#585

  Рет қаралды 150,013

Wellassa tv

Wellassa tv

Күн бұрын

Пікірлер: 729
@rupawathierathnayaka2357
@rupawathierathnayaka2357 4 жыл бұрын
මම ඔබගැන ගොඩාක් ආඩම්බරයි. මැඩම් ඔබ එඩිතර ආදර්ශමත් කාන්තාවක්. ඔබට මගේ හිසනමා අචාර කරමි
@rohinihemalatha7961
@rohinihemalatha7961 4 жыл бұрын
Good .momnig ..මම .තාම .ඩුබායි ඉන්නෙ..අපිට .ලංකාවට .එන්න විදියක් .නැ .එයාපොට් .වහලා .නිසා අගොස්තු .මාසේ.තමයි .එන්න.. වෙන්නේ.ඒ..ආවාම .මම .එනවා ඒ..රනවිරැවා.බලන්න .හරි ම දුකයි..අපේ..රනවිරැවන් .ගැන ඒ..රනවිරැවා..දිහ.බලපුම ගොඩක් .දුකයි .😭. සියලුම .දෙනාට.. බුදු .සරණයි .......
@mudannayakemudannayake6220
@mudannayakemudannayake6220 4 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪
@PremawathiSamaranayake
@PremawathiSamaranayake 8 ай бұрын
Oh 😊oooo😊opening to more ooool
@manjukanchana6730
@manjukanchana6730 4 жыл бұрын
Api වෙනුවෙන් මුළු ජීවිතය පූජා කරපු ඔබලාට api sadaa naya gethi බුදු සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි
@surangalankapriya7849
@surangalankapriya7849 4 жыл бұрын
මල්ලියේ obata kollo nattan wadak na uba la niyama purusayo dan army akata yawanna baya natywa niyma purusayo waga jiwetaya ganiyave puta
@nimeshkavinda1019
@nimeshkavinda1019 3 жыл бұрын
teruwan saranai malliyo oyata yalth kisima dinaka mewan dewal noma wewa teruwan saranai siyalu devi reka wranai
@ayaniamaranayake641
@ayaniamaranayake641 4 жыл бұрын
මොකද කරන්නේ කියලා අපි හැමෝම,,, රණවිරුවන් වෙනුවෙන් කරන උපහරවෙනූවෙන්,,, ඔබටත් රටේ සියලු මරනවිරුවන්ට,, දිරිය ශක්තිය ලැබෙනවා
@rangani.rangani.4590
@rangani.rangani.4590 4 жыл бұрын
ත්‍රිවිධරත්ණයේ සරණයි ඔබ සැමටම ....නිදුක් නිරෝගී සුවය හා...දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි....ඇත්තටම ගොඩාක් දුකයි .මොනවා කරන්නද ඉතිං ..
@wimalpriyangi8842
@wimalpriyangi8842 4 жыл бұрын
හරිම සංවේදී උනා ,,එත් අපේ රණවිරුවන් ගැන හරි ආඩම්බරයි ,,තෙරුවන්සරණයි ,,,
@mohammedmohammed-uf9sc
@mohammedmohammed-uf9sc 2 жыл бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤
@hansimuthu3084
@hansimuthu3084 4 жыл бұрын
හිසනමා ආචාර කරමි .. ඔබ සැමට ..අපේ ජිිවිත වල ගැලවුම් කරුවන් ඔබලාය.. ආදරණීය ඔබදෙපලටත් දරුවන්ටත් තෙරුවන් සරණයි .. ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා.. !💐💐💐💐💐💗💗💗💗💗
@anushacool4745
@anushacool4745 4 жыл бұрын
Mulu රටම නිසා api නිසා ඔබගේ sariraya dan දුන්නා මල්ලියේ ඔබට mage උත්තමාචාරය පිරිනමනවා ශක්තිය ධෛර්යය ලැබේවා wadu damaupiyanta pin බණ්ඩාර මල්ලි ඔයටත් ගොඩක් pin මල්ලියේ බුදු සරණයි
@lalithairangani5630
@lalithairangani5630 4 жыл бұрын
Obalata jesu hital
@hgsagariika5318
@hgsagariika5318 4 жыл бұрын
Oya.adetara.ranviruwek.nonata.lisanarandenna.oya.okakaramna.apaawadanam
@maleekajayamanna136
@maleekajayamanna136 4 жыл бұрын
සැබෑම පිංවන්ත මෙවන් අහිංසක ජීවිත ගොඩ නගන්න ඔබ තුමන්ට තව තවත් ශක්තිය ධහිරිය ලැබේවා
