රුවල් නැවෙන් බඩු ගෙනාපු අන්තිම මුදලාලී | ගාල්ලෙන් බැංගලෝර ගියේ රුපියල් 52ට |ප්ලේන් එකෙන් ගියේ 125 ට

  Рет қаралды 23,407

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер: 59
@SuperUnawatuna
@SuperUnawatuna 7 ай бұрын
බොහොම දෙනෙක් නොදන්නා දොඩන්දූව සමග බැඳී ඇති ඉතාම වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් කරන මේ උතුම් සේවයට අනුරාධ මහතාට ස්තූතියි. මේ ඉතා වටිනා අප්‍රසිද්ධ තොරතුරු. ඔබ කරන මේ උතුම් සේවයට මගේ නමස්කාරය 🙏
@kingsleyranawaka4524
@kingsleyranawaka4524 7 ай бұрын
හරිම වටින කතාවක්. මෙී තාත්තට දිගායුෂ ලැබෙන් ඔීන. මෙී කතාවල් මෙහෙම අහන්න ලැබීමත් වාසනාවක්. මෙී වැඩිහිටියො නැතිවුන දවසට මෙී ඉතිහාසෙ වැලලෙනව.
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 7 ай бұрын
නොදන්නා පැත්තක්.ආදි ලංකාවෙ සශ්‍රිකත්වය.බොහොම වටිනවා
@tcfdesilva1761
@tcfdesilva1761 7 ай бұрын
ඇත්තටම හොඳ අතීත කතාවක් . බොහෝම ස්තූතියි 💐 ජය 👍👍👍
@wijebaragama4444
@wijebaragama4444 7 ай бұрын
වටිනාම සාකච්ඡා වක් අතීතයක අවසාන ය. අද සමාජය ට වටිනා සංකල්පනා වක්.
@kaveeshathapaththu-pd2rx
@kaveeshathapaththu-pd2rx 7 ай бұрын
අයියේ ඔයාගේ වීඩියෝ හොය හොය බලන්නේ මරයි... ජයශ්‍රී
@sanathdasanayaka6384
@sanathdasanayaka6384 7 ай бұрын
👍👍👍ඒ කාලේ යුරෝපයේ ඉදන් ලංකාව ට බස් එකේ එන්න පුළුවන් කම තිබිලා තියෙනවා .
@shanthagunawardhana
@shanthagunawardhana 7 ай бұрын
එල, එල,ස්තූතියි.
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 7 ай бұрын
හොදම දැනුම ලැබීම පින් ඉතින් අනුරාධ ඔබට සහ එතුමාට බුදු සරණයි සම්මාසම්බුදු සරණයි 🙏🌹🙏
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 7 ай бұрын
මේ වගේ වටිනා නිධාන හොයාගෙන ගිහින් හාරලා එලියට අරන් අපිට බෙදල දෙන්නෙ ඉතින් අනුරාධ මහත්මයා තමයි 💝💝🖐️
@Momojobo
@Momojobo 7 ай бұрын
නිදන් හොරුන්
@dahampasala4734
@dahampasala4734 7 ай бұрын
ඕකට තමා කියන්නෙ ...වැඩිහිටියන් අතර ඉන්නව සුපිරි වැඩ්ඩො
@shanthagamage2915
@shanthagamage2915 7 ай бұрын
ශ්‍රීලංකා රුපියල් 100/= ඉන්දියානු රු: 125/=(1964) ඉන්දියානු රු100/=-ක්ශ්‍රී ලංකා රු:300/=ආසන්න අගයක් (2024) රටට අප්පුහාමිලා ටික කරලා තිබෙන හරිය තේරුම් ගන්න හැකියි නේහ්.
@SuperUnawatuna
@SuperUnawatuna 7 ай бұрын
දකුණු පළාත් ආශ්‍රිතව මේ සැඟවී ඇති වටිනාකම ආශ්‍රිතව බොහෝ ආකාර වැඩ සටහන් රැසක් ඔබට කල හැකි බව මගේ අදහසයි. වාණිජ හා සංස්කෘතික කටයුතු ආශ්‍රිතව විශාල කාර්යභාරයක් ඔබට ඉටුකළ හැකි බව මගේ හැඟීමයි.
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 7 ай бұрын
එතුමා ට බොහො දිර්ඝ ආයුශ වෙවා .
@geethaillangage5404
@geethaillangage5404 7 ай бұрын
Such a great programme. Very interesting. Thank you so much Anuradha. Love from Australia.
@BimalPrasanna-gg8dn
@BimalPrasanna-gg8dn 7 ай бұрын
භෂව හැසිරවිිම නියමයි මල්ලි දකුනේ ගැම්ම❤
@BimalPrasanna-gg8dn
@BimalPrasanna-gg8dn 7 ай бұрын
භාෂාව හැසිරවිිම නියමයි මල්ලි දකුනේ ගැම්ම
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 21 күн бұрын
adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@yasarathanabandara5513
@yasarathanabandara5513 7 ай бұрын
අතීතයේ සිටි ව්‍යාපාරිකයන් ගේ විස්තර❤❤❤❤
@EnsaPattakkarayalage
@EnsaPattakkarayalage 7 ай бұрын
ඒ කාලෙ අවු 18කොල්ලෙක් බය සැක නැතුව මෙවන් වියාපාරවල යෙදුනත් අද කොහොමහරි කරන බිස්නෙසෙක කුඩු සහ තවැජරාව.රටටගොය කල.
@menakagg
@menakagg 7 ай бұрын
1980 දශකයෙත් ඉන්දීය රුපියලකට ලංකාවේ සත 50ක් වගේ
@supun4691
@supun4691 7 ай бұрын
හරිම රසවත් වටින තවත් කයිවාරුවක්❤
@sameeraanuradha1175
@sameeraanuradha1175 7 ай бұрын
පොටෝ පාස් ගන්න ඕනෙ කියන්නෙ පාස් පෝට් වලටද අනුරාධ අයියෙ 👍
@guwani01
@guwani01 7 ай бұрын
බොහෝ වැදගත් කරුනු තව මතු කර ගත හැකිව තිබුනද, නිවේදකගේ ආදුනික බව නිසා සහ අසන ලද ප්‍රශ්න වල දුර්වල බව නිසා එම කරුනු එතරම් මතු නොවීය.
@secretsofnatureSL
@secretsofnatureSL 7 ай бұрын
ස්තූතියි ඔබ බලාපොරොත්තු වන තත්ත්වයට ඒමට මහන්සි වී වැඩ කරමි.හැකි නම් උපදෙස් මෙහිම ලියන්න.ජය
@guwani01
@guwani01 7 ай бұрын
@@secretsofnatureSL ඹබගේ නිහතමානීත්වය අගේ කරමි. හරේන්ද්ර ජයලාල් සහ කැලුම් විජේසූරියගේ වැඩ සටහන් නරබන්න ( අනුකරනයට නොවේ ) ඔබට ජය පතමි
@kiththa504
@kiththa504 7 ай бұрын
ලංකාවේ පළමු නැව ගිලුනෙත් දොඩන්දූවේ දී
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 7 ай бұрын
මම 1994 මාලදිවයිනෙ වඩ කරන කාලෙ හමු උනා ගාල්ලෙ මිරිස් සට බොන්ඩි අලුවා කියලා දෙයක් අරමන් අපු කෙනෙක් බොට්ටුවෙන්.ලංකාව එ යුගයේ මොන තරම් සස්ස්‍රික රටක් ද ?
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 7 ай бұрын
තෙරැවන් සරණයි !!! ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹
@lastersilva534
@lastersilva534 7 ай бұрын
My grandfather used to bring jadi from totalaga I remember.
@sarathkumara8330
@sarathkumara8330 7 ай бұрын
Hema denekma denanna ona dewal goda wtinawa deergaush lebewa thaththata
@Michelle-be9ti
@Michelle-be9ti 7 ай бұрын
Congratulations ❤
@guwani01
@guwani01 7 ай бұрын
අරවින්ද ඩි සිල්වාගේ සීයාත් මෙම ව්‍යාපාරයේ යෙදී සිටි දැවැන්තයෙක්.
@dil-oc9cs
@dil-oc9cs 7 ай бұрын
අම්මෝ ෆිල්ම් එකක් බැලුවා වගේ... ගාල්ලෙ අවට ඉන්නවා පරණ මිනිස්සු ගොඩක් කොග්ගල, ගිංතොට,මාගාල්ල මේවගෙ තව ඒවා දාන්නකො.අපි ජර්මනියෙන්..
@sadram4084
@sadram4084 Ай бұрын
Lokuma danumak labuna adamai ඔහොම deyak ahuweth
@harshanuwanmadusanka4045
@harshanuwanmadusanka4045 7 ай бұрын
@nandananda3503
@nandananda3503 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nalinjayathissa2703
@nalinjayathissa2703 7 ай бұрын
🇱🇰👍
@nirmaleevithana8321
@nirmaleevithana8321 7 ай бұрын
වෙලාවට එන් එම් පෙරේරා ගෙ කාලෙ මේ අංකල් බිස්නස් නැවැත්තුවෙ. නැත්තන් 88/89 කාලෙ අනුරාධ දේවප්‍රිය අයියලගෙ ජෙප්පො මේ මනුස්සයවත් මරල.
@secretsofnatureSL
@secretsofnatureSL 7 ай бұрын
මොකක්ද ඒ අර්ථකථනය මටවත් නැති අවබෝධයක් මට වඩා බාල ඔබට තිබීම පුදුමයි.ඇරත් එහි තාර්කික බවකුත් නෑ.හිතළු මාධ්‍ය මත දිග හරින්න එපා.
@shanthagamage2915
@shanthagamage2915 7 ай бұрын
ආඩම්බරයි ,නියම මාධ්‍යවේදියෙක් ❤
@Ranjith-i3s
@Ranjith-i3s 7 ай бұрын
Pissu hukanna
@sudeshpriyanka5737
@sudeshpriyanka5737 7 ай бұрын
❤❤😮💪💪
@anandaranawaka655
@anandaranawaka655 7 ай бұрын
🙏🌺🌺🌺
@rameshajantha4868
@rameshajantha4868 7 ай бұрын
❤❤❤❤❤
@ThilakLanuhewage
@ThilakLanuhewage 7 ай бұрын
😂❤😊
@tennakomkunara1693
@tennakomkunara1693 7 ай бұрын
Ammo data mage
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 7 ай бұрын
🇨🇦🇱🇰❤️😍🥰😊🤗👌👍💯🙏
@SaimanKal-o7g
@SaimanKal-o7g 7 ай бұрын
ඔන්න වාමාංශිකයන් රට කාපු විදිහ කිව්වා. ලංකාවේ උන් ආයෙත් වමේ උන් පස්සේ යන්න අරන්. ඕකුන් තමා අපි වැවන් කමු කියලා මුළු ලංකාවෙම කෑවේ. අනිත් එක්කෙනා පාදෙණිය. යූඇන්පී ආණ්ඩු දිගටම තිබ්බනං මේ කිසි ප්‍රශ්ණයක් නැහැ. ජාතිවාදය ඔක්කොම ඇවිස්සුවේ වමේ අදහස්
@gihanudayajith3744
@gihanudayajith3744 7 ай бұрын
Api GUNP.... JR keruwa uge ammage redda. Lankawe serama karmantha wikunagena kapu geriya JR.
@Mihiran_Edirimanna
@Mihiran_Edirimanna 7 ай бұрын
dan ithin dakune okkoma eka paththakata awithne . rata ammata siri wenna diunu wei ne bn
@wdsilva5835
@wdsilva5835 7 ай бұрын
ජාතිවාදය ඇවිස්සුවේ ජේ.ආර් ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ඔහුගේ තිබුණෙ ඒකාධිපත්ත පාලනය පවත්වාගෙන යෑම සඳහා අනවශ්‍ය ජනමත විචාරණ අනවශ්‍ය අත්අඩංගුවට ගැනීම් උදාරණයක් විජය කුමාරතුංග.. උතුරේ එල්ටීටීඊ සංවිධානය i ප්‍රජාතාන්තවාදීව සිටි ජනතා විමුක්ති පෙරමුණ අවිගන්න සැලසීම ලංකාවේ තිබුණු කර්මාන්ත විනාශයට පත් කිරීම උදාහරණයක් කන්තලේ සීනි කම්මල ලංකාවේ පොර නිෂ්පාදනය බටලන්දේ පිහිටි කර්මාන්තශාලාව විදේශීයන් නිසා නිෂ්පාදන අවස්ථා ශ්‍රී ලංකාවේ සැමදාම නිෂ්පාදනය කරන්න එහෙම නැත්නම් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න කළ සැලසුම් නැත්තටම නැති කළේ ජයා ජයවර්ධන ප්‍රමුඛ රජය ශ්‍රී ලංකා ඖෂධ ප්‍රතිපත්තිය රාජ්‍ය ඖෂධ සංසාව මගින් නිෂ්පාදනය කරන්න යෙදුණු සේලයින් ලංකාවේ නිෂ්පාදනය කිරීම මෙයින් ස්වල්ප උදාහරණ ප්‍රමාණයක් මෝඩකමට එක්සත් ජාතික පක්ෂය හොඳයි කියන ඔය වගේ පිරිසට බුද්ධියද නැත්තේ වෙන මොකක්ද නැත්තේ කියලා කියන්න අමාරුයි
@ChaminduDilshan-v1o
@ChaminduDilshan-v1o 7 ай бұрын
❤👍
@priyanganishan3825
@priyanganishan3825 7 ай бұрын
@Samantha-t2c
@Samantha-t2c 7 ай бұрын
❤❤❤❤❤
@asdrfkx2097
@asdrfkx2097 7 ай бұрын
❤❤❤❤❤❤
@rohithadasanayaka6877
@rohithadasanayaka6877 Ай бұрын
❤❤❤❤❤❤
තක්කාලි නම් තක්කාලි අරුණි.
4:46
Boga wagawe gatalu බෝග වගාවේ ගැටලු
Рет қаралды 14 М.