මිනිත්තු 5 න් ඔබේ ඇස් පෙනීම වර්ධනය කරගන්න | Yoga With Chamin

  Рет қаралды 115,821

Yoga - Chamin Warnakula

Yoga - Chamin Warnakula

Күн бұрын

Пікірлер: 220
@YogaChaminWarnakula
@YogaChaminWarnakula 3 жыл бұрын
බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක් තමයි, ඉතුරුවක් නැතිකම, වියදම් අධික බව, නිවසේ සාමය නැතිකම, අසනීප, අඩදබර, ව්‍යාපාර ස්ථානයේ දියුණුවක් නැතිකම... ආධ්‍යාත්මික ප්‍රතිකාර, මනෝ උපදේශන සහ ස්වප්න ප්‍රතිකාර මගින් ඔබේ දියුණුව උදා කරගන්න... වෙලාවක් වෙන්කර හමුවීමට whatsapp පණිවිඩයක් යොමු කරන්න 0767 265240
@mihi3598
@mihi3598 8 ай бұрын
මේකට අයකිරීම් කොහොමද
@slmusic5917
@slmusic5917 7 ай бұрын
ැහු
@achinimunasingha5576
@achinimunasingha5576 3 жыл бұрын
ඔබ තුමා මුදල් අපේක්ෂා වකින් තොරව කරන මේ කර්තව්‍ය බෙහෙවින්ම අගය කල කරමි. ඔබ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් wewa
@maxpathum7206
@maxpathum7206 3 жыл бұрын
ඇස් පෙනීම දුර්වලතා ඉවත් කර ගැනීමට යෝග අභ්‍යාස තියේද කියල ඊයෙ හවස හිතුව. යූටියුබ් එකේ උඩින් ම අද මේ වීඩියෝ එක ඉදිරිපත් කරල තිබුනා. ඔබතුමාට ගොඩක් පිං. බොහොම ස්තූතියි .
@kalanisamarakoon6787
@kalanisamarakoon6787 Жыл бұрын
Oyata meken prathipl kohomada?
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
මගේ ලොකු අම්මා මේක කරලා දැන් ඇස් පේනවා සර්ට ස්තුතියි 🙏 නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ලැබේවා 🙏 🌹 ❤
@WarshaSithumini-o3p
@WarshaSithumini-o3p 11 ай бұрын
Kocchara kal karada
@PathmaMalani-vd2ny
@PathmaMalani-vd2ny 8 ай бұрын
Malafit
@SachiniWathsala-j6e
@SachiniWathsala-j6e 6 ай бұрын
Ane matath hoda wei nada
@yamunapathiranage
@yamunapathiranage Жыл бұрын
Oda thumata bohoma pin mama ගොඩක් අසරණ වේලා හිටියේ ass වගේම kondeth හොඳටම ගිහින් තිබුණෙ me බෙහෙත් වට්ටෝරුව සති දෙකක් විතර ඉඳන් ගන්නවා konde yama නතර una ass වලට th හරිම sanepai ඔබටත් විස්ව mathawatath ගොඩක් isthuthi isthuthi isthuthi 🙏🙏🙏 arigatho arigatho arigatho 🙏🙏🙏💝💝💝
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 3 жыл бұрын
ඔබතුමාට බොහෝමත්ම පින්. නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!!
@susanthajayasekara9359
@susanthajayasekara9359 3 жыл бұрын
ඔබතුමා ට බොහොම ස්තුතියි , බොහොම පිං , තෙරුවන් සරණයි . 🙏🙏🙏
@thamarathamara7618
@thamarathamara7618 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ගායුස බොහෝවේවා තෙරුවන් සරනයි දෙවියන්ගෙ පිහිටයි ..🙏🙏🙏🙏
@kfckfc2576
@kfckfc2576 3 жыл бұрын
Obatumat,theruwansarany dergauwewa
@PereraAthukorala
@PereraAthukorala Жыл бұрын
​@@kfckfc2576.
@champapriyadarshani1761
@champapriyadarshani1761 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට තවත් මෙවෙනි වැදගත් දේ බලාපොරොත්තු වෙමු
@renukamadu7558
@renukamadu7558 3 жыл бұрын
ගොඩක් පින් ලැබේවා ඔබටත් හැමදාම බොහෝම පින් තෙරැවන් සරණයි කුමාර .මගේ ඇස් පෙන්නෙ බොදවෙල අද ඉදල මෙ වියායාම් කරනව
@WarshaSithumini-o3p
@WarshaSithumini-o3p 11 ай бұрын
Penima awada
@kamalananayakkara4709
@kamalananayakkara4709 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් .දීර්ඝායුෂ ලැබේවා. දළදා සමිඳු පිහිටයි !!!
@dhettiarachchige2326
@dhettiarachchige2326 3 жыл бұрын
ඔබතුමාට බොහොම පින් 🙏බොහොම ස්තූතියි 🙏දීර්ඝායු වේවා❤️
@jayamahabandara7672
@jayamahabandara7672 19 күн бұрын
ඔබතුමා නිදූක් නිරොගි සූවපත්ම වෙවා
@nayanifernando2750
@nayanifernando2750 3 жыл бұрын
ගොඩක් පින් ඔබතුමා ට තෙරුවන් සරණයි නිදූක් නිරොගි දිර්ඝායුෂ ලෑබෙවා
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🌹❤🙏🙏🙏
@georgefernando5352
@georgefernando5352 6 ай бұрын
ස්තුතිය් ඔබ තුමාට ජේසු පිහිටයි
@jayanthipeiris5147
@jayanthipeiris5147 3 жыл бұрын
බොහොම ස්තුතිය දිර්ඝායු ලැබෙවා ඔබතුමා ට
@ruparupa4116
@ruparupa4116 Жыл бұрын
ඔබ තුමාට.ගොඩක් පින් හැමදාම මම වැඩ කරන.ගමන් වැඩසටහන්.බලනව.තෙරුවන් සරනයි
@MsMali5
@MsMali5 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි ...මගේ ඇස්වල ප්‍රේෂර් ..මේ අවුරුද්ද ඇතුලත 4 සැරයක් සැත්කම් කලා ඇස්වල පීඩනය අඩු කරන්න.ආයෙත් ජනවාරි 2 දා සැත්කමකට මුහුණ දෙන්න සිදු වෙලා ප්‍රේෂර් අඩු වෙන්නේ නැති නිසා.මේ සැත්කමෙන් පස්සේ මේ දේවල් කලොත් හොඳයි නේද ? මට කොහොම හරි ඇස්වල ප්‍රේෂර් එක අඩු කර ගන්න ඕනි. ..ඔබට ගොඩක් ස්තුතියි ...!!! මම මේ විඩියෝව අහම්බයෙන් දැක්කේ.මේ දේ පෙන්වපු විශ්වයටත් ස්තුතියි ...!!!
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
මටත් ඔය ප්‍රශ්නේමයි..දැන් පෙනීම ගොඩක්ම අඩුයි.ජීවිත කාලෙම බෙහෙත් කරන්න වෙනවලු.නැත්නම් ප්‍රෙශර් වැඩි වෙනවලු.
@kumudunisakalasooriya1126
@kumudunisakalasooriya1126 3 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට බුදු සරණයි
@romainsisouw5055
@romainsisouw5055 3 жыл бұрын
Thank you so much sir. I think This is a very useful video guide for every one us. 🙏🙏🙏🙏
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏❤🙏
@rohiniranaweera4284
@rohiniranaweera4284 Жыл бұрын
සුවපත් වේවා ඔබතුමා ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම ගැන 🌹🌹🌹🌹
@layonika7561
@layonika7561 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි,🙏🙏🙏
@suduujayasekara32
@suduujayasekara32 Ай бұрын
ස්තුතියි ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@eshanimadushi6908
@eshanimadushi6908 8 ай бұрын
ඔබ තුමාට ස්තූති වේවා!!! ස්තූති වේවා!!!ස්තූති වේවා!!!❤❤❤❤🙏🙏🙏
@malikajayalath3036
@malikajayalath3036 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් බුදු සරනයි දීර්ගායුසම්පන්න වේවා .
@JanuJanu-i5n
@JanuJanu-i5n 8 ай бұрын
ස්තුතියි සර් විශ්ව මාතාවගේ පිහිටයි
@chinthasamaranayake5305
@chinthasamaranayake5305 3 жыл бұрын
Thank you for yor valuable information sharing with us. 🙏
@vajirawelivitigoda9009
@vajirawelivitigoda9009 2 жыл бұрын
I started doing it Sir, Thank You and May the Triple Gem Bless you for all the information Sir, i am having a "cataract" hope it will go off with your medicine Appreciate it from the whole heart.
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@erandathisilva8761
@erandathisilva8761 2 жыл бұрын
Wow, great explanation. All the best to u Dr. Hare Om. Shanthi Shanthi shanthi
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 3 жыл бұрын
ස්තුතියි 💐💗
@UdeniPerera-s5z
@UdeniPerera-s5z Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට. 🙏🙏🙏
@kalianiarachchige2031
@kalianiarachchige2031 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්
@suneetharathnayaka3497
@suneetharathnayaka3497 3 жыл бұрын
ගොඩක් පින් මෙවැනි වටිනා දේවල් වලින් අපිව දැනුවත් කරනවට.ඔබතුමා ඇතුළු සියලුම දෙනාට දීර්ගායුශ ලැබේවා .
@krishanthakumara1531
@krishanthakumara1531 3 жыл бұрын
තෙරුවන්සරණයි දීර්ඝායුවේවා
@dayaranjith9997
@dayaranjith9997 3 жыл бұрын
(((((ගොඩක් ස්තුතියි!!!)))🙏🙏🙏...
@dilinislg865
@dilinislg865 3 жыл бұрын
බොහොමයක් පිංසිදුවෙනවා මහත්මයා ,,මම ඔබ තුමාගෙන් අහන්න හිටපු ප්‍රශ්නයක් ,,..ඇස් දෙක වගේම ඇස් යටට ගිලා බැස යාම ,,, ඇයි එගම වෙන්නේ ,,,ලේ ගමනාගමනය අඩු උනානද එගම වෙන්නේ ,,,,
@gunawathithennakon3595
@gunawathithennakon3595 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 3 жыл бұрын
බොහොම ඉස්තුතියි, 🌹🌹🌹
@sugathweerasinghe3599
@sugathweerasinghe3599 3 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ගොඩාක් පිo
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 3 жыл бұрын
දිර්ඝායු වේවා නිරෝගි වේවා
@pyumimalisa3259
@pyumimalisa3259 3 жыл бұрын
Thank you so much sir. 🙏🙏🙏💖💖💖💖
@iroshifernando6956
@iroshifernando6956 3 жыл бұрын
ඔබ තුමාට බොහොම පින් 🙏🙏🙏
@neethasolaman159
@neethasolaman159 7 ай бұрын
Thanks for u it's very good sir God bless to u and long life
@neethasolaman159
@neethasolaman159 8 ай бұрын
Thanks for u it's very good program sir God bless to u.
@tusharichulani6202
@tusharichulani6202 Жыл бұрын
බොහොම පින් ඔබට ගොඩාක් ස්තුතියි සර්
@kumari1546
@kumari1546 3 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට බොහෝ ම පිං,
@Kusumawathi-w6g
@Kusumawathi-w6g 8 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏
@manoharisubasinghe4657
@manoharisubasinghe4657 Ай бұрын
Sir ඇසේ සුද රෝගයට ප්‍රතිකාරයක් ලබාදෙන්න පුලුවන්ද.බොහොම පින් ව්‍රෙවා.
@jayasekarasomasiri3669
@jayasekarasomasiri3669 3 жыл бұрын
ස්තුතියි සර්.තෙරුවණ් සරණයි.
@kumarip6121
@kumarip6121 3 жыл бұрын
Godakma pin pin pin pin pin pin pin pin theruwan saranai obata . Thank you 💖💖💖💖💜💜💜💜💕💕💕💕💟💟💟💙💙💙
@natural7307
@natural7307 4 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා 🙏
@manoharisubasinghe4657
@manoharisubasinghe4657 10 ай бұрын
ඇසේ සුද රෝගයට මෙය හොදයිද sir.
@fatimaali6290
@fatimaali6290 3 жыл бұрын
බුදු සරණයි .....🙏🙏🙏
@manikellawala9796
@manikellawala9796 3 жыл бұрын
ස්තුති ඔබතුමාට.......
@ireshaweerapperuma7759
@ireshaweerapperuma7759 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@gangakithsiri3886
@gangakithsiri3886 11 ай бұрын
Thanks🙏🙏🙏💐💐💐
@ravindraravindra2227
@ravindraravindra2227 3 жыл бұрын
God bless you budusarani deviphiti obathumata .
@dharmapalagamage1964
@dharmapalagamage1964 3 жыл бұрын
බොහෝම ස්තූතියි සර්
@Sama-op1ut
@Sama-op1ut 3 жыл бұрын
Bohoma sthuthi sir theruvan saranai
@dudleybanneheka9085
@dudleybanneheka9085 7 ай бұрын
Thank you Sir, I am having meal once a day and can I have this medicine without meal 3 times per day please. Thank you
@fahadraj4177
@fahadraj4177 Жыл бұрын
Godak isthuthi budu saranai devipihitai 🙏🙏🙏
@p.meewala1211
@p.meewala1211 Жыл бұрын
පින්සිදු වෙිවා ❤️🙏🙏🙏🙏🙏
@shishirafahes6273
@shishirafahes6273 8 ай бұрын
අනේ ගොඩාක් කාලයකින් ඔබතුමා ආවේ ඔබතුමා ට දිර්ගායුස ලැබේ වා ස්වර්න මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිටයි ජය සිරිමා සම්දු ගේ පිහිටයි දළදා සම්දු ගේ පිහිටයි
@anusharaji7051
@anusharaji7051 3 жыл бұрын
ඔබට නීරෝගී සුවය 🙏🙏🙏🙏🙏🙏
@sachinthabandaranayake5280
@sachinthabandaranayake5280 Жыл бұрын
🙏🙏🙏Thank you so much
@manelmallawaarachchi4721
@manelmallawaarachchi4721 3 жыл бұрын
Thank you very much sir 🙏🙏🙏
@chandiamarakon6554
@chandiamarakon6554 3 жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට
@ShaniDarshani-su3io
@ShaniDarshani-su3io 7 ай бұрын
❤❤❤❤❤❤Thank. You. So much. Sir❤❤❤❤❤
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 8 ай бұрын
Thank you sir .Theruwan saranai .
@niroshaperera3405
@niroshaperera3405 10 ай бұрын
Thank you 🙏
@lalanadamayanthiwedisinghe6335
@lalanadamayanthiwedisinghe6335 3 жыл бұрын
Thank you sir
@LathaWelarathna-dc6gy
@LathaWelarathna-dc6gy 9 ай бұрын
God bless you Jesus pihitai 🙏♥️💐
@madushasanjeewanie2552
@madushasanjeewanie2552 3 жыл бұрын
psoriasis ledeta yoga thiyena video akak danna berida.
@renukaweeramundage5689
@renukaweeramundage5689 3 жыл бұрын
Thanks sir obata boho pin siduwewa karana sewayata🙏🙏🙏🙏👍👍🎉️🎊️
@gaminigamini1481
@gaminigamini1481 2 жыл бұрын
ගොඩක් හොඳයි
@pushpakalyani2922
@pushpakalyani2922 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමා ට..මට ගැස්ට්‍රයිටිස් තියනවා. දෙහි එහෙම බිවුවා ට කමක් නැද්ද..
@kalanisamarakoon6787
@kalanisamarakoon6787 Жыл бұрын
Prathipla kohomda
@deepaniira2617
@deepaniira2617 2 жыл бұрын
Sthuthi sir.bohoma pin oba thumata 🙏🙏🙏
@sajinibalasuriya1411
@sajinibalasuriya1411 3 жыл бұрын
Godak pin sir , Diabetes thiyenne ayata mema mathrawa honey thiyena nisa sudusuda ?
@ranjithdayapala6751
@ranjithdayapala6751 5 ай бұрын
ඔබ ත,මාට ගොඩාක් පිං
@sudunishanthi9002
@sudunishanthi9002 3 жыл бұрын
Sthuthi sar 🙏🙏🙏
@priyamf4232
@priyamf4232 3 жыл бұрын
Bohoma sthuthi sir 🙏
@vimalkeerthi6869
@vimalkeerthi6869 3 жыл бұрын
Bohoma ස්තුති oba thumata.mama masekata sathiyak aniwaryen nidimaranawa.rakiyawa nisa.me dewal karata kamak nadda
@tharushijayasinghe3608
@tharushijayasinghe3608 3 жыл бұрын
Obathumta godak isthuthi..mama specs Danawa..me exercise specs dagenda karanna one kiyla dana gnna puluwanda
@dammikaherath2039
@dammikaherath2039 Жыл бұрын
ස්තුති ස්තුති
@nandasenapitiye9664
@nandasenapitiye9664 6 ай бұрын
Suwapathweva
@munsinhaMunsinha
@munsinhaMunsinha 8 ай бұрын
Mamath hoyapuma wediyo ekak ,denuwath karata obathumata bohoma pin
@judeprasanna1806
@judeprasanna1806 3 жыл бұрын
Godak pin labewa jesu phitai obatumata.
@malakanthibmr3524
@malakanthibmr3524 3 жыл бұрын
Obatumata godak pen...teruvan saranai
@kanthiasha6839
@kanthiasha6839 3 жыл бұрын
Wadagat vistharayak oba tuma kiyala dunne obata pin
@sudarshanigunawardhana7142
@sudarshanigunawardhana7142 2 жыл бұрын
Arigatho Arigatho Arigatho!!!
@chandranibandara1483
@chandranibandara1483 3 жыл бұрын
🙏 අරිගතො 🙏 අරිගතො 🙏 අරිගතො
@TrishabWijesekara
@TrishabWijesekara 3 жыл бұрын
ස්තූතියි
@srimathiaberathne-kq5dk
@srimathiaberathne-kq5dk Жыл бұрын
Oba Tamata.ohoma stutei arigatho.kanatat rogi karana atak keyala Dan n.a..thank you
@Sama-op1ut
@Sama-op1ut 3 жыл бұрын
Ane sir mage ath dekama hamawelema hiri watenava athu gaddi ehema harima amarui lock wenava wage hamawelema agili puruk hitan hirivatila thiyenne harima wedanai lankawe hitiyanam ona deyak sir puluvan nam behethak kiyanna hadaganna puluvan deyak godak pin sir
@SepalikaJayathunga-d2q
@SepalikaJayathunga-d2q 8 ай бұрын
සර් , ගෑස්ටික් තියෙන අයට මේ ප්‍රතිකාරය හොඳ ද කියන්න . බොහෝම ස්තූතියි ....
@laksirijanaka7287
@laksirijanaka7287 2 жыл бұрын
බුදු බව අත් වෙයි..සර් තව වර්ග කියා දෙන්න ..අනේ
@vishakaedirisinhe8530
@vishakaedirisinhe8530 3 жыл бұрын
Dr. මම කැමතියි ඔබතුමා දුන්නු බෙහෙත් වටටෝරැව පාවිචිචි කරන්න. මොකද? මගේ ඇස් පෙනීමත් අඩුයි. අනික මගේ ඇස් දෙකේම මස්දළු ඇවිත් ගිය වසරේ ඔපරේෂන් කරන්න එන්න කිවිවට මම තවම ගියේ නැහැ මෙි කොරෝනාව නිසා. ඉතිං සර් අනිත් එක මම තයිරොයිඩි වලට බෙහෙත් බොන්න පටන් ගත්නේ 2017 සිට මැරෙන තුරාවටම ඒ 50ml ටැබිලටි එක බොන්න ඔිනෙලු. ඉතිං සර් මම අහලා තියෙනවා නාරං ගෙඩියේ සිට ජමිබෝලෙට යනකමි තයිරොයිඩි තියෙන අයට කන්න හොද නැතිළු කියලා. ඒක ඇත්තක්ද? කියලා විතරක් මට කියන්න sir please. ඔබතුමාට බොහෝම පිං.
@harshakumara5490
@harshakumara5490 Жыл бұрын
Sir behet 1 heduwa. Dawas 5 passe pus badila.. ehema wanna hethuwa mokakda?
@harshakumara5490
@harshakumara5490 Жыл бұрын
Godak pin, sir. Behethe sambandeyen advice denna. Thks
1 Minute Aum (Om) Meditation
18:00
Yoga - Chamin Warnakula
Рет қаралды 110 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН