59 | ථේරවාද බුදු දහමේ සිද්ධාන්ත | අවකාශ ලෝකයේ ඍතුජ රූප වල පැවැත්ම | IIT

  Рет қаралды 5,283

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය

Күн бұрын

Пікірлер: 29
@minolibasnayake6885
@minolibasnayake6885 11 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
🙏🙏🙏 මෙවන් තරුණ ස්වාමීන්වහන්සේලා බුදුදහමේ උන්නතිය වෙනුවෙන් කැප වෙනවා දැක්මත් සතුටක් 😊😊😊
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@danushkajanaranjana3927
@danushkajanaranjana3927 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා...අවසරයි සුවාමින් වහන්ස..ඔබ වහන්සේ විසින් විග්‍රහ කරන ලද ලෝක දාතු විග්‍රහයනම් ජින චක්‍රයට පහර ගැහිමක්..හැකිනම් තව එය තව තවත් අද්‍යනය කරන්න..
@හරිඳුතේනුවර
@හරිඳුතේනුවර Жыл бұрын
💕🙏🙏🙏💕 " චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධ සාසනං "
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 3 жыл бұрын
සාදු සාදු ස්වාමීනි මාගේ සාස්තෲන් වහන්සේගේ නිර්මල සද්ධර්මය බොහෝ කාලයක් පවතීවා ...!!! භග්‍යවතුන් වහන්සේ විසින් දුකින් නිදහස් වීමේ මාර්ගයක් දේශනා කොට තිබෙද්දී ඒ මාර්ගයෙන් නිවීම කරා යන්න පුලුවන් කමත් තියෙද්දී අන් දේවල් ගැන සැක කිරීමෙන් කවර අර්ථයක්ද ස්වාමීනි ඔබවහන්සේගේ අර්ථය පැහැදිලි .... ඔබවහන්සේට අමාමහා නිර්වාණය ලැබේවා...!!!
@saddha6717
@saddha6717 2 жыл бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට කෘතගුණ පූර්වකව දෙපා නමදිමින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සහ පතන බෝධියකින් අමා මහ නිවන අත් වේවා යයි පතමි. තෙරුවන් සරණයි 🙏🙏🙏
@renukawaduthanthri5601
@renukawaduthanthri5601 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස
@raveenkodagoda8324
@raveenkodagoda8324 3 жыл бұрын
මේ දෙසුමට පාදක වී ඇති ලේති සයාඩෝ ඤාණධජ මහතෙරුන් වහන්සේගේ නියාමදීපනිය සිංහලයට පරිවර්තනය කොට වදාළේ දෙමටගොඩ මහා විශුද්ධාරාමාධිපති ආභිධර්මික අරංගල සිරිධම්ම ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ ආදිකර්තෘභූත මාහිමිපාණන් වහන්සේයි. 🙏
@erangamadushanisiriwardhan2003
@erangamadushanisiriwardhan2003 3 жыл бұрын
සීලවන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං
@podimenike1958
@podimenike1958 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@rkkasun1986
@rkkasun1986 3 жыл бұрын
සාදු සාදු සාදු
@EN_HYPEN_Z
@EN_HYPEN_Z 3 жыл бұрын
අසිරිමත්...
@namalamarakoon2946
@namalamarakoon2946 3 жыл бұрын
Obawahanseta theruwan saranai....
@this.2.234
@this.2.234 3 жыл бұрын
🙏🙏🌼🌼😇😇❤❤❤
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka 3 жыл бұрын
1:10:00
@dnaviya5513
@dnaviya5513 Жыл бұрын
Kalpa upamawa visthara kare maha kalpayakata neda?asankeiya kalpa walata nowei?
@supunprabath9139
@supunprabath9139 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@stackflowtwo6199
@stackflowtwo6199 3 жыл бұрын
🌷🌷🌷🙏🙏🙏🌺🌺🌺
@renukawaduthanthri5601
@renukawaduthanthri5601 3 жыл бұрын
ඉතාමත් ගැබුරැ ඪ්‍යානාංග වලට සමවැදුණු හොත් දකින්නට පුලුවන් තේරවාද සත්‍යයක් .
@EN_HYPEN_Z
@EN_HYPEN_Z 3 жыл бұрын
🙏🙏🙏🙏
@noname-el5dl
@noname-el5dl 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ajaramagga3704
@ajaramagga3704 2 жыл бұрын
1:10:01 මෙි පිළිතුරු දෙන්නෙ අටුවා කාරයින්ගෙ "බයිල" වලින් මිස බුදුරජානන් වහන්සේගේ දේශනාවෙ සඳහන් ආකාරයෙන් නොවෙයි. මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි .
@mallikamenike1809
@mallikamenike1809 3 жыл бұрын
rasawath bawak danuna. saadu
@lalithkarunaratna6958
@lalithkarunaratna6958 3 жыл бұрын
.... බුදු දහමේ ඇති දේවල් එක එක ස්වාමින් වහන්සේලා , එක එක ආකාරයට අර්ථ දක්වනවා... ඒ අයට ඕනා දෙයක් කියාගන්න කියා, බුදු දහමේ හරය පමණක් ඉගෙන ගැනීම වැදගත් වෙනවා.... ... ඒ පැය 1 විනාඩි 10 ඉදන් අහන්නේ එක දෙයක්... හාමුදුරුවෝ කියන්නේ වෙන කතාවක්.... කිසිම අදාළ නැති එකක්.... අන්තිමට හාමුදුරුවෝ ඔය අහපු ප්‍රශ්නයට උත්තරයක් දෙන්නෙත් නැහැ.... හුදෙක් වචන ගොඩක් පමණයි.... ඉතින් මොකක්ද මේ සාකච්චාවේ තේරුම... ? ... හාමුදුරුවෝ හිරවෙන ප්‍රශ්නයක් කියා තව මොකක්ද අනෙක් කෙනාගෙන් අහනවා... නමුත් හාමුදුරුවන්ටවත් ඒ ගැන උත්තරයක් නැහැ. අහසින් යොදුන් 50ක් එනවාලු.... මොනවාද මේ කියන නිෂ්ඵල කතා... ? හුදෙක් වචන ගොඩක් පමණයි. උත්තරයක් දෙන්නේ නැහැ. උත්තරයක් දෙන්නත් බැහැ .... ... ඔතන , ඒ කියන්නේ ඔය වීඩියෝවේ පෘතුවිය යන්න විශ්වය ගැන කියන දෙයක් වගේ පෙනෙන්නේ.... ඕවා පස්සේ යන එක කාලය කා දැමීමක් පමණයි .... ඔය හාමුදුරුවෝ කියන එක විද්‍යාව අනුව නම් පට්ට බින්නයක්.... මොකද පෘතුවිය 2,50,000 ක් ඝනකම නැහැනේ .... එහෙත් සමහරවිට කාලය අනුව වෙනස් වූ දුර පරිමාන ගත්තොත් ඔය කියන කතාවේ යම් සත්‍යයක් තියෙන්න පුළුවන්.... ... ලෝක විෂය යන්න අනන්ත කියා බුදුන් වහන්සේ වදාලා තියෙනවා... එතනින් එහාට කතාවක් නැහැ.... ලෝකය , විශ්වය ගැන සෙව්වා කියා ඇති පලක් නැහැ. හාමුදුරුවෝ ඒක නොකියා විද්‍යාවටත් නැති, බුදු දහමටත් නැති මොකක්දෝ එකක පටලවිලා ඉන්නේ.... .... ඕනා එකක් කරගන්න කියා අපි, "නිවන මඟ" සොයන ගමනේ යන්න උත්සාහ කරමු ....
@saddha6717
@saddha6717 2 жыл бұрын
අග්ගඤ්ඤ සූත්‍රය - kzbin.info/www/bejne/oJytY5-OibWZZsk
@sanjayabandara5818
@sanjayabandara5818 2 жыл бұрын
🙏🙏🙏🙏
@thamaliathukorala5220
@thamaliathukorala5220 Жыл бұрын
🙏🙏🙏
@amaragunawardana8723
@amaragunawardana8723 Жыл бұрын
🙏🙏🙏
60 | ථේරවාද බුදු දහමේ සිද්ධාන්ත | ආහාරජ රූප | IIT
1:02:57
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 1,3 М.
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
පසේබුදුවරු | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන් වහන්සේ | IIT
1:48:56
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 5 М.
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН