ලයික් සහ කමෙන්ට් කරන අය ප්‍රවේසමෙන් - රු. ලක්ෂ 54ක් නැතිකරගත් කාන්තාව හෙළිකළ ජාවාරම

  Рет қаралды 466,505

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 1 400
@buddhikasampath8772
@buddhikasampath8772 4 ай бұрын
මේ මනුස්සයා ආයෝජනය කරලා මෝඩ වැඩක් කලත්, පසුව ගත්ත පියවර වටිනවා.ඒ නිසානේ මේ හැමදේම අහුවුනේ.❤❤
@dineshkarunarathna2401
@dineshkarunarathna2401 4 ай бұрын
Aniwa
@dinukakaveendominguhewa9017
@dinukakaveendominguhewa9017 4 ай бұрын
ඔව් කිසිම කෙනෙක් මේ වෙනකන් ඔහොම පැමිණිල්ලක් නොකරපු නිසා තමයි මෙච්චර කාලයක් මේ හොරු හැමදාම කරගෙන ගියේ මේක
@ThoughtFlow-xv6wb
@ThoughtFlow-xv6wb 4 ай бұрын
Ow. Eyath sadda nathiwa hitiyanam thawath manussayek anatha wenakal danne na
@travaldogs
@travaldogs 4 ай бұрын
ඇත්තටම මම කියන්න ගියෙ ඔක❤️
@rawana927af5
@rawana927af5 4 ай бұрын
ලක්ෂ පනස් හතරක්,,සෙල්ලංද කොල්⁣⁣ලෝ,, 🤣🤣🤣
@sampathkumara2889
@sampathkumara2889 4 ай бұрын
මොනව උනත් ලක්ශ 54 වඩා වටින වැඩක් ඒ කාන්තාව කලේ ❤️
@sararanaweera9063
@sararanaweera9063 4 ай бұрын
😂😂😂😂 ඒක මරු ආ😂
@buddhikaperera77
@buddhikaperera77 4 ай бұрын
ow
@weerarathnahk8222
@weerarathnahk8222 3 ай бұрын
ඔව් අපේ උන් බනින්න ම බලන් ඉන්නේ ඇය වීර වරියක් නොවේද ❤
@pperera906
@pperera906 4 ай бұрын
මෝඩ වැඩක් කරත් ඇත්තටම ඒ කාන්තාවට ස්තූතිය වගේම පොලිස් නිලධාරීන්ව ද අපි අගය කළ යුතුයි. ඔබ තුමාලාට හිස නමා ආචාර කරමු❤
@malipriyangika6216
@malipriyangika6216 4 ай бұрын
මෝඩ වැඩක් කළාට ඒ කාන්තාව නිසා අනාවරණය කරගත් තොරතුරු නම් ඉතාම වටිනවා .
@nadeekakombu360
@nadeekakombu360 4 ай бұрын
අනිවාර්යයෙන් ,මොල බාග තව ඉන්නවා අපේ රටේ....😂😂
@jananisp9284
@jananisp9284 4 ай бұрын
😐 ගැණිගේ මෝඩ වැඩෙන් ලොකු ජාවාරමක් හොයාගෙන හැබැයි ඕක ටික කාලයකින් ආයේ පටන් ගනී.
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 4 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄
@chamararathnayaka4005
@chamararathnayaka4005 4 ай бұрын
මෙම මෙහෙයුමට සම්බන්ධ සියලුම නිලදාරීන්ට මගේ අචාරය
@miriamperera3456
@miriamperera3456 4 ай бұрын
නිලධාරීන්ව අගය කරමු.
@dharshanapradeep5616
@dharshanapradeep5616 4 ай бұрын
අගය කරන්නෑ බන් කවුරුත් බයින්න තියනවනන් බනී පලු යන්න😂
@chamarachamara2894
@chamarachamara2894 4 ай бұрын
ගැහැනු කෙනා මෝඩ උනත්. පසුව ගත් තීරනේ නිසා විසාල දෙයක් එලි උනා
@DrogoNavi99
@DrogoNavi99 4 ай бұрын
😂ඇයි CID එකට ගියේ.. ලගම තියෙන CT machine එකකින් මොළයක් තියෙනවද කියලා බලන්න එපේ
@malvisoriya1309
@malvisoriya1309 4 ай бұрын
😂😂😂
@Namalee
@Namalee 4 ай бұрын
😁😁😁
@karunathilakashalu972
@karunathilakashalu972 4 ай бұрын
😂😂😂..ayiyoo kiyla wadak naha
@SuGayan2121
@SuGayan2121 4 ай бұрын
😂
@kanchanaperera9072
@kanchanaperera9072 4 ай бұрын
Munta Mol ban kauruth Tama hodata hukala na
@lankalap2423
@lankalap2423 4 ай бұрын
මොකෙක් හරි ඉන්න බහිරවයෙක් ගාණක් ගිලලා මේක යට ගහනවා ආයේ දෙකක් නැහැ... .......
@akilasandaruwan4684
@akilasandaruwan4684 4 ай бұрын
ස්තූතියි මොවුන්ව ඇල්ලුවට, පිටරට උනාත් ලංකාවෙ හොද දඩුවම් දෙන්න ඕනී...උපරිම දඩුවම්...පිටරට අයගෙන් සල්ලි ගන්න ඕනී, ලංකාවෙ මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවාට
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 4 ай бұрын
එම කාන්තාවට බෙහොම ස්තුතියි🌷.. දැන් අපේ පොලිස් නලධාරීන් ගේ ඉව බෙහොම හොඳයි👍🌷
@dinukakaveendominguhewa9017
@dinukakaveendominguhewa9017 4 ай бұрын
මෝඩ වැඩ කරාට පැමිණිල්ල දාපු එකට නම් වටිනවා. මේ හොර සෙල්ලම රටම දැනගෙන මේ හොර බිස්නස් එක නැති වෙලාම යන්න ඕන. Telegram join වෙන්න කිව්ව ගමන් හැමෝම දැනගන්න ඒක හොර බිස්නස් එකක් කියලා. ලොකුම දෙයක් මේ හොර හැත්ත අල්ලලා රටට පෙන්නපු එක
@nirmalpramodya5066
@nirmalpramodya5066 4 ай бұрын
ඒ ගෑනු කෙනා ලක්ශ 54 දාල මෝඩ වැඩක් කරත් එයා cid එකට ගිහින් කරපු වැඩේට මන්නම් respect කරනව ❤️ අපේ රටේ පොලිස් නිලදාරින් ගැන ගොඩ කාලෙකට පස්සෙ සතුටක් දැනුන මේ වගේ අහිංසක ම්නිස්සුන්ගෙ සල්ලි හොරකම්කරන හොරැ හිරේ දාල ම්නිස්සුන්ගෙන් ගත්ත සල්ලි එයාලටම ආයෙ ලැබෙන්නම ඕනි respect sri lanka polis ,cid ❤️
@renukagunawardana8335
@renukagunawardana8335 4 ай бұрын
පොඩ්ඩක්වත් මුන්ට නිදහස නම් දෙන්න එපා බුරුලක්වත් දාන්න ඕනේ කල්ප ගානක් හිරි නැත්නම් මේක නිවුනට පස්සේ තව කට්ටියක් කරන්න බලනවා😮😮😮 ඊට පස්සේ අනුන්ගේ බැංකු නම්බරත් මේවායෙනුත් සල්ලි ගන්න ක්‍රම හදා ගනිමු අපට සල්ලි කීයක්වත් පොතේ දාගන්න බෑ මේ වගේ හොරු ඉදිකත් ලංකාවේ😮😮😮
@kalanamaduranga1685
@kalanamaduranga1685 4 ай бұрын
අනිවාර්යයෙන්
@s.music..official
@s.music..official 4 ай бұрын
සල්ලි තිබුනා ට මෝලේ නෑ
@sahenliyanage3688
@sahenliyanage3688 4 ай бұрын
Un karala thiyena ekata nadu dala hire yawanath amaru athi. Un owa patan gannema end game eka denagena
@knk...mn...4328
@knk...mn...4328 4 ай бұрын
පොලිස් ඇප උනත් හම්බෙන්න පුලුවන් . ඉහලින් කෝල් එකක් ආවොත්....
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 4 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄
@ladiswashharoom
@ladiswashharoom 4 ай бұрын
මන් හිතන්නේ ලංකාවේ මෑත කාලයේ උනු ක්‍රිප්ටෝ/ පිරමිඩ් ජාවාරම් ගොඩක්ම කරන්න ඇත්තේ මුන් සෙට් එක , CID එකට කනාවට හෙන ලොකු ජාවාරම් කාරයෝ ටිකක් අහුවෙලා තියෙන්නේ
@chaturaindika
@chaturaindika 4 ай бұрын
ඒවගේ මහ මොළ කරු ජනක ලියනගම කියලා හොරෙක් , youtube එකේ ගහලා බලන්න
@svngjk
@svngjk 4 ай бұрын
ලක්ශ 54 ක් දාන්න තරම් මෝඩ මිනිස්සුද ඉන්නෙ දෙයියනෙ 🤧
@niraweerasinghe869
@niraweerasinghe869 4 ай бұрын
Ekane
@GambitMolars
@GambitMolars 4 ай бұрын
😂😂 එහෙම උන් ඔහොම අහුවෙන එක කමකුත් නෑ හැබැයි😂😂
@ruchirabandara
@ruchirabandara 4 ай бұрын
කොටි ගනන් දාන කට්ටිය ඉන්නවා. ඒක වෙලාව තමයි. Scam වලට අහුවෙන්නේ පොඩි ලමයගේ ඉදලා මහා පරිමාණ ව්‍යාපාරිකයන් දක්වා අහුවෙනවා. විශෙශයෙන් ලිංගික චිත්‍රපට වෙබ් අඩවි වල වෙලද දැන්වීම් වලට ඔබගේ තොරතුරු ලබා දෙන්න එපා .
@RoshanJayakody-i4s
@RoshanJayakody-i4s 4 ай бұрын
Me wage modayo ahu wena eka ethin normal
@APKDeZ
@APKDeZ 4 ай бұрын
A manussaya hinda me okkoma maattu una. Honday ne ehema una eka
@KamalSiri-qu3ye
@KamalSiri-qu3ye 4 ай бұрын
පොලිසිය ක්‍රිරියාත්මක අකාරය ප්‍රසංසනීයයි..ඉක්මනින් අල්ලාගෙන තියෙනවා...❤
@MethumThilothma-bg2pf
@MethumThilothma-bg2pf 4 ай бұрын
ඔන්ලයින් මඟුල් ඔක්කොම එකයි shortcut වල යන්නැතූව දාඩිය වගුරවලා සල්ලි හොයපං 💪🏻
@Noblesensei
@Noblesensei 4 ай бұрын
Online salli hoyana krama thiyenw habai ewath amarui
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 4 ай бұрын
​@@Noblesenseimnawada eewa
@ShalukaAmantha
@ShalukaAmantha 4 ай бұрын
@ChanakaLakshan-wt1xn
@ChanakaLakshan-wt1xn 4 ай бұрын
Dan me api coment dana you tube eka thamayi hodama eka salli hoyanna ​@@SANRUMUSIC-48
@slfunnyshow4473
@slfunnyshow4473 4 ай бұрын
nodann magul kiyavanna epa bn 😅
@himayakumarage2266
@himayakumarage2266 4 ай бұрын
එ මෝඩ කාන්තාව.නිසා සමාජයටලොකු පනිවිඩයක් ලැබුනා..ඇයගේ මෝඩකමට මගේ ප්‍රනාමය.
@N.B9060
@N.B9060 4 ай бұрын
ඇත්තටම ලංකාවෙ social media පාවිච්චි කරන උන්ගෙන් බාගෙට බාගයක්ම කිසිම සාමාන්‍ය දැනීමක් නැති උන්,රවට්ටතෑකි නිකම්ම ..
@tharindudilshan4835
@tharindudilshan4835 4 ай бұрын
සිරාවටම ඕනි තරම් දැකලා තියෙනවා ෆේක් පේජ් අටවගෙන ඇනිවසරි එකට අර හු#$%වල් මේ හු#$% දෙනවා කියලා ඔබට අවශ්‍ය පාට කොමෙන්ට් කරන්න කියලා.බුදු අම්මේ තියෙන කමෙන්ට් එක දැක්කහම බත් කන හරක් කොච්චර ඉන්නවා ද කියලා පේනවා 😂
@playwithjohn7224
@playwithjohn7224 4 ай бұрын
@@tharindudilshan4835 🤣🤣🤣🤣 දවසේ කොමෙන්ට් එක බන්..
@savindusasanka9920
@savindusasanka9920 4 ай бұрын
එකට කියන්නේ "නූගත් "
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 4 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🦄
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 4 ай бұрын
👍🌹.. ඔව් නේ .. ලෝකේ එකම රටකවත් මේවා නෑ .. ලංකාවෙම විතරයි .. අපේ ප්‍රවෘත්ති විතරක් බැළුවාම ඔහොම හිතෙනවා .. 👍🌹🤗💙 ..
@sudarshaniarender5369
@sudarshaniarender5369 4 ай бұрын
මේවගේ දෙවල් දැන් වසර හත අටක ඉදන් කරගෙන යනවා මටත් ඔහොම මැසේජ අවා.මමත් ඔකට හසුනොවී බේරැනා.අහිංසක මිනිස්සුන්ගේ මුදල් මංකොල්ල කන වුන්ට හොද පාඩමක් ස්තුතියි. ඔබ තුම්යට.
@shasha1398
@shasha1398 4 ай бұрын
ලක්ෂ පනහක් තියයනවනම් අනුන්ගේ ගිණුම්වලට දානවෙලාවේ තමන්ගේ පොතේ දාලා පොලියෙන් ජීවත්වෙන්න තිබුනේ වැඩි අදායමක්‌ ලේසියෙන් හොයන්න ගිහින් වෙලා තියන දෙයක් අනේ පව්
@THISHANDISSANAYAKE_420
@THISHANDISSANAYAKE_420 4 ай бұрын
Ow bn moda uttiyak eki.
@kaveeshwarawickramaarachchi
@kaveeshwarawickramaarachchi 4 ай бұрын
Sira bn😂 thankola kana harakwath me taran moda na😂
@kumirkumir3510
@kumirkumir3510 4 ай бұрын
අනේ ද කියන්නේ පට්ටමෝඩයෝ🐂🐂🐂
@shehanikoshila397
@shehanikoshila397 4 ай бұрын
Dan poliya adui godak
@shasha1398
@shasha1398 4 ай бұрын
@@shehanikoshila397 එහෙමද ඒ නිසා වෙන්න ඇති වට්සැප් ගෘප් මැසේජ් වල දාලා තියෙන්නේ
@OviniTrilishya
@OviniTrilishya 4 ай бұрын
750/= ක් හම්බුනා කියල ලක්ෂ 53ක් දාපු එකා මොකාද😂😂😂😂
@explorer726
@explorer726 4 ай бұрын
😂😂😂 අඩෝ අඩෝ ඕක අරකි දැක්කොත් වහ කනවා බං..🫢
@chaturaindika
@chaturaindika 4 ай бұрын
නෑ ඔකේ 5500ක් දාන්න කියනව ඊට පස්සේ 10,000ස ගානක් දෙනවා ඔහොම ඔහොම ගිහින් තමා ලොකු ගණන් දාන්න සෙට් වෙන්නේ . ඕක සමහර උන් 5000ක් විතර කඩාගෙන මාරු වෙනවා . ඒ උනාට ඔය වගේ තඩි මෝරේක් අහු උනාම ගෘප් එක වහල අලුත් එකක් හදනවා .එතකොට 5000, 17000 , 35000 දාපු ඔක්කොම එවරය්
@autovibessl3788
@autovibessl3788 4 ай бұрын
ගොනෙක් නෙවෙයි ගොන් බ්දින කනුවක් 😂
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 4 ай бұрын
කතා කරල වැඩක් නෑ
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 4 ай бұрын
​@@chaturaindikaමම 2000 ගානේ තුන්පාරක් ගත්තා .. ඊටපස්සේ සල්ලි දාපු නැති නිසා බ්ලොක් කලා..
@sankabuddik8108
@sankabuddik8108 4 ай бұрын
මියන්මාරය යවන්න ඕන් නැ.මුන් ලංකාවට ඇවිත් ගහන ගේම් යකෝ කෝ නීතිය
@nandaneekarunathilaka2611
@nandaneekarunathilaka2611 4 ай бұрын
Ko neteya desabandu ko
@SaduniSilva-du1ge
@SaduniSilva-du1ge 4 ай бұрын
Police ya sali aeran teyane 100%
@navodvimukthi7757
@navodvimukthi7757 4 ай бұрын
​@@nandaneekarunathilaka2611 එක එක ආයතන වලට දොස් පවරන්න එපා කුමක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ගොනු කරන්න
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc 4 ай бұрын
Unge neme warada thanakola nokana kakul deke moda thakathiru genu.
@mr.ravindu1420
@mr.ravindu1420 4 ай бұрын
නීතියෙන් තමයි යකෝ මේ අල්ලලා තියෙන්නේ 😂😂
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 4 ай бұрын
බොහොම හොද දෙයක් පිට රට කට්ටිය උපරිම දඩුවම් දෙන්න ඕනී කාන්තාව ටත් ගොඩාක් ඉස්තුති මොකද උගත් මෝඩයෝ අපි
@RuthMishina
@RuthMishina 4 ай бұрын
මහාපරිමාන ජාවාරමක්
@SayuruChamuditha-ks3jw
@SayuruChamuditha-ks3jw 4 ай бұрын
ජන්ගම දුරකතන ටිකයි පරිගනක ටිකයි මට දුන්නනම් මම සාදාරන වියාපාරයක් ආරම්බ කරනවා. අවදානය පිනිස
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 4 ай бұрын
මෙවැනි ජාවාරම් වලට හසුනොවී ඉන්න වගබලා ගමු. අන් අයත් දැනුවත් කරමු.
@palithajayawardena7336
@palithajayawardena7336 4 ай бұрын
නීතියක් දඩුවමක් නැති රටක ,මේව සාමාන්‍ය දේවල් වෙලා, අනාගතය තව තවත් අදුරෙන් අදුරට 🤔🤔
@nuwanff66
@nuwanff66 4 ай бұрын
අඩෝ අපේ නිලධාරීන් එලම ලස්සනට කොටු කරා ජය වේවා බුදු සරනයි සියලුම නිලදාරින්ට ❤️❤️❤️
@kdgimhank
@kdgimhank 4 ай бұрын
😂😂😂
@anudidu6489
@anudidu6489 4 ай бұрын
බස් එකට රුපියල් 60ක් දීලා රුපියල් 5 ක් ඉතුරු දෙනකල් කට ඇරන් ඉන්න අපි වගේ ලෝබ උන් අතර ඔබ තුමිය great ආ😅😅😅😅😅
@madhushan68
@madhushan68 4 ай бұрын
😁😅
@thushararuwan770
@thushararuwan770 4 ай бұрын
😂
@Pushpakumara-r4h
@Pushpakumara-r4h 4 ай бұрын
Maru 😀
@D.D.W-w7r
@D.D.W-w7r 4 ай бұрын
😂😂😂😂
@WasanthaManel-b7r
@WasanthaManel-b7r 4 ай бұрын
ඇත්ත
@Hiroshana360_
@Hiroshana360_ 4 ай бұрын
හැබැයි එයා මොලේ ඇති වැඩක් අන්තිමට කලේ. මේක ලොකු ජාවාරමක්. නැත්නම් තව අහිංසක මිනිස්සු අහු වෙනවා 😃
@bhathiyawickramaarachchi1453
@bhathiyawickramaarachchi1453 4 ай бұрын
මටත් ඕක අවා මම උන්ගෙන් 4200ක් අරගෙන අයින් උනා. මට තේරුණා මොකක් හරි අව්ලක් කියලා.
@sameerakiri
@sameerakiri 4 ай бұрын
anna mage eka,
@sahanpriyankara496
@sahanpriyankara496 4 ай бұрын
මාත් 😂
@darshasewwandi338
@darshasewwandi338 4 ай бұрын
මාත්😂😂
@nimsdiary
@nimsdiary 4 ай бұрын
මාත් උන්ට සතයක් දැම්මේ නෑ.උන්ගෙන් අරන් අයින් උනා. කලින් නම් දැක්ක ගමන් බ්ලොක් කරා.පස්සෙ පෝස්ට් එකක් තිබුනා උන්ගෙන් අරන් අයින් වෙන විදිය.ඒ විදියට අයින් උනා. ආයෝජනය කරේ නෑ කියලා බැන්නත් එක්ක. ඒත් මම් ගානක් හොයා ගත්තා. 😂
@padminijayamanna1799
@padminijayamanna1799 4 ай бұрын
බුදුඅම්මේ😮.....මෙච්චර දේවල් වෙනකල් ඇයි අපේ උන්බුදිද?????
@pandukaperera7923
@pandukaperera7923 4 ай бұрын
වෙන්න ඇති.
@user-lj9oh4rm1f
@user-lj9oh4rm1f 4 ай бұрын
මං දැක්ක සාර්තක මෙහෙයුමක්. ඒ කන්තාවත් පැසසීය යුතුයි මේ ජාවාරම අල්ලන්න දුන් සහයට 👍🙏
@mdshifan7211
@mdshifan7211 4 ай бұрын
අය විය යුතු මුදල් සියල්ලක්ම අයකරගෙන...මුන්ට මරණ දඬුවම දිය යුතුමයි..
@Eshan26363
@Eshan26363 4 ай бұрын
සිරාවටම වෙන රටකවගේ නම් මුන්ගෙ ID card eke මූන නෙමේ මේ වෙද්දි තියෙන්නෙ 😂 කෑම ටික දීලා 😂 අපේඋන් අතගානවා ඇති කියන්න පැටියෝ ගගා
@thusharikakannangara4174
@thusharikakannangara4174 4 ай бұрын
තව තව ඉන්නව පෑන් වල ස්ටිකර් අලවන්න, පැන්සල් පෙට්ට්වලට දාන්න අච්චර මෙච්චර දෙනව කියන අය එකපාර ඇඩ් ගොඩක් දාන්නෙ .ඕවත් හොයල බලන්න වටිනවා
@upekshachamari9642
@upekshachamari9642 4 ай бұрын
Hariyata hari
@niroshadilhani6852
@niroshadilhani6852 4 ай бұрын
මටත් ආව දුටු සැනින් බ්ලොක් කරා එතනින්ම ඉවරයි නෙ
@MenakaPerera-h7t
@MenakaPerera-h7t 4 ай бұрын
කොහොමද ආවේ
@niroshadilhani6852
@niroshadilhani6852 4 ай бұрын
@@MenakaPerera-h7t wh.ap group ad karala thibba
@malikachathurani8777
@malikachathurani8777 3 ай бұрын
Matath,
@malikachathurani8777
@malikachathurani8777 3 ай бұрын
මාවත් group එකකට add කරල තිබ්බ මමනම් block කරා.ඔය තෑගි box එහෙමත් එන්නෙ, 20කට යවන්න කියල.ඒවත් ඔය වගේම ජාවාරම් තමයි.තව...data දෙනව කියල කියලත් ලින්ක් ආව.අනවශ්‍ය දේවල් ඇඩ් කරගන්න හොද නෑ.
@MimiTabe-jl7er
@MimiTabe-jl7er 4 ай бұрын
හරිම දුකයි දැන හෝ නොදැන මෙවැනි වංචනික දේවල් වලට හසු වීම ගැන.දියුණු උනේ මනුස්සකම ද 😡 ආයෙමත් ජංගම දුරකථන නැති අතීතෙට යන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා සමාජයේ පවතින දේවල් දකින විට හරිම දුකයි 😭 අපි අසරණයි.
@renukagunawardana8335
@renukagunawardana8335 4 ай бұрын
ඔක්කොටම ඉස්සෙල්ලා හොයලා බලපල්ලා මේ ගේ සුපෝවිබෝගිකයක් තියෙනවනම් ඉතින් අනිවාර්යයෙන්ම ක් වෙන්න එපැයිඑක්කෝ දේශපාලනයට අයිති කෙනෙක් වෙන්න ඕනේ
@padmafernando3045
@padmafernando3045 3 ай бұрын
නිතිය කුියාත්මක විම වටිනවා,පුථමයෙන් පොලිසියට ස්තුතිය .
@SumathipalaLiyanage-v1o
@SumathipalaLiyanage-v1o 4 ай бұрын
හැම රටකම ඉන්න හොරුන්ට අහුවෙන මීහරක් ඉන්නේ ලංකාවේ තමයි.
@rugunarathna4186
@rugunarathna4186 4 ай бұрын
ඔයා තමයි සුමති , හොඳම කතාව කිව්වෙ ....👍👍👍👍
@niroshavijesingha2251
@niroshavijesingha2251 4 ай бұрын
Ya ya😁🤣🤣😂😂🙄🙄🤔🤔🤭🤭
@nishantha1422
@nishantha1422 4 ай бұрын
සාමාන්‍ය දෙයක් . තව සතියක් යන්න කලින් ආයේ ඔය වගේ ගොන් හැත්තක් ගැන කියයි ඔන්න .
@Eshan26363
@Eshan26363 4 ай бұрын
ලන්කාවෙ විතරක් නෙමේ 😂 ඉන්දියාවෙත් වෙනවා ඕවා ඕවට අහුවෙන්නෙත් කිසිම තාක්ශනික අන්තර්ජාල දැනුමක් නොමැති අය 😂 ලගදි smart phone හම්බුන එව්ම් තමා ලොකුවටම අහුවෙන්නෙ 😂 eg; හිනා😂 වෙන මේ ඉමෝජිය අඩන එකක් කියලා හිතන් ඉන්න අමු හරක් ඉන්නවා😂
@agcarvision359
@agcarvision359 4 ай бұрын
වෙලාවට මට රුපියල් පනස් හතරක්වත් නැත්තෙ 😂
@vidanapathiranamallika
@vidanapathiranamallika 4 ай бұрын
වැඩිපුර ම ඉන්නේ අකුණු සන්නායක ගිලපු එවුන්... ඕකුන්ට හෙණ ගහන්නෙ නැත්තේ ඒ නිසා.
@iresh1509
@iresh1509 4 ай бұрын
මමනම් කියන්නේ ලක්ෂ 54 දාපු ගැණිව අත් අඩ්න්ගුවට ගන්න ඔන..මොඩ වැඩ කරනවට.
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 4 ай бұрын
Okita back side use karanta oni
@maleeshanethmina8915
@maleeshanethmina8915 4 ай бұрын
කිසිම scam එකකට අහු නොවී forex, crypto, expert option trading karana දනපති පන්තියේ මන් 😊
@damithasela147
@damithasela147 4 ай бұрын
Expert option මාත් කරා 100ක් දාලා ඔක්කොම lost වුනා.. ආයෙමත් පටන් ගන්න tred දාන විදිහ කියලා දෙන්න plz
@Selene8787
@Selene8787 4 ай бұрын
​@@damithasela147issellma kalayak aran igena gnn... Lesiyen goda yann pulwan deayk newei mee... Hariyata me gana danuma laba gena dollars dala wada patagnn.. Ethakota gamank ynn puluwan...
@maleeshanethmina8915
@maleeshanethmina8915 4 ай бұрын
@@damithasela147 මදුර පෙරේරා කියලා අය්යා කෙනෙක් free උගන්නනවා බොක්ක. එයා කියන විදිහට කියලා loss උනොත් ඒ මුදල එයා ආපහු දෙනවා. කිසිම මුදලක් අය කරන්නේ නෑ.
@motivation-h9
@motivation-h9 4 ай бұрын
ලංකාවේ මිනිසුන්ට නිකම් දෙනවනම් ඕන දෙයක් කමක් නෑ කියල පැනගෙන යනවා..ඇයි මෙහෙම කරන්නේ කොහොමද කරන්නේ කියල මුකුත් හොයල බලන්නේ නෑ. තණ්හාව නැති කරගන්න කතාව, ඒ උනාට වැඩියෙන්ම තණ්හා කාරයෝ ඉන්නේ ලංකාවේ🙂
@bharatha_daham_me
@bharatha_daham_me 4 ай бұрын
ලංකාව ඇතුලෙ හික්කඩු යන ජාවාරම්නෙ වෙන්නෙ දෙයියනේ..
@sunandaliyanage8547
@sunandaliyanage8547 4 ай бұрын
සියලුම නිලදාරින්ට ප්‍රනාම වේවා!❤️❤️❤️❤️
@renukagunawardana8335
@renukagunawardana8335 4 ай бұрын
අපේ රටේ දැන් වෙලා තමන්ගේ රටේ උන් රවට්ටන්න තමන්ගේ රටේ එවුන්මයි.😮😮😮 මුන්ට හිතක් පපුවක් නැද්ද මුලාවට කොටු කරන්න
@pubudu00
@pubudu00 4 ай бұрын
Salli weniwen oita wadiya dewal karanawa bn😂
@hemaranawaka90
@hemaranawaka90 4 ай бұрын
Deshapaluwo wage
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 4 ай бұрын
මෙච්චර මාධ්‍ය වලින් කියලත්, අහුවෙන මෝda ගැහැණු හා මිනිසුන්. මෙහෙම හරි අපේ නිළධාරීන් සොයාගන්න මේ ජාවාරම් කාරයන් අල්ලන්න වෙහෙසක් ගැනීම ගැන මගේ ගෞරවය පුද කරනවා. මේ වගේ අයගේ මුහුණු හොඳින් ජනතාවට පෙන්වන්න. මුන්ට ආයෙ එළියටවත් ඉක්මණින්ම එන්න බැරි වෙන තරමටම දඬුවම් දැඩි කරන්න කියා අදාල නිළධාරි මහතුන්ගෙන් ඉල්ලා සිටිනවා.
@upulpriyadarshana3707
@upulpriyadarshana3707 4 ай бұрын
පවු ,,අපේ රටට ගිය කල...
@දනූ-ඳ3ඵ
@දනූ-ඳ3ඵ 4 ай бұрын
හේ මටත් ඔය සීන් එකම වුණා.. මුලින් 750 ගානෙ තුනක් දුන්නා.. ඊට පස්සෙ මේ වගේම telegram group එකකට ඇඩ් කරලා ටික දවසකින් කිව්වා 10000ක් දාන්න ඒකට 5000ක පොලියක් එවලෙම එනවා කියලා.. මම ඒක දැම්මා පොඩි ගාණක් නිසා.. ඊට පස්සෙ මට 15000 ඇත්තටම දුන්නා.. ඊට පස්සෙ ආයෙ එව්වා 50000ක් දාන්න 150000ක් එනවා කියලා.. එතනදි මට මුංගෙ කපටිකම තේරුම් ගියා.. මුලින් විශ්වාසය අරගෙන ලොකු ගාණකට කෙලින්න යන්නෙ කියලා.. එහෙම්මම බ්ලොක් කරලා දැම්මා 😢😢
@Handy-Chanda1970
@Handy-Chanda1970 4 ай бұрын
බලවත් හස්ත තව දින කීපයකින් මේවා යට නොගැසුවොත් මට උජු කියහන්.
@chamathcooray2984
@chamathcooray2984 4 ай бұрын
Uju uju gon haraka
@hemaranawaka90
@hemaranawaka90 4 ай бұрын
@@chamathcooray2984 😂😂😂
@AbhiRasan
@AbhiRasan 4 ай бұрын
​@@chamathcooray2984 😅
@renukarajapaksha7941
@renukarajapaksha7941 4 ай бұрын
😂😂😂👌
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 4 ай бұрын
උජු කිවම ඔක්කොම හරිද 😂😂😂😅
@rawana927af5
@rawana927af5 4 ай бұрын
මංගල මොංගල් උනාට දෙහිදෙණිය මහත්තයට උත්තමාචාරයයි 🙏🙏🙏
@kusumkwt7255
@kusumkwt7255 4 ай бұрын
දෙහිදෙනියේ .කවුද
@christeenlaity3201
@christeenlaity3201 4 ай бұрын
මොඩ අයතමයි මේවැනි වැඩවලට අහුවෙන්නේ මුදල්තන්නාව නිසායි
@nuwangamlath1566
@nuwangamlath1566 4 ай бұрын
Eka nam niyamai honda wade karala thiyenne balu wada karanawata.
@NimaliLakmali-gm3gq
@NimaliLakmali-gm3gq 4 ай бұрын
බන්ගාලි..පකිස්තාන උන් මේකත් .කාලයි..පස්ස .බල්න්නෙ
@TruthfulPromise
@TruthfulPromise 4 ай бұрын
uba e wachana deka allagatte, wena deyak hitha yatin tiyagena.. hora balali...
@neon-099
@neon-099 4 ай бұрын
​@@TruthfulPromisebangalinge rahayida?
@TruthfulPromise
@TruthfulPromise 4 ай бұрын
@@neon-099 umbe ammagen ahapan. eka eka ratwal wala ewa mona rahada kiyala eya dannawa
@sudenduchakma5176
@sudenduchakma5176 4 ай бұрын
Puka suduida 😂
@TharinduGimhana-fl3wt
@TharinduGimhana-fl3wt 4 ай бұрын
A valuable reveal❤ Respect all who involve to this case
@kamalajayantha3922
@kamalajayantha3922 4 ай бұрын
ලක්ෂ 54 දාන්න තරම් කොච්චර මෝඩ කමක්ද
@indikapriyadarshana1677
@indikapriyadarshana1677 4 ай бұрын
හොද වැඩේ .............. කෙලවුනාම කියනව නැත් නම් පාඩුවෙ ඉන්නව ............
@Tharindu111
@Tharindu111 4 ай бұрын
අයියෝ මේවටත් අහු වෙනවනේ මේ මිනිස්සු 😅😊
@Thushara65523
@Thushara65523 4 ай бұрын
ඇත්තටම මෙහෙ⁣යුම කරපු නිලධාරීන්ට හදවතින්ම සුභ පතනවා❤❤
@vipulakularathne3664
@vipulakularathne3664 4 ай бұрын
කොහෙන් කොහේ මොකේ ගියත් ලංකාවේ ගෑණු නං ඉන්නවා ඒක අස්සේ.... අයියෝ අපේ සිල් ඇත්තෝ😂😂😂
@allfreesounds7503
@allfreesounds7503 4 ай бұрын
ඇත්තටම අල්ල ගත්ත එකනම් හොඳයි..❤❤
@TharinduProduction
@TharinduProduction 4 ай бұрын
ඒ එළදෙනට මොලේ නැති උනත් අන්තිමෙදි උනේ හොද දෙයක්
@oriyostudios
@oriyostudios 4 ай бұрын
නියම වැඩක් Rescpet 🎉🎉
@indikaherath2917
@indikaherath2917 4 ай бұрын
අපෙ රටෙ ඔනි එකෙකු ට ඔනි විදියට නටන්න පුළුවන් නෙ ..
@Inside25
@Inside25 4 ай бұрын
අපේ පොලිසිය ගැන ආඩම්බරයි 🙏🙏🙏🙏🙏🙏, රට උන් හිතන්න ඇති අපේ පොලිසිය ද්ර්වලයි කියලා , අඩම්බරයි ශ්‍රී ලංකා පොලිසිය
@mixcontent5400
@mixcontent5400 4 ай бұрын
මං නම් රුපියල් 2000 ගානේ 3 පාරක් හම්බ කරගත්තා ඕකුන්ගේ ad බලලා. මුලින් 3-4 පාරක් සල්ලි දීලා තමයි අපෙන් ඉල්ලන්නේ. ආයෝජනය කරන්න කියද්දි කුනුහර්පෙන් බෑ කියලා ගිහින් චීස් කොත්තුවක් කෑවා 😂😂😂
@hyperdexza
@hyperdexza 4 ай бұрын
😂😂😂😂😂
@oshadamihiraj
@oshadamihiraj 4 ай бұрын
oi kohomada bn ee
@mudithapriyankara8256
@mudithapriyankara8256 4 ай бұрын
ඒක නම් සුපිරි
@chandrikaranasinghe9183
@chandrikaranasinghe9183 4 ай бұрын
මියැන්මාර් වල වගේ කියලා දැක්ක ගමන් හිතුණා ...munta අමතක නොවන දඬුවම් දෙන්න ඕනෙ...😠😠😠😠😠
@alvionplus4520
@alvionplus4520 3 ай бұрын
මේ වගේ එකකින් කෝටි 3.5 ක් නැති කර ගත්ත lowyer කනෙක් හිටිය.
@deathstrokdimuth444
@deathstrokdimuth444 4 ай бұрын
සුපිරි එලදෙනක්😂
@faridamasri9625
@faridamasri9625 4 ай бұрын
එළදෙන නිසා නේ,,,,,,,සුපිරි ගේම් එක මාට්ටු උනේ ,,,,,,,කටවහගන උන්නා නම්,,,,,,ලංකාවටම ඉවරයී ,,,,,,,,😂😂😂😂
@nathashadewmini5440
@nathashadewmini5440 4 ай бұрын
ර්‍එයා මෝඩ කෙනෙක් තමා හැබැයි එයා හින්දා තමයි මුන් අල්ල ගත්තේ
@nayanadarshani8028
@nayanadarshani8028 4 ай бұрын
මෝඩය් කියන්නඑපා. එහෙම කියනඑක වැරදි .
@MohamedSifan-n1v
@MohamedSifan-n1v 4 ай бұрын
Big salute for srilankan police 💪
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 4 ай бұрын
මුන් යකෝ ඇපල් සමාගම ලංකාවේ හදලා වගේ...
@nihalepa8174
@nihalepa8174 4 ай бұрын
සංචාරක ව්‍යාපාරය සෑහෙන්න දියුනුයි.
@dulshandesilva-l2d
@dulshandesilva-l2d 4 ай бұрын
මිනිස්සු දැනගන්න ඕනා මේ හොර කෙටි මාර්ගවලින් සල්ලි හොයන්න උත්සහ කරන්නෙ නැතුව මහන්සියෙන් තමන්ගේ හැකියාවෙන් මුදල් උපයන්න. එහෙම නැත්නම් තමන්ගේ බුද්ධියේ තරම දැනගෙන කල්පනාවෙන් ඒවායේ සෙල්ලම් කරන්න ඕනා. ඔය දෙකම නැතුව වලේ වැටිලා නිකම් පොලීසියට කරදර වෙන එක තමයි වෙන්නේ .... ඕක නිකං සූදුවක් හැබැයි ඉතින් සල්ලි නැතුනාම අනිත් මිනිස්සු ඒව හොයන්න ඕනා ...
@amalNimal-ey4ns
@amalNimal-ey4ns 4 ай бұрын
මේ වගේ ජාවාරම් කරලා ජිවත් වෙන එවුන් තමයි සමාජයේ රගපාමින් උන්ගේ ගැනු දැරැවෝ පවා රගමින් ජිවත් වෙන්නේ ..... නිධාරින්ට ජයමවේවා නිදහස්ක් දෙන්න නම් එපා දේශපාලකයෝ අතගහයි
@UdayasiriHerath
@UdayasiriHerath 4 ай бұрын
මුළු මීගමුවම සුද්ධ කරන්න හෝටල් ඉදලා.කවිද මුං පිටිපස්සෙ ඉන්නෙ.කොහොමද මුං ලංකාවට ආවෙ.
@anandawickramapala3109
@anandawickramapala3109 4 ай бұрын
💯💯💯👍👍
@nishanthirathnayaka1944
@nishanthirathnayaka1944 4 ай бұрын
වෙන කව්ද ඉතින්. සුදු ඇද ගත්තු පාර්ලිමේන්තු හොරෙක් අනිවා ඇති. මෙ පාරවත් මාලිමාව දිනවමු.❤
@UdayasiriHerath
@UdayasiriHerath 4 ай бұрын
@@nishanthirathnayaka1944 කාටදුන්නත් මාලිමාවට දෙන්නැ ලොක්කා
@nishanthirathnayaka1944
@nishanthirathnayaka1944 4 ай бұрын
@@UdayasiriHerath උබල වගෙ ලොන්ත පොරවල් තාම ඉන්නව ලොක්ක. හොරුන්ගෙ ලැට් වලවල් කඩන් කාපු උන්ට ඒව අත් හැරගන්න බෑනෙ බන්. 😂
@nishanthirathnayaka1944
@nishanthirathnayaka1944 4 ай бұрын
ලන්කාවට එන්න දුන්නෙ උබල පස්ස හොදන උන් කියල පිලිගනින්. විසා ඔෆිස් එක ඉන්දියන් කාරය්ප් දාගෙන සුද්දොන්ට ලන්කාව එපා වෙන තැනට එයාර්පෝර්ට් එකෙ ඉදන්ම හොරකන් කරනව උබලගෙ හොරු.
@madhusankamunasinghe3887
@madhusankamunasinghe3887 4 ай бұрын
මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරීන් අගය කරමු
@CuteIncidents6723
@CuteIncidents6723 4 ай бұрын
හොරු කියල දැන ගෙනත් ඡන්දය දීලා රජ පුටු වලට හොරු පත් කරන මිනිස්සු ඉන්න රටක ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ😂😂😂
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 4 ай бұрын
Anivarayenma brother
@djknight..
@djknight.. 4 ай бұрын
අපේ පැරණි සමාජේ දේවල් වලට ගරහලා වෙනමම ජිවන ක්‍රමයක් ගෙනියන්න ඔලු වලට දාන හින්දා මිනිස්සු ඉක්මනට මේ වගේ කෙටි ක්‍රම වලින් ගොඩ යන්න බලනවා... මෙච්චර මේ විදියට සංවිධාන වෙලා කරන්න තරම් මේ අයට ලෞකික සැප කවද්දලා ඇත්තේ මනසට... ලෝකේ පුරාම මේ දේවල් වෙද්දී අපි තේරුම් ගන්න ඕනි මිනිස්සු ආශාවෙන් මත් වෙලා කියලා... අපේ රටේ මිනිස්සුම තමයි නිවැරදි විදියට ජිවත් වෙලා පෙන්නනත් ඕනි 💚🙏 හොද හික්මීමක් විනයක් ඇති මිනිස්සු ඔය දේශපාලන කරනා ආර්ථික කරනා ඔලුවේ දාගන්නේ නැතුව දැහැමිව ජිවන ගමන ගෙනියනවා 💚 අපිත් වෙනස් වෙන්න ඕනි ඒ පැත්තට... 💚🙏 බලන්න දැන් මේවට අහු වෙච්ච අය හිටිය තැනිනුත් පහලට වැටෙනවා නේද... අන්තිමට ප්‍රශ්නයක් ආවම තනි වෙනවා... අපේ සමාජය ඉස්සර ඉදලම අදත් හෙටත් යහපත් මිනිස්සු එකතුවෙමින් ගමනක් යන්නේ 💚🙏 මේවා දැකල මේවා පාඩමක් කරගමු ❤️ දහමක් ජාතියක් රටක් උරුම කම තියාගෙන අපි මොකටද ව්‍යාජ දේවල් වලට රැවටෙන්නේ
@ravindrasampath5179
@ravindrasampath5179 4 ай бұрын
ඔක්කොටම ඉස්සල්ලා හොයන්න ඕනේ පිටරට පොරවල් මෙහෙ ඉදන් ඔවා කරන්නේ කියලා ඉන්දියාව, චිනය, වගේ රටවල අය විසා නැතුවත් ඉන්නවද දන්නැ නිතියෙන් මෙවා හොයන්න ඕන
@FASHAN123SELF
@FASHAN123SELF 4 ай бұрын
♥️♥️miyamai srilanka polisiya
@upulpathmasiri1310
@upulpathmasiri1310 4 ай бұрын
ඔන්න ලංකාවට එන සංචාරකයෝ හොරුන් සියලුම දෙනා ලංකාවට රිංගා සියලුම ඩොලර් අරන් යනවා
@ravindumadushanka7181
@ravindumadushanka7181 4 ай бұрын
නියමයි ❤❤
@Teehi_Reha
@Teehi_Reha 4 ай бұрын
පව් අපේ මිනිස්සු සල්ලි නැති නිසා ඕන දෙයක් කරලා සල්ලි හොයන්න බලන්නෙ හැබැයි කට්ට කාලා නෙවෙයි දවසෙන් කෝටි පති වෙන ක්‍රම හොයන්නෙ .බත් කන හරක් .සල්ලි කාරයො තන්හාව නිසා නැහෙනවා
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 ай бұрын
සතුටු කරුණ නම් ඩුබායි වලත් මේවා අල්ලන්නෙ නැතිකොට ලංකාවේ පොලිසිය අල්ලපු එකයි 🎉😍 Respect දැන් නීතිය තදින්න්ම කියාත්මක කරන්න තියෙන්නෙ
@hirankumudu1310
@hirankumudu1310 4 ай бұрын
පොනිල්ගෙ ෆ්‍රී වීසා වල කෙරුවාම තමයි මෙ...
@posonpuraofficial
@posonpuraofficial 4 ай бұрын
සුපි රි වැඩක්
@janani5400
@janani5400 4 ай бұрын
Hats off for SL POLICE 🫡
@malshankannangara6891
@malshankannangara6891 4 ай бұрын
Great job CID oficers❤🙏👏
@anandawickramapala3109
@anandawickramapala3109 4 ай бұрын
💯💯💯👍👍
@Chirangith_De_Silva
@Chirangith_De_Silva 4 ай бұрын
අපිටත් ඔය ටික්ටොක් එකෙන් මැසෙජ් දාලා ලයික් කරනවට 750 දුන්නා සල්ලි ඇරන් අපි උන්ව බ්ලොක් කරා ඉතින් 😂
@sahanpriyankara496
@sahanpriyankara496 4 ай бұрын
මාත් එහෙමයි 😂
@hyperdexza
@hyperdexza 4 ай бұрын
අපිත් එහෙමයි😂
@chamodkavinda2918
@chamodkavinda2918 4 ай бұрын
mm 2000k hoya gtta plweni dawse it passe dawse 1000k hoya gtta ungen passe mm salli dann bh kiuwhm unm maw ayn kra😂.
@nimsdiary
@nimsdiary 4 ай бұрын
මාත්😂
@Kavishka_Rodriguez
@Kavishka_Rodriguez 4 ай бұрын
මේ වගේ වැඩවලට නම් පොලිසියට respect කරන්ඩ ඔනේ❤
@rugunarathna4186
@rugunarathna4186 4 ай бұрын
ඕකුන් ලඟ තියෙන ඔක්කොම සල්ලි අරන් මුන්ව දුවද්දී දැවීයාමකට හසුකර ගන්න බලන්න ...
@ApsaraPerera-cn1tn
@ApsaraPerera-cn1tn 4 ай бұрын
Good news and good job 👏👏
@praveenabandara9586
@praveenabandara9586 4 ай бұрын
😂 ලක්ශ 54ක් තියනවා නම් මොන මගුලටද ඔවාට දාලා හොයන්නෙ බැංකුවේම තිබ්බා නම් ඉවර නේ😂
@dylanliyanage
@dylanliyanage 3 ай бұрын
තන්හාව
@mallikaissac3412
@mallikaissac3412 4 ай бұрын
Thank,u,derana
Я сделала самое маленькое в мире мороженое!
00:43
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 22 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 85 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 85 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43