බිත්තර තිබිලත් දීලා නැහැ | පාරිභෝගික අධිකාරියේ කෙනෙක්ම ඇවිත් බිත්තර 50ක් ඉල්ලලා - වැඩේ මාට්ටු

  Рет қаралды 289,153

News Center

News Center

Күн бұрын

බිත්තර තිබිලත් දීලා නැහැ | පාරිභෝගික අධිකාරියේ කෙනෙක්ම ඇවිත් බිත්තර 50ක් ඉල්ලලා - වැඩේ මාට්ටු | බිත්තර 50000 ට වෙච්ච වඩක්

Пікірлер: 852
@Nearest.resort
@Nearest.resort 4 ай бұрын
මේ නිලධාරිතුමා වැරදිකරුවෙකුට උනත් කතා කරපු විදිය හරිම වටිනවා. ගොඩක් රාජ්‍ය සේවකයන්ට ඒක හොද ආදර්ශයක්..
@boomerdrivejapan
@boomerdrivejapan 3 ай бұрын
ඔව් බලන් ඉන්නත් ආස හිතෙනවා
@boomerdrivejapan
@boomerdrivejapan 3 ай бұрын
අනික අපි ජීවත්වන්නේ ජපානේ. ජපානයේත් මෙහෙම තමයි පොලිසියෙන් එල්ලුවා නම් ඒ මහත්තයලා අපිට සලකන විදිහ අපිට කියලා දැන විදිහ වරදක් කලත් වරදිකරුවෙක් කියලා අපිටත් දැනෙන්නෙ නැති වෙන්න කතා කරනවා. ඒක තමයි විය යුත්තේ. ඉස්සෙල්ලාම ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලාංකිකයන්ට ගරු කළ යුතුයි 👏💯🇱🇰
@lalbandara2969
@lalbandara2969 3 ай бұрын
🎉
@indikathushara1165
@indikathushara1165 4 ай бұрын
හොද වැඩේ ඔකුන්ට මුන් තමයි මේ බිත්තර මිල ඉහලට ගේන්න පාරිභෝගික ඒ මහතාට අපේ ප්‍රනාමය 👍👍
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 Жыл бұрын
කෲර වෙළෙදුන්ගෙන් පාරිභෝගිකයන් බේරා ගැනීම පිළිබද ස්තූතියි.
@weerasinghakwt4789
@weerasinghakwt4789 Жыл бұрын
පාරිබෝගික අධිකාරියේ ඉන්න හොදම මහත් මෙයෙක් සැමදාම පරීක්ෂන දිගටම කරගෙන යන්න හොර කපටි වෙලදුන් ගෙන් ජනතාව රැකදීම ගැන ස්තුතියි.
@wij3072
@wij3072 Жыл бұрын
හමුදාවෙන් විශ්‍රාම ගිය සෙබලෙක් ❤️❤️❤️
@ktv2943
@ktv2943 4 ай бұрын
හරියටම හරි මෙතුමව බුකියෙ ඉස්සරහට ගන්න ඕන.
@diy_weekend_lk
@diy_weekend_lk 4 ай бұрын
ආණ්ඩුව මාරුවෙච්ච හින්ද අවුලක් නෑ. මෙයා ගිය විදිහට පී එච් අයි දෙන්නට උනා වගේ තව්තිසා ටුවර් එකක් සෙට් වෙන්න තිබුණ ලඟදිම.
@laksiriperera8314
@laksiriperera8314 4 ай бұрын
💕💓💓💕💕
@thanushanishantha6958
@thanushanishantha6958 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AnuraJayasingha-b1t
@AnuraJayasingha-b1t 4 ай бұрын
මෙතුමා එදා ඉඳන් හරියටම රාජකාරිය කලා,වසර ගනනාවක් තිස්සේ හෝටල්වල ගද සුවද බැලුව මෙතුමා, රාජකාරිය දේවකාරියක් සේ වසර ගනනාවක් කරන රාජ්‍යය සේවකයෙක්, ඔබ තුමාට සුභ පැතුම්
@PriyanthaRA
@PriyanthaRA 4 ай бұрын
ජනාදීපති තුමනි මෙවනි නිළදරින්ට සම්මානයක් දෙන්න .. හොරා කන නිළදාරි හැම සේවා ස්ථානයකම . ❤️🌹👍
@SamSam-ff1dn
@SamSam-ff1dn Жыл бұрын
ස්තුතියි ඔබතුමාට මුල ඉදන් මේහෙම සොය බලාව දඩුවම් දුන්නා නම් මෙහෙම කරන්නේ කොන්ද පන තියෙන මේ වාගේ නිලධාරින් 10 සිට්යනම් අද අපගේ රට මෙවැනි කයිරාට්ක කපට් හොර නඩයක් බ්හිවෙන්නෙ නැහැ ඔබතුමාට හිසනමා අචාරය කරනවා බුදුසරණයි ඔබතුමාට ❤ ❤ ❤ ❤ 🇰🇼
@sdhd6319
@sdhd6319 Жыл бұрын
බී එස් බී පෙරේරා මැතිතුමාට මාගේ හදපිරිතුතිය ඔබතුමා හැදූවැඩූ දෙමාපියන් නිවන්දකිත්වා ඔබවැනි සේස්ට නිලිදාරින් හොයාගන්න ආමාරැයි බුදුසරණයි
@amkchandrika987
@amkchandrika987 Жыл бұрын
ගොඩක් පින් සර් ඔබතුමාට🎉මුලු ලන්කාවම සුද්ද කරන්න ඔන ඔය විදියට ඉටපස්සේ අහින්සක ජනතාවට සාදාරනයක් වේයි නිතීය හරියටම කිරීයාත්මක කරන්න ඔන කාලකන්නින්ට
