මම අලුතින් ගත්ත ආසම කරන බඩු ටිකක් | බබාලා 5 දෙනා නැතුව ටික දවසක් මේ වගේ වීඩීයෝ අරගෙන එන්නම් 🥰🥰

  Рет қаралды 36,083

v7 අපි

v7 අපි

Күн бұрын

Пікірлер
@sisirakumara1356
@sisirakumara1356 2 ай бұрын
මම මගේ දුවට ඔයාගෙ වීඩියෝ පෙන්නල කියනව ඔයා වගේ වෙන්න කියල දවසක.ඔයාගෙ වටේ ඉන්න යාලුවො එයාලගෙ හස්බන්ඩ්ල එහෙම හරිම උගත් අය.ඔයාල ජීවිතේ විදිනව.අපි ගම් වල ඉන්න අය.අපිට කරන්න තියෙන එකම දේ දරුවන්ට උගන්නල එයාලට ජීවිතේ ජයගන්න කියල දෙන එක.මම ගොඩක්ම විශ්වාස කරන දෙයක් තමයි අධ්‍යාපනය ජීවිතේට සෑහෙන්න වැදගත් කියන දේ.❤❤❤❤
@v7familysl
@v7familysl 2 ай бұрын
ඇත්තටම මේ comment එක මට හරිම විශේශයි. මෙහෙම කෙනෙක්ගෙන් අහන්න ලැබෙන එකත් වාසනාවක් . මොකද මාව මගේ යාලුවන්ව පෞද්ගලිකව දන්නේ නැතුවත් මෙහෙම අපි ගැන විශ්වාසයෙන් ඉන්නවා කියන දේ මාරයි 🥰🥰 දුවට අනාගතයට සුභ පතනවා. කවදා හරි හොදට ඉගෙන ගෙන දුව බලාපොරොත්තු ආකාරයටම හැම දේම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම වගේ නෙවෙයි, මට වඩා සිය දහස් ගුණයක් දක්ශ දරුවෙක්වෙන්න ලැබෙන්න ඕන. තෙරුවන් සරණයි හැමොටම 🥰🥰☺️
@sisirakumara1356
@sisirakumara1356 2 ай бұрын
@@v7familysl තව දෙයක් කියන්න ඕනෙ.ඒ දුව මගේ මහත්තයගෙ කලින් මැරේජ් එකේ දරුව.ඒ ගැන දන්න අය විතරයි දන්නෙ.ඒ ගැන නොදන්න අය හිතන්නෙ ඒ මගේම දුව කියල.එයා මට ලොකු ආඩම්බරයක්.දැන් මට චූටි පුතෙක් ඉන්නව.ඒත් මම නිතරම බලන්නෙ දුවට හොදට උගන්නන්න.එයා දවසක හොද තැනකට එනව කියල මගේ හිතේ පුදුම විශ්වාසයක් තියෙනව.ඒ නිසාම මම ඔයාල වගේ අය ජීවත්වෙන පිලිවෙල ඒ අය ජීවිතේ විදින හැටි එයාට කියල දෙනව.දැන් එයා 10 වසරෙ ඉගෙන ගන්නෙ.එයාගෙ ලොකුම හීනෙ doctor කෙනෙක් වෙන එක.එයා ඒ ගමන ලස්සනට යනව කියල මම හිතනව.එයාව පුංචි කාලෙම දාල ගියපු අම්මට වඩා එයා දවසක මේ ලෝකෙම දිනනකන් මම හරි ආදරෙන් බලන් ඉන්නව.ඔයා හරිම අවංක නිහතමානී කෙනෙක් කියල ඔයාගෙ වීඩියෝ මුල ඉදලම බලපු කෙනෙක් විදියට මම හොදටම දන්නව.තෙරුවන් සරණයි ඔයාගෙ ලස්සනම ලස්සන ආදරණීය පවුලටම.❤️❤️🥰🥰🥰🥰
@v7familysl
@v7familysl 2 ай бұрын
අනේ කොච්චර ආදරණීය අම්මා කෙනෙක්ද ඔයා.ඔයාලා වගේ අය ගැන අහන්නත් සතුටුයි , දවසක දුව ඔයාව රැජිනක් වගේ බලා ගනීවී. තෙරුවන් සරණයි
@upekaperera4780
@upekaperera4780 2 ай бұрын
නංගි මාත් cake හදන්න පටන්ගන්න ඉන්නෙ husband නැතිවෙලා දැන් මාස 3 ඉවරයි මට සාමන්‍යන් ටිකක් පුලුවන් මේ දවස් වල ඔයාගේ video බලනවා මට හොදට තෙරෙනවා ඔයා කියලා දෙන විදිය් Thank You
@v7familysl
@v7familysl 2 ай бұрын
අනේ අක්කේ. මට හරිම සතුටුයි අක්කගේ උත්සාහය ගැන . ඕන දෙයක් අහන්න , කියලා දෙන්නම්. අක්ක facebook ඉන්නවා නම් මට messenger වලින් msg එකක් දාන්න. දන්නේ නැති ඕන දෙයක් අහන්න 🥰
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 2 ай бұрын
මමත් mugs එකතු කරනවා පිස්සුවෙන් වගේ. අන්තිමට මට තියන්න ඉඩක් නැතුව ගියා. මොකද මගේ pantry එක ගොඩක් පොඩි ගෙදරත් ගොඩක් පොඩි ඉඩ නැහැ. ඒක නිසා mug collection එක නැවතුනා. ඔවා දකිද්දි ආසයි අක්කි
@v7familysl
@v7familysl 2 ай бұрын
මමත් දැන් බොහොම අඩුවෙන් ගන්නේ , ඉස්සර වගේ නෑ
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 ай бұрын
මටත් ඒ බොතලේ ගාන්න හිතුණා 🫣 එක ලස්සනයි ❤
@v7familysl
@v7familysl 2 ай бұрын
ඔව් බගී.ඒක නියමයි. ඒක නිසාදැන් මට වතුර පෙවෙනවා. නැත්නම් වතුර බොන්න හරි හොරයි මං 😉😁
@SasiniSithara-bp3lv
@SasiniSithara-bp3lv 2 ай бұрын
akka oya monava hari bonawada lassana patak oyaga agatai munatai avilla thiyanawa
@v7familysl
@v7familysl 2 ай бұрын
අය්යෝ නෑ darling , මම සුදු නෑ 😉 තලෙලුයි ☺️☺️ මේ දවස් වල වතුර බොනවා හොදට 🥰
@yashivaji
@yashivaji Ай бұрын
Akka oya ge video s therapy wage ❤
@hdnish9537
@hdnish9537 2 ай бұрын
Salli thiyanawanam monawa karanna barid.good
@maladesilva9819
@maladesilva9819 2 ай бұрын
මාත් ගත්තා ඔය වතුර බෝතලේ ,මන් ගත්තෙ ලස්සන ලා කොලපාට එකක් (ඔයා ආසයි කියපු පාට )අනේ ඔයාට වගේම මටත් පුදුම පිස්සුවක් තියෙන්නෙ මග් එකතු කරන එක ,ලස්සන මග් දැක්කම උස්සන් ඇවිත් දැන් ලොකු කලෙක්ශන් එකක් තියෙනවා මාරම ආසයි ❤❤ ඔයාත් එක්ක මන් දවසක් කතාකලා සැලෝන් Rami එකේදි හැමදාම බලනවා ඔයාගෙ වීඩියෝ ❤❤
@v7familysl
@v7familysl 2 ай бұрын
අනේ 🥰🥰🥰 ඔයා ලකී නේ , මම ඒක ගන්න ඕන කියලා msg එකක් දාලා ගාල්ලේ ට්‍රිප් එකක් ගිහින් එනකොට ඒක ඉවර වෙලා 🥺🥺 එහෙනම් ඔයත් මම වගේ තමයි , මග් බොතල් එකතු කරන කෙනෙක් ☺️☺️ බොහොම ස්තූතියි darling මේ වගේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට ☺️
@maladesilva9819
@maladesilva9819 2 ай бұрын
@@v7familysl මගේ ගමත් ගාල්ලෙ ඩියර් , දැන් ඉන්නෙ මහරගම , ගාලු කොටුව කියන්නෙ මගේ ජීවිතේ ආසම තැනක් මොකද මගෙ ස්කූල් එක සවුත්ලන්ඩ්ස් ඒක තියෙන්නෙ කොටුව ඇතුලෙනේ, සුදු පරෙවීරෑන සින්දුව ලියන්න හේතුවෙලා තියෙන්නෙත් සවුත්ලන්ඩ්ස් ලමයි ස්කූල් ඇරිලා එන එක දැකලා ( කොහොමද අපිට තියෙන ආඩම්බරේ) ❤️ 😍 💖 ❣️
@yashivaji
@yashivaji Ай бұрын
Mugs walata apith asay akka ❤ we are also collecting
@chathuraniswarnamali2576
@chathuraniswarnamali2576 2 ай бұрын
ලූනාගෙ product එක මමත් ගත්ත හුඟක් කලින්.ඒකනම් මාර්ම කොලිටි මට අසනීප උනාම එහෙම උණුවතුර දාලා සාමාන්‍ය රස්නෙන් උදේ දැම්මම හවස්වෙනකල් තියෙනවා.ඒකනම් හොඳ කොලිටි එකෙන් තියෙනවා මං මේක ගෙනල්ලා දැන් අවුරුද්දක් වගේ මං හිතන්නෙ Highly recommended ❤❤❤
@v7familysl
@v7familysl 2 ай бұрын
ඔව් ඇත්තටම මාරම quality ඒවා ❤❤
@yashivaji
@yashivaji Ай бұрын
Even without makeup tou look glam 🎉
@niroshahewawasam3211
@niroshahewawasam3211 2 ай бұрын
Mugs ටික හරිම cute.. ❤❤❤ මමත් ආසයි ඒ වගේ දේවල් එකතු කරන්න....
@v7familysl
@v7familysl 2 ай бұрын
එහෙනම් මම වගෙමයි 🥰
@J.D.Lakmini
@J.D.Lakmini 2 ай бұрын
ඔයා ලස්සනයි,සිරියාවන්ත❤යි
@v7familysl
@v7familysl 2 ай бұрын
අනේ , බොහොම ස්තූතියි 🥰🥰
@Oniandosivogs139
@Oniandosivogs139 2 ай бұрын
Akki madhu rajapaksha akkige chanal eke godak kichen items thinwa lassa ewa bottles cups ehema balnko 😊eygen ganath puluwan ewa ..😊
@v7familysl
@v7familysl 2 ай бұрын
අනේ thank you nangi. මම බලන්නම් 🥰
@Oniandosivogs139
@Oniandosivogs139 2 ай бұрын
@@v7familysl 🤗
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 2 ай бұрын
​@@v7familysl ඔව් අක්කි MR Kitchen අක්කි, මධු රාජපක්ෂ අක්කි ගාව ලස්සන බඩු ගොඩක් තියෙනවා. Kitchen items මාරම unique අක්කි බලන්නකෝ
@tharakasewwandi5276
@tharakasewwandi5276 2 ай бұрын
මම ඔයාට හරිම කැමති තේජා❤❤❤
@v7familysl
@v7familysl 2 ай бұрын
අනේ ❤❤ බොහොම ස්තූතියි 🙏
@nilminimotors2379
@nilminimotors2379 2 ай бұрын
Ane theja nange mamath oya wagemai oyata kiyanna mamath yesterday ape Anuradhapura Asb shopping giya 🍺🍺 gaththa welwakata hithnawa apethama podi lammai wageda kiyala oya kiyapu items walata mamath asai daruwo Tika nam pennan nathuwa inna epa hode budu saranai ❤❤❤❤😊😊😊😊
@v7familysl
@v7familysl 2 ай бұрын
එහෙනම් අක්කේ දාන්න පහක් 🥰🥰
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 2 ай бұрын
මමත් ගත්තා එයාගෙන්ම. කලු පාට එක හරිම කොලටියි ♥️♥️
@v7familysl
@v7familysl 2 ай бұрын
මාත් කලු ගන්න බලලා , අන්තිමට මේක ගත්තා 😉🥰🥰
@wathsalasadhamali7002
@wathsalasadhamali7002 2 ай бұрын
Good morning Akke mata oyawa danenawa magema akka wage mage ammath na husbandge ammai thaththai dennama na mata maha thanikamak denenawa eka nathi karaganne oyage video balala mata puthala dennek innawa mata eyalawa oya jiwathwana widiyata jiwath wenawa dakina eka mage jivithe lokuma balaporoththuwa enisa mama godak amaruwen e dennata hodata ugannanawa .oya me karana danuwath kirimata godak pin.oyala hamatama Budu saranai Devi pihitai adarei goda....k akka
@v7familysl
@v7familysl 2 ай бұрын
කවුරුත් නෑ කියලා හිතන්න එපා නන්ගී.අපි හැමෝම ඔයා එක්ක ඉන්නවා. ඉන්න ටික දෙනා එක්ක සතුටින් ඉන්න. පුතාලා දෙන්නට හොදට උගන්වන්න, එතකොට ඔය කවුරුත් නැති නෑයොත් ලං වෙනවා. සතුටින් ඉන්න නන්ගී
@wathsalasadhamali7002
@wathsalasadhamali7002 2 ай бұрын
​@@v7familysl❤
@dilininisansala9513
@dilininisansala9513 2 ай бұрын
මාත් මග් වලට කැමති අක්කී තව ඔය පොඩි පොඩි අයිටම් වලට මම ආසයි ❤
@v7familysl
@v7familysl 2 ай бұрын
එහෙනම් මම වගෙමයි 🥰
@InnocentKayak-jg4zs
@InnocentKayak-jg4zs 2 ай бұрын
සුබ අනාගතයක් දුව .බුදු සරණයි
@v7familysl
@v7familysl 2 ай бұрын
බොහොම ස්තූතියි ආන්ටී 🥰🥰
@thilinimadubashini9368
@thilinimadubashini9368 2 ай бұрын
Apith oyge videos danakan baln inne akke.aith Trump sale ek gena denagathoth kiynna akka ❤
@v7familysl
@v7familysl 2 ай бұрын
අනේ thank you නන්ගා ❤❤ දැන ගත්ත ගමන් කියන්නම් නන්ගී
@NilushaJayathilaka-x9u
@NilushaJayathilaka-x9u 2 ай бұрын
Akke niwadu dawasaka vidio ekak gennako.kama hadana ewa Dan adu ai.
@dhammikawaidyaratne2950
@dhammikawaidyaratne2950 2 ай бұрын
මේ අපේ සුමනා මිස්ගෙ දුව. අහම්බෙන් වගේ මම ඔයාගෙ vlog එක දැක්කා . සතුටුයි ....
@v7familysl
@v7familysl 2 ай бұрын
බොහොම ස්තූතියි 😍🥰 මට නම දැක්කට පින්තූරයක් නැති නිසා අදුන ගන්න අමාරුයි. අම්මගේ ගෝලයෙක්ද, නැත්නම් අම්මගේ යාලූ චීච කෙනෙක්ද කියලා. කවුරු වුනත් මේ වගේ අහම්බෙන් හරි අදුනගන්න ලැබුන එක හරිම සතුටුයි 🥰🙏
@TheNutShopOnline
@TheNutShopOnline 2 ай бұрын
@@v7familysl
@manelchandrasekara5876
@manelchandrasekara5876 2 ай бұрын
Beautiful
@v7familysl
@v7familysl 2 ай бұрын
Thank you
@gayanipriyangika2578
@gayanipriyangika2578 2 ай бұрын
Ane, podi ayata use karana ayurvedic hair oil eka gana kiyapu video eka dannako.
@v7familysl
@v7familysl 2 ай бұрын
(077) 949 1526 Doctor Dilki මම මෙයාගෙන් තමයි එ ත එක ගෙන්න ගන්නේ dear❤
@rasadariwattanayake3874
@rasadariwattanayake3874 2 ай бұрын
ඔයා හරි ඔය මගේ දේවල් එකතු කරන්න මාත් ආසයි. ❤❤
@v7familysl
@v7familysl 2 ай бұрын
එහෙනම් මම වගෙමයි 🥰
@rasadariwattanayake3874
@rasadariwattanayake3874 2 ай бұрын
😊😊😊​@@v7familysl
@Imalka-y8j
@Imalka-y8j 2 ай бұрын
Oya hari awankai.eththama kiynwa.
@v7familysl
@v7familysl 2 ай бұрын
අනේ බොහොම ස්තූතියි darling 🥰
@lakruwanibandara499
@lakruwanibandara499 2 ай бұрын
Nice collection ❤
@dakshinahewage
@dakshinahewage 2 ай бұрын
මාත් mugs වලට ආසයි ❤️ ඊයෙත් ගිහින් අත ගාලා අත ගාලා තියලා ආවා 😢
@v7familysl
@v7familysl 2 ай бұрын
මාත් ගොඩක් වෙලාවට එහෙම තමයි, ගෙනාවත් මෙයාලා බිදිනවා 😅
@wimalkanthinanayakkara620
@wimalkanthinanayakkara620 2 ай бұрын
අපි නම් බලාගෙන ඉන්නේ... ඔයා Vedio එකක් දානතුරු 💕🌹
@v7familysl
@v7familysl 2 ай бұрын
අනේ ❤❤❤ සතුටුයි මෙහෙම අහන්න ලැබෙන එක dear ❤❤
@Momchanu
@Momchanu 2 ай бұрын
පොඩි අය නැතිව පාලුයි වගේ අක්කා ❤මමත් චනු බබා එක්කනේ හැම vlog akakma karanne ඒක ප්‍රශ්නයක් වෙනවද අක්කා ? මේකප්,ක්‍රීම් වර්ග පාවිච්චි කරන්න මම නම් ටිකක් අකැමැති දෙයක් ,ඒක ටිකක් වදයක් වගේ 😊ඒ නිසා ටික දවසක් use කරනවා ආයිමත් නිකන් ඉන්නවා 😉❤❤❤❤ආදරෙයි අක්කේ ,තෙරුවන් සරණයි ඔයාගෙ හිනාවට මම ගොඩාක් ආසයි ,හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ,❤❤❤❤❤❤
@v7familysl
@v7familysl 2 ай бұрын
නන්ගී එක බබා නිසා ඒක ලොකුවට බලපාන්නේ නෑ, ඒ වුනාට බබාව තනියම screen එකේ තියන්න එපා. කවුරු හරි වැඩිහිටියෙක් ලග ඉන්න ඕනා
@ShriRanasinghe
@ShriRanasinghe 2 ай бұрын
මමත් ඔයා වගේ......මග් වතුර බෝතල් සුප් කප් ඔන්න ඕවට ආසයි...බබ්ල් පුපුරවන්නත්❤❤❤❤ජය
@v7familysl
@v7familysl 2 ай бұрын
එහෙනම් මම වගෙමයි 🥰
@lakmalilakmali499
@lakmalilakmali499 2 ай бұрын
Oya harima normal nangi .ewagema
@lakmalilakmali499
@lakmalilakmali499 2 ай бұрын
Wasenawanthai
@sanidirathnayake5783
@sanidirathnayake5783 2 ай бұрын
අක්කි හිනා වෙද්දි මටත් හිනා යනවා ෆෝන් එක දිහා බලාගෙන😂 ❤
@v7familysl
@v7familysl 2 ай бұрын
අම්මෝ 😉😁😁 නන්ගී මගේ හරියටම හිනාව දැක්කා නම් බය වෙනවා. ඒ තරම් සද්දයි 😉🤣
@nimashafernando2203
@nimashafernando2203 2 ай бұрын
so nice❤️
@upekaperera4780
@upekaperera4780 2 ай бұрын
මම නම් ඔයාගේ video අනිවාර්යයෙන්ම බලනවා නංගි makeup video දාන්න කියපු අයගෙන් කෙනෙක් තමයි මම makeup school එක තියෙන තැන හරියට ම දාන්න මම කොළඹ ඇවිදින්න වැඩිය දන්නෙනැ නුවර ඉන්නෙ මමත් mugs වලට bottle වලට ඔයා වගේ ආසයි අනෙ මං දන්නෙනැ මාර පිස්සුවක් තමයි නේද ගන්න බැරි උනොත් අල්ලලා හරි බලනවා 😊😊 🤭
@v7familysl
@v7familysl 2 ай бұрын
ඒක නම් ඇත්ත අක්කේ. එහෙනම් මම වගේ අය ඕන තරම් ඉන්නවා බලන් යනකොට.මම අලුත් එකකට යන්න ඉන්නේ අක්කේ, ගිහින් බලලා හොදයි නම් අනිවාර්යයෙන් කියන්නම් අක්කේ. එයා ගොඩක් තැන් වල පන්ති කරනවා මම හිතන්නේ 🥰
@aroshanichaturani3080
@aroshanichaturani3080 2 ай бұрын
Oya lassana wela.goda dawasakin oyage vedeos baluwe.
@v7familysl
@v7familysl 2 ай бұрын
අම්මෝ 😘😘 thank you /// ඒකනේ ඉතින් , ඉස්සර වගේ බලන්නේ නෑ, අපිව අමතක කරලා දැන් 😉😁
@savithriedirisinghe1132
@savithriedirisinghe1132 2 ай бұрын
මම අක්කේ මේකප් වීඩියෝ එක ගේන්න කිව්වේ.මාත් මේකප් කරන්න දන්නෙ නෑ.ඒත් වෙන චැනල්වල වීඩියෝ බලලා තියෙනවා.අක්කා මේකප් මුකුත් නොදැනනේ ඉගෙන ගන්න ගියේ.ඒකයි මම කමෙන්ට් කළේ මේකප් එක්ස්පීරියන්ස් කොහොමද කියන්න කියලා.අදහස් දැක්වුවටනම් ගොඩක් ස්තූතියි .🙏🙏🙏❤️
@v7familysl
@v7familysl 2 ай бұрын
නන්ගී මම යාලුවෙට්ග් එක්ක අලුත් personal makeup clz එකකට යන්න ඉන්නේ. මම ගිහින් කියන්නම්. මන් ලග බඩු නම් තියෙනවා ගත්ත ඒවා. අනිවාර්යයෙන් ඒ ගැන වීඩීයෝ එකක් ගේන්නම් ඉක්මනටම 🥰🥰
@savithriedirisinghe1132
@savithriedirisinghe1132 2 ай бұрын
@@v7familysl @v7familysl මේ පාරනම් ඔන්න ක්ලාස් ගිහින් හොදට ඉගෙන ගෙන එන්න ඕනි හොදද.කලින් පාර වගේ නැතුව. ඊට පස්සේ වීඩියෝ එකක් දාන්න අක්කේ.ඒකත් හොදයි දැන් ඔයාට කොහොමත් ක්ලාස් ගිහින් ඉගෙන ගන්නම වෙනවනේ .නැත්නම් කරන්නේ මේකප්වලට ආසා නෑ කියලා උඩින් පල්ලෙන් ඉගෙන ගන්න එකනේ.ඔන්න එහෙනම් අනිවාර්යයෙන් වීඩියෝ එකක් කරන්න ඕනි හින්දා හොදට ඉගෙන ගන්න.ඊට පස්සේ වීඩියෝ එහෙකුත් ගේන්න.එතකොට ගමනක් යද්දිත් අක්කට ලස්සන මේකප් එකක් දාගෙන යතහැකිනේ.(මේකප් නැතත් ලස්සනයි හොදේ)
@savithriedirisinghe1132
@savithriedirisinghe1132 2 ай бұрын
@@v7familysl හා.බලාපොරොත්තුවෙන් ඉන්නවා.තැන්ක් යූ.
@savithriedirisinghe1132
@savithriedirisinghe1132 2 ай бұрын
@@v7familysl @v7familysl මේ පාරනම් ඔන්න ක්ලාස් ගිහින් හොදට ඉගෙන ගෙන එන්න ඕනි හොදද.කලින් පාර වගේ නැතුව. ඊට පස්සේ වීඩියෝ එකක් දාන්න අක්කේ.ඒකත් හොදයි දැන් ඔයාට කොහොමත් ක්ලාස් ගිහින් ඉගෙන ගන්නම වෙනවනේ .නැත්නම් කරන්නේ මේකප්වලට ආසා නෑ කියලා උඩින් පල්ලෙන් ඉගෙන ගන්න එකනේ.ඔන්න එහෙනම් අනිවාර්යයෙන් වීඩියෝ එකක් කරන්න ඕනි හින්දා හොදට ඉගෙන ගන්න.ඊට පස්සේ වීඩියෝ එහෙකුත් ගේන්න.එතකොට ගමනක් යද්දිත් අක්කට ලස්සන මේකප් එකක් දාගෙන යතහැකිනේ.(මේකප් නැතත් ලස්සනයි හොදේ)
@savithriedirisinghe1132
@savithriedirisinghe1132 2 ай бұрын
@@v7familysl @v7familysl මේ පාරනම් ඔන්න ක්ලාස් ගිහින් හොදට ඉගෙන ගෙන එන්න ඕනි හොදද.කලින් පාර වගේ නැතුව. ඊට පස්සේ වීඩියෝ එකක් දාන්න අක්කේ.ඒකත් හොදයි දැන් ඔයාට කොහොමත් ක්ලාස් ගිහින් ඉගෙන ගන්නම වෙනවනේ .නැත්නම් කරන්නේ මේකප්වලට ආසා නෑ කියලා උඩින් පල්ලෙන් ඉගෙන ගන්න එකනේ.ඔන්න එහෙනම් අනිවාර්යයෙන් වීඩියෝ එකක් කරන්න ඕනි හින්දා හොදට ඉගෙන ගන්න.ඊට පස්සේ වීඩියෝ එහෙකුත් ගේන්න.එතකොට ගමනක් යද්දිත් අක්කට ලස්සන මේකප් එකක් දාගෙන යතහැකිනේ.(මේකප් නැතත් ලස්සනයි හොදේ)
@priyangikaudeni8258
@priyangikaudeni8258 2 ай бұрын
මාත් ඔයා වගෙ තමයි බැග් බොතල් වලට හරි ආසයි
@v7familysl
@v7familysl 2 ай бұрын
අනේ මන් වගේම කෙනෙක් එහෙනම් 🥰🥰
@yasasmiwijesundara25
@yasasmiwijesundara25 2 ай бұрын
Akke tumbler eka leakproof da
@v7familysl
@v7familysl 2 ай бұрын
නන්ගි bottle එක අනිත් පැත්ත හැරෙව්වොත් බටේ දාපු තැනින් යන්තම් වතුර යනවා. නැත්නම් අවුලක් නෑ. Super quality product ❤️
@yasasmiwijesundara25
@yasasmiwijesundara25 Ай бұрын
@ straw eka නැතුව bottle eka close karala අනිත් පැත්ත හැරෙව්වොත් eth wathura leak wenwada
@Shehe2487
@Shehe2487 2 ай бұрын
No need to overthink about the kids being around in the videos, your doing a wonderful job
@v7familysl
@v7familysl 2 ай бұрын
Anee 🥰🥰 Thank you darling ☺️🙏
@AshaDulani
@AshaDulani 2 ай бұрын
Math ekatukaranawa,❤❤❤
@v7familysl
@v7familysl 2 ай бұрын
ශා , අපි තනිවෙලා නෑ එහෙනම් 🥰🥰
@AshaDulani
@AshaDulani 2 ай бұрын
Ne ne 😍😍😍
@madushaniprasanga8579
@madushaniprasanga8579 2 ай бұрын
මමත් make up කරන්න දන්නේ නෑ. ඒ වුනාට ආසයි . මගේ ලග මුකුත් බඩුත් නෑ.
@chrishyfernandz4128
@chrishyfernandz4128 2 ай бұрын
Godak loku udauwak one akke. Mn loku stress ekak inne. Oyawa contact karaganna widiyak thiyenawada
@v7familysl
@v7familysl 2 ай бұрын
Facebook ඉන්නවා නම් මට v7 Api කියන page එකට msg එකක් දාන්න darling
@chrishyfernandz4128
@chrishyfernandz4128 2 ай бұрын
@@v7familyslThank you akke
@chrishyfernandz4128
@chrishyfernandz4128 2 ай бұрын
Akke mama msg ekak danma
@dilkidissanayaka4338
@dilkidissanayaka4338 2 ай бұрын
Akke simple makeup ekak karana hati Podi video ekaka danna❤❤❤🙏🙏🙏🙏
@v7familysl
@v7familysl 2 ай бұрын
ඉගෙන ගෙන දාන්නම් නන්ගි.. මට ඒත් sure නෑ සුදූ, මට ඔය බියුටිකචල් වැඩ හුරුම නෑ අනේ 😉😁😁
@shyamakalubowila5209
@shyamakalubowila5209 2 ай бұрын
දුව මෙච්චර වයසින් වැඩි මමත් තාමත් ආසයි mug එක්තුකරන්න.❤දැක්කාම මට හිනා ගියා. මට තේරැනේ නැහැ මොකකද ඔයා කිය්න කෝස් එක .විස්තර මටත් කියන්න .තෙරැවන්සරනයි ❤❤
@v7familysl
@v7familysl 2 ай бұрын
එහෙනම් ආන්ටිත් මම වගේ තමයි. ආන්ටී මම කලින් වීඩීයෝ එකක් කරලා ඇති කේක් NVQ level 4 එක් ගැන. ගොඩක් අය ඊට පස්සේ ඒ exam එක කරලා තිබුනා.ඇත්තටම ලංකාවේ ගොඩක් අය දන්නේ නෑ එහෙම ඒක කරන්න පුලුවන් කියලා .ඒක තමයි දැනට කේක් වලින් ලංකාවේ ගන්න පුලුවන් හොදම qualification එක, රට යන අයට ගොඩක් වටිනවා 🥰
@AIAttanayake
@AIAttanayake 2 ай бұрын
Very nice video. I subscribe to your channel and put a like for the video. Budusaranai.
@v7familysl
@v7familysl 2 ай бұрын
Thanks for the sub 🥰🥰 Theruwan saranai
@iroshathishan7707
@iroshathishan7707 2 ай бұрын
mamat asai oyage vidios valata ait online cake class nadda nangi
@v7familysl
@v7familysl 2 ай бұрын
කරන්න ඕන අක්කේ. දවස ගානේ ගොඩක් අය msg කරනවා පන්ති පටන් ගන්නේ කවදද අහලා. ඉක්මනටම පටන් ගන්න ඕන 🥰🥰
@thahanierandika6483
@thahanierandika6483 2 ай бұрын
Ane akkiyo babala nathuwa videos epa...eyala nathuwa palui..
@v7familysl
@v7familysl 2 ай бұрын
අනේ නන්ගෝ ටික දවසක් මෙහෙම දාන්නම්, channel එකට restriction ඇවිත් නන්ගී.ඒක channel එකට හොද නෑ. එයාලා මොනවා හරි කරොත් චැනල් එක නැති වෙන්නත් පුලුවන් . ටික දවසකින් ආයෙත් එයාලව දාන්නම් හොදේ 🥰🥰☺️
@Ishuwithinarya
@Ishuwithinarya 2 ай бұрын
මන් ඔයාට ආසයි තේජා අක්කි❤️ තෙරුවන් සරණයි🙏🏻
@v7familysl
@v7familysl 2 ай бұрын
බොහොම ස්තූතියි නන්ග ❤❤😊
@poorni767
@poorni767 2 ай бұрын
ආන්ටි වගේම බොට්ල් එකේ රැප් එකේ තියන බබ්ල් පුපුරවන්න මමත් ආසායි😊😊 විඩියෝ හැමදාම බලනවා ආන්ටිගේ විඩියො ඉක්මනින් දාන්න බලන් ඉන්නවා...😊😊 විඩියො වල බබාලා ඉන්නකොට ඇ යි එහෙම වෙන්නේ..
@v7familysl
@v7familysl 2 ай бұрын
බොහොම ස්තූතියි පුතා ❤❤ KZbin එකේ rules and regulations වල තියෙනවා පුතා පොඩි අය විතරක් වීඩීයෝ වල ඉන්න බෑ, වැඩිහිටි අය ඒ එක්ක ඉන්න ඕන කියලා. නැත්නම් ඒවා youtube kids වලට අයත් වෙන්නේ. ඒකයි , හරි අමාරුයි පොඩි අය ඉන්න කොට වීඩීයෝ දාන්න. ඒක දිගින් දිගටම එහෙම වුනහම channel එකට ලොකු බලපෑමක් වෙනවා
@NimashaWeerakoon-h6e
@NimashaWeerakoon-h6e 2 ай бұрын
Ai akke babala vedio vala innakota restriction vadinne akke
@v7familysl
@v7familysl 2 ай бұрын
නන්ගී, KZbin එකේ rules and regulations වල තියෙනවා පොඩි අය විතරක් වීඩීයෝ වල ඉන්න බෑ, වැඩිහිටි අය ඒ එක්ක ඉන්න ඕන කියලා. නැත්නම් ඒවා youtube kids වලට අයත් වෙන්නේ. ඒකයි , හරි අමාරුයි පොඩි අය ඉන්න කොට වීඩීයෝ දාන්න. ඒක දිගින් දිගටම එහෙම වුනහම channel එකට ලොකු බලපෑමක් වෙනවා
@Divyanjali726
@Divyanjali726 2 ай бұрын
NVQ gana poddak kiyannako danagabna janathi
@v7familysl
@v7familysl 2 ай бұрын
මොනවද දැන ගන්න ඕන dear, මම ඒ ගැන විස්තර ඔක්කොම සදහන් කරලා වීඩීයෝ එකක් කරලා තියෙන්නේ darling . ඊට අමතරව දෙයක් දැන් ගන්න ඕන නම් අහන්න 🥰🥰
@anjanachandrasena7973
@anjanachandrasena7973 2 ай бұрын
මගෙත් හොබි එක තමයි❤
@v7familysl
@v7familysl 2 ай бұрын
ශා මරු නේ, අහන්නත් සතුටුයි අනේ 🥰🥰
@fana4870
@fana4870 2 ай бұрын
අක්කි රිචිලුක් මහරගම එකය යනනන එකෙත් ලස්සන කලෙක්ෂන් එකක් තිබුනා .මාත් මාරම ආසයි මගේ පුතා එක්ක බෑ ඒනිසා මම ටික කාලෙකට මෙිවා ගන්න එක නතර කරලා තියේන්නේ . .
@v7familysl
@v7familysl 2 ай бұрын
මම ගිහින්ම නෑ නන්ගී, ගිහින් බලන්නම්. මම හිතන්නේ අර පමුණුව පාරේ නේද තියෙන්නේ.
@jayanthirathnamali8569
@jayanthirathnamali8569 2 ай бұрын
❤❤❤❤❤
@RuwanChamara-z2r
@RuwanChamara-z2r 2 ай бұрын
❤💞❤
@DilaniRajapaksha-m9l
@DilaniRajapaksha-m9l 2 ай бұрын
❤️🥰
@asafernando6290
@asafernando6290 2 ай бұрын
👍 ❤️
@shanthikodippiliarachchi2245
@shanthikodippiliarachchi2245 2 ай бұрын
❤️❤️❤️❤❤❤❤😍
@Dilki.Hansika
@Dilki.Hansika 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@praneedipraneedi9731
@praneedipraneedi9731 2 ай бұрын
අනේ අක්කා මටත් කියන්නකේ ඒ exam ගැන
@v7familysl
@v7familysl 2 ай бұрын
නන්ගී මම වීඩීයෝ එකක්කරලා ඇති cake decorator NVQ level 4 එක ගැන සම්පුර්ණ විස්තර සදහන් කරලා.
@praneedipraneedi9731
@praneedipraneedi9731 2 ай бұрын
@@v7familysl thank you akka
@NilmiDingirige
@NilmiDingirige 2 ай бұрын
T shirt එක ලස්සන යි dear කොහෙන්ද ගත්තේ
@v7familysl
@v7familysl 2 ай бұрын
Cool planet එකෙන් ගත්තෙ dear
@NilmiDingirige
@NilmiDingirige 2 ай бұрын
❤​@@v7familysl
@madushasandagiri5857
@madushasandagiri5857 2 ай бұрын
@nirmalaabeywickrama6175
@nirmalaabeywickrama6175 2 ай бұрын
මටත් ඔය පිස්සුව තදින්ම
@v7familysl
@v7familysl 2 ай бұрын
අම්මෝ සෑහෙන්න ඉන්නවා එහෙනම්, මම තනි වෙලා නෑ 😉😁😁🥰
@yvonnejayathilake85
@yvonnejayathilake85 2 ай бұрын
මහරගම CIB එකේද නංගී
@v7familysl
@v7familysl 2 ай бұрын
ඔව් අක්කේ 🥰
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 2 ай бұрын
😊 අපේ ගෙදර මම තමයි ඕවා එකතු කරන්නෙ 😊
@v7familysl
@v7familysl 2 ай бұрын
දාන් පහක්. එහෙනම් මම වගේම තමයි 🥰🥰
@niroshasanjeewanitv5059
@niroshasanjeewanitv5059 2 ай бұрын
මටත් ඔය පිස්සුව තියෙනවා😂🎉
@nishiweerasinghe1833
@nishiweerasinghe1833 2 ай бұрын
පොඩි අය ඉන්න වෙලාවට phone rules තියෙන එක හරිම වටිනවා .
@v7familysl
@v7familysl 2 ай бұрын
ඔව් ඒක ඇත්ත 🥰🥰
@atbagi459
@atbagi459 2 ай бұрын
Arayage bottel eka dakala ne.....😂😂😂😂😂
@v7familysl
@v7familysl 2 ай бұрын
කාගෙද අනේ 🥺
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 2 ай бұрын
මටත් ඔය පිස්සු ව තියෙනවා නන්ගි යො ❤❤❤❤❤
@v7familysl
@v7familysl 2 ай бұрын
දාන්න පහක් අක්කේ 🥰🥰
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 2 ай бұрын
👍👍👍👍
@hasinisepalika8114
@hasinisepalika8114 2 ай бұрын
Podi aya vedeyo walata ඉන්නකොට ලස්සනයි අක්කා budu සරණයි
@donamalika3908
@donamalika3908 2 ай бұрын
Samma Sam budusarnye 🙏❤
@v7familysl
@v7familysl 2 ай бұрын
තෙරුවන් සරණයි
@thamalidissanayake2235
@thamalidissanayake2235 2 ай бұрын
Normal makeup video ekak gena puluwnda
@v7familysl
@v7familysl 2 ай бұрын
මම ඉගෙන ගෙන පුරුදු වෙලා කරන්න try එකක් දෙන්නම් dear. ඔය makeup වැඩ මට වැඩිය බෑ අනේ 😉☺️
@NadeeshaRathnayake-vp4ps
@NadeeshaRathnayake-vp4ps 2 ай бұрын
අක්කි බබාලාගෙ දඟ වැඩ වලදි ඔයාට කේන්ති යන්නෙ නැද්ද ...
@v7familysl
@v7familysl 2 ай бұрын
ඇයි නැත්තේ. කේන්ති යනවා 😉😁😁 හැබැයි අමාරුවෙන් control කරන් ඉන්නවා. ඉබේම කෑ ගැස්සෙන වෙලාවලුත් තියෙනවා.ඒ වුනාට දැන් මට ගානක් නෑ නන්ගී. දගලන එක හරිම සාමාන්‍ය දෙයක් වෙලා.ඒක නිසාමම පාඩුවේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ 😉😁
@v7familysl
@v7familysl 2 ай бұрын
ඇයි නැත්තේ. කේන්ති යනවා 😉😁😁 හැබැයි අමාරුවෙන් control කරන් ඉන්නවා. ඉබේම කෑ ගැස්සෙන වෙලාවලුත් තියෙනවා.ඒ වුනාට දැන් මට ගානක් නෑ නන්ගී. දගලන එක හරිම සාමාන්‍ය දෙයක් වෙලා.ඒක නිසාමම පාඩුවේ පැත්තකට වෙලා බලාගෙන ඉන්න එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ 😉😁
@SamanthiMuru-tb9dr
@SamanthiMuru-tb9dr 2 ай бұрын
මට උදවිිවක් කරන්න පුලුවන්ද
@v7familysl
@v7familysl 2 ай бұрын
මොකක් සම්බන්ධයෙන් ද dear?
@SamanthiMuru-tb9dr
@SamanthiMuru-tb9dr 2 ай бұрын
@@v7familysl අපේ තාත්තාට පිටි එකක් ගන්න
@SamanthiMuru-tb9dr
@SamanthiMuru-tb9dr 2 ай бұрын
@@v7familysl තාත්තාට මාසේට පිටි ටන් 4ක් යනවා එකක් 6000යි උදවිි කරන්න පුලුවන් කෙනෙක් හොයලා දෙනවද
@niroshasanjeewanitv5059
@niroshasanjeewanitv5059 2 ай бұрын
මටත ඔය පිස්සුව තියෙනවා නංගී
@v7familysl
@v7familysl 2 ай бұрын
දාන්න පහක් අක්කේ 🥰🥰
@inoshikavitharana263
@inoshikavitharana263 2 ай бұрын
Your videos are vary useful
@v7familysl
@v7familysl 2 ай бұрын
Glad to hear that dear ❤❤
@SachithyaNisansala
@SachithyaNisansala 2 ай бұрын
Ai ane e podi ayath ekka vedio karama prashnayak wenawa kiyanne akke
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 2 ай бұрын
මමත් ගත්තා එයාගෙන්ම. කලු පාට එක හරිම කොලටියි ♥️♥️
@v7familysl
@v7familysl 2 ай бұрын
කලු එක ලස්සනයි ❤❤
@SadaruwanRanaweera
@SadaruwanRanaweera 2 ай бұрын
@SulochanaDilhani-vt4sk
@SulochanaDilhani-vt4sk 2 ай бұрын
❤❤❤❤❤
@heyhogiss3721
@heyhogiss3721 2 ай бұрын
@isharamadushani-gl5gu
@isharamadushani-gl5gu 2 ай бұрын
❤❤❤❤❤❤
@San-y9l
@San-y9l 2 ай бұрын
@InokaDilrukshi-p3t
@InokaDilrukshi-p3t 2 ай бұрын
❤️❤️❤️
@KalhariWijesingha-xc9hf
@KalhariWijesingha-xc9hf 2 ай бұрын
❤❤
@kaushalyakarunathilaka309
@kaushalyakarunathilaka309 12 күн бұрын
❤❤❤
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 2 ай бұрын
❤❤❤❤
@Vibespastel
@Vibespastel 2 ай бұрын
❤❤
@VasaniLasanthi
@VasaniLasanthi 2 ай бұрын
❤❤❤❤
SINTO || EPISODE 66 || සින්ටෝ || 09th January 2025
18:56
Swarnavahini TV
Рет қаралды 92 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН