Рет қаралды 53,549
කැමරා එකේ Kit Lens වෙනුවට අලුතින් Lens එකක් ගන්න කල්පනා කරනවා නම්,
අපි මේ Video එකෙන් කතා කරනවා හේතු දහයක් ගැන ඇයි ඔබ 50mm f /1.8 Prime Lens එකක් ගත යුත්තේ යන්න.
මෙහිදී අපි Canon 50mm f/1.8 EF STM ලෙන්ස් එක සංසන්දනය කරනවා Canon 18-55mm f/3.5-5.6 STM KIT ලෙන්ස් එකත් එක්ක.
මෙය සංසන්දනය කිරීමට අපි Canon 77D DSLR කැමරාව බාවිත කරනවා මෙම ලෙන්ස් දෙකත් සමග.
විශේෂ ස්තුතිය - The Sackville නුවර එලිය
goo.gl/maps/e1...
විශේෂ ස්තුතිය නිරූපණ ශිල්පිනි - අලිනා (Alina)
R2 Studio
Facebook - / r2studio.masterclass
Instagram - / r2studio.masterclass
අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න
DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - • DSLR VS MIRRORLESS Ful...
Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - • Nikon Vs Canon Vs Sony...
Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - • Full Frame Vs APS-C Cr...
2019 ලක්ෂයට ගන්න පුළුවන් හොදම කැමරාව - • 2019 ලක්ෂයට ගන්න පුළුව...
Godox V1 ෆ්ලෑෂ් එකේ අන්තර්ගතය සහ තතු සිංහලෙන් - • Godox V1 Flash Unboxin...