ඉස්සර පොල් ගෙඩි 50ක් කඩපු ගහෙන් ‌150 ක් 😮 | Smart Agriculture | Ep 07 | 2024 11 10 | Jaya TV

  Рет қаралды 71,016

Jaya TV

Jaya TV

Күн бұрын

Пікірлер: 126
@JayaTVLK
@JayaTVLK 2 ай бұрын
Modern Agri (Pvt) Ltd. 011 2 92 62 73
@chathurabandara5515
@chathurabandara5515 2 ай бұрын
ගෙවල්වල පොල් කටු ලෙලි නරක් වුනු පොල් බෑ පොල් වතුර බ්ලෙන්ඩ නොකර අඩු පොල් කිරි සහ පොල් කුඩු වලින් ගන්න තෙල් සියල්ල අපතේ යනවා... ඇයි රටේ ප්‍රතිපත්තියක් විදිහට... පොල් මිලදී ගැනීම අඩු මිලට පිටිකල පොල් කිරි සැපයීම... සහ පොල්ලෙළි කටු තෙල් වතුර නිෂ්පාදනය කර වෙළඳපලට සහ ලෝකයට නිකුත් නොකරන්නේ ඇයි...
@venuthranaba6619
@venuthranaba6619 2 ай бұрын
කොහොමත් මාරවිල වගේ පැත්තක පොල් ගහකින් මුරයකට පොල්ගෙඩි 20ක් කැඩුව හැකියි.හරියට පෝර කරනව නම් වතුරත් තියෙනව නම් මේක 40ක් 45ක් කරන්න පුලුවන් සාමාන්‍යයෙන් ඒක අමුතු දෙයක් නෙමෙයි නෙ.විශේෂයෙන් ජලසම්පාදනය හරියට කෙරෙනව නම් .පෝර වලටත් වැඩියෙ ජලය සම්පාදනය.සාමානෙයෙන් මුර 6ක් කියල සැලකුවොත් වසරකට මුරයකට 30ගාණෙ කැඩුවත් 180ක් එනව හැබැයි එහෙම කඩන්න අපහසුයි.නෙ.මොකද කාලගුණ හේතු විතරක් සැල කුවොත් පොල් අඩු මුර එනව.(දඩුලේන්නු ,රිලව් වගේ කරදර අතඇරල)ඒවගෙදිත් සැලකුවොත්..හරියට බැලුවොත් සාමාන්‍ය මට්ටමින් හරියට නඩත්තු කරන පොල් ගහක ඔය ප්‍රමාණයට වඩා එන්න ඕනෙ.ඔන්න ගහක් 30ත් 45ත් අතර තියං යනව නම් ඒක සෑහෙන්න හොඳයි.ඊට වැඩිනම් වටිනව .🤔🤔🤔 වැඩසටහන ට සුබ පතනව.පොල් වගාකරන අදාළ ආයතනයටත් සුබ පතනව .
@okandagamage2603
@okandagamage2603 17 күн бұрын
Ape pathe 10 pohora nathuwa
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 2 ай бұрын
මමත් පොල් අක්,2 ක් පොල් සංවර්ධන මණ්ඩලයේ උපදෙස් මගපෙන්වීම් මත වගා කලා පොල් පැල 125 ක් දැන් අවුරුදු 12සහ 6 වයසයි රතු කුරුමිණියන් කා විනාශ කරගෙනම යන්නෙ දැන් ගස් 70 ක් පමණ විනාශ වෙලා ඉතිරි ටිකත් රිලවුන් දඩුලේනුන් කා විනාශ කරනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පොල් සංවර්ධන මණ්ඩලය දැනුවත් කලා විසදුමක් නැහැ පුලුවන්ද ඉහත ගැටලු 2 කට විසදුමක් ඉදිරිපත් කරන්න
@snsnada9360
@snsnada9360 2 ай бұрын
මචං, උඹ හරි.මොන මගුල කරත් වැඩක් නෑ. රිලවුන්ගෙන් දඬු ලේනුන්ගෙන් ආරක්ෂා කරන විදියක් ඇත්තේම නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පොල් පැළ දුන්නට වැඩක් නෑ. වල්ඌරා, ඉත්තෑවා, පොල් පැළ විනාශ කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේ ඉන්නේ මෝඩ හරක්. මොවුන්ටත් මේකට පිළියමක් නෑ. පොල් හිටවන්න කියනවා .අපි හිටවනවා. වනසතුන් විනාශ කරලා දානවා. කෘෂිකර්ම නිලධාරින් දීපල්ලා අපිට ආයුද . මෙම තත්ත්වය දිගට පැවතුනොත් පොල් ගෙඩිය රුපියල් 300/=යන එක කාටවත් වළක්වන්න හම්බෙන්නෙ නෑ. රිලවුන් යම් ප්‍රමාණයක් චීනයට පටවන්න හැදුවා කහ සිවුරුකාරයෝ,සත්ව හින්සනයට සම්බන්ධව එවුන් ඒකත් විනාශ කරලා දැම්මා.සමහර හාමුදුරුවන්ටත් වෙන මඟුලක් ඇත්තෙම නෑ.දවසකට කුකුළන්, ඌරන්, හරකුන් දහස් ගනනින් මරල දානවා. මොවුන්ට වගේ වගක් නෑ. දැන්වත් හිතපියව් .වැඩිකල් නොගොස් ජනතාව වගා කටයුතු වලින් ඈත් වෙනවා. ඒක කාටවත් වළක්වන්න හම්බවෙන්නෙ නෑ.
@malhandiya
@malhandiya 2 ай бұрын
මොනකොටපොස් කද විදලා ගහන්න. කරුමිණියා විනාශයා.
@ravidurajiw3947
@ravidurajiw3947 Ай бұрын
​@@malhandiyaපැහැදිලි නෑ
@mymix636
@mymix636 24 күн бұрын
අපේ තාත්තා වැඩ කල වත්තට බුරුවෙක් ගෙනල්ලා දැම්ම උ කෑගහන සද්දෙට කුරුමිනියෙක් බෝවෙන්නේ නැහැලු
@manelseneviratne7845
@manelseneviratne7845 9 күн бұрын
පොල් ගහෙ කද විදලා දාන්න ඕන කෘමිනාශක බෙහෙත් මොනවාද පැහැදිලි මදි ​@@malhandiya
@PemapalaGamage
@PemapalaGamage 2 ай бұрын
අපිටත් පොල් තිබූනා මාසයකට ගෙඩි 100 ක්125 ක් වත්කැඩුවා, රිලවුන් ගොපලු සහ කුරුම්බා ඇට්ටි කාලා විනාශ කරනවා .ඉතිරි එකක් තිබුනත් ඒක පැහෙන විට දඩු ලේනුන් කා දමනවා. දැන අපි පොල් ගන්නේ රු.150 ට180ට,ගමේ වැඩි දෙනෙකු ට මේකරදරය තීබෙනවා කිසිම ආයතනයක් හෝ නිලධාරීන් ට විසඳුමක් නැත.මිනිසුන් මරන්නට t 56 පාවිච්චි කරනවා අපිට වායු රයිපලයක්වත් නැත.පාලකයින්ට මේ දුක ඇසේවා ,පෙනේවා.මේවාටත් හිටපු දේශපලුවන් වගකිවයතුමයී .වන විනාශය ඒ අය කල නිසාමයි වන සතුන් ගමේ වගාවන් වනසන්නට එන්නේ.😢
@snsnada9360
@snsnada9360 2 ай бұрын
සහෝදරයා, උඹ හොඳ අවබෝධයකින් කතා කරන්නේ. සාමාන්‍යයෙන් ගම්වල නිවසකට පොල් ගස් තුනක් තිබුනොත් හොඳටම ඇති. රිලවා ,දඬුලේනා, සම්පූර්ණයෙන් පොල් ඇට්ටිත් විනාශ කරනවා. අපිට හිටවන්න කියනවා.අපි හිටවනවා. වන සතුන් විනාශ කරලා දානවා. කෘෂිකර්ම නිලධාරීන් දන්න මගුලක් නෑ. ඔවුන් වැඩමුළු තියනවා.අපි අහගෙන ඉන්නවා.අපිට ආයුධ දීපල්ලා.පොල් පලදාව වැඩිකරන විදිහ අපි උඹලට කියලා දෙන්නම්.
@KaluarachchiDarmasena
@KaluarachchiDarmasena 2 ай бұрын
Good implimentation
@snsnada9360
@snsnada9360 2 ай бұрын
සහෝදරයා ,මේක කාටද කියන්නේ. කියන්නත් කෙනෙක් නෑ. අහනත් කෙනෙක් නෑ. මීට ඉහත චීනයට පටවන්නට හැදුවා රිලවුන් තොගයක් .ඒකටත් මේ හාමුදුරුවරු, සත්ව හිංසනකාරයොත් ඒකත් විනාශ කරලා දැම්මා. මම මීට ඉහතත් ලියලා තියෙනවා. එකෙක්වත් තේරුම් ගන්න පාටක් නෑ. පොල් ගස් වලත් පොල් පලදාව යම් ප්‍රමාණයකට අඩුයි. ඒක වෙනම ප්‍රශ්නයක්. පොල් පැලයක් බොහොම මාරුවෙන් උස්මහත් කර ගත්තත් ,ඌරයි ඉත්තෑවයි විනාශ කරනවා. පලගන්න කාලෙට දඬුලේනා ,රිලවා සම්පූර්ණයෙන් විනාශ කරනවා. සාමාන්‍යයෙන් නිවසකට පොල් ගස් තුනක් තිබුනොත් හොඳටම ඇති.මේ මෝඩ නිලධාරීන් වැඩ මුළු පවත්වනවා සතපහකට වැඩක් නෑ. එක්කෝ කෘෂිකර්ම කාර්යාල වලින් අඩු මුදලට වායු රයිෆල් ලබාදිය යුතුයි. කෘෂිකර්ම කාර්යාල වලින් පොල් පැළ ලබා දුන්නත්, ජනතාව ඒවා ගන්න වැඩි උනන්දුවක් නෑ. මොකද හිටවල වැඩක් නෑ. කෘෂිකර්ම නිලධාරීන් වැඩමුළු පවත්වනවා. ඔහේ කියවනවා අපිත් මෝඩයෝ වගේ අහගෙන ඉන්නවා. ඔවුන්ට කිසිම අවබෝධයක් නෑ. මෙම තත්ත්වය දිගට පැවතුනොත් අනිවාර්යෙන් පොල් ගෙඩිය රුපියල් 300කට වැඩි වෙනවා .
@manelseneviratne7845
@manelseneviratne7845 10 күн бұрын
ඇත්ත මේ මහත්තයා කියන එක ​@@snsnada9360
@harshanahansana3861
@harshanahansana3861 2 ай бұрын
මාධ්‍ය යුතුකම .මැනවින් ඉටු කිරීම සම්බන්ධයෙන් හෘදයාංගම ස්තූතිය .. තරුණ ළමයින්ට ...
@sanjeewaherath0773
@sanjeewaherath0773 Ай бұрын
පොල් පොහොර වල මිල තිබුණේ කිලෝ 50 මිටිය 1150 යි.දැන් ඒක දහදාහක් දොලොස්දාහක් වෙලා.අඩුම තරමේ මේ පොහොර මිටිය රු 5000 වගේ මිලකට දෙනවනම් තමා හරි .
@rammyabandara7666
@rammyabandara7666 Ай бұрын
හරිම වටිනා program එකක්... ජයවෙවා... ... Thanks 🙏
@gayansachintha4432
@gayansachintha4432 2 ай бұрын
සුපිරියි ❤ මන් හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා 😊😊
@snsnada9360
@snsnada9360 2 ай бұрын
පලයන් බං යන්න උඹ දන්න මගුලක් නෑ. පුළුවන් නම් වල් ඌරන්, දඬුලේනුන්,ඉත්තෑවන්, රිලවුන් නැති කරන ක්‍රමයක් කියපන්.
@gayansachintha4432
@gayansachintha4432 2 ай бұрын
@snsnada9360 මගෙන් ද අහන්නෙ ?
@dilhas205
@dilhas205 2 ай бұрын
Superb programme. 👍🏼 I learnt something.
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln 2 ай бұрын
මමනං රසායනික පොහොර යාෙදන්න එ් හැටි කැමැත්තක් නැහැ. කාබනික වගාවට තමයි කැමතිම.
@Sanjee-ow3nq
@Sanjee-ow3nq Ай бұрын
Mal pelaye sita kisima gas akata rasayana pohora demeemata mamath kemathima nehe.
@judelakshman7054
@judelakshman7054 2 ай бұрын
ඔය ෆොග්‍රෑම් එක පොල් වත්තකට හොඳට පලදාවතියෙන තැනකට ගිහින් කරන්ඩ පොල් පලදාව ගැන කතා කරනවා bakgraund එ කේ එ කපෝල් ගහක වත් පොල් නෑ ඔලුවක් තියෙනවනම් පොල් ගැන කතා කරද්දී වටේම පොල්ගස් වල පොල් පිරිලා තියෙන්ඩ ඕනේ එ හෙමනේද??????????
@DBM312
@DBM312 2 ай бұрын
එකනෙ හරිනම් ඩ්‍රිප් දාපු ගහක වෙනසයි අස්වැන්න එහෙම අඩුම ගෙඩි තියෙන ගහක් සම්පූර්ණයෙන් පෙන්නුවනම් හිතාගත්ත හැකියි
@Jayasrijayasekara
@Jayasrijayasekara 2 ай бұрын
ඔය ඩ්‍රිප් ලයින් එක ලගදි දාපු එකක් නේ. අනික ඔය පැත්තේ පොල් අස්වැන්න කොහොමත් ඔය ප්‍රමානයට වඩා වැඩියෙන් ගන්නවා. ගිය අවුරුද්දේ තිබුන අදික උශ්නත්වයට ඔය ඩ්‍රිප් ලයින් එකෙන් වතුර පෝර ආවා කියලා වැඩක් වුනේ නෑනේ. කුරුම්බැට්ටි ඇට්ටි වැටුනා. සතුන්ගේ හානිය නිසා ඉතුරු ටිකත් ඉවරයි . ඩ්‍රිප් මුදලාලිලගේ බිස්නස් . ඔය ලයි දාපුවාම වත්ත සුද්ද කරන්න යන වියදම වැඩියි.
@PubuduLakmal-d4b
@PubuduLakmal-d4b Ай бұрын
මෙම ක්‍රමය සාර්ථක ක්‍රමයක් කියලා හිතෙනවා. ඒත් මේ ක්‍රමයෙ පිරිවැය වැඩි නැද්ද... ප්‍රධානවම විදිලි වියදම. පොඩ්ඩ්ක් පැහැදිලි කරනවද
@danuguru
@danuguru 2 ай бұрын
ඔයා වැඩසටහන මෙහෙයවන නිසා බලන්න ආවෙ හරි ලස්සනට හැම වැඩසටහනක්ම මෙහෙයවනවා
@AnushiHakmanage
@AnushiHakmanage 2 ай бұрын
@snsnada9360
@snsnada9360 2 ай бұрын
බම්බු වැඩසටහන්. වැඩමුළු .මේවා හොඳයි කොන්ඩෙ බැඳපු චීනුන්ට. කෘෂිකර්ම නිලධාරීන් වැඩමුළු තියෙනවා. අපි අහගෙන ඉන්නවා. අපිට හිටවන්න කියනවා. අපි හිටවනවා. වන සතුන් හැම එකක්ම විනාශ කරලා දානවා. වල්ලුරා, ඉතෑවා, දඬුලේනා, රිලවා සම්පූර්ණයෙන් පොල් වගාව විනාශ කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පොල් පැළ ලබා දුන්නත් ,ඒවා වල්ලූරයි, ඉත්තෑවයි විනාශ කරලා දානවා. පොල් ඇට්ටිත් රිලවුන් විනාශ කරලා දානවා. මේවට උත්තර දීපියව්. අපිට ආයුධ දීපල්ලා.අපි පොල් පලදාව වැඩි කරන විදිය කියලා දෙන්නම්.
@pradeepkumra8182
@pradeepkumra8182 2 ай бұрын
බාතිය කියන්නේ වැඩ්ඩෙක් ලංකාවේ ඉන්න
@bathiyanadeeshan1247
@bathiyanadeeshan1247 2 ай бұрын
Thank you ❤
@SusilPramathilaka-dk8gt
@SusilPramathilaka-dk8gt 12 күн бұрын
Hambawa, thdulena kanazawa. Den 50th 05t beheld. Wisadumak thiyeda?
@PushpaKumari-l2r
@PushpaKumari-l2r Ай бұрын
Apitah pol pela ganna puluwanda karandeniya
@randikabandara1690
@randikabandara1690 2 ай бұрын
රිලවුන් සහ දඩුලේනුන් ගහනය අඩු කිරීමට ක්‍රියාමාර්ගයක් ගත යුතුයි
@snsnada9360
@snsnada9360 2 ай бұрын
අනිවාර්යෙන්.
@SafwanMcm
@SafwanMcm Ай бұрын
Wedi thiyanna
@manelseneviratne7845
@manelseneviratne7845 9 күн бұрын
අනිවාර්යයෙන්ම
@Imanza-fs4oz
@Imanza-fs4oz 2 ай бұрын
Thank you for the valuable information.
@mmgunawardana8668
@mmgunawardana8668 Ай бұрын
BHATHIYA/MADAM THANĶ YÒU VERY MUCH
@chathurabandara5515
@chathurabandara5515 2 ай бұрын
ගෙවල්වල පොල් කටු ලෙලි නරක් වුනු පොල් බෑ පොල් වතුර බ්ලෙන්ඩ නොකර අඩු පොල් කිරි සහ පොල් කුඩු වලින් ගන්න තෙල් සියල්ල අපතේ යනවා... ඇයි රටේ ප්‍රතිපත්තියක් විදිහට... පොල් මිලදී ගැනීම අඩු මිලට පිටිකල පොල් කිරි සැපයීම... සහ පොල්ලෙළි කටු තෙල් වතුර නිෂ්පාදනය කර වෙළඳපලට සහ ලෝකයට නිකුත් නොකරන්නේ ඇයි...
@rupasinghemeegamuwage3262
@rupasinghemeegamuwage3262 2 ай бұрын
වර්ථමාන රජයේ අවධානයටඉක්මනින්ම යොමුවියයුතු කරුණක් .
@ChandraPremarathna-n4j
@ChandraPremarathna-n4j Ай бұрын
😊😊
@amaaththanayake6158
@amaaththanayake6158 2 ай бұрын
මම දැකල තියෙනවා කලුපාට දිලිරයක්හා සුදු මැස්සන්.එකටත් උපදෙසක් දමන්න.සැමට දැනගන්න. ගොක් ස්තුතියි.
@ajiththudawa9024
@ajiththudawa9024 2 ай бұрын
Thanks❤
@Subhash3z
@Subhash3z 2 ай бұрын
පොල්වලට ලොකු වියදමක්දරන්ඩෙපැයි නේද ඔහොම ලොකුවට වර්දනයකගන්න. ඊටවඩා අඩුවියදමෙන් සන්චාරක කර්මාන්තය හලනන්වන්න පූලුවන්
@අමිලDඒකනායක
@අමිලDඒකනායක 2 ай бұрын
රිලව් දඩුදේනාට මොකද කරන්නේ ... මොකද කොච්චර අලුත්ම දේ කරත් වැඩක් නෑ ඇට්ටියේ ඉදන් විනාශ වෙලා යනවා නම්
@amarasirigunasekara920
@amarasirigunasekara920 2 ай бұрын
මේවා නොවෙයි අඩු වයසෙන් ඵල දරන පොල් පැළ ගැන වැඩසටහනක් කරන්න.විශේෂයෙන් අවුරුදු දෙක තුනකින් ඵල දරන පොල් පැළයක් ගැන විස්තර දෙන්න.ඒ පැළ බෙදා හරණ තැන් ගැන විස්තරයක් දෙන්න. ඒවා පැල කරන හැටි ගැන වීඩියෝවත් දාන්න
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 2 ай бұрын
අන්න හරි මාත් කැමතියි ඒකට
@udayadahanayaka5505
@udayadahanayaka5505 2 ай бұрын
Ow aka wedagath poll pela gnna ne
@AsokaPrincy-j8k
@AsokaPrincy-j8k 2 ай бұрын
මාස 2 පීදෙන ගස් කන්දෙන් මහතා ලග ඇත
@snsnada9360
@snsnada9360 2 ай бұрын
මොන බොරුද බං. පොල් පලදාව ගන්න අවුරුදු පහකට වැඩි කාලයක් ගත වෙනවා. පොල් ඵලදාව ලැබුණත් වැඩක් නෑ. ඒවා දඬුලේනයි, රිලවයි විනාශ කරලා දානවා.
@DayaVipula
@DayaVipula 16 күн бұрын
අද මිල රු,220. වත්තේගම
@chathurangadinindu5105
@chathurangadinindu5105 Ай бұрын
Pol mala avilla tika davasakin mal helenava, 3/2 k halila tikak ithuru venava
@NimalChandrasiri-ct8kb
@NimalChandrasiri-ct8kb Ай бұрын
😮😮😮😮😮😮😅😮😮
@modernagripvtltd
@modernagripvtltd Ай бұрын
Water stress
@ManojNawarathna-d9c
@ManojNawarathna-d9c Ай бұрын
Mage.wattata jalasampadanaya daganna.ona kohomada contact kara ganne
@DmFarme
@DmFarme 2 ай бұрын
you looking good to day😊
@chamindaherath3533
@chamindaherath3533 2 ай бұрын
මේක මාර්කටින්. මෙහෙම ගෙඩි වෙඩි වෙන්නේ නැහැ
@nimaljayasinghe1071
@nimaljayasinghe1071 2 ай бұрын
හැබැයි පලදාව වැඩි වෙනකොට ලංකාවේ මිල බහිනවා.
@jagathfernando9428
@jagathfernando9428 2 ай бұрын
පලදාව ලැබෙන සාමාන්‍ය පොල් ගසකට කොපමණ ප්‍රමාණයක් එලුපොහොර කොච්චර දාන්න පුලුවන් ද ගහට හානියක් නොවෙන්න ...
@snsnada9360
@snsnada9360 2 ай бұрын
සහෝදරයා, මොන පොහොර යෙදුවත් පොල් ගසේ සිට අඩි තුනකට එහායින් යොදන්න. නැත්නම් (කඩියන්) බෝවී පොල් ගස විනාශ වීමට ඉඩ ඇත.
@ElanJayantha
@ElanJayantha 2 ай бұрын
Polnethiwa kanna purudu wemu kathawata daksha minissu wediwela Pol Edam kelikadala vnasa Karlala
@sampath9036
@sampath9036 9 күн бұрын
එලොව පොල් දැකල තියනවද?
@isurusampath8647
@isurusampath8647 2 ай бұрын
ගහකින් පනහක් කැඩුවහම මදැයි 😅අම්මෝ
@ranjithperera8538
@ranjithperera8538 2 ай бұрын
අවුරුද්ද කට
@w.bandara6128
@w.bandara6128 2 ай бұрын
ඒත් අස්වැන්න අඩුයි වගේ පෙන්වන ගස්වල
@modernagripvtltd
@modernagripvtltd 2 ай бұрын
Video eka kale just after harvesting & during low production season as well. වසරකට ගෙඩි 150 ගන්නවා
@supunsandeepa6597
@supunsandeepa6597 2 ай бұрын
150ක් එක ගහකින්. මාස කීයකටද දන් නැ😂
@rajmusic1259
@rajmusic1259 2 ай бұрын
වීඩියෝ එක හරියට බැලුවනම් මේ වගේ කමෙන්ට් වැටෙන් නෑ.වසරක් කියන එක තේරෙන් නැත්තන් මාස 12කට කියලා හිතාගනිංකෝ.😂
@modernagripvtltd
@modernagripvtltd 2 ай бұрын
අවුරුද්දට
@victornimalfernando8061
@victornimalfernando8061 2 ай бұрын
අපිට එක්දින වැඩ මූලුවක් දෙන්න පුලුවන්ද smat agriculture පොල් වගාව පිලිබදව. භාතිය මහතාගේ නම්බරය දෙන්න පුලුවන්ද
@AnushiHakmanage
@AnushiHakmanage 2 ай бұрын
වැඩසටහන අන්තිමට බලන්න 😊
@snsnada9360
@snsnada9360 2 ай бұрын
වැඩ මුළු දෙන්ඩ පුළුවන් .ඒ වැඩ මුළු වලදී, ඌරන්, ඉත්තෑවන්, දඬුලේනුන්, රිළවුන්, සම්පූර්ණයෙන් පොල් වගාව විනාශ කරනවා. ඒකට පිළියම මොකද්ද කියලත් අහ ගනින්.
@janakapushpakumara1571
@janakapushpakumara1571 29 күн бұрын
එන පොල් මල් ඔක්කොම හැලෙන්නෙ ඇයි..මල් 6-7 අවත් එක ගෙඩියක්වත් නැ..ඔක්කොම මල් හැලෙනවා..මොකද්ද හෙතුව..
@modernagripvtltd
@modernagripvtltd 9 күн бұрын
පෝශක ඌනතාවය වෙන්න පුලුවන්
@මාලනීපෙරෙරා
@මාලනීපෙරෙරා 2 ай бұрын
අලුත් පරම් පරාවට පොල්වගා කරන්න ඉඩම් කො ඉඩම් නැතිව ජීවත් වෙන්න ඉඩක් නැති අය ලංකාවේ කොයිතරම් ඉන්නවාද මේ අයට ඉඩම් කැල්ලක් ලබාදෙන්න රජයෙ වැඩපිලිවලක් නැද්ද
@AngieGamameda
@AngieGamameda 2 ай бұрын
මේ පට්ටම බොරුවක් .. උඔලාට තේරෙන්නේ නැද්ද
@modernagripvtltd
@modernagripvtltd 2 ай бұрын
Ai Oba thuma ehema kiyanne ?
@snsnada9360
@snsnada9360 2 ай бұрын
@@modernagripvtltd සහෝදරයා මම ඒකට උත්තර දෙන්නම්. මේ යන්ත්‍ර සූත්‍ර ගන්න ලක්ෂ කීයක් ඕනද. සාමාන්‍යයෙන් ගෙදරකට පොල් ගස් තුනක් තිබුනොත් හොඳටම ඇති මේ මොනවා කරත් වැඩක් නෑ. රිලවුන් ,දඬුලේනුන්, වල්ඌරන් ,ඉත්තෑවන් විනාශ කරන විදියක් කියලා දීපල්ලා.
@hmhkularathna2533
@hmhkularathna2533 2 ай бұрын
අව්‍රරුද්දකට පොහොර නිර්දේශය කුමක්ද npk *අංශු
@snsnada9360
@snsnada9360 2 ай бұрын
මාස හතරකට වරක් urea, mop, ep, සම මිශ්‍රණය පොල් ගසේ සිට අඩි 3කට එහායින් යොදන්න.( නැත්නම් පොල් පොහොර මිශ්‍රණය කෘෂිකර්ම කාර්යාලවලින් ලබාගත හැක )යටට හාරන්න එපා.අඟල් හතරක ජබුර ප්‍රමාණය තිබුණෝත් හොඳටම ඇති. පොල් ගසේ කුඩා මුල් වලින් තමා පොල් ගසට පොහොර උරාගන්නේ .ඉන් පසු වසුනක් යොදා දිය සීරාව ආරක්ෂා කරන්න. තවත් ගිනිසීරියා පොල් ගස වටේට යොදන්න .අගල් කපා පොල් ලෙළි යෙදිම සුදුසුයි. මොනම හේතුවක් නිසාවත් පොල් ගස මුලට පොල්ලෙළි, ගිනිසිරියා යොදන්න එපා. එසේ කළහොත් (කඩියන් )බෝවී ඔවුන් පොල් ගසේ මුල සපා කෑමෙන් පොල් ගසට හානියක් වීමට ඉඩ ඇත. මේ මොනවා කළත් වැඩක් නෑ. රිලවුන්, දඬුලේනුන්ගෙන් ආරක්ෂා කිරීම ඉතා වැදගත්. (මෙම විස්තර ඔබට ප්‍රණවත් නම් comment කරන්න )
@Hemaamarasinha
@Hemaamarasinha 2 ай бұрын
Jaya
@pushpamunasinghe8550
@pushpamunasinghe8550 Ай бұрын
Api rathnapura ape gahakin masa 2kata pol gedi 20k 30k aniwaryemma kedenawa aurudu 1kata aniwaryemma gedi 120 130 k kedenawa eeth kawadaawath pohora danne ne hebei wethura nam hodata thiyenawa .
@monilatunal5980
@monilatunal5980 2 ай бұрын
rilau neththam apatath kadanna gas hadannawath hithenawa
@sumudusaputhanthri5698
@sumudusaputhanthri5698 2 ай бұрын
Miss maee sir ge number. Ekak denawada ...
@AnushiHakmanage
@AnushiHakmanage 2 ай бұрын
වැඩසටහන අන්තිමට ඔහු සඳහන් කරනවා
@winfridfernando7827
@winfridfernando7827 2 ай бұрын
Oya kramayata thamai ISCAEL WELA JALA SAMPADANAYA KERANNE. .
@palithamarasingha6872
@palithamarasingha6872 2 ай бұрын
පොල් පුහු ගෙඩි හැදෙනවා . ඒකට මොනවා හරි ප්‍රතිකර්මයක් තියනවා ද .
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 ай бұрын
පොල් පුහු වෙන්නේ ගසට අවශ්‍ය ජලය, පොහොර, ලවන එක් කිරීම ක්‍රමානුකූලව නොකිරීමෙනුයි. මාස 6 කට වතාවක් හොඳින් වැඩුණු එක් ගසකට ලුණු 2k එක් කළ යුතුයි. නිසි කාලසීමාවට පොහොර යෙදිය යුතුයි.
@vjayanthaekanayaka
@vjayanthaekanayaka 2 ай бұрын
😢😢😢​@@ashenpriyanjan5075
@palithamarasingha6872
@palithamarasingha6872 2 ай бұрын
@ashenpriyanjan5075 බොහොම ස්තුතියි මහත්මයා .
@DS-jh4qk
@DS-jh4qk 2 ай бұрын
Pol leli 300wage wallala,,mop 2kg wage danna,,Elu pohora 50k wadi Kamak na danna,,,
@snsnada9360
@snsnada9360 2 ай бұрын
@@ashenpriyanjan5075 ඔබගේ විස්තර කිරීම නිවැරදියි. දිය ලුණු යෙදීමෙන් ක්‍රමානුකූලව පොල් ගස්වල පුහු ගෙඩි නැති වී යනවා.
@anuradhabasnayake6848
@anuradhabasnayake6848 2 ай бұрын
Owa me midle est ratawala aurudu 60ta kalin karapuwa. Gahe pol 150 nemei gedi 20k vitaranam tiyenawa. Eda wela youtube chanel
@dulmi695
@dulmi695 2 ай бұрын
භාතිය boss❤❤❤
@raweenpremarathna5097
@raweenpremarathna5097 2 ай бұрын
Maravila pol edame lipinaya evanna
@JanakakKariyawasam
@JanakakKariyawasam 2 ай бұрын
200 ක් බොරු අහල අපට ඇති වේලා
@snsnada9360
@snsnada9360 2 ай бұрын
සහෝදරයා ,ඇත්ත කතාව. ගම්වල පොල් ගස්වල පොල් ඇට්ටියක් වත් හොයාගන්න නෑ.රිලවුන් දඬු ලේනුන් සම්පූර්ණයෙන් විනාශ කරලා දානවා මේවට පිළියම් යොදන්නේ නැතුව මොන මගුල කරත් වැඩක් නෑ.
@isharachathurangani6224
@isharachathurangani6224 2 ай бұрын
Dadulena ape pathe poil kanawane.
@nawarathnanawarathna2526
@nawarathnanawarathna2526 2 ай бұрын
Kiyawana wadi ban. Posts danahati kiyanawako
@manelkumari4359
@manelkumari4359 2 ай бұрын
Don't waste time .tell us sweetly .
@Sanjiwa-
@Sanjiwa- 2 ай бұрын
😮😮😮
@kenethmashantharamanayaka3241
@kenethmashantharamanayaka3241 2 ай бұрын
Weds satahan hodi rela prasneyata vesadum denna
@KalyanarathnaAbey
@KalyanarathnaAbey 2 ай бұрын
POLWAGAWA KIYADENA MUWAWEN MEKARANNE WELANDA DANWEEMAK.
@ranganaariyasena2938
@ranganaariyasena2938 2 ай бұрын
ලංකාවේ පොල් ත්‍රිකෝණය 🤔
@snsnada9360
@snsnada9360 2 ай бұрын
එහෙම එකක් තියෙනවද බං.
@jagathweerabandujagathweer5968
@jagathweerabandujagathweer5968 Ай бұрын
මේවා වදුරු කුනුහරුප.පොල් 150ක් නෙවෙයි 1500ක් හැදුනත් වැඩක් නැහැ කන්න පොල්ගෙඩියක් නැතිනම් රිලා ප්‍රස්නේ නිසා .
@SubadasaIdamgedara
@SubadasaIdamgedara 2 ай бұрын
Baba oya dakinakota polgedi mathakwenawa
@Hemaamarasinha
@Hemaamarasinha 2 ай бұрын
C
@maheshthikshana571
@maheshthikshana571 2 ай бұрын
Pako sinhalen katha katapan
@NayanaHar
@NayanaHar 2 ай бұрын
Mokakda oya bate nama
@modernagripvtltd
@modernagripvtltd 2 ай бұрын
NETAFIM DNPC inline drip tube
@tharinduprabath4740
@tharinduprabath4740 2 ай бұрын
@@modernagripvtltdmekata wiyadama kiyak wage yanawada
@ChandaChandana-z6g
@ChandaChandana-z6g 2 ай бұрын
Hand phone number eka
@nuwanadikari574
@nuwanadikari574 6 күн бұрын
WhatsApp නම්බර් එක මොකක්ද...?
@LasanthaNuwan-ul3yu
@LasanthaNuwan-ul3yu 2 ай бұрын
😮
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.