉන්නව. කෝටි 22 ක් ඉන්න Pakistan ආර්තිකය $250 ක් වෙද්දි කෝටි 2.5 ඉන්න Australia ආර්තිකය $1600 b.
@sithumsanjaya8934
@sithumsanjaya8934 3 жыл бұрын
@@Cars7556 සම්පුර්ණයෙන්ම වැරදි රටේ ආදායම බේදි යන විෂමතාව තමා මේකට බලපාන්නේ ඉන්දියාව කියන්නේ ලෝකයේ 4ආර්තිකය තියන රට රටේ තරුණ්ය කලමණාකරනය නෝකිරීම තමා එකට වැරැද්ද රටේ ලමා ජනග්‍රහනය වර්දනය වීමත් එක්ක එක රටේ රැකියා හා වියාපාර එක්ක රජය කලමණාකරණය කරෝත් රටේ දල දේෂිය නිෂ්පාදනය වැඩි කරගන්න පුලුවන්
@tashithalakshan2649
@tashithalakshan2649 3 жыл бұрын
Wife මාර supportive මේ මහත්තයා කියන හැම වචනයක් ගැනම note එකේ ඉන්නේ.මොකක් හරි වැරදෙන්න ගියාද ගොඩ දානව නියමයි ♥️
@shehanchamilka166
@shehanchamilka166 3 жыл бұрын
a wage kenek thamai jivitheta ona
@sandhyakumari8567
@sandhyakumari8567 3 жыл бұрын
❤️❤️❤️
@Cars7556
@Cars7556 3 жыл бұрын
ගෑනු කියන්නෙ ලමයි හදන factory නෙවෙ අප්‍රිකාවෙ වගේ.
@haindusandeep3991
@haindusandeep3991 3 жыл бұрын
@@shehanchamilka166 $alli thiyanawa nm e wage aya labenawa thamai ithin
@haindusandeep3991
@haindusandeep3991 3 жыл бұрын
@@Cars7556 hadana eun hadai oyata mokada
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
ඇස්වහා වදින්න එපා.සැමට තෙරුවන් සරනයි .ඔයාලට වගෙම මටත් දුවලා හතරක් හා පුතා ලා දෙනෙක් ඉන්නවා . අපිත් හරිම සතුටින් ජිව්තය ගත කරනවා.
@shashikaweerasinghe.12
@shashikaweerasinghe.12 2 жыл бұрын
මම පවුලක තේරුම දැනුන කාලෙ ඉදල තිබුන ලොකූ හීනයක් මේ වගේ ජීවිතයක් ගත කරන ලස්සන පවුලක් ගොඩ නගාගන්න. දැක්කහම මාරම සතුටක් දැනෙන්නෙ. හරිම ආස හිතෙනව. මේ පවුලට බුදුසරණයි, ජේසු පිහිටයි.❤️🙏
@deraniyagaladhammasarather5347
@deraniyagaladhammasarather5347 3 жыл бұрын
කවදා හරි දවසක මේ පිංවන්ත දෙපල දැක ගන්න කැමතියි..හොඳ අම්මෙක් තාත්තෙක්... දීර්ගායුෂ වේවා .. මේ සටහන් බලනවනම් දරුවනේ.. තාත්තා වගේ අම්මා වගේ හොඳ ගුණයහපත් අය වෙන්න .. රටටම ආදර්ශමත් අනාගතයක් වෙන්න ... තෙරුවන් සරණයි ...
@fathimarizwana4745
@fathimarizwana4745 3 жыл бұрын
🤪🤪
@SONIC-s98
@SONIC-s98 3 жыл бұрын
@@fathimarizwana4745 ඇයි දිව දිගයිද
@hairbeauty943
@hairbeauty943 3 жыл бұрын
මොනවද අනේ ඔය ආශාවල්... චික් මුං සාසනේටත් ලැජ්ජාවක්... ඊයා...
@malanimi7903
@malanimi7903 3 жыл бұрын
@@fathimarizwana4745 ,
@saddarmawarshawa7603
@saddarmawarshawa7603 3 жыл бұрын
Ow appa
@vijaihewage5824
@vijaihewage5824 3 жыл бұрын
ගොඩක් සල්ලි කාරයන්ට ඕන පවුලේ අය ගෙන් ඈත්වෙලා යාලුවොයි හොර ගෑනුත් එක්ක යි ලගින්න..අන්තිමට හොට බිම ඇනුනම තමයි ගෙදර මතක් වෙන්නෙ. ඒ අතින් මේ මහත්තයා සුපිරිම චරිතය යක්..තවතවත් දියුනු වේවා. තම නිවසේදී සතුට සොයාගත් තැනැත්තා ලොව සන්තෝෂවත්ම තැනැත්තා ය __ ජේ සුස් වහන්සේ .
@sheshadilan4327
@sheshadilan4327 3 жыл бұрын
ඒ හින්දා නේ එතුමන් මෙච්චර දියුනු වෙලා තියෙන්නෙත්...පිරිහෙන දේවල් නොකර පවුල ගැන බලන නිසානේ
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
Hari වටිනා කියමනක් ..ඔයා නිසා ඉගෙන ගත්තේ .🙏
@kathikathi426
@kathikathi426 2 жыл бұрын
My life fast time I see like your family. Really you 2 very good hasband and wife. Your kids so much lucky. You 2 very good mom and dad. Your 7 kids look so much lovely. Really I love every one. Bless you all. 😘😘💕💕❤️❤️❤️🌹🌹
@WasanthaDamayanthi-b6k
@WasanthaDamayanthi-b6k 2 ай бұрын
Ane wasanawan
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 жыл бұрын
හරිම ලස්සන පවුලක්..කොච්චර දරුවෝ හැදුවත් මේ අම්මා තාමත් පොඩි කෙල්ලක් වගෙ💙💙💙
@spspaceship
@spspaceship 3 жыл бұрын
ආච්චි කෙනෙක් වගේ.බඩ කපල ඇත්තෙ 7 පාරක්
@coolslogentertainment1697
@coolslogentertainment1697 3 жыл бұрын
@@spspaceship අම්මෝ මෙන්න අලි මොල.😂 බඩ කපනවද පකෝ ලමයි හම්බෙන්න?😂 හද්ද ලදරුවෙක් කියල නම් පේනව. ගිහින් අම්මගෙන් අහගනින් උබ ඉපදුනේ කොහොමද කියල.😂
@kathikathi426
@kathikathi426 2 жыл бұрын
Ediyat nodakin tho donkey 🐴
@Arham-w8p
@Arham-w8p 2 ай бұрын
This couple is truly very impressive couple. Simple, lovely, best family life. Simple family, children also very lovely, simple and humble. No posh show. No over talking or over acting. So improssive.
@grayshonkariyawasam8605
@grayshonkariyawasam8605 3 жыл бұрын
සර්ව බලධාරී දෙවි පියානන්ගේ බහුල ආශිර්වාද තව තවත් ලැබේවා ...මා පියෙකු ලෙස ඔබ සිය පවුලටම දේව ආසිරි පතමි .ජේසු පිහිටයි .හරිම සතුටුයි .