@christeenlaity3201
@christeenlaity3201 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පිං සිද්ධවෙනවා එත් කල්පනාවෙන් ඔබතුමාට අනතුරක් කරන්න පුලුවන් තරහට අපේ රටට ඔබවැනි අය සම්පත් තෙරැවන්සරණයි🙏❤🌹👍
@MaheshaImbulgoda
@MaheshaImbulgoda 3 ай бұрын
ඔබතුමා ගත් ක්‍රියා මාර්ගය ,කළ කතාබහ ඉතාමත් වැදගත්.පාරිභෝගිකයන් ආරක්ෂණ අධිකාරියේ වගකීම නිසි ලෙස ක්‍රියාත්මක කරන්න.වෙළඳ මාෆියාවට ඉඩ නොදෙන්න.ඔබතුමා ඉතාමත් කාරුණිකව කතා කිරීම ඉතාමත් හොඳයි.මාලිමාවට ජයවේවා!!!.
@hlgunasiri4092
@hlgunasiri4092 Жыл бұрын
මුන්ට උපරිම දඩය ගහන්න ඔබ තුමාට බොහොම ස්තුතියි
@tereseemmanuel1675
@tereseemmanuel1675 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට සහ සහකාර මහත්වරුන්ටත් මේ කරන සේවයට
@JanaSL84
@JanaSL84 Жыл бұрын
පෙරේරා මහත්තයාට දීර්ඝායුෂ. කාපු බතට ණය නැති අවංක කොන්ද පන තියෙන රාජ්‍යය නිලධාරීයා ...🙏🙏🙏 ජය ශ්‍රී ...
@lkalawana9907
@lkalawana9907 4 ай бұрын
ඔක්කොම නම දාන්න
@dumindamudalige9206
@dumindamudalige9206 Жыл бұрын
මේ තමයි ගන්න වැටුපට ණය නැති රටට දැයට හිතවත් රාජ්‍ය සේවකයන්.👍👍👍👍👍👍
@wij3072
@wij3072 Жыл бұрын
හමුදාවෙන් විශ්‍රාම ගිය සෙබලෙක් ❤️❤️❤️❤️
@ravidutharanga3590
@ravidutharanga3590 Жыл бұрын
Aniwaren ❤️
@jayanijayasuriya737
@jayanijayasuriya737 Жыл бұрын
Ane ow me mahaththa wage hamoma karanawanam ada lankawa kothanada
@LASANTHAKALPAGE
@LASANTHAKALPAGE Жыл бұрын
anuradapure paribogikA sewa ekak nedda?
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 3 ай бұрын
විශිෂ්ට රාජ්‍ය සේවකයෙක්.දීර්ගායු වේවා මැතිදුනි
@drobshidrubshi4436
@drobshidrubshi4436 3 ай бұрын
උපරිම දඩුවම් ලබා දිය යුතුයි.මොකද මුන් තමයි බිත්තර ප්‍රශ්නෙ ඇති කරන්නෙ.ජය වේවා වැටලූ සැමට.🇱🇰💪🇱🇰💪🇱🇰🙏
@NihalWijemanna-x3j
@NihalWijemanna-x3j 3 ай бұрын
මොහු අවංක රාජ්‍ය නිලධාරියකු ඉදිරියටත් වැඩ කීරීමට රජයේ ස්ත්‍රිය ලැබේවා
@Shanthishanthi-i4v
@Shanthishanthi-i4v 3 ай бұрын
හොඳ වැඩේ....ඉන්න අනිත් හොරුත් තේරුම් ගනිල්ලා තොපිට වෙන්නෙත් මේ ටිකම තමා කාලකන්නි පට්ට හොරු මෙතුමා නම් බොහොම හොදින් තේරුම් කර දුන්නා ගරු කලයුතු නිලධාරීයෙක් හැමෝටම දැනේවා
@sarathsanjeewa9876
@sarathsanjeewa9876 Жыл бұрын
ඔබ තුමාට බුදු සරණයි ඔය වගේ කෙලින් වැඩ කරන නිලධාරීන්ව ආරක්ෂා වේවා
@anojad7275
@anojad7275 Жыл бұрын
එකසැරයක් ඇවිත් ගියා, එතකොට දඩයක් ගහන්නෙ නැතුව උපදෙස් දුන්නා විතරයිනේ.. එයාලා හිතුවේ ආය ලඟදි එන්නෙ නැතිවෙයි කියලයි... අපේ රටේ මිනිස්සුන්ට ආදරෙන් කරුනාවෙන් කියලා අවවාද කරලා උපදෙස් දීලා හදන්න බෑ... එකම ක්‍රමය ලොකු දඩයක් ගහන එක... අතින් කීයක් හරි යනවනං තමා ඇඟට හිතට දැනෙන්නේ... ව්‍යාපාරයකදී විතරක් නෙවෙයි පාරෙ පයින් යන මිනිහත් එහෙම තමා.. මේක බලලා හොඳ වැඩේ කියන හැමෝමත් එහෙම තමා... බස් එකෙන් බැහැලා ටිකට් එක පාරට විසිකරලා යනවා ඒවා වතුරට එකතු උනොත් පිරිසිදු කරන්න කොච්චර පිරිවැයක් යනවද කියලා තේරෙන්නෙ නෑ.... පොතේ දැණුම දෙනවා මිසක් විභාග වලට සූදානම් කරනවා මිසක් සමාජයට වදයක් නොවෙන්න ජීවත් වෙන්න කියලා දෙන්නෙ නෑ පාසලකදීවත්...
@ajithajith8045
@ajithajith8045 Жыл бұрын
Pasal walin owa podi kale kiyl dunnth wedak na mussaya haden neththnam
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 4 ай бұрын
Munta,,nam,dadapeta,dadagahanna,,ona
@dammikaw9050
@dammikaw9050 4 ай бұрын
මුළු ලංකාවේ සියළුම දෙන මුල ඉදලම හදන්න වෙනවා.. මම නම් ටොපි කොලයක්වත් පාරේ දන්නේ නෑ. මොකද අපි දන්නවා රටවල් වල තියන නීතී හැමෝම එක විදියට හිතනවා නම් අපේ රට මොන තරම් ලස්සනයි ද
@chandupagodage333
@chandupagodage333 4 ай бұрын
October 1 ළමා දින උත්සවය විහාරමහාදේවී උද්‍යානයේ තිබුණා. ලංකාවට ශක්‍ර දෙවියෝ ආවත් ලංකාවේ මිනිස්සු හදන්න බෑ කියලා මං තේරුම් ගත්තේ එදා. මොකද කුණු කිලෝ ලක්ෂගාණක් හැමතැනම දාලා තිබුණා. එදා දවසේ ළමයින්ට හොඳ පුරුදු කියලා දෙන්නවත් දෙමාපියන් කටයුතු කළේ නෑ. ඒ තරම් කුණු මං කවදාවත් දැකලා නෑ උද්‍යානය තුළ. මට මේ රට ගැන ලොකු දුකක් දැනුණෙ. එදා එතනින් ගියපු අය දකින්න ඇති කුණු ගොඩ. පහුවදා එනම් ඊයේ හමුදාවේ බොහෝ පිරිසක් පිරිසිදු කරනවත් දැක්කා. ඒ තරම් පොඩි හොඳ පුරුද්දක් ඇති කරගන්න බැරි මිනිස්සු ලංකාව හදන්නේ කොහොමද. 💔💔
@pulathisibhathiya6381
@pulathisibhathiya6381 4 ай бұрын
Hariyata hari mata athuluwa
@ajithnisshanka1885
@ajithnisshanka1885 3 ай бұрын
මේ නිලධාරියා ගැන බයෙන් හිටියේ මොහුට කරදරක් කරයි කියලා දැන්නම් ඔබට බය නැතුව ඔබේ රාජකාරිය කරන්න පුලුවන් වැඩි වැඩියෙන්... ජනාධිපති තුමා ඇතුලු හොරු නැති රජයක් යටතේ...❤❤❤❤
@malingasubhasingha958
@malingasubhasingha958 Жыл бұрын
Respect ...sir......වරදක් නම් කිසිම සමාවක් නොමැත ....අගය කරන්න වුවමනා නියම මනුස්සයෙක් ..👍👍
@sonaliwanigasekara5662
@sonaliwanigasekara5662 Жыл бұрын
මහා කාලකණ්ණි මිනිස්සු තියෙන එකා බිත්තර 100 උනත් අරගන්න ව දුප්පත් මිනිහා ට තමයි බිත්තර යක් වත් හොයාගන්න නැත්තේ එ මදිවාට මුන් නොදකින් 👊👊👊👊 නිලධාරී ය නම් නියමයි 👍👏👏
@ahmedirshan3782
@ahmedirshan3782 Жыл бұрын
මෙතුමාගේ රාජකාරියනම් 100/1000ක්ම සුපිරි.නමුත් මෙතුමාට වෙඩි කාලයක් ඉන්න දෙන්නේ නෙහේ අාන්ඩුවේ දේශපාලු බල්ලෙකුගේ හොර කර්මාන්ත ශාලාවක් හෝටලයක් වෙළද සැලක් අාහාර වර්ග නිපදවන ස්ටෝර් එකක් වෙටලුහම කැලින්ම මෙතුමාව උස්සනවා මෙතුමාව අයින් කරනවා.දෙක්කේ නෙද්ද පහුගිය කාලවල බුද්දි අංශයේ හිටපු ලතීfප් මහතා විදුලි පාරිබෝගික කොමිෂන් සබාවේ සබාපතිතුමාට මොකදවුනේ?මහතාණනි බලාාගෙනයි.පුලුවන්නම් එන්න ගම්වලට වටලන්න මම පොල්ගහවෙල .ගමේ කඩවල මහා අසාදාරනතමා වෙන්නේ
@lasathfernando8010
@lasathfernando8010 4 ай бұрын
හොද වැඩේ ඔකුන්ට මුන් තමයි මේ බිත්තර මිල ඉහලට ගේන්න පාරිභෝගික ඒ මහතාට අපේ ප්‍රනාමය
@dedunurajanayaka6172
@dedunurajanayaka6172 Жыл бұрын
ඔබතුමා ට ස්තුති හොද වැඩේ ඔය වගෙ කරන තව අයට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන
@kanthiperera8064
@kanthiperera8064 Жыл бұрын
මෙවන් රටක ඔබ වැනි අවංක . සේවය කරනරාජ්‍ය නිලධාරීන් ට බුදුන්ගෙ සරනයි මව් රටට ණය නැති මිනිසෙක්
@NishendraPerera-kk8ws
@NishendraPerera-kk8ws Жыл бұрын
පොලිසියෙත් හිටියානම් මේ වගේ නිලදාරින් රටම ගොඩ
@piyalchandrasiri848
@piyalchandrasiri848 Жыл бұрын
ජයවේවා සර් ජයවේවා දිගටම මෙවැනි වැටලීම් කර ජනතාවට සාධාරණය ඉටු කරන්න ,,නිතියට කටයුතු කරන්න ජයවේවා
@antonyraj489
@antonyraj489 Жыл бұрын
ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා හොරුන්ට දඩුවම් කරන්න තව තවත් ශක්තිය දයිරිය ලැබේවා....
@sumalkaharshani432
@sumalkaharshani432 Жыл бұрын
නියමයි... පාරිභෝගික අධිකාරතුමෙනි ... අගය කරමි ඔබේ එඩිතරකම...
@senakawijesuriya7240
@senakawijesuriya7240 Жыл бұрын
මෙවැනි නිලධාරීන් ට සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ගේ ආරක්ෂා ව ලබා දිය යුතුයි. වැඩ කට නැති දේශපාලකයන් ට දෙන ආරක්ෂාව කුමකටද ? ඔහුන් පත් වන්නේ මහජන ජනපදයෙන් .
@ZarahashimZara
@ZarahashimZara 4 ай бұрын
❤❤❤
@chamalkumara606
@chamalkumara606 Жыл бұрын
ඔබ තුමාට මගේ ස්තුතිය 🙏
@amkchandrika987
@amkchandrika987 Жыл бұрын
මේ වගේ නිලදාරින්ට අපි ගරු කරන්න ඔන 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@gayansilva6928
@gayansilva6928 Жыл бұрын
පින් පින් පින් වේවා මහත්වරුනේ ඔබ සියලු දෙනාට 🙏🙏🙏
@dohaqatar9055
@dohaqatar9055 4 ай бұрын
ඔබ තුමාට මුලින්ම ස්තූතියි හා ගෞරවය පුදකරමි ඔබ තුමා කන බත් පතට ණය නැ අවංක සේවය කරනවා .සර් අපේ සමහරු ඔය කඩේ කට්ටිය වගේ කියන දේ පිලිගන්න අකමැති කට්ටිය ඉන්නවා සමහරු සර් මොනවා කීවත් කෙරුවත් ගනම් නොගෙන ලොක්කන්ට පගාව දිලා හොර වැඩ කරනවා නේ සර් මුලදි කියපු දෙවල් පිලිපදින් මැරි මනුස්සයන්ට ඔබ තුමා ගත්තු තිරණය හරි අනික අහිංසක ජනතාවට කරන අපරාධයක් හිටපු පාලකයින් හොරා කනවා මේ මනුසයෝ බිත්තර වලින් හොරා කනවා දුප්පත් මනුස්සයෝ ගැන නොහිතා තමන් හබ්බ කරගෙන තමන්ගේ පවුල් විතරක් සතුටින් හිටියොත් ඇති කියන කට්ටිය සර් ඔය මනුස්යෝ අසාධාරණයෙන්.හබ්බ කරන ඵ්වා රදා පවතින්නේ නැ හිතා ගන්න බැරි විදිහට විනාස වෙනවා කොච්චර මනුස්ස යෝ දෙස් දභනවාද.සාධාරණ යෙන් හබ්බ කරනවා නම් උඩ ඉන්න දෙවියෝත් ආශිර්වාද කරනවා මේ මනුසයෝ හරියට බුදු දහම ගැන දන්නවා නම් ඔය විදිහට කැත වැඩ කරන්නේ නැ අපී මැරෙන මිනිස්සු අන්තිම මොහොතේ මොන විදිහට හබ්බ කලත් යන කොට ගෙනි යන්නේ නැ ගෙනියන ඵකම දේ පව පින ඇයි මේ ඉන්න කාලයට සාධාරණ විදිහට ජිවත් වෙන්න බැරි හිටිය පාලකයින්ට වැරදි කිවාට මේ වගේ වියාපාර කරන අයත් වග කියන්න ඔනා රට ඇද වැටිමට සර් අපේ රට ගොඩ ගන්න නම් ඔබ.වගේ අවංක නිලධාරීන් අවශ්‍යයි ඔබට නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා සර් 👏👏👏👏👏👏❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🇱🇰👍👍👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰හොරුන්ගෙන් තොර රටක් හදමු සර්
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 Жыл бұрын
නියම වැඩේ තමා ඔය බලු ගෑණිට කරපු වැඩේ
@upalisenarathne1202
@upalisenarathne1202 4 ай бұрын
ඉතා වැදගත් නිලධාරියෙක් God bless you
@tvino2316
@tvino2316 4 ай бұрын
ඔබ තුමාගේ අවoක සේවයට ස්තූතියි .
@ramyakumuduni673
@ramyakumuduni673 Жыл бұрын
අවංකවම සේවය කරන නියම මහත්මයෙක් 🙏🙏බුදුසරණයි ඔබ‍ට
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
අන්තිමට කාටත් නැහැ තියෙන දේ ම්නිස්සුන්ට සාදාරන ගානට දෙන්නේ නැහැ නේ..එතකොට තමයි ම්නිස්සු කියන්නේ ඉන්දියාවෙන් හරි ගේන්න කියලා මෙගොල්ලො හැදෙන්නේ නැහැ එගොල්ලො මාෆියාව කරගෙන යනවා..
@ramaninalika9808
@ramaninalika9808 Жыл бұрын
මෙවැනි රාජ්‍ය නිලධාරීන් සිටියා නම් අද ලංකාව හොඳ තැනක ඉන්න තිබුණා මෙවැනි රාජ්‍ය නිලධාරීන්ව ආදර්ශයට අරගෙන අනිත් අයත් හැදෙනවා නම් හොඳයි
@kumarikakulandarakumari4666
@kumarikakulandarakumari4666 Жыл бұрын
පාරිභෝගික එකෙ ඉන්න නියම ගන්න වැටුපකට ණය නැති එකම කෙනා ඔබතුමා සමග සහයට පැම්ණි සියලු දෙනාට තෙරුවන් සරණයි
@disniekanayaka7917
@disniekanayaka7917 3 ай бұрын
Wishishta rajya sewakayek
@max-sj6fc
@max-sj6fc Жыл бұрын
ඔබ රටට සම්පතක් 👍
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 Жыл бұрын
ඔය බිත්තර සියල්ලම පාරිභෝගික අධිකාරිය යටතට ගෙන...සහනදායි මිලකට ජනතාවට ලබාදෙන්න ....එහෙම නැත්නම් ...ඔය බිත්තර වල වටිනාකම වගේ දෙගුණයක් දඩ මුදල් අයකරගන්න....එසේත් නැත්නම් ...ඔය බිත්තර ගබඩාව මුද්‍රා තබන්න ...මාස 6 ක් පමණ ඔය බිත්තර තොගය අලෙවිකිරීම තහනම් කරන්න ...එතකොට ඕවා කුණුවෙලා යාවි ..හිතක් පපුවක් නැති සක්කිලි .
@kavindulakshan8695
@kavindulakshan8695 Жыл бұрын
ඔබේ උපදෙස් වලට ස්තූති• (මීට පාරිබෝගික සේවා අධිකාරිය)
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 Жыл бұрын
@@kavindulakshan8695 ..ආ...උඹ පාරිභෝගික සේවා අධිකාරියේ ද වැඩ ...පල පල ..කුණු බිත්තරයා.
@ميريميري-ث5ظ
@ميريميري-ث5ظ Жыл бұрын
මේ වගෙ එඋන්ට උපරිම දඩුවන්.දෙන්න නියෙන්නෙ හරිය හබ්බකරන කන්න දරුවොන්ට දෙන්න බින්නරයක් ගන්න විදියක් නෙනිව අද කොපමන දුක් විදින අය ඉන්නවද මුන්න්ට හෙන ගහන්නඔන
@radhikadeepani8335
@radhikadeepani8335 Жыл бұрын
මෙච්චර කාලයක් ඔය වගේ නීතිය ක්‍රියාත්මක වූවා නම් අද රට මේ තත්වයට පත් වේවි ද ?
@priyanthalal9133
@priyanthalal9133 Жыл бұрын
Oba thumata sthuthiya..ha mema madiyatath sthuthiya
@stk2199
@stk2199 Жыл бұрын
ඕවා කාලයෙන් කාලයට වෙනස් වෙනවා, නිලධාරී එකයි ආන්ඩුත් එකයි 😱😱😱😱😱😤😤😤😤😤😤😤😵‍💫😵‍💫😵‍💫😵‍💫🤬🤬🤬😡😡😡😡😡🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑
@russelljay4813
@russelljay4813 4 ай бұрын
Pasta Moda katawak issarath Oka karanawa
@PriyanthaBandara-gw5uo
@PriyanthaBandara-gw5uo 3 ай бұрын
Horunta kadeyanakota nitiya karanna bekiyala den therum gamu👍
@psvibeslk
@psvibeslk Жыл бұрын
මේ වගේ කොන්ද පණ තියෙන නිලධාරීන් තවත් රටට උවමනාය
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Жыл бұрын
❤❤❤ස්තුතියි මහත්මයා ඔබතුමා ඇතුලු නිලධාරි මන්ඩලයටම. බලාගෙන තව ටිකකින් කාලකන්නි දේසපාලුවෙකුගෙන් කෝල් එකක් ඒවි මේවා නතර කරන්න කියලා
@danushkakarunarathna4331
@danushkakarunarathna4331 4 ай бұрын
Kalakanni.desapalu.aelola.inne.dannadda.sudu
@shwusbs3889
@shwusbs3889 3 ай бұрын
කෲර වෙලදුන්ගෙන් ජනතාවට සහන සැලසීම සඳහා ඉදිපත් උනු ඔබ තුමාලාට අපේ ප්‍රමානය 🙏❤
@basanje8737
@basanje8737 Жыл бұрын
මුදලට පෙරේත කම නිසා ජීවීත කුණු කරගත් මිනිසුන් , කිකිළියන්ගේ බිත්තර හොර කම් කරනවා වගේම ඒ බිත්තරෙම මුන් දෙවෙනි පාරටත් හොරකම් කරනවා ,
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@jeevadarshanie8625
@jeevadarshanie8625 3 ай бұрын
සහතික ඇත්ත😢
@jagathwickramasekara1290
@jagathwickramasekara1290 Жыл бұрын
This officer is doing a great service ... really appreciate
@dilhanisagarika6593
@dilhanisagarika6593 Жыл бұрын
දැකපු හොදම නිලදාරියෙක් කගෙවත් සල්ලි වලට දෙකට නැවෙන්නේ නැතිව හරිම විදිහට රාජකාරි කරනවා.මේ විදිහට නිසි ලෙස දඩුවම් නිකුත් කිරිමේන් වෙළදුන් හරි විදිහට හැඩගස්වා ගත හැකියි.වෙළේදෝ නම් ජනතාව සුරම්ම කනවා.
@ginendradasasilva8141
@ginendradasasilva8141 Жыл бұрын
පාරිංභා්ගික අධිකාරියේ වැටලිමි නිලධාරි පෙරේරා මහතා ගේ සෙිවය අගයමි.ඔහු ආදර්ශමත් රාඦ්‍ය සෙිවකයෙකි ංඔබට අපේ පුනාමයයි මෙි
@malingasubhasingha958
@malingasubhasingha958 Жыл бұрын
රැකගන්න වුවමනා මිනිස්සු.❤.මෙතුමා වගේ තවත් මිනිස්සු ඉදියා නම්...හොර .වෙළෙඳාම ඉවරයි ...👍👍
@janakabulukumbura7926
@janakabulukumbura7926 4 ай бұрын
ඔබ තුමාට පාරිභෝගික අප සැමගේ ප්‍රණාමය ....
@eap7962
@eap7962 4 ай бұрын
මේ විදියට රට හැමතැනම වෙනවනම් වෙලෙන්දො සාදාරන වෙලදාම කරන්න හිතයි. නිලදාරී තුමටත් අපේ ආචාරය.🌷🌷🌷👍👍
@thilakasiriranasinghe8618
@thilakasiriranasinghe8618 3 ай бұрын
ජාඇල පාලතේ ඇති මහ පරිමන ගබඩා ගැනත් සොයබලන්න.
@chamiladinasi3595
@chamiladinasi3595 4 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි ඔය වගේ වැඩ කරන අය නීතිය ඉදිරියට ගෙනියන්න ඕනා
@anulawijesinhe9194
@anulawijesinhe9194 Жыл бұрын
ඔබ තුමට ගොඩක් පින් පරිස්සමෙන් බුදු සරණයි ඔබට 💪💪💪🙏
@watvijayanthi5522
@watvijayanthi5522 Жыл бұрын
ඔබ තුමා වගෙ අයයි ඔබතුමාලට වැඩ කරගන්න අවන්ක ඉහල නිලදාරිනුයි ඉන්න ඕනෙ.👌
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
ගෑණු කොහොමත් කියනදේ අහන්නෙ නෑ - ඒ නිසා උන්ට අච්චු කරන්නම ඕන
@SamanthaPathmakumara-u5d
@SamanthaPathmakumara-u5d 4 ай бұрын
අවන්ක රාජකාරි කරන ඔඛතුමට ඛොහොම ස්තුති
@danushkaranaweera5616
@danushkaranaweera5616 3 ай бұрын
බොහෝම ස්තූති මහත්තයා අපි පාරිභෝගික යෝ එකඑක තැන එකඑක මිලට බිත්තර විකුණනවා පාරවල් අයිනෙ ලොරි වල ත් එහෙමයි සොයා බලන්න මහත්වරුණි
@yuhansaperera6383
@yuhansaperera6383 3 ай бұрын
අවංක මහත්මයෙක් සෑම නිලධාරියෙක්ම මේවාගේ අවංක වියයුතුයි ඔබතුමාට ස්තුතිය සහ පින්.
@madushanipeiris8482
@madushanipeiris8482 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්
@priyanthagampala
@priyanthagampala Жыл бұрын
මුන් ලබන ආත්මේ කිකිලියොම වෙලා ඉපදෙන්න ඕන
@emnd4540
@emnd4540 Жыл бұрын
😂😂😂😂
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
😂😂😂
@rketagodage
@rketagodage Жыл бұрын
Pitthara damannada 😂😂😂😂😂
@priyanthagampala
@priyanthagampala Жыл бұрын
@@rketagodage නැ නැ මසට ගන්න 😁😁
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 Жыл бұрын
😁😁😁😁niyama katawa
@mcbond6162
@mcbond6162 Жыл бұрын
පාරිභෝගික අධිකාරියේ මේ දිනවල ලොක්කා කෙලින් වැඩිකරන, දේශපාලනයට වන්දිභට්ට නොකරන , කෙනෙක් වෙන්න ඇති.. ....ජය....ජය...ජය...
@manojprasanna9830
@manojprasanna9830 Жыл бұрын
රටට හෙනගැහිලා තියෙන්නේ මුං වගේ කූට ව්‍යාපාරික හැත්තක් නිසා...
@karshafernando1363
@karshafernando1363 Жыл бұрын
Sira kathawa...owa video karata munta mukuth karanne na..ekai prashne...gaana adu unama biththara hanganawa..wadi unama eliyata gannawa
@damayanthicruze6659
@damayanthicruze6659 4 ай бұрын
හොඳ වැඩේ ඕකුන්ට හැමවිලේම බිත්තරේ ගාන අඩු කරනවා වැඩි කරනවා මිල පාලනයක් තියෙන්නම ඕනා ඔබතුමාට බොහොම ස්තුතියි
@iroshigunarathna8817
@iroshigunarathna8817 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි.
@jkjayalath3786
@jkjayalath3786 Жыл бұрын
පාරිබොගික අදිකාරියේ නමිිබරය දෙන්ඩ කඩ කාරයින්ට කෙලවන්ඩ
@sujanikadula8910
@sujanikadula8910 3 ай бұрын
මටත් ඕනි
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 Жыл бұрын
ගොඩක් පින් සියලු මහත් යාලට බුදුන් සරණයි 🙏🙏🙏
@nimalperera6742
@nimalperera6742 Жыл бұрын
ඔබ තුමා හොද මහත්තයෙක් මෙ වගේ හොරුන්ට නිසි දඬුවම් දෙන්න. ඔබ තුමා පගාවට යට නොවී කරන සේවයට අප අගය කරමි.පාරිභෝගිකයන් ගසා කන මෙ වගේ හෝර ජාවාරම් කරන එවුන්ට මාස ගානකට හිරේ දාන්න ඕනෑ.
@samanthachaminda6147
@samanthachaminda6147 Жыл бұрын
ඔබ තුමා පරෙස්සමින් දැන් කාලේ හොද කරලා ජිවත් වෙන්න ආමරැයි ගමිවල කඩවල වුනත් හැමදේම ගොඩාක් ගනන් පරන කැම බිම වුකුනන තැන් තියෙනවා
@jayanthijaya1136
@jayanthijaya1136 3 ай бұрын
ස්තුතියි ඔබතුමාට 👍♥️
@ramalingamram5519
@ramalingamram5519 Жыл бұрын
හැමෝම මෙහෙම අවංකව රාජකාරිය කලානම් කොච්චර හොදයි ද පුළුවන් කමක් තියේනම් kagallatath යන්න 👍
@lasini644
@lasini644 Жыл бұрын
තව ටික දවසකින් මෙතුමාව මෙම රාජකාරි කටයුතු වලින් ඉවත් නොකරොත් මේක ලංකාව නෙවෙයි.
@YasarathnaAbeweera
@YasarathnaAbeweera 4 ай бұрын
එ ඉස්සර
@renukadamayanthi2493
@renukadamayanthi2493 4 ай бұрын
Ne me මහත්තයා හුගක් කලින් ඉදලා ඉන්නේ හොඳ කෙලින් තීන්දු තීරණ ගන්න මහත්තයෙක්
@amrabeysinghe3367
@amrabeysinghe3367 3 ай бұрын
පාරිබෝගික අදිකාරියට ස්තුති.
@sithyrohita5096
@sithyrohita5096 Жыл бұрын
Verry good job.mewage අනිකුත් දේවලුත් අල්ලන්න සර්.ලොකු පිනක්.ඔබට අල්ලාගෙ පිහිටයි.
@ukajith3075
@ukajith3075 7 күн бұрын
ඔබ තුමාට අපගේ ප්‍රණාමය
@NishanthaKumara-t1t
@NishanthaKumara-t1t 4 ай бұрын
අදරේයි ඔබ තුමාට
@ElephantProtectionSLTV
@ElephantProtectionSLTV 4 ай бұрын
හොර වැඩ කලෝත් මින් ඉදිරියට ඔහොම තමයි වෙන්නේ. රට හැදෙන්න ඔනේ හොර වැඩ නවතන්න ඔනේ ❤
@roshansachith206
@roshansachith206 3 ай бұрын
ඇත්තටම එතුමා නිවැරදිව වරද පෙන්වා දුන්නා රටක් හැදෙන්නනම් මෙවැනි නිහතමානි නිලදාරින් සිටිය යුතුයි🌹
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 3 ай бұрын
ස්තූතියි ඔබට යහපතම උදා වේවා 🎉🎉🎉
@shehanadithya6878
@shehanadithya6878 3 ай бұрын
මම ආචාර කරනවා මෙි නිලධාරි මහතා ට 🎉🎉🎉
@tikka1967
@tikka1967 3 ай бұрын
බිත්තර ක්න්නෙ නැතුව් දවස් 10 ඉදිල්ලා .. රු 10 ගානෙ දෙයි.... දැන් ඉතින් රාජපස්ස ලාට දාපු කැලි දාන්න එපා සමගියෙන් යමු 3:04
@menikdasanayaka9844
@menikdasanayaka9844 4 ай бұрын
Mr.Perera අනුරාධපුරයේ හිටියා .ඔහු නතිව ඒ ප්‍රශ්න යට ගියා .පුලුවන් කෙනෙක් ඔහුට මෙය පෙන්වන්න .
@jollystp4853
@jollystp4853 Жыл бұрын
මම ඩුබායි වල අවුරුදු ගානක් වැඩකරපු කෙනෙක්. එහේ පාරිභෝගික අධිකාරියට පුදුම බලයක් තියෙන්නෙ. භෝජන ශාලාවල්වල තියෙන ශීතකරණ, කුස්සිය, වැසිකිළිය බැරි වෙලාවත් අපිරිසිදු තත්වයේ තිබුනා නම් එවෙලේම වසා දමනවා. සීල් කරාට පස්සේ ලොකු දඩයකුත් සිරදඩුවමකුත් ලැබෙනවා. ඒකට ලංකාවේ බිස්නස් කාරයෝ 90%ම දේශපාලන රැකවරණය මත වියාපාර කරන අය. අපි දේශපාලකයෝ අවුරුදු 75 ක් රට විනාශ කරලා කියලා චෝදනා කරනවා. එතකොට මිනිස්සු බබ්බු ද? නිහතමානීකම දේශපාලකයන්ට විතරද තියෙන්න ඕන. මේ වගේ අයට හරියන දේශපාලකයෝ. ඒකයි ඇත්ත.
@manelherath2964
@manelherath2964 3 ай бұрын
බිත්තර වලට විතරක් නෙවෙයි සති පෙලෙවල් වල වෙලෙන්ඳො බඩු ගිනි ගනන් පාරිබෝගික අදි කාරියෙන් එවන්න කඩවල් වලත් බඩු ගිනි ගනන් හිතුනු ගානට විකුණනවා නිතිය කරන්න මාලිමාවට ජයවේවා ජයවේව ජයවේව ජයවේව ජයවේව ජයවේව
@Hemali397
@Hemali397 Жыл бұрын
ගොඩාක් ස්තුතිය මේ කරන මෙහෙවරට.....නුවර නුගවෙල .....කටුගස්තොට පැත්තටත් එන්නෙ නැත්ද........🙏
@DnaHerath
@DnaHerath 4 ай бұрын
හොද නිලදාරි යෙක් ආදර්ශයක් හැමෝටම .
@erandafdo1
@erandafdo1 3 ай бұрын
මෙන්න නියම රජයේ සෙවක මහත්වරුන් සතුටුයි 😂😂😂😂😂 ❤❤❤❤❤💪💪💪💪💪👑️👑️👑️👑️👑️👑️👑️
@samanjanaka7721
@samanjanaka7721 Жыл бұрын
හොද මහත්මයෙක්
@tharidunayanabndara7809
@tharidunayanabndara7809 Жыл бұрын
තවත් මෙවන් මෙවැනි ...ක්‍රියාවන් වල යෙදෙන අය සිටිනවා ඔබතුමාගේ ...පැමිණිලි කරන්න පුළුවන් දුරකථන අංකයක් දැනුවත් කරන්න
@nuwanrathnayaka3086
@nuwanrathnayaka3086 Жыл бұрын
මෙච්චර එකපාරට වටලන එකට හේතුවක් ඉස්සරහට ඉක්මනටම දැනගන්න ලැබේවා🤭
@siriwimalsenarathnamarasin4303
@siriwimalsenarathnamarasin4303 3 ай бұрын
ඔබ තුමාට රටේ මහජනයගේන් ගෞරවය 🙏🙏👍🇱🇰🇮🇹
@PriyanthiPriyadharshani-pl5cl
@PriyanthiPriyadharshani-pl5cl Жыл бұрын
Oba thuma kiyana kathawa aththa
@YomaniShadew-lh8pd
@YomaniShadew-lh8pd 4 ай бұрын
ටට අදය දක්වන සැබැ නිළධාරි ගොඩාක් පිං
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН