1 Minute Aum (Om) Meditation

  Рет қаралды 110,450

Yoga - Chamin Warnakula

Yoga - Chamin Warnakula

Күн бұрын

Om is the basic sound of the universe; chanting it symbolically and physically tunes us into that sound and acknowledges our connection to everything in the world and the Universe. The rhythmic pronunciation and vibrations have a calming effect on the body and the nervous system similar to the effects of meditation
#Aummeditation #Ommeditation #Yogasinhala
=============================================================
අපගේ යෝග වැඩසටහන්,යෝග ඩිප්ලෝමා ඇතුළු පාඨමලා වලට සහභාගී වීමට මෙන්ම වැඩි විස්තර දැනගැනීමට කතා කරන්න 077 726 5240
=============================================================
Find us on Facebook
/ sethsada-yoga-nikethan...
Follow us on Instagram
/ sethsada_yoga_nikethanaya
Visit chaminyoga.org/
Contact 9477 726 5240
=============================================================

Пікірлер: 436
@YogaChaminWarnakula
@YogaChaminWarnakula 2 жыл бұрын
හිමාලයන් Salt මිලදී ගැනීමට 076 5286771 යන දුරකථන අංකයට WhatsApp message එකක් එවන්න.
@NelumLanka
@NelumLanka Жыл бұрын
Ok
@rupanirmalee
@rupanirmalee Жыл бұрын
​@@NelumLanka😂😂😂❤
@nestonesto5241
@nestonesto5241 Жыл бұрын
Me භාවනාවෙ pryojanaya දැනගන්න ලැබීම පිළිබඳ viswa mhatawata බෙහෙවින් ස්තුති ස්තුති ස්තුති 🙏 ඔබතුමාටත් තෙරුවන් සරණයි ❤❤❤
@pamburudeniya8667
@pamburudeniya8667 Жыл бұрын
මෙවැනි යහපත් සත්කාරයන් කරන් ඔබතුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 11 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ඔබ තුමාට තෙරුවන් සරණයි
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 4 ай бұрын
මේ උතුම් විශ්ව මාතාවට සහ ඔබ තුමාට මේ කරන්නාවූ සත්කාරය අනන්තයි අප්‍රමාණයි ඒ කුසල් බලයෙන් නිදුක් නිරොගි සුවපත් භාවය ලැබී දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 3 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින් ,මෙ වගෙ උපදෙස් මාලා වලට ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේ වා !
@Feathers59
@Feathers59 3 жыл бұрын
ඔබතුමා විසින් කරනු ලබන මෙම ඉගැන්වීම් ඉතාමත් විශිෂ්ටයි. අපි නීරෝගී සුවය ලබා ගන්නවා. ඒ පිනෙන් ඔබතුමාගේ ජීවිතය සුවපත් වේවා නිරෝගී වේවා!!!
@malaniweerasekara6029
@malaniweerasekara6029 3 жыл бұрын
විශ්ව ශක්තිය ලබාගන්න,දුක්බර අඳුරු ජිවිත ප්‍රභාෂ්වර කරන්න මේ කරන සද්කාර්යය ට ඔබතුමාට කියන්න බැරි තරම් පින්.ත්‍රිවිධ රත්න යේ පිහිටයි.ආයුබෝවේවා!!!
@janithaperera8971
@janithaperera8971 3 жыл бұрын
ස්තූතියි මේ උපදෙස් වලට, සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා. තෙරුවන් සරණයි, ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම. නිදුක් නිරෝගීභාවය ලැබේවා
@rupikadamaya
@rupikadamaya Жыл бұрын
ගොඩක් ස්තුතියි මේ උපදෙස් වලට විශ්ව මාතාවටත් ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏
@avgsriyakanthi5636
@avgsriyakanthi5636 2 жыл бұрын
ස්තූතියි ඔබතුමාට බොහොම පිං
@chathurisandamali3379
@chathurisandamali3379 Жыл бұрын
ස්තුති ස්තුති අනේකවාරයක් ස්තුති විශ්වමාතාවට
@tharukandy5762
@tharukandy5762 Жыл бұрын
ඔබ තුමාට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි
@ayshapriyanka5614
@ayshapriyanka5614 Жыл бұрын
තෙරුවන් සරනයි නිදුක් නිරෝගී වේවා ඔබතුමාට 🙏🙏🇦🇪
@wasanthadassanayake9442
@wasanthadassanayake9442 3 жыл бұрын
ඔබ තුමාගේ දැනීම අති විශිෂ්ටයි. Ma,මැතිතුමනි මා දණහිස් වේදනාවෙන් පෙලෙන්නියක්. සුවපත් වීමට අධ්‍යාත්මික භාවනා ක්‍රමයක් කියා දෙන්න. තෙරුවන්සරණයි.
@AnuruddikaVidanage-w9c
@AnuruddikaVidanage-w9c 11 ай бұрын
ස්තූතියි ... 🙏 ඔබ තමාගේ ශිල්පය ලබා දීම පිළිබඳව .....🙏
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 9 ай бұрын
මෙවැනි යහපත් කරුණු .අපවෙත ලබාදෙන ඔබතුමාට ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.🙏💖🙏
@fishofs8041
@fishofs8041 2 жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි
@thilakaliyanage3485
@thilakaliyanage3485 3 жыл бұрын
බොහෝම පිං වට්නා අර්ථවත් දේවල් වලින් අපි දැනුවත්කලාට ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
@bandusena8046
@bandusena8046 2 жыл бұрын
Obathuma ta bohoma sthuthiy. Me sadkaryaya digatama karagena ganna shakthiya dahirya digatama labeva.
@නාලනීඩබ්.එ
@නාලනීඩබ්.එ 3 жыл бұрын
ඔබ තුමා ට ගොඩක් පිං නිවරදි ව. පැහැදිලි කලා ට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@yousefalshatti5745
@yousefalshatti5745 4 ай бұрын
බුදුසරනයී
@NelumLanka
@NelumLanka Жыл бұрын
සියලු සත්ත්වයෝ නීරෝගී වෙත්වා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා
@sheelavithanage4619
@sheelavithanage4619 3 жыл бұрын
ආයුබෝවේවා ස්තූතියි අද මම මේ වැඩසටහන දුටුවේ ඉතා වටිනා දේශණයක් බුදුසරණයි දෙවිපිහිටයි ස්තුතියි
@lkyani5859
@lkyani5859 3 жыл бұрын
ඔබ තුමාට බොහොම පිං ....ස්තුතියි! ස්තුතියි ! ස්තුතියි !
@kasunpriyankara4841
@kasunpriyankara4841 Жыл бұрын
බොහොම පින් ඔබතුමාට🙏. බුදු සරණයි.
@SusanthaLal-lt1ek
@SusanthaLal-lt1ek 4 ай бұрын
ලෝකවාසි සියලුම දෙනාට නිරෝගිභාවය ලබා ගැනීමට හා වෙනත් කරැනු උදෙසා කියා දෙනු ලබන යෝග වැඩ සටහන් අප බලනවා.උපයෝගි කරගන්නවා.ඔබතුමාට නිවන් පිණසම මෙි පිං හේතුවෙිවා .ඔබතුමා ට නිදු නිරෝගී බව දීර්ඝායුෂ ලැබෙිවා හදවතින්ම පුාර්තනා අපි සියලු දෙනා පාුර්තනා කරමු.අවංකවම ඉගැන්වීම ගැන නැවතත් ස්තුතිවන්ත වෙමි.
@amithaaa2
@amithaaa2 3 жыл бұрын
බොහෝම පින් ඔබතුමාට🙏
@wavitharana8406
@wavitharana8406 3 жыл бұрын
ස්තුතියි ,ගුරු තුමනි .ඔබතුමාට
@sevenwinsrilanka4928
@sevenwinsrilanka4928 11 ай бұрын
බොහොම ස්තුතියි ස්තුතියි
@TD-gi1qw
@TD-gi1qw 2 жыл бұрын
ස්තුතියි සර්.දීර්ගායු වේවා
@gdhisanayaka8492
@gdhisanayaka8492 Жыл бұрын
ඉතාමත්ම වැදගත්.වීඩියෝවක් ඔබතතුමාට පිං
@mymobile2487
@mymobile2487 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ ඉගැන්වීම් වලට
@nilupreethika4894
@nilupreethika4894 3 жыл бұрын
ඔබ තුමාට godak pin.
@erandathisilva8761
@erandathisilva8761 2 жыл бұрын
I was asked to do this OM meditation 21 times in the morning Dr. Chamin. But from today I decided to do in evening as well. Ur a great great person Dr. Thank you so much.
@harshinikariyawasam4981
@harshinikariyawasam4981 Жыл бұрын
පින් සිදු වේවා
@yrdesilva6006
@yrdesilva6006 3 жыл бұрын
I did this meditation. My whole life has changed. I also did 1 hour yoga practice. No more arthritis pain now. Thank you very much Sir. ..
@m.achandralatha6847
@m.achandralatha6847 3 жыл бұрын
ඔබ තුමාට බුදුසරණයි
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
Obathumata theruwan saranai 🙏 Dewi pihitai 🙏🌹🌹🌹
@jayanthipeiris5147
@jayanthipeiris5147 3 жыл бұрын
ඔබතුමා ට විෂ්වයෙ ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරණයි
@m-studios4028
@m-studios4028 3 жыл бұрын
ජිවිතයට ඉතාමත් වැදගත් මෙවැනි වටිනා දේවල් කරන ඔබතුමාට ගොඩාක් පිං.
@mallikaperera6720
@mallikaperera6720 3 жыл бұрын
බොහොමත්ම පින් .දීර්ඝායු වේවා !තෙරුවන් සරණයි !!!
@sujathajayasekara8104
@sujathajayasekara8104 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට. බොහොම පිං.
@namawardanad.m9011
@namawardanad.m9011 3 жыл бұрын
තෙරුවන්සරණයි සර් ඔබතුමාට දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා .
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
ඔබතුමාට .බොහොම .ස්තුතියි ..
@shanthibellygagedera4407
@shanthibellygagedera4407 3 жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි මම ඔබ තුමා ඉතාම සුලු කාලයක් පමනි හදුනාගෙන..........
@dilshinichathurika3060
@dilshinichathurika3060 Жыл бұрын
ඔබේ නිතය සාමාජිකයෙක් මම තෙරුවන් සරණයි ඔබ තුමාට.නිරෝගී බව ලැබෙත්වා!
@padminihettiarachchi6456
@padminihettiarachchi6456 3 жыл бұрын
Anantha budu guna balayen yahapathakma wewa oba thumata
@suranganigd5312
@suranganigd5312 3 жыл бұрын
ඔබ තුමාට පිං ..🙏🙏🙏
@kandegamaranjani6962
@kandegamaranjani6962 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@neethasa1429
@neethasa1429 2 жыл бұрын
🌷🙏🙏🙏🌷thanks so much sir budusari dawepehti niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷
@chandrikabandara7688
@chandrikabandara7688 3 жыл бұрын
ස්තුතියි පින් සිදු වේවා
@kumarholidayssrilanka3002
@kumarholidayssrilanka3002 3 жыл бұрын
ඉදිරිපත් කිරීම ඉතාමත්ම අගය කරමි.මම ඕම් කාරය දිනපතා කරනවා අනෙකුත් ආසන සමඟින්. ඔබ පවසන සියලු දේ අත්දැකීමෙන් දනිමි. 🙏🙏🙏🙏🙏🙏🙏
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
ඉදිරිපත් කිරීම බොහොම අගෙයි.ඉතාමත්ම වටිනා විඩියෝ එකක් .අපිට නිරෝගි සුවයව ලබාදෙන ඔබ තුමාට බොහොම පින්. තෙරුවන් සරනයි දිර්ඝායුස වේවා
@ranuranu529
@ranuranu529 3 жыл бұрын
Ape ayage itin puruddakne hoda dewalwalata galgahana aeka aewata apit salenne na mahattayoo istuti teruwan saranai
@jeewarani9104
@jeewarani9104 3 жыл бұрын
බොහෝම ඉස්තුතියි. ඔබ තුමාට දෙවි පිහිටයි 🙏
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ලබා දුන් දැනුමට
@universalepic5467
@universalepic5467 3 жыл бұрын
ස්තූතියි ඔබට අනේකවාරයක්.......තෙරුවන් සරණයි
@lakshmanperera3964
@lakshmanperera3964 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට. තෙරුවන් සරණයි!
@chandrakanthi9280
@chandrakanthi9280 3 жыл бұрын
,තෙරැවන්සරණයි
@nilminikumari5566
@nilminikumari5566 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබෙිවා ...තෙරුවන් සරණයි ඔබතුමාට ...🙏🙏🙏
@subaceni3660
@subaceni3660 2 жыл бұрын
නොරැවන් සරණයි ඔබතුමාට
@chandralathalatha1514
@chandralathalatha1514 3 жыл бұрын
Taruwan saranai oba tumata danu matha karata satara warama devi pehitai hada watima paratan karamai ma Kuwait setai 🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻
@rupiniganegoda3115
@rupiniganegoda3115 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමාට
@HhHh-bo8yp
@HhHh-bo8yp 3 жыл бұрын
Bohoma sthuti taruwan saranai oba tumata 🙏🙏🙏
@kamilachandimal4510
@kamilachandimal4510 3 жыл бұрын
බොහොම ස්තුතියි. බුදුසරනයි
@AnuruddikaVidanage-w9c
@AnuruddikaVidanage-w9c 11 ай бұрын
ස්තූතියි ....🙏 ඔබ තුමාගෙ දැනුම ලබා දීම පිළිබඳව . මමත් යෝග ඉගෙන ගන්නවා.
@judeprasanna1806
@judeprasanna1806 3 жыл бұрын
Obatumata godak pin labewa. jesu phitai .
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 3 жыл бұрын
Teruvan saranai obatumata bohoma stuti sir
@sujeewabalasuriya9595
@sujeewabalasuriya9595 2 жыл бұрын
බොහොම පින්. හොද පැහැදිලි කිරීමක් මම Subscribe කලා.
@chathurikapriyadarshani6410
@chathurikapriyadarshani6410 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් මේ වගේ videos කරනවට..!! ඔබතුමාගේ වැඩසටහන් ගොඩක්වෙලාවට මම බලනව..මේ video 1 දැක්කෙ අද .සියලු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනව..!! තෙරුවන් සරණයි..🙏🙏
@chamindakumara3868
@chamindakumara3868 3 жыл бұрын
බුදුසරණයි, ඔබතුමා ට
@udeniperera1369
@udeniperera1369 3 жыл бұрын
බොහොම ස්තුතියි. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@mopmop178
@mopmop178 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@Magdalin7
@Magdalin7 3 жыл бұрын
දෙවි පිහිටයි! බොහොම ස්තුතියි
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට ..බොහෝම පින්.. ඕම්..කාරය අහන කොටත් හිත සුවපත් වෙනවා..ප්‍රගුණ කරොත් ඉතාමත් යහපත් ප්‍රතිඵල ඇතැයි සිතනවා..🌷🌷🌷🌷 ඔබතුමාට නිදුක් නිරෝගි සුව දිවියක් පතමි..තෙරුවන් සරණයි
@pushpapushpa9289
@pushpapushpa9289 3 жыл бұрын
මමත් කරනවා හරිම සැහැල්ලුවක් දැනෙනවා. ඔබ‍ට බුදුසරණයි
@jayasekarasomasiri3669
@jayasekarasomasiri3669 3 жыл бұрын
ගොඩක් වටිනවා සර් හරිත Tv එකේ උදේ 7.00 යෝගා වැඩසටහන බලල ගොඩක් ප්‍රයොජන ගත්තා .ඔබතුමාට පිං දීර්ඝායුෂ වේවා .නිදුක් නීරෝගී වේවා .
@YogaChaminWarnakula
@YogaChaminWarnakula 3 жыл бұрын
බොහොම ස්තූතියි
@menuri1313
@menuri1313 2 жыл бұрын
විශ්ව මාතාවටත් ඔබතුමාටත් බෙහෙවින්ම ස්තූතියි සර් 🙏
@thejagamage467
@thejagamage467 3 жыл бұрын
ඔබතුමා ට බොහෝම ස්තුතියි..
@YogaChaminWarnakula
@YogaChaminWarnakula 3 жыл бұрын
දීර්ඝ ආයුෂ
@chandraathukorala3442
@chandraathukorala3442 3 жыл бұрын
තෙරුවන්සරණයි !
@ranuranu529
@ranuranu529 3 жыл бұрын
Istuti obatunata mewan karunu apita kiya දෙනවට attatama godak pin teruwan saranai dirgauasa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ディサヤナカチャンドリカ
@ディサヤナカチャンドリカ Жыл бұрын
අනෙ ඔබතුමාට බොහොම පිං❤
@ajithakalyani144
@ajithakalyani144 3 жыл бұрын
Godak stuthi ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති pin sir
@nayananayana3184
@nayananayana3184 Жыл бұрын
Thnk you universe.. mee video eka munagassuwata.. obathumata bohoma pin
@mathseducation5479
@mathseducation5479 3 жыл бұрын
ඔබතුමා නිසා ජිවිතයට ලබා ගත් දෙ බොහොමයි .ඔබතුමා හදුනාගත් හරිත ට්වි එකටත්, ඔබට ත් ස්තුති ! සදා ජය හා සතුට !
@sanidonalorema3555
@sanidonalorema3555 3 жыл бұрын
🙏🙏🙏බොහෝම පින් ඔබ තුමාට
@mallikasrilanka1402
@mallikasrilanka1402 3 жыл бұрын
ස්තුතියි මහත්මා
@erandathisilva8761
@erandathisilva8761 2 жыл бұрын
Yes, exactly. Thank u, thank u, thank u Sir, Theruwansaranai
@PriyankaPathirana-q3y
@PriyankaPathirana-q3y 10 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබතුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️
@chandaniweerasena3187
@chandaniweerasena3187 3 жыл бұрын
ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි සර්
@ravibenaragama6616
@ravibenaragama6616 2 жыл бұрын
God bless you Sir. Budusarani.
@supundisanayaka4845
@supundisanayaka4845 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏🙏
@chamilaruwanthi9709
@chamilaruwanthi9709 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහස්නෙට 🙏🙏🙏
@kalyani8343
@kalyani8343 3 жыл бұрын
Budusaranai devi pihitai!
@savidusavidu577
@savidusavidu577 3 жыл бұрын
Oba tumata godak pin. Me katare duk wedina apita obage pahadili kirimata godak pin pin
@athulasanjaya3419
@athulasanjaya3419 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්
@kumuduniranasinghe1110
@kumuduniranasinghe1110 Жыл бұрын
Obathumata tharuwan saranai... Aneaka warayak sthuthi♥️♥️♥️♥️.. Mama ude 4.00 negitala bawana kala omkaraya... Thank you so much...
@udayanganianuradha6532
@udayanganianuradha6532 2 жыл бұрын
මට යෝගා සහ මෙවැනි දේ ඉගන ගන්න ආසාවක් තියෙනවා ..ස්තුතියි විශ්වයට ...මෙම අසිරිමත් ගුරුතුමාව මට මුනගැස්වීම ගැන .....🙏🙏🙏🙏❤
@srima5068
@srima5068 3 жыл бұрын
අායුබෝවන් ඔබතුමාටත්
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 3 жыл бұрын
🙏 බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
The Right Way to Chant AUM
12:07
Yoga - Chamin Warnakula
Рет қаралды 19 М.
Yoga Asanas that Improve Eyesight
9:26
Yoga - Chamin Warnakula
Рет қаралды 161 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН