KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ගෙඩි හැදෙන්නේ නැති ඔනෑම ගහක මේ ක්‍රම වලින් ගෙඩිගන්න පුලුවන් Any tree that does not produce fruit can
15:54
වැල් දොඩම් වගාවෙන් මාසෙට 840,000 | Smart Agriculture | Ep 04 | 2024 10 20
23:02
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
The Best Band 😅 #toshleh #viralshort
00:11
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
2:51:17
It’s all not real
00:15
මාස 30න් බිම ගෑවෙන්න පොල් හැදෙන හයිබ්‍රිඩ් පොල් පැළ වල ඇත්ත කතාව - Hybrid Coconut
Рет қаралды 71,379
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 150
@achinthawimalaweera5463
5 күн бұрын
හරියට වතුර පොහොර තියෙනවනම් අවුරුදු 3 4 ඕනම පොල් ගහක් පීදෙනවා. රතු කුරුමිණියා තමයි ප්‍රශ්නෙ.
@sujeewaamarasinghe7538
4 күн бұрын
ඔබ හරි සහෝදරයා ! අපේ පැල 28 ක් රතු කුරුමිණියා විනාශ කලා. පීදෙන්න ආසන්න ගස්. පොල් වවන්නෝ තමයි ඉමහත් පීඩා විදින්නේ. වදුරු හානිය , රෝග හානිය , සොරුන්ගෙන් වෙන හානිය යනාදියට විසදුම් නොලැබුනොත් ලංකාවේ පොල් වගාව විනාශය කරා යාවි.
@KusumlathaHatanAchchige
4 күн бұрын
Dan thiyenne horu kadana prasnaya
@raviwithanachchi2274
3 күн бұрын
ඕං නමෝ තුංඩලී තුංඩලී ඒස්වාහහ් ( මෙහි අග තියෙන 'හ් ' අකුර වෙනුවට විසර්ගය හෙවත් බින්දු දෙක යෙදිය යුතුය. මගේ කී බෝඩ් එකේ විසර්ගය නැති නිසයි ඔහොම ලිව්වෙ) පොල් ගස් කුරුමිණියන් කනවා නම් කතා නොකර එම ගසේම පොල් ඉරටුවක් කඩාගෙන ඔය මන්ත්‍රය පොල් අත්ත ගසට සම්බන්ධ වන තැන සිට පොල් කොළ දක්වා ඇති කොටසේ අළු ඉහිරුණා වගේ තියෙන තැන්වල එම ඉරටුවෙන් ලියන්න. අතු දෙක තුනක ලිව්වම ඇති. හැම පොල් ගසකටම එම ගසෙන්ම ඉරටුව කඩා ගත යුතුයි. එක් ගසක ඉරටුවක් තවත් ගසකට භාවිත නොකරන්න. හැම පොල් ගසකටම මෙම ක්‍රමයමයි. සතියක් විතර වෙනකොට කුරුමිණියන් නැති වෙනවා. මා අත්හදා බලා 100% ක් ප්‍රතිඵල සාර්ථක බව ඔප්පු වුණා. මේක මගේ තාත්තාත් අත්හදා බලා තමයි මට දුන්නෙ.
@DineshaRanasinghe-h4t
Күн бұрын
පොහොර මොනවා da
@DanushiMuthukudaArachchi
5 күн бұрын
නිළමේ, ඔබතුමා මේ ප්‍රභේධය ගැන හරියටම දන්නේ නෑ. පොල් වගා කරන කෙනෙක් විදියට මා ඒ ගැන අත්දැකීමෙන් දන්නවා. මෙය අසාර්ථකයි. අවුරුදු 3.5න් පීදුනත්, ගෙඩි පැහෙන්න කලින් ගෙඩි වැටෙනවා. ඉති පිටින් වැටෙනවා. ලෙල්ල ඉතාම තුනීවෙලා ගෙඩිය විශාල උනත්, පොල් මදය ඉතාම තුනියි.... වැඩියෙන් තියෙන්නෙ පොල් වතුර. ඒ නිසාම මෙය සාර්ථක නෑ.... අවුරුදු 5ක් කල් ගියත් හොද වෙනත් ප්‍රභේධයක් වගා කිරීමයි සුදුසු. අස්වැන්නත් දීර්ඝ කාලයක් ලබාගන්න පුලුවන්.
