චෛතසික 52 | Chaithasika 52 - ජීවිතයට අභිධර්මය 20 | Jeweethayata Abhidharmaya 20

  Рет қаралды 5,221

patisothagami

patisothagami

Күн бұрын

Пікірлер: 10
@maadavipramila5085
@maadavipramila5085 3 жыл бұрын
‌සාදු සාදු සාදු !!! ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌පින්වත් අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!! ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!! ‌ සාදු සාදු සාදු !!! ‌නමෝ බුද්ධාය !!! ‌තෙරුවන් සරණයි. !!!! ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashplk
@ashplk 3 жыл бұрын
ධර්ම දේශනාව අසා මොහොතක් මොහොතක් පාසා ඇතිවූ කුසල් සිත් අප්‍රමානයි. මේ සියලු පින් ඔබ වහන්සේටත්, මේ ධර්ම දානය සදහා සහභාගී වූ සියලූම දෙනාටත්, අනුමෝදන් කරමි... සසර දුකින් මිදෙත්වා. අමා නිවන් සුවය ලබත්වා... සාධූ.. සාධූ.. සාධූ.. 🌼🙏🌼
@කේසර
@කේසර Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
@MallikaNawarathna-u8x
@MallikaNawarathna-u8x 14 күн бұрын
උතුම් තෙරුවන් සරනයි උතුම් නිවනින් නිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandaniemunindradasa5387
@nandaniemunindradasa5387 3 жыл бұрын
Sadu sadu sadu.
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 11 ай бұрын
🌹🙏🙏🙏🌹
@ChdanaVasanthakumara
@ChdanaVasanthakumara 3 ай бұрын
So good ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thank
@DSD394
@DSD394 2 жыл бұрын
තෙරුවන් සරණයි මෙහි පළවෙනි දේශනාව ලින්ක් එක දානවද. දේශකයාණන් වහන්සේ ඇතුළු සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!!🙏🙏🙏
@amararanasinghe7786
@amararanasinghe7786 4 жыл бұрын
Sadhu , sadhu,sadhu 🙏🙏🙏
@shayamilamatugama4114
@shayamilamatugama4114 4 жыл бұрын
Sadu. Sadu Sadu
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 34 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
1). 30.05.21 - අභිධර්මය මුල සිට සරලව - 01 පාඩම
1:02:01
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 34 МЛН