මෙම ධර්මය හරියට ඇසුවොත් ඔබ රහත් වෙනව_Arahath maga

  Рет қаралды 55,709

Arahath maga

Arahath maga

Күн бұрын

අරහත් මඟ
web-- arahathmaga.com/
www.facebook.c...
සියලු දේසනා ශ්‍රවනයට
/ @arahathmaga
ඔබේ ගටලු යොමු කරන්ට.
gothama.guru@gmail.com

Пікірлер: 102
@swarnasilva8996
@swarnasilva8996 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 මේදේශනාව හරිම ප්‍රායෝගිකයි . ඒක මා තුල නිරන්තරයෙන් දැක්කා..🙏 තෙරුවන් සරණයි 🙏
@thakshilawanasinghe7591
@thakshilawanasinghe7591 2 жыл бұрын
ඔබ වහන්සේගේ ධර්මාවබෝදයත් එය ලබාදෙන ආකාරයත් මහත් ආච්චර්‍යකි. භාවනායෝගීව ශ්‍රවණයෙන් සුවහසක් සිත් සුවපත් වේවා !!🙏🙏🙏
@dhammikamillawitiya6427
@dhammikamillawitiya6427 Жыл бұрын
බුද්ධ වූ සිත් ඇත්තන්ට නැවතත් එය එසේ යයි කියාදෙන තවතවත් තමාව විකාශනය කරගනිමින් සිත අභිබවන්නට උපරිමව දිරිදෙන දේසනාවකි මේ. තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සට🙏🙏
@jayanthikulasinghe2669
@jayanthikulasinghe2669 Жыл бұрын
සාධු සාධු පින්සිදු වේවා
@MRSMunasinghe
@MRSMunasinghe 10 ай бұрын
නිවන් මග පහදා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ❤❤
@jessimrudanga5976
@jessimrudanga5976 Жыл бұрын
සසරින් එතෙර වීම සදහා උපකාරී වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි
@sandiindi9000
@sandiindi9000 Жыл бұрын
දීර්ගායු වේවා 🙏🙏ඔබ වහන්සේට
@chandanawasantha2857
@chandanawasantha2857 Жыл бұрын
සක්සුදක්සේ පැහැදිලියි තෙරුවන් සරනයි
@surangasuranga1136
@surangasuranga1136 2 жыл бұрын
ලෝකය මමත්වයෙන් ගොඩ නැගිලා තියෙන්නේ අපි ඒ අතර සුදු මිනිසකු වෙන්න ඕන, විශ්වාස කරන්න පුළුවන් මිනිසකු විය යුතු බව කරන කොටස හදවතට දැනෙනවා ස්වාමින් වහන්ස
@premalathapanapitiya2642
@premalathapanapitiya2642 Жыл бұрын
ඔබවහ්සේ ගේ දේශනාව අහද්දිම වරින් වර හිත නිරෝධයට පත් වෙනවා. චිත්ත වේගයේ රිද්මය ඔබවහන්සේ දේශනා කරන පරිද්දෙන්ම මම අත්දකිනවා.
@athulapathirage7440
@athulapathirage7440 3 ай бұрын
0
@pushpahonor5802
@pushpahonor5802 Жыл бұрын
අපේ අර්ය්‍යයන් වහන්සේ ට පිං දිර්ඝආයු ලැබේවා !!!!නමෝ බුද්ධාය . .සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!තෙරැවන් සරනයි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@priyankapriyanka5461
@priyankapriyanka5461 Жыл бұрын
මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරිමෙදි මට මතක් වෙන්නෙ අපේ ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ වමයි
@sriyaniherath7100
@sriyaniherath7100 3 ай бұрын
Sadu sadu sadu
@smoki9411
@smoki9411 2 ай бұрын
Sadu sadu sadu bohoma pin
@wajiragallage
@wajiragallage 4 ай бұрын
Sadusadu sadu. Maga sitha godak dunu una oba wansta pln
@nandanaweerasinghe2938
@nandanaweerasinghe2938 Жыл бұрын
Theruwan saranai hamuduruwane me dharmaya ahanna lebimama kusalayak oba wahanseta boho ayusha wewa thawa thawath me sasanaye sewaya kirimata shakthiya labewa.🌼🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sriyanibandara9907
@sriyanibandara9907 Жыл бұрын
ඔබවහන්සේට චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏 මම මේ දර්මදේසනාවට සවන් දුන්නේ වැඩ කරන අතර මට හැකියාවක් නැහැ වාඩිවෙලා සවන් දෙන්න ඒත් පුළුවන් හැමවෙලාවෙම දර්මදේසනාවන්වලට සවන් දෙනව ඔබවහන්සේගේ ප්‍ර්‍රාර්ථනාවන් ඉස්ට සිද්ද වේවා අපටද උතුම් ඌ දහම් අවබෝධ වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@sriyanibandara9907
@sriyanibandara9907 Жыл бұрын
මම මව්බිමෙන් එතෙර සිටින නිසා නිදහසක් නෑ ඒකයි වැඩ කරන අතර සවන් දුන්නේ
@darshanediriweera6685
@darshanediriweera6685 Жыл бұрын
මම හිතන්නේ මේ හාමුදුරුවන් රහත් වෙලා ඉවරයි. ඒක නිසා තමයි මේවගේ (මෙම ධර්මය හරියට ඇසුවොත් ඔබ රහත් වෙනව) වැනි බණ දේශනා කරන්නේ. එමනිසා මුන් වහන්සේට චතුරාර්‍ය් සත්‍යය අවබෝධ වෙලා ඉවරයි. 🙏
@Creativesrilk
@Creativesrilk Жыл бұрын
සාදු සාදු
@sudharma4313
@sudharma4313 Жыл бұрын
අර්‍යන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
@manelekanayaka7197
@manelekanayaka7197 Жыл бұрын
Hi
@chandrikaarachi8788
@chandrikaarachi8788 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@anuruddaanurudda4760
@anuruddaanurudda4760 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
සාදු 🙏🌺🙏 සාදු 🙏🌺🙏 සාදු 🙏🌺 සම්මා සම්බුදු සරණයි 🙏🙏🌺🙏🙏🌺
@m.g.kusumalathakusumalatha9072
@m.g.kusumalathakusumalatha9072 Жыл бұрын
සාදු සාදු සාදු...නිවන අවබෝධවේවා
@nirojearachchige2840
@nirojearachchige2840 26 күн бұрын
Sadu 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻
@nirojearachchige2840
@nirojearachchige2840 5 ай бұрын
Saduu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dliyanage1575
@dliyanage1575 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
@kumudinideepika4300
@kumudinideepika4300 2 жыл бұрын
මේ මොහොත ත් මායාවක් බව , කොතනක ක තිබෙන රූප යක් ද ,වේදනාව ක් ද sangcha වක් ද , සංස්කාරයක් ද wingchanaya කොතනක රදන්නද එයම මායාවක් බව ...ඔබවහන්සේට නමස්කාරය වේවා !!!
@thamaranilanthi1351
@thamaranilanthi1351 2 жыл бұрын
Sadu sadu sadu theruwan sarangi swarming wanser
@mangalawerasinhap2440
@mangalawerasinhap2440 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි ඔබ වහන්සේට
@adjidaa2940
@adjidaa2940 Жыл бұрын
Sadu Sadu Sadu maga namas karaya wawa niduk wawa nirogi wawa dirgayusa labawa tharuwan saranai apa samin wahansa
@chandanigamage6236
@chandanigamage6236 Жыл бұрын
Theruwan saranai swamin wahansha oba wahanseta thawathwath darmawabodaya saksath wewaApa sematada me gora sasarin Athmidi sasara kei vee niwan maragaya kara yamata hethuwasna wewa sadhu sdhu saaaadhu
@bandarabandara4442
@bandarabandara4442 Жыл бұрын
මට 49යි. සිය දහස් වතාවක් හරි අහලා තේරුම් ගන්නවාමයි.
@ashokanandanee2758
@ashokanandanee2758 Жыл бұрын
ඔබට පුලුවන් ..මෙයමයි නිවන් මග..ඉක්මනින්ම මේ සත්‍යය අවබෝධ වේවා..
@sewwandidesilva7926
@sewwandidesilva7926 20 күн бұрын
Niwan kamatahan Niwan maga Niwan dakimu Video s බලන්න..මෙ ඡීවිතය තුලදීම සොවාන් ඵලය අවශ්‍ය කෙනෙකු....
@prasangieabeynayake387
@prasangieabeynayake387 Жыл бұрын
සාදු ...සාදු ....සාදු ...ඔබවහන්සේට ගොඩාක් කුසල් ලැබෙවා ....🙏🙏🙏 පතන බෝධියකින් නිවන් අවබෝධ වේවා ....🙏🙏🙏 ඔබවහන්සේ පතන ....ඔබවහන්සේ හොයන එහ් කාර්ය ඉටුකර ගැනීමට ඉක්මනින්ම හැකියාව ලැබෙවා ...🙏🙏🙏 මෙහ් රට පුරා මහ රහතුන් බිහිවේවා ....🙏🙏🙏
@sewwandidesilva7926
@sewwandidesilva7926 20 күн бұрын
Niwan kamatahan Niwan maga Niwan dakimu Videos බලන්න මෙ ඡීවිතය තුලදීම සෝවාන් ඵලයට පැමිණීම සඳහා අවශ්‍ය කෙනෙකුට
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 Жыл бұрын
Sadu sadu sadu!
@sandyasooriyagoda3043
@sandyasooriyagoda3043 Жыл бұрын
තෙරැවන් සරනයි ආර්ය්‍යන් වහන්සේට
@rathnakurulugama1457
@rathnakurulugama1457 Жыл бұрын
ස්වාමින්.වහන්ස දර්මයෙහි. මොහාත ගැන .සිහියෙන් බලමින් ඉන්නෙ මොහොතෙහි..මමනැ .ස්වාමින් .වහන්සේගේ .දර්මය අව⁣බෝද .වුනා බුදුසරකයි
@අමරසීලිකේ.බී
@අමරසීලිකේ.බී 4 ай бұрын
සෝවාන්පල හෝ ඊට එහා යාමට අරිහත් උතුමකුගෙන් බණ අසා සද්දස්ස කුල පුත්තස්ස විය යුතුයි නේද ..සතර ස්ථාන වලට ගොස් බුද්ධ ශක්තිය ට අනුගත විය යුතුය ....ඒ සදහා දැනට මීවනපලානේ අරිහත් උතුමාණන් සිටින අතර එතනට ගිය දහස් ගණනක් සෝවාන් පල ලබා ඇත
@kumarilakmini9673
@kumarilakmini9673 Жыл бұрын
Mama sumeda .theruwan saranai. Oba wahanse fase book akath dasana karanawada.
@nimaldissanayake4333
@nimaldissanayake4333 Жыл бұрын
සිතක් හටගෙන ඊලග සිත හටගන්නනම් සිතුවිලි දෙකක් අතර ඉඩක් තිබිය යුතු නිසා නිරෝධයක් තිබිය යුතු ය.
@nandaliyanage3066
@nandaliyanage3066 Жыл бұрын
🙏🙏🙏
@kularathnakularathna4100
@kularathnakularathna4100 Жыл бұрын
Uada wahanse thawa thra pitaka kiyawa thanuma wadikara gana niyama anitthaya awaboda karagnna
@bindu492
@bindu492 Жыл бұрын
ප‍ංචස්කන්ද , පන්චේන්ද්‍රය ඇතිවෙනව ධර්මය අවබෝධ කරගන්නව .අතුරුදහන් වෙනව .
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර ස්වාමීණි නමස්කාර වෙීවා
@ayeshawanniarachchi6250
@ayeshawanniarachchi6250 Жыл бұрын
භාවනව යනු සිතුවිලි ඔස්සේ සිත ගමන් නොකර්වා සිතට එන සිතුවිලි. දෙස බලා හින්දිමින් අනිත්‍ය ධර්මතාවය අවබෝධ කිරීමද? ස්වාමීන් වහන්ස?
@warunafernando6787
@warunafernando6787 Жыл бұрын
@@Arahathmaga ඔබවහන්සේගේ ටෙලිපොන් නම්බර් එක පලකරන්න. තෙරුවන් සරණයි...
@ayeshawanniarachchi6250
@ayeshawanniarachchi6250 Жыл бұрын
ඔබ වහන්සේගේ දුරකතන අන්කය සදහන් කරන්න පුලුවන්ද?
@bindu492
@bindu492 Жыл бұрын
ලෝකයේ දරුණුම සතා. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ... .. .. . .. .... ... ... .. . . ... .... ... .... .... ... ... .. .. .. . .... ... . ... . . . ...... මම මම මම මම මම මම මම මමම තමා...
@asankaasanka6011
@asankaasanka6011 Жыл бұрын
සාදු සාදු සාදු....🙏🙏🙏🌷🌷
@srimalweerasinha4499
@srimalweerasinha4499 Жыл бұрын
No mbarayak dhanna ko සුවමින් වහන්ස
@pawimalasiri5845
@pawimalasiri5845 Жыл бұрын
Saadu.sadu.sadu.
@sriyamalkanthi6074
@sriyamalkanthi6074 Жыл бұрын
Saduuuuuu.kiyanna.wachana.nnnnaaa..mage hitatt aaa tanata awtt suwameen wahasa
@prema2669
@prema2669 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@charithr.baddage4957
@charithr.baddage4957 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@greettashirani253
@greettashirani253 Жыл бұрын
100/ correct
@chandrarathnaamarawansha5133
@chandrarathnaamarawansha5133 2 жыл бұрын
🙏🙏.....🙏!!!
@girlyalagiyawanna846
@girlyalagiyawanna846 2 жыл бұрын
🙏🙏🙏🌹
@anurabandarawijesooriya5206
@anurabandarawijesooriya5206 Жыл бұрын
අනිත්‍ය භාවනාවක් බුදුහාමුදුරුවෝ දේශනා කර තිබේද
@maleeekanayake5548
@maleeekanayake5548 Жыл бұрын
අනිත්‍ය කියන්නනේ නිත්‍ය නෑ.ඔතන බුදුන් දෙසුවෙ අනිච්ච
@nandaniperera1775
@nandaniperera1775 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@greettashirani253
@greettashirani253 Жыл бұрын
Sat hayma satyai
@sandyakaluhannadi9925
@sandyakaluhannadi9925 Жыл бұрын
🙏🙏🙏💐💐💐
@kumudukalum398
@kumudukalum398 Жыл бұрын
සාධු සාධු සාධු
@nishabalasooriya9947
@nishabalasooriya9947 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏.......
@madhurekhamadhurekha6641
@madhurekhamadhurekha6641 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chandanihewagama2059
@chandanihewagama2059 Жыл бұрын
Sadu Sadu Sadu
@dimuthuranavaka1318
@dimuthuranavaka1318 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jinasilichandralatha5089
@jinasilichandralatha5089 Жыл бұрын
,
@kalyanapriyajayasuriya2480
@kalyanapriyajayasuriya2480 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nimalbulathsinghala9058
@nimalbulathsinghala9058 Жыл бұрын
🌻🙏🙏🙏🌻
@sharkshortvideos
@sharkshortvideos Жыл бұрын
🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼
@aravinm7039
@aravinm7039 Жыл бұрын
හිතේ වෙිගය කොපමනද?
@ashokanandanee2758
@ashokanandanee2758 Жыл бұрын
චිත්තක්ෂණ එකයි..
@chamindawithanage7958
@chamindawithanage7958 Жыл бұрын
වේගයත් පනවාගැනීමක්. මඤ්ඤනාවක් . එතන සමුදයක් පවතී තෙරුවන්සරණයි
@bindu492
@bindu492 Жыл бұрын
මිනිහෙක් වෙලා ඉපදෙන්න මොනතරන් ඉවසන්න ඇද්දා .
@kumaradissanayaka3151
@kumaradissanayaka3151 Жыл бұрын
හාමුදුරුවන් ☎ namberaya denna
@sunilperera2643
@sunilperera2643 Жыл бұрын
M2 pbbperera
@ලෝකයේන්ඒපිට
@ලෝකයේන්ඒපිට Жыл бұрын
අනිත්තියක් ආනාත්මයක් බුදුපියානන් වහන්සේ දේශනා කර නැත
@banduladias6954
@banduladias6954 Жыл бұрын
ඔබ හරි, අනිත්ය ,,දුක්ක ,,අනාත්ම,,ව්කුර්තියක්,,,අනිච්ච දුක්ක අනත්ත ,,නිච්ච සුක අත්ත ,, නිවැරදි බුද්ධ වචනයයි,,
@aongsachingmarma5500
@aongsachingmarma5500 Жыл бұрын
Uba thumata avabhoda wenade me hamuduruwanta therennane
@bulathsinghaarachchigerath6264
@bulathsinghaarachchigerath6264 Жыл бұрын
0
@geethafernando5583
@geethafernando5583 Жыл бұрын
Sadu sadu sadu
@ranjanirajapaksha5476
@ranjanirajapaksha5476 Жыл бұрын
🙏🙏🙏
@malagalapiries1244
@malagalapiries1244 Жыл бұрын
Sadu sadu sadu
@jithendriwelikala5984
@jithendriwelikala5984 Жыл бұрын
🙏🙏🙏
@ranjanibodaragama3856
@ranjanibodaragama3856 Жыл бұрын
🙏🙏🙏
@sandyadodanwala4869
@sandyadodanwala4869 Жыл бұрын
🙏🙏🙏
@rasikahennedige2096
@rasikahennedige2096 Жыл бұрын
🙏🙏🙏
@thskumara1112
@thskumara1112 Жыл бұрын
🙏🙏🙏
@dulcykariyawasam3645
@dulcykariyawasam3645 Жыл бұрын
🙏🙏🙏
@warnamaddumaarachchi4373
@warnamaddumaarachchi4373 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@chitranipathirage820
@chitranipathirage820 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sandyaabeysooriya6792
@sandyaabeysooriya6792 Жыл бұрын
🙏🙏🙏
@amayaamaya6883
@amayaamaya6883 Жыл бұрын
🙏🙏🙏🙏
@ajanthawijerathna9422
@ajanthawijerathna9422 Жыл бұрын
🙏🙏🙏🙏🙏
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 47 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 27 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 45 МЛН
පෙර නොඇසූ දහමක්-Arahath maga-
1:00:34
Arahath maga
Рет қаралды 10 М.
දුක ස්පර්ශ නොකරන  හිතක අවබෝධය      niwan margaya
37:16
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 9 М.
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 47 МЛН