@sardha8008
@sardha8008 4 жыл бұрын
අපි ඔබලාට සදා නයගැතියි බුදුසරණයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌸🌸👍👍🌷🌷
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 4 жыл бұрын
දෙන්නෙක් unlike කරලා එවුන් දෙන්නා අනිවාර්යයෙන් අමුම .අමු. අවජාතක පර දෙමළ කොටි ....අපේ පරම පූජනීය හමුදාවේ රණවිරුවන් නිසා අපි ටිකක් හරි නිදහසේ හුස්ම ගන්නවා ..අපි හදවතින් ම හැමදාම හිස නමා ආචාර කරනවා .නිදුක් නිරෝගී වේවා සැමදා 🙏🙏🙏🙏❤️💐
@harshakumara2009
@harshakumara2009 4 жыл бұрын
Ballo hukala hedichcha un thami unlike dala thiyenne
@sunilranjithhettiarachchi5291
@sunilranjithhettiarachchi5291 4 жыл бұрын
Wadapu Ewun Neme wesikiliwalata wetichcha Dasaballo Unlike karanne
@ranjaneewalimumi1669
@ranjaneewalimumi1669 4 жыл бұрын
Obata pin
@sriyasriya2280
@sriyasriya2280 4 жыл бұрын
me wage biridala ada kale hoyaganna amariui awanka aadaraya kiyanne mewata tamai oba dedenatat daruwan dennatat devi pihitai
@asankamadushanjayasekara6477
@asankamadushanjayasekara6477 4 жыл бұрын
Dan awajathaka 84innawa BN.kari ballo
@lakshmanseneviratne2471
@lakshmanseneviratne2471 4 жыл бұрын
ඇත්ත මයි හරි 😢 😭 දුකායි අපේ රට වෙනුවෙ අත නැ කකුල නැ ජෙසු පිහිටයි
@seelawathieamarasilpage3520
@seelawathieamarasilpage3520 4 жыл бұрын
හොදට ඉන්න මිනිහ ලමයි දාල යන කාන්තාවන් අතරින් එඩිතර රනවිරුවකුට ලැබුණු එඩිතර වීරවරියක් ඔබ තුමිය ට තෙරුවන් සරණ නිතරමපිහ3ට තියනවා තෙරුවන් සරණයි
@sugathsenavirathna6603
@sugathsenavirathna6603 4 жыл бұрын
මමත් යුධහමුදාවට සමිබන්දවයි රැකියාව කරන්නෙ මෙි දෙන්නාටම තෙරැවන් සරණයි හොඳ ස්වාමියෙක් හොඳ බිරිඳක් හොඳ පවුලක් තෙරැවන් සරණයි
@priyanthachandimal6148
@priyanthachandimal6148 3 жыл бұрын
ඔබට.ගොඩාක්.පින්.මෙි.කරන.සක්කාර.වලට.හැමදාමත්.ඔබ.සමග.ඉන්නවා.අහින්සක.මිනිසුන්.වෙනුවෙන්ම.රටට.දායාද.වු.මනුසත්කම.පිරැනු.දෙවිකෙනෙක්.ඔබට.වැඩි.වැඩියෙන්.ලැබෙන්න.ඔින.බුඋු.සරනයි
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
සියලු ම රණවිරු මුරදෙවතානෙනි ඔබ සැමට ජාතියේ උත්තමාචාරය
@මාලි-ඳ3බ
@මාලි-ඳ3බ 4 жыл бұрын
රටට ණය නැති..අපි ඔවුන්ට ණය පුංචි පවුලක්...බිරිඳ දරැවෝ ..හැමෝමට බුදු සරණයි 🙏🙏 .අබීත රණවිරු සොයුර ඔබට අපේ ගෞරවය ..❤❤🇱🇰🇱🇰🙏🙏
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 4 жыл бұрын
අනේ රත්තරන් මල්ලි පැටියෝ ඔයා හරිම පින් පාටයි ..අපි වෙනුවෙන් කල කැප වීමට බොහෝ පින්..!!! ඔයාලගේ සියලුම කට යූතු සර්ව සාර්තක වේවා ..!!!
@kutkur2518
@kutkur2518 4 жыл бұрын
අපි හදවතින්ම ඔබලාට ආදරෙයි ඔබලා සමගයි හදවතින්ම හිස නමා ආචාර කරමි අපි සැමදාමත් නයගැති ජීවිතය දිනන්න නිදුක් නීරෝගී සුවය දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@thiwankabandara2172
@thiwankabandara2172 4 жыл бұрын
ගොඩක් සංවේදී.. ඇත්තට මොකද මට ගොඩක් ආඩම්බර කමක් දැනුනා.. ඔබ තුමා එතෙන කතා කලා වචන ටික ගැන.. මක් නිශාද.. මත්.. අද රණවිරු වෙක් බැවිනි.. ඔබ‍ තුමාට සදා ජයවේව.. !
@KantyhsdnoFernando
@KantyhsdnoFernando 4 жыл бұрын
👍👍 බන්ඩර මහතාට ඉස්තුති මෙි රනවිරැවෝ හොයා ගෙන ගිහින කරන වුපකර වලට අපි වෙිනුවින් එ දරැවෝ ජවිතේ පුජා කරලා සියලු දෙනටම ජේසු පිහිටයි
@chithrapriyangani5144
@chithrapriyangani5144 4 жыл бұрын
සැබෑ විරුවෙක් සැබෑ ආදරයක් බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා උත්තමාචාරය හිමිවේවා විරුවානනි
@nilunilu8190
@nilunilu8190 3 жыл бұрын
🙏🙏
@koekloeren3797
@koekloeren3797 4 жыл бұрын
නැගනියගේ ඔයා වචනයේ පරිසමාප්තියෙන්ම අති උතුම් කාන්තාවක් සියලු දෙවියන් ආරක්ෂා කෙරෙත්වා
@Niroshanimadu
@Niroshanimadu 2 жыл бұрын
මේ මල්ලි අපේ ගෙවල් ළග ඉන්නේ හරිම හොදයි දෙන්නම හරිම ආඩම්බරයි මේ මල්ලි ගැන
@hewagewijith8085
@hewagewijith8085 4 жыл бұрын
අවන්කවම අප ආඩම්බර වෙනව සොයුර ඔබගෙ බිරිද ගැන,, ඔබ හරිම වාසනාවන්ත පුද්ගලයෙක් .. එ වගෙම ඔබට ලස්සන දරුවන් දෙන්නෙක් ඉන්නව.. මෙපමණ මෙහෙයක් කර ඔබලාට අප සදා නය ගැතියි සොයුර .. ඔබගෙ දිවිමග සදා ජයක්ම වේවා .. නිදුක් නිරෝගී සුවය ඔබ හැමට...!!
@rmchandralatha5856
@rmchandralatha5856 4 жыл бұрын
ඔබ දේවතාිවියක් ඔබට මෙි පින මහත්පල මහානි සංසවෙලා පාරමි දමි පුරන බිරිදක්වෙිවා
@wajirakumari6713
@wajirakumari6713 4 жыл бұрын
රනවිරැවො කියන්නෙත් දෙවිවරැ එයාලා නිසා තමයි අද අපි මෙහෙම නිදහසෙ ඉන්නෙ ඔබසැමට බුදුසරණයි
@colombocolombo673
@colombocolombo673 4 жыл бұрын
⁣ඇයි දෙවියනේ අපේ මිනිස්සු මෙි තරමි කුහක..මෙි වගේ video වලටත් unlike කරන්නේ හිතට මාරම දුකයි 😭 අපි ගැන
@surekaiddamalpitiya2714
@surekaiddamalpitiya2714 4 жыл бұрын
Unn ballonta jataka unu trastawadeen....ekko tambi kotiyo
@malikadewathi3584
@malikadewathi3584 4 жыл бұрын
Maga as walain kadulu awa mata nodanima ...tharuwan saranai ...siyaluma danata ..💓💓🇱🇰
@chandradravije2720
@chandradravije2720 4 жыл бұрын
රනවිරුවානෙනි ඔබට සදා නය ගැතියි අපි වෙල්ලස්සේ ටිවි නාලිකාවටත් බොහොම ස්තූතියි බොහොම පින්
@rupawathierathnayaka2357
@rupawathierathnayaka2357 4 жыл бұрын
අනේ මේ චූටිදරුවගෙ හදවතේ තියෙන හැගුම්බර කතා මටනම් බලන්න බෑ හරිම ඩංවේදියි ඔබ සැමට ආලොකමත් අනාගතයක් වේවා🙏❤️
@ranjithkumara6123
@ranjithkumara6123 4 жыл бұрын
දිරිය මත් ගැහැනික් ඔබට දෙවියන්ගෙ රෑකවර්නය ලැබෙිවා
@jayamuthulisilva5132
@jayamuthulisilva5132 4 жыл бұрын
අනේ රත්තනේ ඔයා යසෝදරාවක්...කදුලුත් ආවා ඔයාගේ හිත කොච්චර ලස්සනද ? කියලා හිතිලා..ඔයාලගේ කැදැල්ලේ සතුට පිරී ඉතිරේවා...
@wbc.kumarikumari7362
@wbc.kumarikumari7362 4 жыл бұрын
අපි වෙනුවෙන් මෙච්චර කැප කිරිමක් කරපු ඔබ වැනි උතුම් පරිත්‍යාග කල රන්විරුවන් සියලු දෙනාටම නිදුක් නිරෝගී දිර්ගායුසම්පත්තිය ලැබේවා බුදු සරනයි
@lasanthiamareen6223
@lasanthiamareen6223 4 жыл бұрын
වයිෆ්ට ඩ්‍රයිවින් පුරුදු කරලා ලයිසන් එක අරන් දෙන්න එහෙම හොදයි
@thuwanpriyanthi5441
@thuwanpriyanthi5441 4 жыл бұрын
Nathinam driver kenek danna padiyak denna, ,,kemathi aya udaw karai neyda
@rohiniseetharatnayakadanno9158
@rohiniseetharatnayakadanno9158 4 жыл бұрын
බුදු සරණයි wellassa T.V එකට 🙏අපේ අසරණ රණවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා ❤
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
ඇය දෙවිදුවක්.ඔහුගෙ තරුණ වයස .කවදාවත් ඔබලාට දුකක් නොමවෙවා.ඇත්තටම බන්ඩාර මහතා ඔබට ලොකු පිනක් .අවශ්‍ය තැන අවශ්‍ය දෙ ඔබ තුමා කරනවා ..එකම ලොකු පිනක් .වාසනාවන්ත දරුවන් දෙදෙනෙකු සමග හොද ජිවිතය ක් ගෙවන්න ලැබේවා ..අපි අපේ රනවිරුවන් ට සදා ණයගැතිය ...බුදුසරණයයි
@lk-lt3or
@lk-lt3or 4 жыл бұрын
මෙවැනි දේට අන්ලයික් කරන්නෙ ඇත්තටම අවජාතකයො මේ ඉන්නෙ අපිවෙනුවෙන් සටන් වැිදි අතපය නැති උන අපේ රණවිරු දෙවියෙක් දිර්ඝායුෂ ලැබේවා ඔබට තෙරුවන්සරණයි 🙏🙏🙏🙏😥😥😥
@كانديحصه
@كانديحصه 10 ай бұрын
රණවිරුවානෙනි ඔබට ඔබගේ බරිදට මම හිස නමා ආචාර කරම් ඔබලා සැමට සුබ අනාගතයක්බූදූසරණයි ඔබලාට
@hemah6906
@hemah6906 4 жыл бұрын
අපි වෙනුවෙන් ඇට ලේ මස් නහර සියල්ල dan දුන්නෙ අපි නිසායි අපේ රට නිසා vira සෙබළාට සියලුම ranaviruvantat upaharayakma weva
@samithagayashan9437
@samithagayashan9437 4 жыл бұрын
😥 මේ අයියාට පුලුවන් හැම උදව්වක්ම කරන්න. අපි නිසා මේ අයියා අද මෙහෙම. තෙරුවන් සරණයි.. අයියේ !.
@HiHi-ns4hu
@HiHi-ns4hu 4 жыл бұрын
ඔබ එදත් අදත් අපට ව් රැවෙක් නිදුක් නිරොගි සුවට ප්‍රාර්ථනා කරනවා
@oshadioshi8674
@oshadioshi8674 2 жыл бұрын
බුදු සරණයි ඔයාලට.... දෙවියන්ගේ පිහිටයි...අවසන් සටනෙදි අපිටත් අපෙ බුද්ධික අයියව නැති උනා... පාස් අවුට් වෙලා මාසෙන් අපිව දාලා ගියා රට වෙනුවෙන්...පිං ලැබේවා බුද්ධික අයියටත්..
@shyamaleeinokashyamalee5863
@shyamaleeinokashyamalee5863 3 жыл бұрын
ඔයා අපේ රනව්‍රැවෙකුට ඔබ කරපු උපකාර ලබා ගත් ඔයා පින්ම ඇති ඔයාලා සියලුම දෙන්නට තිස් තුන් කෝටියක් දෙව්වරැ ආරක්ශා කර දේවා❤❤👍👍🙏🙏🙏🙏
@karunawthi3768
@karunawthi3768 4 жыл бұрын
රනවිණරැවනි ඔබ තුමාඅපි සමීපතක් තෙරැවන්සරනයි 💪💪💪👍👍👍❤❤❤❤❤❤
@sherinandrue5577
@sherinandrue5577 2 жыл бұрын
අපි වෙනුවෙන් අපි මවුබිම රැකුමට ගිය ඔයාලාට තෙරුවන් සරණයි
@kmanelmanelk3333
@kmanelmanelk3333 4 жыл бұрын
අනේ පව් ඔයාට ජේසු පිහිටයි තව තවත් දීර්ඝායුෂ ලැබේවා රණවිරුවානනි හදවතින්ම ආදරෙයි 😭😭😭
@anomaanoma8518
@anomaanoma8518 4 жыл бұрын
🙏🙏🙏 වෙිල්ලස්ස TV හැමෝටම ගෝඩක් යිස්තුතියි වෙිල්ලස්ස TV හැමෝටම සක්තියදහිරිය ලැබෙිවා දළදාා සමීදුගේ පිහිටයි 🙏🙏🙏🙏
@dammikabandara4410
@dammikabandara4410 2 жыл бұрын
බුදු සරනයි ....නන්ගි ඔයත් දිරිය කතක්...ඔයාට ගොඩක් ස්තුතියි ...කරන කැප කිරීමට ...
@tusharilanka9367
@tusharilanka9367 4 жыл бұрын
ජේසු පිහිටයි මල්ලියෝ ගොඩක් දුකයි මේ හැමදෙම පුජා කරේ අපි වෙනුවෙන්
@sijithkumara5968
@sijithkumara5968 4 жыл бұрын
budu saranai
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 4 жыл бұрын
අපගේ ප්‍රණාමය දයාබර රණ විරුවානෙණි ඔව් ඔබ නෙවෙයි අඩන්න ඕන අපි, අපේ රටේ රණවිරැ සිංහ යෙක්, රටේ ආරක්ෂා වට දිවි හිමියෙන් ඉදිරියට එන විරුවෙක් මේලස අබාධිත විම ගැන.😭😭😭 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹
@mariagirtydondeenu9705
@mariagirtydondeenu9705 4 жыл бұрын
Mamath subapathanava e Ranaviruvata,e vagema adara birindate diriya kanthavak,husband balagena innevate,oba samata JESU pihitai
@peraraperara639
@peraraperara639 4 жыл бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාට ඔයාගෙ දරුවෝ දෙන්නටත් දයාබර බිරිඳටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@ratnayakehitihamu4498
@ratnayakehitihamu4498 4 жыл бұрын
හරිම දුකයි බංඩාර ගොඩක්ම ස්තුතියි මේවා මතක්කර දෙන ඔබටත් රට ජාතිය පාවාදී සුමන්තිරන් සහ බද්දුන් ගුඇනිපි සහ තුනේ පාටිය මේවා බලලා කුහක ජාතිය නොවීි රටට දැන් ගොඩ නැගීම සඳහා සහයෝගය දියල්ලා පාර්ලිමේන්තු රැස්කර ගෙන හකිම් සහ අන්තවාදින් තුරුල්ලට යන්නේ නැතිව
@geethaanjali7633
@geethaanjali7633 4 жыл бұрын
රට ජාතිය වෙනුවෙන් සටන්කරල මුලු රටේම ජනතාවගෙ ජීවිත ආරක්ෂා කරපු ඔබතුමාට හිසනමා ආචාර කරනව .ඔබටත් පවුලේ සැමටම තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 4 жыл бұрын
කොල්ලගෙ කටහඩ හරි එඩිතරයි...එයත් යාවි වගේ ආමි එකට හොදට ඉගෙන ගෙන හොද රෑන්ක් එකකට යන්න පුතූ... ශෝක් ... තෙරුවන් සරණයි පවුලට.. ආදරෙයි🌹🌹
@sajithsajith2173
@sajithsajith2173 4 жыл бұрын
ඇනේ බිරිදට ඩ්‍රයිවින් පුරුදු කරල ලයිසන් එකක් අරන් දෙන්න ඒ රනවිරුව ආරක්ෂ කරගන්න හොදම ක්‍රමේ ඒක
@mahindapradeep4919
@mahindapradeep4919 4 жыл бұрын
මරු අද හස
@malaniattanayaka2793
@malaniattanayaka2793 4 жыл бұрын
Budusaranai obatat paule seyalu denatat
@ghitamala2008
@ghitamala2008 4 жыл бұрын
Athe udara ape thrweda Hamudawa athe uththarethara Weruwanane ape Ada nedahase husmak pawa ganne Obala nesa.kesemadaka amathaka naha aka.ape nubalata sada naya gathei
@ghitamala2008
@ghitamala2008 4 жыл бұрын
Ape wenuwen. Me mulu lankawama wenuwen..jevehjaya puja karapu oyath.anekuth thread hamudawatath Ape sada nayagathei.theruwan saranai.
@munaalblushi8551
@munaalblushi8551 4 жыл бұрын
අැත්තටම මගෙත් ඉල්ලිම එක මයි.
@mallikamallika172
@mallikamallika172 4 жыл бұрын
ඔබලා වගේ රනවිරුවන්ට මුලු රටම නයයි ඔබ තුමාට සහ පවුලේ සියලුම දෙනාට දේවි පිහිටයි බංඩාර මාහතට ස්තූතියි දැනුවත් කිරීමට
@indramalkanthi807
@indramalkanthi807 3 жыл бұрын
නංගි ඔයා හරියටම හරි එයාල ආබාදිත උනෙ අපිත් රටත් රකින්න ගිහිල්ලා නංගි ඔයා දෙවතාව්‍ක් ඔබල බලන්න ඇව්ත් ඉන්නෙත් මේහිපිට දෙව් කෙනෙක් ඔබලා සියලුදෙනාටම දීර්ග ආයුෂ ලැබෙවා තුනුරුවන් සරනයි
@milisamilisa6509
@milisamilisa6509 4 жыл бұрын
ඇත්තමයි හරිම දුකයි මටත් ඇඩුන පුතේ ජේසු පිහිටයි ..බුදු සරනයි
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
පුතේ ඔබට අපේ ආචාරය....පවුලේ සැමටම නිරෝගී සුව ලැබේවා ...
@kumarikumari8573
@kumarikumari8573 4 жыл бұрын
අපි වෙනුවෙන් අත පය අහිමි කරගත් විරැවාණනි ඔබටත් දරැ පවුලටත් තුනුරැවන්ගේම පිහිටයි
@hasemalhamad6180
@hasemalhamad6180 4 жыл бұрын
රණවිරු සැමට අපි සදා ණය ගැතියි .සියලූම රණවිරුවන්ට තෙරුවන් සරණයි .උදව්වක් කරන්න මේ අවස්තාවේ බැ.මොකද මම ඉන්නේ ලෙබනන් මෙහේ ඩොලර් නැ .පුලුවන් උනු ගමන් උදව්වක් කරන්නම්.මේ වැඩසටහන කරන සැමටත් තෙරුවන් සරණයි
@seelawathieamarasilpage3520
@seelawathieamarasilpage3520 4 жыл бұрын
ඇස්වලට කඳුලු පිරෙනවා ඒත් ලස්සන දරු පවුල ක් ඉන්නවා ඒක සැනසීම ක් ඒ විරු වාගේ හිතට සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@ගමගේගමගේ-ඟ5ග
@ගමගේගමගේ-ඟ5ග 4 жыл бұрын
අපි වෙනුවෙන් ජිවිතය කැපකල ඔබතුමාට දිර්ඝ ආයූ වේවා 🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරනයි
@بوردقاالنويصر
@بوردقاالنويصر 4 жыл бұрын
අනේ රත්තරන් රණවිරුවනි ඔබලට අපි ඡාතිඡාතිත් ණයගැතියි අපිවෙනුවෙන් හැම දේම නැතිවෙලා ඒත් ඵයාල දුක් වෙන්නෙ නෑ මට ඒක බලද්දි දුකයි ඒත් ඒ සින්හපැටිවි ඒ සිතේ ඒඵදා තිබුන වීරත්වය අදත් ඒ විදිහටම තියෙනවා ඒක ආඩම්බරයි මිහිපිට දෙවිවරැ ඔයාලට දලදාසමිදු පිහිටයි
@indranisubasinha6267
@indranisubasinha6267 10 ай бұрын
තමන්ගේ සැමියට ලොකු අසනීපයක් හැදුනම දාල යන ගැහැනුන් ඉන්න රටේ නංගියෙ උඹනම් දේවතාවියක්🙏 ලග හිටියනම් මම නංගියෙ උඹට දනගහල කකුල් දෙක අල්ලල වදිනව වැදුම් පිදුම් ගන්න වටින ගැහැනියක්🙏 නිදුක් නීරෝගි දීර්ගායුෂ ලැබේවා. සිතන පතන සියලුම දේවල් ඔයාට ලැබෙන්න ඕනි. ජීවිතේ මල් යහනාවක් වේවා ඔයාලගෙ පවුලයම රත්නත්තරයේම පිහියයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumeshkumara5332
@sumeshkumara5332 4 жыл бұрын
පවුලෙ සියලුදෙනාට බුදු සරණයි යහපත් අනගතයකට හදවතින්ම සුභ පතනව
@maj.malanimalani1181
@maj.malanimalani1181 2 жыл бұрын
ඔබ තුමා ගැන බොහොම ආඩම්බර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@انولاانولا
@انولاانولا 2 жыл бұрын
බන්ඩාර සර් ඔබට ලොකු පිනක් ආඩමිබරයක් බුදු සරණයි දෙවි පිහිටයි
@manikpura7672
@manikpura7672 4 жыл бұрын
ගොඩක් දුකයි . 😭 ඔබව තනි නොකර ලගින්න ඉන්න නොනා උතුම් ගැහැනියක් ගොඩක් පිං.
@maduchathu6217
@maduchathu6217 4 жыл бұрын
මගෙ තාත්තිත් රණවිරුවෙක් තාත්තගෙත් එක කකුලක් කපලා තියෙන්නෙ ..අපේ ආයුශත් අරගෙන ජීවත් වෙන්න ඕනි.අද අපි නිදහසෙ සතුටින් ඉන්නෙ මේ රණවිරුවන් නිසා. රණවිරුවන් හැමෝටම බුදු සරණයි ..🙏🙏🙏🙏
@rohinihemalatha7961
@rohinihemalatha7961 4 жыл бұрын
මම .හොයාගෙන .එනවා ඔය..රනවිරැවා...බලන්න මම .ඉන්නෙ..ඩුබායි .ලබන මාසෙ.මම ..ලංකාවට ..ඒ ආවාම .බංඩාර .සැර්..මාව. එක්ක..යන්න .එයට .උදව්.කරන්න පුළුවන් .විදියෙන්..හරි ම.දුකයි බුදු .සරණයි .ඔයලාට
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
ඔයාලාට සියළු දෙවි පිහිටයි
@KumareKumare-se6em
@KumareKumare-se6em 4 жыл бұрын
api obata sadanaya gethi
@wasanthakuwait7593
@wasanthakuwait7593 4 жыл бұрын
බුදු සරනයි පුතේ දුක් වෙන්න එපා පවු දෙවියනේ
@sureshkoratuwewaththa4755
@sureshkoratuwewaththa4755 4 жыл бұрын
මිනිස්සු අඬවන්න එපා බං... පරයන්ට හා උන්ට ජාතක උන එවුන් සුළුතරයක් හැරුනහම... මේ හෙළබිමේ අපි වෙනුවෙන් ජීවිත, අඟපසඟ දන්දීපු මේ කොල්ලන්ගේ කතා අහපුවහම හදවතින් මෙන්ම කඳුළින් අඬන මිනිසුන් තවම ඉන්නවා බං... මේ අපේ මිහිපිට දෙවිවරු...අපේ හිත් තුළින් උන් කවදාවත් ගිළිහෙන්නේ නැහැ... උඹට පිං, මේ දෙවිවරුන් ගැන අමතක වූ එවුන්ට නැවත ඔවුන්ව මතක් කරදීම ගැන...
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
නුබගේ අත් කකුල් අහිමි කර ගත්තේ අපිට ජිවිතය දෙන්න. නුබට අපි ජාති ජාතිත් අපි නය ගැතියි.. නංගියේ නුබ යසොදරාවක් නුබ කරන කැප කිරිමම අැති නිවන් දකින්නට.. තෙරුවන් සරණයි.. දීර්ඝායූ..
@انولاانولا
@انولاانولا 2 жыл бұрын
අනේ දිරිමත් කන්තාවක් ඔයාට ගොඩාක් පින් හැමොටම ඔයවගේ ඉන්න බැහැ ඔයාට දුකක් වෙන් නැහැ දරැවන්ටත් යහාපතක්ම වෙිවා
@lagalatta6639
@lagalatta6639 3 жыл бұрын
පුතේ ඔබට තේරැවන් සරනයි දේවි පිටිය 🙏🙏🙏
@සනල්යාකලුපහන
@සනල්යාකලුපහන 4 жыл бұрын
මෙවගේ රනව් රවන් දකිද්දි පපුව රිදෙනව බුදු සරනයි
@sanatherasujatha8579
@sanatherasujatha8579 4 жыл бұрын
බුදු සරණයි ඔබ සියලු දෙනාට
@siryanigunasekara7705
@siryanigunasekara7705 4 жыл бұрын
ඔක්කොම දන් දීලා විරුවනෙනි ඔබ‍ට ණය ගැති. ඔබලා නිසා අද අපි හොදට සිටිනවා. සිංහලයට සතියයි සේරම අමතක වෙනවා. කවදාවත් අමතක නොවන්න රණවිරුවන්. බණ්ඩාර මහත්තයට පිං මෙවැනි අය සොය සොය යනවට. රණ විරුවවනි ඔබ ඇතුළු පවුලේ සියළු දෙනාට බොහොම පිං බුදුසරණයි.
@isurumadusanka4629
@isurumadusanka4629 4 жыл бұрын
සියලුම රණවිරුවන්ට නෙරුවන් සරණයි 🙏🙏🙏
@bandulaamal9369
@bandulaamal9369 4 жыл бұрын
කියන්න වචන නෑ මේතමයි නියම ආදරවන්තියො නියම බිරින්දැවරු...විරුවානනි මගේ හදපිරි උත්තමාචාරය...තෙරුවන් සරණයි ...
@punchisamanali3020
@punchisamanali3020 4 жыл бұрын
Obata Api Naya gathi Sadaa.🤲🙏❤❤👍👌 Obatath Obage family eke Yatath.Deviyan wahansegema Ashirwadayama Labewaa🤲🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mohammedalli3809
@mohammedalli3809 4 жыл бұрын
රණවිරුවන් ඒ සදහා අපි ඔබට ණය ගැතියි අද දිනයේ රණවිරුවාගේ හදවතට සතුටක් රැගෙන ආපු අපේ බණ්ඩාර සර්ට ද උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා රණවිරුවනි ඔබටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි
@thusithakumara6932
@thusithakumara6932 4 жыл бұрын
බුදු සරණයි ඔබට අයියේ
@rajakaruna4825
@rajakaruna4825 4 жыл бұрын
අනේ ඒ.රනවිරැවාව.දකින විටම.මටනමි ඇඩෙනවා අනේ පවි.මගේ මල්ලිත් රට වෙනුවෙන් දිවිපිදූ පිදුවා මගේ.මල්ලි නිතරම මතක් වෙනවා හරිම දුකයි .මගේ මල්ලි ඔය.රනවිරැවා .වගේ.වත් ජිවත් වුනානමි හරිම .සතුටුයි මගේ මල්ලිට.එවන් අකල් මරණක් මතු බවයෙ කිසියම දිනක නොවේවා මගේම.මල්ලි වෙලා .නැතිව ඉපදෙන්න කියා පතනමි. අනේ ඔයලා .හොදට .බලාගන්න .ඔය.මල්ලිව.ඔයට ගොඩක් පිං අපේ රටෙි බෙිරගන්න.මහන්සි උනට ඔයට සියලු දෙනාට දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි .මම.අබුඩාබි සිට
@MaheeshKumara-bi9tg
@MaheeshKumara-bi9tg Жыл бұрын
Oba thumata budu saranai parissamata hemin wahanaya padinna
@prempallimullage1676
@prempallimullage1676 4 жыл бұрын
අදඅපි නිදහසෙ ජිවිතේ ගෙවන්නෙ රනවිරැවන්නිසා අපි සදා නය ගැතියි දෙවිපිහිටයි
@srimathibanagalage2281
@srimathibanagalage2281 4 жыл бұрын
Mathiduni api sada naya gathi obata godak sthuthi🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sriyani-pr3ky
@sriyani-pr3ky 4 жыл бұрын
අපි හැමදාාම නය ගැතියි ඔබලාට ගරුකරනව හැමදාාමත් තෙරුවන් සරණයි සියලුදෙනාටම
@lakmini1229
@lakmini1229 4 жыл бұрын
අනේ මල්ලියෝ ඔයාලා මතු බුදුවෙනවා මගේ පුතා ගුවන් හමුදාවේ ඉන්නේ දුකයි ගොඩක්
@lkkbcc650
@lkkbcc650 4 жыл бұрын
ඔයාගේ පුතා ගුවන් හමුදා වේනම් ඇයි ඔබ මේ පුතාට මල්ලි කියන්නේ. පුතා කියලා කතා කරන්න පුළුවන් නම් අගෙයි නේද
@nirmalamadagedara7535
@nirmalamadagedara7535 4 жыл бұрын
Adanne apa Api nayagathi obetumata hamadamath hitin watenne apa aderei ❤️🙏🙏💐💐💐❤️❤️🙏🙏💐💐
@سالمالحربي-س2ع
@سالمالحربي-س2ع 4 жыл бұрын
බංඩාර මල්ලි ඔයාට,මෙ කල දෙට මගෙ උත්තමාචාරය... බුදු සරණයි..
@kanthiperera2208
@kanthiperera2208 4 жыл бұрын
Apee Ranawiruwan. Ape ratata waasanaawak.obalaata Api naya gathie. Obatath biridatath daruwantath. Theruwan saranai .niduk neroogi suwayath deergayusath labeewa! RANAWIRUWANI MAAGEE PRANAAMAYA !
@MaduMali-dt4wv
@MaduMali-dt4wv Жыл бұрын
මගෙ හදපිර උත්මහරය ඔබතුමා ට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sandanikuwait2447
@sandanikuwait2447 4 жыл бұрын
රට ජාතිය වෙනුවෙන් එඩ්තරව සටන් කරලා අත පය දන්න දිලා ඔබ කල කැපකිරීම් කිසිදා අමතක වෙන්නෙ නැ ඔබට අපගේ උත්තමාචාරය පිරිනමම් ආදරේයි හැමදාමත් තෙරුවන් සරනයි ඔබට ❤❤❤
@latalata9952
@latalata9952 4 жыл бұрын
ඔබ පවුලේ සියලු දෙනට බුදු සරනයි සහෝදරයා
@janakilakmali8393
@janakilakmali8393 4 жыл бұрын
Budusaranai obata viruvanani
@anushajanaki4710
@anushajanaki4710 4 жыл бұрын
හොදට හිටපු මිනිසුන්ට වෙචිච දෙයක් අපි අද සතුටින් ඉන්නේ මෙ වීරැවන් නිසා අද මේ අයට තියෙන සැලකීම....... මදි අපේ මිනිසූනේ නැතිබැරි අපිවත් මේ අයට සලකමූ
@mariagirtydondeenu9705
@mariagirtydondeenu9705 4 жыл бұрын
Harima diriyavanatha ranaviruvek,ohuta Deviyange asirvada vadivadiyen labayvai kiya pathanava,God Bless
@ManjulaSudarshani-b3h
@ManjulaSudarshani-b3h 8 ай бұрын
Ranawiruwaneni obata budusaranai
@abeysekaraharman3845
@abeysekaraharman3845 4 жыл бұрын
පවි දෙයියනේ මෙවගෙ රට වෙනුවෙන් ආබාධිත විරොදාාර රනවිරැවන් කොයිතරම් ඉන්නව ද අපි වෙනුවෙන් නෙද මෙහෙම උනෙ අපි සදාා නයගැතියි ඔබට බුදු සරනයි
@hewagewijith8085
@hewagewijith8085 4 жыл бұрын
ඔබගෙ අවසන් විසදුමට සුලු පිලියමක,, ඔහු කැමති නම් ඔහුගෙ බිරිදට ලයිෂන් එක හදා දීම.. ඒ අතර වාරයෙ ඔහුගෙ පුතා යම් තැනකට පැමිනෙණ විට පුතාට ලයිෂන් එක හදාදීම හොදයි කියා සිතනව.. ඔහුගෙ හොද අදහසක් තමයි බන්ඩාර මහතාට බොහොම පිං .. මේ දේවල් රටට දැනුවත් කිරීම ගැන...
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,9 МЛН
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 12 МЛН