නාමල්ට නීති විභාගයට ලකුණු 99 ක් දුන්න විදුහල්පතිව ජනාධිපති නීති උපදේශක කරලා ඒකෙන්ම කතාව පැහැදිලියි

  Рет қаралды 67,503

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

Пікірлер
@shanthijayamanna3255
@shanthijayamanna3255 13 сағат бұрын
එකට හිටපු අමිල මහතාට වඩා ඇත්ත දන්නේ කවුරුද..? නියම කතාව 👍❤
@Nadeerakalpage1234
@Nadeerakalpage1234 12 сағат бұрын
සුදා සහෝ ඔයත් නීතීඥ අමිල සහෝ..ත් එකතුවෙලා කරන්න යන දේ මාරම මාරයි. විය යුත්තක්. අපි හැමදා ඔයාල වගේ රටට ආදරේඅය සමඟයි.❤❤
@imeshanadeeshani4947
@imeshanadeeshani4947 12 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manomunaweera2766
@manomunaweera2766 8 сағат бұрын
Putha nubth awanka helayek anura janadipathi thumata mamath hari adarei
@Nimal.9445
@Nimal.9445 12 сағат бұрын
සුදා මහත්මාගේ වැඩසටහන් බැලුවට අද තමා හොදම එක බැලුවේ. ජයවේවා ඔබ දෙපලට.
@LochanaAriyarathna
@LochanaAriyarathna 12 сағат бұрын
සුදා උඹ කරපු ලොකුම සහ වටිනාම වැඩේ රට වෙනුවෙන්. එකෙන්ම Respect ❤❤❤
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 6 сағат бұрын
Anura nawathath janapathi nownath aye nam Danna ekek okunta nam Enna Dena ekak naha balayata .
@malshagayashini9360
@malshagayashini9360 11 сағат бұрын
ඔයාලා දෙන්න කරන්න හදන වැඩේ ගැන හරිම සතුටුයි. ඇත්තටම ඔයාලා අපේ රටට ගොඩක් වටිනා මිනිසුන් දෙදෙනක්. අමිල සහෝදරයා ඔයා කියපු දේවල්නම් සහතික ඇත්ත. ජය වේවා දෙන්නටම.
@TonyFaiz
@TonyFaiz 9 сағат бұрын
Correct brother !
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 11 сағат бұрын
ඔබලා දෙදෙනා රටට සම්පතක්. මහජනයාට දැනගැනීම පිණිස සත්‍ය හෙළිදරව් කරනවා. ස්තුතියි.
@khemahemaliwaidyarathne7050
@khemahemaliwaidyarathne7050 11 сағат бұрын
බොහොම හොඳ වැඩ සටහනක් .ඔබලාට ස්තුතියි .
@likelive1528
@likelive1528 13 сағат бұрын
අයියා මෙක නම් මිනිස්සුන්ට අමතක වෙන්න දෙන්න එපා ආය මේ රටේ මේ වගේ දේවල් වෙන්න දෙන්න එපා 😢
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 11 сағат бұрын
අනිවාර්යෙන්ම...
@clerisperis9659
@clerisperis9659 12 сағат бұрын
අමිල සර් හරිම සතුටුයි ඔබතූමාගේ කතාව අහල
@thusitharajanayaka8346
@thusitharajanayaka8346 12 сағат бұрын
අපේ රටේ අවාසනාවට මේ වගේ අවජාතක පුත්තු ජාතක වීම සම්බන්ධයෙන් ඉතාම කණගාටුයි. මුන්ගේ හැතිකරේටම නැවත සමාවක් නොදිය යුතුයි.
@benjaminfernando7892
@benjaminfernando7892 11 сағат бұрын
ඉතාමත් මෑතදී දැක්ක වැදගත් සත්‍යය තොරතුරු ඇතුළත් ලස්සන කතාවක්. ලොවම දකින වානේ මෙ රටෙ සත්‍ය සිදුවීම්.❤.
@dsisurusadaruwan2614
@dsisurusadaruwan2614 11 сағат бұрын
උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව වේවා. ❤❤❤❤❤❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 10 сағат бұрын
නියමයී සුදා අයියා.හොද සාකච්චාවක්.ජයම වේවා .
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 11 сағат бұрын
❤ මේ පුතාට හරිම ආදරෙයි හැමදාමත් ❤ වෙන කියන්න වචන නැහැ සුදෝ...❤
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 11 сағат бұрын
නීතීඥ අමිල, සුදත්ත අය්යා දෙදෙනාටම ජය වේවා..බුදුසරණයි❤❤❤❤❤❤❤❤❤
@TilakRanjit
@TilakRanjit 10 сағат бұрын
@TonyFaiz
@TonyFaiz 9 сағат бұрын
DEVI PIHITAI !
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 10 сағат бұрын
ස්තුතියි අමිල පුතේ❤❤❤❤
@aarachisl8153
@aarachisl8153 12 сағат бұрын
පාලන තන්ත්‍රය පුද්ගලික වාසි සඳහා බලය අනිසි ලෙස භාවිතා කළ ආකාරය පිළිබඳ එක් පැහැදිලි ඇඟවීමකි. මෙම නඩුව තවදුරටත් ශක්තිමත් කළ හැකි වටිනා තීක්ෂ්ණ බුද්ධියක් ලබා දෙන්න තවත් පුද්ගලයින් ඉදිරිපත් වනු ඇත.
@Dilini-dt1pq
@Dilini-dt1pq 12 сағат бұрын
මෙිවා ඔහොම නෙමෙි නාමල් ඇවිල්ලා කිවිවත් ඔවි මම හොරට උපාධිය ගත්තයි කියලා,එත් උන් වැරදි නැ කියලා ඔකුන්ට කඩෙි යන උන් ඉන්නවා,හරිම ලැඡඡයි ඇත්තටම
@kanti7069
@kanti7069 11 сағат бұрын
Sahatheka attha
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 11 сағат бұрын
ක්‍රමය අමාරුවෙන් හරි වෙනස් කරමු. මාලිමාව එකම උත්තර ය.
@NimaUthwampathirann
@NimaUthwampathirann 9 сағат бұрын
Akanam aththa.
@RelaxationVibes223
@RelaxationVibes223 9 сағат бұрын
Atta
@nuwanthuduwage6869
@nuwanthuduwage6869 7 сағат бұрын
Hari hari, eeta kalin Ranwalage Dr. rate eka oppu karala hitapan. Dan eka yata gahanna meka udin genawa, neda, Thuk Nodakin Thibbatu , kiwwalu....
@nihalariyathilaka6052
@nihalariyathilaka6052 13 сағат бұрын
හැම දෙයක්ම හොරා කාපු උන් නැත්තටම නැති කරන්න ඕන මේ රට දියුණු කරන්න බැරි හොරු නිසා
@rohanafernando9021
@rohanafernando9021 12 сағат бұрын
සුදා ඔබට පුළුවන්තරමින් මේ වගේ දේවල් සොයලා හරි මගට ගන්න සැ ම උත්සාහයක්ම ගන්න. ඔබට පිං
@atharWeerasooriya465
@atharWeerasooriya465 59 минут бұрын
මේ කතාව අනිවාර්යයෙන්ම ඔප්පු කරන්න ඕන ❤❤
@jandrajandra5712
@jandrajandra5712 10 сағат бұрын
සුපිරියි සුදා මල්ලි ජයවෙිවා ❤💪 අමිල සර්ටත් ස්තුතියි ජයවෙිවා බොහෝ පිං ඔබට තෙරුවන් සරණයි ජය❤❤🌷🌷👍👍
@sampathasanka1730
@sampathasanka1730 10 сағат бұрын
සුදා සහෝදරයා බහුතරයක් සිටින්නේ ඔබ සමඟ කාලකණ්ණි හොර තක්කඩියෝ හොදයි කියන පිරිසක් නැතුවාම නෙමේ. මෙහෙම හරි මිනිසුන්ව දැනුවත් කිරීම ගැන ඔබට මගේ හදපිරි ගෞරවය ❤❤❤❤❤
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 11 сағат бұрын
වටිනා තොරතුරු අනාවරණයක්.
@Christy-m1j
@Christy-m1j 11 сағат бұрын
සුදා ආයෙත් නෑ සුපිර සුපිරියි වැඩේ දෙන්න ට ම ජයවේවා ජයවේවා.
@ChithraDewage
@ChithraDewage 11 сағат бұрын
සාටක පවුල නමි කාලකනනි ෙහාර පවුලක් 😡
@TonyFaiz
@TonyFaiz 9 сағат бұрын
WAL Rathu Saatekeyaa !!!
@Kumary-o5t
@Kumary-o5t 7 сағат бұрын
කියලා වැඩක්නැ හොර වැඩමයි කරේ කතාවනම් කොහොමද මහ උජාරුවට
@ShanthiNew-c1p
@ShanthiNew-c1p 10 сағат бұрын
🌹ස්තුතියි ඔබ වැනි පුතුන් අපට අගනේය ඇත්ත හෙළිවේ
@supunijayawardhana2696
@supunijayawardhana2696 12 сағат бұрын
මේ දේවල් තමයි හැම රජයේ ආයතනයකම උනේ. අහිංසක දුප්පත් මිනිස්සු පාගලා දැම්මා. මේ කාළකන්ණින්ට දඬුවම් දෙන්නම ඕන 🤬
@ru7782
@ru7782 10 сағат бұрын
මෙ පලදෙන්නේ පාස්කු දින මරා දැමු අහිංසක මිනිසුන්ගේ ශාපයයි.
@Kumary-o5t
@Kumary-o5t 7 сағат бұрын
අනිවාර්යෙන්ම
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 11 сағат бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
@thissaBandara-wf2bl
@thissaBandara-wf2bl 5 сағат бұрын
ඔබ කරන මෙහෙවරට ස්තූතියි
@kulemenike2430
@kulemenike2430 13 сағат бұрын
ඔයාලට විතරක් නෙමයි පුරවැසියන් වන අපටත් මෙහෙම දේවල් වෙද්දි හරිම වේදනයි මුන්ට නිසි දඬුවම් දිය යුතුයි
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 10 сағат бұрын
අනිවාර්‍යෙන්ම...
@manjulapriyanthi1613
@manjulapriyanthi1613 10 сағат бұрын
ස්තුතියි සුදා මෙ කරන මෙහෙයට 💐💐💐💐අමිලට්ත් හුනුරුවනේ සරණයි
@jeannelewis9227
@jeannelewis9227 12 сағат бұрын
❤ Thank you Lawyer for your support
@sriyakaluarachchi396
@sriyakaluarachchi396 11 сағат бұрын
එකෙන්ම respect❤❤❤❤❤❤❤❤
@menakaabeywickrema1798
@menakaabeywickrema1798 13 сағат бұрын
මුන්ගේ රෙදි නොගැලෙව්වොත් මේ ආණ්ඩුවෙන් වැඩක් නෑ..නාමල් සහ ඌට ආවඩන එවුන් තව විලිලැජ්ජා නැතුව කතා කරනව නාමල් හරි කියල..
@champawickremasinha4667
@champawickremasinha4667 10 сағат бұрын
Absolutely
@priyankasapugoda5850
@priyankasapugoda5850 9 сағат бұрын
Eka aththe
@damayanthidd2525
@damayanthidd2525 7 сағат бұрын
සුපිරි . ස්වභාදහම නඩු විසදන කාලයයි උදාවී ඇත්තෙ.
@rvandephili
@rvandephili 9 сағат бұрын
නිල් සහ කොල මුහුදු මංකොල්ල වරුන්ගෙන් මේ රට බෙරාගත් මාලිමාව රජයට පිංසිද්ද වෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 6 сағат бұрын
Ethihasaye naw mankolla karuwan epadila inne minissu Danne naha munge dan Eka ahak kalu patiyen badala noweine inne😂.as dekama Aran ne horakam kare😅
@dimuthuthejanekulathunga4261
@dimuthuthejanekulathunga4261 13 сағат бұрын
නැවත මේ රටේ මෙවැනි දේවල් සිදුනොවන්න නඩු දාල හරි වැරැද්ද තහවුරු කලොත් තමයි හැමෝටම මතක තියෙන්නේ
@Chunky_Rosh
@Chunky_Rosh 11 сағат бұрын
අවු 20කට කලින් අපේ කාලෙත් campus වල ඔහොම දේවල් වුනා. අපි පොඩි මිනිස්සු නිසා අපිට පුලුවන්‍ විදියට තැනකට ආවා. පලිගන්න තරම් දැන් උවමනාවක් නැ, ඉදිරියට මෙවැනි අසාධාරණකම් නොවේවායි පතනවා.
@DayaSilva-ct8bv
@DayaSilva-ct8bv 11 сағат бұрын
දෙන්න ටම බුදු සරණයි ජයවේවා සත්‍ය කතාවකි ඒ සඳහා අපි හැමෝම ටම මාලිමාව වෙනුවෙන් ආදරෙයි ත්‍රිවිධ රත්නය පිහිට යි 🧡💐🧡💐🧡💐🧡💐🧡💐🧡💐🧡💐🧡💐🧡💐🧡💐🧡💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@TonyFaiz
@TonyFaiz 9 сағат бұрын
DEVI PIHITAI !!!
@gayanrathnayake6220
@gayanrathnayake6220 11 сағат бұрын
නියමයිනේ ගහමු කුලුගෙඩි පාර අගලටම රිවට් වෙන්න,💪💪💪💪💪💪💪💪
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 13 сағат бұрын
Very good speech Amila ❤❤
@Kaveeshadilashan
@Kaveeshadilashan 13 сағат бұрын
නියමයි ❤
@upul1684
@upul1684 12 сағат бұрын
නියමයි සුදා
@ddhammi7349
@ddhammi7349 12 сағат бұрын
ඔබතුමා ට සහ සුදාමහතාට බොහෝ ම ස්තූතියි
@දැනුම-ච1ද
@දැනුම-ච1ද 11 сағат бұрын
නාමල් හා පාදඩ රාජපක්ෂලා කරපු ජඩ වැඩ වලට දඩුවම් දියයුතුයි.
@roshansilva5384
@roshansilva5384 12 сағат бұрын
මෙච්චර රට බං කියලත් රාජපක්ෂට පූ . දෙන උන් මේ මේ ලංකාවේ කොච්චර ඉන්නව ද ලංකාවේ පර වහල් ලු
@GayanHemantha-u8s
@GayanHemantha-u8s 12 сағат бұрын
මේහෙමත් රටක් අද්‍යාපනයත් හොරාකාලා සාටක පරහැතිකරේ😊
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 13 сағат бұрын
කොන්ද පන nathi වංක වහල් නිලදාරිත් මේවට වග කිය උතුඉ!
@ChaturaMhiranga
@ChaturaMhiranga 12 сағат бұрын
මටනම් හිතෙන්නේ නාමල්ට කෙලවන්නමද කොහෙද පලවනි කතානායක පත් කරේ අම්මපා
@tharangi8458
@tharangi8458 12 сағат бұрын
ඔව් ඔව්
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 12 сағат бұрын
😂😂😂
@Asha-jx8yd
@Asha-jx8yd 12 сағат бұрын
Yes
@ImranHussain-vl5qr
@ImranHussain-vl5qr 11 сағат бұрын
Amoo Yes
@lakshmikarunaratne2239
@lakshmikarunaratne2239 11 сағат бұрын
Aththa vishwaya wada karanawa
@keerthipala7438
@keerthipala7438 10 сағат бұрын
පැහැදිලිවම නාමල්ගෙ ව්බාගෙ දූසිතයි.අපි ඒකාලෙම ඕකට ව් රෝදය පලකලා.
@gihansamarakoon
@gihansamarakoon 12 сағат бұрын
පරම්පරාව නෝන්ඩි වෙන්නෙ මොලේ තිබුනට ඒ අයගෙ මෝඩකම නිසා අනික මේ ජේ.ආර්ගෙ මජර වය්‍යවස්තාව ඕන බලුවැඩක් කරන්න පුලුවන් එකක් වීම😢
@kumarikarunarathne6247
@kumarikarunarathne6247 13 сағат бұрын
Excellent Amila Sir.❤🎉
@SusanthaKumarasinghe-lm2nw
@SusanthaKumarasinghe-lm2nw 12 сағат бұрын
අපිනම් ගුරුවරුන්ටයි..බුලත් දීල වැන්දෙ..බුලත් දුන්න විදුහල්පතිත් මහ..වල් බූරුවෙක්නෙ.
@Janka-c9f
@Janka-c9f 12 сағат бұрын
නාමල් වරදක් කරල තියනව කියල ඔප්පු උනොත් අපරාද චේදනා නගන්න ඕන ඒ වගේම විස්වාසබන්ගයක් ගෙනල්ල ඕකුන් එලවන්න ඕන... ප්‍රජා අයිතිය අහෝසි කරල රටින් පිටුවහල් කරන්න ඕන...
@Peraliya
@Peraliya 10 сағат бұрын
රටෙන් පිටුවාහල් කිරීම හැර අනික් දඬුවම් පැමීන විය හැකියි
@nalikashiranthiheeralu8598
@nalikashiranthiheeralu8598 5 сағат бұрын
කොහෙට පිටමන් කරන්නද
@susanthasuzy4473
@susanthasuzy4473 9 сағат бұрын
ජය වෙවා මාලිමාවට.අමිල සර් ❤🎉
@සිහිනමංදාකිණී
@සිහිනමංදාකිණී 12 сағат бұрын
ඔප්පු කරලම පෙන්නන්න.රාජපක්ෂලට ආයේ ඔලුව උස්සන්න දෙන්නැති වෙන්නම.හැබැයි ඔප්පු කරන්න.එතකොට අපි දුන්නෙ චන්දෙ ගැන දුක නෑ
@nadesgajayskodi6863
@nadesgajayskodi6863 11 сағат бұрын
නියමයි අද🎉🎉🎉🎉🎉🎉🎉
@maleeshajayakody9759
@maleeshajayakody9759 13 сағат бұрын
මේ කාරණාව යට ගහන්න නම් දෙන්න හොද නෑ.... කොහොමද නාමලයගේ කතාව නම්😂
@Kaveeshadilashan
@Kaveeshadilashan 12 сағат бұрын
හිරු එක හදන්නෙ යට ගහන්න ජැක්සන් ඇන්තනිගෙ බෑනගෙ සීන් එකක් උඩට ගෙනල්ලා 🥲👍
@MetthaNarasinghe
@MetthaNarasinghe 12 сағат бұрын
එකල Computer lab එකේ වැඩකරපු කෙනා හරියටම දන්නවා මේක.
@dulinasathmitha5704
@dulinasathmitha5704 11 сағат бұрын
Rata gana hithala eliyata avith katha karanna please......
@Peraliya
@Peraliya 10 сағат бұрын
එයත් තාජුඩීන් යවපු පාරෙ ම යැව්වද දන්නෙ නැහැ.
@Peraliya
@Peraliya 9 сағат бұрын
විභාග වලදී වැරදි වලට උදව් කෙරුව විභාග පරීක්ෂකලට විභාග දෙපර්තමේන්තුව දඬුවම් කල බව රටම දැනුවත්. දෙපාර්තමේන්තුව දන්නව.
@sandyakumari4172
@sandyakumari4172 11 сағат бұрын
Excellent explanation ❤❤❤❤
@samandenipitiya873
@samandenipitiya873 12 сағат бұрын
Oba tumata Budu saranai❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@oshadadhananjaya4864
@oshadadhananjaya4864 10 сағат бұрын
සුදා... උත්තර ලිව්වෙත් විදුහල්පතිය වෙන්ට ඕනෙ බන්😂😂😂
@wsfernando9878
@wsfernando9878 Сағат бұрын
මේ ඉන්නේත් අපේ වීරයෝ අපේ දරුවන් වෙනුවෙන් හඩ නගන අමිල සර් මනෝජ් සර් සුදා අයියා ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@thissadissanayaka4547
@thissadissanayaka4547 12 сағат бұрын
මේ වගේ අසාධාරණ වැඩ එළියට දාන්ඩ ඕනි සියලු දෙනාටම පේන්නබලය හැමදාම රඳා පවතින්නේ නෑඔප්පු කරලා පෙන්නන්න ඕනි අපි
@AduwataDotelk
@AduwataDotelk 10 сағат бұрын
පට්ට පොරවල් දෙකක් respect ❤
@SamanthaGunarathne
@SamanthaGunarathne 10 сағат бұрын
නාමල්ගේ නීතිඥ භාවය වහා අහෝසි කරනු
@erandaperera3202
@erandaperera3202 10 сағат бұрын
අමිල මල්ලී & සුදා ❤❤❤❤
@LalGoonatilleke
@LalGoonatilleke 12 сағат бұрын
See this boy`s face It looks very genuine, with free mind ! Seems very PIN PATA as it comes from heart.
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 11 сағат бұрын
Absolutely..very clear introduction
@DCWorld69
@DCWorld69 13 сағат бұрын
අන්න අදත් හිරු ඒකට හාල් නැ
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 10 сағат бұрын
හිරු ට හාල් නැත්නම් කුඩු ගහන්ට කියහන්....
@LochanaAriyarathna
@LochanaAriyarathna 11 сағат бұрын
අමිල පුතේ, අර රට ඉන්න දරුවත් ලඟදි ලංකාවට එයි; එතකොට සාක්ෂි දෙකයි (පැහැදිලි) වැඩේ දෙන්න ඕන "ලොවෙත් නැතිවෙන්න".
@Deon262
@Deon262 10 сағат бұрын
Wedagath sakachchawak❤
@ChandraGunesekara
@ChandraGunesekara 10 сағат бұрын
Good 👍 job 👍 sir thank god bless 🙏
@Kuma-Story
@Kuma-Story 10 сағат бұрын
සුපිරි සුදා බ්‍රෝ
@sarathkumara5913
@sarathkumara5913 8 сағат бұрын
සුදා අයියේ ඔයා කරන මෙි දේ බොහොම වටිනවා
@benjaminfernando7892
@benjaminfernando7892 11 сағат бұрын
නීති විද්‍යාලයේ ගුරුවරයා ඇත්තටම වංගුවෙ ගෙම් එක ගහපූ හැටී.😂😂😂 පූදුමයි ,ඒත් ඇත්තයි.😊😊😊.
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 10 сағат бұрын
Excellent...! explanation.. Dear Brother Amila..👍🙏
@kulasirijayawardena6769
@kulasirijayawardena6769 13 сағат бұрын
Great speech bro
@Janka-c9f
@Janka-c9f 11 сағат бұрын
රටේ සුවහසක් ජනතාවගේ සුබාසින්සන පිරිනමන්න ඕන ජනතාවාදී ආන්ඩුවක ජනතා ජයක්ග්‍රහන වැඩි වැඩියෙන් ලබා ගැනීමට කරන මෙහෙවරට...
@InduIndu-r1y
@InduIndu-r1y 10 сағат бұрын
අමිල සර්❤
@RenukaZaheed
@RenukaZaheed 7 сағат бұрын
Aththa kathawa!!😂
@RelaxationVibes223
@RelaxationVibes223 8 сағат бұрын
යකඩෝ 😂😂 අන්තිමට කතානායක ගේ case එක නහුතෙටම කෙලවෙන්න යන්නෙ නාමලට 😂😂😂
@ajanthabandara8078
@ajanthabandara8078 2 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@ThusharakelumSenadhiragedon
@ThusharakelumSenadhiragedon 10 сағат бұрын
Supiri amila kathawa❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍💚💚💚💚
@susanthasilva-u8i
@susanthasilva-u8i 12 сағат бұрын
නාමල් සමග නීතිඥයෙක් සමග රූපවාහිනී සංවාදයක් පවත් වන්න සුදා
@nilangaliyanage3833
@nilangaliyanage3833 11 сағат бұрын
සුදා අර විදුහල්පතිව වලදාල නැත්තම් ගෙනල්ල interview එකක් කරන්න
@nimalnaulla6189
@nimalnaulla6189 11 сағат бұрын
ඌ සියදිවි හානි කරගෙන මැරිල.
@padmasumithraarachchi6665
@padmasumithraarachchi6665 10 сағат бұрын
නාමල්ගෙ තාත්ත ජ.පුර විශ්ව විද්‍යාලයෙ මොනවද කලේ කියල කියන්න.
@nilukasadamaalimaali1188
@nilukasadamaalimaali1188 10 сағат бұрын
@@nimalnaulla6189aththada eka
@RelaxationVibes223
@RelaxationVibes223 8 сағат бұрын
​@@nimalnaulla6189ඌට සිය දිවි හානි කරගන්න වැඩ සිද්ධ වෙන්නැති.
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 8 сағат бұрын
Malahakath niwan yawala athi. Akane pora maha lokuwata kiyanne puluwannam oppu karanna kiyala.
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu 11 сағат бұрын
ඇත්තටම මේකෙ දුක වෙන කාටවත් නෙමෙයි..නාමල් හොරාට ලියල.බෙස්ට් ප්‍රයිස් එක ගන්න කොට දෙවෙනිය උන කෙනා කවුද ඇත්තටම ප්‍රයිස් එක දෙන්න ඕන ඒ දරුවට නේද?ඒ දරුවට මොන තරම් මානසික වදයක් පීඩාවක් දැනෙන්න ඇතිද?කතාව ඇති සාදාරනයක් කරන්න ඒ දරුවට දැන්වත්
@renukafernando6337
@renukafernando6337 9 сағат бұрын
Niyama deesha hitheshi mahathmawaru❤❤❤❤ jesupihitae ❤❤❤❤❤
@premilakarunathilake2484
@premilakarunathilake2484 12 сағат бұрын
Computer lab එකේවත් එයා වැඩි වෙලාවක් හිටියෙ නෑ. අනික් අය exam ලියන වෙලාවෙ එයා staff එක වට කරගෙන සතුටු සාමීචියෙ යෙදුණු එක තමයි කළේ. මම මගේ ඇස් දෙකෙන්ම දැක්ක.
@susanthasilva-u8i
@susanthasilva-u8i 12 сағат бұрын
මහත්මයා ඉදිරිපත් පත්වෙන්න. ඔබ කරන්නේ රට වෙනුවෙන් ලොකු සෙවයක්
@dulinasathmitha5704
@dulinasathmitha5704 11 сағат бұрын
Ane ow.ape daruwantawath mehema dewal nowenna idiripath wela saakki denna mahathayo
@Kuma-Story
@Kuma-Story 10 сағат бұрын
එලියට ඇවිල්ල කියන්න සහෝදරයා 👍👍👍
@DjfKfjf
@DjfKfjf 8 сағат бұрын
Hangila enna epa eaka maha Aparadayak ealiyata avith danna Visthara kiyanna
@wasantha-br3cb
@wasantha-br3cb 8 сағат бұрын
උන්ගේ ආණ්ඩුවක් ආවාම ඔබලාට ප්‍රශ්නයක් වේයි. මේ රටේ මිනිස්සුන්ට මතක සති දෙකයී. උදාහරණයක් ලෙස 17 වසරක unp පාලනය 1994 අවසන් උනත් නැවත අවුරුදු 6කින් පමණ unp රජයක් ආවා.
@albertperera9225
@albertperera9225 12 сағат бұрын
විදුහල්පතිටත් පරිප්පු දෙන්න ඕන
@Ajantha-l3k
@Ajantha-l3k 11 сағат бұрын
ඌට තමයි දෙන්ඩම ඕනි.
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 8 сағат бұрын
Malahakatath niwan yanna vissa dilath athi raja paksa
@wasantha-br3cb
@wasantha-br3cb 8 сағат бұрын
එයා සියදිවි නසාගෙනලු.
@padminisunethra570
@padminisunethra570 13 сағат бұрын
Great discourse .
@gangaappuwa7795
@gangaappuwa7795 12 сағат бұрын
Sudu malliye hodai oya kaghawa satutui budusaranai dennatama 🙏🙏🙏❤️❤️❤️❤️❤️
@ireshsilva-rs4ln
@ireshsilva-rs4ln 5 сағат бұрын
ආදරෙයි සුදා මේවා රටට එලිකරන්න ඔයා පට්ට ගේමක් දෙනව 🙏🙏🙏👍👍
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 9 сағат бұрын
අම්ල ,මනෝජ් දෙන්නා ගැන මට පට්ට පැහැදීමක් තියෙන්නේ අරගලය කාලේ ඉදලම .. දයාසිරිල වගේ තක්කඩින්ට හෙන වැදෙන්න ඕනේ
@hendryrosarosa
@hendryrosarosa 9 сағат бұрын
Suda...❤ oya..loku sewayak ratata karanney❤❤❤
@geethgayan7687
@geethgayan7687 13 сағат бұрын
❤ Malimawata Jayawewa
@priyankakuamari4162
@priyankakuamari4162 11 сағат бұрын
ඒ වගේම චමල් රාජපක්ෂ සල්ලි අරගෙන සුදුසුකම් නැති අයට දුන්න රැකියා ගැනත් හොයන්න ඔහොම්මම
@yasas-pj3xj
@yasas-pj3xj 11 сағат бұрын
SALUTE SUDA
@SusilaKanthilathaRathnayakamud
@SusilaKanthilathaRathnayakamud 12 сағат бұрын
එවා ගන්න ඔනේ
@eshanthiamarasekara3580
@eshanthiamarasekara3580 6 сағат бұрын
Thank you, worth watching. 👊
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Were Israel’s Actions in the Gaza War Justified? Eylon Levy vs. Mehdi Hasan
1:06:50
LA FACE CACHÉE DU SYSTÈME MACRON - MARC ENDEWELD
1:59:11
Le Média
Рет қаралды 6 МЛН
Backside | Episode 09 - (2024-12-21) | ITN
20:20
ITN Sri Lanka
Рет қаралды 79 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН