එක රැයකට ලක්ෂ 50ක් අය කරන ඩුබායි හෝටල් කාමරේට යමුIඇතුලෙ මුහුදට ගිලුණ නගරයක්I Atlantis The Palm Dubai

  Рет қаралды 383,502

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

Пікірлер: 436
@nbramanayaka9638
@nbramanayaka9638 Жыл бұрын
පෙර පින් පවු අනුව තමයි මිනිස්සු සැප සම්පත් විදින්නේ .. මේ වගේ ලස්සන තැන් වලට යන්නත් ඔබ තුමාට පින් තියෙන්න ඕන.. මේවා අපට පෙන්වන ඔබතුමාට බොහොම ස්තූතියි
@adreshmansh9072
@adreshmansh9072 Жыл бұрын
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???!!!!!
@MD-wh7ns
@MD-wh7ns Жыл бұрын
@@adreshmansh9072monatda ganne
@darshanaabegunawardana2924
@darshanaabegunawardana2924 Жыл бұрын
පින් පව් හෙහෙල් මලක් නෙමේ.. තමන්ගේ උණන්දුව උත්සහය, නිවැරදි තීරණ, අනූව ඕනේමෙ කෙනෙක්ට මේ වගේ තැනකට යන්න පුලුවන්.
@janajana7879
@janajana7879 Жыл бұрын
ඔබ‍ට ගොඩාක් ස්තුති අපට මේවා පෙන්නනවට. ඔබ ගොඩාක් වාසනාවන්තඊ බුදුසරණයි පරිස්සමින්. 🙏🏾❤️
@Lankaweapi-inrumania8547
@Lankaweapi-inrumania8547 Жыл бұрын
පින් ලබ්බක් නෙමෙයි.උනන්දුව කැපවීම අනුව මුදල් උපයල ඕන දෙයක් කරන්න ඕන තැනක යන්න පුලුවන් 😊
@renukadamayanthi6500
@renukadamayanthi6500 Жыл бұрын
මගේ පුතා සේවය කරන්නෙත් මෙි හෝටලයේ ..ආඩමිබරයි ,ජයවෙිවා ❤️❤️❤️
@utharabope3891
@utharabope3891 Жыл бұрын
සතුටු යි අම්මා .උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !! බෙහෙවින්ම ස්තුතියි 💐🙏
@SamanKumara-ti9wc
@SamanKumara-ti9wc Жыл бұрын
Hi
@binakayashodi5487
@binakayashodi5487 Жыл бұрын
වාසනාවන්ත අම්මා කෙනෙක් ❤
@Paragatha
@Paragatha 9 ай бұрын
😮😮😮😮
@Nelum461
@Nelum461 Жыл бұрын
ඇත්තටම අපි වාසනා වන්තයි.අපිට යන්න බැරිඋනාට දකින්න වාසනාව ලැබෙනෙ එක.ඔබ තුමාට පින් සිද්ද වෙන්න.
@chandaniabeydola1220
@chandaniabeydola1220 Жыл бұрын
මගෙ පුතා මහත්තයා වැඩ කරන්නේ මෙ හෝටලයේ .ජය වේවා athlantis ❤
@kumi5424
@kumi5424 Жыл бұрын
ඔයා කොහෙද
@SampathDissanayaka-g8m
@SampathDissanayaka-g8m Жыл бұрын
Chandaniabeydola good morning miss
@amilaarabayalage4313
@amilaarabayalage4313 Жыл бұрын
මොකක්ද පුතාගෙ නම 😂 department එක?
@wasanthakumara6994
@wasanthakumara6994 Жыл бұрын
Department eka mokakda . Putha inna
@sasumiropro2406
@sasumiropro2406 Жыл бұрын
Apith weda
@themanny587
@themanny587 Жыл бұрын
මගේ මුළු ජීවිතේ ම ගොඩ දාගන්න මට ඕනේ ලක්ෂ 50 යි. වාසනාවන්ත මිනිසුන් මේවා භුක්ති විදීවා...🙏
@dhanukamunasinghe6949
@dhanukamunasinghe6949 Жыл бұрын
Ledak tiyeda oyata ekata salli yanawada
@shanakanature3632
@shanakanature3632 Жыл бұрын
Madam walakada inne
@themanny587
@themanny587 Жыл бұрын
@@dhanukamunasinghe6949 ඇත්තටම ලෙඩක්. විහිළුවට ගත්තනම් ඒත් පිං. ඇත්තටම ඇහුවනම් ඒත් පිං. තෙරුවන් සරණයි ඔයා කවුරු වුනත්
@themanny587
@themanny587 Жыл бұрын
@@shanakanature3632 වලෙන් ටික ටික ගොඩ එන ගමන්. Thanks 🙏
@kumarasilva1395
@kumarasilva1395 Жыл бұрын
Laksha 50 wadiya Oyage jeewithe watinwa.. koti ganan thiuagena jeewath wenna wasanwa nathi minissu godak innwa.. 👍
@dhammikaperera1255
@dhammikaperera1255 Жыл бұрын
ඇත්තටම ගිහින් ඇස් දෙකෙන් දකින්න බැරි අයට දකින්න සැලැස්සු එක ලොකු දෙයක්. අපිත් කෙසේ හෝ මගේ රටෙත් මෙහෙම ස්ථාන නිර්මාණය කරනවා නම් ඒක තමයි ඔබ කරපු video එකෙන් ගත්ත ආදර්ශය.ස්තුතිය ඔබට
@amilaarabayalage4313
@amilaarabayalage4313 Жыл бұрын
මේ හොටෙල් එක ලස්සනයි වගේම තමා staff එකට දෙන වටිනාකම. මගේ life එකේ දැකපු සහ වැඩ කරපු හොදම ආයතනය. Staf accomodataion එකත් 3 star හොටෙල් එකක් වගේ නැති පහසුකමක් නෑ. මේකේ වැඩ කරන හැම සේවකයම වාසනාවන්තයි. 5 වෙනි අව්රුද්ද 😍😍😍
@Sapuramiruma
@Sapuramiruma Жыл бұрын
අපටත් වැඩට එන්න බැරිද මල්ලි ..
@amilaarabayalage4313
@amilaarabayalage4313 Жыл бұрын
@@Sapuramiruma බැරිකමක් නෑ hotel industry එකේ qualifications තියනවනම් online apply කරන්න or බොරැල්ලෙ shokmen agency එකට cv එකක් දෙන්න.
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 Жыл бұрын
මේ තමා දිවිය ලෝක පිං කල අය මේ භවයෙදිම දිවිය සැප විදිනවා මේ තැන් වලට ඇවිත් මෙහෙම හරි දකින්නට සැලස්වු ඔබතුමාට බොහොමත්ම පිං
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Yes❤❤❤
@kasthurisrimalee3324
@kasthurisrimalee3324 Жыл бұрын
Thanks 👍
@ChiranJayathu1986
@ChiranJayathu1986 Жыл бұрын
අපේ රට ගැන මාරම දුකයි...නිධානයක් උඩ හිඟාකන ජාතියක් අපි
@dilanfernando8473
@dilanfernando8473 Жыл бұрын
😂
@ruchirarasanga942
@ruchirarasanga942 Жыл бұрын
මොකක්ද නිධානය කියලා කියන්නකෝ බලන්න 😅
@padminipathirana4410
@padminipathirana4410 Жыл бұрын
එකක් කියල කියන්න අමාරුයි.ලොකුම නිදානය ජයිව සම්පත ඒක තේරුම්ගන්න බුද්දිමය අපහසුතාවක් තියෙනවා නම් මට කරන්න දෙයක් නෑ😂😅😅😅
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 Жыл бұрын
සර්ව පිත්තල ලෝකයට වහවැටිලා අනුන් කරන දේවල් අනුකරණය කරන්න ගිහින් අපේ දේවල් අමතක කර කෙලොවගත් ජාතියක්
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
එක නිධානයක් එක ගල් දොරක් ගහල මේ රටේ ණය බේරන්න හිතෙන්නෙ නෑනෙ මේ එන් එක පාලකයෙක්ට ආව හැමෝම කලේ නිධන් ගහල උන්ගෙ මඩිය තර කර ගත්ත එක. පින තියෙන්න ඕන මේ වගේ රටක ඉපදෙන්නත්
@thisithkwt4478
@thisithkwt4478 Жыл бұрын
ඔබේ දැසින් දැක අපටද රූප රාමුවකින් හෝ සුන්දර දේ දකින්නට දුන් ඔබට බොහොම ස්තුතියි හරේන්ද්‍ර ජයලාල් මහත්මයාණෙනි සැමදා ජය ඔබට ජේසු පිහිටයි
@lalithaswarnaseeli6164
@lalithaswarnaseeli6164 Жыл бұрын
දියුනු වෙන්න මහන්සි වෙන්න දුප්පත් වෙලා ඉපදුනාට දුප්පත් වෙලාම මැරිලා යන්නෙ නැතුව උත්සාහ කරන්න මොන බාදකෙ ආවත් ජීවිතේ දිනන්න..target එකක් තියාගන්න.අද ඉන්න තැනින් අඩියක් හො ඉස්සරහට යන්න try කරන්න...❤❤
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
හරේන්ද්‍ර මහත්තය හරිම වාසනාවන්තයි එයත් බලල අපිටත් ජීවිතේටවත් හීනෙන්වත් දකින්න ලැබෙන්නෙ නැති දේවල් පෙන්නනව ජේසු පිහිටයි
@sheelakuwt252
@sheelakuwt252 Жыл бұрын
Eththatama mamath shuba pathanawa kuwait idala.❤❤❤
@mgbatta3497
@mgbatta3497 Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@adreshmansh9072
@adreshmansh9072 Жыл бұрын
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
එකෙන්ම🎉
@amilaarabayalage4313
@amilaarabayalage4313 Жыл бұрын
Atlantis ekee අව් 5ක් තිස්සෙ දවස්කට ලක්ශ 50ක් වියදම් කරන මන් 😂
@janathpriyankara3207
@janathpriyankara3207 Жыл бұрын
මේ තරම් ස්භාවික සම්පත් තියෙන රටක් වෙලත් අද අපි ඉන්න තැන… නිවරදි දැක්මක් නැති පාලකයින් විතරක්ම නෙමෙයි රටේ ජනතාවගේ උනන්දුවක් නැති කම නිසා අපි අද මේ තැන ඉන්නේ… ඇත්තටම ඔබ වාසනාවන්නයි.. මේ ආත්මයෙත් හැකිතාක් කුසල් රැස් කරන්න.. 🙏
@thilakrathnathilakrathnath3553
@thilakrathnathilakrathnath3553 Жыл бұрын
ලෝකයේ අපගේ ඇස නොගැසූණු සුන්දරම තැන් වලට ජිවිතයේ ගමන්‌ කළ භැකි පභසූම ක්‍රමයක් නමි ඒ මේ තාක්ෂණය ඒය නිවැරදිව මනසේ තැන්පත් කළ ඔබට ස්තූතියි ‌ ‌
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 Жыл бұрын
ලංකාවෙ මිනිස්සු මෙහෙම ජීවත් විදිද්දී හරිම සතුටුයි ❤❤❤ ජයවේවා අයියෙ ❤
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
අපේ රටේ දහම තියෙනවා. නමුත් දැහැමි මිනිසුන් නෑ. රටක් තියෙනවා .නීතියක් නෑ. ඒ කියන්නෙ දහමත්,නීතියත් දෙකම නැති බොරුවට තැන දී ඇති එකම රට. අඩියෙන් අඩිය පන්සල්. දෙසිය විසිපහක මැති ඇමතිවරු. ඔය දෙකෙන්ම පලක් නැති බව තේරුම් ගන්න තව ක ල් මරන්න ඕනි නෑ.
@sumithradewage3325
@sumithradewage3325 Жыл бұрын
Ane attatama oya kiyana de hariyatama hari ape rate minissu gena dukai
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
හරියට හරි✔ 👍☝️😌😌🤔⚕️
@adreshmansh9072
@adreshmansh9072 Жыл бұрын
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???
@chandanimalka3349
@chandanimalka3349 Жыл бұрын
ආ.........😂ඔය කියන්නෙ ඉන්දියන් සාගරේ මුතු 💎ඇටය ගැන වෙන්න ඕනෙ. 😂අනේ.....හපොයි ඔයාලගෙ රටට ගිය කලක් නේද. අපේ රට හොඳයිනෙ.😂😂😂😂
@chandanimalka3349
@chandanimalka3349 Жыл бұрын
​@@adreshmansh9072අනේ.....🐂🐃ගොනො උඹ කියන්නෙ එහෙනම් කාඹරෙ නිදියෙන්න ගන්නවා කියලද😝😝😀👌
@malikaa7749
@malikaa7749 Жыл бұрын
මේ වගේ දේවල් හදපු මනුස්සය තව තවත් ලොවට බහුතරයක් පහල වේවා ඒ,හැමෝටම ආයුබෝවන්, ආශිර්වාද කරනවා බුදු සරණයි
@dushanthijayalath6282
@dushanthijayalath6282 Жыл бұрын
බුදු සරණ කිව්වොත් තියෙන සරණත් නැති වෙයි, ලංකාවට වෙලා තියෙන්නේ ඕක තමයි,"හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්"
@adreshmansh9072
@adreshmansh9072 Жыл бұрын
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
😊😊❤
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
බොහොම ස්තුතියි හරේන්ද්‍ර මැතිතුමනි ඔබටත්.මෙවැනි වටිනා සුන්දර තැන් ඔබත් නරඹා අප වැනි මිනිසුන්ටත් දැකබලා ගැනීමට සැලැස්වු වට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤🌍🌍🌍
@kumaridamayanthi1623
@kumaridamayanthi1623 Жыл бұрын
You are so lucky
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
මට නම් හරේන්ද්‍ර ඩුබායි වල තියෙන්නෙ කෘතිම ලස්සනක් ස්වභාවික පරිසරය තරන් ඇස සහ සිත පිනවන තැනක් මට නම් නෑ....
@royalhunter5934
@royalhunter5934 Жыл бұрын
ow hebei salli thiyena manussyanta onekohoma hri widinna kohe hri
@kumarasilva1395
@kumarasilva1395 Жыл бұрын
Salli kola kiyala deyak nathnm Dubai kiyanne desert ekak withrai..
@geethikawileperuma7778
@geethikawileperuma7778 Жыл бұрын
මේ රටේ තියෙන ප්‍රශ්නය මාස 3-4 ක් තිබෙන රස්නය විතරයි. ඒ රස්නයට අභියෝග කරන අපූරුව බලන්න.භිය සැක නැතිව ජීවත් වෙන්න හොදම රටක්. අපේ රටේ මේවගේ දේවල් හදන්න ගියොත් කකුලෙන් අදින මිනිස්සු වගේම කොමිස් කාක්කො. සැමට පොදු නීතියක් හදලා හිටියානම් රටක් හදන්න පහසුයි.
@renukadamayanthi6919
@renukadamayanthi6919 Жыл бұрын
අනේ ගොඩක් ස්තුති .🙏🙏අපිට මේවගෙ දෙවල් දෑස් දෙකෙන් බලාගන්න ඉඩ සලසල දුන්නට .❤❤🙏🙏
@neranjalagunawardhane
@neranjalagunawardhane Жыл бұрын
මගේ මහත්තයත් වැඩ කරන්නේ මේ හොටෙල් එකේ.next month වල මමත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.😄😄
@sarathjayasekara9902
@sarathjayasekara9902 Жыл бұрын
Maawath aran yannakooo
@neranjalagunawardhane
@neranjalagunawardhane Жыл бұрын
@@sarathjayasekara9902 ☺
@utharabope3891
@utharabope3891 Жыл бұрын
සතුටු යි.ගිහින් සතුටින් ජිවත් වෙන්න උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා මගේ රත්තරං නන්ගී ට ආදරේයි .
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මේ වගේ දෙයක් අපට පෙන්නුවට ඔබතුමා ගොඩක් පින් කළ තියනවා එතැනට යන්න 🙏❤️👍👏👏🤝
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
ඔබතූමා හරිම වසනාවන්තයි අපිටත් බලාන්න සලස්වනවාට බොහොම ස්තුතියි හරිම ලස්සනයී ඔබතුමාට ඡයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා වීස්වයට ඉස්තූතී 🙏🙏💐❤🎉🌺🌹
@adreshmansh9072
@adreshmansh9072 Жыл бұрын
නොදකින් තොපි වගේ අමන ඒහෙයි ජාතියක්....ගිහින් ම බලපන් හුත්තෝ කොහොම හරි
@chandraskg5927
@chandraskg5927 Жыл бұрын
හරේන්ද්‍ර ජයලාල් මහත්තයෝ ඔබත් බොහෝ පින් කරපු කෙනෙක් ඔය වගේ තැන් දකින්න බලන්න යන්න ලැබීම ගැන. බුදුසරණයි පරිස්සමින් ❤
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Жыл бұрын
ඕක open කරපු කාලේ ටික කාලයක් යනතුරු මින් මැදුර බලන්න ටිකට් ගත්තේ නැ පහු වෙනකොට තමා ඔය ට්‍රනල් එකට ඇතුළු වෙන්න ටිකට් ගන්න ඔන ..පිටින් බලන්න පුළුවන් ..ලංකාවේ ගොඩක් කට්ටිය වැඩ කරනවා
@adreshmansh9072
@adreshmansh9072 Жыл бұрын
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Жыл бұрын
@@adreshmansh9072 මොකෝ මේ ඔහේ හැමතැනම කොටන්නේ කාමරේ ගන්නේ බුදියා ගන්න ද කියලා ..කාමරයේ තියෙන ඇද තියෙන්නේ කොට්ටෙට ගන්න උඹලා වගේ අයට ..
@සුදුහාමිනේකුලතුංග
@සුදුහාමිනේකුලතුංග Жыл бұрын
හරේන්ද්‍රට පින් තිබුන ඒ දේවල් දැක බලා ගන්න හරේන්ද්‍ර ගෙ පිහිටෙන් අපිත් දැක බලා ගත්ත
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
ඇත්තටම හරේන්ද්‍ර අයිය ගොඩාක් වාසනාවන්තයි ඔහොම තැන් බලන්න යන්න හම්බවෙන එකත් ලොකු පිනක් ඒ වගේම අපිට බලන්න මේව දාන එකත් ලොකු දෙයක්.. තව තවත් රට වටේම යෑමට හැකි වේවා
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
හුගාක් සිකුරාදා වල අපි අත්ලන්ටිස් වල වටේ බීච් එකේ ඇවිදිනවා.. ලමයි අරන් යනවා. ඩ්‍ර‍රම්ස් 300යි දවස් වල.. රුපියල් 10000 ක් වගේ.. කොච්චර ගනන් උනත් සුද්දො පිරිලා මේ හෝටලේ..
@geethaniashoka8446
@geethaniashoka8446 Жыл бұрын
අපි රටක් විදොයට දියුනු වෙනව නෙමෙයි නාකි ගොන්නු ටිකක් තියන්‍රට ආපස්සට යනව ඩුබායි රට එන්න එන්නම ඔවුන් දියුනුවෙන් දියුනුවටම යනව
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 Жыл бұрын
මෙහෙම දැකගන්න ලැබීමත් සතුටක්..කවද යන්නද නැත්නම් අපි වගේ හිගන්නො..හරේන්ද්‍ර මහත්මයා ට ස්තුතියි..
@sankanisenathma1159
@sankanisenathma1159 Жыл бұрын
අපෝ ඇයි එහෙම හිතන්නේ.උත්සාහ කලොත් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ.💐🌺
@nilminimudiyanselage1140
@nilminimudiyanselage1140 Жыл бұрын
හරේන්ද්‍රට ස්තුති මේ වගේ දේවල් පෙන්නන්න එකට. තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව හරේන්ද්‍රට ජයෙන් ජයම වේවා 🎉🎉🎉❤❤❤
@deepashikamadhumali4038
@deepashikamadhumali4038 Жыл бұрын
ඇත්තට ම ඔබතුමාට ගොඩාක් ස්තුතියි මේ වගේ ලස්සන වටිනා දේවල් අපට පෙන්වනවට..ගොඩාක් පින්. බුදුසරණයි!❤️💛
@senathbandara7972
@senathbandara7972 Жыл бұрын
මම ඹය හොටලයට වේජිටභල් සප්ලයි. කරලා තියෙනවා ඩුබායි වැඩ කරනකොට ඹ්ය හොටලේ මම වැඩ කරපු කොමිපෑණියේ ඇනවසරි එකක් අරන් තියෙනවා මගේ family එක ඹ්ය Atlanta හොටල් ඒකේ. කැම කලා තියෙනවා
@NiranjiPriyadarshani-x6n
@NiranjiPriyadarshani-x6n 9 ай бұрын
ඉතින් අපිට පුකඩ
@NilminiKumari-e9p
@NilminiKumari-e9p 2 ай бұрын
ai ane ahema kiyanne​@@NiranjiPriyadarshani-x6n
@Sumithmunasinghe
@Sumithmunasinghe Жыл бұрын
මෙවැනි තැන්වලට යන්න ඔයාට නිරතුරුවම ශක්තිය ධෛර්යය ලැබේවා
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
❤.. Sthuthi godak, sathutui me dewal Apita penwanawata ..👍👏👏💐🇱🇰🙏🇮🇹❤️
@rukanthaindunil2686
@rukanthaindunil2686 Жыл бұрын
Excellent work Hari....Good luck for more videos like this.....
@wikkramaarchchi930
@wikkramaarchchi930 Жыл бұрын
ලස්සන සාපේක්ෂයි,ඇත්තටම එහි ඇති සුන්දරත්වයක් මා දුටුවේ නැහැ.මීට වඩා ගොඩමුන්න මහත්මියගෙ නිවස ලස්සනයි කියා සිතුනා...
@sudharshanikasthuri7252
@sudharshanikasthuri7252 Жыл бұрын
අනෙ බන් නොදන්නා මගුල් නොකිය ඉදහන්
@unboxeddragon8246
@unboxeddragon8246 Жыл бұрын
අනේ තොපි ද ගම් ගොඩyo
@silversprings6771
@silversprings6771 Жыл бұрын
Wow this is so beautiful, thank you for exploring these wonderful places and giving us a glimpse of it.
@adreshmansh9072
@adreshmansh9072 Жыл бұрын
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???..
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Жыл бұрын
හරේන්ද්‍ර ඔබ මේ දවස් වල ඩුබායි ද .අම්මෝ කොහොමද රස්නය ලංකාවේ ජීවත් වෙන අයට පහුගිය දවස් වල රස්නය රස්නය කිව්වා මෙහෙට වැටෙන රස්නය සෙරෙප්පු දෙකක් නැතුව එක විනාඩි දෙකක් දවල් එළියේ හිට ගෙන ඉන්න පුළුවන් ද .අපිත් jumira වල තමා අත්ලාන්තික් hotel පේන මානයේ ඉන්නේ ❤..
@sampathsameera942
@sampathsameera942 Жыл бұрын
Apinm ehe idalath tiyanawa
@adreshmansh9072
@adreshmansh9072 Жыл бұрын
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???!!!!
@kanthiekanthie9308
@kanthiekanthie9308 Жыл бұрын
හරේන්ද්‍ර මහත්තය බොහොම පින් ඔයා හරිම වාසනාවන්තයි ඒ උනාට මටනන් ලංකාවේ ගොම මැටි පිල ඔයිට වැඩිය ලස්සනයි සුන්දරයි මමත් ඉ⁣න්නෙ රට ඒත් අපේ රටෙිි ඉන්න පින තියෙන්න ඔිිනෙ
@nadeejadilum2203
@nadeejadilum2203 Жыл бұрын
Harige katawa tamai lassana bohomat pin oya vidiyata hari apitat balanna dena ekata ❤❤❤ hamadama vasanawantayata
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Godak pin godak sstuthe ayiya apeta gehen balannawath bare video ekak pennuta budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa 🙏🙏😎🙏🙏🇰🇼🇰🇼✅🇱🇰🇱🇰
@tusetuse3853
@tusetuse3853 Жыл бұрын
මගේ රට ලෝකයේ තිබෙන උතුම්ම රට නමුත් මිනිසුන් හොද නැහැ ඹක්කම මිනිස්සු නෙමෙයි
@pasindujananga5261
@pasindujananga5261 Жыл бұрын
කලකන්නි ඉන්න හින්ද මුතු ඇටෙ අමුතු ඇටෙ වෙලා
@KumadiCarasco
@KumadiCarasco Жыл бұрын
👍👍👍👍💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
ඇත්තටම
@tusetuse3853
@tusetuse3853 Жыл бұрын
@@SaumyaSaloon ඇත්තටම ඹවි
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
@@tusetuse3853 😪😪😪
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
ඔබ හරිම වාසනාවන්තයෙක් සුබ පතනවා.ජේසු පිහිටයි!
@wasala2744
@wasala2744 Жыл бұрын
බොහොම ස්තුති ...හරේන්ද්‍ර මහත්මා.....
@භාග්යාවිරාජනී
@භාග්යාවිරාජනී Жыл бұрын
ගොඩාක් ස්තුතියි හරේන්ද්‍ර සර් අපිට මෙව පෙන්නවට .....🙏🏻
@danuka6641
@danuka6641 Жыл бұрын
ගොඩක් ඉස්තූතියි මල්ලි අපෙ හෝටලයට ඔයා ඇවිල්ල අපිත් එක්ක සුහදව කතා බහ කරල ගියාට ඔයා ගෙ වැඩ හැමදෙයක්ම සාර්තක ව්න්න ඕන
@dayanideepani5412
@dayanideepani5412 Жыл бұрын
harendra puthe oya hari wasanawanthai dubai inna apita oya wage thanwalata yanna ba salli godak one harima lassana video ekak puthata godak sthuthi budu saranai
@Pathirana23456
@Pathirana23456 Жыл бұрын
Atlantis hotel eka guest ලට හොඳයි mama weda කරලා තියෙනවා සේවකයන් ta adu padi හැමදාම vacancy තියෙනවා ඕකේ weda වැඩි godak සුළු සේවකයන් යනවා ain වෙලා
@JE-pq4wp
@JE-pq4wp Жыл бұрын
Godak minissu pohosath wenne, hohoma thamai. Jeewith kiyanme, minisunge shramaya soora kamen, thaman sathutu wena eka kiyala bahutharayak. Minissu hithan inne. Thawa kottashayak innawa, lokaye kala haki thutcha weda karala anga vikunan wesa kam karagena oya than walata gihin sapa gannawa. Lassana dewal thibunata, ewa saama deyak athulema awalassana kathawakuth thiyenawa. Eka api danagena jeewathweema, yahapathaki. Godak wishishtama, shresta pudgalayin, itha saralawa jeewath woowan. -Vishwa danuma sathutak genadena Divya thyagayaki. Lokaya jayagantada, saba sathutada laba gatha hakke e thulin pamanai 🙏
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc Жыл бұрын
​@@JE-pq4wpමධ්‍යම ප්‍රතිපදාව....
@C-Vlogs123
@C-Vlogs123 Жыл бұрын
ලංකාවේ uunge hati un දන්නවා ඒකයි adu padi
@thilinakumara9144
@thilinakumara9144 Жыл бұрын
හෝම ස්තූඔහොම ස්තූතියි ඔබ තුමාට මේ වගේ දේවල් පෙන්නන වට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@anushkadilhani-gd4rj
@anushkadilhani-gd4rj Жыл бұрын
Maarama maray sir.mehema hari balanna labuna eka pinak.sathutak.suba pathum sir
@gaymendis7733
@gaymendis7733 Жыл бұрын
කිසිම ස්වාභාවික සම්පත් නැති රටක මෙවැනි දියුණුව පාලකයන්ගේ අවංකවම සහ තමන්ගේ රටට ඇති ආදරය
@kumarasilva1395
@kumarasilva1395 Жыл бұрын
Salli kiyana de nathnm Dubai walata kanna th naha.. ape Sampath walin 20% wath Dubai wlata naha.. leadership eke thamai wenasa.. 👍
@supunmadusanka6838
@supunmadusanka6838 9 ай бұрын
Thel enne ubale gedara lin walinda
@vineethasaranasinghe8171
@vineethasaranasinghe8171 6 ай бұрын
Thanks harendra present this video. Very beautiful and artificial. But I am now in worried mood because their flood victims. I enjoyed more their beautiful places in the world dubai. I love very much to dubai. You are lucky to go Atlantic hotel.
@shasha-x8r
@shasha-x8r 6 ай бұрын
pera pin anuwa tama minissu mehema sapa widinne...Mr Harindrath godak pin krala mehema thanakata ynna...godak satutui ynna bari unath mewa dakiddi....❤
@chandaniabeydola1220
@chandaniabeydola1220 Жыл бұрын
අවසාන හරි යෙ harindra ලංකාවේ යාළුවෝ දෙන්නෙක් කියලා තට්ටුවක් දාන්නේ මගෙ පුතාට kumi මම මහියංගන
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
පින්වත් වාසනාවන්ත මිනිසුන් සිටින රටක ඉපදී ජිවිතය විදින මිනිසුන්,, අපේ රටේ සියලුම සම්පත් තිබිලත් ලෝකේටම නය වෙලා විතරක් නොවේ අපේ රටේ අහිංසක මිනිසුන් පිටරටවල වහල් සේවයට යවල ,,, ලැජ්ජාවක් නැතුව අමන අධම මිනීමැරු පාලකයින් සුරසැප විදිමින් අනාගත දරු පරපුරම විනාස කරමින් ඉන්නවා ,,, අධම පාදඩ මිනීමැරු කාලකණ්ණිට ශාප වේවා !!! 🙏දිට්ට ධම්ම වේදනිය පලඵලවිපාක මෙළොව දීම ලැබේවා !!!🙏
@adreshmansh9072
@adreshmansh9072 Жыл бұрын
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???
@menukathennakoon580
@menukathennakoon580 Жыл бұрын
හරේන්ද්‍ර මල්ලි ඔයාට ගල් ගහලා ඔයාව එලියට දාලා ඔයාව වට්ටන්න හදපු උන්ට ඔයා දුන්නෙ හොද පනිවිඩයක් .සැලෙන්න එපා.ධර්මයට ආදරෙ කරන්නා ධර්මයයෙන් ආරක්ෂා කරනවා.බුදු සරනය් .ආදරෙයි මල්ලී.❤❤❤❤❤❤
@kmii5003
@kmii5003 Жыл бұрын
Thank u so much for sharing such a wonderful experience with general public 🙂
@with736
@with736 Жыл бұрын
මේ දේවල් බලන්න සැලැස්වූ ඔයාට ගොඩක් පිං අය්යෙ
@kumarikumari5164
@kumarikumari5164 Жыл бұрын
ඔබතුමාට පිං අපිට මේවා පෙන්නවාට ඔබතුමා හරි වාසනා වන්තයි මේවා ඇස්දෙකෙන්.බලන්න බුදුසරණයි
@gayanasrilanka9451
@gayanasrilanka9451 Жыл бұрын
Math Dubai.,abudhabi,rasalalkaima, wala edala thiyanawa. Wata pita balanna awasthawak une nah. Oya Harima lukey.👏👏👏🇱🇰🇴🇲
@truthvadan2144
@truthvadan2144 Жыл бұрын
එක 🌹🌹ජයවේවා වීඩියෝ එක බලන ගමන්
@bertillaslegers6677
@bertillaslegers6677 Жыл бұрын
Thank you so much for sharing your experience in a such a beautiful place.I felt like making my trip tomorrow it self.Its so so beautiful.
@සූටිපුතා-ර3ෂ
@සූටිපුතා-ර3ෂ Жыл бұрын
Hotel එකේ අයිතිකාරයත් කවදාහරි මැරෙනව නේද කියලා මතක් උනාම😅
@squishybeatz4405
@squishybeatz4405 Жыл бұрын
උගේ පරම්පරාවටම ආයේ උබලා වගේ මැරිගෙන ජොබ් කරන්ඩ ඔනේනෑ ගෝතයෝ
@සූටිපුතා-ර3ෂ
@සූටිපුතා-ර3ෂ Жыл бұрын
@@squishybeatz4405 අපිට කියන උබත් මැරීගෙන ජොබ් කරනවා නේද කියල මතක් උනාම😂
@amilaarabayalage4313
@amilaarabayalage4313 Жыл бұрын
Owner mr kerzner සහ ඩුබායි government Me mr kerzner ta අයිති මේ හෝටලය විතරක් නෙමෙ Atlantis the palm dubai The royal atlantis Mazegan One and only Al sharm desert resort Atlantis the sanya china Atlantis the paradise bahamas
@sheetasitha8781
@sheetasitha8781 Жыл бұрын
අපේ රට හරිම ලස්සන සූන්දර රටක් 🇱🇰 නමුත් අපේ රටේ මහජනතාව පත් කරලා යැව්ව පාලකයෝ තමයි අන්තිම කැත අසික්කිත පට්ට පල් හොරු කණ්ඩායමක්... එහෙම නූනානම් අද අපේ රට කොතනද... හරින්ද්‍ර මහත්මයාට බොහොම පින් සහ ස්තූතියි 💐 ඔහොම හරි අපිට දැක බලාගැනීමට සැලස්වූවාට .... 🙏
@damai4603
@damai4603 Жыл бұрын
❤️👍
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
ජීවිතේ විනාඩියකට හරි විදින්න තනක් ආපුහම යකෝ ඒක උපරිමයෙන් විදපන්. මේ අහක යන ගෝතයො අරන් ඔලුවෙ දාගන්නෙ නැතුව .
@pasindujananga5261
@pasindujananga5261 Жыл бұрын
ලන්කාවෙ ඉන්නෙ අමු මී හරක්
@nandanasilva8051
@nandanasilva8051 Жыл бұрын
දිවිය ලෝකය දැකල නැත්තන් බලාගන්න ඔබට පින් හරෙන්ද්‍ර මහත්තයා
@NilukaEdirisinha-d6i
@NilukaEdirisinha-d6i Жыл бұрын
අපිත් ගියා බලන්නම් හරිම ලස්සනයි අපට ඒවගේ තැන් බලන්නම් පුළුවන් ඉතින්
@chandanimalka3349
@chandanimalka3349 Жыл бұрын
ලංකාවෙ ඉන්න අපිටනම් ඔය හොටෙල් ගාස්තුව වැඩි නැහැ. අනිත් රට වල ඉන්න අයටනම් හිතෙයි ගාන වැඩියි කියල. යන්ඩ නිවාඩුවක් නැහැ. මෙහෙම බලන එක හොදයි.😂😂😂
@depanikumari961
@depanikumari961 Жыл бұрын
😁😁😁😁
@ritamiranda9311
@ritamiranda9311 Жыл бұрын
Ehema kiyalawath hitha hada ganimu neda
@champadodamdeniya5759
@champadodamdeniya5759 Жыл бұрын
ඒකනෙ සුලු ගානක්නෙ..අපේ රට කරවන ඇත්තන්ට පින් සිද්ද වෙන්න 😈👻💀
@motherandson3230
@motherandson3230 Жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් පින් බලන්න ලබා දුන්නට 💐💐👍
@Jagathroshanranthilaka
@Jagathroshanranthilaka Жыл бұрын
What a beautiful place, what a wonderful country ❤ Love UAE 🇦🇪 ❤❤ love from Srilanka ❤❤❤❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
ඉතා වැදගත් වැඩසටහන , අපිට කවදාවත් යන්න ලැබෙන්නේ නැති තැනක් පෙන්නුවා ට,ලංකාවේ බුද්දිමත් පාලකයන් රට පාලනය භාර ගත්ත දවසක් ආවොත් , අපේ හීනත්, හැබෑවේවි. ලෝකේ වටිනම සම්පත් ඇති ලංකාව , අද හිගන දේශයක් වෙලා 😢😢😢
@nilanthigunatilaka1255
@nilanthigunatilaka1255 Жыл бұрын
Harem වටිනා sancarayak..කවදාවත් habahin..දකින්නට නොහැකි මෙවැනි tanam..me විදියට දකින්නට ලැබීමත් aktara.wwasanawak..ජය වේවා ඔබට .budusaranai ❤❤❤
@VaranganaWijesinghe
@VaranganaWijesinghe Жыл бұрын
ණය ගෙවාගන්න බැරිඋනොත් කවදහරි වෙන රටකට මේ රට අයිති උනොත් ඒ මිනිස්සුවත් මේ රට හැදුවොත් ලොකු දෙයක්😢
@kasungayashantha6506
@kasungayashantha6506 Жыл бұрын
මෝඩ කතා කියන්න එපා, එක එකා රට හදන කම් බලාගෙන ඉන්නෙ නැතුව තමන්ට කරන්න පුලුවන් දේවල් හරියට කලොත් ඕවගේ හදන එක මහ ලොකු දෙයක් නෙමේ. හැමදේම කරන්නේ මිනිස්සු. ලංකාවේ ගොඩක් අය රාමු වල කොටුවෙලා ඉන්නෙ හරියට සැලසුමක් හදලා වැඩක් කරන්න වත් තේරෙන්නෑ
@champadodamdeniya5759
@champadodamdeniya5759 Жыл бұрын
ඔන්න ගොන් කතාවක් කීව☹️🤐
@malavidanalage7922
@malavidanalage7922 Жыл бұрын
මගෙ රත්තරං මිනිසුනේ... ×.×.රය ගහලා එන පාරත් අපේ ලොක්කෝ ටික යවන්න එයාල විදින සැප නැති කරන්න එපා.. අපිට පවි පිරෙයි... ☠️☠️☠️☠️☠️☠️☠️
@indranikumari1819
@indranikumari1819 Жыл бұрын
ගොඩාක් ලස්සනයි බුදු සරනය්
@rupikageeganage8147
@rupikageeganage8147 Жыл бұрын
අපිත් ගියා හරිම ලස්සනයි සබ්මැරීන් එකක ගියා වගේ ගොඩාක් තැන් වල අරවිදින කොට
@zkoppa_aziya
@zkoppa_aziya Жыл бұрын
Harima lassanai ohe ithing apith giyah mage eketh athi video ekak ekath balanda enda kattiya ❤️💪😊
@wadda-yp8jm
@wadda-yp8jm Жыл бұрын
අපිට යන්න බැරි උනත් ඔයා ගියානේ සතුටුයි ජය වේවා ...
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu Жыл бұрын
මේ වගේ ලස්සන පරිසරයක් තියෙන ස්වභාවික තැන් අපිට කොයි තරම් නම් ඇතිද?ඒත් අපේ පාලකයො අපිට ඒව නැට්ජි කලා අපිව හිගන්නො කලා මුන්ට සාපවේවා
@etroix-custom
@etroix-custom Жыл бұрын
Sheikh genek ge gedara gihilla eyage lifestyle video ekak oneh ❤😅😢
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
වාසනාවන් !!!💐පින්වත් බුද්ධිමත් අතිදක්ෂ මිනිසුන්
@adreshmansh9072
@adreshmansh9072 Жыл бұрын
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???...
@nalanisenarathna8407
@nalanisenarathna8407 Жыл бұрын
එනවා අන්තිමට ඉදලම යන්න. 😊😊 lovely.
@mahindamwk155
@mahindamwk155 Жыл бұрын
ඒක තමයි ඩුබායි කියන්නේ.සල්ලි කියන්නේ ඩුබායි වලට කාන්තාරවල වැලි වගේ.හරීන්ද්‍ර මහතාට මුලින්ම සිතූතියි.ඔබගෙ පිනට ඔබගෙ වාසනාවට ඔබ මේවා බලා සතුටුවී අපටත් බලන්න සැලැස්සුවට.
@PODIMALLl
@PODIMALLl Жыл бұрын
හරේන්ද්‍ර සර්ට ඇස් වහක් නම් වදින්න එපා 🙏🙏 good job 👍👍
@gayanprashad8552
@gayanprashad8552 Жыл бұрын
වාසනාවන්ත කෙනෙක් ඔබතුමා ❤❤
@adreshmansh9072
@adreshmansh9072 Жыл бұрын
අනේ හරකෝ උඹ හිතන්නේ ඔය කාමරේ ගන්නේ බුදියන්න කියලද???!
@hareshharesh1164
@hareshharesh1164 Жыл бұрын
​@@adreshmansh9072අනේ පලයන් පුකෙ හිල ගු ගද පොන්නයා 😂
@nilanthabasnayaka7754
@nilanthabasnayaka7754 Жыл бұрын
Thanks very showing us .triplejem bless you dear sir 🙏❤👍
@rupasingha7816
@rupasingha7816 Жыл бұрын
පල කිරීම අගය කරමි... ස්තූතියි.. නොදුටු පැත්ත දැකීම සතුටක්
@riyasliyakath201
@riyasliyakath201 Жыл бұрын
This is in artificial island and man made. This is remarkable architecture. SL has natural resources and no proper management to create these kind.
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
හරේන්ද්‍ර පින්වත් බුදු සරණයි ඔබට .❤
@sampathchathuranga-sn9dm
@sampathchathuranga-sn9dm Жыл бұрын
Oyita wada lassana then,hotel lankwe tynwa wage,matnm kiyna tram wisesha lassnak na,koti 7.5 dila ara wage room ekak hadagnnat tibba
@chandracha4875
@chandracha4875 Жыл бұрын
Ane malli kohomada oyata godak adarai aka nawe ane oya ayet kanda katiya pansalata yanna podi sadulaga wda pannanna bs
@JayalathRanasinghe-c6u
@JayalathRanasinghe-c6u Жыл бұрын
ජය වේවා . බුදු සරණයි .👍👍👍🙏🙏 .
@bandhusriya5694
@bandhusriya5694 Жыл бұрын
දිව්‍යමය හෝටල් .. හරිම හරිම ලස්සනයි ..
@upulwijewardhana1437
@upulwijewardhana1437 Жыл бұрын
Excellent.. Mr harandra... ❤️❤️❤️
@nayanamanike6105
@nayanamanike6105 Жыл бұрын
මම ගිහින් තියෙනවා හරිම ලස්සනයි
@nil2303
@nil2303 Жыл бұрын
Thank you so much it's a nice video 🎉
@slbeauty9213
@slbeauty9213 Жыл бұрын
මගේ අයියා වැඩ කරන්නෙත් මේ හොටෙල් එකේ ඉන්ජිනියර් කෙනෙක් විදියට
@chamara627
@chamara627 Жыл бұрын
Godak watina ekak aiye ❤️🙏
@maduwithlife7661
@maduwithlife7661 Жыл бұрын
මාත් night 5 ක් හිටියා ඒ room එකේ..😍
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,4 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 1,9 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 3,4 МЛН