සම්මා දිට්ඨියට එන්න චිත්ත ඒකාග්‍රතාවය උපකාර වෙනවා.523පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි

  Рет қаралды 581

Sadaham Asapuwa සදහම් අසපුව

Sadaham Asapuwa සදහම් අසපුව

Күн бұрын

සම්මා දිට්ඨියට එන්න චිත්ත ඒකාග්‍රතාවය උපකාර වෙනවා.523
අසුභානුපස්සිං විහරන්තං - ඉන්ද්‍රියේසු සුසංවුතං
භෝජනම්හි ච මත්තඤ්ඤුං - සද්ධං ආරද්ධවීරියං
තං වේ නප්පසහති මාරෝ - වාතෝ සේලං’ව පබ්බතං
රාගය දුරුවෙලා යන විදිහට අශුභ දෙය අශුභ වශයෙන්ම දකිමින් ඉන්නවා නම්, ඇස් කණ් ආදී ඉන්ද්‍රියන් සංවර කරගෙන නම්, දන් වැළඳීමේ අර්ථය දන්නවා නම්, ඔහු ශ‍්‍රද්ධාවන්ත කෙනෙක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන, පටන්ගත් වීරිය ඇති කෙනෙක්. මාරයාට ඔහුව සොළවන්ටවත් බැහැ. කොයි තරම් හුළං හැමුවත් සොළවන්නට බැරි ගල් පර්වතයක් වගෙයි.
(සේතව්‍ය නුවරදී චූලකාල, මහාකාල භික්ෂූන් අරභයා වදාළගාථාවකි෴)
#thapowanayeariyadajathero
#sadahamasapuwa
#සදහම්අසපුව

Пікірлер: 6
@asokamahakumara6471
@asokamahakumara6471 11 сағат бұрын
නිවැරදි ශ්‍රී සද්ධර්මය මෙයයි!!!!!!
@P.SamarasingheUSA
@P.SamarasingheUSA 4 күн бұрын
Pinwath Swamin Wahansa Niduk Nirogi Wewa !!! Me bawayedeema Uthum Amamaha nivanin Sanasewa !!! 🙏🙏🙏
@WithanageDaremalatha-lt1pr
@WithanageDaremalatha-lt1pr 5 күн бұрын
Sadu sadu sadu 🎉🎉🎉🎉🎉
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw 4 күн бұрын
Sadu Sadu Sadu
@tmlbattanagoda1585
@tmlbattanagoda1585 4 күн бұрын
Sadu sadu sadu teruwan saranai
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 2 күн бұрын
මේව බුද්ධ දේසනාව නොවේය
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
විදර්ශනා භාවනාව.525පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි
59:34