Five Million Money Drop | Episode 42 | Sirasa TV

  Рет қаралды 54,865

5 Million Money Drop

5 Million Money Drop

Күн бұрын

Пікірлер: 152
@nuwankumara8800
@nuwankumara8800 2 жыл бұрын
බොරු සොබන නැති කෙල්ලො දෙන්නෙක්.අද නම් හොද වැඩසටහනක් බැලුවා
@priyankakarunarathna5770
@priyankakarunarathna5770 2 жыл бұрын
දෙන්නටම සුභ පැතුම් ❤♥️ හොඳ ට තරගය play kala ශෝ නැහැ දෙන්නම හොඳයි.🥰
@d.d.w.2464
@d.d.w.2464 2 жыл бұрын
ලක්ෂ පහක් අතේ තියන් ගහපු ගේම මදෑ.. සුභ පැතුම් දෙන්නටම 👍🤗
@tharindunuwan3721
@tharindunuwan3721 2 жыл бұрын
තනිකරම කනාවට දිනුවෙ. සාමාන්‍ය දැනීමනම් අන්තිමයි. බොහොම ප්‍රසිද්ද, සරල දේවල් දන්නෙම නෑ. දැනුම තිබුනනම් මීට වටා ජයග්‍රහනයක් ලබන්න තිබුන. සුබ පැතුම් දෙන්නටම. තව දැනුම වැඩි කරගන්න.
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 2 жыл бұрын
දෙන්න්ම හොඳට තරඟ කරා ජය වේවා සම්මාසම්බුදු සරණයි 🥰🥰
@kaveeshasewmini3925
@kaveeshasewmini3925 2 жыл бұрын
ලක්ෂ 5කින් ගහපු ගේම සුපිරි 👍
@surangikumarage4534
@surangikumarage4534 2 жыл бұрын
හරි ම ආසවෙන් බැලුවේ හොද ට තරග කරා...
@roshanathula8478
@roshanathula8478 2 жыл бұрын
ඒ දෙන්න දිනනකල් බලන් හිටිය මම. මොකද පන්ඩිත පඩ ශෝ නෑ... ඒකයි😝
@RO.MUSIC87
@RO.MUSIC87 2 жыл бұрын
උදේ පාන්දරම සල්ලි ගොඩක් නැති කරගත්තට අන්තිමේ කොහොම හරි ගේම ගැහුවා 👍 දෙන්නටම ජය ✌️❤️💐
@කසුන්රත්නායක
@කසුන්රත්නායක 2 жыл бұрын
පට්ටම පට්ට මෝඩයෝ දෙන්නෙක්. ප්‍රශ්න අහපු කිසිම දෙයක් ගැන දැනුමක් නෑ යකෝ මිරිසවැටිය හැදුවේ කවුද කියලා දන්නෑ කියන්නේ..... මිරිසවැටිය දැන් ගරා වැටිලා කියලා කියනවා කියන්නේ පට්ටම පට්ට හරක් දෙන්නෙක්
@vajiralakshitha9241
@vajiralakshitha9241 2 жыл бұрын
Mulinma kelo gaththe bn 😐
@RO.MUSIC87
@RO.MUSIC87 2 жыл бұрын
@@vajiralakshitha9241 ඔව් ඒ කෝල් එක මාරම විදියට ෆේමස් උනේ. Fb, tiktok මේ හැම එකකම ගියා ඕක. හැබැයි මුන් දෙන්නා දන්නෙ නෑ 🤭😆
@RO.MUSIC87
@RO.MUSIC87 2 жыл бұрын
@@කසුන්රත්නායක ඔව් මිරිසවැටිය දැකලත් නෑ මුන් දෙන්නා 😆. අන්තිමේ කනාවට දින්නෙ 🤭
@ayantha6746
@ayantha6746 Жыл бұрын
ගොන් ගස් දෙක 😂 තනි කනා ගැහුවේ වැඩ කරන බැන්කුවට මම ශුබපතනවා 😂😂
@catstorieswithRuvi
@catstorieswithRuvi 2 жыл бұрын
Microsoft office පාවිච්චි කරනවලු. කවදාවත් word, excel, PowerPoint file එකක් දැකලා නම් නෑ වගේ. 7,8 පොඩි ලමයෙක් ගෙන් ඇහුවත් කියාවි ඕකට උත්තරේ
@sampabro7180
@sampabro7180 2 жыл бұрын
මේ ළමයි ලංකාවේ නම් නෙමේ වගේ, මිරිස වැටිය පොළොන්නරුවේ ලු තියෙන්නේ. කමක් නැහැ කොහොම හරි ලක්ෂ 2 ක් ගත්තා.
