අබ ඇටයක් තරම් මොලයක් තියෙනවනන් මේක බලන්න විනාඩි5 ක් Y M K Yapa Bandara Lagna Palapala

  Рет қаралды 22,024

AstroLine TV

AstroLine TV

Күн бұрын

Пікірлер: 57
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 23 сағат бұрын
ඉතාමත්ම වටිනා පැහැදිලි කිරිමක් ඔබතුමා කලේ..ස්තුතියි ඔබතුමාට..බොහෝමත්ම පින්..ලග්න පලාපලත් ඉදිරිපත් කරන්න...දීර්ඝායු වේවා ඔබතුමාට..🙏🙏
@olaola4451
@olaola4451 Күн бұрын
උතුමි තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා යාපා බණ්ඩාර මහතාට ❤❤❤❤
@upalijayalath9895
@upalijayalath9895 Күн бұрын
ජීවිතය සුන්දර යි සතුටින් විදින්න මරණය අති සුන්දර යි සතුටින් භාර ගන්න ආගම ජාතිය කුලය සංස්කෘතිය නැමති විලංගු ගලවා නිදහසේ පියඹා යන්න පාංශු කුලය පන්සලට දෙන්න දෙවියන් වහන්සේ පල්ලිය ට ඔබ නිදහසේ ගමන යන්න ජීවිතය මායාවක් මිරිගුවක් බොරුවක් බව මෙනහි කරගන්න යෝනිසෝ මනසිකාරයේ පිහිටාසිටින්න
@indraniAthapaththu-jb5yt
@indraniAthapaththu-jb5yt Күн бұрын
😊
@Somarathnasomarathna-kd4kx
@Somarathnasomarathna-kd4kx 21 сағат бұрын
@Shanakamadushank
@Shanakamadushank Күн бұрын
බුදු රජානන් වහන්සේ තමයි විශිෂ්ටතම විශ්වය පිළිබඳ විද්‍යාඤය.. පසුව බටහිර බිහිඋනේ අත දරුවො.. බටහිර විද්‍යාව කියවීමට පෙර බුද්ධ දේශනා පරිශීලනය කරන්න
@AchiniNidarsha
@AchiniNidarsha Күн бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපලට. මං ඉතා ගරු කරන මහත්මයෙක්. ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ගායු වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
@shiranilal6406
@shiranilal6406 Күн бұрын
🙏බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏
@nayanapeiris5487
@nayanapeiris5487 Күн бұрын
Harima vatina deshanayak. Sthuthie obathumata. Chirang jayathu. Budusaranai 🙏🙏🙏
@sriyanimanel6841
@sriyanimanel6841 Күн бұрын
මොකද ප්‍රමාද බැලුව විඩියෝ එකක් ස්තුතියි සර් ලස්සනම පැහැදිලිකිරිමක්
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 Күн бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට. තෙරුවන් සරණයි.
@seelaganegoda9077
@seelaganegoda9077 Күн бұрын
ඔබතුමා කියන දේවල් ගැන මටද පැහැදීමක් ඇති උනා ඔබතුමාට දීර්ඝායුෂ වේවා..බොහොම ස්තුතියි..නැවත වැඩ සටහනක් බලාපොරොත්තු වෙමි..
@ChithraTisera-zy1dv
@ChithraTisera-zy1dv Күн бұрын
සත්‍ය ඔබ තුමා පවසන්නෙ හොඳ විග්‍රහයක්,ජෝතිෂඥයෙක් විදිහට පවසන දේවල් හරිම වෙනස් මන් හිතනව ඔබ හරි සුර සහ ගුරුකම් කියන්නෙ මුදල් හම්බ කිරීම නිසාම සහ මේ විශ්වය දුෂ්‍ය කිරීමක් මන් හිතනව ඔබ කියන පරිදි ආගම දහම එක්ක ජීවත් වෙන කෙනාට ප්‍රශ්න කරදර ආවත් කමක් නැහැ, අඩු පාඩුවක් නැතිව ජිවත් වෙන්න පුළුවන් බව මන් විස්වාස කරනව, ඔබ 100/100ක්‌ හරි
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Күн бұрын
Ammooo hora katta adi hora jothisya pal horu videsha minissu bili baanawa aniwaryen.
@RasikaSamantha-er8bs
@RasikaSamantha-er8bs Күн бұрын
බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවා
@thusharisajeewani6960
@thusharisajeewani6960 23 сағат бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලබේවා තෙරුවන් සරණයි🙏
@susilayupala2959
@susilayupala2959 21 сағат бұрын
👏👍❤️🙏✌️✝️✝️✝️✝️
@thusharisajeewani6960
@thusharisajeewani6960 21 сағат бұрын
@@susilayupala2959 🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 23 сағат бұрын
තෙරුවන් සරණයි පින්වත් ඔබතුමාටත්..නිවේදක මහත්තයටත්..🙏🙏💖💖🌏🌏
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f Күн бұрын
🎉🎉විශ්වමාතාවට ස්තතුතියි...🎉🎉
@kalatuwawahadn151
@kalatuwawahadn151 Күн бұрын
දෙවියන් බුදුන් සත්‍ය නම් අපේ රට මේපාර බේටෙනවා.මාලිමාවට ජය එනවාමයි
@raneeranatunga5692
@raneeranatunga5692 15 сағат бұрын
Oba ithama waradiya malimawa lankawen buddha darmaya winashama karai api sulu jathiyak karai ,jvp malimawaparadanna rata beraganna
@nprupasinghe6474
@nprupasinghe6474 Күн бұрын
ඔබතුමා පවසන විශ්ව නියාම ධර්මය ඉතාමත් සත්‍යයි.එය හදහනේ කොටු වලට ආරෝපිත නොකර ස්භාදහම් රෙකුලාසියට ගලපා පැවසීමම පලාපල ප්‍රකාශයකි. බුදු සරණයි ....!!!
@ni-x2p
@ni-x2p 15 сағат бұрын
මුලින්ම ගෙනාවෙ තම තමන් ප්‍රගුණ කල බුද්ධියයයි ස්වභාව ධර්මයේ මග පෙන්වීමය
@donapiyaseeli2435
@donapiyaseeli2435 Күн бұрын
ස්තූතියි මහත්මයාණි
@870ghlife
@870ghlife Күн бұрын
boho watina adahas. oba thumata digausha labewaa.... theruwan saranai..🙏
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 Күн бұрын
දිර්ඝයු වේවා ! 🙏🙏🙏🙏🙏🙏 ❣️❣️❣️❣️❣️❣️❣️❣️
@JanakaSeneviratne-m5f
@JanakaSeneviratne-m5f 18 сағат бұрын
Good detailing ❤❤❤
@neellomar4445
@neellomar4445 Күн бұрын
කෙන්දරයෙන් කියන්නෙ කර්මය ගානෙ උට්ටාන වීරියෙන් අපල වෙනස් කර ගන්න පුලුවන් ඇති. ප්‍රයෝග සම්පත්ති යොදල
@manjulademoore9348
@manjulademoore9348 Күн бұрын
🎉🎉🎉🎉🎉🎉 Budusarani
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 Күн бұрын
Methumage danuma athi vishistai... Ahan inna asai.. Mage hodama mithuriyakage thaththa.. Deerga ayusha veva..
@batuwitamaithri9789
@batuwitamaithri9789 Күн бұрын
ලංකාවේ මිනිස්සු රවට්ටලා තියෙන්නේ උගත්බුද්ධිමත් කියන කියාගන්නා අය මෙච්චර කාලයකට රටට සෙතක් වුනේ නැත්තේ එකයි.අබ ඇටයකවත් මොලයක් තියනවනම් එක තේරැම් ගනිල්ලා😂
@mangalikaamarakoon1769
@mangalikaamarakoon1769 Күн бұрын
සිංහ ලග්නෙ 6 ර , ශු සිකුරු දශාවෙ රාහු අතුරු දසාවෙ ලෙඩ රෝග ගැන දැන ගන්නෙ කොහොමද
@baththaramulleanuruddhathe6674
@baththaramulleanuruddhathe6674 Күн бұрын
නොවැම්බර් මස ලග්න ඵලා පල....😮
@RenukaPriyadarshani-mz9of
@RenukaPriyadarshani-mz9of 16 сағат бұрын
Hoda pahadi kirimak ❤
@RosiEkanayaka-w4d
@RosiEkanayaka-w4d Күн бұрын
ekane
@RoroRoro-nk8od
@RoroRoro-nk8od Күн бұрын
Theruan saranai
@gishanidesilva7958
@gishanidesilva7958 Күн бұрын
මම අහලා තිබුනෙ පුලස්ති රිශි, මයදානවයන් මේ ශාස්ත්‍රය ලෝකෙට හදුන්වා දුන්නා කියලා
@HelaYakkini
@HelaYakkini Күн бұрын
බුදුන් ඉපදුනේ බුදුවුනේ පිරිනිවන් පෑවේ මේ මෙලබිහෙමයි
@hcola8515
@hcola8515 Күн бұрын
THERUVAN SARANAI
@ThissaJayasinghe
@ThissaJayasinghe Күн бұрын
GURUTHUMANTA DIGASIRI WEVAA !!!!!
@chamithc
@chamithc 4 сағат бұрын
Thama na November palapala
@anomasudarshini
@anomasudarshini Күн бұрын
ඔබතුමා වීඩියෝ එකක් අප්ලෝඩ් කලේ නැත්තෙ ඇයි තාම කියල ඊයෙ රෑත් චැනල් එකටත් ගිහින් බැලුව .
@Soma-r4h
@Soma-r4h Күн бұрын
Oba lhumata bohoma pin api nodanna watena dawal apiwa danwalh kirima oba lhumata drga usa llabawa harima rasawalh asawan ahagana siteya lharwan saranai Dave raka waranai api katar rata sita 🤔🤭👍👍👍❤❤❤
@uygh9181
@uygh9181 Күн бұрын
Oba.tumata.godK.pin.artawatdanum.sambaarayk.taruwan.sarsnI
@HiranthiWicramarathne
@HiranthiWicramarathne Күн бұрын
😊
@champikasandamali8710
@champikasandamali8710 Күн бұрын
මේ ආත්මයේම පල දෙනවා
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Күн бұрын
Kaatada?
@lilieitzert3026
@lilieitzert3026 13 сағат бұрын
Loke waradi palakayan Nisa loke jantawage winasaya ata laga
@PriMun
@PriMun Күн бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🇨🇦
@PkPathirana
@PkPathirana Күн бұрын
මහත්තයෝ බුදුන වහන්සේ ඉපදුනෙ ලංකාවේ...ඒක තමා ඇත්ත.....
@신대혁-y9g
@신대혁-y9g 9 сағат бұрын
රට ස්කෑන් කරපු නිසාද රනිලට කඩේ ගියේ.
@priyanthisenanayake5254
@priyanthisenanayake5254 Күн бұрын
🚩🚩🚩🚩🚩🚩🚩🚩🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@champikasandamali8710
@champikasandamali8710 Күн бұрын
තමන්ට මග පෙන්වපු කෙනා දුකටම පත් කලා
@ranialgiyanna953
@ranialgiyanna953 Күн бұрын
Kawuda.ane.
@achaladesilva6132
@achaladesilva6132 Күн бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 22 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 97 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 18 МЛН
2️⃣0️⃣2️⃣4️⃣ 07 th of November - Venus Transit in Sagittarius 🌏🌻🪻Lagna Palapala
58:30