@sithumsanjaya8934
@sithumsanjaya8934 3 жыл бұрын
@@TinTin-pq8ih කඩියා 😂🙏🙏?කඩියා බලන්න යන්නේ පල්ලාත් එන්නවද කම්මැලියි බලලා එන්නම්
@ashageethani5815
@ashageethani5815 10 ай бұрын
අපේ අම්මත් දරුවන් 8ක් හැදුවා, ඒත් පුතාලා නෑ, පුතෙක් බලාපොරොත්තු වෙන් තමයි හදලා තියෙන්නේ ,ඒත් අවාසනාවකට අපේ තාත්තා චුටි නංගිට අවුරුදු 2 පිරෙන්න දවස් 2 කට කලින් හාට් ඇටැක් එකකින් මිය ගියා ,තාත්තා පොස්ට් ඔපිස් එකේ වැඩ කලේ ,එයාලා දෙන්නත් අපිට හරිම ආදරෙයි ,අපේ අම්මා රෙදි මහලා අපි හමෝටම ඉගැන්නුවා ,අද අපි 5ක්ම රජයේ රැකියා කරවා,මෙවැනි ආදරනීය දෙමාපියන් රටට වාසනාවක්,මගේ අම්මට දැන් 76 තමත් ලස්සනට ඉන්නවා ,ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏❤️👍
@dismimaheshika3770
@dismimaheshika3770 7 ай бұрын
👍
@rohinisudarma2897
@rohinisudarma2897 6 ай бұрын
බුදු සරණයි හැමදෙනාටම
@NiluPriyani
@NiluPriyani 2 ай бұрын
🙏🙏🙏🙏
@JiwaniAberathna-ug4jr
@JiwaniAberathna-ug4jr 27 күн бұрын
I
@thusharibandara4220
@thusharibandara4220 3 жыл бұрын
සුපිරි...... ඔබ තුමාටත් ආදරණීය බිරිඳටත් වාසනාවන්ත දරුවන්ටත් දළදා සමිඳුන් පිහිටයි.......
@anushadhamradhadhamradha2482
@anushadhamradhadhamradha2482 2 жыл бұрын
APE MULU RATATAMA ADAMBARAYAK OYALA DENNA,GODA K SATHUTUI OYALA GENA KISIMA DAWASAKA DUKAK KARADARAYAKNAM WENNA EPA DEERGAYUSHA MULU PAULATAMA
@dsrrathnayake9520
@dsrrathnayake9520 3 жыл бұрын
ලස්සන දරු පැටව් ටිකක්.වාසනාවන්ත අනාගතයක් වේවා දරුවෝ හැම දෙනාටම!!!!😊
@jayarathnajayarathna9281
@jayarathnajayarathna9281 3 жыл бұрын
හරිම සතුටුයි
@pawanijayamini144
@pawanijayamini144 3 жыл бұрын
ගැහැනු කෙනෙකුට ලැබෙන වාසනාවක් තමයි මවක් විමේ හැකියාව..ඒ දෙයින් උපරිම මව්පදවියට උරැමකම් කියපු හරිම වාසනාවන්ත අම්මා කෙනෙක් ද ..පිං කාර පවුලක් නිහතමානීව කතා කරනවා ..බුදු සරනයි
@pawanijayamini144
@pawanijayamini144 3 жыл бұрын
@@TinTin-pq8ih හිටපිය තෝ රිපෝට් කරන්නම් මුලු යුටියුබ් එකටම දානවා
@ashenmalki5630
@ashenmalki5630 2 жыл бұрын
හරිම ලස්සන පවුලක් බුදුන් සරනයි
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
​@@pawanijayamini144 kaatd bn me baninne😂
@tharunisithhara5789
@tharunisithhara5789 10 ай бұрын
​@@ashenmalki5630 Pp 😊😊😊😊😊
@dimuthusilva2272
@dimuthusilva2272 2 ай бұрын
Mi​@@dewanadutugamunuu.
@Dotsac6978
@Dotsac6978 2 жыл бұрын
ලස්සන රත්තරං පවුලක්, ඇත්තටම අපේ රටේ මේ වගේ ගොඩක් දරුවෝ ඉන්න සිංහල පවුලක් ගැන දැනගැනීමත් ආඩම්බරයක්,මේ ලස්සන පවුල ආරක්ෂා වේවා, ඒ වගේම පල්ලියගුරුමහතාගෙ ව්‍යාපාර තව තවත් සාර්ථකත්වවයට පත්වේවා🙂👍
@pathminidesilva909
@pathminidesilva909 3 жыл бұрын
මටනම්‍ හරිම සතුටුයි මේ‍ වගේ වාසනාවන්ත පවුල් දැකිම ... ජේසු පිහිටයි සියලුම දෙනාටම ..
@pubuduchathuranga2152
@pubuduchathuranga2152 3 жыл бұрын
කාලෙකට පස්සේ ආසාවෙන් බලපු වැඩසටහනක් ..❤️සියලු දෙනාටම තෙරුවන් සරණයි!!! ජයවේවා!
@siriyalathayapa4864
@siriyalathayapa4864 6 ай бұрын
අනේ වාසනාවන් .ඔයාලට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@bandarachanaka3013
@bandarachanaka3013 3 жыл бұрын
අනෙ හරිම ලස්සනයි බොනික්කො වගේ පැටව් ටිකක් හරිම ආඩම්බරයි අම්මා තාත්තා ගැන බුදු සරණයි සියලු දෙනාටම ❤️❤️❤️
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 3 жыл бұрын
හරිම ලස්සන පවුලක් තාත්ති සහ අමිමි වගේම දරැවනුත් හරිම සුන්දරයි පිුය මනාපයි ජිවිත කාලේම සතුටින් ඉන්න ලැබෙිවා 🙏
@chandanahiripitiya5968
@chandanahiripitiya5968 3 жыл бұрын
මා මෙිි පල්ලියගුරු පවුලේ විස්තරයක් දැනගන්නට මහත් ආශාවෙන් සිටියේ,එය ලබාදුන් ඔබට ස්තූතියි ඒවිගෙම එම දෙපලට සහ දරුවන්ට සමිිමා සමිිබුදුරජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා,ජීවත්වන අහිංසක දරුවන් සිටින පවුල් වලට උදව් උපකාර කිරීමට හැකියාවක් ලැබේවා කියලා පතමි
@mohomadniswan5573
@mohomadniswan5573 3 жыл бұрын
නිහතමානී ආදරනීය පවුලක් ලෝබ හිතෙනවා පැටවි ටික දැක්කාම තෙරැවන් සරනයි සියළු දෙනාටම❤️❤️
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 3 жыл бұрын
මගේ අම්මා තාත්තා අපි කොල්ලො 5 කෙල්ලො 5 හැදුවා (මේ අම්මා අප්පච්චිට දූ දරුවන් සියලුම දෙනාට තෙරුවන් සරනයි .ජේසු පිහිටයි)
@Malithsen
@Malithsen 3 жыл бұрын
සුජීව අයියා කියන්නේ ඕන තැනක දැක්කොත් කථා කරන නිහතමානී චරිතයක්. සංචාරක කර්මාන්තයේ යෙදෙන හැම කෙනෙක්ම දන්න චරිතයක්...
@Arham-w8p
@Arham-w8p 2 ай бұрын
Very lovely family.
@spasperera8049
@spasperera8049 3 жыл бұрын
ඔබ සියලු දෙනාගේම ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා වැඩේවා. නිදුක් නීරෝගි සුව තව තව වැඩේවා. සියලු කටයුතු සාර්ථක වේවා. සියලු පැතුම් ඉටුවේවා. හරිම සතුටුයි. තෙරැවන් සරණයි.
@ahmedirshan3782
@ahmedirshan3782 3 жыл бұрын
සුපිරි ළස්සන පවුලක්.පේන විදියට පවුලේ සේම දෙනාම චාම් ගතිගුන තියන වැදගත් පවුලක්.සුබ පැතුම්
@dhanuxofficel3037
@dhanuxofficel3037 3 жыл бұрын
නුවර ..සිංහල අපේ බෞද්ධ පවුලක් .......❤️❤ දිනෙන් දින දියුණු වේවා !!! බුදුසරණයි !!! ❤️
@Funnyclipsgltirstloranxo
@Funnyclipsgltirstloranxo Жыл бұрын
Christian bn mun😂
@hellofriends4469
@hellofriends4469 3 жыл бұрын
මෙච්චර ලොකු මහාපරිමාන සල්ලිකාර පවුලක සිංහලෙන් කතා කරන එක ගොඩක් අගය කරන්න ඕනා.මොකද ලංකාවෙ සමහරක් ලොකු සල්ලිකාර මිනිස්සු පරභාෂාව ජීවීතේ කරගෙන මහ මාන්නෙන් ඉන්නෙ. මේ පවුල ගොඩක් ලොකු ආදර්ශයක්.❤
@කවීෂ-ල8ස
@කවීෂ-ල8ස 3 жыл бұрын
ඒකනං අැත්ත මචං.
@pawanijayamini144
@pawanijayamini144 3 жыл бұрын
ඒකනම් ඇත්ත
@adobemaster3013
@adobemaster3013 3 жыл бұрын
Ubath e pawlata pala moda gani
@ishak200
@ishak200 3 жыл бұрын
Min
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
@@adobemaster3013 ඔව් බන්.මේකෙ උන්ට හරි සතුටුයි පෝසත් පවුලක් ලමයි ගොඩක් හැදුවම.පිස්සු.ඇයි දන් නෑ?
@thilinithilini6182
@thilinithilini6182 3 жыл бұрын
ඇත්තටම මගේ ඇස් වලට කඳුළු ආවා.. ..ඔබතුමන්ලාගේ පවුලට මම සුබ පතනවා....බුදුසරණයි ...!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤
@nadeekathilakarathne3235
@nadeekathilakarathne3235 3 жыл бұрын
වාසනාවන්ත පවුලක්.පෙර පින් ඇතිබව හොදට ම පේනවා ......👍😍😍
@umeshawijesingha8777
@umeshawijesingha8777 3 жыл бұрын
🤣
@himalkosala8136
@himalkosala8136 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඒ පෙර පින් කල අය
@susilasoyza2517
@susilasoyza2517 3 жыл бұрын
@@himalkosala8136 G
@leelaratnealuthge
@leelaratnealuthge 3 жыл бұрын
Sampurna aththa pera pin
@mayanihema5828
@mayanihema5828 3 жыл бұрын
පුන්ච් පවුල රත්තරං ...වාසනාවන්ත පවුලක් ....ඔබ සියලුම දෙනාට සියලු දෙව් රැකවරණය ලැබේවා ..
@malaniweerasekara526
@malaniweerasekara526 3 жыл бұрын
තෙරුවන් සරණයි! පවුලේ සැම දෙනාටම.ඔබේ පවුල මේ මවු බිමට ආශිර්වාදයක්.වාසනාවක්. මවුපිය දෙප ල ඉතා ගුණවත් සත් පුරුෂ ගති ඇති ආදරණීය චරිත. බව පේනවා.ඔබ දෙපළගෙන් මේ ලොවට ජනිත වූ පිංවත් දරුවන් මේ රටට විතරක් නොව ලොවටම වටිනා සම්පත ක් වනු නොඅනුමානය.මේ ආදරණීය කැදැල්ල ත්‍රිවිධ රත්න යේ පිහිටයි.දෙවි රැකවරණයි!!!!
@ShenyaKodi
@ShenyaKodi 3 жыл бұрын
මම ලේසියෙන් කමෙන්ට් කරන්නෑ.. ඒත් මෙක දැක්කම කමෙන්ට් කරන්නම හිතුනා.. අනේ හරිම ලස්සන පවුලක්.. හරිම සතුටුයි... බුදුසරණයි ජේසුපිහිටයි !!! චැන්ල් එක කරන අයියටත් දිගටම ලස්සන හොඳ විඩියො කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... !
@kaushalyakariyawasam8153
@kaushalyakariyawasam8153 3 жыл бұрын
දැක්කම ආස හිතෙන පව්ලක්.. නිහතමානීකම වචනවලින්ම දැනෙනව දෙන්නගෙ ම. 💪💪🙏🙏
@hdplustube5398
@hdplustube5398 3 жыл бұрын
Mge channel ekt sup ekak denna 🙏
@shamindaniroshan5515
@shamindaniroshan5515 3 жыл бұрын
අනේ..! හිත නිවෙනවා මේ වචන අහද්දි හරි නිහතමානීයි පවුලක් තෙරුවන් සරණයි සියලු කටයුතු සාර්ථක වේවා !!
@lahirumunasinha5941
@lahirumunasinha5941 3 жыл бұрын
Ples call me
@sampathariyabandara2630
@sampathariyabandara2630 3 жыл бұрын
නුවර,සිංහල,අපේ රටේ වටිනා පවුලක්......මුළු පවුලට ම බුදු සරණයි....
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 3 жыл бұрын
Ane very beautiful family god bless you all thank you
@lahiruben2539
@lahiruben2539 3 жыл бұрын
ගොඩක් ලස්සනයි ...අනාගතය සාර්ථක වේවා ...
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
@@dgcskumariweerakoon7757 කොහොමද හදන්නෙ?
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
@@dgcskumariweerakoon7757 yes
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
@@dgcskumariweerakoon7757 ලමයි හදන්නෙ කෝමද?
@rohanawijesekara9695
@rohanawijesekara9695 10 ай бұрын
අපේ පවුලෙත් නවයක්ම ඉන්නවා. මේ පවුලෙ හැමෝම තම ගෞරවය අභිමානය රැකෙන ආකාරයට ජීවත් වුනොත් රටම කොච්චර ලස්සන වෙයිද. මොන තරම් ලස්සන පරපුරක් රටට දායාද කරන්න පූලූවංද තව ටිකක් කල් යනකොට. රටට වැඩිපුරම අවශ්‍ය වන්නේ හොඳ හිත ඇති යුක්තිය සාධාරණය අගය කරන මිනිසුන්. හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී.🎉🎉🎉 ❤❤❤
@JBH810
@JBH810 3 жыл бұрын
මෙ වගෙ පවුල් දැක්ක ම ආදරෙ හිතෙනවා .හරිම සුන්දරය්.බුදු සරණ වේවා ! ජෙසු පිහිට ලැබේවා !
@MM-jt1ok
@MM-jt1ok 3 жыл бұрын
හරිම පින් පාට පවුලක්...දුවල පස් දෙනා හරිම ලස්සනයි,ලොකු පුතා දගකාරයි,පොඩ්ඩා අහිංසකයි❤, විශේෂයෙන් දුවල පරිස්සම් කරගන්න,මොකද අද කාලේ මොකුත් නැති හිගන්නො බලන් ඉන්නෙ දැලේ දාගෙන දෑවැද්දෙන් ගොඩ යන්න...
@Cars7556
@Cars7556 3 жыл бұрын
අම්මෝ හරි වැඩේ.කොට,කෙට්ටු,මහත සල්ලිකාරයෙක් හම්බුනොත් කැමතිවෙයිනෙ.😂 ගොඩක් සල්ලිකාරයො hot girls ල set කරගෙන හොද fun ගන්නෙ😂
@Cars7556
@Cars7556 3 жыл бұрын
ලමයි හදල තියෙන්නෙ හිගන්නු වගේ.ඉස්සර කාලෙ වගේ.හිගන පවුල්වල දැනුත් ලමයි 4-5-6 ඉන්නව.
@tharukaruwanpathirana5498
@tharukaruwanpathirana5498 3 жыл бұрын
@@Cars7556 වද ගෑනුන්ට තරහා යනවා ඒ අම්මට තාත්තට පින්වන්තයි කියද්දි
@Cars7556
@Cars7556 3 жыл бұрын
@@tharukaruwanpathirana5498 හම්මො. මන් නම් තාම බැදල නෑ😂අනිත් උන්ටත් මෙහෙම ලමයි හදන්න කියල ලංකාව තවත් දුප්පත් කරන්න එපා. ඉස්සර කාලෙ ලමයි 10-15 හිටපු උන්ට පින්වන්තයි කියන් නැද්ද?😂
@tharukaruwanpathirana5498
@tharukaruwanpathirana5498 3 жыл бұрын
@@Cars7556 ඔව් ලමයි ඉන්නේ පින්වන්ත අයට වද එවුන්ට ලමයි නැ...උබේ උය logic දාපන් ඇමති හැත්තට උන් නිසානමී අපි හිගන්නු වෙනවා 🤣🤣
@imeshaheshani4380
@imeshaheshani4380 3 жыл бұрын
මම ඇහුවා බණක මේ ලෝකේ දිවියලෝක වගේ පවුල් තියනවා කියලා එයාලා එකතු වේලා ගොඩාක් පින් වැඩ කරනවා පිනට නැඹුරුයි කියලා ඇත්තටම එහෙම අය ඉන්නවා ඔයාලා ගොඩාක් පින් කරලා තියනවා මේ අත්මේත් ඔයාලා හැමෝම ගොඩාක් පින් කරන්න මේ විදියටම හැම ආත්මේම හැමදේම ඇතිව ගොඩාක් ලස්සනට ජිවත් වෙන්න ලැබේවා කියලා පාර්තනා කරනවා
@t_jdmaorigaming9732
@t_jdmaorigaming9732 3 жыл бұрын
මේ ආත්මෙ කොච්චර පින් කරාද කිවුවොත් අහින්සක පවුලකට පහර දීලා හිරෙත් හිටිය 😂
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
@@t_jdmaorigaming9732 ඒ මොකක්ද බන්?
@dilkidananjana-p1q
@dilkidananjana-p1q 3 жыл бұрын
හරිම ලස්සන පවුලක්. බුදුසරණයි ❤️❤️ පෝසත් කියල පෙන්නන්න හදන අය අතරෙ මෙච්චර සල්ලි තිබිලත් රත්තරං පෙරව ගත්ත නැති ඔබ තුමිය සහ දුවල ගැන ආඩම්බරයි ☺️
@kewx1724
@kewx1724 3 жыл бұрын
ප්‍රශ්න ටික අහපු විදිය හරිම විසිෂ්ටයි. මේ පිංවන්ත පවුල තව තවත් සාර්ථක වේවා 🙏
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 2 жыл бұрын
පිංවන්ත පවුලක් දරුවෝ හත් දෙනාම හරිම ලස්සනයි සිරියාවයි තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏
@vindyaattanayake9701
@vindyaattanayake9701 3 жыл бұрын
දෙමව්පියන් වගේම දරුවනුත් හරිම පින්කාරයි වගේම වාසනාවන්තයි,, හරි ලස්සනට ජීවිතය ඉදිරියට ගෙන යනවා, නැති බැරි අයට පිහිට වෙනගමන්ම, දිනෙන් දින ජීවිතය බැබළේවා.. ඔබ සියලු දෙනාට දළදා සමිඳු පිහිට සහ ආරක්ෂාව ලැබේවා ♥️
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 3 жыл бұрын
අපේ රටට වාසනාවක්. දෙමව්පියන්ටත්, දරුවන්ටත් දළදා සමිදු පිහිටයි.
@sharmainewarnakulasuriya4526
@sharmainewarnakulasuriya4526 3 жыл бұрын
චැනල් එකේ නම දුවිලි වුනත්.. ඔබ අපිට මුනගැස්සුවෙ දියමන්ති අහුරක්.. අැය උතුම් මාතාවක්.. අැගේ අවවාදයම උතුම්.. පුලුවන් තරම් දරුවන් හදන්න.. bess you lady..
@sehansaamerasinha209
@sehansaamerasinha209 3 жыл бұрын
Budusarani
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
මෝඩ ගෑනි තොට ඕනනම් හදාගනිං.ගෑනු කියන්නෙ ලමයි හදන factory නෙවෙ. ලමයි ගොඩක් හදල ලංකාවෙ තවත් හිගන රටක් කරන්නද කියන්නෙ?
@sithumsanjaya8934
@sithumsanjaya8934 3 жыл бұрын
@@TinTin-pq8ih තෝ මොනාද දන්නේ රටක ජනග්‍රහනය වියපත් වීම රටේ අර්ඨිකයට බලපානවා ජනග්‍රහන වර්දනය රටේ අර්ඨිකයට වර්දනයට බලපානව එතකෝට ග්‍රම බලකාය වැඩි වෙනවා එතකොට එ රටේ අර්තිකය දියුණු වෙනවා එක එ මනුස්සයාගේ කැමැත්ත තෝට මොකද ඒ ගැන තියන ප්‍රෂනේ තෝට ලමයි හදන්න බැරුනම් සමලිංගික විවායක් කර ගනින් මෝඩ කතා නෝකිය බුරුවා😂😂😂😂
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 5 ай бұрын
​@@TinTin-pq8ih කෝටි ප්‍රකෝටි පවුල් වල අයට නම් ළමයි හැදුවට ප්‍රශ්නයක් නෑනේ. ලංකාව දුප්පත් රටක් වුණත් අතරින් පතර කෝටිපති ව්‍යාපාරිකයො ඉන්නවනෙ.
@nandasirisenevirathne9335
@nandasirisenevirathne9335 Жыл бұрын
ලස්සනයි ! අගය කරන්නට පුළුවන් දෙමාපියන් ,දරුවන් සියලුම දෙනාටම තෙරුවන් සරනයි !....
@Followmeniro
@Followmeniro Жыл бұрын
සුජීව කියන්නෙ හරිම හොද මනුෂ්‍යයෙක්...ඔබට වරදින්නෙ නැ.නිහතමානීත්වය ඔබව ඉදිරියට රැගෙන යනවාමයි.
@buddhadasaariyawansa3643
@buddhadasaariyawansa3643 3 жыл бұрын
අපගේ ජාතිය වඳවීගෙන යාමේ නිමිති පෙනෙන මේ යුගයේ මෙම දෙපලට ජාතියේම ගෞරවය ලැබිය යුතුමය. ඔබ දෙපලටත්, දූ දරුවන්ටත්, DUHUWILI නිෂ්පාදක තුමාටත් නිදුක් නිරෝගී සුවයත් දළදා සමිඳුන්ගේ ආශිර්වාදයත් ප්‍රාර්ථනා කරමි!
@hng8976
@hng8976 3 жыл бұрын
හරිම ලස්සන පවුලක් පෙනුමෙනුත් ගති ගුණ වලිනුත්✨️...සියලු දෙනාටම ඉදියටත් මේ සාර්ථකත්වය රැකේවා...❤️❤️❤️❤️❤️❤️❤️
@mayurigulavita3028
@mayurigulavita3028 3 жыл бұрын
හරිම වාසනාවන්ත පවුලක්! බලන්න ලංකාවේ කොයි තරම් ධනවත් පවූලක් උනත්, මේ තරම් රැකියා අවස්ථා දීලා රටට සේවයක් කළත් සැම දෙනාගේම තියෙන නිහතමානීකම. ලස්සන කතාවක්. වාසනාවන්ත අනාගතයක් ඔබ සැමට. ජේසු පිහිටයි 🙏
@sathya-100
@sathya-100 6 ай бұрын
අනාගතේ දවසක මේ දරුවනුත් විවාහවෙලා ඔවුන්ගේ දරුවනුත් එක්ක එකට එකතුවුනු දවසකය ඔබ දෙපලට මොන තරම් සතුටක් දැනේවිද....ඒ වගේ දවසකත් මේ වගේ වීඩියෝ එකක් සමාජයට දෙන්න....මේ දරුවන් 7දෙනාටත් ඔබ දෙපලටත් නිදුක් නිරෝගී අනාගතයක් හිමි වේවා❤❤❤❤
@kanthimayasingha5725
@kanthimayasingha5725 2 жыл бұрын
පොළවේ පයගහල සිටින සරල පින්වන්ත නිහතමානී ගුනදමින්පිරි දැහැමින් උපයන වාසනාවන්ත ඔබසැම දැකගන්න යම් දිනක මට ලැබේවා තෙරුවන් සරනයි!!!.
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 3 жыл бұрын
හරිම ආස හිතෙනවා... බෝනික්කො වගේ දරු පැටව් ටික.... බුදු සරණයි !!! අම්මා ගැන තමයි පුදුම හිතෙන්නෙ .. සමහර අම්මලාට එක දරුවෙක් හදද්දි එපා වෙනවා..... ඇත්තටම ලොකූ කට්ටක් කන්න එපැයි ....☺️☺️☺️☺️
@devashrimendis1285
@devashrimendis1285 3 жыл бұрын
Eknm athth
@anjanakavishka6749
@anjanakavishka6749 3 жыл бұрын
Salli tiyanawanm hdnn barid afffaaaa
@devashrimendis1285
@devashrimendis1285 3 жыл бұрын
@@anjanakavishka6749 😆😂
@sachinruk22
@sachinruk22 3 жыл бұрын
ලමයි 7 නිවුන්නු නැද්ද?පරතරය අවුරුදු 2 ක් නැද්ද?
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 3 жыл бұрын
ඒ වගෙම මෙහෙම පෝසත් පවුලක්.අම්මා කෙනෙක් එහෙම ගොඩක් දරුවන් හැදිම සතුටුයු ගොඩක් ව්‍ට වෙන්නෙ දරුවන් හදලා නඩත්තු කරන්නා ආර්තික යක් තිබ්බත් සමහර කාන්තාවන් තමන් ගෙ රූපෙ අඩු වෙයි දරුවො හදන්නෙ නෑ
@shineisle2263
@shineisle2263 3 жыл бұрын
අතීතයේ කන්ද උඩරට සෙංකඩගල පුරවරයේ තිබූ ඒ ශ්‍රී විභුතිය යලි මහනුවරට කැන්දන්නට ඔබ වැනි අයගේ නව පරපුරේ ලස්සන දූ දරුවන්ට ශක්තිය හා වාසනාව ලැබේවා.🌹❤🙏
@කසුන්රත්නායක
@කසුන්රත්නායක Жыл бұрын
කන්ද උඩරට විභූතිය 😂😂😂😂 අර සුද්දට රජ්ජුරුවෝ පාවලා දුන්න එවුන්ගේන් එන එවුන් නේද මේ විභූතිය ගැන කතා කරන්නේ
@roshani9085
@roshani9085 Жыл бұрын
Ada rata tiyena hati dakkama ek hoda nadda
@skipper2594
@skipper2594 Жыл бұрын
@@කසුන්රත්නායක ub kiynne suddta rta bara nodee ara ahinsaka minissu lamai marapu rajasinha kiyana demalata thawa rule krnn denn kiyld
@kanchanajayawardana5809
@kanchanajayawardana5809 3 жыл бұрын
උත්සාහය ,බුද්ධිමත්කම වගේම පෙර පිනත් තියෙන්න ඕන. මටත් ආසයි කවදහරි මේ වගේ වෙන්න, බුදුසරණයි මුළු පවුලටම ❤
@Sachii133
@Sachii133 Жыл бұрын
ලස්සන හොඳ පවුලක් වගේ පේන්නේ ...කොච්චර සල්ලි තිබුණත් ආඩම්බර නැතුව හරිම ලස්සනට කතා කරනවා 🥰🥰
@h.mranasinghe4242
@h.mranasinghe4242 6 ай бұрын
අවංක ආදරයේ ප්‍රතිමූර්තිය ස්වාමි දූ . සැමියා ගෙදරින් බැහැර වන මොහොතක් ගානේ කාමුක හැගීම් මතු කර ගෙන අනියම් සබඳතා ගොඩ නගාගෙන සැමියාට උප්පැන්නය නමදාන්න පමණක් ඉතිරි කල බිරින්දෑවරුන් අතර මේ ස්වාමි දූ වචනයේ පරිසමාප්තියෙන්ම ස්වාමි දුවකි .good luck AMEN AMEN AMEN AMEN AMEN AMEN AMEN AMEN 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖
@thilinisulochana6801
@thilinisulochana6801 3 жыл бұрын
කොතෙකුත් පිං කල පිංවන්ත දෙමව්පියෝ සහ දරුවන්.. දිනෙන් දින දියුණුව ලැබේවා! දැක්කත් හිත පිරෙන වාසනාවන්ත පවුලක් ..බුදු සරණයි
@yasintharamanayaka1967
@yasintharamanayaka1967 3 жыл бұрын
සල්ලි තියේනම් කන්න බොන්න දෙන්න පුලුවන් නම් ගොඩක් අය ඒ දේ කරයි..ඒත් හැමෝම එහෙම නැ. ලමයින්ව කරදරයක් විදියට දකින්නෙ . ඒ අතරින් මේ පවුල රත්තරං 😌❤️✊ හරි ලස්සන පවුලක් ... 🙂
@dilkianushka4321
@dilkianushka4321 3 жыл бұрын
හරිම ලස්සනයි ඔක්කොමලා ම....😍😍😍😍😍ගොඩක් අය අම්මා වගේ....😍😍😍😍බුදු සරණයි හැමෝටම....❤️❤️❤️❤️
@stranger2745
@stranger2745 3 жыл бұрын
wadi denek kollo unanam thawath honda
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 6 ай бұрын
Sha නියමයිනේ!!!” ලස්සන පවුලක්!!! එහෙම වෙන්න ලොකු දක්ෂතාවයක් සහ කැපවීමක් අනිවාරයෙන්ම තිබිය යුතුයි මවටයි පියාටයි”!!! සහ හොද ඉවදීමක් ඒ වගේම ව්‍යාපාර ක්ශේත්‍ර කරන්න වර්තමානයේ බහුතරය (මේ රටේ) ඇත්තටම දන්නෙ නැ” ඒක හැමෝටම පිහිටන්නෙත් නැත්තෙ වංචනික හිත නිසා මොනම හෝ පැත්තකින් “!!! so nice family "!!! Good Luck"!!!
@malimali6694
@malimali6694 3 жыл бұрын
අනේ හරිම ලස්සන සුන්දර පවුලක් සිංහල ජාතියටම ලොකු ආඩමිබරයක් ඔබ පවුල දෙවියෝම රකීව
@liliilil7523
@liliilil7523 3 жыл бұрын
මේ ප්‍රෝග්‍රෑම් එක කල සියලු දෙනාටම තුති 🙏🙏🙏... ජීවතය සැලසුම් කර ගැනීමට ආදර්ශමත් වැඩ සටහනක්, මේ දූ දරු පිරිසට තාත්තාට වඩා දුර ගමනක් යන්න වාසනාව නිරතුරු ලැබේවා 🙏🙏🙏... අම්මාට සහ තාත්තාට දළදා සමිදු පිහිටෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏...
@devamanikwt7255
@devamanikwt7255 3 жыл бұрын
හරි ආසයි. දකින්නත් අහන්නත් අපි පිං කරල තිබ්බ නේද කියල හිතුන. ඇත්තටම සන්තෝසයි. මේ වගේ අපේ රටේ අපේ දරුවෝ ගොඩක් හැම පව්ලකම උන්නනම් කොච්චර ලස්සනයිද. තෙරුවන් සරණයි හැම දෙනාටම
@ayodiyaekanayake8751
@ayodiyaekanayake8751 3 жыл бұрын
Salli thibbanam puluwan ithin😂
@dilkianushka4321
@dilkianushka4321 3 жыл бұрын
@Ayodiya Ekanayake සල්ලි තියන ගොඩක් උන්ට එක ලමයෙක්වත් නෑ..........ලමයි ඉන්න අයට හරියට උගන්නනවත් සල්ලී නෑ....🤷🤷🤷එ දෙකම තියෙන්නේ 🕌🕌විතරද කොහෙද...😤😤😤
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
එහෙම ගොඩක් ලමයි හිටියොත් ජනගහනය වැඩිවෙලා ලංකාව තවත් දුප්පත් වෙයි.දැනටම ජන ඝනත්වය වැඩී.කැලෑ ඔක්කොම කපන්න වෙයි.අප්‍රිකාව වගේ වෙයි.
@devamanikwt7255
@devamanikwt7255 3 жыл бұрын
@@TinTin-pq8ih එහෙම වෙන්නැති. ඒත් අපිට අපේ ජාතිය වැඩි වෙලා නෑ. මුස්ලිම් මිනිස්සු තමයි ළමයි හදල ඔය ලිස්ට් එක වෙනස් kale
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
@@devamanikwt7255 එහෙනම ඉතින් China වගේ three child policy වගේ නීතියක් ගේන්න ඕනි.
@sarathkumara3574
@sarathkumara3574 3 жыл бұрын
ආදරණීය පවුලට මාගේ ශුභපැතුම්.. තෙරුවන් සරණයි...
@lakmalkumara8187
@lakmalkumara8187 3 жыл бұрын
අනිවාර්යයෙන් සල්ලිකාරයෝ ළමයි 4ක් වත් හදල ඒ අයට හොද අධ්‍යාපනය ක් දෙන්න ඕන. දුප්පත් මාසික ආදායම අඩු අය එකෙක් දෙන්නෙක් හැදුවට කමක් නෑ. උපත් පාලනය භාවිත කරන්න ඕන. එතකොට ටිකක් හරි මේ සමාජය දවසක හොදට තියේවි. නැතිනම් දුප්පත් ව ඉදල ලමයි 4,5 හදල ෆේස් බුක් දානව ලමයි 5 ක් ඉන්න පවුලට උදව් කරන්න කියල.... ඒ 5 ම හරියට ඉගෙනගන් නෑ..ඕකට තමා පවුල් සෞඛ්‍ය නිළදාරීන් ඉන්නෙ ඒගොල්ල මේක කරන්න ඕන...
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 5 ай бұрын
අනිවාර්යයෙන්ම. අපේ රටේ ගොඩක් අය හිතන් ඉන්නෙ අහවල් වයස වෙද්දි බඳින්න ඕන, අහවල් වයස වෙද්දි ළමයි හදන්න ඕන අරකයි මේකයි කියලා. ඉස්සෙල්ලා බලන්න ඕන තමන් කසාද බඳින්න සුදුසු තත්ත්වයක ඉන්නවද, ළමයි හදන්න සුදුසු තත්ත්වයක ඉන්නවද කියලා.
@chandraperera6247
@chandraperera6247 10 ай бұрын
බොහොම වටිනා ආදර්ශමත් දරු පවුලක්. වටිනා මව් පිය දෙපලක්.දරුවන්ටමනුස්ස කම් වගේම යහගුණ ත් පුරුදු කරලා. ලක් මාතාවට මුතු කැට වගේ වටිනා මල් වගේ ලස්සන දරු පොකුරක් දායාද කලාට ඔබ දෙපලට බොහොම ස්තුතියි .මේ දරුවෝ කවුරුත් රට යන පිස්සුව ගැන කතා කලේ නැහැනෙ.ඔබ සැමට නිදුක් නිරෝගී බව සහ විශ්ව ශක්තියේ ආශීර්වාද ය ලැබේවා. තරුණ වයසේ ඉන්න දරුවන්ව හොඳින් රැක බලා ගන්න. බොරු කාරයෝ වංචා මේ රටේ එමටයි.
@sansala29
@sansala29 3 жыл бұрын
ළමයි ටිකනම් ඇස් වහක් කටවහක් නෑ.. බෝනික්කෝ.. වගේ... ලස්සනයි 😍
@lakmaliserasinghe4343
@lakmaliserasinghe4343 3 жыл бұрын
මුලු පවුලටම බුදුසරණයි...මුලු ලෝකෙටම ආදර්ශමත් පවුලක්..ඒ තාත්තා කියනවා දරුවො ඉගෙනගන්න ගමන් ව්‍යාපාර වලට උදව් වෙනවා කියලා..කොච්චර වටිනවා ද ❤️❤️❤️
@spspaceship
@spspaceship 3 жыл бұрын
ඉස්සර කාලෙ ලමයි 7 ට වැඩි පවුල් ගොඩක් හිටියා.ඒගොල්ලො ආදර්සමත්ද්?
@coolslogentertainment1697
@coolslogentertainment1697 3 жыл бұрын
@@spspaceship තම්බියෙක්ද? නපුංසකද පොන්නයෙක්ද? නැත්තම් වද කාලකන්නියෙක්ද?😂
@nethubhagya5948
@nethubhagya5948 3 жыл бұрын
අනේ හරි ආස හිතෙනව මේ වගේ පවුලක් දැක්කම..සිරියාවන්තයි 😍😍 බුදු සරණයි පවුලේ හැමෝටම ❤️❤️❤️
@nilminimuthunayake2613
@nilminimuthunayake2613 2 жыл бұрын
මේ වැඩසටහන බැලුවෙ අද. ඔබදෙපළටත්, ආදරණීය දරුවන්ටත් නිරෝගී සම්පත්තිය ලැබේවා !!!!!!!!!! තෙරුවන් සරණත් සියලු දෙවි පිහිට ආරක්ෂාවත් ලැබේවා !!!!!!!!!!!!
@IndraGayani
@IndraGayani 2 ай бұрын
ඇත්තටම හරිම ලස්සන ලස්සන පවුලක්අම්මයි තාත්තයි වගේම ළමයිහත්දෙනත් හරිම ලස්සනයිසියලූම දේව දේවතාන්ගේ ආරක්‍ෂාව ලැබෙන්න ඕන😊
@achanigunawardane5436
@achanigunawardane5436 3 жыл бұрын
බලන්න ලස්සන පවුලක්,හරිම වාසනාවක් දරු සම්පත.හැමෝටම තෙරුවන් සරණයි !
@mylangepathmanee6087
@mylangepathmanee6087 3 жыл бұрын
අනේ සල්ලි තියන අයවත් මෙහෙම දරුවො හදනව නම් කොච්චර වටිනවද ,අපේ ජාතිය ආරක්ෂා වෙනවනෙ,සියලුදෙනාටම බුදුසරණයි
@rashikagomes4953
@rashikagomes4953 3 жыл бұрын
anee aththamay loku salli karayo hadaneth eka lamayay me kale..
@nocomment1884
@nocomment1884 3 жыл бұрын
මහින්ද මහත්තයා ගේ ළමයි ඒ අතින් කොච්චර සෝක්ද 😄
@ayesha_9934
@ayesha_9934 3 жыл бұрын
Agree
@gangu8253
@gangu8253 3 жыл бұрын
ඒක ඇත්ත...
@champjanlyn8740
@champjanlyn8740 3 жыл бұрын
අනේ දැක්කම හරි ආසයි .මූලු පවුලටම තෙරුවණ් සරණින් සතුට නීරෝගී ජීවිත ලැබේවා .❤️‍🩹❤️‍🩹❤️‍🩹
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 3 жыл бұрын
ලංකාවේ ඉන්න ලස්සනම පවුලක් ! සියලු දෙනාටම තෙරුවන් සරණයි!
@ramanigamage8001
@ramanigamage8001 3 жыл бұрын
හරිම සතු ටුයි පැමිලිඑකටම බුදුසරණයි
@sewminipurnima1202
@sewminipurnima1202 6 ай бұрын
අපගේ ජාතියට ඔබ දෙපල මහත් අභිමානයක්....ඔබ දෙපලට හා දරුවන් හත් දෙනා හට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී නිරෝගීමත් ජීවිත ගතකිරීමට වාසනාව උදාවේවා..
@ranialuthwala1060
@ranialuthwala1060 5 ай бұрын
ඉතාම හොඳ බිරිඳක් සහ සැමියෙක්. බිරිඳ ඉතාම supportive, හැම දෙයක් ගැනම හොඳ සෙවිල්ලෙන් වගේම හොඳ අවබෝධයෙන් සිටින්නේ. මෙවැනි පවුලක් දැක බලා ගන්න ලැබීමත් ලොකු සතුටක්. තෙරුවන් සරණයි හැම දෙනාටම. ❤
@nadee6779
@nadee6779 3 жыл бұрын
හරිම වැදගත් දෙමව්පියො දෙන්න 😘😘😘ආදර්ශමත්😘😘
@danhan7869
@danhan7869 3 жыл бұрын
පොඩ්ඩො ටිකත් තාත්තා වගේම රටට වැඩදායි පුරවැසියෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@shanbhawantha______4571
@shanbhawantha______4571 3 жыл бұрын
ඇත්තටම ඒක ඒ දෙන්නට තියෙන වාසනාවක්.බුදු සරණයි පවුලේ හැමෝටම ❤❤දැක්කත් හිත පිරෙනවා
@anomashamalee1574
@anomashamalee1574 3 жыл бұрын
Beautiful family
@akilalakshan2338
@akilalakshan2338 3 жыл бұрын
CT h
@spspaceship
@spspaceship 3 жыл бұрын
ලමයි 20 ක් හදපු ගෑනු ඉන්නව.ගිහින් සම්මානයක් දීපං. ලමයි ගොඩක් හදන පවුල් වාසනා වෙන්නෙ කෝමද?
@coolslogentertainment1697
@coolslogentertainment1697 3 жыл бұрын
@@spspaceship වාසනාවන්ත වෙන්නෙ අම්ම තාත්ත වයසට ගියාම බලාගන්න ලමයි 7ක් ඉන්න නිසා. තොපි වගේ වද කාලකන්නින්ට ලමයි දැක්කම ඉරිසියයි. නැත්තම් උබ අර නපුංසක පොන්නයෙක්ද?😂 දෙකටම නැති කාලකන්නි.😂
@sathya-100
@sathya-100 6 ай бұрын
❤❤❤❤❤ දුවලා පුතාලා ඔයාලත් ලොකුවුනාම අම්මා තාත්තා ව ආදර්ශයට ගන්න...ජයවේවා...
@gimhani9095
@gimhani9095 3 жыл бұрын
අනේ බබාලා ටික නම් හරි ලස්සනයි.....අනේ shok family akak.😍😍😍wifi husband දෙන්නට දෙන්න මාර support.
@sujeewankumara4914
@sujeewankumara4914 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සන පවුලක් බුදුසරණයි සියලු දෙනාටම 🙏🙏🙏
@hdplustube5398
@hdplustube5398 3 жыл бұрын
Mge channel ekt sup ekak denna 🙏
@buddhismandeducation4973
@buddhismandeducation4973 3 жыл бұрын
හරිම වාසනාවන්ත පවුලක්.බලන්න කොච්චර ලස්සනද කියලා.මේ ගෙදර දරුවන් කොච්චර ලස්සනද. සමහර ධනවත් අපේ පිංවතුන්ට ළමයි නෑ.හරිම අපරාධයක්. ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කර ඉදිරියට පවත්වා ගන්න විදියක් නෑ .රටේ සංවර්ධනයටත් හොඳ නෑ. අපේ රටට සිංහල ජාතියට හොඳ නැහැ . මේ නිවසට බුදු සරණයි. අද කාලේ දකින්නත් වාසනාවන්තයි.
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
රටේ සංවර්ධනයට ජනගහනය බලපාන් නෑ.
@cdw9244
@cdw9244 3 жыл бұрын
@Tin Tin When the fertility rate falls below replacement level, the population grows older and shrinks, which can slow economic growth and strain government budgets.
@herbatmendis6240
@herbatmendis6240 3 жыл бұрын
මාත් ඔබ තුමාගේ අයතනයේ weda කරා අවරුදු 4ක්‌ විතර.. Den යුරෝපිය රටක ඉන්නේ.. ජයවේවා.. 👍🙏
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
පඩි හොදද මෙයාගෙ?දැන් කොහෙද ඉන්නෙ?
@sithumsanjaya8934
@sithumsanjaya8934 3 жыл бұрын
@@TinTin-pq8ih 😂😂අම්බෝ යකෝ 😂😂😂😂
@darshanikachandanie5235
@darshanikachandanie5235 10 ай бұрын
හරිම සතුටුයි .ඔයාල නව දෙනාටම ජයෙන් ජය පතමි.දූලා ,පුතාලා හත් දෙනාම,හැම දවසකදීම,ඒ වාගෙම,වයසට ගියාට පස්සෙත්,අම්මා ට,තාත්තා ටත්,බුදුන් හා සමානව,සලකන්න.පින්.
@renukarathnayaka6490
@renukarathnayaka6490 2 жыл бұрын
හරිම සතුටුයි මුලුපව්ලට දිර්ගායුස ලැබේවා දිව්නුවෙන් දිව්නුවට පත්වේවා ඔබතුමාලා හදපු දෙමාපියනෳටත් දිර්ගායුස ලැබේවා නිදුක් නිරෝගිමත්ව ජිවිත කාලෙම ඉන්න ලැබේවා තිස්තුන් කෝටියක් දෙව්වරු රැකදේවා බුදුසරනයි දෙවිප්හිටයි
@chalanisewwandi4578
@chalanisewwandi4578 3 жыл бұрын
තව තවත් මේ වගේ දේවල් ප්‍රචාරය කරන්න...පවුලේ හැමෝම හරිම ප්‍රියමනාපයි.❤️
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
ඒ මොක්ටද ප්‍රචාරය කරන්නෙ?
@cdw9244
@cdw9244 3 жыл бұрын
@Tin Tin ඇයි ප්‍රචාරය කරන්න ඕනෙ නැත්තෙ?
@sudammifonseka7085
@sudammifonseka7085 3 жыл бұрын
පවුලේ සියලුම දෙනා ලස්සනයි.අම්මා ගොඩක් ලස්සනයි. සියලුදෙනාටම බුදුසරණයි !
@dewakasindhupasampaya5234
@dewakasindhupasampaya5234 3 жыл бұрын
Theruwan saranai..
@ivanmehen9894
@ivanmehen9894 Жыл бұрын
ඇයි තාත්තා handiyane🤣🤣🤣
@himalkosala8136
@himalkosala8136 3 жыл бұрын
ආදණීය පවුලට මගෙන් සුභ පැතුම් හැම දෙනාටම නීරෝගී සුවය ලැබේවා..හැම කෙනාගෙම මූනෙන් පින් පාට පේනවා මේ ලමයිනුත් වාසනාවන්තයි මෙහෙම සැප සම්පත් ඇතිව ඉපදෙන්න..ඇත්තටම සතුටුයි එයල ගොඩාක් පින්වතයි ඒ පින් බලෙන් ලැනුන සෑම දෙයක්ම තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා හැම දෙනාටම දීර්ඝායුස ලැබේවා..බුදු සරණයි..
@vishanthimanel9884
@vishanthimanel9884 Жыл бұрын
සතුටුයි...දැක්කම..අනේ වාසනාවන්...ඔයාලට සල්ලි තියන නිසා හොදයි...ආසාවෙන් බැලුවෙ .❤️.ආදරෙයි හැමෝටම..🙏
@lakshmandahanayake
@lakshmandahanayake 2 ай бұрын
සමාජෙට රටට සිංහල අපිට ගොඩක් ලොකු ආඩම්බරයක්‌ ගව්රවයක්‌ මෙවැනි නිහතමානී පව්ලක් සිටීම 👍👍👍❤️❤️❤️👍👍👍 ඔබ පව්ලට ජයවේවා. දීර්ගායු ලැබේවා 👍👍👍🙏🙏🙏.
@dilmiperera8827
@dilmiperera8827 3 жыл бұрын
ලස්සන අම්මෙක් තාත්තෙක්. ලස්සන බබාලා ගොඩාක්‌
@dammikamendis4746
@dammikamendis4746 3 жыл бұрын
ලස්සන ආදර්ශමත් හෙළ පවුලක්. සියලුම දෙනාට නිදුක් නීරෝගීමත් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් 1,2, ලමයි හදන අනාගතයේ අය මෙවැනි දේ බලා හෙළයට යුතුකම ඉටු කරන්න ස්තුතියි ජය ශ්‍රී ලක්මවට
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
අනේ ජාතිවාදියො.ලංකාව තවත් දුප්පත් කරන්නද කියන්නෙ? ලමයි 1,2 හිටියම හොදටම ඇති.ජනගහනය වැඩී ලංකාවෙ.මිනිස්සුන්ට කන්න බොන්න රස්සා නෑ.පඩි අඩුයි. උබද උගන්වන්න, කන්න බොන්න දෙන්නෙ ලමයිට?
@sithumsanjaya8934
@sithumsanjaya8934 3 жыл бұрын
@@TinTin-pq8ih අම්බෝ කඩියා 😂😂එල එල 😂මාර ඩයල් එක ඇයි බන් උබට හෙළ සිංහල බෞද්ද වගේ වචන ඇල ජික් එක ඒ මිනිස්සුගේ කැමැත්ත😂?
@Musiclk.sinhala
@Musiclk.sinhala 3 жыл бұрын
@Sachith Kavishka 😂😂😂Ballo biruwata kadu pahath wen naa👍👍
@cdw9244
@cdw9244 3 жыл бұрын
@Tin Tin .When the fertility rate falls below replacement level, the population grows older and shrinks, which can slow economic growth and strain government budgets.
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
DUHUWILI මේ වගේ සරළ සුන්දර පවුලක් දැකීමේ වාසනාව උදාකරදුන්නට පින්සිදුවේවා! හිතට හරිම සතුටක් දැනෙනවා! සරළ සුන්දර ආදරණීය බව දුටුවම! වටිනා අගනා පින්වත් ආදර්ශමත් පව්ලක්! ඉතාම වාසනාවන්ත ආදරණීය මවක් හා පියෙක් ! බොරු ආටෝප නැති බොහොම වැදගත් නිහතමානී අවංක ! මේ කාලයේ දකින්න ලැබීමත් වාසනාවක්! තෙරුවන් සරණයි !🙏🌝♥️🇱🇰
@imadumihinada3758
@imadumihinada3758 3 жыл бұрын
කොච්චර සල්ලි තිබ්බත් තියෙන Charm ගතිය බලන්නකො ❤️‍🔥 හැමෝමටම ඒක පිහිටන්න පින නෑ...Good Luck All of you ❤️‍🔥🙂👍
@GEpasinghe-x6r
@GEpasinghe-x6r Жыл бұрын
ගොඩක් සල්ලි කාර පවුලක් උනත් හරිම නිහත මානි පවුලක් ළමයින් උනත් මාර හොදයි හැමෝම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ආදරෙයි ❤
@srst8028
@srst8028 3 жыл бұрын
හරිම සතුටුයි....සිය පවුලට නිදුක් නිරෝගි...වාසනාව ලැබේවා...බුදු සරණයි...
@hendalaseelathero8777
@hendalaseelathero8777 3 жыл бұрын
වාසානාවන්ත දෙමව්පියෝ එවගේම වාසානාවන්ත දරුවෝ, දැක්කත් හරිම ප්‍රියමනාපයි. තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන. තව තවත් යහපතක්ම වේවා, තෙරුවන් සරණයි..!
@TinTin-pq8ih
@TinTin-pq8ih 3 жыл бұрын
එතකොට ලමයි 10-15 හිටපු ඉස්සර කාලෙ පවුල් වාසනාවන්තද?
@gayomikaushalya6131
@gayomikaushalya6131 3 жыл бұрын
අනේ හරිම ලස්සන ෆැමිලි එකක්......තෙරුවන් සරණයි හැමෝටම ❤️😍😘
@Arham-w8p
@Arham-w8p 2 ай бұрын
Very simple people. Very humble. No posh show. No unnecessary drama. Very beautiful.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН