අපේ කොල්ලෙක්ගේ සුපිරි වැඩක්. කඩේ කෑම වර්ග ඔක්කොම රු.500 ට වඩා අඩුයි.

  Рет қаралды 665,974

Travel Today

Travel Today

3 жыл бұрын

🍜 STREET FOODS: • Playlist
🍔 BEST RESTAURANTS: • Restaurants
✔️ OUR FACEBOOK GROUP: bit.ly/kanabonapeoples
Location: 942/2 mlabe road, hatharaman handiya, Pannipitiya.
Google Maps: g.page/cafe-today-kottawa-pan...
Phone: 077 586 4718
Open Hours: 11.30am - 10.00pm
FOOD PRICES ARE ON SCREEN (Takeaway Only)
#StreetFood #Foods #Colombo
Costume Partner: Dress Code SL
dress code SL specializes in natural prints & perfect designs for every occasion the joy of dressing is an art
Hotline: 076 972 5419
Facebook: / dresscodesl
CONTACT US ✉️
lankatraveltoday@gmail.com
OUR SOCIAL MEDIA 👥
Facebook: / traveltodaysl
Instagram: / traveltodaysl
CAST
Executive Producer: Lasith Weerakoon
Presenter: Sandaru Bandara Weerasekara
Producer: Gagana Hirusha
Assistant Producer: Nisitha Nawanjana

Пікірлер: 1 000
@traveltodaysl
@traveltodaysl 2 жыл бұрын
ජනිත් ගමට ගිහින් පොඩියට වඩක් පටන් අරන් අපිත් ගියා කෑම ටිකක් කාලා එන්න.. 😘👌 මෙන්න වීඩියෝ එක kzbin.info/www/bejne/Z53VenZtn51pma8
@AZ-ze5xb
@AZ-ze5xb 2 жыл бұрын
Api Banda10 kiwaa kolla discount dunnay ney ne 🤔
@ranidugimhan8525
@ranidugimhan8525 3 жыл бұрын
මන් ගියා මේ place එකට..අයෙ කියල වැඩක් නෑ ගානත් පට්ට අඩුයි ඒවගේ දෙන කෑමත් නියමෙටම තියෙනව..කට්ටියම යන්න..පට්ට..නියම කොල්ලෙක්..සුපිරී...❤️🤟
@user-kr2ob3lb7s
@user-kr2ob3lb7s 3 жыл бұрын
Hariytm thena kiynn ynn
@s.s.s4961
@s.s.s4961 3 жыл бұрын
Meka hariyatama thiyena thena kiyanna aiye
@ayushagauri7518
@ayushagauri7518 2 жыл бұрын
Taniyenda kranne
@ayushagauri7518
@ayushagauri7518 2 жыл бұрын
Eyamda keema hadnne
@ranidugimhan8525
@ranidugimhan8525 2 жыл бұрын
@@ayushagauri7518 ow
@gayanpeiris
@gayanpeiris 3 жыл бұрын
මමත් Chef කෙනෙක්.... එත් හිතගන්න බෑ කොල්ලගෙ උනන්දුව ........ තනියම ගේමක් ගහන එක ගැන සතුටුයි..... යන්න ඕනෙ... කැමතිනම් Hellp එකක් දෙන්න උනත් කැමතියි.....
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුබ දවසක් ඔබට. ලන්ඩන් පැත්තේ විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේත්. බුදුසරණයි.
@virajmaduranga999
@virajmaduranga999 3 жыл бұрын
Ube help one na uta u karagana yai uba vadak balagana idapan
@dinukalakshan594
@dinukalakshan594 3 жыл бұрын
@@virajmaduranga999 ✋😹🤣😂
@nirmalavimukthi6486
@nirmalavimukthi6486 2 жыл бұрын
@@virajmaduranga999 😂😂😂😂
@mewansayuranga7081
@mewansayuranga7081 2 жыл бұрын
Uba udau krm eka hod wedak
@dineshrukmal9789
@dineshrukmal9789 3 жыл бұрын
‌හදන විදිහ පිරිසිදුයි..✅✅​ කැම වල මිල සාදාරණයි..✅✅​ සිරා ඒක නම් නියමයි කොල්ලා දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕන..👍👍 අනිවා එනවා ඔතනට හොයාගෙන👍👍
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුබ දවසක් ඔබට. ලන්ඩන් පැත්තේ විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේත්. බුදුසරණයි.
@user-kz5vm3wv3e
@user-kz5vm3wv3e 3 жыл бұрын
@@shevinsilva3838 ඒක අත්ත
@user-kz5vm3wv3e
@user-kz5vm3wv3e 3 жыл бұрын
@@sinhalaapiuk ලන්ඩන් වල තොරතුරු දනගත්තා කියලා අපිට මොන වාසියක්ද අනේ පලයන් බන් යන්න
@SLDanuma
@SLDanuma 2 жыл бұрын
🖒🖒🖒
@cricketinfo8274
@cricketinfo8274 2 жыл бұрын
@@sinhalaapiuk ava mavath sub karannko
@s.h9807
@s.h9807 3 жыл бұрын
පාඩු ඇති බන් කොල්ලට. හිත හොද එකෙක් වගේ. ❤❤❤
@hiranthaharshajith3669
@hiranthaharshajith3669 3 жыл бұрын
එකනම් ඇත්ත බන් , මේ වගේ මිනිස්සුන්ට හරියන්න ඕනෙ !!!
@thisukainol
@thisukainol 3 жыл бұрын
Pissuda yko 😂 දන්සලක් ඈ පාඩුවට කරන්න
@hiroshanviduranga
@hiroshanviduranga 3 жыл бұрын
@@CGRCOOL sirawatama ow
@sinethumesha509
@sinethumesha509 3 жыл бұрын
ado sirawata wasi diyn wada karana patak na ahinsaka patai
@udgeek3945
@udgeek3945 3 жыл бұрын
ooo
@ashandinushka9100
@ashandinushka9100 3 жыл бұрын
ඒක නම් පට්ටම ලාබයි.ඒ කොල්ලත් ගොඩක් අහින්සක කොල්ලෙක් වගෙ. Nest week එකෙ යන්න ඕනෙ අනිවාර්යයෙන්❤
@shashianny4046
@shashianny4046 3 жыл бұрын
Aniwa mat yanawa
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුබ දවසක් ඔබට. ලන්ඩන් පැත්තේ පට්ට විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේත්. බුදුසරණයි.
@vinodinidilicia148
@vinodinidilicia148 3 жыл бұрын
🍔🍟🍲
@uthumsewmithwijesingha9923
@uthumsewmithwijesingha9923 3 жыл бұрын
@@sinhalaapiuk aniwa
@shiranthithambawita8413
@shiranthithambawita8413 3 жыл бұрын
බන්ඩා ඔයාගෙ කොලෙස්ටෙරෝල් බැලුවෙ නැද්ද
@slkopiya3588
@slkopiya3588 3 жыл бұрын
තනියෙන්ම ගේමක් ගහන එල කොල්ලෙක් හරියන්නම ඕනේ
@imer104
@imer104 3 жыл бұрын
Aththa 🔥
@srgeek5954
@srgeek5954 3 жыл бұрын
👍👍👍👍
@slmalindugaming9070
@slmalindugaming9070 3 жыл бұрын
Aniwa 🇱🇰
@slfun1946
@slfun1946 3 жыл бұрын
Ekmaaa
@chamathdewsara3684
@chamathdewsara3684 3 жыл бұрын
එකෙන්ම බං
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 3 жыл бұрын
කෑම නොකෑවත් තියෙන සුහදශීලි බවට ඇවිල්ලා කෑමක් කාලා යන්න හිතෙනවා ජය වේවා..! මල්ලි ඔබට..
@MohommedAadhilHaroon56
@MohommedAadhilHaroon56 2 жыл бұрын
මෙන්න මිනිස්සු! දෙන ගාණට උපරිම සාධාරණයක් කරන එල කොල්ලෙක්! 😍🔥 Congratulations අයියා හොටෙල් එක සුපිරියට කරගෙන යන්න! 😍🔥
@isaacmendis5079
@isaacmendis5079 3 жыл бұрын
සාධාරණව බිස්නස් කරන තනියම ගේම ගහන කොල්ලෙක්... ලගදීම හොද තැන්කට එයි අ‍යියා ඔයා... ජය වේවා...
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුබ දවසක් ඔබට. ලන්ඩන් පැත්තේ විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේත්. බුදුසරණයි.
@shehanravindu6957
@shehanravindu6957 3 жыл бұрын
අඩු ලාබ වැඩි බිස්නස් කියන්නේ වෙනම ගේමක් ඒක ගොඩක් අය try කරන්නෑ පට්ට 🙂❤✌️ අනිවාර්යයෙන්ම යන්න ඕනේ තැනක් ✌🙂
@himalijayasinghe9954
@himalijayasinghe9954 3 жыл бұрын
puthe harima shok marsma labai anivaryen enava avata passe gana vedi karanna epa puthe amma kiyanava kiyala hithanna oya kema hadana kota kask ekak daganna cap ekakut daganna obata jayaveva
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුබ දවසක් ඔබට. ලන්ඩන් පැත්තේ විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේත්. බුදුසරණයි.
@geethkavishka3270
@geethkavishka3270 2 жыл бұрын
අනිවා බන්
@tuanamaan
@tuanamaan 2 жыл бұрын
Walmart concept eka 😂
@dinsad123
@dinsad123 3 жыл бұрын
අඩෝ.. පට්ට ඩයල් එකක්නේ.. වැඩි වැඩියෙන් බිස්නස් සෙට් වෙලා තව තව කෑම කඩ ලංකාව පුරාම දාන්න පුලුවන් වෙන්න ඕනේ කොල්ලට..🤘❤️❤️
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුබ දවසක් ඔබට. ලන්ඩන් පැත්තේ පට්ට විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේත්. බුදුසරණයි.
@tharindumalinda4000
@tharindumalinda4000 3 жыл бұрын
👍
@shanakadilshan8610
@shanakadilshan8610 3 жыл бұрын
කෑම වගේම මේ කොල්ලගේ හදවත පිරිසිදුයි බුදුසරණයි මචන්❤❤❤🇱🇰
@janithamarathunga1041
@janithamarathunga1041 3 жыл бұрын
හොර බොරු නැතුව තමන්ගෙ උත්සහයෙන් දියුණු වෙන්න හදන අහිංසක කොල්ලෙක්..අනිවාර්යෙන්ම එයාට තව තවත් හරියන්න ඕන..ජය වේවා!!..🙏🙏❤❤
@supunjayakody9767
@supunjayakody9767 3 жыл бұрын
අර බුවාගෙ මූන දකිද්දි හිතෙනව පට්ටම නිහතමානි කොල්ලෙක් කියල ❤️
@anjanaisuru2871
@anjanaisuru2871 3 жыл бұрын
Adeee broo oya 💪💪💪
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුබ දවසක් ඔබට. ලන්ඩන් පැත්තේ පට්ට විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේත්. බුදුසරණයි.
@SLDanuma
@SLDanuma 2 жыл бұрын
🖒🖒🖒
@mindi2826
@mindi2826 2 жыл бұрын
Hii
@kandeupul9414
@kandeupul9414 2 жыл бұрын
මෙි අර ගාල්ලෙ මල්ලි නේද
@naveenpramodya8715
@naveenpramodya8715 3 жыл бұрын
කොල්ල තනියෙන් පට්ට ගේමක් ගහනවා සුභ පැතුම් ❤️
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුබ දවසක් ඔබට. ලන්ඩන් පැත්තේ පට්ට විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේත්. බුදුසරණයි.
@gayaniwaranakulasuriya302
@gayaniwaranakulasuriya302 3 жыл бұрын
@@sinhalaapiuk ennamkoooooo balanna
@dinukamunugoda271
@dinukamunugoda271 3 жыл бұрын
@@sinhalaapiuk pala ko
@slparkerff2629
@slparkerff2629 2 жыл бұрын
@@dinukamunugoda271 ehema kiyanna epa
@nisalrandika8183
@nisalrandika8183 3 жыл бұрын
පට්ට හිත හොද කොල්ලෙක්.ජීවිතේ ගොඩ දාගන්න සාදාරනව සල්ලි හම්බ කරන කොල්ලෙක්.🍔 කන්න ගිහින් 🍔 ඉවර වෙල තිබ්බ නිසා 🍟ගත්තා.කොච්චර හිත හොද කොල්ලෙක්ද කියනවනම් සල්ලිත් එපා කියුවා.පුලුවන් පුලුවන් හැමෝම ගිහින් කෑම ටිකක් කාලා සප් එකක් දෙන්න.❤
@janakakarunasinghe9141
@janakakarunasinghe9141 3 жыл бұрын
Eya witharada inne?🤔🤔
@sasankakasun
@sasankakasun 3 жыл бұрын
🤍
@sachithwickramasinghe7847
@sachithwickramasinghe7847 3 жыл бұрын
Patta porak bn
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුබ දවසක් ඔබට. ලන්ඩන් පැත්තේ පට්ට විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේත්. බුදුසරණයි.
@sanjubandara305
@sanjubandara305 3 жыл бұрын
යන්නම ඕනි පුළුවන් එවුන් ඔක්කොම පලයල්ලා ,,,පොර පට්ට අවංක අහිංසක පොරක් වගේ,,,හිත හොද පාටයි,,,දියුණු වෙන් දියුණුවටම පත් වෙන්න ඕනි,,,, පොරට බණ්ඩා අයියාගේ මීල් එකෙන් නම් පාඩු ඇති,,,,🤝🤛👍
@slrevtv
@slrevtv 3 жыл бұрын
තනියම දියුනු වෙන්න සෑහෙන ලොකු උත්සහයක් දරන කොල්ලෙක්. Travel today සෙට් එක මේ වගේ අයව promote කරලා ඒ අයට දෙන support එක අගය කරනවා..! ❤️
@gayan759
@gayan759 3 жыл бұрын
කොල්ලා පට්ට බිසී නේ..දැන් කෝල් කරා..ෆෝන් එක නම් ආන්සර් කලා..හැබැයි රස්තියාදු කරන්නෙ නැතුව කිව්වා,පොඩි රශ් එකක් තියේ කියලා..ම්ම ඉතින් මගින්ම හැරිලා ගියා..නිකන් ගිහින් කට්ටක් කන්වට වඩා ඒක හොදයි..අද හවස නම් යන්න ඕන..❤️
@ss-lb3eh
@ss-lb3eh 3 жыл бұрын
පොර මරු බන්...හිනාවම ඇති යකො උඹේ.අඩු ලාබ වැඩි බිස්නස්......❤️🌸ජය සහෝ❤️
@tasheemadinu6052
@tasheemadinu6052 3 жыл бұрын
ඊයේ රෑ මේ Video එක දැක්කේ... අද ගියා... පැයක් විතර බලන් ඉදලා රසම රස කෑම එකක් කෑවා... මං recommend කරනවා... මේ තැන පට්ට... කියන්න වචන නෑ.. බඩ පැලෙන්න කලා ගෙදරත් අරන් ඇවිත් අම්මලත් කෑවා... ❤️❤️❤️❤️❤️❤️
@isankaanurudda4662
@isankaanurudda4662 3 жыл бұрын
Koheda thyenne
@nuwanpragiith-qb7uf
@nuwanpragiith-qb7uf Жыл бұрын
Koheda thiynne
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 3 жыл бұрын
හිත හොද අහිංසක කොල්ලෙක් මචං..දිනෙන් දින මේ ව්‍යාපාරය දියුණුවටම පත් වේවා !!! ❤ තෙරුවන් සරණයි !!! ❤❤
@st.johnscollegecadetband4947
@st.johnscollegecadetband4947 3 жыл бұрын
සුපිරි ප්ලේස් එකක් තමයි. පටන් ගත්ත කාලේ ඉදන් යනවා අපි 😍💓
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුබ දවසක් ඔබට. ලන්ඩන් පැත්තේ විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේත්. බුදුසරණයි.
@s.s.s4961
@s.s.s4961 3 жыл бұрын
Meka thiyenne koheda hariyatama kiyanna. Kottave koheda
@ameshachanu5572
@ameshachanu5572 2 жыл бұрын
Hariytma kiynnko koheda thiyenne kiyla
@st.johnscollegecadetband4947
@st.johnscollegecadetband4947 2 жыл бұрын
දැන් මාසෙකට වගේ කලින් වැහුවා ඕක 😪
@chamindajayarathna5894
@chamindajayarathna5894 2 жыл бұрын
Ape habaraduwa kollek . Harima sathutui.
@DeshanRanasingheSL
@DeshanRanasingheSL 3 жыл бұрын
අහිංසක කොල්ලෙක්. ඌට හරියන්න ඕනේ. බුදු සරණයි මචං !
@srilankanature9935
@srilankanature9935 2 жыл бұрын
අනිවා
@shashikamallikaratchy5468
@shashikamallikaratchy5468 3 жыл бұрын
ඉක්මනින්ම සාර්ථක වෙයි මචන් උබේ උත්සාහය උනන්දුව මේ video එක දකින කාටත් පේනෝ ජය වේවා ..! ❤️🇱🇰
@dissanayaka1048
@dissanayaka1048 3 жыл бұрын
Delivery karanne nedda
@tharinduchathuranga3738
@tharinduchathuranga3738 3 жыл бұрын
යකො හතරමංහන්දියේ මෙක මං දන්නේ නැනේ මෙ කොල්ලා හෙන හොද කොල්ලේක් සදාරනව කරනවා බිස්නස් එක වරදින්නේ නැ බන් උබට මත් එනවා බන් අද හෙටම කලා යන්න
@moorthiusenewirathna423
@moorthiusenewirathna423 3 жыл бұрын
kollawa itiri karala palayan
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුබ දවසක් ඔබට. ලන්ඩන් පැත්තේ විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේත්. බුදුසරණයි.
@lakmallakmal4440
@lakmallakmal4440 3 жыл бұрын
Apith kokaba awa gaman enawa hode
@Visiting1
@Visiting1 3 жыл бұрын
@@moorthiusenewirathna423 😂😂🤦‍♂️
@vihanduranmeth7666
@vihanduranmeth7666 3 жыл бұрын
සාධාරණව තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන යන කොල්ලෙක් 😎ජය වේවා🙏 ව්‍යාපාරයට!!
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුබ දවසක් ඔබට. ලන්ඩන් පැත්තේ විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේත්. බුදුසරණයි.
@sinethumesha509
@sinethumesha509 3 жыл бұрын
බන්ඩා කරන්නෙ සුපිරි වැඩක් ගොඩ යන උන්ට අත හිත දෙන එල පොරක් බන්ඩා❤️👍
@samindigodakanda4950
@samindigodakanda4950 3 жыл бұрын
ඇත්තටම දකින්නත් සතුටුයි අයියෙ ඔයා තනියම වැඩේ හොදට නියමෙට කරගෙන යනවා...දිනෙන් දින දියුණු වෙන්න කියල අවංකවම සුබ පතනව..හරිම සතුටුයි මෙ වගේ තනියම ලස්සනට වැඩක් කරගෙන යන කොල්ලෙක් දකින්න ලැබුණ එක...❤️💪 අනිවාර්යයෙන් එනවා මමත් කෑමත් කාලා බලල යන්න..බුදුසරණයි ..
@RIFAN18
@RIFAN18 3 жыл бұрын
දැන් කාලෙ තමන්ගෙ වාසි ගැන හිතල ගිනි ගනන් වලට කෑම විකුනනවා මේ අයියා තනියම,ගහන,ගේම පට්ට ❤️❤️
@madhushaweerasinghe3289
@madhushaweerasinghe3289 3 жыл бұрын
ඌ නම් සාධාරන පොරක්, මට පේන්නේ පොරට පාඩුද මංදා යන්න ඕනේ දවසක ❤️
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුබ දවසක් ඔබට. ලන්ඩන් පැත්තේ විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේත්. බුදුසරණයි.
@NipuandHani
@NipuandHani 3 жыл бұрын
මේ කෑම කඩේට අපිත් ගිහින් තියෙනවා සුපිරි කෑම පට්ට රසයි👌👌👌
@asha-sl9pi
@asha-sl9pi 3 жыл бұрын
දැක්ක ලස්සනම වැඩ සටහන මේක තමා.. සුපිරි කොල්ලෙක් ගහන ගේමක්.. 😍
@charindutharaka7561
@charindutharaka7561 3 жыл бұрын
පාඩු ඇති කොල්ලට....ඒත් අහින්සක කොල්ලෙක්..මේ වගේ කොල්ලොන්ට උදව් කරන එක ලොකු පිනක් බ්ණ්ඩෝ.....එලම වැඩේ ඉස්සරහට කරගෙන යන්න....good luck...
@udaralakshitha6000
@udaralakshitha6000 3 жыл бұрын
තනියම ගේමක් ගහන් යන්න හදන හොද කොල්ලෙක් ජය වේවා❤️👍
@yohansandaruwan4978
@yohansandaruwan4978 3 жыл бұрын
නියමයි කොල්ලෝ.සධාරණ ගානකට දෙනවා.ලොවේත් වරදින්නේ නැහැ.හැමදාමත් බිස්නස් එක දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕන.බුදු සරණයි.❤️❤️❤️
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
අනුරාධපුර හද්ද ඩොටේ ඉඳන් මේක බලන අහිංසක මම 💔🙅🏻♥️♥️♥️♥️😣😋😋😌
@poornimabandara2053
@poornimabandara2053 3 жыл бұрын
😂😂මාත්
@SUMALLIIYA
@SUMALLIIYA 3 жыл бұрын
බණ්ඩා දාන හැම තැනකටම කි.මි 5 වගේ සහ හතරමං හංදියට කි.මි 2 දුර තියෙන මම 🤩🤩😍😂🤩😍😎😎😎😎😁😁😁
@dilushajayamini7200
@dilushajayamini7200 3 жыл бұрын
😅😅😅
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
@@poornimabandara2053 😂😂😂
@anujarangana6677
@anujarangana6677 3 жыл бұрын
@@SUMALLIIYA ❤️❤️❤️❤️☑️
@gayansandaruwan1760
@gayansandaruwan1760 3 жыл бұрын
පට්ටම කොල්ලෙක්......දිනෙන් දිනම දියුනු වෙන්න ඕන........අනිවා යන්න ඕන💪🔥❤
@thusharakumudumal8531
@thusharakumudumal8531 3 жыл бұрын
මෙන්න කොල්ලො මෙන්න වැඩ්ඩො මෙන්න චර්ත...පිරිසිදුයි , ලාබයි රස පාටයි....දිනෙන් දින දියුනු වේවා
@thakshilamadubashini9629
@thakshilamadubashini9629 3 жыл бұрын
දැක්කම කෙලත් ඉනුවා🤤අනිවා යන්න ඕනි දවසක.මහන්සියෙන් ගොඩ යන්න දගලන කොල්ලෙක්.දිනෙන් දින දියුණු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤😍😘
@ksew.9755
@ksew.9755 3 жыл бұрын
අනේ පාඩු නැද්ද මෙයාට හිත හොද කොල්ලට හොදට හරියන්නනෝන
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුබ දවසක් ඔබට. ලන්ඩන් පැත්තේ විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේත්. බුදුසරණයි.
@prashantharupasinghe8211
@prashantharupasinghe8211 3 жыл бұрын
ඇත්තටම වටිනවා අපිට පාඩු නැ
@yusufnisous7027
@yusufnisous7027 3 жыл бұрын
මේ සහෝදරයාගේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා ❤️
@bathiyaweerasekara
@bathiyaweerasekara 3 жыл бұрын
මෙච්චර කල් ගිහිල්ලා අද තමයි මේ චැනල් එක දැක්කේ.. සුපිරියක් sub පාරක් දැම්මා.. 👍👍
@yasithransika9448
@yasithransika9448 3 жыл бұрын
හැමදාම පහු කරගෙන යන්වා හිතුවේ නෑ මෙච්චර පට්ට තැනක් කියලා.. අද රෑම යනවා 😌❤️🔥
@yasithransika9448
@yasithransika9448 3 жыл бұрын
@@Nim542 කොහෙ කන්නද එතන දැන් ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ.. මිනිස්සු එලියේ ඉඳන් බලාගෙන ඉන්නේ පෝලිමේ.. හෙටවත් යනවා 😐
@janakakarunasinghe9141
@janakakarunasinghe9141 3 жыл бұрын
@@yasithransika9448 oya giyada kanna.....?
@yasithransika9448
@yasithransika9448 3 жыл бұрын
@@janakakarunasinghe9141 ow eeye ra giya.. kaama patta.. 🔥
@janakakarunasinghe9141
@janakakarunasinghe9141 3 жыл бұрын
@@yasithransika9448 ehemada apith yanoo heta. Ada tikak busy bro.😞😞😁😁
@yasithransika9448
@yasithransika9448 3 жыл бұрын
@@janakakarunasinghe9141 koomahari kmk na weekday ekaka yanna.. weekend patta senagak indii 😂
@investigator6797
@investigator6797 3 жыл бұрын
මේ වගේ අඩුවට කන්න පුළුවන් තැන් තමා වටින්නේ🙂🙂🙂
@dilanjayakody7869
@dilanjayakody7869 3 жыл бұрын
සිරවට අපිට 3000,4000,5000 වියදම් කරන්න බෑ😂✌️
@gamingzero8465
@gamingzero8465 3 жыл бұрын
Sira bn Anith thannm set n
@nipunhiripitiya6468
@nipunhiripitiya6468 3 жыл бұрын
Ou bn 😋🤪
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුබ දවසක් ඔබට. ලන්ඩන් පැත්තේ විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේත්. බුදුසරණයි.
@BINEW-2012
@BINEW-2012 Жыл бұрын
අහිංසක කොල්ලෙක් ❤ ව්‍යාපාරය ගොඩ යන්න ඕන😢😢❤🎉
@akalankaherath7783
@akalankaherath7783 3 жыл бұрын
දැකලවත් නැති, කවද එන්න වෙයිද දන්නේත් නැති මේ වගේ කොල්ලන්ට ගෙවෙන හැම තත්පරේම හරියන්න ඕන 👊👊 ජයවේවා!
@traveltodaysl
@traveltodaysl 3 жыл бұрын
මේ වගේ තවත් තැන් දැනගන්න දැන්ම Travel Today Instagram profile එක Follow කරන්න.. ❤🔥 instagram.com/traveltodaysl
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
මචං බණ්ඩෝ ! ආයි ලොක්ඩවුන් එකට කලින් පුළුවන් තරමක් කාලා වීඩියෝ ටිකක් කරගත්තොත් තමයි හොඳ 💖🔥🤠👍
@sdunnnn710
@sdunnnn710 3 жыл бұрын
මේවගේ කොල්ලෝන්ඩ උදවුකරන්නම ඔනි සුභ පැතුම් ඉදිරීයට කරන් යන්ඩ ❤️
@ksew.9755
@ksew.9755 3 жыл бұрын
රස උනත් නැතත් බඩ පිරෙන්න දෙන එකත් වටිනවා මේ ගානට
@prabashpallawela8839
@prabashpallawela8839 3 жыл бұрын
අඩු ලාභ වැඩි බිස්නස්... 😍 ඒ කොල්ලා සුපිරි ගේමක් ගහනවා.... සුභ පැතුම් 🤩🤩
@pasinduprasadhettiarachchi9210
@pasinduprasadhettiarachchi9210 Жыл бұрын
නියමයි... ඒ අයියාත් හරි අහිංසක හොද කොල්ලෙක්...බුදු සරණයි.
@vikasithalokayacricket2278
@vikasithalokayacricket2278 3 жыл бұрын
සුපිරි පොඩි පන්තියේ අපිට සෙට්වෙන තැනක් තනියම ගේමක් දෙනවා සහෝදරයා තව තවත් දියුණු වෙන්ඩ හදවතින්ම සුභ පතනවා ජය වේවා
@roshanperera9773
@roshanperera9773 3 жыл бұрын
සුභ පැතුම්! දිගු ගමනකට. ක්ෂෙත්‍රය වෙනස් කරන්න එපා! ඉදිරියට ම යන්න. ඔබේ උත්සාහය අනාගතය ආලෝකමත් කරනු නියතය. බණ්ඩා මේ වගේ අයටත් සපෝට් කරන්න. දෙදෙනාට ම ජය!
@mohandasilva7987
@mohandasilva7987 3 жыл бұрын
කෑම බීම ඔයතරම් අඩුවෙන් දීලා.පිරිසිදුව ඔය වැඩේ කරන එක පට්ට බන්.දුප්පත් මිනිස්සුත් ඉන්නව ඔය වගේ කෑම කන්න ආස උන්.ඒ වගේ උන්ට උබ දුන්නේ සුපිරි වැඩක් කොල්ලෝ.☺️❤️
@rush4718
@rush4718 3 жыл бұрын
කෙලගිල ගිල බලපු උන් කො
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුබ දවසක් ඔබට. ලන්ඩන් පැත්තේ විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේත්. බුදුසරණයි.
@tharindusampath6619
@tharindusampath6619 3 жыл бұрын
Mewa dakkama kela gilenawaa
@STATUSVIDEO-pz1ek
@STATUSVIDEO-pz1ek 3 жыл бұрын
Ado සිරා
@singlegame5764
@singlegame5764 3 жыл бұрын
නියමයි සහො උබට හරියන්න ඔනි දවසින් දවස බුදු සරණයි
@sinhalaapiuk
@sinhalaapiuk 3 жыл бұрын
ශුබ දවසක් ඔබට. ලන්ඩන් පැත්තේ විස්තර බලන්න එන්න මගේ චැනල් එක පැත්තේත්. බුදුසරණයි.
@deepthifernando2219
@deepthifernando2219 3 жыл бұрын
අහිංසක මල්ලී කෙනෙක්....අවංකව පිරිසිදුව තමන්ගේ ව්‍යාපාරය කරනවා....උත්සහවන්තයි... හරියන්න ඕනේ ඔයල වගේ අයට❤️🙏🏼ලංකාවට ආව කාලෙට එනවා අනිවාර්යයෙන්
@kmvs5065
@kmvs5065 3 жыл бұрын
ඇත්තටම සතුටුයි ඔයාගැන,,,,,,,,, බණ්ඩා ඔයාටත් ගොඩක් ස්තුතියි ,,,,,ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම කැෆේ එකක් දාන්න වාසනාව උදාවේවා,,,,,,
@sadewhimasha2834
@sadewhimasha2834 2 жыл бұрын
Maru kama walla බණ්ඩා
@charakaperera9249
@charakaperera9249 3 жыл бұрын
ඒකනම් පට්ට.තව පොඩ්ඩක් ගාන වැඩි කරල හරි කරන් පලයන්.නවත්තන්න එපා කොල්ලෝ.උබට පාඩු නම් ගාන ටිකක් වැඩි කරපන්
@chamitharathnayake4865
@chamitharathnayake4865 3 жыл бұрын
සුපිරී..හොයාගෙන එනව..අපේ කොල්ලෙක් නේ..💜️😌
@hypesportz5178
@hypesportz5178 3 жыл бұрын
ලොකු ලොකු hotels වලට බොරුවට යනවට වඩා මේ වගේ හැම කෙනෙකුටම set වෙන place වලට යන එක නම් ලොකු දෙයක්........
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
අනිත් food reviewers ලා එක්ක ගත්තම බන්ඩා අයියගෙ මන් දකින විශේශත්වෙ තමයි. කොච්චර ලොකු resturant වලින් කෑවත් පොඩි තැනකට ගිහිල්ලත් එකම විදියට taste එක review කරනවා first time කෑම එක try කරන්නෙ වගේ. 😃😊❤️❤️
@salmanahsan1232
@salmanahsan1232 3 жыл бұрын
බන්ඩා මහරගම 100 බත් එක ගැන හොයලා බලන්න. ඒකත් සුපිරි
@chathuramadusanka7309
@chathuramadusanka7309 3 жыл бұрын
මහරගම කොහේද කඩේ
@dilininimeshika4285
@dilininimeshika4285 3 жыл бұрын
Mm.. 100 rice😁
@stuartray2619
@stuartray2619 3 жыл бұрын
Kiyapnko mahargama koheda tynne kade?
@DjnuwanDias
@DjnuwanDias 3 жыл бұрын
apo kanna epa. ledak dagatta wage tama
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
දෙහිවල පාරේ එකද
@oshandinusha
@oshandinusha 3 жыл бұрын
නියමයි bro, හොද උත්සාහවන්ත මනුස්සයෙක් හරි යන්න ඕන ඔයාට bro 🖤
@slreviewofficial9904
@slreviewofficial9904 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මේ බිස්නස් එක හරි යන්න ඔනේ ඇත්තටම ගොඩක් හොද දෙයක් කරන්නේ
@ashanwikramasingha2751
@ashanwikramasingha2751 3 жыл бұрын
Waffle කොත්තුව වගේද මේක..😍❤ දෙනව බඩ පැලෙන්නම..❤️😍
@woodvicar
@woodvicar 3 жыл бұрын
අනේ නියම කොල්ලෙක්.... 😍😊❤💪 යාළුවෝ සෙට් එකත් එක්කම යන්න ඕනේ..
@devinda1996
@devinda1996 3 жыл бұрын
මාත් නිවාඩු ගියාම යනවා. සාධාරණ කොල්ලෙක්. හැමදාම ඔහොම කරගෙන යන්න. හරියනවා අනිවාර්යයෙන්ම.
@savindusaumyaliyanage9119
@savindusaumyaliyanage9119 3 жыл бұрын
සුපිරිම palce එකක් cafe එක දාපු දවසේ ඉදන් සතියකට වතාවක්වත් අපි යනවා.. Budget එකට කන්න පුලුවන් මේ video එකට විතරක නෙමෙයි ඇත්තටමත් ඔය වගේ.. කෑම වගේම service එකත් පට්ට ඕන එකෙනෙක්ට friendly සලකනවා...අනිවා ගිහිල්ලාම බලන්න
@sachikakawmini3122
@sachikakawmini3122 3 жыл бұрын
Koheda hariyatama thiyena thena
@savindusaumyaliyanage9119
@savindusaumyaliyanage9119 3 жыл бұрын
@@sachikakawmini3122 කොට්ටාව - මාලබේ පරේ
@sachikakawmini3122
@sachikakawmini3122 3 жыл бұрын
@@savindusaumyaliyanage9119 thank you
@tharushaheshan3207
@tharushaheshan3207 3 жыл бұрын
ව්‍යාපාරය සාර්තකත්වයෙන් සාර්තකත්වටම පත් වේවා..❤💯
@motivationforlife1581
@motivationforlife1581 3 жыл бұрын
ඔයාගේ නිහතමානීකමටයී, පාරිබොගිකයන්ටයී හොද කැමක් දෙන්න ඔයා ගන්න උත්සහය ඇත්තටම අගය කරනවා..... god bless you
@sachiniumanda251
@sachiniumanda251 3 жыл бұрын
දියිනුවෙන් දියිනුවට පත් වෙන්න ඕන!!! මාරම හිත් හොද කෙනෙක් වගේ
@ishikaiman5131
@ishikaiman5131 3 жыл бұрын
මේක නම් පිස්සුවක් බන්...😅😀💕
@LahiruAkash234
@LahiruAkash234 3 жыл бұрын
පට්ට කොල්ලෙක් ❤❤
@ruchiraruchchakumara6445
@ruchiraruchchakumara6445 3 жыл бұрын
hitha hoda kollek Hariyanna one dawasin dawasa Jaya wewa saho bsi dp ❤️🤝👊💪🙏✌️💪💪🍾🍾
@adipasiriwardhana5219
@adipasiriwardhana5219 3 жыл бұрын
අඩේ ගෙදර එහාපැත්තේ තිබිලත් මම තාම ගියේ නෑනේ 🙁..අද යනවා අද...🤩🤩
@janakakarunasinghe9141
@janakakarunasinghe9141 3 жыл бұрын
Oya giyada me kadeta?🤔 kohomada kema?
@user-zx3ns9ed9e
@user-zx3ns9ed9e 3 жыл бұрын
@@janakakarunasinghe9141 මල පෙරේතයා 😹
@darkweb4197
@darkweb4197 3 жыл бұрын
Ado niyama Wedak..gemak gahana try Karana kollek bn ..Hari yana one.. ..Banda ela kiri ✊
@The_Natural_World_9
@The_Natural_World_9 3 жыл бұрын
සාදාරනව හම්බ කරන එල කොල්ලෙක් ❤️💪
@roshanbathiya1234
@roshanbathiya1234 Жыл бұрын
උනන්දුව කැපවිම තියෙන මෙ වගෙ කොල්ලොන්ට හරියන්ට ඔනෙ නියමටම ❤❤👊
@chirayuudaya
@chirayuudaya 3 жыл бұрын
අගය කල යුතුමයි !!! ❤️👌 තනියම ගහන ගේම් එකට 🙏 ලොකු ධෛර්යයක් ආවා මචෝ උබ ගහන ගේම දැක්කම.
@dulanjanwimarshana4807
@dulanjanwimarshana4807 3 жыл бұрын
අනිවා යන්න ඕනෙ ප්ලේස් එකක් ඒ කොල්ලත් පට්ට අහින්සකයි වගේ
@malindasilva5547
@malindasilva5547 3 жыл бұрын
Excellent price 👍👍 ඌට සප් එකක් දෙන්නම ඔනා
@sasmithamadhusanka3794
@sasmithamadhusanka3794 3 жыл бұрын
Mee sathiyaa athulathaaa aniwaa yanawaa😍🔥 pattamaa sadaranaaa ahinsakaa kollekgee wadak aniwaren idiriyaa subaaaii.😍❤️ jayaa wewaa!❤️
@slmanagingtech6607
@slmanagingtech6607 3 жыл бұрын
නිහතමානීව වැඩක් කරන අපේ කොල්ලෙක්❤️
@MealsofFoodies
@MealsofFoodies 3 жыл бұрын
WOW..Such a delicious meal with fair price. lots of food. amazing Thank you for sharing and have a good week ahead
@RaYaN-rk8rw
@RaYaN-rk8rw 3 жыл бұрын
මේ වගේ තැන් review කරනවට ස්තූතියි එයාලටත් දියුනුවක් ඒක
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
අහිංසක කොල්ලෙක් වගේ කොල්ලට හරියන්න ඕන අනිවා හැමෝම යන්න පුලුවන් අය💪 ❤
@kdiasela528
@kdiasela528 3 жыл бұрын
අපේ එකෙක්.. සප් එකක් දෙන්නම ඕනේ කොල්ලට.. ජය වේවා 🤝
@tharinduadikari3135
@tharinduadikari3135 3 жыл бұрын
ලාභ කෙසේවෙතත් බංකොලොත් නොවී ඉදහන් කොල්ලො...තව සතියකින් අනිවා එනවා.
@dinelkachayandul5664
@dinelkachayandul5664 3 жыл бұрын
Congratulations and good luck for ur business brother ! ♥🍴👏
@NEST10SD
@NEST10SD 3 жыл бұрын
Much Valuable and very cheap for our budget ! He may have more energy to success his goals ! Also Thank you very much Banda
@dumpyexplorer3864
@dumpyexplorer3864 3 жыл бұрын
ඒ කොල්ලගෙ ආදර්ශය උතුම් පොඩි ලාබෙකින් කරගෙන යනව ඇති
@deesarasenuth2162
@deesarasenuth2162 3 жыл бұрын
කොල්ලාට ගොඩ යන්න පුලුවන් 💜️💜️💙
@sandanikanchana4806
@sandanikanchana4806 Жыл бұрын
පිස්සු හැදෙනවා අනේ.. පව් මේ කොල්ලා ලොවෙත් හරියන්න ඕනෙ මල්ලියා👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilipathirana9718
@dilipathirana9718 3 жыл бұрын
සාදාරන කෙනෙක් ❤️ ගොඩාක් හොදයි වැඩේ. ඉක්මනින්ම දියුනු වෙන්න ලැබෙන්න ඕනි. බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏🙏
@MJJNamalDias
@MJJNamalDias 3 жыл бұрын
Very reasonable prices 😋 Nice presentation as usual Bando 👍
@banukaweerarathnaweerarath3659
@banukaweerarathnaweerarath3659 3 жыл бұрын
තනියම නැගිටින්න හදන අහිංසක කොල්ලෙක් ජයවේවා මචං ඉදිරි වැඩ කටයුතු වැඩි වැඩියෙන් සාර්තක වේවා ❤️
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 107 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 12 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 10 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 128 МЛН
I Exposed Pakistan's Top 5-Star Hotel ($300 Dirty Rooms) 🇵🇰
20:05
I Survived The World's Heaviest Man's Daily Diet
14:18
ErikTheElectric
Рет қаралды 30 МЛН
This Is How SRI LANKA Treats You! 🇱🇰
13:24
Sir Khizer
Рет қаралды 61 М.
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 107 МЛН