නිදියහනේදී ඉන්න ඕනේ විදිය ඉගෙන ගන්න | Nilukshi Thilakasiri | Life Line

  Рет қаралды 1,502,521

Neth FM

Neth FM

Күн бұрын

------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #nilushithilasiri #lifehacks

Пікірлер: 1 300
@TharushiDivyangana-rh1kz
@TharushiDivyangana-rh1kz Ай бұрын
මිස්ගේ සහ නිවේදිකාවගෙත් කතා විලාසය හරිම ලස්සනයි.ආකර්ෂණීයි❤
@sadaruwanrasika363
@sadaruwanrasika363 28 күн бұрын
පපර්‍
@DeshanthaWickramasinghe
@DeshanthaWickramasinghe Ай бұрын
ඔයාගෙ දේශනය මම හොදට අහගෙන හිටියා තුමියනි.ඇත්තටම කාගෙ කාගෙත් හදවතට දැනෙන්න,කනට ඇහෙන්න ඒ දේශනය ඉතාම වැදගත් විදිහට ඔබ කලා.තව තවත් එවැනි දේශන මාධ්‍යන් මගින් ,සම්මන්ත්‍රන මගින් කරන්න ඔබ තුමියට දයිර්‍යය ශක්තිය ලැබෙන්න ඕනෙ.thank you 👍
@videocafe9594
@videocafe9594 5 ай бұрын
මේ නිවේදිකාව හරිම විමර්ශනශීලී.. අමතක වෙන තැන් ලස්සනට මතු කරල අහනවා ❤
@shehangimhan8885
@shehangimhan8885 4 ай бұрын
ඇත්තටම හොද උපදේශකවරියක් වගේම හොද බිරිඳක් ....ඔබ වැනි බිරිදක් ලබන්න පිරිමියෙක් ගොඩක් පි0 කරන්න ඕනා...තෙරුවන්සරණයි ... මේ වීඩීයෝව අපේ රටේ හැම පවුලකටම අහන්න දකින්න ලැබෙනවනන්...🥰
@sujeewajayakody5901
@sujeewajayakody5901 5 ай бұрын
ඔබ තුමියගේ අදහස් ගොඩාක් හොදයි .ඔබ තුමිය වගේම පැය 24 ක් වැඩ කරන මම ,ඔබෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා .මගේ පවුල් ජීවිතේ සාර්තකත්වයට ඔබෙන් ලැබෙන උපදෙස් ප්‍රයෝජනවත් උනා.ස්තූතියි .
@SmilingAquaticWhale-py8bw
@SmilingAquaticWhale-py8bw Күн бұрын
මිස් මට ගොඩාක් වටින දේශනයක් මේක ඔබ එතුමියට ගොඩාක් පිං තරෙුවන්සරණයි,🙏
@AkilaDilshan-lm3dm
@AkilaDilshan-lm3dm 5 ай бұрын
මේ මිස් කතා කරද්දී අහන් ඉන්න ආස හිතෙනවා.හරි පැහැදිලිව කියලා දෙනව😊
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 5 ай бұрын
මිස් කතා කරද්දි කට දිහා බලාගෙන ඉන්න ආසයි 😄
@prasadsanjeewa7474
@prasadsanjeewa7474 4 ай бұрын
Kjr​@@praveenlankeshwara6546
@prasadsanjeewa7474
@prasadsanjeewa7474 4 ай бұрын
Ol ​@@praveenlankeshwara6546
@JanakaRuwan-nz8wr
@JanakaRuwan-nz8wr 2 ай бұрын
Ou karanna vidhiyat pennai heta anidda 😂mawagen tamai munta salli hbbakarann puluwan kata ereagena modayo balann nisa
@AjithHathurusinghe
@AjithHathurusinghe Ай бұрын
මිස් කතා කරද්දි ඇත්තටම මට නැගල මිස් ආසයි අනේ
@Sapuramiruma
@Sapuramiruma 5 ай бұрын
මිස් කියපු විදිහට ටයි මමයි මහත්තයා යි පව්ල් ජීවිතේ ජීවත් වෙන්නෙ.ඒ නිසාදෝ කොහෙද අපි දෙන්න මේ වෙනකම් විරසක කම් නෑ .අපිට දරුවො 2නෙක් ඉන්නවා.අපේ පුන්චි පව්ල සතුටින් ඉන්නවා.අපිට ප්‍රශ්න යක් තියෙනවා නම් ඒ මුදල් ප්‍රශ්න හැර වෙන ප්‍රශ්න නෑ.හැමදාම මන් ප්‍රාර්ථනා කරන්නේ මා මියෙන තුරාවට මේ සතුට මගේ පව්ලේ තිබේවා කියා....❤
@Dani_technique
@Dani_technique 5 ай бұрын
😅
@Lkaimf
@Lkaimf 5 ай бұрын
e adare sathuta hamadatama rakewa..❤
@MadushaniDissanayaka-u7g
@MadushaniDissanayaka-u7g 5 ай бұрын
Ane apith ehemai...
@ChamilaUdenni
@ChamilaUdenni 5 ай бұрын
Apit ahamai aurudu 19 k badala tamat ada wadmgama adari ❤
@sameerawijethunga8723
@sameerawijethunga8723 5 ай бұрын
Mage family 1th a wage thamai..❤
@mejayawardhana
@mejayawardhana 5 ай бұрын
ඉවසීම ප්‍රගුණකර නැත්නම් විවාහයට ඒක බාධාවක්. මොකද දෙදෙනා අතර කතාබහ ප්‍රියමනාප නැත්නම් ප්‍රශ්ණ වැඩියි. ඒවගේම මේ සාකච්ඡාව ඉතා විශිෂ්ඨයි.
@dmupali2103
@dmupali2103 2 ай бұрын
මගේ ජිවිතේ අහපු හොදම දේශණයක් තමයි ...මිස්ට ⁣ගොඩක් පිං,ඒත අපේ නෝනලාට මේවා ජපකලත් වැඩක් නෑ
@newnn1268
@newnn1268 Ай бұрын
මගේ බිරිඳ මාත් එක්ක ලිංගිකව එකතුවෙන්නෙ මාසකට එක පාරක් හෝ දෙපාරක්.ඒක එයාගේ අවශ්‍යතාව දැන්නොත් විතරයි.මම කවදාවත් විරුද්ධ වෙලා නෑ.මගේ අවශ්‍යතාව ඉටුකරගන්න එයාගේ ලඟට ගියාම මාව පැත්තකට දානවා,අතින් තල්ලු කරනවා.කේන්ති ස්වභාවයෙන් හැසිරෙන්නෙ.මොක්ක්ද මේකෙ තේරුම කියල හිතාගන්න බෑ.අපි බැඳලා අවුරුදු 10 ක් වෙනවා.තාමත් ඒ විදියමයි.සමහර බිරිඳ සැමියන්ලා ලිංගික සතුට හැමදාම කැමැත්තෙන් විඳිනවා.මම ඒ දේට කැමති උනත් එයා මාසෙට හෙතුන් වතාවයි එයාගෙ අවශ්‍යතාවයට එකතු වෙන්නෙ.ඒකෙ දෙතුන් වතාවෙන් විතරයි මම සතුටක් ලබන්නෙ මිස්
@nilanthaperera5696
@nilanthaperera5696 3 ай бұрын
මගේ විවාහ ජීවිතේට දැන් අවුරුදු 18 ක් මට පාසල් යන වයසේ දුවයි පුතයි ඉන්නෙ. මගේ පවුල් ජීවිතේ මං හරි ම සතුටින්, හරි ම තෘප්තිමත් මගේ සැමියා මට ලැබුණෙ පෙර කරපු ලොකුම ලොකු පිනක් නිසාමයි කියලා මට හිතෙන්නෙ. ඒ තරම් කවදාවත් වචනයකින් වත් බැනලා නෑ. රැකියාව කරන අවස්ථාවේ හෝ මං නැතිව කරගන්න අවශ්‍ය වැඩ කටයුතුවලට විතරයි අපි වෙනම ඉන්නෙ නැත්නම් කන්නෙ, නාන්නෙ, දරුවන්ගෙ වැඩ වලදි වගේ පුළුවන් හැම තිස්සෙම දෙන්නම එකට ඉන්නෙ. මගේ ප්‍රාර්ථනාව මගේ සැමියා උපදින උපදින හැම භවයෙකදිම මටම ලැබේවා කියලා මොන පිං කටයුත්තක් අවසානයකදී මංඒ ප්‍රාර්ථනාව කරනවා 🙏🙏🙏 ඒවගේම හැමෝටම මට වගේම ආදරණීය බිරිඳක් සැමියෙක් ලැබෙන්න ඕන 🎉
@ChandiKumari-r7d
@ChandiKumari-r7d 2 ай бұрын
Ane pinwanthayo oyala. Hamadama sathutin inna. Budu saranai
@AGanimalsworld
@AGanimalsworld Ай бұрын
Budusaranai
@nilanthaperera5696
@nilanthaperera5696 26 күн бұрын
@@ChandiKumari-r7d 🙏
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf 5 ай бұрын
ඉතාම වටිනා කතාබහක් මේ නිවේදිකාව සහ උපදේශිකාව හරිම උගත් වැදගත් බුද්ධිමත් විදිහට මේ වැඩසටහන් කරනවා
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 5 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා..විවාහ වෙන්න තව මාස තුනයි.ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ස්තූතියි ❤
@thimalchandika8879
@thimalchandika8879 5 ай бұрын
Oyanam supiri
@ireshaneomali8028
@ireshaneomali8028 5 ай бұрын
ප්‍රශ්න ඇති වෙනවා දෙන්න අතර,ගැලපෙන අය නෑ ලෝකයේ.සංවේදිකමයි ඕන.ලැබුන කෙනා හොදම කෙනා කියල හිතල ජීවත් වෙන්න.ජය වේවා..❤
@sasumiropro2406
@sasumiropro2406 5 ай бұрын
Math❤
@nishantha1422
@nishantha1422 5 ай бұрын
පවුල් ජීවිතය මෙහෙම කීවා ට ඉගෙන ගන්න බෑ ...මුලින්ම පෝන් එක අයින් කරන්න බැන්දාහම .ගලපගෙන ජීවත් වෙන්න .දැනටමත් පෝන් එක නිසා ගොඩක් ප්‍රශ්න වලට මුහුන දුන්නා නේද ???? ඒ කීවේ බදින්නත් කලින්
@ireshaneomali8028
@ireshaneomali8028 5 ай бұрын
@@nishantha1422 කාලම බලන්න ඕන නේද දත් හිරි වැටෙන්න..😁කියල බෑ
@gayaniranasinghe-z3l
@gayaniranasinghe-z3l 5 ай бұрын
බිරිඳ සතුටු කරන්නේ කොහොමද ? සැමියා සතුටු කරන්නේ කොහොමද ? දරුවන් සතුටු කරන්නේ කොහොමද මම හිතන්නේ බලන්න ඕනම මිනිස්සු මේවා බලන්නේ නෑ... ගොඩක් අය නම්‍යශීලී නෑ... මේක හොද වීඩියෝවක්.. 80% ප්‍රශ්නවලට විසදුම් මෙතනින් ගන්න පුළුවන්....
@Samandewappriya-k2o
@Samandewappriya-k2o 5 ай бұрын
@puswalahewagepunyawardana7711
@puswalahewagepunyawardana7711 5 ай бұрын
❤66kithmini per7t😮cdfreamj8 t9008b0😮😮78v dkarakara69😢era .deram star...12@@Samandewappriya-k2o
@slnature5362
@slnature5362 4 ай бұрын
ඔයාට පුලුවන්ද උදෛවක් කරන්න අක්කේ😢
@RoshanKumarathunga
@RoshanKumarathunga 4 ай бұрын
ane oya kiyana vidihana
@SujewaPemalatha
@SujewaPemalatha 4 ай бұрын
සෙ ස්සෝ
@niroshakarunarathna5637
@niroshakarunarathna5637 5 ай бұрын
හරිම වටින වැඩසටහනක්. මෙවැනි වැඩසටහන් දකින්න අහන්න ලැබෙනවානම් දික්කසාද මේ තරම් ඉහල යන්නේ නැති වේවි
@Tha2001Jay
@Tha2001Jay 5 ай бұрын
හරියට ළමයෙක් හදපල්ලා මිස් කියන විදිහට. නැත්තං සජිත් වගේ පුතෙක්ව හම්බෙයි 😂😂😂
@Janakadinesh-k4l
@Janakadinesh-k4l 5 ай бұрын
Mge hasban nm mta wda daruwata thami godak adre kiynne😢😢😢
@GPDPathirana
@GPDPathirana 4 ай бұрын
කතාවනම් මරු පවුල් ජීවිතේට හරි වැඳගත් කාන්තාව ලස්සනට ඉන්න ඕන පිරිමිත් ඒවගේ ඉන්න ඕන බුලත් කාල කට පඩික්කම වගේ තවත් සමහරු අරක්කු බීල ලගට යන්න බෑ පට්ඨ ගඳයි බීපු අය ලගට ගියාම ගඳ එනකොට අපටත් ලගක ඉන්න බෑ කාන්තාවක් ලගට යයිද කරන්න දෙයක් නැතිකමට කාන්තාව ඉන්නව සතුටකින් නෙවෙයි ඔබ කියන්න වගේ සමහරුන්ගෙ කටවල් ගඳයි එතකොට ලිංගික ආසාවල් නැත්තටම නැතිවෙනව ආසාවක් තිබුනත් එය දුර්වලවෙනව. හරි වැදගත් මෙය
@samudrathirimadura3262
@samudrathirimadura3262 3 ай бұрын
100%ක් ඇත්ත
@newnn1268
@newnn1268 Ай бұрын
එහෙමත් නෙවෙයි.සමහර අය බීවා කියලා එක එක ගැහැණු විව්ධාකරයි.සමහර ගෑනු සැමිය පොඩ්ඩක් බීල ඉන්නවට කැමති.සමහර අය කැමති නෑ.ගැහැණු විව්ධාකාරයි.ගඳ උහුලන්න බැරි ගෑණු ඉන්නවා.ඒවගෙ අත්දැකීම් අපි අත් විඳල තියෙනවා
@aasha-x9t
@aasha-x9t 5 ай бұрын
මේ කතාව හරිම වටිනවා. මෙවැනි කතාබහ තුලින් තව පවුල් රැකෙන්න පුලුවන් මිස් ඔබ තුමියට පවුල්වල එන ගැටලු මේ වගේම ඉදිරිපත් කරන්න ගොඩක් දෙනෙකුට වටිනවා .ස්තුතියි ඔබ දෙගලට
@ShashiNuwanthi-m5t
@ShashiNuwanthi-m5t 3 ай бұрын
ම්ස් කියන හැමදේම අපි අතරේ තියෙනවා .දරුවන්ට දෙන්නෙක් ඉන්නවා. අපිට අපි තරම් වටිනවා දෙයක් නෑ.මේ හැමදේම අපි කරනවා අපි සතුටින් .මහත්තයා තමයි මගේ මුලු ජිවිතේ ම.❤
@chathuranipeththawadu9220
@chathuranipeththawadu9220 6 күн бұрын
කතා කරන විදිය හරිම ලස්සනයි.අහගෙන ඉන්න ගොඩක් ආසයි. ඒ නිසාම ඔබතුමියගේ දේශන අහන්න ආස හිතෙනවා .ගොඩක් ස්තූතියි ඔබතුමියට❤❤❤
@Kkrjayanthi
@Kkrjayanthi 2 ай бұрын
මිස්ගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා හරිම වැදගත්
@DarmasenaWeerasingha
@DarmasenaWeerasingha Ай бұрын
මිස්ගේ වැඩසටහන ගොඩක් ගොඩාක් අර්ථවත් අලුතෙන් විවාහ වෙන අයට ගොඩක් ප්‍රජාව ප්‍රයෝජනවත්වැඩසටහනක් ඒත් මිස් එහෙම කතාවකුත් තියෙනවා සමහර පිරිමින්ට ලැබිලා තියෙන්නේකාන්තාවන්යක් පෙර කරුමෙකට ලැබිච්ච දඬුවමක් වගේ තම ස්වාමියා ගැනීම හිතන්නැතුව කොපමණ ඉන්නවදුන් වෙලාවට උඩ බලාගෙන කෙළ ගහන්න බැරි නිසා ලෝකයට පේන්න ඉන්න පිරිමි ඉන්නවා ඒ වකාහටවත් කියන්න පුළුවන් ඒවා හිර කරගෙන තද කරගෙනසමාජයේ ගොඩක් අය විවාහක පිරිමියයි ගෑනි තම තමන් ගැන හරියට තේරුම් අරන් ජීවත් වෙනවා නම් ඒ පවුල මොන තරම් සුන්දරද මටත් ඒ ප්‍රශ්න තියෙනවා ඒත් මගේ දරුවොත් නිසාජීවත් වෙනවාකසාදයේ කඩාගන්නේ නැතුව ජීවත් වෙනවා
@ChandanaSenanayake-w3n
@ChandanaSenanayake-w3n 5 ай бұрын
මිස් ඇත්තටම ඔයා කිව්ව කරුණු හරියටම හරි.හරිම වැදගත් ඒ අදහස් ටික.
@rajinihashan2
@rajinihashan2 5 ай бұрын
ගොඩක් වටිනා කතා බහක් මිස් ❤❤❤මගේ මහත්තයා ත් මිස් කීවා වගේම ගොඩක් ආදරෙන් ඉන්නවා මාත් එක්ක.අපිට අවුරුදු දෙකක දුවෙක් ඉන්නවා.අපේ මේ දේවල් කිසිම ප්‍රශ්නයක් නැතිව කරගන්නවා.ස්තූතියි මිස්
@prasannahome6393
@prasannahome6393 4 ай бұрын
Wade lassanata kara ganna
@SunithaAnandasili
@SunithaAnandasili 5 ай бұрын
ඔබ තුමියගේ උපදෙස් ගොඩක් වටිනවා.
@kalpanimaduhari1319
@kalpanimaduhari1319 4 ай бұрын
ගොඩාක් වටින කතාවක් තමන්ට පුලුවන් කාලේ දෙන්නත් එක්කම සතුටින් ජීවිතේ ගෙවනවා වගේම, වයස් ගත උනාමත් දෙන්නත් එක්කම සතුටින් ඉන්න කලින් ඉදලම plan කරගන්න. ඒ කාලෙදිත් දෙන්නත් එක්ක trip යන්න. ආස තැන් වල ඇවිදින්න සල්ලි ඉතුරු කර ගන්න. Pension plan එකක් දා ගන්න. දරුවන් මත යැපෙන්න බලාපොරොත්තු නොවී දෙන්නට දෙන්න තනියෙන් ආදරෙන් ඉන්න පුලුවන් අනාගතයක් හදාගන්න. ❤
@thilininilupa225
@thilininilupa225 2 ай бұрын
Bana
@Skyline1986.
@Skyline1986. 5 ай бұрын
හරිම වටිනවා මිස්, ඇත්තටම ගැහැණිය ආදරේද කියලා ඇහුවාම, ඔව් කියලා හිතට අවංකව කියන්න බැරි පිරිමි ගොඩක් ඉන්නවා, ඒ ඇත්තටම මිස් කිව්වා වගේ ආදරේ හිතෙන විදිහට ගැහැණිය ඉන්නේ නැති නිසා, යක්ෂණියක් වගේ හැසිරෙන නිසා..
@sumithrarajakaruna660
@sumithrarajakaruna660 4 ай бұрын
❤❤
@samanthijayamali8892
@samanthijayamali8892 3 ай бұрын
මගේ මහත්තයත් හරිම ආදරණීය චරිතයක් මම හැම වෙලාවෙම එයා සතුටින් තියන්න හැම කැප කිරීමක්ම හදවතින්ම කරන කෙනෙක් . අපිට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා .එදා වගේම අදටත් මට එයා දෙවි කෙනෙක් වගේ . මිස් හරිම ලස්සනට හැම දෙයක්ම කියා දෙනවා .ඔබතුමියගේ ජීවිතයත් ලස්සනට ගත කරන්නට මේ පිනම හේතු වාසනා වේවා🎉🎉
@SriyaJayasekara
@SriyaJayasekara 12 күн бұрын
ඔයා හරිම ලස්සනට කියල දෙනවා ..මේ උපදේශන ගමට ගෙනියනවා නම් කොච්චර වටිනවද ..හරිම අගෙයි මිස් .ඔයා හරියට වටිනවා
@Dileeshanfdoonline334
@Dileeshanfdoonline334 5 ай бұрын
Me miss ge mahaththaya godak pinwanthai me wage kenek labanna ❤ awankawama godak dewal danagaththa respect ❤
@rasika4344
@rasika4344 2 ай бұрын
බැදපු අලුත නමි මායි සැමියයි රන්ඩු වෙනවා ගොඩක්. නැන්දම්මා ගොඩක් සැරයි. මං ගොඩක් අසරන වෙලා හිටියේ. පුතා ලැබුවට පසසේ අපි වෙනම ගෙයක් හදලා පදිංචි උනා.දැන්නම් අපි දෙන්නා මාර විදියට සතුටින් ⁣ඉන්නෙත්. දැන් දරැ 2ක් ⁣ඉන්නවා. සල්ලි පුශ්න ටිකක් විතර තියනවා ඒ ඇරෙන්න අපිට දැන් වෙන පුශ්න නැ. මාර සතුටින් ඉන්නවා. මගේ පණ මට හරිම ආදරෙයි. ❤❤❤
@SamaMuthu
@SamaMuthu 5 ай бұрын
මේ වගේ වැඩසටහන් අද සමාජයට හරි වටිනව..මිස්ට ගොඩක් 🙏 ❤
@RoshanDissanayaka-s9g
@RoshanDissanayaka-s9g Ай бұрын
මිස් කියන ඒවානම් හරියටම හරී ❤❤❤අපිට සතුටින් ඉන්ඩ චූටී දේවල් නේද තියෙන්නේ 🥰
@thusharisagarika7376
@thusharisagarika7376 4 ай бұрын
ගොඩාක් හොඳ අදහස් ටිකක් . මිස් කිවුව විදියට මමත් ඉන්නව . මට night dress 15 තියනව . ඇදට යද්දී වොශ් දාල cream ටිකක් ගාල සුවද වර්ග පවිචී කරලා යන්නේ . මහත්තය ඉන්නෙ මාසෙටම දවස් 8ක් විතර . මගේ සතුට වෙනුවෙන් ම්ම් පිරිසිඩුවට ලස්සනට ඉන්නව
@prasannahome6393
@prasannahome6393 4 ай бұрын
Sadde ta athi ne
@ShehaniKoshila-z7i
@ShehaniKoshila-z7i 3 ай бұрын
@dadabaimusic
@dadabaimusic Ай бұрын
This is not a joke, the advices are very practical for a better family life.
@koshalaratnesekera3810
@koshalaratnesekera3810 5 ай бұрын
ස්තුතියි ❤❤❤.ඉතා වැදගත්.හෙද මහත්මිය,ඔබේ පැහැදිලි කිරීමේ ක්‍රමය විශිෂ්ටයි.කසුනි ඔයාගේ හොඳ නිවේදිකාවක්.
@ReetaRathnayaka-x6p
@ReetaRathnayaka-x6p 5 ай бұрын
හරිම කථිකත්වයක් මිස් හරි ලස්සනයි පැහැදිලි කිරීම හරි වැදගත් ඊස්තුති ❤❤❤❤
@SamanthiRajapaksha-c8z
@SamanthiRajapaksha-c8z 5 ай бұрын
ඉතාමත් වටිනා කතාබහක්... ❤ මිස් ඔබ‍ටත්, මාධ්‍ය ආයතනයටත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරනවා ට බොහොම ස්තුතියි..... ❤️
@BandaraBandara-ks9nn
@BandaraBandara-ks9nn 2 ай бұрын
අනිවාර්යයෙන් මිස් මායි හස්බනුයි රට ඉන්නේ එයා නිදි ටයිම් මං වැඩ මං නිදි ටයිම් එයා වැඩ හැබැයි අපි දෙන්නට ඉඩ ලැබෙන හැම මොහොතෙම අපි නිදි යහනේ සතුටු වෙනවා මොකද එතකොට අපිට අපිව නැතුව බැරි තරමට ආදරේ කරනවා මගෙ හස්බන් මට ආදරේට කියන්නේ අප්පච්චි කියලා ඒක කියන්නෙ නැති දාට මං දන්නවා එයා අවුලෙන් කියලා ඒ හින්දා අපි තේරුම් අරන් ජීවත් වෙනවා හැමෝටම සතුට සාමය පිරි ලස්සන පවුල් ජීවිතයක් ලැබේවා🙏🙏🙏😍😍😍
@MaheshTharanga-x4z
@MaheshTharanga-x4z Ай бұрын
මිස් ගොඩක් 😀වැදගත් මේ කතාව
@friendstvxyz
@friendstvxyz Ай бұрын
හොද උපදෙස් ටිකක් ජීවිතේට
@sasinimadumekala9376
@sasinimadumekala9376 5 ай бұрын
ඉතාම වැදගත් වටිනා කතා බහක්. ගොඩක් ස්තුතියි ඔබ දෙදෙනාටම.
@TharushiDivyangana-rh1kz
@TharushiDivyangana-rh1kz Ай бұрын
ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක්...❤ගොඩක් ස්තූතියි මිස්❤
@artvisionmeditation5199
@artvisionmeditation5199 5 ай бұрын
❤❤❤ තරුණ පරම්පරාව දැනුවත් කිරීම ඉතාමත් වටිනා දෙයක්...🎉🎉🎉
@yasasediriweera8281
@yasasediriweera8281 5 ай бұрын
එගොල්ලන්ට මේවා අදාල නැහැ
@PrabathChathuranga-gb5vd
@PrabathChathuranga-gb5vd 4 ай бұрын
හොදයි ඉන්නවද පරිසමට
@PrabathChathuranga-gb5vd
@PrabathChathuranga-gb5vd 4 ай бұрын
තෙරුවන් සරනයි
@SumaliSumali-nn7wu
@SumaliSumali-nn7wu 11 күн бұрын
🙏වැදගත් පණිවිඩයක්..ඇත්තටම සමහර කාන්තාවො පිරිසිදුවෙන්න කම්මැලියි..ස්තූතියි මිස්🙏
@chamikamadushani1179
@chamikamadushani1179 5 ай бұрын
මේ කරුනු ගොඩාක් වැදගත් මගේ මහත්තයත් මට ආදරෙයි කියල කියන්නෙ නෑ ඒත් එයා මං ගැන හොයල බලනව. මං කියන දේ අහන්නෙ නෑ එයාගෙ අම්ම කියන හැමදේම අහනව. මං ජීවත් වෙන්න ඕන එයාලගෙ පවුලේ අයට ඕන විදියට
@surangaRathnayaka-y1x
@surangaRathnayaka-y1x 4 ай бұрын
අනේ මිස් මම කලින් බැදලා ඉදපු මනුස්සයා අසාමානය ලිංගික ආසාවක් තියෙනවා ...එයා ගැහැණු අය වගේම පිරිමි අයත් එක්කත් ලිංගිකව එකතු උනා...ඒක අනවශ්‍ය ලෙස දිගින් දිගටම කරන් ගියේ බිරිද උන මාවත් දැනුවත් කිරිමෙන්...මම දරුවෝ නිසා අවුරුදු 12ක් ඉවසුවා...බැරිම තැන මම දික්කසාද උනා...මට සමාජයෙන් ඉන්න පිරිමි ඉන්න දුන්නේ නෑ...එයාලා මට ජිවිතයේ එපා කලා...පිරිමින්ගේ ඔනෑකම් කර ගන්න බැරි වෙද්දි මාව සමාජ ගත කලා හොද නැති ගෑනු කෙනෙක් විදිහට...අද මම දරුවෝ දෙන්නෙක් එක්කන් තනි වෙලා..අර මනුස්සයා නම් ගණිකාවක් තියන් ඉන්නවාලු....මම මැරෙනකල්ම ජිවත් වෙන්න ගිය මනුස්සයා නිසා මට උන දේ දෙවියන් වත් දැක්කේ නෑ
@ShanikaMayanthi-g5k
@ShanikaMayanthi-g5k 4 ай бұрын
පව් ඔයා නංගී . අයින් වුන එක හොදයි කියල හිත හදාගන්න
@OshadhieKaushalya
@OshadhieKaushalya 3 ай бұрын
Oya podi rakiyawak hari karala daruwo dennawa hari widiyata hadaganna❤theruwan saranai
@nilanthaperera5696
@nilanthaperera5696 3 ай бұрын
ඔයා ගැන හරි ම දුකයි 😢 ජීවිතේ හැටි ඔහොමයි පෙරකරපු පාපයක් කියලා හිතාගෙන පුළුවන් තරම් හොඳින් කල්පනාවෙන් ප්‍රවේශමෙන් වැඩ කරන්න. අපිට ආපහු අතීතයට යන්න බෑනෙ වර්තමානයෙත් අනාගතයෙත් පරිස්සමින් සතුටින් ඉන්නෙ කොහොමද කියලා විතරක් හිතන්න
@disnakumari825
@disnakumari825 3 ай бұрын
ඒ මගෙ කතාව😢
@anomaanoma5814
@anomaanoma5814 3 ай бұрын
😊
@HorseMarkFireWorks
@HorseMarkFireWorks 5 ай бұрын
හොර ගෑණි දෙන සැප ගෙදර ගෑණිගෙන් ගන්නත් බැරි, ගෙදර ගෑණිට සැප නොදී හොර ගෑණිට උපරිම සැප දෙන ලකේ පංකාවේ 50%ක්ම පවුල් වල ගෑණු , මිනිස්සුන්ට හොර ගෑණු / හොර මිනිස්සු සැප දෙන , සැප ගන්න අමුතු රටක් ඕයි මේක.😂 ඒකට මගෙ බබා 😅 ඉල්ලන්න කලිම් දෙන්නේ. නේද බබා 😅😅❤ ඒ තරම් සෙක්සි. ❤❤
@nimalkumarasiri2175
@nimalkumarasiri2175 5 ай бұрын
ගොඩාක් වැදගත් සාකච්ඡාවක්.. පොඩි වෙලාවක් අහන්න මේ වගේ දේවල්.. සතුට සැනසීම සල්ලි වලට ගන්න බැ.. ඉතාම සුළු කැපකිරීමක් ඇති මේකට. සුභ අනාගතයක් මිස් ඔබට...
@niroshasenadeera4628
@niroshasenadeera4628 5 ай бұрын
කසුනි ඔයා හරි ශෝක් අනේ ❤ඔයා හොදටම ප්‍රශ්න අහනව.මේ වැඩසටහනෙ විතරක් නෙවෙයි චාමින් මහත්තය ගෙ වැඩසටහනෙදිත් 🌹🌹🌹
@Pulathisi-l1h
@Pulathisi-l1h 28 күн бұрын
ජීවිතේ විදින්න ඔනි හැමදුකක්ම වින්ද..ලෝකෙ තියෙන වටිනාම දේත් අපිට අහිමියි.. ඒත් අදත් හිතන්නේ මේ ලෝකෙ වාසනාවන්තම මං කියලා..මේ ලෝකෙ ඉන්න හොදම සැමියා මට ලැබිල..නිසා.. එයාට විතරක් නෙවෙයි...එයා හදපු දෙමව්පියන්ටත් මං පිං දෙන්නේ,, එයා වගේ දරුවෙක් මේ ලෝකෙට දායාද කලාට..කොන්දේසි විරහිතව මං හෙටත් එයා වෙනුවෙන් කැපවෙනවා..
@AmllaDawatage
@AmllaDawatage 27 күн бұрын
ආඩම්බරයි.. ඔබ කවුරැ උනත්
@inokapriyadarshani-cd6kc
@inokapriyadarshani-cd6kc 5 ай бұрын
හරිම වැදගත් මිස්.වටිනා මාතෘකාවක්❤❤
@JanishaSenali
@JanishaSenali 4 ай бұрын
සමහර පිරිමි ඉන්නවා ඔබතුමිය කියනවට වැඩිට හාත් පසින්ම වෙනස් පිරිමි. ගැහැනිය පිරිසිඳුව ලස්සනට ඉන්නකොට සැකෙන් බලන පිරිමිත් ඉන්නවා. ගෙදර කුස්සි අම්ම විදිහටම ගැහැනියව තියාගන්න බලන පිරිමිත් ඉන්නවා. කිසිම හඟීමත් නැතිව ගැහැනියව හිර කරගෙන බන්ධනාගාරගත කරපු වගේ පිරිමිත් ඉන්නවා.
@wasanthinadeeka5292
@wasanthinadeeka5292 3 ай бұрын
අනිවාර්යෙන්
@ShehaniKoshila-z7i
@ShehaniKoshila-z7i 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@dedunurankoth3672
@dedunurankoth3672 3 ай бұрын
Yes
@KanchanaGangani-k2g
@KanchanaGangani-k2g 2 ай бұрын
මාත් ජිවත් වෙන්නෙ එහෙමයි
@KrishaniMadumali-j2r
@KrishaniMadumali-j2r Ай бұрын
අනේ ඇත්තද​@@KanchanaGangani-k2g
@pndallmix
@pndallmix 5 ай бұрын
අපි සෙපෙරේට් වෙන්න කලින් මේ වීඩියෝ එක එයාට පෙන්වන්න තිබුණා නම් අදත් අපි එකට ඉන්නවා... මට කියාගන්න බැරි උන ගොඩක් දේවල් මේ වීඩියෝ එක තුළින් එයාට දැනුම් දෙන්න තිබුණා.. ඉතාමත් වටිනා වීඩියෝ එකක්... තම තමන්ගේ බිරින්දෑවරුන්ට කොහොම හරි බලන්න ෂෙයා කරන්න... ඇත්තටම මේක සමාජ වගකීමක්.... පවුල් ජීවිතවල ප්‍රශ්න ගැන ගොඩක් අය කතා කරන්නේ මතුපිටින් විතරයි... නමුත්, බොහෝ පවුල්වල ප්‍රධාන ගැටලුව වී ඇත්තේ මෙතුමිය කියන මෙන්න මේ කාරණා... මේවා එළිපිට කතා කරන්න බොහෝ අය පසුබට වෙනවා....
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 5 ай бұрын
ඉතින් ඔයාටත් යුතු කමක් තිබුනනේ කතා කරලා කියලා දෙන්න
@pndallmix
@pndallmix 5 ай бұрын
@@sriyaninanayakkara4788 එහෙම අනන්ත කතා කරලා කියලා තියෙනවා. ඒත් ඒවා කනකටවත් ගත්තෙ නෑ. අවුරුදු විස්සක් උන දෝණි මැදින් තියාගෙන තමයි නිදාගන්නේ.. රෑට නිදන කාමරේ දොර වහන්නේ නෑ.. ජීවිතයේ දෙන්නෙක් අතර තියෙන වටිනාම බොන්ඩ් එක සෙක්ස් කියන එක මම එයාට අනන්ත පැහැදිලි කරලා දීලා තියෙනවා. අඩුම තරමේ අපේ sex ලයිප් එකට සතියකට පැයක්වත් වෙන් කරන්න එයාට බැරි වුණා... අන්තිමට මාස දෙකක් විතර sex නැතුවම මට ඉන්න සිදුවුණා. හැමදාම අර බාලගිරි දෝෂය වගේ අද නොවේ හෙට කිය කිය හිටියා. මට බලන් ඉඳලම ඇතිවුනා.
@koshalaratnesekera3810
@koshalaratnesekera3810 5 ай бұрын
100% .ඔව්.ඇය මේ පැහැදිළි කරන්න හදන හැම දෙයක්ම ඇත්ත.නමුත් සමහර කාන්තාවන් සහ පිරිමින් මෙම කාරණය කතා කිරීමට හෝ එය පිළිගැනීමට කැමති නැත.බෝලය පාස් කරන්න එකිනෙකාට යැවීම පමණි.ඔබේ වැරදි, මම නිවැරදියි. පසුව අවසානයේ දික්කසාද වීම හෝ වෙන්වීම හෝ අමතර විවාහ සබඳතාවයක්.මේ දවස්වල ITN එකේ ටෙලිනාට්‍යත් තියෙනවා, මේක ප්‍රශ්නේ පෙන්නන්න හදනවා.
@pndallmix
@pndallmix 5 ай бұрын
@@koshalaratnesekera3810 පවුල් ජීවිතයත් සාර්ථක වෙන්න නම්, අනිවාර්යෙන්ම අඹු සැමි සබඳතා ප්‍රධානයි. නිතරම එක් අයෙක් පමණක් මේක රැක ගන්නට උත්සාහ කරනවා නම්, දවසක් එනවා ඉවසලා ඉවසලා තවදුරටත් ඉවසන්න බැරි අවස්ථාවක්. ඉන් පස්සේ සෙක්ස් වල තිබුන ආසාවත් නැති වෙලාම යනවා. සහකරුගේ සහකාරියගේ දුර්වලකම් අනිකුත් අඩුපාඩු සියල්ල ඉවසන්න පුළුවන් අඩුම තරමේ නිදියහනේදී වත් දෙදෙනා එකතු වෙනවා නම් ලඟින්... අන්තිමේදී මේ ප්‍රශ්නය උඩු දුවලා වෙනත් ගැටලු ඉස්මතුවෙලා සබඳතා බිඳවැටෙනවා අවාසනාවන්ත ලෙස.
@travelsrilanka5328
@travelsrilanka5328 5 ай бұрын
@@koshalaratnesekera3810 de
@princesstuvi4402
@princesstuvi4402 5 ай бұрын
මිස්ගේ කතා විලාසය හරිම ආදරණීයයි. ඒ වගේම හරිම කාලෝචිතයි, වැදගත්
@PrabathChathuranga-gb5vd
@PrabathChathuranga-gb5vd 4 ай бұрын
හොදයි ඉන්නවද පරිසමට
@samanmalikaryawasm4910
@samanmalikaryawasm4910 5 ай бұрын
නෙත් එකේ කසුනි නැන්දා ,අද තමයි දැක්කෙ ආදරෙයි ❤❤දෙන්නටම
@KwtCity-f5i
@KwtCity-f5i 5 ай бұрын
ඔබතුමිය ට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි ❤❤❤
@nirosharohini9387
@nirosharohini9387 5 ай бұрын
කසුනි මිස්ස් සහ අපේ නර්ස් මිස් හරිම ලස්සනට ඉදිරිපත් කලා..බොහොම ස්තුතියි ❤
@PrabathChathuranga-gb5vd
@PrabathChathuranga-gb5vd 4 ай бұрын
හොදින් ඉන්නවද පරිසමට
@NiroshaDilrukshi-s6d
@NiroshaDilrukshi-s6d 3 ай бұрын
❤අනේ ඔයාට ගොඩක් පින් මිස් ,,,,හරිම වැදගත් මෙ දේවල්
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 5 ай бұрын
අනේ මිස් හොද දැනුවත් කිරීමක් ස්තුතියි ඔබ දෙපලට ....
@NiroshaniGanga-p8k
@NiroshaniGanga-p8k 4 ай бұрын
මිස් කියලා දෙන්නේ හරියටම වට්නා කරැණු ට්කක්. ඇත්තමයි ගොඩක් අපේ ජීවිත වලට වට්නවා මේ වැඩසටහන
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 5 ай бұрын
ගොඩාක් වැදගත් සාකච්ඡාවක්....මිස්ගෙ කතා විලාසය හරිම ලස්සනයි.❤❤
@wasanthaattanayaka4366
@wasanthaattanayaka4366 2 ай бұрын
වර්ථමාන සමාජයට ඉතා වැදගත් දේශණයක්❤❤ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබ දෙපලට සුබ පතනවා...!
@navodasachinthani8040
@navodasachinthani8040 5 ай бұрын
Harima wadagath වැඩසටහනක් 👍
@susanthaliyanage7072
@susanthaliyanage7072 15 күн бұрын
දැනුවත් කලාට නෙත් නාලිකාවටත් ඔබ දෙපලටත් ඩබහෙවින්ම ඉස්තූතියි.
@chandanimalkanthi416
@chandanimalkanthi416 5 ай бұрын
ගොඩක් වැදගත් මිස් බොහොම ස්තුති ඒත් මේවාගේ ප්‍රශ්න දැන් පවුල් වල වැඩියි ඒත් පිරිමි ගැහැනු දෙගොල්ලටම මේවා බලන්න ඇහුම්කන් දෙන්න කැමැති නෑ තමන්ගේ විදිහට ඉන්නවා ආඩම්බරෙන්..කවදාවත් තමන් ගේ..වැරදි අවබෝධ කරගැනීමට උත්සාහ ගන්නවා අඩුයි ඒත් දෙන්න දෙපැත්තේ යනවා නම් වැරදි අනික් කෙනා කියල පිලිගන්නව අඩුයි
@GayanNiroshan-m9l
@GayanNiroshan-m9l 5 ай бұрын
Oyage de hari oyath sathuta uparima vidinawada
@GayanNiroshan-m9l
@GayanNiroshan-m9l 5 ай бұрын
Mata getaluwak thiyenawa puluwanda ae sadaha aruweda piliyamak ganna.pls riply aekk danna
@sadunichamaya7514
@sadunichamaya7514 Ай бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමියට වටිනා උපදෙස් මාලාවක් ❤❤❤❤
@MalithiRoshel
@MalithiRoshel 5 ай бұрын
මට හරිම දුකයි මේ කතා අහනකොට කොච්චර පිලිවලට ලස්සනට පුරුද්දක් වශයෙන් මගේ ජීවිතේ පිරිසුදුව ඉදල හරිම දුකයි අවුරුදු 33 පවුල් ජීවිතයක් නැතුව මේ ගෙවෙන තනිකඩ ජීවිතේ ගැන මගෙ 😢 එක දෙයක් කියන්නම ඕනෙ මම කොච්චර කැපකිරීම් කරත් ගෑනු කෙනාටත් පිරිමි කෙනාටත් අර නොගැලෙපෙන වචනයෙන් කියනවනම් (වනචර කම) ආවොත් ඒ කෙනාට පවලක් කියන දේ කොච්චර වටිනවද කියල දැනෙන්නේ නෑ 😮
@maduranga-j6w
@maduranga-j6w 3 ай бұрын
මිස් ඇත්තටම මේක ලස්සනට පැහැදිලි කරනවා මටත් ප්‍රශ්නයක් තියනවා ඒත් වෙලාවකට මටම හිතෙනවා මේවා ප්‍රශ්නද කියලා ප්‍රශ්නය මේකයි අපි බැදලා දැනට අවුරුදු 19 ක් ඉතිං ඔය කියන කාරනා ඔක්කොම එක්ක බලනකොට මගේ බිරිද හරිම පිරිසිදුයි වගේම එයා ගොඩක්ම ලස්සනයි එයත් ජොබ් එකක් කරනවා මමත් ජොබ් එකක් කරනවා මට 44 යි එයාට 40 යි අපේ සෙක්ස් ලයිප් එක හරිම ආකර්ෂණීයයි මුල් කාලේ ඉදලම කිසිම වෙනසක් තිබුනේ නෑ මට ඕනා හැමවෙලාවකම අපි දෙන්නා ඉන්නවා එයත් ඒකට ගොඩක් කැමැත්තෙන් තමයි ඉන්නේ ඉතිං මෑතක ඉදලා එයාට ඉක්මනින් සූරතාන්තය වෙනවා වගේම ඉන්පස්සේ එයාට නිදිමත එනවා ඒත් වෙනදා වගේම මම ගොඩක් ආසයි එයත් එක්ක නැවත නැවත ඉන්න ඒත් එයාට නින්ද ගියාම මට කොයිතරම් ආස උනත් ඇහැරවන්නත් දුකයි ඉතිං බයයි එයාට ලෙඩක්වත්ද කියලා මම ඩොක්ටර් කෙනෙක් ලගට යමු කිව්වාම එයා ලැජ්ජයි කියනවා මට මේක ලොකු ප්‍රශ්නයක් දැන් මට එයා ගැන කොයිතරම් පීල් උනත් මගේ හැගීම් යටපත් කරගෙන පව්නෙ කියලා ඉන්නවා වෙනදා වාර කීපයක් මාත් එක්ක ඉන්න එයාට දැන් එක පාරෙන්ම ඇතිවෙනවා අනේ මිස් මේකට මට ප්‍රතිඋපකාරයක් කියන්න
@Uma-w5x
@Uma-w5x 3 ай бұрын
Oya hri gihin doctor kenek ekkakatha karala balanna wifeta eka parata yanna lejjai nam
@ireshdilshan9371
@ireshdilshan9371 5 ай бұрын
Superb program. Discussed very valuable things to successful and happy life. This should go to every family
@PrabathChathuranga-gb5vd
@PrabathChathuranga-gb5vd 4 ай бұрын
හොදයි ඉන්නවද පරිසමට
@greentv9967
@greentv9967 3 ай бұрын
Excellent program! අලුත් රටක් අලුත් හෙටක්.
@shanthaperera9866
@shanthaperera9866 5 ай бұрын
Godak වටිනා උපදෙසක් . Bohoma istuthi . Ape rate minissu cochara gonda කියලා kiyanawa nam me දේවල් පැහැදිලි karana oba thumiya wath විවේචනය kari. Ape rate minissu ehemi. Bohoma istuthi .
@SandamaliPavithra
@SandamaliPavithra 5 ай бұрын
ඇත්තටම වටිනා වැඩසටහනක් ..👍👍👍👍👍🙏🙏🙏🙏🥰🥰🥰🥰
@PrabathChathuranga-gb5vd
@PrabathChathuranga-gb5vd 4 ай бұрын
හොදින් ඉන්නවද කොහොමද ඔයට පරිසමට
@User5047
@User5047 5 ай бұрын
හැමෝටම එක වගේ ආදරණීය හිත් ලැබේවා ❤️❤️❤️ අපි වගේ විදවන අය මොනවා කරන්නද
@RK-gd2xl
@RK-gd2xl 4 ай бұрын
😢
@pradeepkumara9165
@pradeepkumara9165 28 күн бұрын
පවු
@ThuduwageIndrasiri-pl2fy
@ThuduwageIndrasiri-pl2fy 5 ай бұрын
සත්‍ය කතාවක්.සුපිරි.නව පරපුර මෙය තේරුම් ගන්න.
@funny_Dila5
@funny_Dila5 5 ай бұрын
ඇත්තටම මිස් මේ වගේ දේවල් සමාජයට කියල දෙන එක ගොඩක් වටිනවා❤ මිස්ට ගොඩක් අදරෙයි ❤ ගොඩක් ස්තුතියි මිස්❤
@PrabathChathuranga-gb5vd
@PrabathChathuranga-gb5vd 4 ай бұрын
හොදින් ඉන්නවද පරිසමට තෙරුවන් සරනයි
@chamindakumara3894
@chamindakumara3894 4 ай бұрын
මගේ වයිෆ්ට දැන් 35 යි. ඒත් එයා තාම පොඩිළමයෙක් වගේ හුරතල් වෙන්න ආසයි. අනේ මන්දා දැන් බබාලා දෙන්නයි.
@indikakarunarathne8414
@indikakarunarathne8414 3 ай бұрын
අපි දෙන්නට 50 යි අපි දෙන්න පටන් ගත්තෙ 21න් දැන් ඊට වඩා 100 ගුණයකින් විතර හුරතල් වෙනවා ෆීල් වෙනවා සෙක්ස් කරන්න කලින් විවෘතව කතා කරනවා වඩා විවෘතව ක්‍රියාත්මක වෙනවා රෝල් මාරුකරගන්නවා අවසානයේ දී ඊලග දවස ප්ලෑන් කරනවා
@Upeksha-q6p
@Upeksha-q6p Ай бұрын
​@@indikakarunarathne8414 ඒක හරිම වටිනා ඔවදනක්.
@yamunamuthumala3880
@yamunamuthumala3880 11 сағат бұрын
❤​@@indikakarunarathne8414
@yamunamuthumala3880
@yamunamuthumala3880 11 сағат бұрын
@YtHh-ev7br
@YtHh-ev7br 5 ай бұрын
තවත් මෙවැනි වැඩ සටහන් කරන්න.ලස්සනය්.ජිවිතයට වටින උපදෙස් ටිකක්.🎉
@warunipriyadarshani87
@warunipriyadarshani87 2 ай бұрын
සහතික ඇත්ත මිස්. අපිත් මේ වගේ ආදරෙන් ඉන්නවා...ගොඩාක් ප්‍රශ්න විසදෙනවා ..පවුල මුල් කරගෙන මුලු සමාජයම හැදෙයි .වයස කියන්නේ ආදරෙන් ඉන්න බාදාවක් නෙමෙයි..
@NiluSilva-l2j
@NiluSilva-l2j 5 ай бұрын
Very good conversation madam.thank you. This same thing trying to explain to the people from take care drama ,but unfortunately please are not ready to accept their mistakes same as you said.
@deepanifernando1329
@deepanifernando1329 5 ай бұрын
Very true .
@rayanmark1920
@rayanmark1920 Ай бұрын
අවුරුදු 31 වෙනවා මට කෙල්ලෙක් නෑ. නිදියහනේ තනිව තමයි නිදියන්නේ අමුතුවෙන් ඉන්න ඕන විදිහක් ඉගෙන ගන්න ඕනනෑ, හරියට ජපානයේ කොල්ලෝ කෙල්ලෝ සල්ලි නිසා තනිකඩව ඉන්නවා වගේ තුන්වෙනි ලෝකයේ ලංකාවේ කේන්ද්‍ර නැකත් පස්සේ දුවන මිනිස්සු නිසා ඒවා වල නොඑල්බුනු අපි තනි යහනේ කෙලේක් නැතිව දුකෙන් නිදියනවා. 😂😂😂😂😂.
@rasikaSL
@rasikaSL 5 ай бұрын
පවුලක් තියා තාම කෙල්ලෙක්වත් නැති වුන් මේකට ලයික් එකක් දාපල්ලා😅
@පුංචිඅහිංසකාවී
@පුංචිඅහිංසකාවී 4 ай бұрын
😂😂😂😂😂
@araliyadewliya6120
@araliyadewliya6120 4 ай бұрын
උන්ට තමා මේකෙනෙක් ගොඩක් ප්‍රයෝජන ගන්න පුලුවන් ......
@NimmiSchanivel
@NimmiSchanivel 12 күн бұрын
😂😂
@nandananandana3301
@nandananandana3301 5 ай бұрын
ඉතා හොද සාකච්චාවක් ,,,, Good luck ❤❤❤
@iromiweththasinha2867
@iromiweththasinha2867 5 ай бұрын
වචනයේ පරිසමාප්ත්යෙන්ම අර්ථවත් වැඩ සටහනක්
@yasasediriweera8281
@yasasediriweera8281 5 ай бұрын
ප්‍රයොජනයක් ගන්නවා නම් එහෙම නැහැ නේ
@hiranthigamage9022
@hiranthigamage9022 7 күн бұрын
Harima watinawa.ස්තුතියි ඔබට
@nadeeshaperera889
@nadeeshaperera889 5 ай бұрын
Miss හරිම වැදගත් කතාවක් 🌹
@chanushadinushama5039
@chanushadinushama5039 5 ай бұрын
මං හිතන්නේ මිනිස්සු හිතන්න ඕනා. මේ ජීවත් වන ටික ලස්සනට ජීවත් වෙන්න. කෙනෙක්ගේ පහුගිය ජීවිතයට වඩා තමුන්නෙක් ලස්සනට ජීවත් වෙනවා නම් වැදගත් වෙන්නේ ඒ ජීවිතය විඳින එක මේ ටික කාලෙදි. අපි අවුරුදු දාහක් ජීවත් වෙන්න ඇවිත් නැහැ. නීතියෙන් කියල කසාද බැන්දත් නොබඳ ජීවත් වුණත් මේ ජීවිතේ විඳින්න.
@harshanishantha7859
@harshanishantha7859 5 ай бұрын
Mamath kiyanne ekamai inna tike sathutin inna oni jiwithe widinna oni widawannethuwa.
@user-zl1hy5yr4i
@user-zl1hy5yr4i 2 ай бұрын
@@harshanishantha7859l"
@jayanthawickramasinghe1877
@jayanthawickramasinghe1877 5 ай бұрын
හරිම ආස හිතෙන කතාවක්....නියම උපදේශිකාවක්නෙ...ඔබලා දෙන්නා නියම සුසංයෝගයක්
@divisionalsecretariatewari794
@divisionalsecretariatewari794 4 ай бұрын
හරිම වැදගත් කරුණු ගොඩක්. ස්තූතියි. ඔබ තුමිය සමග කතා කිරීමට දුරකථන අංකය හෝ හමුවීමට හැකි ආකාරය කරුණාකර සඳහන් කරන්න. වැදගත් උපදෙස් අවශ්‍ය බැවින් මෙසේ උත්සාහ කරන්නේ.
@NaduVishame
@NaduVishame 2 ай бұрын
මටත් ඔනේ මිස් මිස් එක්ක කාතා කරාන්න නැත්තන් මට ඩිවෝස් වේන්න ව්වේයි මිස් මට උදවු කරාන්න
@snkrenu9209
@snkrenu9209 5 ай бұрын
අනේ මමත් විවහ වෙලා දැනට අවුරුදු 22 විතර දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඒත් එදාවගේම සතුට සැනසුම තම තියනවා
@madushanihettiarachchimadu5066
@madushanihettiarachchimadu5066 5 ай бұрын
බොහොම ස්තුතියි මිස්..ගොඩක් වටින උපදෙස් ටිකක්❤️🙏
@nilanthiwasana4287
@nilanthiwasana4287 5 ай бұрын
මිස් කියන දේ හරියටම හරි අපි ත් හරිම ආදරෙන් ඉන්නෙ දෙයියන්නෙ පිහිටයි රන්ඩු නැ . මහත්තයා කොයි තරම් මහන්සි වෙලා හිටියත් ගෙදර ආවම එ හැම දේම නැති වෙනවා අපිට ඕවා කවුරුත් කියලා දුන්නෙ නම් නැ හැබැයි බැදලා යන දවසෙ අම්මා මට දුන්න එකම අව්වාදෙ තමන්ගෙ කුස්සියෙ රස කැම තියනවනම් මහත්තයා හොටල්වල කන්න යන්නෙ නැ . ඔක විතරයි .එ වෙලාවෙ තෙරුනෙ නම් නැ ජිවිතෙ ගෙවනකොට තෙරුනා මිස් කියන දේ හරියටම හරි අපිට බබාලා දෙන්නෙක් ඉන්නවා.
@Sheyan-f6c
@Sheyan-f6c 13 күн бұрын
This advice is very very important. Thank you miss
@SubashiKalahewathatha
@SubashiKalahewathatha 5 ай бұрын
ස්තුතියි අනිවාර්යයෙන් මම ලංකාවේ ඉන්න කොට එහෙම තමා ඉන්නෙ හැබැයි දැන් දුරු කතරේ තනි වෙලා ඉන්න නිසා ගොඩක් ලොකු පාළුවක් තනි කමක් දැනෙනවා 😢😢😢😢❤❤❤❤
@HashanTheekshana-rc5og
@HashanTheekshana-rc5og 5 ай бұрын
Hi
@PrabathChathuranga-gb5vd
@PrabathChathuranga-gb5vd 4 ай бұрын
හොදයි ඉන්නවද පරිසමට
@SubashiKalahewathatha
@SubashiKalahewathatha 4 ай бұрын
@@PrabathChathuranga-gb5vd ස්තුතියි ඉන්නවා පරිස්සමෙන් තේරුවන් සරණයි ඔබට 🙏🙏🙏🌹🌹🌹
@PrabathChathuranga-gb5vd
@PrabathChathuranga-gb5vd 4 ай бұрын
@@SubashiKalahewathatha හා මිස් පරිසමට සතුටින් ජවත් වෙන්න ම්ස් හැමදෙම තවකාලිකයි මිස්
@PrabathChathuranga-gb5vd
@PrabathChathuranga-gb5vd 4 ай бұрын
@@SubashiKalahewathatha මොනවාද මිස් කරන්නෙ
@nilminisenanayake3164
@nilminisenanayake3164 26 күн бұрын
මිස් මේව බලන්නම අහන්නම ඕන අය 95% කට වඩා ලංකාවේ ඉන්නවා . 10:28 මේව කිව්වාම කියන්නෙ "මොන සෝබනද , අපේ අම්මල තාත්තල මේව කරලද ළමයි 4ක් 5ක් හැදුවේ ? තමුසෙලගෙ මනස්ගාත . ඔය ෆෝන් එක නිසා තමයි ඕව දකින්නේ අහන්නේ . ... " කියල අපිටත් බැනලා වැඩ සටහන කරන මිස්ලටත් බැනල ෆෝන් එකටත් බැනලා ෆෝන් එක බලනවටත් බැනලා තමයි කතාව ඉවර වෙන්නෙ . මේ සත්‍යම දේ බහුතරයකගෙ. රෑට දත් මදින්නෙ නෑ . අවශ්‍ය තැන් සෝදා ගන්නව තියා හරියට නාන්නෙවත් නෑ. අවට වට පිටාව පිරිසිදුවට තියා ගන්නෙ නෑ . වට පිටාවේ ලස්සන හොඳ බැඳීමකට අත් වැලක් කියන දේ බහුතරයක් හිතන්නෙ නෑ. මේ වගේ දේවල් ගැන සිතීම පිස්සුවක් විදිහට දක්වල අනෙකාව අපහසුතාවට පත් කරන්න අපහාස කරන අය ලංකාවෙ බොභොමයක් ඉන්නවා මිස්.
@harshanikumari9229
@harshanikumari9229 5 ай бұрын
Samaharu me program ekata baninawa. Eath me miss kiyana okkoma aththa. Ada kale divorce case wadima me nisa. Yam ugath pirisak me dewal dannawa. Namuth godak aya me dewal danne na. Eyala hithannema salli nisai prashna athiwenne kiyala. Na thamange waradith ewata thiyenawa kiyala godak aya danne na. Divorce case walata mn lagata apu aya bahutharekatama thiyenne me wage podi prashna. Fb youtube vithara gihin wadak na api hamoma mewalin monahari wadagath deyak igena gatha yuthui. Obata godak ස්තුති miss.😊
@ShiromiKumary
@ShiromiKumary 3 күн бұрын
Wow awesome awankama atta oyata pin godak ❤
@niroshadilhani6852
@niroshadilhani6852 5 ай бұрын
ගෙදර ගැහැනිය සමග ලිංගික තෘප්තිය ගැන කතා කරන්න බෑ ඒත් පිට ගැහැනු සමග කතා කරන්න පුලුවන් ඒකයි අනියම් සම්බන්ධ කම් වැඩිවෙන්නෙ මුලින් රහ කරල කතා කරනවා ඊට පස්සෙ රහට කරනවා ගෙදර ජෝඩු ව රහට කතා කරානම් හරි.සුරතාන්තය කොයි වගේද කියලා දැනගන්න ඉවසීම තියන පිරිමියෙක් අවශ්‍යමයි.
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 5 ай бұрын
@@niroshadilhani6852 😀👍👍👍👍👍👍👍👍👍
@anuruddakumara4045
@anuruddakumara4045 5 ай бұрын
කොහේ කතා කරන්නද බම්බු සංස්කෘතියයි, සදාචාරයයි ,චාරයක් ඇතුව පිළිවෙළකට ඉන්න ඕන කියයි. දැන් ඉතින් ළමයි ලොකුයි කියයි අන්තිමේදී කතා කරන්නේ සල්ලි සල්ලි සල්ලි සල්ලි.මටයි මම දන්නා කියන හැම පිරීමියෙකුටම ඔය ප්‍රශ්නේ තියෙනවා. අපේ අයට නම් පුළුවන් ගෑණු ටිකක් වට කරගෙන ඕපාදූප කතා කරන්නයි රෑට පැය දෙකක් විතර ටීවී බලන්නයි සීට්ටු දාන්නයි තමන්ගේ පවුලේ එවුන් ටික ගොඩ දාන්නේ කොහොමද කියන එක විතරයි.මම විවිධ මට්ටමේ සමාජ වල ගෑණු ගැන දන්නවා.වයස අවුරුදු 40 පැනපු ගමන් සෝවාමිපුරුෂයා නිකම්ම නිකම් විකල්පයක් විතරයි.ඒ වගේ ගෑණුන්ගේ පිරිමින්ට ස්පාවල ඉන්න ගෑනු කට්ටිය කරන්නේ ලොකු මෙහෙයක්.ළමයි ගැන වගේම ස්වාමිපුරුෂයා ගෙනත් හිතනවා නම්,ලිංගිකත්වය කියන රසය විඳින්න කැමතිනම් ඒ අයට ඔච්චර හෝමෝන ආශ්‍රිත ලෙඩ රෝග.ගර්භාෂ ගත රෝග,රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත ලෙඩ රෝග හට ගන්නේ නෑ.හැම තිස්සේම බලන්නේ සල්ලි සල්ලි සල්ලි.සමාජයේ අනිත් පවුල්වලට වැඩිය කොහොමද උඩින් ඉන්නේ කියන එකයි.සොබාදහමෙන් මනුස්ස ජීවිතයට ලැබිලා තියෙන සතුට විඳින්න ඒ කට්ටිය එතරම් මනස දියුණු කරලා නෑ.ඒ නිසා තමයි මේ විශ්වය ස්වභාවිකත්වයට පිටුපාන විෂ සහිත මිනිසුන්ගෙන් මාව වෙන් කරලා තියන් ඉන්නේ.
@neethamanchanayaka7736
@neethamanchanayaka7736 5 ай бұрын
😊😊​@@anuruddakumara4045
@nadeekakulathunga2091
@nadeekakulathunga2091 5 ай бұрын
Rima lassanai arthawath ms nawatha oya wagem vediowak karanna
@anuruddakumara4045
@anuruddakumara4045 5 ай бұрын
@@niroshadilhani6852 පිරිමියා ඕනෑම වෙලාවක සූදානම්.ගැහැණිය තමයි සදාචාරයයි සංස්කෘතියයි අපි දැන් ලොකුයි පිළිවෙලකට ඉන්න ඕනේ ඔව්වා ගැන හිතන්න කාලයක් නෙමෙයි චාරයක් ඇතුව දැන් ඉන්න ඕනේ ඔය වගේ කතා කියනකොට පිරිමි කොහොමත් පිට යන්න තියෙන අවස්ථාව වැඩියි.මොකෝ මානව ශරීරයේ හෝමෝන සමතුලිතතාවය අපට හිතාමතා පාලනය කරන්න බෑ.ස්පාවලට යන පිරිමින්ගෙන් ඕන තරම් අහල බලන්න.හේතුව දැනගන්න පුළුවන්.
@pradeepkumarasingh2661
@pradeepkumarasingh2661 5 ай бұрын
මං කියන්නෙ මෙච්චරයි මේ මිස් ඕව දැනගත්තෙ කොහොමද එක්කො කවුරු හරි කියල දීලා නැත්නම් පොත පතෙන් නැත්නම් අද්දැකීමේන් කසාද බැදල එකට ජීව්ත් වෙද්දි අද්දැකීම් ලැබෙද්දි තමන්ට හැමදේම වැටහේවී ජීවත් වෙන එක කිසි කෙනෙකුට කියල දෙන්න බෑ තමන්මයි ඒක තීරනය කරගන්න ඕන උපදෙස් නම් දෙන්න ඕන තරම් ඉන්නව මේක පොඩි උදා හරනයක් හැම ඩොක්ටර් කෙනෙක්ම දරුවන්ගේ බර වැඩි කරන ආහාර කියල දෙනව මේක දෙන්න මේක දෙන්න කියල ඒක හරි ඒත් පොඩි එකාට කවන්නෙ කොහොමද කියල දෙන්නෙ නෑ ඒක දන්නෙ දෙමව්පියන් විතරයි මේ වගේ උපදේශන වලට ගොඩක් පිං ඒ උනාට වැඩිපුරම පවුල් අවුල් කරගෙන ඉන්නෙ උපදේශන දෙන අයමයි
@DulminiSenadheera
@DulminiSenadheera 5 ай бұрын
මම වගේ 😊" කොච්චරක් ආදරේද " හැමදාම එයාගෙන් අහන දේ🥰
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 5 ай бұрын
මල වදයක් මට නම් කව්රු හරි එහෙම අහනකොට 😂
@shalani.....
@shalani..... 5 ай бұрын
ආදරේ ද...ඒක දැනෙන්න ඕනේ දෙයක්
@D____fang
@D____fang 5 ай бұрын
ඕවා මානසික ලෙඩ.බෙහෙත් ගනිම් ගිහිල්ලා..
@nishantha1422
@nishantha1422 5 ай бұрын
ඉතින් කොච්චර ක්ද???🙂
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН