ලක්ෂ500ක් දීලා MASTANG එකක් ගෙනාවා,ලක්ෂ 800ක් දීලා ගේහැදුවා,ටියුෂන් වලින් ගොඩ ගිය ගයාන් සහ ඉනෝකාගේ

  Рет қаралды 24,762

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

Пікірлер: 89
@bizeducation2024
@bizeducation2024 5 ай бұрын
නිහතමානී චරිතයක් ගයන් සර් & ඉනොකා මිස් ජය ♥️♥️♥️
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 5 ай бұрын
ලක්ෂ 800ට ගේ හැදුව එක නම් හොදයි.ඒත් ලක්ෂ 500ක් දීලා Mastang EV එක ගත්ත එක නම් මෝඩකමක්.ඕක ලක්ෂ 250ටවත් දෙන්න බෑ.Tesla එකක් ගන්න තිබ්පා.චීනEV තියෙනවා ඔය මස්ටැං මැකී එකට වඩා ගොඩක් හොද සහ මිලඅඩු.
@lahiru6384
@lahiru6384 5 ай бұрын
Ok
@shirangadesilva8055
@shirangadesilva8055 5 ай бұрын
ඉරිසියාවක් නෙමි.. එකෙන්ම ඇත්ත කතාව...
@Nipzverbatim
@Nipzverbatim 5 ай бұрын
සිරා
@kalyanirohini1738
@kalyanirohini1738 5 ай бұрын
දිය නොසැලෙන පිරුනු කලයක් ඒ සොදුරු යුවතිය ❤❤❤
@funnysl8695
@funnysl8695 5 ай бұрын
නොදියුණු රටක tution මාෆියාව 😂
@HiranAlgawatta-lk5ed
@HiranAlgawatta-lk5ed 5 ай бұрын
අනිවා
@sanjayapradeep3123
@sanjayapradeep3123 5 ай бұрын
ජෝක් කරන්ඩත් පුලුවන් හින්ද ටියුෂන් කරමු කිවුවලු
@shadowscopian7110
@shadowscopian7110 5 ай бұрын
@@sanjayapradeep3123australian canda uk tution na
@kelumdissanayake6303
@kelumdissanayake6303 5 ай бұрын
සහතික ඇත්ත
@Nipzverbatim
@Nipzverbatim 5 ай бұрын
100% එකඟයි. ගොඩක් ළමයින්ට හීන විකුණන ජාවාරමක්. 10% වගේ ප්‍රතිලාභ ලබයි. ගොඩක් දුරට ටියුෂන් කඩ කාරයෝ දියුනු වෙන එකයි අනෙකුත් හැකියා ප්‍රායෝගික හා කාර්මික අංශ වලට හැකියාවන් තියන ලමයි අනාත වීමක් විතරයි සිද්ධ වෙන්නෙ
@BalaKrishna-y8r4t
@BalaKrishna-y8r4t 5 ай бұрын
Great life. Life is challenge u must face it. Congratulations 🎉
@smaduraliyanage880
@smaduraliyanage880 5 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ට සල්ලි වැඩි වෙලා... ඔය ලක්ෂ 500 Mustang එකක සැබෑ වටිනාකම පිට රට ඉන්න අය දන්නවා... සාධාරණව හම්බ කරපු සල්ලි එ අයට ඕනේ විදියට පාවිච්චි කරන්න පුර්ණ අය්තිය තියනවා
@BitorBitor-i2l
@BitorBitor-i2l 5 ай бұрын
ජයවේවා ජයවේවා ❤❤❤❤
@BitorBitor-i2l
@BitorBitor-i2l 5 ай бұрын
ජයවේවා දෙන්නටම
@gayanikumari7696
@gayanikumari7696 5 ай бұрын
සුබ පතනවා ඔබ දෙපලට
@sameeraperera3826
@sameeraperera3826 5 ай бұрын
Best wishes for you ❤❤❤❤
@amandidharmarathne
@amandidharmarathne 5 ай бұрын
සර් , මිස් ❤
@NightExpressLine2009
@NightExpressLine2009 5 ай бұрын
Good luck
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 ай бұрын
ලස්සන පලාත....
@manjulahewage-qu2mh
@manjulahewage-qu2mh 5 ай бұрын
super
@BalaKrishna-y8r4t
@BalaKrishna-y8r4t 5 ай бұрын
Great great great program
@SamithJeewan
@SamithJeewan 5 ай бұрын
ඇහුවොත් නිදහස් අධ්‍යාපනය ඇති රටක් ලූ 😂
@ThusithaJayakody
@ThusithaJayakody 5 ай бұрын
හයියෝ පාඩුවෙ කැනඩාවට වෙලා ඉන්න මට මේ ට්‍රැක් ලන්තෙ පිස්සු කෝලං suggest කරන්නෙ KZbin එකටත් ට්‍රැක් ද යකෝව්....
@rowdy7532
@rowdy7532 5 ай бұрын
ලව් ගැන විතරයි නේ උගන්නනව දැකල තියෙන්නෙ. ලව් ගැන කියල කට්ටය ක්ලාස් වලට ගෙන්න ගන්නව. එකට අමිල සර් අනුරාධ සර් අජන්ත සර්ලට මල් තියල වදිනන ඔනෙ
@lsabdc330
@lsabdc330 5 ай бұрын
Wowwwwwwwwww, is that the only MASTANG in the world? The rest are all MUSTANG!!! Good God!
@maneshdayarathne
@maneshdayarathne 5 ай бұрын
ටියුශන් කියන්නෙත් ඉතින් එක්තරා මාෆියාවක් තමා..😂 පේරාදෙනිය campus එක ලගදි කරපු research එකකින් හෙලි වුනා රටේ‍ දෙමාපියන්ගෙ මුදල් ආසන්න ව වසරකට රැපියල් බිලියන 200 ක් ටියුශන් වෙත ඇදී යන වග..😅
@DrogoNavi99
@DrogoNavi99 5 ай бұрын
😂ඉතින්....බලෙන් හොරකම් කරන්නේ නෑ නේ...ඕනේ උන් නොයා ඉදී...මම නම් අද ඉන්න තැනක ඉන්නේ tution classes නිසා😂
@maneshdayarathne
@maneshdayarathne 5 ай бұрын
@@DrogoNavi99මේ‍ රටේ‍ සෘජු බදු ගෙවන්නෙ වෘත්තිකයො විතරයි.. මෙ අය බදු ෙගවනවද ? 😅
@hiranthawelivita9367
@hiranthawelivita9367 5 ай бұрын
umba goda giyata tution yana hamoma goda yanne nane😂 anika school eke hariyata iganuwanan tution onath na.mehe demawpiyange mase padiya madi tution walatath giyama.wena ratawal wala nathi gon athal lankawe vitarai😂​@@DrogoNavi99
@Rastha-kd2ox
@Rastha-kd2ox 5 ай бұрын
කෙල්ලගේ jawline එක ටිකක් හැදිලා සෙක්සි හිනාව
@sanjayapradeep3123
@sanjayapradeep3123 5 ай бұрын
ජෝක් කරන්ඩත් පුලුවන් හින්දා ටියුෂන් කරමු කිවුවලු
@sandyakumudini5407
@sandyakumudini5407 5 ай бұрын
පියුමිගෙයි සන්කුට්ටා ගෙයි වීඩියෝ එකක් දාන්ඩකො
@HiranAlgawatta-lk5ed
@HiranAlgawatta-lk5ed 5 ай бұрын
අනිවා
@dineshkumara9596
@dineshkumara9596 5 ай бұрын
අපිට පාන්ද ඉතිං....
@renukanad7738
@renukanad7738 5 ай бұрын
Eda suda aiya gatta kiwe mea car eka neda...same plate num
@UdaraBo
@UdaraBo 5 ай бұрын
සුදා අයියේ, මේ වගේ Marketing Video එකක් මගේ ගැනත් කර ගන්න ඕනි. කියක් ගන්නවාද ඔයා?
@anuruddamorage7421
@anuruddamorage7421 5 ай бұрын
Niyamai
@AkilapriadarshanaAkilapriadars
@AkilapriadarshanaAkilapriadars 5 ай бұрын
@randikau2b
@randikau2b 5 ай бұрын
ඔය ගනන් හිලව් දාන්න එපා, අන්තිමට පියුම් ට වෙච්ච දේ තමයී වෙන්න. කවුරු හරි ආදායම් බදු දෙපාර්තමේන්තුවට පැමිණිලි කරොත්
@s.k.randeniya2663
@s.k.randeniya2663 5 ай бұрын
video eka balala comment karahan..
@HiranAlgawatta-lk5ed
@HiranAlgawatta-lk5ed 5 ай бұрын
ලක්ශ 113 ට බදු ගෙවලද බලන්නවෙයි,ටියුසන් කාරයෝ බදු ගෙවනවාද
@HiranAlgawatta-lk5ed
@HiranAlgawatta-lk5ed 5 ай бұрын
ලක්ශ 1113 ට බදු ගෙවලද, කටට ගත්තෙ
@nimalsridayananda4556
@nimalsridayananda4556 5 ай бұрын
ෂෙනෙලාගෙ ටුවරිසම් චැනල් එක බලන්න ඒක english.
@sahanfernando5898
@sahanfernando5898 5 ай бұрын
Meka loku mafiawak ,me tika kaleta mehema salli hamba karanna meyalata ba megollo karanne kalu salli sudu karana eka .
@sandyakumudini5407
@sandyakumudini5407 5 ай бұрын
සජිත් බස් බෙදන එක ගැන වීඩියෝ එකක් නෑ තාම
@W.A.S.L
@W.A.S.L 5 ай бұрын
Lapayata demala dias porawen salli dena eqa😂
@sandyakumudini5407
@sandyakumudini5407 5 ай бұрын
@@W.A.S.L ඕවට උත්තර ඕනතරම් දීලා තියනවා .ඔයතරම් පන්ති කාමරයි බස් බෙදන්ඩයි සල්ලි කොහෙන්ද කියලාත් කිව්වනම් හරිනෙ.සජිත්ම කිව්වනෙ සජිත් ගෙ සල්ලි නෙමේ කියලා
@ShahanazAhamath
@ShahanazAhamath 5 ай бұрын
WOW...
@randimarodrigo4588
@randimarodrigo4588 5 ай бұрын
Harima kanagatui. Me Europe ratavala oya tution kada nehe. Hariyata iskolavala igennuvanam lamainta tution onada? Mokada meyala me koti ganan athapatha ganne lankave ahinsaka duppath demawpiyan dahaduk vindala hoyana salli. Samaharu badata noka daruvanta igenimata viyadam karanava. Lankave chanel centre saha tution kada vahama navaththanna ona. Andu hariyata karanavanam e deval ratakata avashya nehe. Mokada me ratavala hospital valin beth ganne. Lamai tution yanne nehe. Minissunge asarana kamin raja vena aya.🙄
@YapiyasiriYapiyasiri
@YapiyasiriYapiyasiri 5 ай бұрын
😢❤❤❤❤😢
@Chan26220
@Chan26220 5 ай бұрын
ලක්ෂ කීයක් tax ගෙව්වද bro?
@AshanRangana-bj8qf
@AshanRangana-bj8qf 5 ай бұрын
Mulma cmnt eka magen
@rameezdasthakeer2666
@rameezdasthakeer2666 5 ай бұрын
ටියූසන් මාස්ටර්ලා සල්ලි හම්බ කරනවා මිසක් ටියූසන් වලින් ළමයි නොමග යනවා ම්සක් නිසි අධ්‍යෘපනයක් නෑත.....අත්දෑකිමෙන් කියන්නෙ
@PrinceMo-ii3cl
@PrinceMo-ii3cl 5 ай бұрын
Mun samaja wirodi newei Samasntha jathiyata winasa karala mudal hoyana un. Hora desa paluwoi hora rajya niladarin samaga ekathu wela adyapanaya winasa karala mun tuition karanawa. Mun tuition thrasthawadin.
@thilankajanith8015
@thilankajanith8015 5 ай бұрын
@madhawaperera5804
@madhawaperera5804 5 ай бұрын
Sudaa gena newei. Meke katha karana denna gena meke thiyena samahara comments dakkama penawa Lankawe minissu kochchara kuhakada kiyala. Mewata bana bana inne nathuwa thaman danna deyak thamanta haki widiyata podiuata patan aran diyunu karaganna. Tuition kiyanne business ekak thama eka onema tuition guruwarayek kiyana deyak thama. Ehema kiyala thaman igena ganna de nomile ugannana bane. Eyala thamange adyaapanayen yamak karala goda yanakota eyalata baninawa. Oya banina ekewath hamadaama karanne Aswasuma Jansaviya wage ewain nikan kaala ewa dena eewunta Jayawewa kiya kiya indala. Samaja wirodee weda nokara diyunu wechcha minissunta banina eka. Eka ekata bana bana inne nathiwa thama thula inna thamanwa hoyagena Jeewithe goda yanna balanna. Naththan ithin labena labbak na.
@rajasapastudio
@rajasapastudio 5 ай бұрын
අර පාලම යටින් ගත්ත ෂොට් එක දමිත් ගේ
@Jeevani-b8x
@Jeevani-b8x 5 ай бұрын
ලක්ශ 1300/=ආදායම් බදු ගෙවලද දන් නෑ
@SmallHead-s1b
@SmallHead-s1b 5 ай бұрын
Ah Mas tank ekak 😂😂😂 just joking.. my friend used to say that 😂😂😂😂 ❤❤❤❤
@TruthofAL-yj3gl
@TruthofAL-yj3gl 5 ай бұрын
ඔයිට වඩා වාහන, ගෙවල් තියෙන මිනිස්සු ලංකාවෙ ඇති තරම් ඉන්නව. ඉස්සර හිටපු සමහර ටියුෂන් ගුරුවරුන්ටත් වාහන 6, 7 ක් වගේ තිබ්බ. හැබැයි ඒ මිනිස්සු හොඳට ඉගැන්නුව .ඒත් මුන් වගේ රැඟුවෙ නෑ.. අලුතින් ඇවිත්, ආදරේ ගැනයි, රූම් යන ඒව ගැනයි කියවල කීයක් හරි හොයා ගත්තම මුන් රඟනව.ගම්වල දුප්පත් ලමයින් අන්දන එකනෙ මේ කරන්නෙ. ඒ පොඩිඋන්ට මේව හෙන ලොකුයි. හරි හමන් දැනුම් තේරුමක් තියෙන කෙනෙක්, එයාලගෙ කාවවත් මුන් ලගට පන්ති යවන්නෙ නෑ.. මේ වගේ බොරුවට රඟන ගොන් බඩු හින්ද අනිත් හොඳ ගුරුවරුන්ටත් සමාජෙ තියෙන තැන නැති වෙනව.
@wasanthasisira2105
@wasanthasisira2105 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤👍💕
@dpcmpathirana2301
@dpcmpathirana2301 5 ай бұрын
PAW SALLI
@asankaravidu7561
@asankaravidu7561 5 ай бұрын
ලමයි ව රවට්ටන්න දන්නවා
@Minecraftshorts35
@Minecraftshorts35 5 ай бұрын
Me kwd bn
@RamiRami-e3u
@RamiRami-e3u 5 ай бұрын
ටියුෂන් එකෙ වුගන්වන්නෙ ජෙ වි පි යි කුනු හරපයි සල්ලි වෙලාවට ලමයි පෙල් ටියුෂන් කාරයන් ගොඩ
@srilivekitchen8937
@srilivekitchen8937 5 ай бұрын
අහිංසක දෙමාපියන්ගේ සල්ලිද
@PasinduDasun
@PasinduDasun 5 ай бұрын
Moda demapiyange salli😂😂😂
@RamiRami-e3u
@RamiRami-e3u 5 ай бұрын
ලමයි ටියුෂන් යන්නමයි කියවන්නෙ දෙමවිපියන් කොහොම හරි සල්ලි දෙනව මෙයාල වුගන්වන හැටි බලන්න හොරෙන් මෙයාල ටෙලිපෙොන්වල ලමයි කියනව තෙරෙන්නෙ නැහැ කියල කාට කියන්න ද
@HewageGhn
@HewageGhn 5 ай бұрын
BURUSUDAAA PIUMIWA GODA DANNA DAN TIKA TIKA SELASMA GADAGENA LAGATA ANNA HADANA GAMAN. RATATA PANA DENNA WAGEE KATHAKARAMIN DUSHATHAINTA KADEEYANA KASALA DUSAAAA.
@senanipriyanwada5368
@senanipriyanwada5368 5 ай бұрын
Me gana sepal මහත්මා progarm ekak kalanam තමයි watinne අමතර panthi kiyanne අහිංසක දෙමාපියන් ge salli තමයි
@SmileFace-ms7jn
@SmileFace-ms7jn 5 ай бұрын
ගිම්බල් එකෙන් විඩියො කරන එකාට ට්‍රැක්ද ගොබ්බ ෆ්‍රේම් තමා ගන්නෙ උ... 😂😂😂😂 වදුරෙක්ට කැමරවක් හම්බෙලා වගේ වටේ දුවනව උ කිසිම ලස්සනක් නෑ. ස්මුත් එක්ක නෑ කතාවටත් ඩිස්ටබ් එ ෆ්‍රේම්
@gihanpeiris8842
@gihanpeiris8842 5 ай бұрын
Hoda nada clz fee eka adu Karala.demma nam
@SadeeshaInduwari
@SadeeshaInduwari 5 ай бұрын
Salli thiyenaw kiyala houtube chanel wala pennana epa kuhamayo tika pom wela mada vahanawa
@HiranAlgawatta-lk5ed
@HiranAlgawatta-lk5ed 5 ай бұрын
සුදා ගේම් කාරයෙක් කියලා ඔප්පු කරලා ඉවරයි,ජීවත්වීමෙ කලාව මොනවහරි කරලා කැසිනෝ ප්‍රෙමෙට කඩේ ගිහින් නෙවෙයි යකෝ
@HiranAlgawatta-lk5ed
@HiranAlgawatta-lk5ed 5 ай бұрын
මුනුත් හොරු තමයි
@janithkalhara7263
@janithkalhara7263 5 ай бұрын
අලි මොඩයෙක් mustang ev එකක් ගත්තා කියන්නෙ 😂
@PasinduDasun
@PasinduDasun 5 ай бұрын
Ai Mustang aulda🤔 math ganna inne ekai
@janithkalhara7263
@janithkalhara7263 5 ай бұрын
@@PasinduDasun ගනිම් ගනිම් 🤣🤣🤣
@PasinduDasun
@PasinduDasun 5 ай бұрын
Ane pako nodanna huttaval kata nokara hitahan mn me veddi th ekak pavichchi karanava Parana alto katu tiyana un Eva danne na🤣🤣🤣
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН