KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රත්තරං කිලෝ හයහමාරක්|රන් පවුම් 837ක්|ලෝකයේ වටිනාම රන් කරඬුව|හදන්න මාස 18ක් ගිහින්|
32:09
රොබෝවරු එකතුවෙලා තප්පර 30න් ටයර් හදන අපේ රටේ කම්හලI ඔබේ වාහනේට දාලා තියෙන ටයර් එක හැදුන හැටි මෙන්නI
27:09
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
19:20
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Twin Telepathy Challenge!
00:23
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
00:58
දියමන්ති,මැණික් සහ රත්තරන්වලින් හැඩකරපු ලංකාවෙ වටිනාම මාළිගාවIසේවකයො ඇවිදින්නෙත් රන් කාපට්වල|
Рет қаралды 1,501,175
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,4 МЛН
Harindra Jayalal
Күн бұрын
Пікірлер
@anjanarashan8306
Жыл бұрын
ශබ්ද නගා බුදුන් වැඳලා පටන් ගන්න ආයතනයක් දකින්නත් නැති තරම්.....ධාර්මිකව උපයන ධනය කවදාවත් අපතේ නොයයි....ජය වේවා💛
@ceylonlotusbyshanika_New_acc
Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@madushanirajapaksha2252
Жыл бұрын
විජය සාරී මන්දීර්.නැතී නම් CIB shop එකෙත් හැමදාම උදෙට බුදුන් වැදලා තම්යි වැඩ පටන් ගන්නෙ ❤
@gemunukumara8533
Жыл бұрын
Sadda neguwama ethida. 😂😂😂
@tharushaliyanage9480
Жыл бұрын
@@gemunukumara8533modayek uba 😂kiwwa ekawath therila na 😅
@dilanrashmika144
Жыл бұрын
A unata ban munge jivithawalata sathutak NAA 😂😂😂😂
@sidagana1210
Жыл бұрын
බුද්ධ කාලයේ හිටපු රන් කරුවෙක්ද හිතෙනවා 😍💫 පෙර පින් ඇත්තෙක්.. අවංකකම , මනුෂ්‍යත්වය ,ඉවසීම, නිර්මාණශීලිත්වය, අලෝභකම මේ සියල්ල හේතුවෙන් දියුණුවෙන් දියුණුවට පත්වෙමින් සිටින රත්තරන් මනුෂ්‍යයෙක් 😍❤️
@chandanakumara3227
Жыл бұрын
Apita oyataram pinak labanna wasanawak nea mis
@sidagana1210
Жыл бұрын
@@chandanakumara3227 වාසනාව කියල දෙයක් නෑ.. හැබැයි පින් පව් කියල දෙයක් තියනවා.. උතසහය ,කැපවීම, මත අවංකව දෙයක් කරන්න පටන්ගෙන කොච්චර ප්‍රශ්න ආවත් හිත හයිය කරගෙන උනන්දුවෙන් පටන් ගත්ත වැඩේ කරගෙන යන කෙනාට තමන්ට ඕනදේ ඕනවටත් වඩා හම්බෙනවා... අන්න ඒකටයි මිනිස්සු වාසනාව කියන්නෙ.. පිටින් දකින මිනිස්සු වාසනාව කිව්වට... ඒ දේවල් ලබාගන්න කරපු කැපකිරීම් දන්නෙ ඒ මනුස්සය විතරයි 💓... කරන්න බැරි දෙයක් නෑ.. කොච්චරක් හිතන්න පුළුවන්ද එච්චරක් කරන්න පුළුවන් 👉👈 💓🌸
@chandanakumara3227
Жыл бұрын
@@sidagana1210 wasanawa kiyala deayak neatnam puldumai
@chandanakumara3227
Жыл бұрын
@@sidagana1210 oyagea katawat aetta mis
@chandanakumara3227
Жыл бұрын
@@sidagana1210 heamadeayakma leabeannea salli tiyeana manussayata
@nishransi5592
Жыл бұрын
අවසානය තෙක්ම skip නොකර බලපු වැඩසටහනක්.රත්තරං හදවතක් ඇති සොදුරු මිනිසුන් දෙදෙනෙකුගේ සුන්දර කතාබහක්.ඔබලා දෙදෙනාගේම සියලු කටයුතු සාර්ථකම වේවා.ජයෙන් ජයම වේවා!!!
@ShaniJayasooriya-pl1rw
Жыл бұрын
❤
@ThilininisansalaNisansala
Жыл бұрын
ඇත්තටම වටින දෙයක් අපි නොදන්න ගොඩක් දේවල් දැනග්ත්ත
@kumarimishal7231
Жыл бұрын
ඇත්තටම skip කරන්න හිතුනෙම නෑ ඒ තරම් හරි ලස්සනට කතා කරා...කිසිම ලොකු කමක් නැති මනුෂ්‍යක් ❤️
@senatm7625
8 ай бұрын
❤❤❤❤❤❤
@udayapiyanandana3994
6 ай бұрын
ඇත්තටම හොද මහත්මයෙක් එ යටතෙ වැඩකරන්න ලැබෙන එකත් වසනාවක් තෙරුවන් සරනයි අපටත් හැකි උනොත් ආබරනයක් මිලදිගන්න අනිවාර්යෙන්ම එනව .❤️
@gayanihansamali-cv7no
Жыл бұрын
මගේ රටේ ❤ අපේ යැයි කිව හැකි..❤ රත්තරන් ව්‍යාපාරක මහත්තයෙක්...❤ ඔහු මුලු රටටම ආදර්ශයක් ❤❤
@thushanrathnaweera5509
Жыл бұрын
පාංකඩ නළු නිළියො ගෙනල්ල ඕප දූප කතාකරනවට වඩා මේ වගේ දෙයක් කොච්චර වටිනවද..❤ තැන්ක්කියු හරේන්ද්‍ර ❤
@h.sathapaththu5357
Жыл бұрын
එකගයී
@thushanrathnaweera5509
Жыл бұрын
@@h.sathapaththu5357 තැන්ක් යූ එක්කෙනෙක් හරි මේක තේරුම් ගත්ත එක..🙏
@businesslife2745
Жыл бұрын
ඒක නම් ඇත්ත
@iranganikosatha190
Жыл бұрын
Ammo ou mamanam balaneth na
@Lazy570
Жыл бұрын
Thawa deka hodak kiyana gaman thawa deka adayak dakinawa😂😂Ane ithim lankawe minissu🤣🤣minissunta apahasa karanna thiyenam🤣🤣
@shashikate
Жыл бұрын
මම හිතුවෙි නෑ වෝග් එක මෙච්චරම තාක්ෂණය භාවිතා කරන,සම්මාන,දිනපු ආයතනයක් කියලා.අධිපතිතුමාගේ දර්ශනය විශිෂ්ඨයි...❤️
@sriyaniperera9468
Жыл бұрын
ඇත්තමයි .... අදනෙ දන්නෙ.... ලංකාවෙද මෙි කියලා හිතුනා.....
@Champamanohari-ro3gd
Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@jayam1429
Жыл бұрын
අනේ වාසනාවන්... තව තවත් , දිනෙන් දින සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ! ස්තුති හරේන්ද්‍ර මහත්මයා... ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ සරණයි !
@piyaseelirajapaksha7661
Жыл бұрын
ජයෙන්ජයම වේවා !!!උතුම් තුනුරුවනේ ආශීර්වාදයෙන් තවතවත් ව්‍යාපාරය දියුණුවට පත්වේවා ! හරේන්ද්‍රටත් බොහොම ස්තුති ...🌹
@priyankaperera1077
Жыл бұрын
Sanida 😊😅😊😅to 6
@priyankaperera1077
Жыл бұрын
Pp0
@CharityDeA
Жыл бұрын
❤️
@nilankasepali80
Жыл бұрын
@@priyankaperera1077😒
@gayanbasnayake147
Жыл бұрын
ඉතාමත් වටිනා මිනිසෙක්,වටිනා ආයතනයක් ශ්‍රී ලංකාවට අභිමානයක්. ස්තූතියි හරේන්ද්‍ර ❤️
@kaveeshaamandi.1526
Жыл бұрын
හරිම නිහතමානී මනුස්සයෙක් .ඉතින් වරදීද.
@senatm7625
8 ай бұрын
❤❤❤❤❤❤
@Wuggy_773
Жыл бұрын
රත්‍රං මෙන් වටිනා මිනිසෙක්,ධාර්මික අධිපතිවරයෙක්,ලංකාව ජාත්‍යන්තර තලයට ගෙනයන සිංහලයෙක්💪පුළුවන් දවසක මමත් එනවා
@lakshmanm0223
Жыл бұрын
Mewa ganna ayat lankawe innawane.
@CharityDeA
Жыл бұрын
❤️
@amilaweerasinghe3874
Жыл бұрын
@Nature Flight ekakata wath negala neha neda ? 😛
@amilaweerasinghe3874
Жыл бұрын
@Nature Ubata 1pound wath gold neha neda hingannaa. Pala arabiye unge puka hodanna. 🤣
@rasminadee5984
Жыл бұрын
@AnujHarshalalankawe genu dollar walin tamai yako ubala igena ganne.hambayonta puka dilanam a salli ganne ubala gedara hitapiyaw ratata barak novi
@laksirigalagamage1080
Жыл бұрын
එතුමාගේ ව්‍යාපාරය මෙච්චර සාර්ථක වෙන්න හේතුව ඔහුගේ කාර්ය මංඩලය ට ඔහුගෙන් සිදුවන යුතුකම් හා වගකීම්. ..ජයම වේවා දවසින් දවස... ❤
@krishanthaindrajith2253
Жыл бұрын
මෙවැනි වටිනා අතිවිශිෂ්ට ආයතන සහ මෙවැනි අධිපති වරැන් රටට තව තවත් බිහිවේවා මොවුන් රටටම වටිනා ආභරණයක්. ❤❤❤❤❤❤
@dealwisdroym6645
Жыл бұрын
ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඉතා ආඩම්බරයි ......... තාත්තා හරි පාරෙ ගියා .......... අම්මා ඒ ගැම්ම ඉදිරියට අරං ගියා .......... දරුවො පිස්සු කෙළින් නැතුව හොඳ මඟ ගියා ......... අම්මගෙ විණයට, නීතියට, දුර දක්නා ආඥාවට තාමත් යටයි ....... අම්මට ගරු කරනවා තාමත් ......... පරණ සේවකයා අමතක කළේ නෑ ......... දැනුමෙන්, අධිෂ්ඨාණෙන්, ඉවසීමෙන්, දුර දැක්මෙන්, පළ පුරුද්දෙන්, කළ පුරුද්දෙන් ඉස්තරම් .......... සේවක පාලනයේදී වීරයෙක් ........ දිය යුතු ගරුත්වය, ආදරය, කරුණාව, විනය හික්මීම, සමබරව රකින බව පේනවා ........ ව්‍යාපාරයක් ඔය තත්වෙන් ගෙනියනවා කියන්නෙත් ලේසි කෙළියක් නොවන බවත් තේරුම් ගියා ......... මේ රටට ඔබ වීරයෙක් ...... ගෞරවයක් ........ ආබරණයක් .......... රටේ අනෙකුත් නිෂ්පාදන කටයුතු සංවිධානය කිරීමෙහිලා ඍජු දායකත්වයක් දරන්න ....... උදාහරණයක් විධියට දේශීය කිරි පිටි කර්මාන්ත ශාලාව අඹේවෙල ........... හයිලන්ඩ් ......... රටටම කිරි පිටි දෙන්න පුළුවන් ධාරිතාවෙන් සන්නද්ධ කරන්නට උපදෙස් දෙන්න ....... නිකං ඉඳන් කණ කාලකණ්නි පන්නන්න ......... රට තව දුරටත් ලැජ්ජාවට පත්වීමට නොදී ......... ඔබ තුමා ලොකු කාර්යක් කළහැකි උපදේශකයෙක් වෙනවා දැකීම සතුටක් ....... නැවුම් එළවලු, මාළු, ඉන්ධන දුම්රිය හරහා ප්‍රධාන නගර හරහා ගබඩා පසුකම් ඇතිකර බෙදා හරිමු සාධාරණ මුදලට ........... ටාටා බට්ටො ලොරි, ත්‍රීවීල් හරහා ශීතාගාර පහසුකම් යටතේ චූන් පාන් කාරයො වගේ ......... නිවෙස් වලටම බෙදා හැරියොත් ......... බොරුවට මිළ ඉහළ යවන .......... අතරමැඳි කූට වෙළෙන්දා විසි වෙනවා .......... ඔබ තුමාට ජවය ශක්තිය ලැබේවා .......... ! ඔබතුමාට ලොකු වැඩක් රට වෙනුවෙනුත් කළ හැකි නිසයි යෝජනා කළේ ......... ජනාධිපති තුමා මුණ ගැසී කරුණු සාකච්චා කර වැඩේ දියත් කරන්න ......... රට පුරාම ඉන්නෙ ටයි දාගත්තු පිස්සො .......... රටම කනවා කොමිස් ගහලා ......... ඔබ තුමාට තෙරුවණ් සරණයි ..........!
@sheromanilanthi5340
Жыл бұрын
Oba tuma samaga math ekagai metumata puluwan oba kiyana de karanna
@mangofriendsavacadobar6523
Жыл бұрын
එකගයී❤
@thushararatnakumara4798
Жыл бұрын
Hadawathath hari awankai...pirisidui...❤️❤️❤️
@hansikasenanayaka7428
Жыл бұрын
@no_name11111 uba thirisanek
@dealwisdroym6645
Жыл бұрын
හොඳ හඳවත් වගේම ...... ලිං මැඬි සංකල්ප දරණ ඊර්සියා කාර කුහකයෝ ........ කැලෑ පාලනයක් වෙනුවෙන් ....... අපි වගේ පාවෙන ඡන්ද තර්ජනයෙන් හෝ ඩැහැගන්න හඳනවා ...........
@chandrikadecosta3772
Жыл бұрын
රටේ ඉන්න හැම ව්ය්යාපාරිකයෙක්ම මේ වගේ හිතනවානම් අපේ රට කොච්චර ලස්සනයිද? ..❤ ඔබතුමාට ජයෙන් ජයම වේවා! 🙏
@wasanthasamarakoon9388
Жыл бұрын
Me wage ayata thawa hariyanna ona
@chandrikadecosta3772
Жыл бұрын
@Nature ඔය වගේ හිතන පතන අය තමයි දැන් රජවෙන්න යන්නේ...කෙනෙකුගේ හැකියාව අගය කරන්න තරම් අපි නිහතමානී වෙන්න ඕනේ ..හැම එකකම වැරදි හොයන්නේ නැතුව ...පැය ගානකට කලින් සම්බන්ධ වෙලා තමයි ලොකු කතා අහන්නේ. ඉස්සෙල්ලා තමන්ගේ පිටකොන්ද ශක්තිමත් කරගන්න
@Madhusanka_K.L.S.
Жыл бұрын
@Nature උබට වෙනමම මේන් කමෙන්ට් එකක් දාල ඇති ගිහින් බලපන්😂🖐️
@Madhusanka_K.L.S.
Жыл бұрын
@Nature😂😂😂😂😂
@Madhusanka_K.L.S.
Жыл бұрын
@Nature තමන්ගෙ නමින් පෙනී ඉන්න කොන්දක් පනනැති පොන්නයො කියනවා සුද්දගෙ පුක ගැන
@preethikasriprathapan8166
Жыл бұрын
ඇත්තෙන්ම ඉතා කාරුණික හදවතක් ඇති මහත්මයෙක් හේමචන්ද්‍ර මහතා. එතුමාගේ ව්‍යාපාර දිනෙන් දින දියුණුවටම පත් වේවා!!!
@senatm7625
8 ай бұрын
❤❤❤❤❤
@anuradamaheshika8765
Жыл бұрын
හිත හොද සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක්.දිනෙන් දින දියුණු වේවා.මුල අමතක නොකරන නිහතමානී අම්මාට සලකන බුදුන් අදහන දරුවන්ට වරදින් නෑ .. තෙරුවන් සරණයි ඔබතුමාට.
@isharamaduwanthi4946
Жыл бұрын
ඒ කතාවෙන්ම මනුස්සයන්ගේ හිත නිවෙනවා.. දියුනුවීමේ රහස ඒකම වෙන්න පුලුවන්.. තව තවත් වැජබේවා🙏🙏
@maneldammika3775
Жыл бұрын
ගොඩක් ම සතුටු උනේ දෙමාපියන් ගෙන් ලැබෙන දේපොළ වැඩි දියුණු කර ගෙන සාර්ථකත්වය කරා යන දරුවන් ඉතා විරළයි. අන්න ඒ නිසයි මෙතුමා ගැන ගෞරවය ක් ඇති උනේ. මේ පරපුර ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුමයි .ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර . සුපිංබර අනාගතයක් වේවා ඔබ සැමට.
@donakilamadhushan
Жыл бұрын
රටට සම්පතක් ඔබ වැනි උතුම් ගුණ ධර්ම මහත්මයෙක්.ජයම වේවා vogue jewels ❤️💐
@lakshmanm0223
Жыл бұрын
Mohu upayanawita badda kiyak gewanawa etida
@thisaradulajchanka3223
Жыл бұрын
@@lakshmanm0223 apita awa wedak ne bro . Mewage wedak athi minissu gena kiyanakotath ahanakotath balanakotath patta gemmak annea . Ona kamakinma baluwa video aka iwarawenakamma. Marama sathutui. 🙏🙏
@kumaridamayanthi1623
Жыл бұрын
So beautiful
@Rainbow-zr8tu
Жыл бұрын
@@lakshmanm0223 wedakata nethi katha nokiya meken aadarshayak ganna balanna jeewitheta
@ravindraekanayake6822
Жыл бұрын
දිනෙන් දින දියුණුවට පත් වේවා ❤🙏🙏🙏
@ruvinipriyanga6013
Жыл бұрын
කාලෙකින් එකදිගට එක හුස්මට බලපු ඉතා විශිෂ්ඨ ආයතනයක වන voge juwellars සිට කරපු මෙම වැඩසටහන ඉතා අසාවෙන් බැලුවා , තව තවත් ලංකාවේ මෙවැනි ආයතන පිළිබඳ වැඩසටහන් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤
@Aberathne-pc6zt
Жыл бұрын
අයිතිකාරයා සිංහලයෙක් කියලා අද දන්නේ සතුටුයි ❤️බුදු සරනයි
@nushaniddissanayake9681
Жыл бұрын
හොඳ සින්හල බෞද්ධයෙක්❤
@indikamanike3106
Жыл бұрын
@@nushaniddissanayake9681 🙏 👍💐🙋
@samaru4197
Жыл бұрын
සිංහල බෞද්ධ අයෙක් එක තමයි මට එකම සතුට
@erandeepairoshan9817
7 ай бұрын
මටත්..❤️❤️
@sanjeewanirajapaksha6336
7 ай бұрын
Ekanam aththa
@disnawasanthi3335
Жыл бұрын
skip කරන්න වචනයක් වත් නෑ.හරිම වටිනවා.මේ තරම් උතුම් ගුණගරුක (වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙක්) මහත්තයෙක් මේ රටේ ඉන්නව දකින්න ලැබීම අපේ වාසනාව Thank u Mr. Harendra
@Ima2325
8 ай бұрын
මේක නම් නියම vedio එකක්.දැනන් හිටියේ නැති ලොකු විස්තරයක් ගැන දැනුවත් උනා.අනික ඉතින් අපිට බලන්න ලැබෙන්නෙත් නැති එකේ දැකපු එකටත් සතුටුයි. කොහොම නමුත් ඒ ව්‍යාපාරය සහ ව්‍යාපාරිකයා පිළිබඳව හොද පැහැදීමක් ආවා❤
@tharangawickramarachchi6579
Жыл бұрын
හරිම ලස්සනයි අපට ඔය වැඩ කරන ආකාරය කවදාවත් දැක ගන්න නොලැබෙන දෙයක් රත්‍රං මිලදී ගත්තට ඔබතුමා මේ කල වැඩසටහන ඉතාමත් අගය කරමි.තෙරුවන් සරණයි 🙏🙏🙏
@devamanikwt7255
Жыл бұрын
ජයවේවා හැමදාමත්. තෙරුවන් සරණයි ඔබ තුමාට සහ කාර්ය මණ්ඩලයට. සතුටුයි ලංකාවේ ඔබ තුමා වගේ ලංකාවේ නියම සිංහල බවුද්ද ගති පැවතුම් ඇති නියමුවෙක් දැකීම ගැන
@nuwan7477
Жыл бұрын
රත්තරන් වලට වඩා වටින අදහස් තියෙන මහත්තයෙක් ඔබට දියුණු වෙන් දියුණුවට පත්වේවා ❤
@senatm7625
8 ай бұрын
❤❤❤❤
@priya-jeevithaaram9045
Жыл бұрын
රත්තරන් වටින කතා බහක් වගේම සොඳුරු නිමැවුම් මවන, කලාකරුවන් දෙදෙනෙකුගේ විෂිස්ඨ ඉදිරිපත් කිරීමක්...ජයෙන් ජයම ඔබ දෙපළටම ....🙏❤️🌄
@Julian_1990
Жыл бұрын
සිංහල බෞද්ධයෙක් කොහේ හරි හොදට දියුණු වෙන්න තමයි ඕන. ලංකාවෙ වෙලද ඒකාධිකාරය සිංහල බෞද්ධයන්ට උරුම වෙන්න ඕන. ❤
@jagathkuruppu9556
Жыл бұрын
හරේන්ද්‍ර සුපිරිම වැඩසටහනක්. ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුතියි,අපිට මෙවැනි දුර්ලභ ගණයේ වැඩසටහනක් බලන්න සැලැස්වීම සම්බන්ධයෙන්.
@achini5709
Жыл бұрын
හොදම කෙනා ගාවට හරිම කෙනා ගිහින් කරපු මේ වැඩසටහන් බොහොම අගෙයි ❤❤❤
@dammikathennakoon5384
Жыл бұрын
ජිවීතේට දකින්න නොලැබෙන ජීවීතේට පළඳින්න නොලැබෙන රන් ආභරණ දැක ගන්න සැලැසුවට ඔබට ස්තුති .............🌹🌹🌹🌹🌹
@udaperera9945
Жыл бұрын
බලන්න සියළු දෙනාම අධ්‍යාත්මික ගුණ වගාව ආයතනයක දියණුවට අදාල වී ඇති අයුරු. තෙරුවන් සරණයි ඔබ සැමට!!!
@hadachinthaka4714
Жыл бұрын
බුදුන් වැදීමෙන් පේනවා මෙතුමගේ දියුණුවේ රහස. තෙරුවන් සරණයි ❤
@buddikachandrarathne8987
Жыл бұрын
උතුම් මිනිසෙක්..ආගම දහමට මුල්තැන දීල වැඩ කලාම හැමදාම සතුටින් ...ස්තූතිය අයියේ.❤️❤️❤️❤️
@upulranjana1480
Жыл бұрын
අසාගෙන ඉන්න ආසාහිතන විදිහට වැඩසටහන කලා.හරිම වැදගත් වැඩසටහනක් .රත්තරන් වගේ වටිනවා.ස්තුතියි !
@chathuralasantha4986
Жыл бұрын
අලුත් පරපුරට ගතයුතු දෑ අපමනයි..ලංකාවට ඕනේ මේ වගේ වියාපාර ..දර්මානුකූල වුනොත් තමා සැබෑ ජයක් ලැබෙන්නේ රවට්ටලා ගන්න දනයෙන් තම ලමයට කෑමක් අරන්දෙන්නේ බලාගෙන ලෙඩවෙයි.. මේ අද කතාව ලංකාවේ හැම කෙනා ගාවටම යායුතුයි. සාදු සාදු ජයවේවා..මේ අතිශය වැඩදායී කතාවෙන් ප්‍රයෝජන ගන්නා ගාන එමට වේවා..රට ධාර්මික වී සශ්‍රීක වේවා බුදු සරණයි!
@rathnaparanavithana5830
Жыл бұрын
මේතාක් කාලයක් බලපු වැඩ සටහන් වලින් ලස්සන ම ආසවෙන් අලපු එක ඔබතුමා ගෙ තියන නිහතමානී කම ඉතා ඉහල්න් අගය කරන අතර .තව තවත් දියුණු වේවා කිය ❤ ප්‍රර්තනා කරනවා.
@manjubandara4168
Жыл бұрын
ඉතාම හොඳ වැඩ සටහනක් .වෝග් ජුවලස් ආයතනයේ ඉතිහාසය,නිශ්පාදන,සේවාව අත් අනර්ඝයි.මේ වගේ වැඩසටහන් කිරීමට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
@Believeandstart
Жыл бұрын
සර්ගේ ආවේණික ගතියි, අපිට නොදැනෙන්න කරන වෙනස් කමයි එක්ක මේ වගේ වටිනා දේවල් අනිත් අයට දැනගන්න කරන ආයාසය ගොඩක් වටිනවා.... ආදරෙයි සර්...❤️🔥
@dineshsuranga796
9 ай бұрын
ඇත්තටම සුපිරිම තැනක් අදයි හරීයටම දන්නේත්..මේතරම් වටිනාම දේවල් අපේරටේ තියනවා කියලා...හරීන්ද්ර් මහතාට වගේම..මේ දේවල් අපිවගේ මිනිස්සුන්ට පෙන්නන්නම ඉදිරීපත්වුනු මේ වෝග් ජුවලස්. ලොකු මහතා ට හුඟාක් පිං....මොකද මගේ ඇස්දෙකත් පිං කරා මේදේවල් බලාගන්නම..සතුටුයි..දෙවියන් බුදුන් පල්ලා...සතුටුයි මහත්මයාලා දෙන්නාටම..වෝග් .ලොකු මහත්තයා ට බුදුසරනයි ...පින්..පිං...ගොඩාක් පිං....ආඩම්බරයි ඔබවගේ මනුස්සයෙක් මගේ රටේ ඉන්නවාටම...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤නියම සිංහල..බවුද්දයෙක්..ව..දැක්කා...මාරම හොද මනුස්සයෙක් ය කියා තේරෙනවා...බුදු සරනයි..........❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@senatm7625
8 ай бұрын
❤❤❤❤❤❤
@kalummadushanka6415
Жыл бұрын
මේ වගේ අදිපතිතුමාන්ලා හැම ආයතනයකටම ඉන්නවා නම් කොච්චර හොදයිද එහෙමනම් මිනිස්සුන්ට හැමදේම හොද දෙවල් ලැබේයි රෙක්ස්පට් අදිපතිතුමනි❤🙏🙏🙏
@kumaraprintingdptkumara6305
Жыл бұрын
මහේන්ද්‍ර රත්තරං වැඩක් කරේ. වෝග් ජුවලර්ස් එකට සාමාන්‍ය මිනිසුන් යන්නේ නෑ ගාන වැඩි කියලා
@ranasinhagepriyanthaperera9220
Жыл бұрын
😂😂😂
@bawwapark
Жыл бұрын
😂😂😂😜😜
@Lazy570
Жыл бұрын
Ay bn anun denakanma balan inne😂😂ubala thanai bath packet ekatath namenne☹️
@kapilakumara
Жыл бұрын
මේක බලලා මට හිතුන තවත් දෙයක් තමයි කවදා හරි රත්තරන් බඩුවක් මිළදි ගන්නවා නම් කොහොම හරි මෙතනට ගිහින් මිළදි ගන්නවා කියන හැගිම..ජයමවේවා..❤️💐
@senatm7625
8 ай бұрын
මටත් එහෙම හිතුනා ❤❤❤❤❤❤
@erandeepairoshan9817
7 ай бұрын
මටත් හිතුනෙ ඒකමයි..❤
@samanwaduge67
Жыл бұрын
"උමන්දාවේ මැණික් වෙහෙර නිර්මාණය ට උරදුන් මෙතුමා ගේ ව්‍යාපාරය තව තවත් ඉහළටම දියුණුවෙනවා නිසැකයි..."
@araliyakesbewa5286
Жыл бұрын
Kohoma hari datha gelewwa umandawen
@shonesnyder8047
Жыл бұрын
Aniwarenma
@ranjansinha1744
Жыл бұрын
@@araliyakesbewa5286 😳🤣👍
@kavindyaravindra5915
Жыл бұрын
ලංකාවේ අංක එකේ ස්වර්ණාභරණ 🥰❤️👌 ලෝකෙම තවතවත් දිනන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@isharalokugamage
Жыл бұрын
මොන තරම් වාසනාවන්ත ශ්‍රද්ධාවක් තියන මිනිසෙක්ද❤️😘
@dineshajayaweera3443
Жыл бұрын
බුදුන් වහන්සේ ගෙ කාලයේ හිටපු රන් කරැවෙක්...🙏🙏🙏 මේ ග්රී ලංකාවේ සිටින උත්තම පුරුෂයෙක් වන් මහත්මා කෙනෙක්... ගතිගුණ අතින් ඉතාමත් උසස්... 👍👍👍💐💐💐💐
@senatm7625
8 ай бұрын
❤❤❤❤❤❤
@manochchamara7712
Жыл бұрын
සර්වප්රරකාරයෙන්ම සාර්ථක වේවා මේ වෝග් ජුවලර්ස් ආයතනය .හරේන්ද්‍ර මහත්තයා ගොඩාක් පිං මෙව්නි දේ මෙහෙම හරි දකින්න සැලැස්සීම .මොකද අපි වගේ පොඩී අයට ගිහින් බලන්න බෑනේ මේ වගේ ලොකු ආයතනයකට තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏🙏
@dinushaweerasinghe5971
Жыл бұрын
හැමෝම දකින්න ඕන මේකනම් ..හරිම ආසාවෙන් බැලුවේ... හරිම හිත හොද කෙනෙක්..❤ ස්තූති හරේන්ද්‍ර මහත්මයා 😊
@MSMA1982
Жыл бұрын
මේ මහත්තයාගේ ගුණ ගරෑත්වය දැක්කාම හරීම ආසයී අපේ තථාගත සම්මා සම්බුදු පියානන් වහන්සේ සරල සිත් වලට තේරුම පිලිගන්නේ. ඊටම දෙමවුපිය වන්දනාව හරේද්රි මල්ලී ගොඩාක් දවසකින් ඇස් අදහණ දසුන් කාන්තා ඇස යන තැණ
@sugandikanirmali4954
Жыл бұрын
Wiswaya.asirwada.lat.minisaga..wismita.nirmana.ata.apita.gammanaka.jiwat.wana.apita.habama.sihinayak.mat.maga.donita.විවාහයට .juwalri.aran.danna.inna.oba.tumata.wiswa.matawaga.asirwada.labawa.budu.saranai
@dilhanialuvihare3317
Жыл бұрын
කියන්න වචන නැහැ. ඒ පැහැදිලි කිරීම. මෙහෙමත් හොඳ මිනිසුන් ලංකාවේ ජීවත් වෙනවද කියලා හිතෙනවා 😊 තෙරුවන් සරණයි!!!
@jeevanthilinalanka2558
Жыл бұрын
මම දැකපු, මනුස්සකම පිරී ඉතිරිලායන රත්තරන් හදවතක් තියෙන දෙවි කෙනෙක් වැනි, මහා ලොකු ලොකු කම් නැති සරල ගති පැවතුම් ඇති මහත්මයෙක්. දිනෙන් දින තව තවත් දිවුනුවෙන් දිවුනුවට යන්න ප්‍රාර්තනා කරනව. ඉදිරියටත් ඔබතුමා වැනි අධිපතිවරු හැම ආයතනයකටම බිහි වේවා ලියලත් ප්‍රාර්තනා කරනව. ඔබ තුමා හොද ගුරුවරයෙක්. කවදකම හරි මම අනිවාරෙන්ම එනව වෝග් එකට. ආයු බොහෝ වේවා ඔබතුමාට🙏🙏🙏
@senatm7625
8 ай бұрын
❤❤❤❤❤❤
@pradeepjdesilva3334
Жыл бұрын
අපේ රටට වටිනා ඉතා ගුන යහපත් අදිපති තුමාට තෙරුවන් සරණයි.❤🙏
@hansikarunanayaka1315
Жыл бұрын
මාරම ආදරණීය..නිහතමානී අයිතිකරැවෙක්...ඒ වචනවල තියෙන වටිනාකම ....❤❤❤....තව තවත් දියුණු වේවා....
@PredeepKumara-ul6ln
Күн бұрын
ඉතාමත් හොඳ වැඩ සටහනක්. එ් වගේම වචනයේ පරි සමප්ත අර්තයෙන්ම නායකත්වයේ ගති ලක්ෂණ හොඳින් පෙනෙන්නට තිබෙන ප්ධානීන් සිටින අායතනයක්.🙏🙏🙏
@apegedara9382
Жыл бұрын
වටිනා කියන රත්තරං මිනිසෙක්...ඔබට දීර්ඝායුස ප්‍රාර්ථනය කරනවා...උතුම් විශ්ව මාතාවගේ ආශිර්වාදය ඔබ තුමාටත් හරේන්ද්‍ර අයියේ ඔයාටත් ලැබේවා...🙏🙏🙏
@galappaththiguruge7701
Жыл бұрын
ඇත්තටම සුපිරි .අපිට මේ වැඩසටහන ලබා දුන් හරේන්ද්‍ර මහත්මයා ඔබට ස්තූතියි .එමෙන්ම මේ ආයතනයේ අධිපති තුමා ඇතුළු සියලුම දෙනාට ජයෙන් ජයම වේවා ...❤❤❤🙏
@sandakafernando7640
Жыл бұрын
රත්තරන වටිනා කතා බහක්, දිනෙන් දින තවතවත් දියුණු වෙන්න ඕනා, මෙය දැකීමත්, ඇසීමත් වාසනාවක්...අධිපතිතුමාත් කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි !!!
@nadeekasamarasingha.2431
Жыл бұрын
රත්තරන් කතාවක්.එතුමාගෙ තියෙන නිහතමානීකම අගේ කරනවා.ඔබට ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර මල්ලි ජීවිතේ කවදාවත් දැකල නැති දේවල් දකින්න අහන්න සැලැස්සුවාට.බුදුසරණයි
@kalukumi2826
Жыл бұрын
රන් මාළිගයක් හිමි ඒත් අතේ එකම මුදුවක් පමනක් පැලදි සරල මිනිසෙක් දැකීමත් සතුටක්.
@channelS87
Жыл бұрын
එයා ඇදන් ඉන්න ඇදුමෙ කප් පින් රත්තරං රත්තනේ බොත්තම් රත්තරං රත්තරන් 😂
@rachelperaud1945
Жыл бұрын
ඒකනෙ, රෙන්න පුකේ ගූ නැති එකාගෙ අතේ iphone එකක්.😂😂😂
@senatm7625
8 ай бұрын
සම්පූර්ණ ඇත්ත ❤❤❤❤❤
@lakshikadilrukshi8535
Жыл бұрын
මෙතෙක් කලක් නොදැන ඉටපු දේවල් ගොඩාක් වටින දේවල් මෙම වීඩියෝ එකෙන් බලන්න පුලුවන් උනා තව තවත් මෙ වගේ වටිනා දේවල් ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා
@banduleewanage8047
Жыл бұрын
ලස්සන, වටිනාම ඉදිරිපත් කිරීමක්.ජයවේවා වෝග් ජුවලර්ස්...🌹🌹🌹
@AnasleeSamaranayake
9 ай бұрын
ස්තූතියි වටිනා අර්ථවත් දැනුවත් කිරිමක් හා කලාතුරකින් දකින්න ලැබෙන වැඩක් වෝග්ජුවලස් අධිපති තුමාටත් එම මෑණියන් ටත් කාර්ය මඩුල්ලටත් හරේන්ද්‍ර සහොදරයා හා කැමරා ශිල්පි හා සියලු දෙනාට ස්තූතියි තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරෝගී සුවය දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා
@උදුම්ඹරා
Жыл бұрын
වාසනාවන් රංතරන් වැඩසටහනක් දකින්ට ලැබීමත් වාසනාවක් ❤😍
@varuninadeekakuruppu8864
Жыл бұрын
ඉතා වටිනා කියන දැණුම් සම්භාරයක් සමාජ ගත කිරීම වෙනුවෙන් ඔබ දෙපළටම අපගේ ප්‍රණාමය. 🙏❤️
@harshachathuranga218
Жыл бұрын
මට ලොකු ආඩම්බරයක් දැනෙනවා.... රට විනාස කරන මිනිස්සු අතරේ රට ගොඩනගන මිනිස්සු ගැන....
@LORAL-SL
Жыл бұрын
@Nature rajayata dunnanam ethanin iwaraine. Business eka nisa jobs thiyanawa usd euro enawa
@LORAL-SL
Жыл бұрын
@Nature value added export
@LORAL-SL
Жыл бұрын
@Nature kauda liss ekata wikunanne. Lol. E domestic sales nisane. Eka nawathwanna nam neethi wenas karanna wenawa. Iya kiyana widiyata rajayata raththaran tika deela me minissu wada nawaththuwanam harida. Lol
@LORAL-SL
Жыл бұрын
Ouage dayakathwaya kohomada expotr walata?
@LORAL-SL
Жыл бұрын
@Nature ow gold walata tax gahanna ona. Export waladi tax recover karanna set karala
@Samferdi-u2e
Жыл бұрын
හරිම වටිනා වැඩසටහනක්, මෙහි හිමිකරු වටිනා අදහස් ඇති නිහතමානී රත්තරo මනුස්සයෙක්, ජයවේවා.
@Jayalath451
Жыл бұрын
රටට අවැසි රත්තරන් මිනිසෙක් ❤
@rajaratalady2708
9 ай бұрын
රත්තරං වැඩ සටහන ක් හරින්ද්‍ර හරිම අගෙයි මම රෙදිපිළි සම්බන්ධ සුළු ව්‍යාපාරය ක් කරනවා මේ වැඩසටහන බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ව්‍යාපාරික යමෙකු සතුවිය යුතු කුසලතා මොනවද කියන එක ගැන. ස්තූතියි තව ඉදිරියට ත් මෙවැන්නක් බලාපොරොත්තු වෙන් ඉන්නවා ❤❤❤❤❤
@usahangamagamage1844
Жыл бұрын
මට මතකයි පොඩි කාලේ මේ වෙළද දැන්වීම ගුවන් විදුලියේ නිතර ඇහෙනවා " මංගල මුදු මාල වළලු රන් අබරන ලබාගන්න විශ්වාසයි කල් පවතියි වග කීමට බැදී සිටී හිත පිනවන රූ වඩවන අලංකාර මොස්තරත් ඔබත් යන්න මනාලියනි ඔබේ මංගල මුදුව ගන්න වෝග් ජුවලර්ස්...වෝග් ජුවලර්ස්" මගේ මතකේ හැටියට අවුරුදු 45 විතර ඈත කාලයක.💐 🇱🇰❤️🇧🇳
@depanikumari961
Жыл бұрын
ඔව් ඇත්තටම මටත් මතකයි ගුවන් විදුලියේ නිතර ම මේ වේලද දැන්විම ගියා
@thushararatnakumara4798
Жыл бұрын
Matath hodata මතකයි ...
@shyamamunasinghe5258
Жыл бұрын
මමත් ඒ වෙළඳ දැන්වීම අහපු කෙනෙක්. ඒ නිසාම රත්‍රං ආභරණ ගැන කථා කරනවා නම්, පළමුවෙන්ම මතක් වෙන්නෙම.. ..."වෝග් ජුවලර්ස්".... ඒ කියන්නේ සාර්ථක වෙළඳ දැන්වීමක්. 👌👌💖💖💖 තෙරුවන් සරණයි ...සැමටම.🙏
@senatm7625
8 ай бұрын
❤❤❤❤❤❤
@kalyaniweerasinghe2005
8 ай бұрын
Mata wayasa 52 mata katapadam me danweema issara hamadama radio eke ahenawa
@TharinduGunasekara16
3 ай бұрын
ගොඩාක් වටින වැඩසටහනක් හරේන්ද්‍ර සර් 😍👍 skip නොකර හරි ආසාවෙන් බලපු වැඩසටහනක් මේක නම් 🥰❤️👍
@keerthikarunasri8112
Жыл бұрын
හරිම ආඩම්බරයි සියරට දේ සිරි සැපදේ ගොඩකාලෙකින් වටිනා දෙයක් ඇහුවා ඔබටත් ගොඩක් ස්තුතියි හරේන්ද්‍ර
@gunawathiekorathota1075
Жыл бұрын
හරිම වටිනා දෙයක් අපි දැක්කේ . ඔබට බොහොම ස්තුතියි . ඒ වගේම ලංකාවෙි මෙවැනි යහපත් ව්‍යාපාරයක අධිපතිතුමාට මෙවැනි දේ කිරීමටතව තවත් ශක්තිය ධෛර්ය ලැබෙිවායි පතමි. එතුමාගේ මවිතුමියටත් තෙරැවන් සරනින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතමි. 🙏🙏🌹🌹❣️❣️
@sanduart6995
Жыл бұрын
ඉතා විශිෂ්ඨ ව්‍යවසායකයෙක්. මෙවන් ව්‍යවසායකයින් මේ රටේ සිටීම මේ රටට අාභරනයකි. ගොඩක් ස්තූති හරේන්ද්‍ර මහතානෙනි.
@galahakumburage
Жыл бұрын
මෙතෙක් Youtub එකේ නරඹපු රත්තරන්ම වැඩ සටහන.... වෝග් ජුවලර්ස් ආයතනයත් හරීන්ද්‍ර ජයලාල් ඔබත් දියුණුවෙන් දියුණුවට පත් වේවා....! 🥇🥇🥇❤️❤️❤️
@suwarnasuwarana108
Жыл бұрын
ගොඩක් සතුටුයි. මේ වගේ නිහතමානී නිරහංකාර මහත්මා ගති තියෙන මිනිස්සු අපේ රටේ ඉන්න එකට.
@anikaaliya4427
Жыл бұрын
*** දිනෙන් දින දියුණුවට පත් වේවා,, ත්‍රිවිධ රත්නයෙ ආශීර්වාදය නොඅඩුවම ලැබේවා..❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐
@manojrathnapala3081
Жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක්, අපි නොදන්න දේවල් පවා දැනගන්නට සැලසුවාට ඔබ තුමාට ගොඩාක් පින් හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්, ජයෙන් ජයම වේවා
@dushanprabath5659
Жыл бұрын
සියලු කටයුතු සාර්ථක වේවා.ලoකාවේ සුපිරි දක්ෂයින් ඉන්නේ හරි පාලකයෙක් නැති එක ගැන හරිම දුකයි..පාරිභෝගිකයා අතට දෙනකොට හරියට දෙන්න ඔනි.නැත්තම් ඒ මුදල් යා දෙන්නැ..ඔබතුමාට මගේ 🙏
@anularanasinghe852
Жыл бұрын
මගේ උණුසුම් සුභ පැතුම්!!!!.... මම මගේ දරුවන් සඳහා අවශ්‍ය වන සියලුම රත්‍රං බඩු මිල දී ගැනීමට ගියේ ඹය ආයතන යට ඉතා වැදගත් ලෙස පිළිගැනීම් කර අවශ්‍ය වන උපදෙස් ලබා දීම ගැන නැවතත් ස්තුතියි ඔබ ආයතන යට....
@chathuranangairoshan515
8 ай бұрын
මට මගේ රට ගැන ආඩම්බරයි..... මෙහෙම ආයතනක්..නිහතමානී නායකත්වයක්..හොද මනුස්සයෙක් එතුමා...අපේ රට ලෝකය ඉදිරියේ රනින් බබලවන්නේක්....සියලු දෙනාට බුදු සරණයි....❤️❤️❤️
@damithmadu1907
Жыл бұрын
නියමමම රත්තරං වැඩසටහනක් කෝටිගානක් දීලත් කරගන්න බැරි කමර්ශල් එකක් හරේන්ද්ර් මහත්තයත් එක්ක කරේ සරවම ආයතනය ගැන විශ්වාශය ඇති කරවපු ඉතාම සුපිරි වැඩසටහනක් වෝග් ජුවලර්ස් ආයතයනටත් හරේන්ද්‍ර අයියටත් ජයවේවා බුදු සරනයි
@nathalijulen3297
Жыл бұрын
ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ හරේන්ද්‍ර අයියා ස්තුතියි 🙏 🌹 ❤ මේ වටිනා වැඩසටහන කලාට. වෝග් ජුවලස් ආයතනය ට ජයෙන් ජයම වේවා 🙏 🌹 ❤
@hemamalikosinna7900
Жыл бұрын
මෙවැනි වැඩ සටහනක් බලන්න ලබාදීමම ලොකු පිනක්. ජීවිතයේ දැක්ක ලස්සනම වීඩියෝවක් . කවදාවත් අපිට දකින්නට නොලැබෙන දේවල් පෙන්නුවාට ඔබ දෙපලටම ගොඩක් පින් ඇත්තටම. බුදු දහමට අනුව ජීවිතය සහ වයාපරික කටයුතු කරන ඔබතුමා වැනි උතුම් මහත්මාවරු රටේ හැමෝටම ආදර්ශයක් . ආදරණීය අම්මාටත් සේවක මඩුල්ලටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි . බුදු සරණයි . 🙏🙏🙏
@thamojasumithraarachchi1021
Жыл бұрын
As a Buddhist, really happy to see an entrepreneur like this, "Amma." Will try to visit this place someday.
@nipunshalinda9352
Жыл бұрын
බොහොම වටින දැනුම ගොඩක් ගත්තා ලංකාව ජාත්‍යන්තරයට අරන් යන්න පුලුවන් ආයතනයක් ❤️
@subhashiniperera3169
Жыл бұрын
සම්පුර්ණ විඩියෝ එක බැලුවා හරිම සතුටුයි ,මේවගේ විශ්වාසවන්ත ලෙස කරන ව්‍යාපාර දියුණුවෙන් දියුණුවටපත් වෙනවා අනිවාර්යයෙන් ...ජයවේවා !
@bandaramenikewanninayake1159
Жыл бұрын
ෆොරැන්ස් වාසනා හත.............. වෝග් ජුවලස්............... ළමාවියේ සුන්දර මතක ගබඩාවේ සදාකාලිකව ම නින්නාද වේ............. හදවතින්ම බැඳුණු තැනක්........ ජය ජයමවේවා ♥️💐♥️💐♥️💐
@dilhanirajapaksha9659
Жыл бұрын
හරිම වටින video එකක්, කවදාවත් දැකල නැති දේවල් දැක්කා, මෙතුමා ඇත්තටම හරිම නිහතමානී යි, අපි මුදු ගන්න ගිය වෙලේ දැක්කා, කිසිම ආඩම්බරයක් නැතිව සුහදව හිනා වුනා අපි එක්ක
@samanthaupuli8698
Жыл бұрын
පුංචි කාලේ ඉදන්ම අමතක නොවුන ගීතය වෝග් ගීතය.අදටත් මතකයි
@nmsithara463
Жыл бұрын
ජයවේවා
@senatm7625
8 ай бұрын
❤❤❤❤❤
@Lahiru.Dilshan
10 ай бұрын
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ...ලංකාවෙ නම ලෝකයක් ඉස්සරහ රනින් බබලවපු මනුස්සයෙක්නේ...❤️🩹 ඇත්තටම හිතාගන්න බැරිවුනා..මේ වගේ ව්‍යාපාරිකයෝ නම් රටට සම්පතක්...✨🙏
@nalikasampath2462
Жыл бұрын
අනේ දුප්පත් අපිට මේ දේවල් දැකීමත් සතුටක් හරේන්ද්‍ර මහත්මයට ගොඩක් පිං
@rukmalparakrama5381
Жыл бұрын
Try karoth ganna puluwan aniwaren
@anuruddaruwan404
Жыл бұрын
😢
@priyadharshanasureka6072
Жыл бұрын
අතේ සල්ලි මත නෙමේ ඔයා හිතින් ගොඩාක් පෝසත් මට දැනෙන විදිහට..බුදුසරණයි ඔයාට
@ariyagampaha4598
Жыл бұрын
මගේ තාත්තා ලග මේ ආයුද හැම එකක්ම තිබුනා එයාගේ සමු ගැනීමත් සමග ඒ උපකරන ටික ටික නැති උනා අපි ඉස්සර ඒකට කීවේ වැඩ පෙට්ටිය කියලා මට හොදට මතකය් ගමේ අය අදටත් කියන්නේ රත්තරන් බාසුන්නැහේ කියලා 🙏🙏🙏❤❤❤
@amilapriyadarshana8552
Жыл бұрын
කිසිම ලෝබකමක් නැතිව හැමදේම පැහැදිලිව කියලා දුන්නට ඒ මහතටත් හරේන්ද්‍ර මහතටත් ගොඩක් පින් 🙏🙏 රත්තරං මිනිසුන් ❤️
@wikkramaarchchi930
Жыл бұрын
ශ්වේත වර්ණය ඇදීමට සුදුස්සෙක් එය ඇද සිටිනු දුටුවා.......
@daysoframidu6290
Жыл бұрын
Hmmm 🙂
@sriyaniqwarfordt3764
Жыл бұрын
No words.
@dmrcdhisanayaka2284
11 ай бұрын
ඉතාමත්ම වැදගත් අර්ථවත් සහ කලෝචිත වැඩ සටහනක් ස්තුතියි නිස්පාදක මහතාට.
@srimasenavirathna3494
Жыл бұрын
බලන්න ලැබිමත් සතුටක් 😍👌 හරේන්ද්‍ර සර්ට බොහෝම ස්තුති 🙏🌹🌹තෙරුවන් සරණයි ! සියලු දෙනාටම
@MalkanthiGunasinghe
8 ай бұрын
අපේ ශ්‍රී ලංකාව වගේ රටක ඔයාලා වගේ අභිමානවත් අය ඉන්න එක ගැන හරිම සතුටුයිඅහන්නත් ආසයිඔයාල දිනෙන් දින දියුණු වෙලා මේ අහිංසක මිනිස්සුන්ට රැකියා හදලා දෙනවට බොහෝමපින්
@wijayathilakavidanapathira3532
Жыл бұрын
ලෝකයේම නම් රැන්දු දේ ශීය ව්‍යාපාරයක් පවත්වාගෙන යාම අතිෂය සතුටට කාරණයක්, ඔබගේ නිහතමානී ධාර්මික භාවයට ගෞරවකරමි. තව තවත් දියුණුවට පත්වේවා !🇱🇰
@kavibro5493
Жыл бұрын
මෙන්න වැඩ ජිවිතේට දැකලා නොතිබුන ගොඩක් දේවල් දැක්කා ඒ වගේම ඉගෙනගත්තා හරේන්ද්‍ර ස්තුතයි ඔබට ❤
@nisanshala9832
Жыл бұрын
❤🎉වාසනාවන්ත රත්තරං වැඩසටහන් ..හරේන්ද්‍ර මහතා ඇතුලු වෝග් ජුවලරි අඨිපතිතුමාටත් බෙහෙවින් ස්තූතිය පුද කරන අතර හදවතින්ම සුබ පතනවා ඉදිරියෙන් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කිවා..රත්තරං වටින මිනිස්සුන් අතර රත්තරං වටින හදවත් හිමි මිනිසුන් දෙදෙනෙක්..බුදු සරනයි 🙏❤️❤️
@SenaniDesilva-sq2mj
Жыл бұрын
ඉවර වෙනකම්ම බලමු වැඩසටහනක්. හරෙන්ද්‍ර ට පව් මේ කාසිය දෙනකොට මගේ ඇස්වලට කඳුළු ආවා. ගොඩක් සතුටුයි. හරේන්ද්‍ර ජයලාල් කියන්නේ ඉතාමත් නිහතමානී හිත හොඳ මනුස්සයෙක්. ආදරෙයි.
@champashyamalee9317
Жыл бұрын
මීට අවුරුදු 15ට කලින් අපි ගියා මෙම ආයතනට අපේ වෙඩින් එකට රත්තරං බඩු ගන්න.හරිම හොදයි.මේ අධිපතිතුමා සේවකමඩුල්ල හරිම හොදයි.අපිට අවශ්‍ය විදියට එයලා සේවය සපයනවා.තව තවත් දියුණු වෙන්න ඕන.රත්තරං බඩු ගන්න යන්න හොදම තැන වෝග් ජුවලර්ස්❤️❤️
@සෙංකඩලපුරරූ
Жыл бұрын
අපේ වෙඩිං බඩුත් ගත්තේ මෙතනින්
32:09
රත්තරං කිලෝ හයහමාරක්|රන් පවුම් 837ක්|ලෝකයේ වටිනාම රන් කරඬුව|හදන්න මාස 18ක් ගිහින්|
Harindra Jayalal
Рет қаралды 354 М.
27:09
රොබෝවරු එකතුවෙලා තප්පර 30න් ටයර් හදන අපේ රටේ කම්හලI ඔබේ වාහනේට දාලා තියෙන ටයර් එක හැදුන හැටි මෙන්නI
Harindra Jayalal
Рет қаралды 398 М.
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,2 МЛН
00:23
МЕНЯ УКУСИЛ ПАУК #shorts
Паша Осадчий
Рет қаралды 5 МЛН
00:23
Twin Telepathy Challenge!
Stokes Twins
Рет қаралды 119 МЛН
00:58
Уральские пельмени в Камеди 🥰 #ComedyClub #КамедиКлаб #овршоу #уральскиепельмени #тнт #харламов
Comedy Club
Рет қаралды 6 МЛН
28:16
විස්තර හොයන් මහාචාර්යවරුත් එනවා | අරුම පුදුම කෝටිපති ගැමියා | කුරුඳු තලන්නේ නෝනයි පුතයි
Secrets of Nature
Рет қаралды 150 М.
24:32
ආදායම මාසෙට ලක්ෂයක් ෂුවර් - ඉට්කොළ යාර දෙක තුනකුයි රීප්ප පටි ටිකකුයි ඇති - Vermicompost Farming
Nilame
Рет қаралды 878 М.
16:54
ළමයින් 7 දෙනෙක් හදපු ප්‍රකෝටිපති තාත්තා |Sujeewa Palliyaguru| @palliyaguruge4842
DUHUWILI
Рет қаралды 1,5 МЛН
16:54
උමංදාවට රත්තරනින් තෑගී #umandawa
Siri Sadaham Ashramaya
Рет қаралды 208 М.
19:15
ඇප් හදලා විකුණලා කොහොම හරි මම ගේ හදාගන්නවාIමම කම්පියුටර් එකක් ඇල්ලුවෙත් ගිය අවුරුද්දෙ||
Harindra Jayalal
Рет қаралды 795 М.
15:34
අනූ කනූ ගහපු ගේම් මාට්ටු. පරණ පෙම්වතා සාක්ෂි එක්කම සියල්ල මාධ්‍යට හෙළිකරයි
Aluth Thorathuru
Рет қаралды 163 М.
25:52
රටම වශීකළ විස්මිත සුරංගනා මාළිගාවේ ඇතුලට යමු|සීතල කඳුයායේ ඉහලින්ම දෙව්ලොවක වැජඹෙන තනි රැජිණගේ කතාව
Harindra Jayalal
Рет қаралды 1,8 МЛН
28:04
"කොටි නැගිටිනවෝ.." විලාපය සහ මාලිමා ආණ්ඩුවේ කණ කොකා | Rasika Jayakody | Yureshani Getaraluwa
AsianMirror
Рет қаралды 73 М.
44:10
අහිමි බිරිඳට මම වෛර කරන්නෙ නෑIඉස්කෝලෙ නොයන ලොකු පුතා අවුරුදු 14න් උසස්පෙල පාස්Iපොඩි පුතා 12න් ලියනවා
Harindra Jayalal
Рет қаралды 1,3 МЛН
1:16:26
මම ඕන කෙනෙක් ගෙදරට අරගෙන එනවා.ඉස්සර මම හිතුවෙ හැම මිනිහෙක්ම අහිංසකයි අවංකයි කියලා😳🤔NIROSHA PERERA🌹
Kalum Wijesooriya
Рет қаралды 201 М.
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,2 МЛН