@rohanapiyathilaka5856
5 күн бұрын
එක තමයි ඇත්ත මමත් අත් දැමෙන් කියන්නේ ... පොල් මදේ නැ ඉතාම තුනීයි .. ඉති පිටිමිම කඩා වැටෙනවා ... අවු .. 20 ගහා විනාශයි .... බ්‍රොයිලස් කුකුලෝ වගෙයි .... බයිලා වතරයි.. හයිබ්‍රිඩි වාහන ඔයිට වඩා හොදයි මම දන්න තරමින් 🤣🤣🤣
@SamithChathuranga-hs7dm
5 күн бұрын
,mee nilame kiyana.eka danna.ekama de camera wa atawan uge වීව්ස් වැඩ් කරගන්න විතරයි
@thanujaperera3313
5 күн бұрын
මම හිතන්නේ තායිලන්තයේ වගේ රට වල තියෙන්නේ මේ ජාතිය .අපි ඔහුන් ගෙන් දැනුම තාක්ෂණය ගන්න උත්සාහ කලා නම්
@SamithChathuranga-hs7dm
5 күн бұрын
@@rohanapiyathilaka5856 තායිලන්තයේ තියන ජාතියා ඒ රටේ විතරයි මහත්තයා ඒවා වෙන කිසිම රටකට දෙන්නේ නෑ ඒ කුරුම්බා තායිලන්තයේ කොයි ගහේ කැපුවත් එකම රහ රස වෙනසක් නෑ
@SamanthaLakmal-q1g
5 күн бұрын
Meewa pol walaa bavitha karanne ne
@amithadesilva3234
5 күн бұрын
අද වෙනකන් අහල නැහැ ගමට ඇවිත් බෙදනව.ඒ බෙදන්න ඇත්තෙ තමන්ගෙ හිතවතුන්ට වෙන්න ඇති.
@janithmadushan-nn3ld
5 күн бұрын
ගෙඩි හැදුණු ගහක් ළඟට ගිහිල්ලා video eka kara nam godak වටිනවා
@Jayasrijayasekara
4 күн бұрын
හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@hiroshannawagamuwa2699
4 күн бұрын
Hybrid පැළ ඉතාම සාර්ථකයි .මම වවපු ගස්වලින් අවුරුදු 20කට වැඩි කලක සිට හොද අස්වැන්නක් ලැබෙනවා.ඉතා පොඩි උසක සිට අස්වැන්න ලැබෙනවා.ඇතැම් ගස් අඩි 20කට වැඩි වුනත් ඵළදාව ගැටලුවක් නෑ.හොදින් පොහොර ජලය,ඩොලමයිට් ,ලුණු අවශ්‍ය වෙලාවට දමන්න ඕනේ.ඇතැම් ගස්වල ගෙඩි තුනීකිරීම අවශ්‍යයි .නැත්නම් ගෙඩි ටිකක් පොඩි වෙනවා.ගැටලුව තියෙන්නේ පොල් වගා කිරීමේ මණ්ඩලය වැඩියෙන් පැළ ලබා දීමට කටයුතු නොකිරීමත් ඇතැම් පෞද්ගලික ආයතන ඉතා අධික මිළකට පැළ අලෙවි කිරීමත් මම දකින විදිහට .අනික ලබාදෙන ඇතැම් කෘෂි උපදෙස් ප්‍රායෝගික නෑ.අනික මහා පරිමාණයේ වගාවටත් ඉතා සුදුසුයි.එහෙම නොකරන එකයි අවුල.සමහර අයගේ comment වලින් කියන තරම් නරකක් නෑ.හොද අස්වැන්නක් ගන්න පුළුවන් .
@Jayasrijayasekara
4 күн бұрын
අවුරුදු 20 ක් නෑ. 2008 තමා අබකැලෙන් පටන් ගත්තේ. මගෙත් ගස් 50ක් තිබුනා. හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@nayanakumari14
3 күн бұрын
නිලේමේ මහත්තයා කරන්නෙ ගොඩක් වැදගත්ම විඩියෝස් අපි ආදරෙයි ගොඩක් ❤බුදුසරණයි ඔබතුමාට 🙏
@ajanthawimalarathna2110
4 күн бұрын
අපේ මහගෙදර තියෙනවා පොල් ගහක් දැන් පීදිලා අව්රුදු හතලිහක් විතර ඇති... හැබයි වර්ගයනං දන්නේ නැහැ... ඉති තුනක් විතර කඩන්නේ මාස තුනකට විතර සැරයක්... කෙලින්ම ගෙඩි 75 ක් විතර කැඩුවා... දැන් නම් පලදාව ටිකක් අඩුයි.... පලදාව වැඩි වෙන්න හේතුව එතන පසේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩියි... එතන ඉස්සර රබර් ඉස්ටෝරුවක් තිබුනා... දැං ඒක නෑ...
@UdayanathAriyasinghe
4 күн бұрын
ඒකෙන් ගෙඩියක් ගන්න පුලුවන්ද පැලකරගන්න .... !!
@ajanthawimalarathna2110
4 күн бұрын
@UdayanathAriyasinghe ඔයා කොහෙද... මං ලංකාවේ නෙවෙයි ඉන්නේ දැන්...
@tharindu6242
5 күн бұрын
ඕවා පාවිච්චි වෙන්නෙ කුරුම්බා වලට පොල් වලට නෙමෙයි😊
@gayashipremasiri5063
5 күн бұрын
ඊළඟ පාර පොල් මිල වැඩිවෙන්න කලින් හැමෝම කරන්න ඕන හොඳ වැඩක්
@Jayasrijayasekara
4 күн бұрын
හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@kalyanihertogs8226
4 күн бұрын
උස උස කියන වර්ගය වවන්න.පරම්පරා ගානකට කන්න පුළුවන් .අවුරුද්දක් ඉවසන්න .තියෙන්නේ .අවුරුදු 60ක් ගෙඩි ගන්න පුළුවන් .ඔය වර්ගය හොදයි ගාර්ඩ්න් සරසන්න.
@DanushiMuthukudaArachchi
4 күн бұрын
උස උස වර්ගය ඉතාම සාර්ථකයි. අවුරුදු 3.5ක් ඉතාම හොදින් නඩත්තු කළොත් පීදෙනවා. අවුරුදු 60කට පොල් ඕන නම් , අවුරුදු 3.5ක් වත් කැපකිරීමක් කරන්නම වෙනවා..... තමන්ට පොල් පැලයක් හදන්න ඉඩක් නැත්නම් හදන කෙනෙක්ට හරි පොල් පැලයක් තෑගි කරන්න..... තමන්ගෙ උපන්දිනයක් වෙනුවෙන්වත් මේ මහ පොළවට පොල් ගහක් තෑගි කරන්න....
@سوماسرلنكا
4 күн бұрын
Mekata rajaya madihath wela lankawe sema niwasakatama paladeka gane sahanadaie milakata labadena lesa illami nilame bohoma hondai supiri
@katuwawalagedonprabathrang6168
5 күн бұрын
Meke inna godak karanne samajayata wadagath dewal nemei oya karana channel eken apa siyaludenatama godak watina de genahara dakweema gana sathutui ❤️🙏
@moderninfo
5 күн бұрын
මාතර town ඒරියා කොහෙවත් නැහැ මාතර පොල් වගාකිරීමේ මණ්ඩලය phone එකවත් ans කරන්නේ නැහැ office ගානේ බලන්න යන්න වෙලාවකුත් නැහැ ... මාතර ගන්න තියෙන තැනක් තියද ඔබතුමාලගේ ?
@aravinm7039
4 күн бұрын
ඔය පැල අසාර්ථකයි.
@Jayasrijayasekara
4 күн бұрын
හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@pdms423
5 күн бұрын
නිලමේ ඔයා ප්‍රෝග්‍රෑම් එකක් කරන කොට හොඳට හොයල බලල කරන්න, අවුරුදු 3.1/2 න් පීදිලා හොඳ පොල් පලදාවක් මේ මහත්මය විකුනන පොල් පැලවලින් දෙනවනම්, ඒ අස්වැන්න තියනපොල් ගස්වල වීඩියෝ ටිකකුත් මේ වීඩියෝ එකට එකතුකරන්න, මේ වීඩියෝ එකේ 3.57 විනාඩියේ තියන , පලදාව තියන පොල් ගසත් අන්තර්ජාලයේ තියන එකක්,
@Jayasrijayasekara
4 күн бұрын
හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@arteka1arteka1arteka
5 күн бұрын
ලුණුවිල පොල් පරේෂණ ආයතනයේ. මං ඊයෙ ගෙනාව පැල 2ක් cric 65 පැලයක් රු.435.00
@aravinm7039
4 күн бұрын
මෙිපැල අසාර්ථකයි.
@ShanthiDarshani
3 күн бұрын
I bought one for Rs.575/= just last month from Lunuwila.
@Vidyagaraya
3 күн бұрын
පොල් පර්යේෂන ආයතනයදැන් අවුරුදු ගානක් පොල් පලදාව විනාශකරන සුදු මැස්සා මර්ධනය ගැන හොයනව.
@123onetwothree1
2 күн бұрын
Kapsetha kiyala pol wargayak tyenne e pala hitawapu kauruhari innwada Eke thathwaya kohomada
@champikafernando7170
5 күн бұрын
Niyamai 🎇🎇🎇🎄🎄🎄
@SarathDasanayaka-o9t
4 күн бұрын
Chandima mahatagee pehedilikirima niweradiyi❤🎉
@MadMax-zx3zx
2 күн бұрын
Good morning nelamey ❤❤
@dumbaralankaagrotv5867
4 күн бұрын
චන්දික අයියා...❤
@lhana12445
5 күн бұрын
මෙතන ලියවෙලා තියෙනව හයිබ්‍රිඩ් කියන ගස් පොල් වෙනුවෙන් වන හෝගයක් නොවන බව . මේ ගැන ප්‍රාදේශීය කෘෂි නිලදාරින්ගෙන් සත්‍යය දැන ගැනීම වඩාත් විශ්වාසදායකයි.
@DanushiMuthukudaArachchi
5 күн бұрын
නිළමේ, පොල් ගැනම කථා වෙන මේ වගේ වෙලාවක පොල් ගහක් හදන විදිය ගැන කථා කිරීම වෙනුවෙනුත් ප්‍රණාමය පුද කරනවා.... 🙏 පුලුවන් හැම කෙනක්ම පොල්, පළතුරු , එළවලු වගා කරන්න ඕන. ඕනම නිරෝගී පොල් පැලයකට හොදින්ම සත්කාර කළොත් අවුරුදු 3.5 කදී පීදෙනවා...... ඒ ගැන ඔබතුමා තවත් හොද වැඩ සටහනක් දෙන්න.....
@Jayasrijayasekara
4 күн бұрын
හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@DineshaRanasinghe-h4t
Күн бұрын
@@Jayasrijayasekara අපි hitawanawa ehama awlak na හැබැයි
@Jayasrijayasekara
Күн бұрын
@@DineshaRanasinghe-h4t ඒක ඔයාගේ කැමැත්තනේ .. මම කිවුවේ ඇත්ත ..
@nishanthigamage1449
4 күн бұрын
ඒ වර්ගය හොඳයි වෑවර සඳහා විකුණන්න
@WarnaMediaSolutions
5 күн бұрын
නිලමේ ස්තුතියි ස්තුතියි ස්තුතියි කාලින දැනුවත් කිරිම ගැන .
@Jayasrijayasekara
4 күн бұрын
හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@LalithaAa-e9b
4 күн бұрын
Widiyo aka wedagah balamu❤❤❤😂😂
@priyanthajayarathna2643
4 күн бұрын
පොල් මණ්ඩලව බකන් නිලාගෙන ඉන්නවා,මුන් පන්නන්න ඔන
@Jayasrijayasekara
4 күн бұрын
හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@lankacool9116
3 күн бұрын
නිලමෙි මෙය සොයා තොරතුරු ලබාදිම දිම බොහොම හොදයි ..
@dsgamage7514
5 күн бұрын
නියමයි
@damecafiris5703
Күн бұрын
හයිබිටි පොල් හැම පලාතකම හැදෙන් නැහැ පසට රස්නියට ඔරෙත්තු දෙන් නැති පලාත් සමග හයිබිටි හරියන් නැහැ එවා හ😮රියන පලාත් තියෙනවා මමත් අක්කරයක් ඇරන් පොල් දමිමා අවුරැදු පහයෙන් හැදෙන පොල්
@malinduhansani5685
4 күн бұрын
Hybrid eke aswenna wedi vedrkta ekak ati hodatama 🥥
@MadMax-zx3zx
2 күн бұрын
Aayobowan wasanawan nelamey ❤❤❤❤❤❤❤❤
@hassanhassan6692
3 күн бұрын
දැන්ම හදමු ආණ්ඩුවට අවරුදු 5 ගිහින් ඊළඟට එන උන්ට මේ ප්‍රස්නේ එන්නේ.
@sudharmadarshani404
4 күн бұрын
පලදාව සම්පුර්න වු ගසක් පෙන්වමින් ඔය සන්වාදය කෙරෙන්න ඕනෙ පොල් පර්‍යේශන ආයතනය ක්‍රියාකාරිත්වය හරියට කෙරුනනම් සියල්ල සර්තක වේවි
@DayaGodallewaththa
3 күн бұрын
Ada prasneata pol pela aran kann wennea aurudu ganakin apea daruwanata,a pol kadala kankal pol walata wisadumakuth hoyamu mea japathita minissu baninawa apita dukai
@NillukaBandara
5 күн бұрын
Nice❤
@samfernando5389
4 күн бұрын
online marketing පිළිබඳව දැනුවත් වෙන්න
@ledshumikanthanpratheepa5845
3 күн бұрын
How to get. This one
@roshaniperera8818
4 күн бұрын
Colombo wala pela kohenda ganna puluvan
@nalinbandara8644
3 күн бұрын
ෙපාල්මණ්ඩලය වසාදමන්නවැඩක්නැතරිලව්හටභාරදෙන්න ඉදිරිකටයුතු
@sampath9036
2 күн бұрын
රිලා කරැමෙ ඉවරවෙනකන් මොන පොල්ද?
@ledshumikanthanpratheepa5845
3 күн бұрын
Where is this place please one line. Eka order karana puluvantha
@nalinbandara8644
3 күн бұрын
නිලම් රිලව්විනශකරනකුමයක්කියන්න නැතිනම් අපිපොල්ගස්හදන්නැ
@darshanagamage1370
5 күн бұрын
Excellent 👍👍
@Nilame
5 күн бұрын
Thank you!
@udayaadikari1282
2 күн бұрын
puluwan hamoma gedaraka polpala 2k sada gata utui
@mbmb54
55 минут бұрын
සුදු මැස්සට හරි හමන් බේතක් හොයා නොගෙන පොල් පලදාව වැඩි කරන්නට බෑ
@rohanjayasingha6621
4 күн бұрын
සෑම කෙනක්ම පුලුවන් විදියට පොල් පැලයක් හිටවන්න උත්සාහ කරන්න..., රටේ මොනතරම් හිස් ඉඩම් තියෙනවාද ..? දවසින් දවස කුලුබඩු හා පොල් බාවිතා කරන අය ලොව පුරාම වැඩිවෙනවා. දැනටමත් යුරෝපයේ කුරුම්බා වතුරට හා පොල් තිබෙන ඉල්ලුම වැඩි වෙමින් පවතිනවා . දැන් සිටම සියලු දෙනා මේ පිළිබඳව උනන්දුවක් දැක්වුවහොත් ශ්‍රී ලාංකිකයන්ගේ ආර්ථිකය යහපත් වේවි. එසේ නොවුනහොත් ... ඉදිරියේදී පවතින දැඩි ඉල්ලුම නිසා පොල් වල මිල නොසිතු ලෙස ඉහළ යාවි.
@rajeshmilroy1828
5 күн бұрын
Ane apeth දෙනවා de aeya ..
@wimaldigoarachchi2788
38 минут бұрын
වගාකරනලද පොල් පැලයක් ළඟට ගිහින් වීඩියෝ එක කළානමි තමයි වටින්නෙ.
@sarathsilva4262
2 күн бұрын
කොහෙන්ද ගන්න පුලුවනි
@Lunugaladsubodha
4 күн бұрын
ලුනුගලටත් ගෙනත් දෙන්න....පැල දෙකක්...
@nuwanmanohara5680
5 күн бұрын
❤❤❤
@sheltonperera97
4 күн бұрын
Haduna gahak num na i also have experiance can get coconut but poor inside
@Jayasrijayasekara
4 күн бұрын
හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@sahanpriyankara8485
5 күн бұрын
අනෙ මටත් ගන්න ඔනෙ පොල් පැළ 100 ක් විතර.කවුරු හරි දන්න කෙනෙක් කියන්නකො හොද පොල් ප්‍රභේදයක්. අස්වැන්න වැඩි, පලිබෝධ හානි අඩු. මිල ගනන් හා ගන්න තියෙන තැනත් එක්ක.
@DanushiMuthukudaArachchi
5 күн бұрын
4:50 හයිබ්‍රිඩ් අසාර්ථකයි..... පොල් සංවර්ධන මණ්ඩලයෙන් හෝ වෙනත් තවානකින් වෙනත් ප්‍රභේධ වගා කරන්න.. 👍
@aravinm7039
4 күн бұрын
හයිබ්‍රිඩ් අසාර්ථකයි. මෙි අවු. 60 කටත් වැඩියි. අැයි දන්නැ පර්යෙෂනායතනේ තාමත් මේව හදනිනෙ.
@Jayasrijayasekara
4 күн бұрын
හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@nalinbandara8644
3 күн бұрын
මෙනපොල්හැදුවත්වැඩක්නැ රිලව්ඉන්නකංසේරමකනවා පොල්හදනවානම් ෙපාල්පැලයවටේට කම්බිකුඩහදලාරිලව්ටපයිනබැරිවෙන්න කුඩයක්හදන්නරැ95000විතරයනවා පොල්ගෙඩියක්රැ1000විතරදෙන්නහැකිවෙයි
@nalinbandara8644
3 күн бұрын
මහත්තයෝඅපිදැන්මෙනපැලයක්වත්හදන්නැමටඅක්කර5ක පොල්ගස්තියෙනවාගස්විතරයිපොල්නැත රිලව්හටඅාහාරසදහාපොල්හදන්නපොල්්න්ඩලයවසාදමන්න
@samfernando5389
4 күн бұрын
නියම හයිබ්‍රින්ට් පොල්පැළ ලබා ගැනීම සඳහා රජයේ පොල් පැළ තබානකට යන්න
@Jayasrijayasekara
4 күн бұрын
හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@SiriyalathaVithanage
5 күн бұрын
අනේ මමත් අහුවුනා හොරෙකුට ඉක්මනට පීදෙන වාකියල කිවුවා, රුපියල් එක්දහස් පන්සියක් ගත්තා,
@Jayasrijayasekara
4 күн бұрын
හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@priyanthajayarathna2643
4 күн бұрын
අනෙක් වර්ගත් අවු 20කින් ඉවත් කරනවා
@nandanipadmalata4864
3 күн бұрын
Pohora. Dana. Wediya. Gana. Kiyanna
@ThusithaHerath-bh5zc
5 күн бұрын
😮
@නිෂාන්තවිජේසූරිය
5 күн бұрын
ලොරිවලට පටවද්දි තේරෙන පොල්, පාත්ති දාලා පැල ඉල්ලන කට්ය දැන් ඉන්නව ගොඩක්.ඒ පැල සාර්ථක පැල නෙමෙයි.ඉතින් එ පැල මිලදිගන්න අපේ රටෙි මිනිස්සු බලාන ඉන්නව සාර්ථක පලදාවක්.ඒක නිසා සොයා බලා වාර්තා කරන්න.tai cocoanut plant බැළුවනම් google එකෙන් මෙිවගෙ photo ඔීන තරම් තියෙනව
@Jayasrijayasekara
4 күн бұрын
හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@නිෂාන්තවිජේසූරිය
3 күн бұрын
@Jayasrijayasekara ඒක තමයි මම කිව්වෙ.මිනිස්සු රවට්ටනවා බොරු පෙන්වලා. යාරමිලා ගැන මම දන්නැ.දැනුවත් කරන්න පුළුවන්ද.ස්තුති
@Jayasrijayasekara
3 күн бұрын
@@නිෂාන්තවිජේසූරිය යාරාමිලා කොකොනට් කම්ප්ලෙක්ස් එක පැල වලට 1 kg සහ ලොකු ගස් වලට 2.5 kg දාන්න. ඒක හරියටම හරි . ගාන ටිකක් වැඩි
@නිෂාන්තවිජේසූරිය
2 күн бұрын
යාරාමිලා ගන්න තැනක් තියෙනවද.
@Jayasrijayasekara
2 күн бұрын
@නිෂාන්තවිජේසූරිය පොහොර කඩවල තියෙනවා.
@Techbroshorts
2 күн бұрын
මගේ පැළේ තාම පොල් නැ.
@aroshaweeratunga9856
5 күн бұрын
හැම තැනම හොයනවා.හම්ව වුනේනෑ
@Jayasrijayasekara
4 күн бұрын
හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@kanchanashyamalee502
3 күн бұрын
මු නිලමේම තමා මිනිස්සුන්ව නොමග යවන
@ayeshruwantha2661
Күн бұрын
මාස 30ක් කියන්නෙ අවුරුදු දෙකහමාරයි ඒ උනාට වීඩියෝ එකේ කියවෙන්නෙ අවුරුදු තුනහමාරත් අවුරුදු 4ත් එතකොට ඔය කියල තියෙන මාස ගාන දෙගුනයක් වෙනව මාස50ක් 60ක් වගේ ඔය කවුරු කොහොම කිව්වත් ඕක අවුරුදු 5ක් යනව මාස 60ත් 100ත් අතර
@Nilame
Күн бұрын
ටයිටල් එක හරියට කියවන්න "මාස 30න් බිම ගෑවෙන්න පොල් හැදෙන හයිබ්‍රිඩ් පොල් පැළ වල ඇත්ත කතාව" මස 30න් ගෙඩි එනවා කියලා ෆේස්බුක් එකේ දාලා තියන පොල් ගස් වල ඇත්ත කතාව කියලා මිනිස්සු අන්දන වැඩේ ගැන අපි කතා කරලා තියෙන්නේ සිංහල කියවන්න පුළුවන් වුනාට වැඩක් නෑ තේරුම් ගන්න බැරිනම්
@5f5L8w
2 күн бұрын
සජබයියෝ කියන විදිහට පැල කරලා මාස දෙකෙන් පොල් එන පැල නැද්ද?😂
@gaminiranathunga8860
5 күн бұрын
කුරුමිණියො කනවට මොකද කරන්නේ ???????????????????????
@Jayasrijayasekara
4 күн бұрын
මොනොක්‍රොටෆොස් 40ml කදට එන්නත් කරන්න
@pathumdulshan2701
5 күн бұрын
❤️🔥
@Jayasrijayasekara
4 күн бұрын
හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@lakshithamaduranga4348
2 күн бұрын
අපේ ගෙදර (නුවර) ගන්නෝරුව මධ්‍යස්ථානයෙන් ගත්ත හයිබ්‍රිඩ් පොල් ගහට දැන් අවුරුදු 5යි.හතර දෙනෙක්ට කන්න වේල් දෙක්කට හරියන්න එක මාලුවක් හදන්නත් පොල් බෑයක් වගෙ යන්නේ ඒ තරම් ලොකුයි පොල්.ගෙඩිත් සෑහෙන්න තියෙනව.ගෙදර තියෙන ගස් 3න් ඕනවට වඩා පොල් ලැබෙන නිසා පොල්වලින් භාගයක් විකුණනවා
@Jayasrijayasekara
Күн бұрын
@@lakshithamaduranga4348 මම කලින්ම ගත්ත 15 දෙනාගෙන් කෙනෙක්. මගේ ගස් 75ක් හැදුවා.දැනට 15 ක් ඉතිරි වෙලා තියෙන්නේ. තියෙන ඒවගෙත් පොල් ඉති කඩාගෙන වැටෙනවා .
@sampathrosa5968
5 күн бұрын
Owa kundira pol
@sirisomabasnayake
3 күн бұрын
මයිටට සුදු මැස්සට නිසි ප්‍රතිකර්මයක් නෑ
@ranjipushpakumara6465
3 күн бұрын
Pachanilame
@ShanthiDarshani
3 күн бұрын
Hybrid
@HarshaSupun-se1rj
5 күн бұрын
එහෙනං පච කිවුවට රටේ මිනිස්සු තවත් අන්දන්නද හදන්නෙ .?
@Jayasrijayasekara
4 күн бұрын
මෙයාට පරාගනය නොකර හයිබ්‍රිඩ් පොල් පැල හදන්න බෑ. පට්ට බොරුවක් මේ . අබකැලේ විතරයි ප්‍රායෝගිකව ඒක කරන්න පුලුවන්. අබකැලෙන් ගත්තා.. මගේ කියලා වික්කා .එච්චරයි
@BDsriyani
5 күн бұрын
අලි.රිළවුන්.විකුණලා.පොල්.හදමු.මෙරටේ.hitapuhamoma.මෙයට.වගකියන්න.ඕනෙ.,
@sasinimadumekala9376
5 күн бұрын
ඒක ඇත්ත. රිලව් නැත්නම් හයිබ්‍රිට් පොල් ඕන නෑ.
@sameerasenanayaka
4 күн бұрын
බොරුමයි මේ පරයා වීඩියෝ කරන්නෙ
@Jayasrijayasekara
4 күн бұрын
හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@SL_Sura
4 күн бұрын
කෝ ගෙඩි හදුන ගහක් නැනේ

@ganithagedara2926
4 күн бұрын
😂
@kanthisenadeera6763
4 күн бұрын
Pol mandalaya completely unsuccessful
@Jayasrijayasekara
4 күн бұрын
හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@BDsriyani
5 күн бұрын
Apitj.pol.haduwa.habai.hiefith.4fith.longnose.brid.eka.ekarayin.oko.ma.iwarakara
@SanjeewaAbewickrama-x1i
5 күн бұрын
නියමයි
@PushpaAbeywickrama
5 күн бұрын
Rilaw, Dadulennu, Uran, nathi karala dunnama Athi.
@Jayasrijayasekara
4 күн бұрын
හයිබ්‍රිඩ් හදන්න එපා. ඉති කඩාගෙන වැටෙනවා. ඕන පොල් ගහක් අවුරුදු 3.5 න් පීදෙනවා පෝර වතුර හොදට ලැබෙනවා නම්. පොල් මදේ ගනකම අඩුයි. තෙල් අඩුයි. තායිලන්තයේ කුරුම්බා කපන්න හදන ඒවා මෙහේ පොල් විදිහට හදලා වැඩක් නැහැ. පොල් වගාව දන්නේ නැති අයට මැජික් වුනාට හොදට පොල් හැදෙන ගහකින් වේලුනු ගෙඩි ටිකක් හොයාගෙන පැල කරලා පොඩි වලක් කපලා හිටවන්න. 3*3 *3 වලවක් කපලා පොල් පැලේ පෙරලාගන්න එපා. යාරාමිලා 1 kg අවුරුද්දකට දාන්න .අවුරුදුදු 2 කට පස්සේ 2.5 kg දාන්න . හොදටම ඇති .
@nuwanmanohara5680
5 күн бұрын
❤❤❤
15:54
ගෙඩි හැදෙන්නේ නැති ඔනෑම ගහක මේ ක්‍රම වලින් ගෙඩිගන්න පුලුවන් Any tree that does not produce fruit can
agriculture nihal ranasingha
Рет қаралды 831 М.
23:02
වැල් දොඩම් වගාවෙන් මාසෙට 840,000 | Smart Agriculture | Ep 04 | 2024 10 20
Jaya TV
Рет қаралды 78 М.
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 3,3 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 19 МЛН
2:51:17
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
НТК Show
Рет қаралды 587 М.
00:15
It’s all not real
V.A. show / Магика
Рет қаралды 12 МЛН
26:51
ඉස්සර පොල් ගෙඩි 50ක් කඩපු ගහෙන් 150 ක් 😮 | Smart Agriculture | Ep 07 | 2024 11 10 | Jaya TV
Jaya TV
Рет қаралды 51 М.
10:55
පොල් වගාවට රසායනික පොහොර යොදන්නේ මෙහෙමයි | Organic Fertilizer for Coconut Tree | රන් බිමට අරුණැල්ල
ITN Agri
Рет қаралды 105 М.
14:53
රටටම කිරි උතුරුවන උමංදාව ගවලෙන
Siri Sadaham Ashramaya
Рет қаралды 54 М.
22:52
පර්චස් 80යි අදායම කෝටි 1.20යි - රෙකෝඩ් එකක් තියලා ජනාධිපති හමුවූ ගොවියා - High Density cultivation
Nilame
Рет қаралды 256 М.
13:09
වෙඩින් ෆොටෝ ෂුට් එක කරන්න ගිය තැනම අවසන් ගමන් ගිය ගම්පොළ මනමාලයා - Tharanga Jayawickrama Photography
Nilame
Рет қаралды 474 М.
14:52
අවුරුදු 3න් පොල් අස්වැන්නක් ලබා ගනිමු…
අස්වැන්න(Aswenna)
Рет қаралды 318 М.
26:54
හිටවලා මාස දෙකෙන් කරල් කැඩුවා මාසෙට ලක්ෂ 5ක් විතර එනවා - Dark Green Scotch Bonnet | DILCO
Nilame
Рет қаралды 596 М.
43:31
ලස්සන බිරිඳත් එක්ක ඇවිත් ලවන් හැමෝම ඉදිරිපිට තාත්තාට දුන්න ආදරණීයම තෑග්ගI දැන් මගෙ හිතේ බර නිදහස් |
Harindra Jayalal
Рет қаралды 541 М.
20:37
ගමම තුෂ්නිම්භූත වෙයි - පන්සලේ තිබ්බ එකට කෝටියක මොන්ටෙරෝ ජීප් එකට හාමුදුරුවෝ කලදේ - Suwa Sahana
Nilame
Рет қаралды 73 М.
19:20
දකුණු ආසියාවේ හොඳම කිරි ගොවිපල මෙන්න
Umandawa
Рет қаралды 248 М.