2024 November Sinhala Lagna Palapala | ග්‍රහ තත්වය අමුතුයි ලග්න රැසක කැළඹීම් | 2024 නොවැම්බර් පලාපල

  Рет қаралды 88,085

Raavan Astrology

Raavan Astrology

Күн бұрын

Пікірлер: 539
@RasangaEdirisnha
@RasangaEdirisnha 2 ай бұрын
❤❤❤තුලා ලග්නයට හැමදාමත් කරදර බාදක මෙි මාසෙවත් ජයවේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@ApEllawala
@ApEllawala 2 ай бұрын
මම තුලා ලග්නයේ.👍 තුලා ලග්නයට ජයෙන් ජයම වේවා.!💐💐💐💐💐💐💐💐💐 ඔබතුමාට ගොඩාක්ම පින් 🙏🙏🙏🙏🙏🙏🙏
@anushaperera2147
@anushaperera2147 2 ай бұрын
මමත් තුලා නොසිතු ලෙස වියාපාරයකට අත තිබ්බා ...ඔබ තුමා කියන දේ හරි යයි කියලා මට 100% විස්වසයි
@SujaniChampika-p7x
@SujaniChampika-p7x 2 ай бұрын
තුලා ලග්නයට කිවුව අතීතය ඇත්තමයි මහත්මයා... දුකම විදපු හැමෝටම ඉදිරිය සුබ වේවා ...🙏🙏🙏🙏
@yomalsirimanna7546
@yomalsirimanna7546 Ай бұрын
Attac bn awrudu 7-8 yana kan dukama thama thibbe dan kiyalath maha loku hodak na
@mayuravishwanath7297
@mayuravishwanath7297 2 ай бұрын
තුලා ලග්නය ගැන කියනකොට ඇත්ත්ටම මාර ගැම්මක් අවේ.පහුගිය කාලය ඉතාම දුශ්කරව ගෙවුනා.ස්තුති ඔබ තුමාට.
@shanikaranasinghe2038
@shanikaranasinghe2038 2 ай бұрын
තුලා අය ගොඩාක් කමෙන්ට් කරලා. ඒ කියන්නේ මම වගේම තුලා අපිට දැන් දැනිල තියෙන්නේ අපි ටික ටික දැන් ගොඩ එනවා කියලා. හැමෝටම ජයෙන් ජය ♥️👍🏼👍🏼🙏
@kanthiliyanaarachchi1207
@kanthiliyanaarachchi1207 2 ай бұрын
Mamath tula athtatama මහා ලොකු karadara godak awa ane danwath hoda wenawa nam qchaharai appa
@nirupamagamage2514
@nirupamagamage2514 2 ай бұрын
මටත්...😢
@wrkw-g3o
@wrkw-g3o 2 ай бұрын
Mage duwath thula eyatath godak hodai
@suramyakumari7422
@suramyakumari7422 2 ай бұрын
Aniwaryenma ou
@nihalwijerathna2788
@nihalwijerathna2788 2 ай бұрын
ow.wenna oni hamadema una.
@chethanadilhari3213
@chethanadilhari3213 2 ай бұрын
තුලා ලග්නයට ජයෙන් ජයම වෙවා.... ❤
@ChandimaRuwani-zj5mx
@ChandimaRuwani-zj5mx 2 ай бұрын
වෘශ්චික ❤ කරදර විතරමයි, නෑයොත් එකයි යාලුවොත් එකයි ඔක්කම අවස්ථාවාදීයො,හිත උනුවෙලා හැමෝටම උදව් කරනවා මට මොකක් හරි උනාම බල්ලෙක්වත් නෑ , හැබැයි හිත හයියයි ඕනම දෙයක් දරාගන්න පුළුවන් ,ගේම අතරින්නෙම නෑ,ආව ප්‍රශ්න වලට මැරුනනම් ගසුත් පැලවෙලා,එහෙම ලේසියෙන් වට්ටන්න අමාරුයි,හිතුව දේ කරලම තමයි පස්ස බලන්නෙ ❤❤
@hfv2751
@hfv2751 2 ай бұрын
Aniwaryen ❤ me to
@ishanrathnayake1280
@ishanrathnayake1280 2 ай бұрын
100% එකගයි.
@Sithumdinuka9138
@Sithumdinuka9138 2 ай бұрын
සීයට සීයක් මේ කතාව ඇත්ත
@minaliwasundara8725
@minaliwasundara8725 2 ай бұрын
Aththa🙂❤️
@NSB-c1q
@NSB-c1q 2 ай бұрын
😂😂😂😂😂ඇයි අනේ අපට ම වෙන්නේ....
@WasanthiDammalage-j6p
@WasanthiDammalage-j6p 2 ай бұрын
ජයවේවා කුම්බ ලග්නය වසන්ත මැතිදුනි ස්තුතියි ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏
@menulifeandtry6750
@menulifeandtry6750 2 ай бұрын
මමත් තුලා, ඇත්තටම මට හොඳයි කියලා දැනෙනවා.කියන දේවල් ඇත්තමයි. මගේ නම් පාර්ථනාව සියලු සත්වයාටම හැමදාම හොඳ වෙන්න ඕන🙏🙏🙏🙏🙏🙏
@beauty-z2t
@beauty-z2t 2 ай бұрын
ඔබතුමා හරි. මම මීන. මගේ මනුස්සයා පහුගිය ඉරිදා සල්ලිකාර ගෑනියක් විවාහ කරගත්තා. සම්බන්දයක් තිබ්බා. බොරු දාහක් කියලා දික්කසාදය ගත්තා. දරුවන් දෙන්නත් විවාහකයි. ඔවුනුත් පියාට සහයෝගය දෙනවා වස්තුවට කෑදරයි. මට මුදල් දීලා එයා ගියා. 60 ත් පැනලා උත්සව අරන් විවාහ වෙලා. දරුවන්ටත් බොරු කියලා ගෙන්නාගෙන. හරිම පුදුමයි . මම ධර්මය ප්රගුන කරමින් ඉන්න නිසා කිසිස දුකක් නෑ. සමාජයට පනිවිඩයක් දෙන්න ඕනා.. අාදරය කියලා දෙයක් නෑ. දෙමව්පියන් එපා කියනවානම් ඔබ කැමති කෙනා විවාහ කරගන්න එපා
@TravelwithShan-u4j
@TravelwithShan-u4j 2 ай бұрын
ඇත්තද මේ කාරණාව 🙄
@ameretoundsounita6508
@ameretoundsounita6508 2 ай бұрын
❤❤❤❤
@yumiyumi1
@yumiyumi1 2 ай бұрын
🥺❤‍🩹
@sajinigee
@sajinigee 2 ай бұрын
ආදරය කියන්නේ මුලාවක්
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 2 ай бұрын
Me ĺke puduakarai dan dan oya wage dewal ahanna labenawa maranaya enakam natai oya komahari darmayen hitha hada ganna dukai ahaddi
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 2 ай бұрын
ධනූ ලග්නයට ජය වෙවා ඔබ තූමාටත් ස්තුතියි ❤❤❤❤❤
@angel-l8w1n
@angel-l8w1n 2 ай бұрын
තමන්ගෙ ජීවිතේ ගොඩ නැගෙන්නෙ තමන්ගෙ සිතුවිලි මත ,සතුටින් ජීවිතෙ ගත කරන්න පුළුවන් වෙන්න ඔනි හැමදෙනාටම ,මානසික පීඩනයෙන් ඉන්න සියලු දෙනාගෙ සිත් සුවවේවා 🙏
@komalravat404
@komalravat404 2 ай бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, මම මිථුන ලග්න සියලුම දෙනාට යහපතක්ම වේවා
@AnomaPriyangani-fh8qw
@AnomaPriyangani-fh8qw 2 ай бұрын
❤thulaa..කාලෙකින් හොඳ වෙන්න යන්නේ.. සතුටුයි ස්තුතියි obathumata. ❤❤
@MrSandy98
@MrSandy98 2 ай бұрын
තුලා ලග්නයට ජය වේවා
@DarshanaNilanka
@DarshanaNilanka 2 ай бұрын
තුලාට කිව්ව හැමදෙම ඇත්ත දැන්වත් ඉස්සරහට සතුටින් ඉන්න පුලුවන්
@nirupamagamage2514
@nirupamagamage2514 2 ай бұрын
ජය වෙිවා ...තුලා ලග්නයට 🙏🙏🙏
@renukalanka7342
@renukalanka7342 2 ай бұрын
මම සිංහ ඔබතුමා හරියටම හරි මේ වෙලාවේ මම අසරණයි 👍🙏🙏🙏❤❤❤🌟🌟🌟🌟
@Nirmalaweerakkodi
@Nirmalaweerakkodi 2 ай бұрын
දැන් අපිට එ්රාසටකයක් අැවිත් කොයි කාලෙක ද ඉදලා කවදාවත් සැනසීමක් නැ 2026 වෙනකන් එ්රාස්ටකය තියෙනව ලු😢😢😢😢😢
@NishanPrasad-b3s
@NishanPrasad-b3s 2 ай бұрын
Onawata wada hithanna epa.. Ena widiyata muhuna demu
@kumuduperera8351
@kumuduperera8351 2 ай бұрын
ජයවේවා තුලා,
@bandarapriyantha9352
@bandarapriyantha9352 2 ай бұрын
මම තුලා ලග්න 12 ටම ජය වේවා
@chandimaananda5592
@chandimaananda5592 2 ай бұрын
තුලා - කියපු දේවල් හරියට හරි
@rupparuppa4256
@rupparuppa4256 2 ай бұрын
Tharuwan saranai ape වසන්ත mhathhaya ඔබතුමා නිදුක් නිරෝගී සුවය ලැබේවා ජය වේවා mama usaba lagnaya
@FjgghfhtyuyGgggsr-wn5rn
@FjgghfhtyuyGgggsr-wn5rn 2 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් බුදූ සරනයි ඔබ තුමාට ❤❤❤❤❤❤❤❤❤❤
@Priyanthi-j7d
@Priyanthi-j7d 2 ай бұрын
සර්ට මෙි වැඩ කරන්න සැම දින්කම දියුණු වෙිවා බුදු සරනයි සාදු සාදු සාදු 🎉️🎉️🎉️🎉️🎉️
@SumithRATHNAYAKE-m7d
@SumithRATHNAYAKE-m7d 2 ай бұрын
තුලා ලග්නය ගැන ඔබතුමා කියන හැමදේම හරි.. බුදු සරණයි ඔබතුමාට
@sK2406-3G
@sK2406-3G 2 ай бұрын
ලගනය තුලා..අවුරුදු 18ක සම්බන්ධතාවක් කඩා වැටුනා..පුදුම අසරණ තත්ත්වයක් ව් යව්ල් බවක් දැනුනේ..ජූලි මාසේ ඉදන් අද වෙනකම් නොමැරී මැරුණා වගේ ජීව්තේ ගෙව්නේ...ආදරය සාපයක් උනා...බැදීම් ජීවිතය ට පිළිකුල් උනා...😢බලන් හිට් යා වගේ කිව්ව හැමදේම ඇත්තටම හරි වසන්ත මහත්තයා ...."වසන්තය එනවා සත්තයි "දුක් ව්න්දා හොදටම ඇති ..😊😊
@madushanbuddipriya
@madushanbuddipriya 2 ай бұрын
කන්‍යා...ඔබ තුමාට පිං....🙏❤️🙏❤️🙏❤️
@IshiAman
@IshiAman 2 ай бұрын
මම කන්‍ය ලග්නය බුදූ සරණයි ඔබතුමාට ඔබතුමාට ගොඩක් ස්තූතියි😊❤❤❤🙏🏻🙏🏻
@oshi8081
@oshi8081 2 ай бұрын
හැමදාම වගෙ අoක 1 වසන්ත මහත්තයා ❤ බලාගෙන හිටිය වීඩියෝ එකක් ස්තුතියි මහත්මයා 🙏👌👍
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 2 ай бұрын
මමත් එයාගෙ විතරයි බලන්නෙ
@samanthasovis3797
@samanthasovis3797 2 ай бұрын
😅😅😅😅😅😅😅😅
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 2 ай бұрын
යකෝ මිනිස්සුන්ට ග්‍රහ අපල කේන්දර කියන් නොමග අරිනවට වඩා හොද නැද්ද ධර්මයෙන් ගොඩ අරින එක.එවිට ග්‍රහයන්ට කුමක් කල හැකිද ?
@AkkaAkka-dh1gm
@AkkaAkka-dh1gm 2 ай бұрын
ඔබ. තුමාට. තෙරුවන්. සරණයි
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 2 ай бұрын
සහතික ඇත්ත ඔබ තුමා කියන්නෙ මම මීන 🙏 තෙරුවන් සරනයි ඔබ තුමාට ❤️🙏
@NethmiWimalasooreya
@NethmiWimalasooreya 2 ай бұрын
😢හිතට දුකකුත් දැනුනා පරිස්සමින් ඉන්නම් .. ඔබතුමාට පින් ❤😊
@UsUse-b1h
@UsUse-b1h 2 ай бұрын
ස්තුතියි මහත්තයා නිදුක් නිරෝගී සුවය දිර්ඝායු ෂ ලැබෙවා..🙏🙏🙏🙏🙏
@sisviv
@sisviv 2 ай бұрын
❤❤❤❤❤❤❤🎉මම තුලා
@ChamariSanika
@ChamariSanika Ай бұрын
ඔබ තුමා කියන දේවල් හරි...මම දනු...ගියමාසේ කිවාව විබාග සමත් වෙනව කියල..කිවුව වගේම මම පාස් වුනා....මේ මාසේ කීවා වගේම හරි....වියදම් වල ඉවරයක් නෑ.....ඔබ තුමාට තෙරුවන් සරනයි.!!!!!!
@KavisikaThejani
@KavisikaThejani 2 ай бұрын
ඇත්තටම ඔව් ඔබතුමාට තෙරුවන් සරණයි
@ChamiU20
@ChamiU20 2 ай бұрын
ඔබතුමා ට බොහොම ස්තූතියි .තුලා ලග්නයට ජයවේවා ❤
@ApEllawala
@ApEllawala 2 ай бұрын
මම තුලා😊
@kalyanirupasingha7942
@kalyanirupasingha7942 2 ай бұрын
ඔබ තුමා හදවතින්ම තමා අපිට කතා කරන්නෙ...අත්තටම හොද ජෝතිශ ගුරුතුමෙක්.....🙏🙏🙏🙏🙏
@NishanthaSenaka-x6h
@NishanthaSenaka-x6h 2 ай бұрын
Thanks hamadema hodin sidhdha wewa
@lifewinners2139
@lifewinners2139 2 ай бұрын
මම මීන ලග්නයේ ඇත්තටම ඔබතුමා පැවසු සියලුම දේ සහතික ඇත්ත.❤
@JaniduFernando-em8kw
@JaniduFernando-em8kw 2 ай бұрын
හැමදේම ඇත්ත මහත්තයා.ගොඩක් පිං දැනුවත් කරාට මන් මීන ලග්ණය
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 2 ай бұрын
🙏🙏 තෙරැවන් සරණයි ... දීර්ඝායු පතනවා...
@Nuwanthag
@Nuwanthag 2 ай бұрын
කන්‍යා ලග්නයට ජයෙන් ජයම වේවා❤❤🙏🙏🌻🌻❤️❤️
@samanthigamage5325
@samanthigamage5325 2 ай бұрын
මම සිංහ ඔබ තුමා කියපු සියලු දේ ඇත්ත තෙරුවන් සරණයි
@NishanPrasad-b3s
@NishanPrasad-b3s 2 ай бұрын
Math sinha atta thamai
@deepthikumari3772
@deepthikumari3772 2 ай бұрын
මකර ලග්න හිමියන්ට ජයවේවා
@Wijemana1
@Wijemana1 2 ай бұрын
❤Jaya❤️
@HotwavTab-kf6zo
@HotwavTab-kf6zo Ай бұрын
Vrushchika ❤❤❤❤❤kiyapuwa hariyatama hari
@sujeewaperera4301
@sujeewaperera4301 2 ай бұрын
මම කුම්භ ඔය කියපු හැමදේම වෙලා ඉවරයි
@KumuduKumari-dl7xz
@KumuduKumari-dl7xz 2 ай бұрын
හරියාකාරව හරි.ඉස්තුති බුදු සරණයි ඔබ බුදු වේවා
@tuanalith3636
@tuanalith3636 2 ай бұрын
තූලා ලග්න යට ජයවේවා
@kamalajantha5544
@kamalajantha5544 2 ай бұрын
Balamu neda..kelawela inne...me masewath balamu..👍
@susilayupala2959
@susilayupala2959 2 ай бұрын
Jayawewa Niyamai pehedilikirimak thanks Obata jayawewa ❤❤❤❤❤
@sujithpriyadarshana1816
@sujithpriyadarshana1816 2 ай бұрын
ජය වෙවා ❤
@manelmanel47
@manelmanel47 2 ай бұрын
1😊​@@kamalajantha5544
@36R.M.T.KRathnayaka
@36R.M.T.KRathnayaka 2 ай бұрын
තුලා ලග්නයට ජය වේවා ..🎉
@nelum-h6r
@nelum-h6r 2 ай бұрын
මහත්තයෝ මම තුලා ලග්නය.ඔබතුමා කීව හැමදේම සත්ත්‍යයි.මට උන් දේවල් වල හැටියට මම ජීවත් වෙනව කියන එකත් මටම පුදුමයි.ඔබතුමාගෙ මේ දිරිගැන්වීම ලෝකයක් වටිනව මට.ගොඩක් ගොඩක් පිං.නිදුක් නීරෝගි දීඝායුශ ඔබතුමාට 🙏🙏🙏
@nandikanandika-vw4ms
@nandikanandika-vw4ms 2 ай бұрын
Same
@nelum-h6r
@nelum-h6r 2 ай бұрын
@nandikanandika-vw4ms 🥺🥺🥺
@nelum-h6r
@nelum-h6r 2 ай бұрын
@nandikanandika-vw4ms හැමදාම වරදින්නෙ නෑ.හොද කාලයක් ඉක්මනින් එයි.සතුටින් ඉන්න 💞
@roshanigamage58
@roshanigamage58 2 ай бұрын
​@@nelum-h6r Aththa...😢
@nelum-h6r
@nelum-h6r 2 ай бұрын
@roshanigamage58 හ්ම්.ඔව් 🥺🥺🥺🥺
@zxcv123bnmqwe
@zxcv123bnmqwe 2 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි🎉🎉🎉
@APDILHANI
@APDILHANI 2 ай бұрын
ඇත්ත කතා කරන ඔබ තුමාට සංසාර ගමනට මෙි පිං අයිති වෙිවා.✨🙏✨
@BinuImalsha
@BinuImalsha 2 ай бұрын
මමත් තලා ලග්නයේ.හැමදාම වින්දේ දුක් කරදරමයි.බලමු ඉදිරියට වත් හරියයි ද කියලා.බුදු සරණයි ඔබ තුමාට!
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 2 ай бұрын
බලාගෙන හිටියා ❤❤❤
@sathsarnipereraperera9205
@sathsarnipereraperera9205 2 ай бұрын
මම වුර්සබ සිකුරු මහා දසාවක් ලබල තියෙන්නේ කුජ ඉන්නෙ 3 උපතින් දැන් ඇවිත් ඉන්නෙ ත් 3 කිවිව දේවල් ඇත්ත තෙරුවන් සරණයි ඔබට 🙏🙏 41:10
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ 2 ай бұрын
ඔබතුමාට ගොඩක් ඉස්තුතියි මන් දනු දීර්ඝ ආයුස ලැබෙවා ඔබතුමාට
@DilshikaKarunarathna
@DilshikaKarunarathna 2 ай бұрын
වසන්ත මහත්තයා ඉල්ලීමක් කරන්න පුලුවන් ද ? ලග්න පලාපල දාද්දි ලග්නයෙන් ලග්නයට timeless දාලා කරොත් ලේසි කියල හිතනව.. හරිද වැරදිද නම් දන්නෙ 😊නෑ
@Skane-h1w
@Skane-h1w 2 ай бұрын
Meka gana salakilimathwenna
@piyumihansika1111
@piyumihansika1111 2 ай бұрын
Ou ehema unanam hodai..
@Ru99-369
@Ru99-369 2 ай бұрын
මම කන්‍යා මම මේ සර්ට කේන්දරේ දුන්නට පස්සේ මේ සර් හොඳටම බැනලා කිව්වා උඹ නම් මෙහෙම ඉඳන් ...එ හින්දාම ඇත්තටම ලොකු ප්ලෑන් එකක් ගහලා වැඩ කරා ප්ලෑන් එක දැන් ගොඩ හැමෝටම වඩා.. ගොඩ සර් අල්ලලා කිව්ව විදිහට සාස්තරෙන් හොඳටම ශේප් එකේ ඉන්නේ කන්‍යා ලග්නය අපි තමයි❤😂
@ThanujaRanhoti
@ThanujaRanhoti 2 ай бұрын
මමත් තුලා ජයවෙව😊
@chamikasithum2930
@chamikasithum2930 2 ай бұрын
Thank you🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HawagelasanatheVinodani-zh1xq
@HawagelasanatheVinodani-zh1xq 2 ай бұрын
මීන ලග්නය ඔබ තුමා කිවුවා හරියට හරි
@athuperera8800
@athuperera8800 2 ай бұрын
ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි! දුකත් එක්ක යන මේ ගමණ, මේ ජීවිතේදීම ආයෙ සසරට වැටෙන්නෙ නැතිව යන්නම යනවා... ❤
@chathujayawardhana681
@chathujayawardhana681 2 ай бұрын
වසන්න මහත්තයට දීර්ඝායුෂ ලැබේවා මම කන්යා
@kosalapathiraja9208
@kosalapathiraja9208 2 ай бұрын
තුලා - සත්තකින්ම ❤
@HashMadu-u4r
@HashMadu-u4r 2 ай бұрын
Kataka lagnata theruwan sarani!!! 🙏🙏🙏
@shiyanidipika
@shiyanidipika 2 ай бұрын
Mn thula oba thuma kiyana dewal sampurana atta mage jewiteta apu karadara prasna nathi wela idiriyedi mata sanasimen sathutin inna labewa..oba thumata teruwan saranin..❤️🙏
@nayanapushpamali3940
@nayanapushpamali3940 2 ай бұрын
ඔබතුමාට තෙරැවන් සරණයි ❤
@anulawathianulawathi5934
@anulawathianulawathi5934 2 ай бұрын
මිතුන ලග්නයට. හරිම කරදර. නෑදැ යෝ. යාලුවෝ සේරටම අ සුවෙලා ඉවරයි. තව මැ රෙන්න. විතරයි තියෙන්නේ 🙏🙏🙏🙏🙏
@sunjakehoon2002
@sunjakehoon2002 2 ай бұрын
Yep
@Supipi2850
@Supipi2850 2 ай бұрын
ඇත්ත
@priyamahima7493
@priyamahima7493 2 ай бұрын
Jay wewa
@LalaniJayasuriya
@LalaniJayasuriya 2 ай бұрын
හැමදාම සිංහ හොදනැ.සැම දෙවල් ම ඇත්ත
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 2 ай бұрын
ඔබතුමා හරියටම හරි මෙ උතුම් ස්‍රස්ත්‍රයට නිගා නොකල යුතුය.
@janithacosta
@janithacosta 2 ай бұрын
තුලා අය හැමදාම අනුන්ට උදව් කරන්න හිහින් තමයි අමාරුවෙ වැටුණේ , තුලා අයට අනුන්ගේ දුක හොදට දැනෙනවා ....🙏💖💖💖🥲 ජයෙන් ජය තුලා !!!🙏🙏🙏
@Dil-ps9nn
@Dil-ps9nn 2 ай бұрын
තුලා ලග්නෙ හැමෝම එහෙම නෑ
@MairaMaira-o2y
@MairaMaira-o2y 2 ай бұрын
මමත් තුලා අනුන්ට උදවි කරලා මට වැරදි වෙලා තියන වාර අනත්තයි එත් ලැජ්ජා නැ තවත් උදවි කරන්න මයි හිත කියන්නෙ එකයි තුලා අපිට වැරදුනෙ
@ravinathhewaranasinghage7178
@ravinathhewaranasinghage7178 2 ай бұрын
Ow Mamatha Thula ape hitha Hoda wedi anunge karadarayakadi balana enna baha mage deyakwage aunta udau Karanawa E minissu hithan enne API modai kiyala (habai E ape modakama nemai awanka kama Saha manusakama ekai eththa)
@vcraft562
@vcraft562 2 ай бұрын
මගේ මිනිහත් තුලා. අන්තිම ජරා මානසික ලෙඩෙක්
@Sanduwa-e2p
@Sanduwa-e2p 2 ай бұрын
Mama thula...වසන්ත මහත්තය thanks...හොදේ❤❤❤
@samindunavodya8490
@samindunavodya8490 2 ай бұрын
හරියටම කිව්වා මිතුන ලග්නය ❤ කවදාවත් ඔබතුමා කියපු දෙයක් බොරු වෙලා නෑ
@lakshikajayawardhana241
@lakshikajayawardhana241 2 ай бұрын
Hariyatama hari oba thumage palapala obata godak pin
@Ranjini-i6g
@Ranjini-i6g 2 ай бұрын
අම්මෝ මම පපුව ගැහෙනවා මේෂ ලග්නයට මොකද වෙන්න යන්නේ හොදටම බය උනා තෙරුවන් සරණයි ඔබ‍ට 🙏🙏🙏
@jmrjayasundara1816
@jmrjayasundara1816 2 ай бұрын
ඡය ශ්‍රී ඡය තුලා
@AmilaJayantha-j1f
@AmilaJayantha-j1f 2 ай бұрын
වසන්ත මහත්තයා කිවුව ලක්න පලා සෙරම ඇත්ත ❤
@susansusan1391
@susansusan1391 2 ай бұрын
හරියට.හරි❤
@dillru8854
@dillru8854 2 ай бұрын
කන්‍යා ඇත්ත කතාව ❤️❤️❤️
@sachinenimsara7391
@sachinenimsara7391 2 ай бұрын
Budu saranani oba thumatath🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@charithaethugala3640
@charithaethugala3640 2 ай бұрын
බොහොම ස්තුතිය වසන්ත මහත්තයා ❤❤
@kavindyasathsarani3706
@kavindyasathsarani3706 2 ай бұрын
මමත් කුම්භ...ජිවත් වෙලා ඉන්නවා පුදුමයි මේ ප්‍රශ්නත් එක්ක
@Saleena2647
@Saleena2647 2 ай бұрын
ඔබ තුමාට ස්තුතියි 🙏🙏🙏🙏
@Kasuni-q9h
@Kasuni-q9h 2 ай бұрын
Ammoh thula😍
@SamanlathaKumari-o4w
@SamanlathaKumari-o4w 2 ай бұрын
මම කන්‍ය හරියටම හරි ඔබ තුමා ට ස්තුතියි
@sarojanyjayasinge808
@sarojanyjayasinge808 2 ай бұрын
ඇත්ත සේරම මන් මිතුන
@sanjunuwan2513
@sanjunuwan2513 2 ай бұрын
Theruwansaranai...
@TMKRTHENNAKOON
@TMKRTHENNAKOON 2 ай бұрын
මම කන්‍යා ඉස්තුතියි ඔබතුමාට
@Upulnishanthaabenayaka-hx2rr
@Upulnishanthaabenayaka-hx2rr 2 ай бұрын
Wasantha sir, u a grade Al are through focast ❤❤❤
@darshanawerasinghe1272
@darshanawerasinghe1272 2 ай бұрын
වෙනදා වගේම මිථුන සුපිරියක් අම්මෝ.....
@tuanalith3636
@tuanalith3636 2 ай бұрын
සතුටක් ලැබුණා නම් අදයි ඒ සතූට ලැබූනේ ඔබතූමාට ස්තූතියි .අනිවාර්යෙන් ම ඔබතූමා බැහැ දකින්න මම එනවා සත්තයි
@NetaMaekftil
@NetaMaekftil 2 ай бұрын
Mn kumba ස්තුතියි සර්
@ajsubashini9852
@ajsubashini9852 2 ай бұрын
Sahathika attha shape eke innawa me dawas wala oba thumata teruwan saranai jayawewaaa❤
@dilminiwithanage
@dilminiwithanage 2 ай бұрын
තුලා🌸
@NilanthiKumari-ld3hf
@NilanthiKumari-ld3hf 2 ай бұрын
Math danu..hamadema daragena yamu yaluwane..
@welirenu753
@welirenu753 2 ай бұрын
මට හොඳටම බයයි ...මේෂ
@Sriyalatha1964
@Sriyalatha1964 2 ай бұрын
බුදුසරණයි 🙏
@-kappiththa9408
@-kappiththa9408 2 ай бұрын
තුලා❤
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
2025 නව වසර ඔබට කොහොමද
2:20:33
Dr. Keman Kulasiri
Рет қаралды 60 М.