@sampabro7180
@sampabro7180 2 жыл бұрын
කොන්ඩේ පොකුට කෙල්ල කෑවා. නැත්තම් ඔයිට වඩා හොඳ ගාණක් ගන්න තිබ්බා. බැංකුවේ ලු වැඩ හැබැයි xls ගැන දන්නේ නැහැ.
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
වාසනාවන්!!! 🌹🌹👍👌☺️☺️ මම හදවතින්ම ප්‍රාර්ථනා කළාමේ දරුවෝ දෙන්නට අඩුම තරමින් රුපියල් ලකෂ 2ක් වත් අරන් යන්න වාසනාව ලැබේවා🙏 කියලා ,,😂 ඒ නිසාම මටත් හරිම සතුටුයි මේ නිහතමානී බුද්ධිමත් දරුවන් දෙදෙනාට ජයග්‍රහණය කරන්න ලැබීම ගැන ,,
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
අදනම් සුපිරි තරගයක්. දෙන්නම හොදයි. සුභ පැතුම්
@madushanka_tm_liyanage__
@madushanka_tm_liyanage__ 2 жыл бұрын
ලොකුකමට කියනවා නේවේ..මේ කෙල්ලො දෙන්න නම් සිරාවටම කිසිම දැනුමක් නැ... වාසනාවට ආවා මිසක්...👍
@travelarw2652
@travelarw2652 2 жыл бұрын
හොඳ වෙලාවට බැංකුවේ නම කිව්වේ නැත්තේ මේ ළමයි දෙන්නා. එක්සෙල් ෆයිල් එකක්. වර්ඩ් ෆයිල් ටයිප් එකක් අඳුරන්නේ නැති කෙනෙක් කොහොමද පරිගණක ආශ්‍රිතව රැකියා කරන්නේ
@dushan5871
@dushan5871 Жыл бұрын
බැංකුවල exel, word වලින් නෙමෙයි වැඩ කරන්නෙ, වෙනම Core banking system එකක් තියෙනවා, 😂😂😂
@travelarw2652
@travelarw2652 Жыл бұрын
@@dushan5871 වෙනම සිස්ටම් වල වැඩ කෙරුවට ඒවා රන් කරන්නේ ගල් ලෑලි වල නෙමේනේ. ඒවා රන් වෙන්නෙත් පරිගණක වලනේ. එහෙම පරිගනකයක වැඩ කරන්න ඉගෙන ගද්දි පරිගණක මුලිකාංග වලදී උගන්වනවා. Computer literacy තියෙන ඕන මෝඩයෙක් දන්නවා very basic දේවල් ඔය වගේ.
@dushan5871
@dushan5871 Жыл бұрын
@@travelarw2652 බැංකුවල computer තියෙන්නෙ word දාගෙන ලියුම් ගහන්නම නෙමෙයි, system එකක් එක්ක වැඩ කරන කෙනෙක්ට office packages වැඩක්ම නෑ, අනික ඔය වගෙ තැනකට ගියාම දන්න දේත් අමතක වෙන එක සාමාන්‍ය දෙයක්,
@sujaniekanayake8252
@sujaniekanayake8252 2 жыл бұрын
දැනුම ඇති අය හිස් අතින් යනවා. ටක් ටික් ටුක් උත්තර දෙන අය දිනවා. මිරිසවැටිය ගිහින් බලන්න ඔය සල්ලි වලින් ගරා වැටිල ද කියලා. නොදන්න දේවල් නොකියා හිටියා නම් තමා හොද
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
Well Played..❤😍😍😍Congratulations...😍😍😍❤❤❤
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 2 жыл бұрын
ලක්ෂ 5න් ගහපු ගේම මරු 👌
@jnlankavlog8553
@jnlankavlog8553 2 жыл бұрын
නංගිලා දෙන්නා හොදට තරග කලා..සොබන නැති ලමයි දෙන්නා..සුබ පැතුමි
@uvindugallage4463
@uvindugallage4463 2 жыл бұрын
How come these 2 are working in a private bank even without knowing Excel is in MS Office package. 😬🙄 Easiest set of question seen so far in the season.
@කසුන්රත්නායක
@කසුන්රත්නායක 2 жыл бұрын
පට්ට හරක් දෙන්නෙක් බං
@Manoj-pu4bu
@Manoj-pu4bu 2 жыл бұрын
Yes. That is a big dought for me as well. Unbelievable 😐😐
@lahiruanuradha4670
@lahiruanuradha4670 2 жыл бұрын
මෝඩ නෑම්බියෝ දෙන්නේක් 😂😂😂
@sak3909
@sak3909 2 жыл бұрын
අනේ මේ වගේ ළමයි … මෙවගේ ලේසි ප්‍රශ්ණ වලට මෙහෙම දගලනවා.. දැනුම අතින් බොහෝම දුර්වලයි..
@ROS460
@ROS460 2 жыл бұрын
අනීවර්‍යේන්ම
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 2 жыл бұрын
නියමයි 👌
@pushpikawajirakanthi5722
@pushpikawajirakanthi5722 2 жыл бұрын
පට්ට හරක් කීයක් හරි ගෙනියනව .යමක් දන්න මිනිස්සු හිස් අතින් යනවා. 😪
@janithudara5286
@janithudara5286 2 жыл бұрын
ඔයත් ඇවිල්ල හිස් අතින් ගිහිල්ලා යමක් දන්න කෙනෙක් කියලා ඔප්පු කරන්නකෝ එහෙනම්.ආසයි බලන්න 😎😎
@elisaboby8754
@elisaboby8754 2 жыл бұрын
පට්ට හරක් රට කරනවා වගේ.
@hashini--1098
@hashini--1098 2 жыл бұрын
හරක් නෙවේ දක්ශ කෙල්ලෝ දෙන්නෙක් මේ
@pushpikawajirakanthi5722
@pushpikawajirakanthi5722 2 жыл бұрын
@@janithudara5286 ඔයාට දුක හිතිල නේද? 😊 බැංකුවක වැඩකරන දෙන්නෙක්ගෙ තියෙන්න ඕන දැනුම් මට්ටම මේ ඇති කියල හිතන ඔයාල වගේ අය ඉන්නකන් අපේ රට හදන්න බෑ. වැරදි මිනිස්සු වගකිවයුතු තනතුරු වලට පත් කරල දේශපාලකයන්ට කඩේයන මල්ලිලව කමෙන්ට් වලින් අදුනගන්න පුලුවන්.
@pushpikawajirakanthi5722
@pushpikawajirakanthi5722 2 жыл бұрын
@@hashini--1098 මයික්‍රෝසොෆ්ට් පාවිච්චි කරලත් තියනවනෙ නේද? කවුරුත් මහාමොලකරුවො නෙවෙයි තමයි ඒත් මේ වගේ දෙන්නෙක්ට් මීට වඩා දැනුමක් තියෙන්න ඕන.
@esmikaushalaya5942
@esmikaushalaya5942 2 жыл бұрын
අම්මෝ මාර සතුටුයි අපිට 😍😍.. ලක්ෂ 5 ක්‌ අතේ තියාගෙන මදැයි දින්නා.. All the best 👍🏽
@Mppabasara
@Mppabasara 2 жыл бұрын
Ha
@Iresakumari-h4w
@Iresakumari-h4w Жыл бұрын
Congratulations ❤️❤️❤️👌👌👌
@flipw6569
@flipw6569 2 жыл бұрын
office wala lu weda karanne.. Mocrosoft thama pawichchi karanne.. eth microsoft office package eke file extension tika danne ne..
@Boo-bro
@Boo-bro 2 жыл бұрын
Dennatama subha pathum ✌️✌️
@pasannethmina1235
@pasannethmina1235 2 жыл бұрын
Happy to see someone won the challenge but only one way to say they don't deserve it👍
@marsamuel325
@marsamuel325 2 жыл бұрын
Even though the duo lost 4.5 million in the very first question still both played well and won 2 laks. Surprisingly they didn't know MS Office file extensions even though they work private banks and they both look young too. Anybody who uses a computer can answer this question easily. Good luck to you both
@nadish_de
@nadish_de 2 жыл бұрын
Since they had already lost 4.5 million, Sirasa changed all of the questions to the easy level. Zero knowledge - 100% push, gradually declining quality in each episode. Seriously how can they work in banks without knowing .xls. Must be political appointments
@pushpikawajirakanthi5722
@pushpikawajirakanthi5722 2 жыл бұрын
Well said and we all are suffering today coz of wrong ppl in responsible positions.
@MadMax40
@MadMax40 2 жыл бұрын
Well said bro, මේ බොරු පන්දම් කාරයෝ , කිසිම දැනුමක් නැති මීහරකුන් මේ, බොරු සෝබන බයිලා හිස් කෝම්බ, සහ හිස් ප්‍රශ්න
@bubbysl
@bubbysl 2 жыл бұрын
Definitely
@tharindunisasalaliyanage9838
@tharindunisasalaliyanage9838 2 жыл бұрын
100% true
@resh122
@resh122 2 жыл бұрын
But, I don't agree with you!
@nesithmadubasha6098
@nesithmadubasha6098 2 жыл бұрын
ගොන් බදින කනු දෙකක්..ලක්ශ 50ම ගන්න තිබ්බ තරම් ලේසි ප්‍රශ්න 7ක්.ලක්ශ 2ක් අරන් උඩ පනිනවා
@PradeepKumara-ei1xx
@PradeepKumara-ei1xx Жыл бұрын
Happy Birthday
@sameeramm
@sameeramm 2 жыл бұрын
අද ප්‍ර්ශන ටික නම්, ලේසි වගේ ටිකක් !!
@chamiduabeynayake4753
@chamiduabeynayake4753 2 жыл бұрын
E tika tibbana matat okkama ate aparade .any way good come back after big lossed.congrz sis
@spk071
@spk071 Жыл бұрын
Working in Bank. But they don’t know .xls😂
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 2 жыл бұрын
Comment ekak danna ona. Mokada patan gaththe 5 laks walin. Habai eka 2k karagena kohoma hari win kara. Jaya wewa... kellane. Pada show nathi dennek. Jaya wewa..!!!
@PradeepKumara-ei1xx
@PradeepKumara-ei1xx Жыл бұрын
Happy birthday Machan
@sithakamadushan5444
@sithakamadushan5444 6 ай бұрын
මම හිතුවේම රුවන්වැලි සෑයට තියයි කියලා මොකද ඒක සම්පුර්ණ රජුට කරන්න බැරිවෙනවා එතුමා රෝගතුරව සිටියදි එතුමාගේ සොහොයුරු සද්ධාතිස්ස කුමරු ඉතුරු අඩ නිමා කරන්නේ මේ කෙල්ලෝ දෙන්නා අමාරුම මොහොතේ සිට ප්‍රශ්න වලට මුහුණ දුන්න විදිහ හරිම අපුරුයි Drop එකට මෙහෙම අභියෝගයක් දැක්කමයි
@udarachathuranga6671
@udarachathuranga6671 2 жыл бұрын
නියමයි ගහපු ගේම
@kusalvimukthi9272
@kusalvimukthi9272 Жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@SonaliDeMuse
@SonaliDeMuse 2 жыл бұрын
මේ තරඟෙට මෙච්චර කාලෙකට ආපු මෝඩම තරඟකරුවො දෙන්නා 😐😐😐 මට මතකයි මේ තරඟෙට ආවා හොඳට දැනුම තිබ්බ වයසක uncle කෙනෙකුයි එයාගෙ පුතයි, ඒ වගේ අය පරාද වෙලා මේ වගේ අය දිනන එකනම් හරිම අවුල්
@janithudara5286
@janithudara5286 2 жыл бұрын
🤣🤣🤣🤣මට දුක ඔයාලගෙ මානසිකත්වෙ ගැන.කමක් නෑ මෙහෙම කමෙන්ට් දාල ඔයාල විනෝදයක් ලබනව ඇතිනේද.හරි හරි කමක් නැ.හපොයි.🙄🙄🙄
@ThanuChami
@ThanuChami 2 жыл бұрын
very true
@prasadnalaka5775
@prasadnalaka5775 2 жыл бұрын
ඔයත් ටයි කරලා ඵන්න කෝ ඔයාලටත් තෙරේයි කවුරුත් විවෙචනය කරන්න ඵපා.
@anupradeepkumara9188
@anupradeepkumara9188 2 жыл бұрын
Oya a tharam intelligent da
@anupradeepkumara9188
@anupradeepkumara9188 2 жыл бұрын
Ube makeup thattuwenma therenawa buddhimath kiyala
@ishankadeepthi4670
@ishankadeepthi4670 2 жыл бұрын
Congratulations 🎈
@anuravindra2014
@anuravindra2014 2 жыл бұрын
Kello dennata subah pathum
@samanexcavator8766
@samanexcavator8766 Жыл бұрын
🙏🙏🙏❤
@lashikaherath7880
@lashikaherath7880 2 жыл бұрын
Charith.❤❤❤
@tharindupathirana6381
@tharindupathirana6381 2 жыл бұрын
මෙලෝ හසරක් නොදන්න නෑම්බියෝ දෙන්නෙක්
@nisansalamalishani6408
@nisansalamalishani6408 2 жыл бұрын
Congratulations 💗
@shanthadharmadasa2514
@shanthadharmadasa2514 2 жыл бұрын
harima sarala dennek , kolam, hurathal, posh na,,,, e hinda thamai anthima dakwa giye...
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
Congratulations 🌹🌹
@akilasandeepa
@akilasandeepa 2 жыл бұрын
නේපාලය බුද්ධාගමික රටක් කිවුවා නේද. ඒකනම් වැරදි.
@nilanthiperera8383
@nilanthiperera8383 2 жыл бұрын
Me dennawa tharagayata therune kohomada
@blessitapeiris6240
@blessitapeiris6240 8 ай бұрын
❤❤
@vinudisdaily9232
@vinudisdaily9232 2 жыл бұрын
.docx , word .xls, excel .ppt, powerpoint. Ai eka danne natte
@Manoj-pu4bu
@Manoj-pu4bu 2 жыл бұрын
Ane ammo eka thamai. Pudumai ane. Bank ekaka mnwd dnna krnne 😂😂
@C424c424
@C424c424 2 жыл бұрын
Sirasa five millions money drop වැඩසටහනේ මේතාක් දුරට තිබුණු හොඳම වැඩසටහන තමයි මේ ඔවුන් තමයි සැබෑම දක්ශයින් දෙදෙනා මේතාක් දුරට තිබුණු වැඩසටහන්වලින් මොකද පලවෙනි ප්‍රශ්නයෙන් අඩුම මුදලක් අරන් ආවෙ ඔවුන් දෙදෙනා අවසානය තෙක් ඒ මුදලින් තරග වැදුණ..ජයවේවා දෙන්නටම පොලොන්නරුව වැදපුදාගන්න පුලුවන් එහෙනම් ..😁😁😁👍
@_Bandara_
@_Bandara_ 2 жыл бұрын
It's not their talent I guess.😑 Sirase made the question easy cuz they lost 4.5million at the first question it self😐The bankers who don't know the MS Exel🙄 I happy to see someone winning the money, but there were lot more talented people on the show who deserved money more than these girls😓
@gayashinisammani5698
@gayashinisammani5698 2 жыл бұрын
hamdama work karana software eka gana danne na. mehema minissu kohomada bank wala work karanne. skill tiyena graduate lamai parawal wala job hoya hoya dagaladdi A/l yantam pass wela bank walata gihin. kisima danumak awabodayak naha. lankawe anagate gana godak dukai.
@samiyagaming01
@samiyagaming01 2 жыл бұрын
🥱අද ඇයි මෙච්චර ලේසි පස්න😪
@kalpanihapuarachchi529
@kalpanihapuarachchi529 2 жыл бұрын
It is the luck of that girls.
@kgshn2413
@kgshn2413 Жыл бұрын
Mun nam fttta Gon habai kello posh unta mole ne Hoda udaharanayak.wasanawata dinna
@_Bandara_
@_Bandara_ 2 жыл бұрын
It's not their talent or luck I guess.😑 Sirase made the question easy cuz they lost 4.5million at the first question it self😐The bankers who don't know the MS Exel🙄 I am happy to see someone winning the money, but there were lot more talented people on the show who deserved money more than these girls😓
@kumuduniperera
@kumuduniperera 2 жыл бұрын
Denuma adui .kamak nehe goda giya🌹
@janetj3326
@janetj3326 2 жыл бұрын
පව් අසරනයි
@worldsports5112
@worldsports5112 2 жыл бұрын
mahinda appachchi Rata beragath viruwa ewa amathaka na apita ratakma oba samagai basil ape pathumai
@ChanukaHemachandra3
@ChanukaHemachandra3 2 жыл бұрын
බැංකු වල වැඩ කරන නෝනාවරුණි Microsoft Office Package එක පොඩ්ඩක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න... බැංකු කියන්නේ counter එකේම ඉන්න එක කියලා නොහිතනවා නම් කියන්න කණගාටුයි. මේ ලෝකේ ඉන්න ඩබලක් නෙවේ... අර කලින් ගේම් වල ප්ලේ කරපු කට්ටියට මේ ප්‍රශ්න ටික හම්බුනා නම් උන් 5මිලියන් අරන් යනවා ගේමක් නැතුව. හැබැයි මුකුත්ම නැතුව ලක්ශ 2 ගෙනිච්ච එකත් ලොකු දෙයක්... මුලින් ලක්ශ 5 ඉතිරි උනාම මන් හිතන්නේ සිරස ප්‍රශ්න ලේසි කරා වගේ. ප්‍රතිශත ගානක් ඇහැට දැක්කේ නැහැ.
@DogLove459
@DogLove459 2 жыл бұрын
Attama M 5 dinanna thibuna mn giynam 😊
@Obatasathutuidadan
@Obatasathutuidadan Жыл бұрын
ඔතන ඉන්න පාණදුරේ ගැහැණු ළමයා මං ඊයේ දැක්කා සරික්කා මුල්ලේ ඉන්නවා
@dushan5871
@dushan5871 Жыл бұрын
🤭🤭🤭
@talkwithsithu2260
@talkwithsithu2260 2 жыл бұрын
@Manoj-pu4bu
@Manoj-pu4bu 2 жыл бұрын
Aiyo MS Excel dnne nadd deiyane..
@flipw6569
@flipw6569 2 жыл бұрын
Panadure inne hikkaduwa thiyena thena danne ne...
@akilaudage5450
@akilaudage5450 2 жыл бұрын
හම්මේ උබල නම් රටට බරක් යකෝ ඊලග පාරත් මහින්ද මහත්තයා ‍තමා... Sirasa ඔයිට වඩා හොදයි සල්ලි ටික මුලින්ම අතට දීලා ගෙදර යැව්වා නම්.
@ChamiduGunathilake
@ChamiduGunathilake 2 жыл бұрын
ලේසි කරා😂
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 2 жыл бұрын
Man dekka supirima round eka meka, 5k athe thiyagena gahapu game eka supiri
@rajivjayamaha9328
@rajivjayamaha9328 2 жыл бұрын
ප්‍රශ්න 7ටම අද උත්තර දන්න මම 😢
@randukanihanjana2998
@randukanihanjana2998 2 жыл бұрын
Wasanawa nisa goda giye habi 😂
@janetj3326
@janetj3326 2 жыл бұрын
මේ මෑතකදි එස් බි දිසානායක කතාකිරීම ගැන
@worldsports5112
@worldsports5112 2 жыл бұрын
mahinda appachchi Rata beragath viruwa ewa amathaka na apita ratakma oba samagai basil ape pathumai
@vimukthipoorna9752
@vimukthipoorna9752 2 жыл бұрын
Jayen jaya
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
.............
@kkr523
@kkr523 2 жыл бұрын
Labenna thiyana deyak tiyanawanam eka kohomahari lebenawamai.
@iamdon_mamadon
@iamdon_mamadon 2 жыл бұрын
බය වෙලා. ඒ නිසා තමා කෙල උනේ. කලබල නොවුනා නම් ලක්ශ 10ක් නතින් දෙන්නාට
@kavindaheshan8473
@kavindaheshan8473 2 жыл бұрын
🥰💓
@tsforisjwhatsappstatus4088
@tsforisjwhatsappstatus4088 2 жыл бұрын
ගොන් බානක් 🥲🥲
@priyanthachandana2588
@priyanthachandana2588 2 жыл бұрын
i dont know which bank they are working....long hair girl so fool...they don't know even MS office...
@manujafafggxg1741
@manujafafggxg1741 2 жыл бұрын
mma 1
@coopecooper8694
@coopecooper8694 2 жыл бұрын
Hikkaduwa gena danne nadda moda harakiyek rosa pata ela adan inna eka
@sunilmohotty5077
@sunilmohotty5077 2 жыл бұрын
Kannadi kella vitharamai daksa anith eaka Gon huth vesiyak Melo deyak Dianne naha
@wizardbro2004
@wizardbro2004 2 жыл бұрын
He he
@Sanukoriyanmart6374
@Sanukoriyanmart6374 2 жыл бұрын
Me gauma adapu kella danna deyak nehe.anith kella thamai gema goda demme
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
ඇත්තමයි
@sameeramuththettuwatta3512
@sameeramuththettuwatta3512 2 жыл бұрын
SB ge kathawa danne nathi aya innawane..🤔
@කසුන්රත්නායක
@කසුන්රත්නායක 2 жыл бұрын
මිරිසවැටිය හැදුවේ කවුද කියලා දන්නෑ කියන්නේ ඉතින් මුන් කොච්චර ගොන්ද චූටි කාලේ ඉදන් උගන්නවා
@deepikajayasinghe432
@deepikajayasinghe432 2 жыл бұрын
මන් දන්නෙත් දැන්.sb ගෙ කතාව
@worldaroundyou2226
@worldaroundyou2226 2 жыл бұрын
Apita oya deshapalane wadakna kiyala inna ayata ohoma tamai wenne😁😁
@janithudara5286
@janithudara5286 2 жыл бұрын
ඔයා ඒක දන්නව කියන්නෙ ඔයා අටි විශිෂ්ටයෙක්නෙ.ඔබ වැනි අය රටට සම්පතක්.සංරක්ෂණය කරන්න වටිනව ඇහ් 😂😂😂😂😂
@janithudara5286
@janithudara5286 2 жыл бұрын
@@කසුන්රත්නායක චූටි කාලෙ ඉදන් උ උගන්නපුවා මතකයි කියන්නෙ මරු ඉතින්. 😁😂😂එදිනෙදා අහන දකින දේවල්නෙ මේකෙ අහන්නෙ.ඔයාට ඒ තරම් හොද මතකයක් තින බව පේනව.ඉතින් මන් හිතනවා ඔයා අවොත් ඔයාට අනිවා ලක්ෂ 50ම ගන්න පුළුවන්.ඔයත් ගිහිල්ල බලන්න. හි හී.😊😊
@kumudunichampa8469
@kumudunichampa8469 2 жыл бұрын
දෙන්නම හොදයි හැබැයි 😂ඔයා එන්නේ නැද්ද 😂 ඒක දන්නෑ කියන්නේ ඉතින් 🙄🙄
@janetj3326
@janetj3326 2 жыл бұрын
S.B
@peacefullvibes6167
@peacefullvibes6167 2 жыл бұрын
Modai mun denna🫠
@kumuduniperera
@kumuduniperera 2 жыл бұрын
Denuma adui kamak nehe goda giya💐
@shehanp3617
@shehanp3617 2 жыл бұрын
Mun Deanna patta harak deaneak
@one576
@one576 2 жыл бұрын
මෝඩ ගැනු දෙන්නෙ ක්
@janiduperera8757
@janiduperera8757 2 жыл бұрын
Uba hoda nuwanakkarine un ehema hari kiuwane
@pawan_laksahan
@pawan_laksahan 2 жыл бұрын
Zero knowledge
@isuruhettiarachchi7424
@isuruhettiarachchi7424 2 жыл бұрын
Women 😒
@nilangawehallage1144
@nilangawehallage1144 2 жыл бұрын
ගොන් කෙල්ලො දෙන්නෙක්
@worldsports5112
@worldsports5112 2 жыл бұрын
mahinda appachchi Rata beragath viruwa ewa amathaka na apita ratakma oba samagai basil ape pathumai
@sandunidilshani7566
@sandunidilshani7566 2 жыл бұрын
🤭🤭🤣
@aishaa1624
@aishaa1624 2 жыл бұрын
මොංගල්ද.?
@dushan5871
@dushan5871 2 жыл бұрын
යන්නෙ කොහෙද මල්ලේ පොල් හරකෙක්... 😂😂😂. හැම තැනම අප්පොච්ච්යෙක් අලව අලවා යනවා 😂, මොක දැමමත් දේශපාලනේ ඇදලා ගන්න දේශපාලන වහලෙක්
Five Million Money Drop | Episode 41 | Sirasa TV
38:22
5 Million Money Drop
Рет қаралды 57 М.
Five Million Money Drop | Episode 48 | Sirasa TV
39:54
5 Million Money Drop
Рет қаралды 50 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Five Million Money Drop S3 | Episode 02 | Sirasa TV
45:59
5 Million Money Drop
Рет қаралды 18 М.
Five Million Money Drop | Episode 44 | Sirasa TV
39:52
5 Million Money Drop
Рет қаралды 70 М.
Five Million Money Drop | Episode 47 | Sirasa TV
39:45
5 Million Money Drop
Рет қаралды 57 М.
Five Million Money Drop | Episode 10 | Sirasa TV
46:40
5 Million Money Drop
Рет қаралды 99 М.
Five Million Money Drop S3 | Episode 01 | Sirasa TV
50:08
5 Million Money Drop
Рет қаралды 35 М.
Five Million Money Drop | Episode 07 | Sirasa TV
42:59
5 Million Money Drop
Рет қаралды 118 М.
Five Million Money Drop | Episode 50 | Sirasa TV
40:12
5 Million Money Drop
Рет қаралды 79 М.
Five Million Money Drop | Episode 46 | Sirasa TV
39:34
5 Million Money Drop
Рет қаралды 57 М.
Five Million Money Drop | Episode 37 | Sirasa TV
39:15
5 Million Money Drop
Рет қаралды 79 М.
ඒ කොයි ඔටුව ද? | Sirasa Lakshapathi
3:30
Sirasa Lakshapathi
Рет қаралды 32 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН